ව්ශ්‍රාම වැටුපත් ඉහලට ජනාධිපති තීරණය Anura kumara Dissanayake Npp Sinhala News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 196

  • @SLCRICKETSHOW-ep8fm
    @SLCRICKETSHOW-ep8fm 2 วันที่ผ่านมา +18

    ඒක හොඳ තීරණයක් AKD

  • @kanthinarangoda559
    @kanthinarangoda559 ชั่วโมงที่ผ่านมา +2

    අපේ අපට හිමි වැටුප හිඟ මුදලත් සමඟ ලබා දෙන්න.....හරිම අසාධාරණයක් අපට වුණේ. පසුගිය රජයයන්වලට බලපෑවෙත් අපට කළ අසාධාණය....ඒ හින්දා අපේ වැටුප අපට ලබා දෙන්න.

  • @KanthyDissanayake
    @KanthyDissanayake วันที่ผ่านมา +9

    බෝධිසත්ව ගුණැති ජනපතිතුමනි අසාධරණයට ලක්වු විශ්‍රාමිකගුරුවරු ගැන සැලකා කටයුතු කිරීම ගැන මාලිමා අපේ රජයටත් මේ සම්බන්ධව කටයුතු කළ සියළු නිලධාරීන්ටත් අනේක වාරයක් පිං දෙමු .🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @IKPodimenike
    @IKPodimenike 6 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩක්ම පින් ගරු ජනාධිපති තුමනි ,

  • @krishnadissanayake2248
    @krishnadissanayake2248 วันที่ผ่านมา +9

    විශ්‍රාම ගිය හැමෝටම පඩි වැඩිවිය යුතුමයි.

  • @JiwaraniBanduthilaka
    @JiwaraniBanduthilaka 20 ชั่วโมงที่ผ่านมา +3

    2021 ව්ශ්‍රාම ගිය ගුරුවරුන් ට වැඩි කල 1/3 ලබා දෙන්න

  • @DayawathiJayasinghe-y5y
    @DayawathiJayasinghe-y5y 2 วันที่ผ่านมา +7

    2106 ට කලින් විස්‍රාම ගිය අපටත් මේ වැටුප වැඩි කරන්න.ජනාධිපතිතුමනි.

  • @hemachandragamage9828
    @hemachandragamage9828 2 วันที่ผ่านมา +25

    2015 ට පෙර අය දැන් 70ත් පැනල,ඒ අය හැමෝටම වඩා අසරණයි

    • @HashenHashen-m8m
      @HashenHashen-m8m 2 วันที่ผ่านมา

      A aya otuwo වෙන්න ඇති

    • @ksmsilva4783
      @ksmsilva4783 15 ชั่วโมงที่ผ่านมา +1

      Dedahas 15ta pera wisram giyapu ayata pa adu jesta purawesiyanta wendabuwanta jewat wenna harima amaruwen me aya gena salakala garu janadipati tumani padi wedikara sahanaya denna..api chande dila obatuma patkaragatte wiwasayak tibunanosa

    • @SumithraFernando-fg7qu
      @SumithraFernando-fg7qu 11 ชั่วโมงที่ผ่านมา

      ජේස්ට පුරවැසි %15 අපිටත් ලබා දෙන්න අපිත් අසරණයි ජනාධිපති තුමනි

    • @dammikageethani4121
      @dammikageethani4121 11 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම ඔව්

  • @PrabhashwaraAththanayaka
    @PrabhashwaraAththanayaka วันที่ผ่านมา +6

    විශ්‍රාමික සියලුම ප්‍රජාවට එකම ගානකින් වැටුප වැඩි කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මොකද 2016 පස්සෙ විශ්‍රාම ගිය අය දැනටමත් හොද විශ්‍රාම වැටුපක් ගන්නවා සියඑ දෙනාටම තිබෙන්නේ එකම ආර්ථික අපහසුතාවයක් කොටසකට විතරක් වැඩි කරන්න එපා සැමදෙනාටම සමාන මුදලකින් වැඩි කරන ලෙස සිටිමි සිතා බලා නිවැරදි ලෙස වැඩි කරන්න

    • @chamarawedamulla5264
      @chamarawedamulla5264 วันที่ผ่านมา

      This is the right course of action because the people who retired between 2016 and 2019 did not receive the increment they deserved. Gotabhaya government cancelled it.

    • @nandasiridias9747
      @nandasiridias9747 22 ชั่วโมงที่ผ่านมา

      මම විශ්‍රාම ගියෙ 2017 මගේ විශ්‍රාම වැටුප රු. 36247/_ යි.

  • @liyanagehl6744
    @liyanagehl6744 5 ชั่วโมงที่ผ่านมา +1

    අපේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත 15% දක්වා තිබුණු ගන්නට වැඩිකර රඳවා ගැනීමේ බදු ඉවත් කර දෙන ලෙස ජනාධිපති තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. අපි පුද්ගලික අංශයේ සේවය කළ අතර ඉතා ස්වල්ප මුදලක් ස්ථාවර තැන්පතු ලෙස රාජ්‍ය බැංකුවේ තැන්පත් කර ඇති බව අතර ඉන් ලැබෙන මුදල(මාස 4කට රු. 36000) කි. එමගින් අවශ්‍ය බෙහෙත් මිලදී ගැනීම් ද කරගත යුතුය. ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

  • @sunnyathukorala6237
    @sunnyathukorala6237 2 วันที่ผ่านมา +16

    ව්ස්‍රාම්ක වැටුප් නොලැබෙන ව්ස්‍රාම්ක යන්ගෙ ලැබුණු අර්තසාදක මුදල් තැන්පත් වලට15%පොලිය ලබාදීමට කටයුතු කර න ලෙස ඉල්ලා සිට්මු .

    • @chamaradilshan4868
      @chamaradilshan4868 2 วันที่ผ่านมา

      Ai wishrama watup laben naththe oyalata

    • @sunnyathukorala6237
      @sunnyathukorala6237 2 วันที่ผ่านมา +1

      No retired salery for state coopration and private company work ers after retirement .

  • @Nimnaadha
    @Nimnaadha 2 วันที่ผ่านมา +8

    AKD ඔයාට පිනක් දහමක් කරගන්න ඔන්නම් විශ්‍රාම අපේ වැටුප් නියමිත වැටුප් වැඩිවීම් ලබා දෙන්න ගත්ත නම් තීරණය ක්‌ ඒක ට පින්. 🙏ස්තුතියි බලමු budget එක ✨

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 2 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි ආදරණීය ජනාධිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි. රටට උපරිම සේවාවන් ඉටු කල දැනට විශ්‍රාම සුවයෙන් පසුවන 2016 සහ 2019 අතර විශ්‍රාම ගිය රජයේ නිළධාරීන්ට හිමි විය යුතු ඒ මුදල් ලබා දීමට කටයුතු කල ඔබතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි හදවතින්ම සුභ පතමි පතමි ඔබතුමා සහ සියලු කාර්ය මණ්ඩලයට නිවැරැදිව සියලු කාර්යයන් කිරීමට ශක්තිය දිරිය ලැබේවා පතමි. දෙව් පිහිටයි බුදු සරණයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @HashenHashen-m8m
    @HashenHashen-m8m 2 วันที่ผ่านมา +13

    2016 ඉස්සර වෙලා pensions අය otuwoda

    • @roseperera2669
      @roseperera2669 2 วันที่ผ่านมา

      මේ kattiyen වැඩි hariyak මිය ගිහින් නිසා මුන්ට බොරු පැළ kaleki

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e 2 วันที่ผ่านมา +13

    ඇයි 2016 ට පෙර විශ්‍රාම ගිය අය ජිවත් වෙන්න ඕන නැද්ද ඒ අයට වැඩි කරනනැත්තෙ

    • @Surasa9
      @Surasa9  2 วันที่ผ่านมา

      🥹

    • @susanthakumarasingha8042
      @susanthakumarasingha8042 วันที่ผ่านมา +2

      20162016ට පස්සේ අමුතු වැඩි කිරිල්ලක් නෙමෙයි
      ජනාධිපතිවරු තිදෙනෙක් අත්හිටවල තිබිච්ච එකක් මේක
      ඊට කලින් කට්ටියට සාමාන්‍ය වැඩි කරන විදිහට වැඩි වෙනවා

  • @upalidhanapala1713
    @upalidhanapala1713 2 วันที่ผ่านมา +10

    මේක පටලවගෙන කතාකරන්න එපා. 2016/2019 විශ්‍රාම ගිය අයට හිමි විය යුතු වැටුපක් මේ 2020 ගෝඨාභාය ගෙ ආණ්ඩුවෙන් ගෙවීම අත් හිටවූ එකක්.ප්‍රදාන පත්‍රයෙන් හිමි වූ එකක්. මෙතෙක් නොලැබූ එකක්.අනෙත් අයටත් ගැළපෙන ආකාරයට වැටුප් වැඩිවීමක් ලැබෙයි.

  • @NalakaHerath-s7v
    @NalakaHerath-s7v 2 วันที่ผ่านมา +9

    විශ්‍රාම වැටුප වැඩි කල යුතුයි
    අපි බලාපොරොත්තු වන දෙයක්
    පුරා වසර තිහකට ආසන්න කාලයක් පක්ෂය වෙනුවෙන් නිහඩව දර දිය ඇදි අපට කළහැකි උපහාරයක් 👍🏽👍🏽👍🏽

    • @sujiwaruwanthi185
      @sujiwaruwanthi185 2 วันที่ผ่านมา

      2008wishraama giya අයට me wadeweema සිදු වෙනවාද

  • @eyulinweerakoon1996
    @eyulinweerakoon1996 2 วันที่ผ่านมา +9

    2016 ට කලින් විශ්රාමගිය අයට මෙිවැඩිවීම ගෙවන්නෙ නැද් නැද්ද අ

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 2 วันที่ผ่านมา +15

    2016 - 2019 දෙසැම්බර් 31 දක්වා විශ්‍රාම ගිය අයගේ විශ්‍රාම වැටුප් ප්‍රදාන පත්‍රයේ සඳහන් කර ඇති( 2020 ජනවාරි සිට ලැබිය යුතු ලෙස) වැටුප තමා ඔය .අනික් අයට චක්‍ර ලේඛයට අනුව වැටුප් වැඩිවීම ලැබුණා .මම හිතන විදියට .

    • @PREMALATHAWijerathna
      @PREMALATHAWijerathna วันที่ผ่านมา

      ඒක තමා ඇත්ත කතාව

    • @IKPodimenike
      @IKPodimenike 6 ชั่วโมงที่ผ่านมา

      ඒක තමා ඇත්ත කතාව එනිසා එය විය යුතුමයි

    • @rajeewa1618
      @rajeewa1618 2 ชั่วโมงที่ผ่านมา

      @@mangalikaamarakoon1769 සිරිසේන රජය මූලික වැටුපට එක්කල 10000 අධියර 5 කට වැඩිවුනා..2016 සිට 2020 දක්වා..ඒක තමයි ගෙවන්නෙ..

  • @kumudufernando6581
    @kumudufernando6581 2 วันที่ผ่านมา +10

    ඒක අසාදාරනයි. 2014 විශ්‍රාම ගිය අපිට පඩි වැඩි වෙලා නෑ .

    • @Surasa9
      @Surasa9  2 วันที่ผ่านมา

      🥹

    • @upalidhanapala1713
      @upalidhanapala1713 2 วันที่ผ่านมา +1

      @@kumudufernando6581ඇයි 14/2019 න් වැටුප් විෂමතා ඉවත් කළේ

  • @ThrimaliBulathge
    @ThrimaliBulathge วันที่ผ่านมา +3

    2016 ට පෙර විශ්‍රාමිකයන්ට වැටුප් වැඩි වීම සිදු නොවන්නේ ඇය?ඒ අයටත් ජීවන බර තදින්ම දැනෙනවා නේද?

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 23 ชั่วโมงที่ผ่านมา +2

    මෙි වාහන වල මිල ඉහල දැමිම ඉතාම අසාධාරණ යි අහිංසක මිනිසුන් හිතුවෙි පඩි දෙක තුනකින් වාහනයකි ගන්න පුලුවන් කියලා ඡනාධිපති තඅමනි උපදේශක යො ඔබ තඅහා නොමග අරිනවා ඉතාමත් දක්ෂ මානව හිතවාදි උපදේශකයෝ ලග තියාගන්න මෙි හොර නනද ලාල් ඔබව නොමග අරිනවා සාමාන්‍ය මිනිසුන් බලපොරොත්තු වුනෙවාහනයක් අරගෙන හොද බංකු පොලියක් අරගෙන ඡිවත් වෙන්න ⁣මිනිසුන්ගෙ ඡිවන බර අඩු කරන්න හැමටම කලින්

    • @Surasa9
      @Surasa9  23 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත ,, එකගයි

  • @xxxxc860
    @xxxxc860 วันที่ผ่านมา +1

    විශ්‍රාම වැටුප් නොලැබෙන ජේශ්ඨ පුරවැසියන්ට ඉක්මනින් නිවන් සුව ලබාදීම රජයේ පිලිවෙත වගේ!

  • @mervynfernando2169
    @mervynfernando2169 2 วันที่ผ่านมา +9

    2016 - 2019 අතර විශ්‍රාමිකයින්ට හිග මුදල් ලබා දෙනවා නම් තමයි වඩාත් හොද

    • @Nimnaadha
      @Nimnaadha 2 วันที่ผ่านมา

      හිග මුදල් ලක්ෂ හයක් 😢

    • @upalidhanapala1713
      @upalidhanapala1713 2 วันที่ผ่านมา

      @@mervynfernando2169 අනිවාර්යයෙන් ලැබිය යුතුමයි .

    • @nimaliperera974
      @nimaliperera974 วันที่ผ่านมา +2

      මට ඊට වැඩ්යී. 😢හ හිඟ මුදල ලබා දෙනවා නම් පින්.🙏

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 วันที่ผ่านมา

      16 යට පෙර ගිය අපි කන්නේ පිදුරුද?? මී 🐂. කා

  • @rohinidesilva5466
    @rohinidesilva5466 4 ชั่วโมงที่ผ่านมา

    ව්ශ්ශ්‍රාරාම.ගිය.අයට.කිසිම.සැලකිල්ලක්.නැ.කොයිඅන්ඩුවෙන්වත්

  • @BgSenavirathna
    @BgSenavirathna 2 วันที่ผ่านมา +2

    2006. විශ්‍රාම ගිය අපටත් සහනයක්
    දේන්න

  • @GeethaNandani-br4oe
    @GeethaNandani-br4oe 2 วันที่ผ่านมา +4

    2015 අපට විශ්ශාම වැටුප අඩුයි ඉට පස්සේ අයට රැ 65000 ඉදල ගය අවුරැද්ද විශ්ශාම ගිය අවට රැ 84000ක් පමන වෙනවා 2015 අයට මට පැබෙන්නේ රැ49000කි අසාධාරනේ කාටද සටන් කලේ අපි නිකන් ඉදල ඉට පස්සේ අයට වැටුප්වැඩි වුනා

    • @nimaliperera974
      @nimaliperera974 วันที่ผ่านมา +1

      සහතික ඇත්තමය් 😢

  • @gamanirajapaksha1151
    @gamanirajapaksha1151 9 ชั่วโมงที่ผ่านมา +1

    2011 පෙර විස්ශ්‍රම ගිය අයට මොනවද වෙන්නේ

  • @chandmobilephone9394
    @chandmobilephone9394 วันที่ผ่านมา +1

    විශ්‍රාම ගිය සියලු දෙනාටම එකම ගණනකින් වැටුප වැඩි කරන්න ජනාධිපතිතුමණි......හේතුව දැනට පවතින ඉහල යන ඡීවන වියදම.හමුවේ සියලුම මේ ජ්‍යේෂ්ඨ පුරවැසියන් සිටින්නේ ඉතාමත් පීඩනයකින්......2016..... 2017 කිය කිය වර්ෂ බලන්න එපා.....දැන් මේ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ලැබෙන පොළියත් නෑ......අපට ලැබුණ ඒ වැටුපෙන් යන්තමට ඉතිරි කර ගත් මුදලින් ....ඒකත් නූති වුනාම මේ ලැබෙන සොච්චම් මුදලින් බෙහෙත් ...ගෙදර යැපෙන අයට කෑම බීම....ලයිට් ..වතුර .. සහ තව තව අත්‍යාවශ්‍ය වන දේවල් සදහා යන වියදම.දරා ගන්න අමාරුයි...මේ හොරට කිසිම සේවයක් නොකරන ( සියලුම රාජ්‍ය සේවකයන් නොවේ) රාජ්‍ය සේවකයන්ට පමණද වැටුප් වැඩි කරන්නේ.....
    විශ්‍රාමික අපිත් ඔබතුමාට ඡන්දය දුන්නේ මේ පීඩනයෙන් ඡීවිතය ටිකක් හෝ සතුටින් ගෙවන්න මේ ඉන්න තව ටික කාලයට....... ඔබතුමා විශ්‍රාමික සැම දෙනාටමත් මෙවර.සියයට ගණනක් වැඩි කරන්න.මේ ඉහල යන ඉහල ගිය ඡීවන වියදම හමුවේ.....භාණ්ඩ මිල ඉහල ගිය එක සැමටම පොදුයි.රාජ්‍ය සේවයේ ඉන්න සහ අදාල වර්ෂ සහ තව තව විවිධ හේතු මේ වැඩිවීමට අදාල කර ගන්න එපා........

  • @samudrakarunarathna-bv7ub
    @samudrakarunarathna-bv7ub 2 วันที่ผ่านมา +3

    2019 අපේ වැටුප් 2020 ගෙවීමට නියමිත ව තිබියදී ගෝඨාභය ගේ කාලයේ තාවකාලිකව නැවතූ මුදල ලබා දෙන්න

    • @Surasa9
      @Surasa9  2 วันที่ผ่านมา +1

      ඒක ලබා දෙනවා

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 วันที่ผ่านมา +8

    Whats about upbringing of senior citizen's ගිනුමේ පොලිය 17/15%

  • @malagelson9583
    @malagelson9583 4 ชั่วโมงที่ผ่านมา

    ගරු ජනාධිපතිතුමනි, බැංකු පොළියෙන් ජීවත් වන පුද්ගලික අංශයේ විශ්‍රාමිකයෝද මේ රටේ පුරවැසියෝය

  • @dalsiwasantha5723
    @dalsiwasantha5723 14 ชั่วโมงที่ผ่านมา

    දැනට සේවයේ යෙදී සිටින අයට දුන් තුනෙන් එකේ වැඩි වීම හරිනම් අපටත් ලබා දිය යුතුයි. දැන් අපි විශ්‍රාම උනාට ඒ පඩි වැඩි උන කාලයේ අපිත් කට්ට කාගෙන තමයි සේවය කලේ. ගිය අවුරුද්දේ නම් කිවේ එහෙම තමයි.

  • @nandanisrimadharmasooriyal9997
    @nandanisrimadharmasooriyal9997 2 วันที่ผ่านมา +5

    අනුර කුමාර ජනාධිපති තුමණි 2016/ජනවාරි
    සිට අත් හිටුවා ..තිබෙන ...
    ව්ශ්‍ර්‍රාම වැටුප් ..ගෙවීමට කටයුතු කිරීමට සූදානම් ......
    🙋‍♀️🙋🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️බොහෝම පිං.....
    ව්ශ්‍රාම වැටුප 2025.හේ.
    වැඩි කිරීමට සූදානම් වීමත් .....
    🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
    බොහෝම පිං...
    ව්ශ්‍රාමික ප්‍රජාව ..
    වෙනුවෙන්......
    මේ පින මහත් ආනිසංස ගෙන දේ.
    බුදු සරනයි ..🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏
    පරිස්සමෙන් ..
    ඉන්න .....🙏🙏🙏🙏
    .

  • @AnomaPerera-q5z
    @AnomaPerera-q5z 2 วันที่ผ่านมา +2

    Harima sathutui 😄

  • @sugathkariyawasam7701
    @sugathkariyawasam7701 2 วันที่ผ่านมา +3

    2016 - 2019 අයට විතරද. ඇයි 2016 ට පෙර හා පසුව විශ්‍රාම ගිය අයට ලොකු විශ්‍රාම වැටුපක් ලැබෙනවද. අසාධාරණය උන හැමෝටම සාධාරණයක් වෙන්න ඕනි. ඒ වගේම විශ්‍රාම ගිය හැමෝටම වැටුප් වැඩිවීමක් වෙන්න ඕනි. මං 2020 විශ්‍රාම ගියේ.

    • @mangalikaamarakoon1769
      @mangalikaamarakoon1769 17 ชั่วโมงที่ผ่านมา

      @@sugathkariyawasam7701 2020න් පසුව විශ්‍රාම ගිය අයට 6/2016 චක්‍රලේඛයට අනුව වැටුප් වැඩිවුනා. ගෝට ආව ගමන් p.b ජයසුන්දර එක්ක එකතුවෙලා මුලින්ම 2016/2019 විශ්‍රාමික යින්ට 2020 ජනවාරි සිට ලැබෙන්න තිබුන වැටුප ගෙවීම අත්හිටුවීම තමා කලේ. මෙි එම ලැබිය යුතු ගෙවීම් පිළිබඳවයි කතාකරන්නෙ.නැතිව අලුතින් වැටුප් වැඩිවීමක් නෙවෙයි.ඒක තේරුම් ගන්න .2016/2019 අතර විශ්‍රාම ගිය අයට කොහෙද ලොකු වැටුපක් ලැබෙන්නේ .ඊට පසුව ගිය අයට තමා වැඩි වැටුප් ලැබෙන්නෙ.

  • @Jayantha-o1l
    @Jayantha-o1l 2 วันที่ผ่านมา +1

    2020 සිට 2021 දෙසැම්බර් 31 දක්වා විශ්‍රාම ගිය ගුරුවරුන් ගැන කිසිම කතාවක් නෑ.ඒ අය හැමදෙනෙක්ම 1997 ටත් කලින් ඉඳන් ගුරු සේවයේ සිටි අය.
    බැංකු වල තැන්පත් පොලිය සතියෙන් සතියට අඩු කරනව.
    ජීවන වියදම ජීවිත වහගෙන.
    ඉන්න ටික කාලෙවත් සැනසීමෙන් ඉන්න ඒ ගුරුවරුන් ගැනත් අවධානය යොමු කරන්න.

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 วันที่ผ่านมา +3

    බඩු මිල ඉහලයි. තනියෙන් ජීවත් අය විශ්‍රාම වැටුප්ප් දෙකක් ලබා ගෙන පවුලක් වසයෙන් ජීවත් වන අය තනි විශ්‍රාම වැටුපක් ලබාගෙන් ජීවත් වනවා. ඒ නිසා අපගේ විශ්‍රාම වැටුප් ගැන සොයා බලන්න .

    • @chamikamendis4491
      @chamikamendis4491 2 วันที่ผ่านมา

      විශ්‍රාමික රණවිරුවන් ට වැටුප් වැඩිවෙනවනම් හොඳ යි දරුවන් 3දෙනෙක් වගෙ ඉන්න පවුල් වල ඉස්කෝලේ වියදම් වැඩි නිසා එය ශසහනයක්

  • @milroykoelmeyer
    @milroykoelmeyer 2 วันที่ผ่านมา +1

    Dear mr president/ Honrable mr AKD
    God will bless u. If i u dothis
    I wish u all the best

  • @gnanarathnaweeraaekara3535
    @gnanarathnaweeraaekara3535 วันที่ผ่านมา

    යුද්ධ.කරපු.අපට.වැටපු.අඩුයි.
    නිකන්.හිටපු.අයට.පඩිය.වැඩියි...අපට.බලන.විදිහට.නමයි.අපින්..අය.දෙන්නේ

  • @nayangovinna3896
    @nayangovinna3896 2 วันที่ผ่านมา +3

    අඩුවට දෙනවා කිව්ව වාහන කෝ 😅

  • @IndraPerera-o6c
    @IndraPerera-o6c วันที่ผ่านมา

    ජය

  • @JayanthiManike-jj4ik
    @JayanthiManike-jj4ik วันที่ผ่านมา

    ගරු ජනාධිපති තුමෙනි ⁣ අසරන ගොවියන්ගෙ ගොවි විස්රාම වැටුපත් වැඩි කිරිමට සානුකම්පිතව සිතා බලන්න ඔබ තුමියට තෙරැවන් සරනයි මාලිමාවට ජය වෙිවා

  • @rohiniwijesuriya6470
    @rohiniwijesuriya6470 2 วันที่ผ่านมา +3

    තියෙන අයටමද දෙන්නේ,තුන්දාහක් වැඩි කළේ ඊයේ පෙරේදානේ,කොච්චර දුන්නත් මදි

  • @IndraniRanathunge
    @IndraniRanathunge 23 ชั่วโมงที่ผ่านมา +1

    What about retired teachers salary anomaly? It was from 1997.All the teachers unions have forgotten it.That is very unfortunate. Majority of retired teachers have disappointed. They are not in a position to cover up their medical expenses.

  • @dammikageethani4121
    @dammikageethani4121 11 ชั่วโมงที่ผ่านมา

    එතකොට රජයේ සේවය කොට මිය ගිය ඔය කාලසීමාවට අයත් අයගේ වැන්දඹු හා අනත්දරු විශුාම වැටුපට ඔය ගණන එකතු වෙන්නේ නැද්ද ඒ අයත් අසරණයිනෙ කරුණාකර ඒ ගැනත් දැනුවත් කරන්න

  • @arsisilat5715
    @arsisilat5715 2 วันที่ผ่านมา +1

    බලන්න පුළුවන් ප්‍රාදේශීය සභාවලට කෙලව්ලා යනවා අපි රැවටුනා කියලයි කියන්න වෙන්නෙ.

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 วันที่ผ่านมา +5

    ඇයි අපේ 1997විස්රාම වැටුප් විෂමතාවයෙ ඉතිරි 3න්2ගැනකතානොකරන්නෙ අපේ විෂමතාවයට අවුරැදු28යි 16අයගැන විතරක් කීවෙ අැයි අපි හුගක් අසරණයි ගරැ ජනපතිතුමාට රජයට මේගැනඅවධාරණය කරවන්න ඔයාලගෙචැනල් එකෙන්වත්

    • @Surasa9
      @Surasa9  2 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් සර්, අපි ඒ ගැන කතා කරමු..වැඩි දුර තොරතුරු සොයා බැලීමෙන් අනතුරුව ඒ ගැන video කින් ව්ස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා.
      ස්තුතියි ඔබතුමාගෙ අදහස් දැක්වීමට 🥹

  • @MalaniMalani-fj1yj
    @MalaniMalani-fj1yj วันที่ผ่านมา

    Janadi pati tumani oyata budu sarani😊

  • @mallikaherath7022
    @mallikaherath7022 13 ชั่วโมงที่ผ่านมา

    AkD Ape Garu Janadhipathi thumata,
    Behevin Sathutui wantha wenawa.(2016-2019)
    Vishramika Apage labiya uthu
    Vishramika Vatupa labadeemata theeranaya kireema.gana.
    Oba thumata
    Uthum theruwan Belen
    Nirathuru Shakthiya Diriya labewa.! Rata Palanaya kireemata.
    Sri Dalanda Samindu Sarani
    Siyalu Dewi Raka Warani.!
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna วันที่ผ่านมา

    රට පටලවලා කතා කරන්නේ .2016 සිට විශ්‍රාම ගිය අයට නිමිත චක්‍රලේඛනය අනුව විශ්‍රාම වැටුප් වැඩිවීම පිළිබඳව ඒ සියළු විස්තර පැහැදිලි කලා නම් අනෙක් අය උරණ වෙන්නේ නෑ .

  • @thaarakagodage
    @thaarakagodage วันที่ผ่านมา

    මේක ඇත්තක්ද, වාහන ගැන නම් වැරදි තොරතුරක් තියෙන්නේ අවුරුදු 10 ක් නෙමෙයි නිශ්පාදිත වසරේ සිට අවු 3ක් ඇතුලත වාහන ගෙන්වන්න පුළුවන්

  • @yasendraranawake995
    @yasendraranawake995 2 วันที่ผ่านมา

    Great

  • @teklavithanagamage2954
    @teklavithanagamage2954 วันที่ผ่านมา

    15% නැති කලා....අපිට සිය දිවි නසා ගන්නව හැර වෙන කලයුතු දෙයක් නැත.

  • @DonRobertPalihena
    @DonRobertPalihena 23 ชั่วโมงที่ผ่านมา

    විශ්‍රාම වැටුප් නැති වයසක පුද්ගලයන් කොච්චර ඉන්නවාද. ඔවුන් ගැනත් බලන්න .

  • @somakarunaratna4348
    @somakarunaratna4348 วันที่ผ่านมา +5

    මෙය හැමෝම තේරුම් ගන්න .
    2016/ 2019 විශ්‍රාම ගිය අයට ගෙවීමට නියම කර 2020 ජනවාරි මස නතර කරන ලද
    වැටුප ගෙවන්න යි යෝජනා කර තියෙන්නෙ. එය විය යුතු දෙයක්

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 วันที่ผ่านมา +1

    රු.90හාල් කිලෝ එක දැන් 260ක් වෙලා. හාල් කිලෝ 30ක් යනවා.ඒගාන් බලනකොට මොකටද ඔය 3000වගේ වැඩි කරලා .. හමුදාවේ වැඩ කරලා ආබාදිතව ඉවත් උනේ. බෙහෙත් වලට විශාල වියදමක් යනවා. වාහන් කුලියත් ඒවගේ.

  • @h.mkumari7682
    @h.mkumari7682 วันที่ผ่านมา

    Sathutui. Janadhipathi humanity. Theruvan Saranai. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara4051 2 วันที่ผ่านมา +1

    මෙ රට ඉන්න රජයේ සෙවක විතරයි ද අනික් අය බදු ගෙවීම ට ඉන්න

  • @chandraniasp6310
    @chandraniasp6310 2 วันที่ผ่านมา +1

    2015 විශ්‍රාම.ගිය අයට වැඩිවීමක්.නැද්ද

  • @GaminiShantha-bl8bz
    @GaminiShantha-bl8bz 2 วันที่ผ่านมา

    විශාම ගත් අයට ලැබුනත් අවුරැදු60 වයස ඇති කිසිරැකියාවකින් වැටුපක් නෙලබන අය බැංකුවෙ කියක් හරි මුදලක් දමා එම පොලියෙන් ඡිවත් වෙන අයට යමි කුමයක් සදා දිය හැකිනමි නව රඡයට අපගෙ ස්තුතිය පුදකරමි.

  • @AAwijesinghe-jz5ct
    @AAwijesinghe-jz5ct วันที่ผ่านมา +1

    මම විශ්‍රාම ගියේ 2013 මගේ දැන් විශ්‍රාමික වැටුප 43000 යි 2016 විශ්‍රාම ගිය අයගේ විශ්‍රාමික වැටුප 50000 කටත් වැඩියි ඉතින් මොකද්ද මෙගොල්ල 2016 යි 2019 යි කිය කිය මේ කරන්න හදන දේ වැඩේ කරනවානම් සියල්ලට සා ධාරණ විදියට කරන්න නිකන් අවුරැදු පහ පොරබදලා වැඩක් නැ වැඩක් කරන්න

    • @iranganigk945
      @iranganigk945 วันที่ผ่านมา

      2016 විශ්‍රාම ගිය අයට ලැබෙන්නෙත් 43000/= තමයි.ප්‍රධාන පත්‍රයට අදාල වැටුප ගෙවා නැහැ

    • @gnanarathnaweeraaekara3535
      @gnanarathnaweeraaekara3535 วันที่ผ่านมา

      ඔයා.හරි.අපි.කොට.ඇද්දා.විතරයි

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 วันที่ผ่านมา

  • @devagewijeratne6937
    @devagewijeratne6937 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @manikmis-y7c
    @manikmis-y7c 2 วันที่ผ่านมา

    අනෙ පින්

  • @jazeemajaldeen5714
    @jazeemajaldeen5714 วันที่ผ่านมา

    His excellency
    Despite the year of retirement increase common amount for all the pensioners
    It will be reasonable for everyone
    Otherwise will have to appoint committee to rectify the issue
    It's a waste of government fund

  • @sumanawijayarathne
    @sumanawijayarathne 2 วันที่ผ่านมา +1

    2016ට පෙර විස්‍රාමිකයින් අමතක කළේ කුමක් නිසාද

    • @Surasa9
      @Surasa9  2 วันที่ผ่านมา

      🥹🥹

  • @Sam77429
    @Sam77429 2 วันที่ผ่านมา +3

    එතකොට ගොවියට

  • @TissaTissa-rs9hz
    @TissaTissa-rs9hz 2 วันที่ผ่านมา +3

    2016 2019

  • @jaanakigooneratne7778
    @jaanakigooneratne7778 2 วันที่ผ่านมา

    Senior citizens with provident fund need to be considered

  • @nadeekapriyadarshna5536
    @nadeekapriyadarshna5536 2 วันที่ผ่านมา +1

    රජයේ සේවකයන්ට රුපියල් 5000ක් වැඩි කරනකොට විශ්‍රාමිකයන්ට 2500ක් වැඩි කෙරුවා. ිශ්‍රාමිකයන්ට රුපියල් 3000ක් වැඩි වැඩි කළ වෙලාවේ රජයේ සේවකයන්ට කීයක් වත් වැඩි කලේනෑ. ඒවා මතක නැද්ද.

    • @Surasa9
      @Surasa9  2 วันที่ผ่านมา

      ඒක ඇත්ත, හැබැයි ව්ශ්‍රාමික අයට ස්තාවර තැන්පත් පොලී ප්‍රස්නයත් එක්ක එයාල පොඩ්ඩක් අවුලෙන් හිටියේ

  • @SPP3920
    @SPP3920 วันที่ผ่านมา

    මේ කතා කරන කෙනානම් හරි නෑ.වා.........අන්තිමට කියල අදිනවා.

    • @Surasa9
      @Surasa9  วันที่ผ่านมา

      අනෙ අනේ 😉 ඇදම තමයි ඔච්චර නාකී වෙලත් හොයන්නෙ නේද 😄 නෝටියා😉

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 2 วันที่ผ่านมา +1

    Janadapathithumani Senior citizens lata 15% poliya nawatha labadenne

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 2 วันที่ผ่านมา +2

    ඇයි යකෝ රුපියල් 3000 දුන්නේ ආව ගමන් මොකද කනස්සල්ලෙන් ඉන්නේ හොදට කාලා ඉන්න කියහං

    • @Surasa9
      @Surasa9  2 วันที่ผ่านมา

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි 😍

    • @Nimnaadha
      @Nimnaadha 2 วันที่ผ่านมา

      විශ්‍රාම වැටුප් පිලිබඳ මොකුත් නොදන්නවා නම් කට‍ වහගෙන ඉන්න. ගෝටාභය ඇවිත් මොකද කරේ 2020??විශ්‍රාම වැටුප් 10.000 වැඩි කර රනිල් 2019 දීපු සල්ලි කපලා දැම්මා තාම නෑ ඒවා ගෙව්වේ. රුපියල් 3000 කියන්නේ ඒක නෙවෙයි අනුර දීපූ දෙයක් නෙවෙයි.. ආර්ථික අහේනිය නිසා හැමෝටම දීපූ දෙයක් 3000. ඒකත් රනිල් දීල ගියේ. චන්දෙ නිසා ප්‍රමාද වුණා ගෙවීම්.

  • @MallikaJayalath-f2d
    @MallikaJayalath-f2d 4 ชั่วโมงที่ผ่านมา

    44 9o anuwageya ayata labenne monawada janadypatytumane

  • @dayamangalikaranaweera9795
    @dayamangalikaranaweera9795 2 วันที่ผ่านมา +1

    2004 pension giya Principal sewaye siti aya labanne itha sulu wetupak.Chandrika wetup wedi kale gurusewaye ayata pamanai.principal sewaye siti aya labagaththe guruwarunta wada adu wetupak.widuhalpathi wibhagaya samathweema danduwamak welada

  • @PriyanthaBandara-qw2pq
    @PriyanthaBandara-qw2pq 9 ชั่วโมงที่ผ่านมา

    Godak kal balagan hetiya vasara 22k novedina dukak venda vsrama aveth aka masayak enna bare una urthiyak naha hodata hoyala balanna ma aya vendena duk kulivada vetharai ethuru una oya seya okathama oya gataluva athikara gata oya kalakanneya oyademanava nathikara apata monavath kiyanna apa 2016 edan vsrama vatupa aduvan thama dunna onna ranveruvanta karapu hareya garu janade pathi thumani maga atharaya budu saranae

  • @JayanthamanikeIdekatiyahewage
    @JayanthamanikeIdekatiyahewage 2 วันที่ผ่านมา

    2014 සිට vissrama වැටුප් visamathawaya හදන්න

  • @VimaliDeepika
    @VimaliDeepika 2 วันที่ผ่านมา

    2016 2022 Thora ganna apa ap daruwan wenuwen godak uthukam etukaramen gunadam pahada demen sete aya ada dewe gawanna amaruma aya ap rajaya denawanna chadaya dunne hamotama samanawa wada karannajanapathi thumanee oba thumata deergausa labewa

  • @sapumalcreations1347
    @sapumalcreations1347 วันที่ผ่านมา

    Agrahara rakshanaya denne kawadada

  • @damayanthiperera9643
    @damayanthiperera9643 2 วันที่ผ่านมา

    එතකොට අපි කන්නෙ නැද්ද .

  • @hettiarachchigechandrapala8388
    @hettiarachchigechandrapala8388 2 วันที่ผ่านมา +3

    Apita hulanda

    • @Surasa9
      @Surasa9  2 วันที่ผ่านมา

      ඇයි මොකද්ද ප්‍රශ්නය ?

  • @gaminijayathissa4697
    @gaminijayathissa4697 2 วันที่ผ่านมา +2

    2020 wssere wesrama geya guruwarunta 2021wedekala 1/3wedewema labadennr nathda?eya apta karana loku asadharanayak. Apeth ema wedewemata hemekam labana peresak.

    • @sanathhirukantha7142
      @sanathhirukantha7142 2 วันที่ผ่านมา

      2020 wisrama giya gueuwaeunta 2021 wadikala watupa nadda

    • @senevirathnedk1339
      @senevirathnedk1339 2 วันที่ผ่านมา

      1994 subodini varthaven thamai guruwarunta wetup wedivima une namuth dunne ne enisa me wetup wedivima 1994 passe vishrama giya siyaluma guruwarunta himi viya yuthuyi

  • @BandariKumari-jn1ts
    @BandariKumari-jn1ts วันที่ผ่านมา

    1990 Visrama giya Ayata Visrama wetup wediwanne nedda?

    • @Surasa9
      @Surasa9  วันที่ผ่านมา

      අනිවාර්යයෙන් වැඩි වෙනවා

  • @HAZOYSA
    @HAZOYSA 2 วันที่ผ่านมา

    නිවේදක, ඔය භාෂා ශෛලය හරි නැහැ. සාමාන්‍ය විදියට අමතන්න.

    • @Surasa9
      @Surasa9  2 วันที่ผ่านมา +1

      හොදමයි 😥

    • @HAZOYSA
      @HAZOYSA 2 วันที่ผ่านมา

      @@Surasa9 Sorry if you felt hurted

  • @KanthiJayasinghe-mh6yr
    @KanthiJayasinghe-mh6yr วันที่ผ่านมา

    Ethakota wisrama wetupa nolabana fund eka gatta ayata saha a nedda.

  • @manelrajapaksha1606
    @manelrajapaksha1606 วันที่ผ่านมา

    Ane visramika hamoma gana hithanna janadipathi thumani oba thumata pin sidu wewl mokada dan beheth hari ganan nissa

  • @VimaliDeepika
    @VimaliDeepika 2 วันที่ผ่านมา

    Oba thumata bohoma pen ape 2015 wessarama geya

  • @bwsisirakumara5912
    @bwsisirakumara5912 วันที่ผ่านมา

    ඕක කියවන්න කලින් මොනව හරි කාල හිටපං.

    • @Surasa9
      @Surasa9  วันที่ผ่านมา

      බඩගිනියි😉

  • @VimaliDeepika
    @VimaliDeepika 2 วันที่ผ่านมา

    Obathuma wadekala rupiyal 3oooth akka labannerupiyal 46000 i akan niwasa naya walata giyata passe ethire wanne10000 2016 2022 ka kiyala thora ganna apa a ayata padeth wade wesrama padeth wade ap gered one ake aurudu ganak hiteya kisema sahanayak naha sepsathara dunna menma wathupetewala wada saradarma egannuwa apata ohomai

  • @VimaliDeepika
    @VimaliDeepika วันที่ผ่านมา

    Ane ahama karanna apa a ragaya dunna 10000 apata hamba une naha ap wesrama give 2015.11.24 aka Nisa apata haba une naha oyalath apata mahama karanna apa ape chandath oyalata dunnane edereyatath ahama thama

  • @VimaliDeepika
    @VimaliDeepika 2 วันที่ผ่านมา

    Hamotama pode ganak samanawa danna rajaya parasna wesadunata passe nawatha balanna

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 12 ชั่วโมงที่ผ่านมา

    65 panalath kisema rayayak apita udu kaley naha.anura janadethpati tumawa geeynna apit udukaley kaley kudammage salakilla nokarai kiya sethala.. aath parana grama seywakala. samurde niyamakala parana atakolu niisada. Apita eigeyakwath nattey.. walata giyamada aluth apita.. dan nolabena dey labenney.. mey sms balanawanam meywath hare uttarayak denna.. natnam api oyalata veyadam karana commang akath asadaranai

  • @ittechnologyandjapaneselan6868
    @ittechnologyandjapaneselan6868 2 วันที่ผ่านมา +3

    විශ්‍රාමික ජේෂ්ඨ පුරවැසියන් මාලිමාවට නයාට අදු කොල වගෙයි. මුන් එන්න ඉස්සෙල්ල කිව්වේ ලස්සන ජීවිතයක්. ජේෂඨ පුරවැසියන් ගේ ස්ථාවර තැන්පතු වලට ජීවිතය ලස්සනට ගෙනයන්න පුලුවන් වීදිභේ ඉහලම පොලියක් සමග බදු වලින් නිදහස් කරනව කියල. අන්තිමට 5% තිබුණ බද්ද 10% ක් කලා. බේගල් ගහල අපේ ඡන්දෙ මංකොල්ල කෑව.

    • @DiasH-o4s
      @DiasH-o4s 2 วันที่ผ่านมา

      Oba vitarak venta eti.

    • @HashenHashen-m8m
      @HashenHashen-m8m 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 2 วันที่ผ่านมา +1

      නිකම් ..පළ..KAALAKANNIYA ..3000...ගන්නේ .නැද්ද ..

    • @banbularparanamana
      @banbularparanamana 2 วันที่ผ่านมา

      සියයට 10 කලේ මාසික පොලි ආදායම රැ 150000 ට ,,එක්ලක්ෂ පනස්දහසකට,,වැඩි අයට පමනයි.විශ්‍රාමික වැඩිහිටි අයට එපමන පොලියක් ලැබෙන්න කොචිචර ලොකු තැමිපතුවක් තියෙන්න ඔිනද.දන්න කෙනෙක් පැහැදිලි කරන්න.එපමන ලොකු මුදලක් ලැබුනේ කොහොමද කියලා.

  • @dayayapa5348
    @dayayapa5348 2 วันที่ผ่านมา

    සුසර මොන්ගල් චැනල් එකක්. හරියට දානවකො .

    • @Surasa9
      @Surasa9  2 วันที่ผ่านมา

      හරියට දාන්නම් ඉදිරියේදී 🥹

  • @senevirathnedk1339
    @senevirathnedk1339 2 วันที่ผ่านมา +1

    Yudda karala rata bera gaththa kriyanwitha rajakariye yedi siti ape abitha rana viruvanta lebenne Rs.40,000 - 50,000 wage vishrama vetupak eda kriyanvitha rajakariye yedi siti mavbima bera gath virodara ranaviruvange vishrama vetupa vedi kala yuthu nedda

  • @SamarakoonMenaka
    @SamarakoonMenaka 2 วันที่ผ่านมา

    2010 prathama visrama giye otuwoda

    • @Surasa9
      @Surasa9  2 วันที่ผ่านมา

      🥹

  • @HemakumaraSky
    @HemakumaraSky 2 วันที่ผ่านมา +2

    🐂🐂🐂🐂👎👎👎♣️

  • @BandariKumari-jn1ts
    @BandariKumari-jn1ts วันที่ผ่านมา

    1990 Disember 31 ta pera wisramagiya Aya thawa kopamana alayakda jjewath wanne? ea Ayage Saukya reka genimata Udau wanna. eaayata Daruwanwath Salakanne nethi bawa samajaya thulin peniyai. Asaranainne. 1990/12/31 pera wisrama giya Ayagenai selakiya Uthte. BS:

  • @anulasurasinghe6356
    @anulasurasinghe6356 2 วันที่ผ่านมา

    Wisrama watup laban aya wenuwen pamanak saama watup wedikiermak karanu laba. Namuth sanstha, Mandala ha Ardhraja pawuthgalika unshaye sewaya kara wisrama giya janathawa kerehe kisima rajayakin salakeemak kara nomethi bawa kanagatuwen pawasami. Owun JEEWITHA genagiye sewaya awasanaye labunu owun wisin sevaya kala kalaya thula ithiri karagatha ETF / EPF MUDALIN. NAMUTH AYATA LABADUN POLIYA WASARA GANANAWAK THULA ADU KIEEMA NISA OWUN ADA MAHAPARATA WATENA THTHWAYATA PATHWI ATHA. ADA OWU KISIWAKUGEN ATHA PA ILLANNA WATH OWUNTA DENNAWATH KAWRUWATH NEHE. OWUN ADA PULANNAN THATHWAYATA PATHWE THIBE. A NISA MALIMAWA JAYAGRAHANAYA KARAWANNA URADHUN PIRISA RAJAYE SEWAKYO PAMAPAKMA NOWANA BAWA SADAHAN KARAMI. EPF/ ,ETF WALIN JEEWITHWU GODAK AYA KOROONAWATH SAMAG NOYEK ROGAYANTA GODHURUWA ATHE THIBUNU MUDHALUTH BEHETH HETH WALATAMA IWARAWEEMA NISATH, OWUNGE MUDHAL WALATA LABADUN POLIYATH PASUGIYA RAJAYEN PAHARAGATH NISATH ME MINISUN ITHAMATH DHUKKITH JEEWITHA GATHA KARAYI. THAWADA RAYA SEWAYE SAMIYA / BIEIDHA DEDENAMA WISHRAMA GOS IN EK AYEK MIYAGIYANAM JEEWATHWA SITINA AYATA PAMANAK OHUTA HO AYATA WISHRAMA WETUPA GEWUWANAM THAWATH RAJAYATA ANIKUTH JANATHAWATA SAHANAYAK SALASEEMATA HAKIWAWE .