Sathya Pretha Katha -2 (Maithree Sewana Aramaya, Polgahawela)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • තොරතුරු සදහා විමසන්න - මෛත්‍රී සෙවන ආරාමය, තලවත්තේගෙදර පාර,උඩත්තව,මැටිකුඹුර,පොල්ගහවෙල. 0094372051222/ 0711234719
    / maithreesewana

ความคิดเห็น • 259

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +39

    බුදු බන සත්‍යයි .ඔබට පින්.

  • @samudikasanara4691
    @samudikasanara4691 3 ปีที่แล้ว +43

    වටේ ඉන්න මිනිස්සු හිනා වෙන්නෙ මොන හේතුවට නම් දන්නෙ නෑ ඒත් මේවා හිනා වෙන්න දේවල් නෙවේ බියකරු සසරක පටැන් ගැන්මක් තමා ඒ කෙනේ පිස්සුවෙන් වගේ කියවන්නේ

  • @slgupthawedamantha838
    @slgupthawedamantha838 2 ปีที่แล้ว +21

    මලගිය අත්මයක් ඇගට ඇතුලු ව් ම සත්‍ය දෙයකි හින වෙන මිනිස්සු හිතනව ඇති ඔක විකට නට්ටියක් කියල හිනවෙන අයට යතර්තය අවබෝධ වේවා

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 2 ปีที่แล้ว +6

    ඔබ තුමාට පින් හැමෝම මේ විදියට දැනුවත් කරල සසරේ බියකරුබව පසක් කර දෙනවට හිනා නොවෙයි අපි අඩන්න ඕන මේව දැකල.අපි දර්මයත් එක්ක පමනමයි ජිවත් විය යුත්තෙ

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 ปีที่แล้ว

      😂

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 ปีที่แล้ว

      දිව කීයක් තියෙනවද. කොහොම් ප්‍රේත මැච් එකක්ද තිලකරත්න අර බ්‍රැඩ්බි දවසෙ ගැහුවෙ

  • @kwi4556
    @kwi4556 2 ปีที่แล้ว +12

    අනේ මගේ බුදුරජාණන් වහන්සේ දෙසූ දහම සත්‍යක්මයි..... බුදු රජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තවත් වැඩි වුණා... ඒ වගේම පවට ඇති බයත් වැඩි වුණා...🙏🙏🙏🙏🙏🙏

  • @ඇස්තටික්
    @ඇස්තටික් ปีที่แล้ว +10

    0%=කුනුහරැප
    0%=මැතිරිලි
    100%=හත්ඉලව්වයි ආවේ😂😂

  • @maithreesewanaaramaya291
    @maithreesewanaaramaya291  6 ปีที่แล้ว +66

    තෙරැවන් කෙරෙහි විශ්වාසයක් නැති,පුථිපත්ති ආරක්ෂා කල නොහැකි, සසරේ බලවත් අකුසල් ඇති අයට මෙම ස්ථානයෙන් පිහිට ලැබිය නොහැක.උතුමි බුද්ධ දර්ශනයට අනුව ජිිවත් වෙන අය පමණක් මෛතිු සෙවනට එන්න.

    • @animalworld1610
      @animalworld1610 6 ปีที่แล้ว +2

      oya aramaye address eka apita denawada, apitath me wage deyak thiyenawa

    • @dushanrashmika1525
      @dushanrashmika1525 5 ปีที่แล้ว +2

      Anee mata oba thumawa contact karagann widihak kiyanawaddd

    • @subag296
      @subag296 4 ปีที่แล้ว +2

      Ane ona thamage number saha..lipina danna...api aurudu 15 thisse duk vidinawa eka parshnayak nisa...godak pin

    • @Thefloat8
      @Thefloat8 4 ปีที่แล้ว +1

      Pau e asarana minissuntath udaw karanna mahaththayo

    • @kasunchaturanga8806
      @kasunchaturanga8806 4 ปีที่แล้ว +1

      අනිවාරෙන් ඔබ තුමන් හරි මං එය පිලිගන්නවා ඔබ තුමා හට බුදු සරණයි සියලු දෙවියන්ගෙ පිහිටයි❤️

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 ปีที่แล้ว +8

    තෙරුවන්සරනයි ඔබතුමාට .ඔබතුමාගෙ මේ වගේ අලුත් වීඩියෝ දකින්න නෑ නේ ලගකදී දාපු.

  • @senarathpolkotuwa6063
    @senarathpolkotuwa6063 4 ปีที่แล้ว +28

    දැන් මේ එක්කනා හොදින් ඉන්නවාද .ඔබතුමා කරන සේවයට ගොඩක් පිංසිදුවෙනවා

  • @sarasitv687
    @sarasitv687 2 ปีที่แล้ว +1

    A great temptation budusaranai

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r 6 หลายเดือนก่อน +2

    පින් කරන්න හිත් පහල වේවා .සසරින් එතෙර වීමට.

  • @ru9203
    @ru9203 2 ปีที่แล้ว +5

    මටත් තනිකම් දෝසෙ තිබ්බා.මේ මෑනියෝ මටත් යන්තරයක් දැම්මා.ඒ විතරක් නෙමේ අපේ ගෙදරටත් මේ වගේම එක්කෙනෙක් ආව එයාව යැව්වෙත් මේ මෑනියෝ තමා.

    • @dilishaakashkarunarathna
      @dilishaakashkarunarathna ปีที่แล้ว

      ඔයාට ගුණයක් තියෙනවද අනෙ පින් විස්තර කියන්නකෝ

  • @sadeebro5310
    @sadeebro5310 3 ปีที่แล้ว +13

    පවු දරුවො දෙන්නෙක් මරළා.
    😥😥😓😓😪😪

  • @kawikawi9558
    @kawikawi9558 ปีที่แล้ว +3

    බන ඇසුවට මෙවා දැකලා තිබුනෙ නැහැනෙ සසරෙ දුක අහො ..පිං කරන්න ම්නිසුනෙ ඔයාල හිනාවුණෙ ඔයාලටමයි ඒ පෙරෙත ආත්මේ දැකලත් පවුකරගත්තා ම්නිසුනෙ බනක් වත් අහන්න........

    • @thanujarajapakshe-mu6gs
      @thanujarajapakshe-mu6gs 6 หลายเดือนก่อน

      හිනාවෙන්න දෙයක් නෑ සංසාරයේ බිහිසුණු කම මේ

  • @gurutv5352
    @gurutv5352 2 ปีที่แล้ว +7

    ගහන්නේ නැතුව සුවපත් කරන්න හැකි... ඒ ක්‍රමවේද භාවිතා කරන්න වෙදමහත්තයා 🙏🙏🙏

  • @xo5913
    @xo5913 2 ปีที่แล้ว +9

    හිතාගනිල්ලා රාජපක්ෂ පවුලේ උන්ට කොහොම වෙයිද කියලා😆😂

    • @thushanbuddikasamarakoon7043
      @thushanbuddikasamarakoon7043 2 ปีที่แล้ว +1

      😂😂🙏

    • @supercelllover2917
      @supercelllover2917 ปีที่แล้ว

      😂😂😂

    • @supercelllover2917
      @supercelllover2917 ปีที่แล้ว

      මහින්දයා මැරුනාම " බැසිල් මල්ලියෙ නාමාල් පුතෙ වරෙන් කාපාල්ලා😂😂

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 ปีที่แล้ว

      වෙන මොනවත්ම නෙවේකාමයෙන් විකෘත උන සමන්ත විජේකෝං සිසිර වීරකෝං උදය අමුනුගම උදය තිලකරත්න රාසින්ගොල්ල හා හතර වරිගෙ පරිවාර පිරිස මට කරපු වසල හපන්කං පූත්තානමට කියන ලස්සන ප්‍රේත කතාවක්...ගුරලවෙල ජේන්ලා නිලමෙලා කුමාරිහාමිලා විතරක් නෙවේ මුලු ජීවිතයම සතර බ්‍රහ්මවිහරනය වඩපු මහෙ අප්පච්චිගෙ නමත් හේරතා කියලා කියවෙනවා. අංතිම ගමනෙදි කරපු හපන්කං හොදට පෙනෙයි.සව්ම්මියා සෙනරත් තමන්ගෙ දෙමව්පියන්ට හා මට කරපු හපන්කං කොහොමද

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 ปีที่แล้ว

      මේක කරපු කෝටි ගනං අහස පොලොව නුහුලන පාප හපන්කං වමාරන jvp ප්‍රේත කතාවක් වගේ. දං පාට කෝප්පෙ කාම දෙහි පාපයෙන් ගැහෙනව.

  • @kasunchaturanga8806
    @kasunchaturanga8806 4 ปีที่แล้ว +12

    මොකෙක් වැහිලා ඉදියත් ඇත්ත කියනවා හැබැයි මරුවට මෙ දේ කරනවා ඔබ තුමා තෙරුවන් සරණයි ගෙනියන්නෙ අපි කරන හොද විතරයි ඉන්නකල් හොදිං පිං දහම් කරගෙන අහිංසක මනුස්සයන්ට සත්තුන්ට සලකන මනුස්සයට දෙවියොත් නමස්කාර කරයි

  • @erandijayasekara4788
    @erandijayasekara4788 ปีที่แล้ว

    Aho mesasara henawenne ai matanam puduma dukak danune mage amamaniyan wahanse desdaham sathyai e buduguna balayen samata seth wewa samata sasare biya danewa taruwan saranai 🙏🙏🙏

  • @wishwanathwedamahatha4771
    @wishwanathwedamahatha4771 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!

  • @radeeshayasith
    @radeeshayasith 2 ปีที่แล้ว +15

    සසරේ බියකරු බව සැමට වැටහේවා සම්මා සම්බුදු සරණයි

  • @EnsaPattakkarayalage
    @EnsaPattakkarayalage 6 หลายเดือนก่อน +1

    භුදු බන සත්‍යයෛ සත්‍යයි සත්‍යයි බුදුදු පීයානනේ..

    • @EnsaPattakkarayalage
      @EnsaPattakkarayalage 6 หลายเดือนก่อน

      මොන පවුද අම්මේ මොනපවුද?

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +6

    මේ වෙදමහත්තයා තාමත් ඉන්නවද, ඉන්නවානම් කතාකරන්න පුළුවන් විදිහක් කියන්න, බොහොම පිං, බොහොම ස්තූතියි,

  • @southkorea8234
    @southkorea8234 2 ปีที่แล้ว +2

    උතුම් වූ නිර්වානය ලැබේවා

  • @dinukasandaruwan657
    @dinukasandaruwan657 3 ปีที่แล้ว +1

    Mewt hina wenna ep me thamai sasara sadu sadu ape budu rajanan wahanse aputa karunawen wadala darmya sathyakmai me sasaren midimamai watinne akusal na kwdwth k ep hmomatama maithri krnna

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 ปีที่แล้ว +2

    Puduma dewal thama ada loke dakinna thiyenne.hitha gannawath amarui mehema ewa.oba thumata pin siduwewaa..e manussayata hoda widihata jewathwenna athmaya pahada dunnata.gedaraka pawathina podi podi dewal,podi asanipa thathwayan ethi kirima,hiinen keneku ewith wage kakul karakawanawa wage dewaluth me ha sambanda malagiya prana karayekge balapemak wiya hekida.karuna kara mata e weda mahatha muna gaswanna udawwak karanna.Theruwan Saranai....

  • @chandravanshathero9179
    @chandravanshathero9179 2 ปีที่แล้ว +2

    theruvan saranayi mahaththaya

  • @VijithaWijayawardana
    @VijithaWijayawardana ปีที่แล้ว +3

    මෝඩ මිනිස්සු හිනාවෙනවා .අනේ මෙහෙම දෙයක් මට උනානම් කියලා හිතුවනම් හිනවෙන්නෙ නෑ පව් මේ වගෙ ඒවට හිනාවෙන්න එපා කවදාවත් .මේක හෙට දවසෙ මට වෙන්න පුලුවන් කියලා හිතලා .හැමෝටම බුදු සරනයි කියලා ප්‍රාර්ථනා කරන්න හතුරකුටවත් මෙහෙම වෙන්න එපා කියලා

    • @srilankanature344
      @srilankanature344 7 หลายเดือนก่อน

      මෙි ඔක්කම ඇත්ත අපි දැකලා තියනවා බුදුබණට කියන්නේ මෙිවාතමා එවා පිලිපදිනවා නමි මෙහෙම වෙන් නෑ පන්සිල් පද පහ රකින්න කියන්නේඑකයි

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว +2

    සසරේ දුක මෙයින් ම අවබෝධ වෙිවා සාදු
    සං දුරැ වෙිවා 🙏🙏🙏

  • @AroshaViraj
    @AroshaViraj 6 หลายเดือนก่อน

    අප සංසාර ගමනේ මේ එක එක නැවතුම් පොළ පමණයි අප නිකන් දෙතියේ මාළු ⁣වගෙයි සැරසරනේ

  • @udanarangum507
    @udanarangum507 3 ปีที่แล้ว +3

    උපාසක මහත්තයගෙ දුරකථන අංකය දාන්න පුලුවන්ද .

  • @rdrajapaksha2454
    @rdrajapaksha2454 2 ปีที่แล้ว +7

    මේ පෙරේති වැහිල ඉන්න කෙනා ගැන හරිම දුකක් දැනුනා. මේ පෙරේතිගේ ඊර්ෂයාව නිසා මේ කෙනා නැත්තටම නැති කරලා. පව්.

  • @sanduniwijerathne6094
    @sanduniwijerathne6094 3 ปีที่แล้ว +5

    Mamathwayee dadi baawaya🙏🙏🤨

  • @nissankapradeep575
    @nissankapradeep575 ปีที่แล้ว +1

    Bohoma pin obathumata ada samajaye kenekuta pihita wenna puluwam uthum deviwaru vani minissu inne athe agili ganata
    Obathumata niroge suwa
    Thawa thawath mewani asaranainta pihita vemata shakthiya labewa
    Budusaranai

  • @AutoWorldReviews
    @AutoWorldReviews 3 ปีที่แล้ว +15

    මිනිස්සු ගැන ලොකු වේදනාවක් දැනුණා..🙁

  • @sampathnishantha3867
    @sampathnishantha3867 3 ปีที่แล้ว +1

    Budu saranai oba thumata...

  • @anuralatha
    @anuralatha 4 ปีที่แล้ว +10

    Sasara kotharam biyakaruda...dukckithada??

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +1

    බොහොමත් පින් ඔබතුමාට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

    • @KareenaOman
      @KareenaOman ปีที่แล้ว

      ❤🎉😊

    • @KareenaOman
      @KareenaOman ปีที่แล้ว

      ❤and 😂🎉😢😮😅😊

  • @sumithrasumithra3995
    @sumithrasumithra3995 3 ปีที่แล้ว +9

    බුදු සරනයි සත්පතිණි මැණියනගේම

  • @disha7176
    @disha7176 2 ปีที่แล้ว +2

    සසර භයානක යි.

  • @ROOTV2
    @ROOTV2 6 หลายเดือนก่อน +1

    බියකරු සසර

  • @nayanidhammika6853
    @nayanidhammika6853 3 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද අපෙත් එක්කෙක් ඉන්නවා අසනිප

  • @gayathidusanthi4627
    @gayathidusanthi4627 6 ปีที่แล้ว +4

    Pin sidawanawa

  • @asyaosikovska6820
    @asyaosikovska6820 2 ปีที่แล้ว +8

    හිනහවෙන්නනෙමෙි.මෙිවාබලල.අඩපල්ල.සසරේභයන්කාරකම.දැනෙනව.හොදටම.

  • @nilusadalika6653
    @nilusadalika6653 3 ปีที่แล้ว +2

    ane oba wahanseta budusaranai

    • @aroshanilanthi3676
      @aroshanilanthi3676 3 ปีที่แล้ว

      ඔබතුමාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි .

  • @chandraherat1706
    @chandraherat1706 7 หลายเดือนก่อน +1

    සසරේ .බිය.කරු.බව.තෙරුවන් ගුන සිහිවේවා.හැමොටම

  • @sadeebro5310
    @sadeebro5310 3 ปีที่แล้ว +3

    හොදින් පිං කරන්න.

  • @priyanka.omanwh625
    @priyanka.omanwh625 3 ปีที่แล้ว

    As awan. Wairayan Marana.. Maha ma. Wanna pin. Karanna. Natuwa. Ati... Taruwan saranai. Oba tumata..

  • @dhammikmanel5245
    @dhammikmanel5245 3 ปีที่แล้ว +2

    අනේ වෙදමහත්තයා ඔබ තුමාට පින් ඔබ තුමා හමුවෙන්න පුලුවන් දවසක් කියන්න🙏🙏🙏🙏🙏🙏✍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @maithreesewanaaramaya291
      @maithreesewanaaramaya291  3 ปีที่แล้ว +1

      සඳුදා ,බදාදා ,සෙනසුරාදා උදේ වරුවේ හමු වෙන්න පුළුවන් .

    • @mayasirlanka3642
      @mayasirlanka3642 2 ปีที่แล้ว

      ඔබ තුමගෙ දුර කතන අංකය දෙන්න පුලුවන්ද

    • @nalirasajjad1037
      @nalirasajjad1037 2 ปีที่แล้ว

      Koheda kohamada enne

    • @mayasirlanka3642
      @mayasirlanka3642 2 ปีที่แล้ว +1

      @@nalirasajjad1037 මෙ වෙද මහත්තයාගෙ නම අනුරුද්ද බන්ඩාර ඔබ යන්න පොල් ගහවෙල තලවත්තෙ ගෙදර හන්දියෙන් බැහලා නම මයිතරි අාරාමට කියලා ඔනම කෙනෙක් පෙන්වයි තැන දුරබකතන අංකයදාල තියනවා කමන්ට් බලන්න තෙරුවන් සරනයි

  • @sdabare1939
    @sdabare1939 7 หลายเดือนก่อน +1

    මේවා දැකලා හිනාවෙන්න නෙවෙයි තියෙන්නේ යන තැනට පින් කරගන්නයි තියෙන්නේ නැතිනම් ඔය වගේම තමයි යන්න වෙන්නේ වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් ඉන්න එපා යන තැනට පින් කරගන්න ඔය දේවල් දැකලවත් සතර අපායෙන් මිදෙන්න පින් කරන්න

  • @edmbun6904
    @edmbun6904 3 ปีที่แล้ว +1

    Godak pin obathumata

  • @sadeebro5310
    @sadeebro5310 3 ปีที่แล้ว +12

    😥මගෙ හතුරෙකුවත් මෙහෙම වෙන්න එපා.😓

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว

      Palayan
      Modahuththo
      Uabakiwwa
      Kiyala
      Eahema
      Nowenawada
      Pisso
      Modacoment
      Nodaiadapan

  • @shk8812
    @shk8812 3 ปีที่แล้ว +10

    හිනාවෙන්න. එපා මිනිසුනෙ අඩන්නයි ඔින මෙි සාංසාරෙ තමන් කරනදේ තමයි

    • @surangasampath7184
      @surangasampath7184 3 ปีที่แล้ว +1

      දැන් ඉන්න වුන් කොහෙ යයිද මන්දා මැරිලා.කරන පව්කාර කන් වලට.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 ปีที่แล้ว +6

    ඉතාමහදටයකායවනවබුදුසරනයිඔබතුමාටසියලුදවියන්ෙග්අාරක්ෂාවයි

    • @nilusarojani5
      @nilusarojani5 2 ปีที่แล้ว

      හරියට ටයිප් කරහන් ගෑනියේ

  • @narayanapadmini7591
    @narayanapadmini7591 6 หลายเดือนก่อน

    matanam aththatama hariyata anduna.me sasara monatharam biyakaruda.marilath passen awith wadadena me wage jara athma gana hithaganna ba.

  • @sasudass1392
    @sasudass1392 2 ปีที่แล้ว +1

    MEVANI DE DAKINA APA SAMA ASATHPURUSAYAN NOVEVA.ERSAYAVA ATHI U THANA KALA NOHAKKAK NATHA. KALA KAM PALA DENA HATI
    HODIN DAKINA PADAMAK DA VE MEYA. OBATA DERGAUSHA.🌼🌼🌼🌼🌼

  • @vasanthakumara6479
    @vasanthakumara6479 ปีที่แล้ว

    mahaththayo math oya wagea innea,jewitheath maranayath theakkha Satan karanawa,mawa bera ganna ekmaning,mama asarana kolleak,mama godhak darunu asanipha walhata lhak welha innea,mama banda rawela galkadhapathana gamea,nama H,G wasantha

  • @KingMaduIshara
    @KingMaduIshara 2 ปีที่แล้ว

    kohomada kyanne pissuda nettham peratha aruda wela kyala?

  • @zonezone3071
    @zonezone3071 2 ปีที่แล้ว +2

    Godak hodai t.p nana aka dana

  • @supunprabugunathilaka412
    @supunprabugunathilaka412 ปีที่แล้ว +1

    Pina pawa danna kisiwek mewani naraka napuru karanne na kisiwitaka...

  • @slnotice5929
    @slnotice5929 4 ปีที่แล้ว +2

    Mewayennapi godak dewal danuwath wenawa sir👍🏻👍🏻👍🏻

    • @suneethaashokkumar3506
      @suneethaashokkumar3506 4 ปีที่แล้ว +1

      Sansari baya dakinna my lord Buddha apeta desana kara Sarwajja chanyan Awabodaya kara gana buduwaru pahala wanema Bayanaka sansaryang ethera vimatsmai. theruwan sarna yanna dharmanu kulawa jevithya gatha kranna

  • @sktheresha5982
    @sktheresha5982 3 ปีที่แล้ว

    Puluwan godak pin mata durakathana anke denna. Mage gedara aya asarana wela inne

  • @chamiekanayaka1717
    @chamiekanayaka1717 5 ปีที่แล้ว +2

    Sasare hetii..biyakarui..nopamawa kusal darmayan karanna

  • @ishandamith6799
    @ishandamith6799 2 ปีที่แล้ว

    Balanna sasara duka pau kam kara sathara dukata pathwa wirala manusma athmayak laba pau karamin sasara dukatama path wemin ane ath deka ekathu kara budun sarana yamatawath nohakiwa sathara apayatama watemin dukata path wenawa obathumata bohoma pin. nopamawa kusal wadanna akmul nathi mesaseren galawenna nopamawa kusal wadanna paskam sapayata wahal we sathara dukata nowati uthum u nirwanaya salasa ganna theruwan saranai

  • @korpushpikachaminda8665
    @korpushpikachaminda8665 3 ปีที่แล้ว

    Matanm eake echchara pahadj tawayak na mahattayo mokodada budu guna issaraha. Na wadak na kiyala

  • @sadeebro5310
    @sadeebro5310 3 ปีที่แล้ว +1

    කන විදිය දැක්කම මටත් ආස හිතෙනවා 🤣🤣

  • @pradeepsanjaya559
    @pradeepsanjaya559 3 ปีที่แล้ว +3

    Oya gahanu manussaya karanne sampurnama boruwak balana aya hodata terum ganna

    • @srilankanature344
      @srilankanature344 7 หลายเดือนก่อน

      එහෙම නෑ අත්දැකිමෙන් කියන්නේ එයාගේ ඇගටඇතුල් වෙිලා ඉන්න කෙනාගේ ජිවත්වඉද්දි සිරිම තිබුන හැ

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @PemaWathi-fe8ub
    @PemaWathi-fe8ub 6 หลายเดือนก่อน

    දර්මාවබොධය නැති සියල්ලන්ටම සියලුම දුක් උරුමයි

  • @cnnimalka2967
    @cnnimalka2967 2 ปีที่แล้ว

    යිදකින්,හිනාවෙනලඝ්ඝන,පවුයකෝ

  • @nalirasajjad1037
    @nalirasajjad1037 2 ปีที่แล้ว

    Matath me vage deyak una thenakat ekkagena giya varamak thiyanva kiyala mava ravattala mava nidan ganna billakat hirakarala bandanyak karala mama thawamath duk vidinva mat den mage paule lamai mahatthayavavath pennanna behe ane budu mahatthayo mama sinhala mahatthaya muslim eyala meva pili ganne ne oba thuma mat udau karannako mama inne jivithei maranei athara vage mat denenva

  • @ramip8816
    @ramip8816 2 ปีที่แล้ว

    Sansarayaka baya….irisiyawaka mahimaya…..harima dukai 😔

  • @lashikanimeshani213
    @lashikanimeshani213 3 ปีที่แล้ว

    Theruwane saranai

  • @nisansalawijerathna172
    @nisansalawijerathna172 2 ปีที่แล้ว

    Mage ammath hu kiyanawa.ge wate natanawa.hama demakara.kisima prathipalayak na.mata udaw karanna.puluwan harem ikmanata.

  • @thankyouksiriwardana6902
    @thankyouksiriwardana6902 7 หลายเดือนก่อน

    😊😊

  • @EnsaPattakkarayalage
    @EnsaPattakkarayalage 6 หลายเดือนก่อน

    මේක දැක්කාම සසර නිමාව කදා සිදුරර ග න්න හැකිවේවද දෙවියනේ.

  • @tharangasauer8452
    @tharangasauer8452 2 ปีที่แล้ว

    මෙම ස්ථානයේ ලියන්න සහ ටෙලි නො කරුණාකර සදහන් කරන්න පුළුවන්ද ?

  • @ssss3308
    @ssss3308 2 ปีที่แล้ว +4

    කුසල් රැස්කරන්න පවු කරන්න එපා

  • @sandunisaubhagya6450
    @sandunisaubhagya6450 3 ปีที่แล้ว

    monawada deiyane me? koi lowa yanne maranin passe.............

  • @DevishJeromeWijekumar
    @DevishJeromeWijekumar 6 หลายเดือนก่อน

    😮😮😮😮😮😮😮😮

  • @gayanmalkam9885
    @gayanmalkam9885 ปีที่แล้ว

    මෙවන්දේ විශ්වාස නොමැති අයට එම අද්දැකීම ලබාගැනීමේ වාසනාව උදාවේවා 🙈

  • @supunrangana6901
    @supunrangana6901 3 ปีที่แล้ว +4

    නොපමාව කුසල් දහම්හි යෙදෙන්න.බුද්ද අවසාන වාක්‍ය

  • @EnsaPattakkarayalage
    @EnsaPattakkarayalage 6 หลายเดือนก่อน

    වටේ කට්ටියහිනාව්‍රඑන්න එපා. මේක විහිලුවට ගන්න එපා.සසරේ තන්හාව ඉර්ශ්‍යව නිසා මඒ තැනටවැටිල තියෙන්නෙ කරපුපවුවද දීම නඉසා පිස්සු මලගිය උන් සේරම ඇගට ඇවිත්.

  • @malikamalika1163
    @malikamalika1163 3 ปีที่แล้ว

    Appo mata hariyata hita raduna minissy kiyanna gatiya gana

  • @ajithsenavirathna3310
    @ajithsenavirathna3310 4 ปีที่แล้ว +1

    Ona thuwamage number eka mata ganna puluwanda oba thuma hamu wanta puluwanda karunikwa illane

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +1

    Sansari Koiy tharam dura yanada obata mata barai maga budupeyanan wahanse apeta desana kra neda

  • @pasindudananjaya9683
    @pasindudananjaya9683 3 ปีที่แล้ว

    ubathuna kohomda meva oppu krnne kiynn puluvanda , gal thvale udu vitharak innva kiynne kohomada pol malen gahuvama ehema ynavada ,

    • @surangasampath7184
      @surangasampath7184 3 ปีที่แล้ว

      කරන්න පුළුවන් තරම් පව් කරන්න.මළාම ගිහින් බලා ගන්න පුළුවන්.ඇත්තද බොරුද කියලා

  • @southkorea8234
    @southkorea8234 2 ปีที่แล้ว +2

    තන්හාව ,ලෝබ කම නිසා වෙනදේවල්.

  • @jeevas3790
    @jeevas3790 3 ปีที่แล้ว +5

    එයා අන්තිමට වැන්දේ නැ නේ අඩංගු උනා කියලා කිඋවේත් නැ ගිහින් ඉවරයි

    • @anandaathapathu6359
      @anandaathapathu6359 2 ปีที่แล้ว +1

      it is mental problam.

    • @Dila_Fashion
      @Dila_Fashion ปีที่แล้ว +1

      Perethuo yanakota gehin Annam Tata. Tata bae bae keyana ape wage fire Kala baye pansala duwanawa

  • @maithreesewanaaramaya291
    @maithreesewanaaramaya291  ปีที่แล้ว +1

    071 1234719, 037 2051222

  • @gayanirukshika5457
    @gayanirukshika5457 2 ปีที่แล้ว

    මටත් පරීක්ෂාවක් කරගන්න පුලුවන්ද?

  • @wgpathmini8191
    @wgpathmini8191 2 ปีที่แล้ว +1

    Wairaya nokarathwa maha dusta ganiyak

  • @wasanadissanayaka4119
    @wasanadissanayaka4119 3 ปีที่แล้ว

    Marunu athma katha karawanna puluwanda. Danna kenek udau karanna. Apita ehema kenek innawa. Eya mona hithakinda marune kiyala dana ganna oni eyagenma apita.

  • @p.vv.p2523
    @p.vv.p2523 3 ปีที่แล้ว

    Apith balagana inne aluth video akak anakal

  • @ssss3308
    @ssss3308 2 ปีที่แล้ว +1

    ⁣ොහෙද මෙික තියෙන්නෙ මට කියනවද මගෙ අමිමා ගැන බලා ගන්න ඕනි

  • @SubodhaDamayanthi
    @SubodhaDamayanthi 7 หลายเดือนก่อน

    අනේ මන්ද මිනිස්සු මැරෙයි ඔය විදියට ගහලා 😮😮😮

  • @gathminipramoda10
    @gathminipramoda10 2 ปีที่แล้ว

    ඔබ තුමාව contact කර ගන්න විදිහක් නැද්ද

  • @ගීතිකා
    @ගීතිකා 3 ปีที่แล้ว +1

    ඔබතුමා හමු වන්නේ කොහොමද මගේ දුවගේපිටි පස්සෙත් මියගිය කෙනෙක් ඉන්නවා කියනවා මොනදේ කලත් wedakne

  • @nalirasajjad1037
    @nalirasajjad1037 2 ปีที่แล้ว

    Mat den oya dewal val yanna bayai mama hema athinma thanivela

  • @rsenewirathna8770
    @rsenewirathna8770 3 ปีที่แล้ว

    Super

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 ปีที่แล้ว

    බලනකොටත් අපුලයි