ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Mage lakne kanaya sir mage guru 9 innwa mt hansa yogaya tiyeda 😊 oba thumat teruwn saranai 🤍✨️
Mage lagnaya danu.guru saha ravi 1 kotuwe.
මම මීන ලග්නයේ.හතර වැන්නෙ කුජ.6 වැන්නෙ ශනි සහ කේතු.7 වැන්නෙ චන්ද්‍ර.10 වැන්නෙ ගුරු.11 වැන්නෙ බුද සහ සිකුරු.12 වැන්නෙ රවි සහ රාහු.දනු නවාංශකය තියෙන්නෙ.මේ කේන්දරේ හොදයිද?
Matat hansa yogaya ,malavi yogaya,mahoshada yogaya thinava mage lagne kataka 😇
Nawanshaka kendare gena video ekak karanna sir, thank you
ඔව් නවංශක කේන්දරය කියන්නේ ගොඩක් වැදගත් දෙයක් ඒක ගැනත් ව්ඩියො එකක් කරන්නම් අනිවාර්යෙන්ම
Guru hansa yogaya thibila guru 64 nawansakaya unith hansa yogaye pathipala labenawada.
ප්‍රතිඵල ලැබෙනවා...නමුත් ලැබෙන ප්රතිඵලවල අඩුවීමක් වෙන්න පුළුවන්..ගුරු කේන්ද්‍රයේ තවදුරටත් බලවත් වුණොත් ප්‍රශ්නයක් ඇතිවෙන්නේම නැහැ...
Sir nawanshkaya gana video ekak karannako Eka godak watinawa sir
ඊළඟ වීඩියෝ එක කරමු...
👍👍👌
Sir lagne mithuna..guru garhaya danu rashiye inne 07 kotuwe..nawanskye 05 kataka inne..mithuna lagneta badaka grhya guru ahema unoth yogaya pala aduida.poodak kiynnko
ගුරු ග්‍රහයා ප්‍රබල විදියට කේන්දරය සහ නවංශකයෙ දෙකම පිහිටලා ඉන්නවා...එම නිසා සුබඵල ලැබීම අඩුවෙන්නේ නැහැ...නමුත් පාපග්රහයෙන් සමඟ සංයෝග වෙලා නම් පාප ග්‍රහයින්ගෙන් දෘෂ්ටි ලැබිල නම් සුබ පල අඩුවෙන්න පුළුවන්...ගුරු ග්‍රහයා බාධක ග්‍රහයා වූ පමණින්ම සුභ පල නොදී ඉන්නෙ නැහැ..
Mta me yogaya thiyanawa, eth prashnama witharai jeewithe , dn wayasa 28
අනිවාර්යෙන්ම ගුරු ග්‍රහයා ජන්ම පත්‍රය තුළ ප්‍රබල ආකාරයට දුර්වල වෙලා ඇති...එහෙම වුණහම යෝගෙන් ලැබෙන සුබඵල අඩුවෙනවා
❤️👍🙏
Guru grahaya nawanshakaye 4 wanne uchcha weema thulin Hansa yooga athi wenne nadda sirEmagin lagnayata balayak labbanne nadda sir
Hansa yogaya ne..namut guru grahaya balawath wela nawansakye 4 sitima hodai...
ගුරු ශනි දෙකම 7 නම්? ලග්නේ වෘචික 🥺 එතකොට අසුබයිද?
හංස යෝගය උදා වෙලා නැහැ.කේන්දරයක ග්‍රහයො දෙන්නෙක් ඉන්න විදිහ බලල පලාඵල කියන්න අමාරුයි..
නවාංශකයේදී නීචවෙලා තිබුනොත් මොකද වෙන්නේ?
යෝගයේ බලය අඩු වෙනවා...
@@sandunilastrology එම යෝගයේ සුබඵල ගුරු මහා දසාවකදී හෝ අතුරු දසාවකදී හැර වෙනත් දසාවකදී ලැබෙන්න පුළුවන්ද?
@@darshanasandaruwan4677ජන්ම පත්තරේට අනුව තමන්ට හොඳ ග්‍රහයකුගේ දසාකාලයකදී ලැබෙන්න පුළුවන්...ඒරාෂ්ටක කාලයක් වගේ ගත කරනවා නම් ප්‍රතිඵල අඩුවෙනවා
Mage lakne kanaya sir mage guru 9 innwa mt hansa yogaya tiyeda 😊 oba thumat teruwn saranai 🤍✨️
Mage lagnaya danu.guru saha ravi 1 kotuwe.
මම මීන ලග්නයේ.හතර වැන්නෙ කුජ.6 වැන්නෙ ශනි සහ කේතු.7 වැන්නෙ චන්ද්‍ර.10 වැන්නෙ ගුරු.11 වැන්නෙ බුද සහ සිකුරු.12 වැන්නෙ රවි සහ රාහු.දනු නවාංශකය තියෙන්නෙ.මේ කේන්දරේ හොදයිද?
Matat hansa yogaya ,malavi yogaya,mahoshada yogaya thinava mage lagne kataka 😇
Nawanshaka kendare gena video ekak karanna sir, thank you
ඔව් නවංශක කේන්දරය කියන්නේ ගොඩක් වැදගත් දෙයක් ඒක ගැනත් ව්ඩියො එකක් කරන්නම් අනිවාර්යෙන්ම
Guru hansa yogaya thibila guru 64 nawansakaya unith hansa yogaye pathipala labenawada.
ප්‍රතිඵල ලැබෙනවා...නමුත් ලැබෙන ප්රතිඵලවල අඩුවීමක් වෙන්න පුළුවන්..ගුරු කේන්ද්‍රයේ තවදුරටත් බලවත් වුණොත් ප්‍රශ්නයක් ඇතිවෙන්නේම නැහැ...
Sir nawanshkaya gana video ekak karannako
Eka godak watinawa sir
ඊළඟ වීඩියෝ එක කරමු...
👍👍👌
Sir lagne mithuna..guru garhaya danu rashiye inne 07 kotuwe..nawanskye 05 kataka inne..mithuna lagneta badaka grhya guru ahema unoth yogaya pala aduida.poodak kiynnko
ගුරු ග්‍රහයා ප්‍රබල විදියට කේන්දරය සහ නවංශකයෙ දෙකම පිහිටලා ඉන්නවා...එම නිසා සුබඵල ලැබීම අඩුවෙන්නේ නැහැ...නමුත් පාපග්රහයෙන් සමඟ සංයෝග වෙලා නම් පාප ග්‍රහයින්ගෙන් දෘෂ්ටි ලැබිල නම් සුබ පල අඩුවෙන්න පුළුවන්...ගුරු ග්‍රහයා බාධක ග්‍රහයා වූ පමණින්ම සුභ පල නොදී ඉන්නෙ නැහැ..
Mta me yogaya thiyanawa, eth prashnama witharai jeewithe , dn wayasa 28
අනිවාර්යෙන්ම ගුරු ග්‍රහයා ජන්ම පත්‍රය තුළ ප්‍රබල ආකාරයට දුර්වල වෙලා ඇති...එහෙම වුණහම යෝගෙන් ලැබෙන සුබඵල අඩුවෙනවා
❤️👍🙏
Guru grahaya nawanshakaye 4 wanne uchcha weema thulin
Hansa yooga athi wenne nadda sir
Emagin lagnayata balayak labbanne nadda sir