whatsapp secret tips and tricks| Sinhala - Update Podda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #updatepodda #sinhalatutorial #Review
    lease like this video,share your thoughts by comments ..And share
    And and and Please subscribe to this channel..
    www.youtube.co....
    Update Podda Facebook page - / upadatepodda

ความคิดเห็น • 328

  • @thilinasadamal5562
    @thilinasadamal5562 3 ปีที่แล้ว +36

    අයියේ මන් උබේ වීඩියෝ බලන්නෙ පට්ට ආසාවෙන් බන් සුපිරියටම කියල දෙනවා එල තව වීඩියෝ දාපන් ඉස්සරහට

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 2 ปีที่แล้ว +6

    මට කියන්න පුලුවන්ද එයාගේ ෆෝන් එකට අතටවත් ගන්නේ නැතුව එයාගේ වට්සැප් මැසේජ් සේරම මගේ එකට ගන්න පුළුවන් විදියක්... 🙏

    • @dishanmax2482
      @dishanmax2482 2 ปีที่แล้ว +1

      හ්ම්ම් ඇත්ත

  • @gamingdoraff7354
    @gamingdoraff7354 3 ปีที่แล้ว +7

    Patta bokka ..............♥

  • @sameeradilshan2826
    @sameeradilshan2826 3 ปีที่แล้ว +6

    සුපිරි සහෝ..... 💓💎

  • @sunethlakshan8989
    @sunethlakshan8989 3 ปีที่แล้ว +17

    වටිනවා ♥

  • @minoliuthpala5570
    @minoliuthpala5570 2 ปีที่แล้ว +5

    අනේ අයියෙ ලින්ක් එක ස්කෑන් කරල හැක් කරා.ඊට පස්සෙ ටික දවසකින් ඒක නැතුව ගියා නෙ 😥😥 මං ලොග් අවුට් උනෙත් නෑ. අයෙ මුල ඉදන් හැක් කරන්න හැදුවට ස්කෑන් කරන්න QR කෝඩ් එක එන්නෙ නෑ නෙ😥😥

    • @Newchanel22
      @Newchanel22 2 ปีที่แล้ว +1

      මෙච්චර කරදර ව්දගෙන මොකටද? යන උන්වා බලේන් තියා ගන්නේ. 👍යන උන්ට යන්න දිලා හිට් යාම හරින👍👍

    • @shrinikadilini
      @shrinikadilini ปีที่แล้ว

      Eyata pen nada oua karada

  • @kasunkalhara2726
    @kasunkalhara2726 3 ปีที่แล้ว +9

    Supiri kolla❤️

  • @dinushamaduranga5298
    @dinushamaduranga5298 2 ปีที่แล้ว +2

    අයියා නොමල් මැසෙජ් වෙන කෙනෙක්ට එන ඒවා අපෙ ෆොන් එකට ගන්න පුලුවන්ද එයගෙ ෆොන් එකටයි අපෙ ගොන් එකටයි දෙකටම එන්න හදන්න පුලුවන්ද එක ගැන විඩියෝ එකක් දෙන්නකෝ..

  • @dilshaakash4960
    @dilshaakash4960 3 ปีที่แล้ว +4

    Good job✔️

  • @user-ik4vf7ox5p
    @user-ik4vf7ox5p 3 ปีที่แล้ว +9

    Thank you so much❤️

  • @fathimasameera9354
    @fathimasameera9354 ปีที่แล้ว +1

    Qr code scan කරලා ගත්තට පස්සේ එයාගේ ෆෝන් එකට message එනවා. ඊට පස්සේ automatically සම්බන්ධය cut වෙනවා

  • @slwonderfulteam2418
    @slwonderfulteam2418 3 ปีที่แล้ว +1

    Thanks man hoya hoya hitapu de hambuna thanks 😍😍😍 brother

  • @swarnamalkanthi5328
    @swarnamalkanthi5328 2 ปีที่แล้ว +4

    සුපිරියි ආ

  • @umashoshada1487
    @umashoshada1487 3 ปีที่แล้ว +9

    අයියේ whats app number aka gahala thawa kengge whats app messege balanna puluhan vidiyak dannko ayye

    • @janiduwithtrawal4445
      @janiduwithtrawal4445 2 ปีที่แล้ว

      Ow eeka thamaa oni පුළුවන් nam loku deyak ayye 🙏

  • @dinuxbro2886
    @dinuxbro2886 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ මම Dinux Bro

  • @dimuthuruwan9775
    @dimuthuruwan9775 3 ปีที่แล้ว +2

    Super. Very Help full

  • @sadeeplakshan.6229
    @sadeeplakshan.6229 3 ปีที่แล้ว +4

    අයියෙ ඔයා කිව්වා නේද, දැං වෙන ඇප් එකක් use කරලා හැක් කරොත් ඒ ඇප් එක අයිති කෙනාට අපේ ඩීටේල්ස් ගන්න පුලුවන් කියලා , අර ඔයා මාස කිහිපයකට කලින් වට්සප් වෙබ් ස්කෑනර් කියලා ඇප් එකකින් හැක් කරන විදිය කියලාදුන්නනෙ ... අන්න ඒ ඇප් එක පාවිච්චි කරලා හැක් කරොත් ඒ ඇප් එක අයිති කෙනාට අපේ ඩීටේල්ස් බලන්න පූලුවන් ද ..ප්ලීස් අයියා කියන්නකෝ

  • @kumaramaliththa610
    @kumaramaliththa610 2 ปีที่แล้ว +1

    Qr code eka share karata passe anith kena hack krnne kohomada.. hak krn oni kenage pon ekaa laga nathu eyage qr code eka share kroth hack karana puluwanda

  • @roshen1237
    @roshen1237 2 ปีที่แล้ว +1

    malli eyege 4n eka nathuwa whats app imo masenger wage ewata eyata ena mg mage 4 eken balanna puluwan wena widiye ekak kiyannako

  • @chaminthapusphakumara3067
    @chaminthapusphakumara3067 3 ปีที่แล้ว +5

    මල්ලි මට දැනගන්න ඔනි මගෙ නෝනා ඔිමාන් ඉන්නේ මම කොහොමද ලංකාවේ ඉදලා වටිසප් එක හැක් කරන්නේ කියලා එයාගෙ වටිසප් නමිබ එකට මමත් වටිසප් එකක් හදලා බැරිද එයාගෙ ඒදෙ කරන්න මට මෙිකට උපදෙසක් දෙන්න

    • @COOLBOY-sm7vc
      @COOLBOY-sm7vc 3 ปีที่แล้ว

      Puluwan eka kramayak thiyenawa

    • @nilukaniluka1511
      @nilukaniluka1511 3 ปีที่แล้ว

      @@COOLBOY-sm7vc kohomd e

    • @harshanirajapaksh5280
      @harshanirajapaksh5280 2 ปีที่แล้ว

      ඒකම නම්බර් එහෙකට වට්ස් ඇප් දෙකක් හදන්න විදියක් නැතිද

  • @irudanichamali416
    @irudanichamali416 3 ปีที่แล้ว +2

    Maru aiya 😍

  • @ayeshalakmali1196
    @ayeshalakmali1196 3 ปีที่แล้ว +1

    Eyage 4n eka use krnne nathuwa kohomd eyt ena msg cl blnne aiye

  • @venom-fd8pv
    @venom-fd8pv 2 ปีที่แล้ว +2

    Aiye ape kollek eyage girlge video ekk leak krnn hadanw. Eka delete krala danna mata 4n ekat access ganna vidiyk nedda. Ehema damna wishwasa kawru hri innawanm mata contact kraganna puluwan vidiyak kiyannako

  • @sudathpriyantha9251
    @sudathpriyantha9251 3 ปีที่แล้ว +3

    Ayye mage whatsapp accunt eka delete una ayeth ganna puluwanda pls reply loku udawwak

  • @yasirudimalka7717
    @yasirudimalka7717 2 ปีที่แล้ว

    El ela bokka gemmk thama hode

  • @pasanvihanga7154
    @pasanvihanga7154 3 ปีที่แล้ว

    I like this video , Mr.

  • @AyuRathnayaka759
    @AyuRathnayaka759 2 ปีที่แล้ว +1

    අයියේ Instagram ගැනත් vedio එකක් ඕන

  • @dinukvishmitha6784
    @dinukvishmitha6784 2 ปีที่แล้ว +3

    ආයියේමට එය ගෙ පෝන් එක ආල්ලන් නැතුව කරන්න බැරිද

  • @abiyogaliveband5564
    @abiyogaliveband5564 2 ปีที่แล้ว +1

    Ayya මේක අපි ලග නැති දුරක ඉන්න ඕනම කෙනෙක්ට වැඩ කරනවද

  • @bee.srilanka
    @bee.srilanka 3 ปีที่แล้ว +4

    Looks good dear keep supporting dear

  • @kavindudilshan2382
    @kavindudilshan2382 3 ปีที่แล้ว +1

    Gf / Bf dennagen kage hari 4n ekak allanne wath nathuwa ehema naththam QR scan ekk wath krnne nathuwa apita ona kenage gmail ek pavichchi krla apita e kenage whatsapp eka ape 4n eken balanna barida. E kiyanne eya wena kenekta yanawa msg balanna barida eyage gmail ek witharak use krala.. 🤔🤔

  • @yanagamansrilankanfoodrevi8270
    @yanagamansrilankanfoodrevi8270 3 ปีที่แล้ว +2

    Rata enna kenekge balanna barida????

  • @hasithamadhusanka5996
    @hasithamadhusanka5996 ปีที่แล้ว

    අයියේ ඔයාගෙ විඩියො එකක් තිබ්බ නේද ගුගල් එකෙන් වට්ස් ඇබ් වෙබ් වලින් වට්ස් ඇප් එක් හැක් කරන්න.ඒ විඩියෝ එක අයේ දාන්නකෝ

  • @matheeshakawshalya2570
    @matheeshakawshalya2570 2 ปีที่แล้ว +1

    එතකොට වෙන ක්‍රමයක් නැද්ද අයියේ gf ඉන්නෙ ගොඩක් දුරනෙ එයාගෙ පෝන් එක නැතුව බලන්න වෙන ක්‍රමයක් තියේ නම් කියලා දෙන්නකෝ ලොකු උදව්වක්

    • @chathurangijayamini4088
      @chathurangijayamini4088 2 ปีที่แล้ว +3

      මටත් තියෙන ප්‍රශ්නයක් 🙂💔

  • @lakmalravidu837
    @lakmalravidu837 3 ปีที่แล้ว

    Patta bn ube video aniwaren balanawa

  • @pasindumashanka7094
    @pasindumashanka7094 3 ปีที่แล้ว +2

    Ane Plz Nomal.msg Delet una ewa ganne kohomada Kiyala Video.ekak karanna ko.plz 🙏

  • @nishikavi6761
    @nishikavi6761 3 ปีที่แล้ว +1

    4n ek tiyennama onida ? 4n ek nathuwa number ek vitharak use krla hack krnna vidiyk ndda 😥

  • @tharindumadushan4443
    @tharindumadushan4443 2 ปีที่แล้ว

    Malli mage galsge poon eka hek karanna one poon eka gannethiwa pillz mata udau karanna

  • @sajiththilanka1743
    @sajiththilanka1743 3 ปีที่แล้ว +5

    මෙහෙමයි බන් එයගේ 4න් එක මගේ අතට ගන්න ක්‍රමයක් නෑ එ නිසා qr code eka scan karanna vidihak na eka ta mokada karanne එයා ගේ 4න් එක අතට ගන්නෙ නැතුව ඔය වැඩේ කරගන්න ක්‍රමකක් නැද්ද

    • @manojprasanna8557
      @manojprasanna8557 3 ปีที่แล้ว

      Nomber eka vitharak denagaththoth berida

    • @sewwandishashikala9213
      @sewwandishashikala9213 2 ปีที่แล้ว

      මටත් ඔය ප්‍රශ්නෙ තියනව ., එයාගෙ phone එක ගන්නෙ නැතුව බැරිද whatsapp එක හැක් කරන්න

  • @madhumanthiperera8687
    @madhumanthiperera8687 2 ปีที่แล้ว

    Ane e kenage pon eka laga nethuwa eyata ena mg ape pon ekata ganda බැරිද

  • @kaveeshamihiranga3997
    @kaveeshamihiranga3997 2 ปีที่แล้ว +3

    හලෝ කොම්ලෝ

  • @user-lo7tv9mc8y
    @user-lo7tv9mc8y 3 ปีที่แล้ว +1

    සුපිරි යක් තාමා අයියා

  • @isuruudara1851
    @isuruudara1851 3 ปีที่แล้ว +1

    Kohomda bn diveice Eka ganne 4 n netiwa gnna beida

  • @fazlyahamed1064
    @fazlyahamed1064 2 ปีที่แล้ว +1

    Akkenak block karapu contact ekke parana chat aka apahu appe phone aken balanna puluwanda?

  • @sansalasansala1249
    @sansalasansala1249 3 ปีที่แล้ว +1

    Niyama video ekak

  • @hansikajiwahansikajiwa3303
    @hansikajiwahansikajiwa3303 3 ปีที่แล้ว

    Aiye samsun pon ake what's app akata gihin uda thiyena thith thuna tuch karama whats Web akak anne nane... aii aaaa..reply plzzz

  • @jayantharanjani340
    @jayantharanjani340 3 ปีที่แล้ว +1

    Aiye fm watsp eke hk karanna bhneda

  • @adithyalakshan
    @adithyalakshan ปีที่แล้ว +1

    පට්ට

  • @manjulakumara466
    @manjulakumara466 3 ปีที่แล้ว +1

    Whatsapp records karanna පුළුවන්ද

  • @rpgmasters886
    @rpgmasters886 2 ปีที่แล้ว +1

    අයියා thamnail හදන app එක මොකක්ද අනේ

  • @rmppk1238
    @rmppk1238 ปีที่แล้ว

    Puluwannam wesapp aketa ane masg ayega pon ake allnna natuwa balanna vidiyak dannako

  • @sumithkarunarathna5021
    @sumithkarunarathna5021 2 ปีที่แล้ว

    Hallo yalu rata inna kenekge phon ekae kamarawa apita ape phon eken on karanna vidiyak nadda ?

  • @KavinduEntertainment
    @KavinduEntertainment 3 ปีที่แล้ว +2

    Information bro💞

  • @thimashasadaruwani1339
    @thimashasadaruwani1339 2 ปีที่แล้ว +1

    Ane 4n eka nethuw wp eka hack krna video ekk dnnkoo

  • @udeshsathsara3025
    @udeshsathsara3025 3 ปีที่แล้ว +7

    eyage 4n number eka vithark pavichchi karala berida whatsapp cl msg apita balanna

    • @roshanmax8152
      @roshanmax8152 3 ปีที่แล้ว

      Oyata a wage app akk hambaunda

  • @user-rm7sd8dj8f
    @user-rm7sd8dj8f ปีที่แล้ว

    Nambar aka vitharai thiyenne .4n aka ganne nathuwa hak karana vidihak nadda😢

  • @r.w.v.sr.w.v.s3648
    @r.w.v.sr.w.v.s3648 2 ปีที่แล้ว

    අනේ මල්ලි මගේ වස්සප් එක හැමවෙලේම ඩිලෙඩ් වෙනවා ඒක කොහොම ද හදාගන්නේ ඔයා ගේ වීඩියො මම බලනවා ගොඩක් හොදයි ඔයා ගේ වීඩියො මට මගේ වස්සප් එක හදාගන්නේ කොහොම ද

  • @dilrunadee6577
    @dilrunadee6577 3 ปีที่แล้ว +1

    Phone gnna nathiwa bln wedyk tyda

  • @srinathwijesinghe
    @srinathwijesinghe 3 ปีที่แล้ว +2

    ela bro

  • @krishannilnuwan6123
    @krishannilnuwan6123 3 ปีที่แล้ว +1

    Whtsweb app eken qr code ek scn karla gaththoth ekth aulda...

  • @lakshanrosh1246
    @lakshanrosh1246 2 ปีที่แล้ว +1

    අපුට කෙනෙක් හැක් කරන්න ඔනා එ කෙනා ලග නැ එක නිස ලග නැතුව එය පොන් එක නැතුව හැක් කරන්නෙ කොහොමදහැක් කරන්න ඔනා එක්කනා අපි ලග නැ

  • @d.mpdilrukdilruk45
    @d.mpdilrukdilruk45 2 ปีที่แล้ว +1

    Me kohomada hak karanne hakkaranna ona kenage nb eka vitaraine tiyenne

  • @havitube5088
    @havitube5088 3 ปีที่แล้ว +2

    Maru

  • @sewminiyashodha7916
    @sewminiyashodha7916 ปีที่แล้ว

    ම්න් වට්සැප් අලුතින් හැදුවා..එකෙ කොඩ් එක මග්ව් ෆොන් එකට නොම්ල්.මැසෙජ් එක්ක්න් ආවේ නැ එත් හදන්න පුලුවන් උනා ඇය් මගෙ ෆොන් එකට කොඩ් එක නාවේ..

  • @ireshaudeni4338
    @ireshaudeni4338 ปีที่แล้ว

    අපේ නැති වුන ෆෝන් එකක තියෙන gmail account eka recover කරන විදිහ කියල දෙන්නකො

  • @roshanijasem7497
    @roshanijasem7497 ปีที่แล้ว

    Mallika whatsapp online offline nopenena. Hadala thiyana kenekge. On-line offline balanna Kayla dennako

  • @tushanimaheshika5699
    @tushanimaheshika5699 2 ปีที่แล้ว

    Phone aka natuwa number walin karanna kiyala dannawada

  • @h.dgunawardanachamindasisi7028
    @h.dgunawardanachamindasisi7028 2 ปีที่แล้ว

    කොහොමද වෙන පොහොන් එකක තියෙන මැසේන්ජර් ඉමෝ වට්ස් ඇප් එකේ මැසේජ් බලන්න.

  • @sunethlakshan8989
    @sunethlakshan8989 3 ปีที่แล้ว +4

    දුර ඉන්න කෙනෙක්ගේ whatsapp hack krnn විදියක් කියලා දෙන්නකො 🙏♥

  • @hirusharwanninayaka1654
    @hirusharwanninayaka1654 3 ปีที่แล้ว +1

    mac adrres ekn hak krn vidya kiyl dendako. ..........QR ek aluth update eketh ekk. Ekn bh krmd. ........Aniwaren mac adres. ....Ekn krn vidya onii. .😑😒

  • @r.mlakshanfernando6521
    @r.mlakshanfernando6521 2 ปีที่แล้ว

    Pattta aiye😘

  • @sumindasampath1171
    @sumindasampath1171 ปีที่แล้ว

    Qr eken puluwan eka dawasakata witharane.hama dama scan karanna onada

  • @madushanishalikamadushanis1681
    @madushanishalikamadushanis1681 3 ปีที่แล้ว +3

    ඒ කෙනාගෙ ෆෝන් එක ගන්නෙ නැතුව වෙන විදියකට හැක් කරන්න බැරිද

    • @amilasrinath9068
      @amilasrinath9068 3 ปีที่แล้ว +2

      puluwan ee gana danaganna 0755727825 ekata whatsapp ekata msg ekak danna

    • @chathurikachathu1545
      @chathurikachathu1545 2 ปีที่แล้ว

      Ane matath kiyannako aiyee

  • @laxylaxy3835
    @laxylaxy3835 2 ปีที่แล้ว

    Mge 4n num ek app ekk haraha awith gatta dn mge num eken wt app innw .....

  • @nishanirathnayaka1847
    @nishanirathnayaka1847 2 ปีที่แล้ว

    Whatsapp hake karala thibenawa nam dana ganne kohomada,, mage kalin mama send karana mgs seen karama mata nilpata hari 2k pen wanawa eath dan sudu paata hari 2k vithari pen wanne hethuwa mokakkda

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 ปีที่แล้ว

    Phone eka nathiwa kiyala kiwwata phone eka ona wenawane oya kiyapu krama walata

  • @shaininishara204
    @shaininishara204 2 ปีที่แล้ว

    අයියේ අනිවාරෙන් රිප්ලයි එකක් ඕනෙ bf whatsapp ඉන්න සිම් එක මං ලග තියෙනව ඒකෙන් බැයිද එයාගෙ whatsapp එක හැක් කරගන්න

  • @hasindiahinsa7482
    @hasindiahinsa7482 3 ปีที่แล้ว +1

    Aiye whatsapp group ekak heduwoth thwa katahri api group ekak hadalada kiyala hoyaganna puluwanda ane plz kiyannako

  • @memehub7602
    @memehub7602 3 ปีที่แล้ว +2

    Instagram followers ගන්න විදිය දාන්නකෝ

  • @githmigalappaththi1668
    @githmigalappaththi1668 3 ปีที่แล้ว +1

    Apps QR cord scanner ntuwa karanne kohomd

  • @saraniranhari8583
    @saraniranhari8583 3 ปีที่แล้ว +3

    එයාගේ 4න් එක මගේ අතට ගන් නැතුව හැක් කරන්න බෑද

  • @prasannakumara5890
    @prasannakumara5890 3 ปีที่แล้ว

    Aiyee wena kenekge 4n eka ganne nathuwa normal mg apita balaganna barida

  • @user-sl9uj7pd8b
    @user-sl9uj7pd8b 3 ปีที่แล้ว +1

    Pn eka athata ganna epai ekata pn eka ganna nathuea karanna barida

  • @M.S.Fernando
    @M.S.Fernando 3 ปีที่แล้ว +1

    Qr code eka Scan kara kiyala whatsapp eke pennane nathuwa karanda barida

  • @harshaindika6578
    @harshaindika6578 ปีที่แล้ว

    Anith phone eka nathuwa hacke karanna puluwanda

  • @vehiclehub8392
    @vehiclehub8392 2 ปีที่แล้ว +1

    අනෙ බන් hack krnn kyla dunne nhne bn

  • @adeepaparamith586
    @adeepaparamith586 3 ปีที่แล้ว

    Aiua maga phone aka nati una Ami ankan hak karanna puluvanda

  • @mahagamagebadrani8156
    @mahagamagebadrani8156 2 ปีที่แล้ว

    Niyai aiye

  • @damitelahiru2868
    @damitelahiru2868 2 ปีที่แล้ว

    Mage wattapp eka delete uana ayemath wattapp eka hadala kohomada kiyanna kalin thibuna namber tika ganne aiye

  • @RangaRanga-sh6ky
    @RangaRanga-sh6ky ปีที่แล้ว

    Api balana yaaluwa ekka api chat karala tiyennama onada

  • @swarnajayanthi7281
    @swarnajayanthi7281 2 ปีที่แล้ว +1

    Messenger ekak hek karana kohomada

  • @madushanithalpavila1871
    @madushanithalpavila1871 2 ปีที่แล้ว

    Malli eyage phone eka gannr nathuwa wathsap hack කරන්න barida

  • @fathimasumaidah761
    @fathimasumaidah761 3 ปีที่แล้ว +1

    matath denaganna දේවල් තියෙනවා

  • @slmt-15lovers18
    @slmt-15lovers18 2 ปีที่แล้ว

    Ayiya api msg demmama ewa seen karapugaman auto delete wenna hadanna berida

  • @dasun_tech_master
    @dasun_tech_master 3 ปีที่แล้ว +2

    උඩ ලින්ක් එකක් නෑනෙ

  • @Sulaga123
    @Sulaga123 3 ปีที่แล้ว +6

    Qr code නැතුව වට්සැප් මැසෙජ් කොහොමද ගෙන්න ගන්නෙ

  • @MClogc
    @MClogc ปีที่แล้ว

    qr scan karanna anith ekage phone eke passsword eka oni sago

  • @Newchanel22
    @Newchanel22 2 ปีที่แล้ว +1

    අනේ ඔබ #@&න් බන් මේවා වැඩද බන් . title එක වෙනයි. ක්‍රියාව වෙනයි. ඔබ මේවා ප්‍රථමික වැඩ #ත්තෝ😆😆😆🖕🖕🖕🖕🖕

  • @neerangadeepani4682
    @neerangadeepani4682 3 ปีที่แล้ว +1

    eyage phone araganne nathuwa eya karana msg balanna kramayak kiyannakoo 😁😁😁