Guru Maruwa 2021 | ගුරු මාරුව ඔබගේ කේන්දරේ ගුරු සිටින තැන අනුව බලපාන හැටි | Palapala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #lagnapalapala | #lagnapalapala2022 | #guruapala | #palapala
    ඉෂ්ට දේවතාවන් හදුනාගන්න ආකාරයේ videoව මෙම link එකෙන් නරබන්න -
    • Seth Kavi | ජන්ම පත්‍ර...
    අපගේ Facebook page එක වෙත පිවිසෙන්න -
    / astrologer-janaka-mall...
    #palapala #gurumaruwa #AstrologerJanakaMallikarachchi
    thankyou for watch this video

ความคิดเห็น • 159

  • @astrologerjanakamallikarac1028
    @astrologerjanakamallikarac1028  2 ปีที่แล้ว +17

    WhatsApp අංකය - 0777814390

  • @mihiriboragolla8256
    @mihiriboragolla8256 2 ปีที่แล้ว +4

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්..අප බොහෝවිට දැක තිබෙන්නේ ලග්නයට පොදුවේ ඇති කරන බලපෑම් වල විස්තර කථනයක් පමණි..නමුත් ඔබ එය වඩා පුළුල් ලෙස ඉදිරිපත් කිරීමට ගත් උත්සහය ඉතාම වටිනවා ඔබතුමාට බෙහෙවින්ම ස්තුති වන්ත වෙමි .

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 2 ปีที่แล้ว +8

    ඉතා හොද පැහැදිලි කිරීමක්, මම වෘශ්චික ලග්න හිමියෙක් ,උපතේදී ගුරු පිහිටා තිබෙන්නේ ලග්නයේ, ඔබ තුමා ට බොහොම ස්තුතියි ,කරන කියනා කටයුතු සාර්ථකව කරගෙන යෑමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙිවා ,තෙරැවන් සරණයි !!!

  • @mguide449
    @mguide449 2 ปีที่แล้ว +3

    ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්.
    ජයවේවා ...

  • @manikjayasinghe270
    @manikjayasinghe270 ปีที่แล้ว

    ස්තූතියි සර් මං වීඩියෝ ව දකින්නේ වසර මැදදි . මට කිව්ව දේ නිවැරැදි ගුරු උපතෙ සිටි අන්දම අනුව බොහොම පැහැදිලි සර් තෙරුවන් සරණ යි

  • @dilanim.k.1804
    @dilanim.k.1804 2 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුති පිං

  • @kanthiperera89
    @kanthiperera89 2 ปีที่แล้ว +5

    පැහැදිලිවම ප්‍රකාශ කරා හරිම වටිනවා තෙරුවන් සරණයි

  • @danushkasudath107
    @danushkasudath107 2 ปีที่แล้ว +10

    සරලව පැහැදිලිව තෙරුම් ගැනිමට පහසු විදියට ඉදිරිපත් කිරිමට ගොඩක් ස්තුතියි 🙏🙏

    • @chamindapriyankara422
      @chamindapriyankara422 2 ปีที่แล้ว +1

      ඇත්‍තටම ගුරුවරයෙක් ලමයිට උගන්වනවා සේම ඔබතුම මෙය පැහදිලිකරනව ගොඩක් හොඳයි ගොඩක් ස්තුතියි ඔයවිදිහට හැමෝටම බෑ

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි... ඔබ‍ට... තෙරුවන් සරණයි...

  • @nirmalanirma3021
    @nirmalanirma3021 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි oba thumata දීර්ඝායුෂ ලැබේවා .🙏

  • @damyanthikumari6656
    @damyanthikumari6656 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි ඉතාමත්. හොදපැහැ. දිලි. කිරීමක්. කරා. ඔබතුමාට. තෙරැවන් සරනයි

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි... ඔබ‍ට... තෙරුවන් සරණයි...

  • @somaguruge1793
    @somaguruge1793 2 ปีที่แล้ว +3

    බොහොම පැහැදිළියි. සර්ට බුදුසරණයි .

  • @mallicreations1146
    @mallicreations1146 2 ปีที่แล้ว +1

    ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්

  • @dilinapcdream7681
    @dilinapcdream7681 2 ปีที่แล้ว

    ithamath sarthaka video ekak, poduwe kiyanawata wadiya upathe athi sthanaya penwa eya hama lagnayakatama balapana hati keema watinawa. subscribing !

  • @dilkushan1
    @dilkushan1 2 ปีที่แล้ว +1

    Guru 1 kiyanne siyalu dosha bangs wenawa kiyalaneeda mama makara lagne

  • @chathuranipriyangika6567
    @chathuranipriyangika6567 2 ปีที่แล้ว +1

    Mage mesha lagnaya guru 2 wenne sathuru welane.eth nawansakaye guru uchcha wela.ethakota guru athuru dasawak yanakota me prethipala labenaeada

  • @kanthiperera89
    @kanthiperera89 2 ปีที่แล้ว +1

    පැහැදිලිවම ප්‍රකාශ කරා හරිම වටිනවා

  • @rupasilva7431
    @rupasilva7431 2 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි සර්.

  • @priyaperera4787
    @priyaperera4787 2 ปีที่แล้ว +2

    Oba thumata sir godaaak sthuthyi..menna me vidiyatama thamayi apiwa danuwath kala uththe..apith hamadama hondayi narakayi dukayi kiya kiya innawa kawadààda apita hariyanne kiyala..saralawa pahadili kirimak godak watinawa..oba thumata deergau wewa..theruvan saranayi...🙏🙏👌🌟👍🌷🌹✨🌠👏

  • @rasadariperera6337
    @rasadariperera6337 2 ปีที่แล้ว +5

    Hoda පැහැදිලි කිරීමක් .බුදු සරණයි ඔබට සියලුම දෙවියන්ගේ පිහිටයි .මගේ lagnaya මීන ගුරු 5wanne inne

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි... ඔබ‍ට... තෙරුවන් සරණයි...

  • @nishikaliyanage9009
    @nishikaliyanage9009 2 ปีที่แล้ว +2

    Thank you ..hodata pahadala dunna

  • @thilakfernando6045
    @thilakfernando6045 2 ปีที่แล้ว +1

    ස්තුතිය ....

  • @abherath1015
    @abherath1015 2 ปีที่แล้ว +2

    සර් හරිම පැහැදිලි යි. හැමදාම ග්‍රහ මාරු පැහැදිලි කරන

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි... ඔබ‍ට... තෙරුවන් සරණයි...

  • @preshartstudio3565
    @preshartstudio3565 2 ปีที่แล้ว

    Excellent Explanation ever I heard....
    💯

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว

    Kumbha lagnaye 3 veni sthaanaye guru inna ayata vistharaya itthaa ketiyi.

  • @mmayadunne5994
    @mmayadunne5994 2 ปีที่แล้ว

    Mul upathedin kiwa guru 1 nam upathedi Guru maruwa hodai kyla. Eeta passe kiya nawa guru 1 nam hoda nalu.

  • @dhammikayamazakisilva4834
    @dhammikayamazakisilva4834 2 ปีที่แล้ว +1

    harima pahedilii. obata theruwan saranai!

  • @asokajayalath-rl9jl
    @asokajayalath-rl9jl ปีที่แล้ว

    teruwan saranayi mage lagnaya makara guru 7 enne hodata nada sir

  • @dillru8854
    @dillru8854 2 ปีที่แล้ว

    Sthanawala anka walin kiynwanm godak pahadili wei hoda pahadili kirimak aththtama poduwe palapala kiynwata wada yamak igena ganna puluwan

  • @priyaperera4787
    @priyaperera4787 2 ปีที่แล้ว +1

    Videsha gathawela inna ayata kohomada sir me guru màaruwa..obathumata pin theruvan saranayi..🙏🙏👍👌🌷🙌✨

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว

    God Bless you Sir 🙏
    Your explanation is very clear,
    Thanks a lots

  • @priyaperera4787
    @priyaperera4787 2 ปีที่แล้ว +2

    Sir...mage lagnaya kanniya..ravi--guru-grahathumanla inne 7veni kotuwe..eya hondayida...itha bagàapathwa pilithurak balaporothu wemi..theruvansaranayi..🙏🙏🌹

  • @seethanuwarage2063
    @seethanuwarage2063 2 ปีที่แล้ว

    Oba thumata bohoma pin danuwath kalata budusaranai deergausha labewa 🙏🙏🙏

  • @bhagyawijesundara563
    @bhagyawijesundara563 2 ปีที่แล้ว +2

    මම බොහෝ අයගේ වැඩසටහන් බලනවා .මේ වැඩ සටහන බැලුවාම දැනුනු දේ තමයි අර වැඩසටන්.ශුන්‍ය බව..මෙතුමාව මම පෞද්ගලිකව හදුනන්නේ නෑ .ඔබතුමා නිවාරදිව මේ කරන කටයුත්ත අගය කරනවා.මේ තමයි.නිවැරදි ක්‍රමය..

  • @user-tg6ry8os2q
    @user-tg6ry8os2q 2 ปีที่แล้ว

    මම සිංහ ලග්න,දෙනට නැකත 2පාදය, ගුරු ග්රහයා 1 කොටුවෙ තියෙන්නෙ.නවාංශකෙ, වෘෂභ 1 ගුරු ඉන්නවා

  • @dumidusachin8251
    @dumidusachin8251 2 ปีที่แล้ว +1

    අදරය විවාහය ගැනත් කිව්වනම් ගොඩක් වටින්ව

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @pwprabath8190
    @pwprabath8190 2 ปีที่แล้ว +2

    Hadisi
    Danalaba
    Genakiwwenehene
    Lokuma
    Aaduwak
    Eaka
    Hadaganna

  • @kusumarathnaseeli9283
    @kusumarathnaseeli9283 2 ปีที่แล้ว +3

    Thanks you.

  • @gayanidias9254
    @gayanidias9254 2 ปีที่แล้ว

    Godak hodata pehedili kara Sr theruwan saranai sr.

  • @sanjeewahendawitharana8103
    @sanjeewahendawitharana8103 2 ปีที่แล้ว +1

    sir, මකර lagnaya 9guru, sani inna...guru maha dasawe inna kenek ta kohoma වේවිද ?

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      කිසිවක් නැත.
      ඔබට ඉසකුඩිච්චියක් දැමීමට අවශ්‍යයි.
      🎶🎶🎶🎶🎶🎶🎶
      ඒ සඳහා හිමිදිරි පාන්දර හතරට පෙර අවදිවී නිරුවතින් සැතපුම් දෙකක් පමණ දුර දුවන්න.
      නැවත නිවසට දුවගෙන ඇවිත් පාන්දර පහට පෙර දොරකඩ ළඟ ඔළුවෙන් හිටගෙන ඉන්න.
      පහයි තිහට හොඳින් ස්නානය කර පිරිසිදු ඇඳුම් පැළඳුම් ඇඳ තෙරුවන් වන්දනා කරන්න.

  • @gaminimendis3597
    @gaminimendis3597 2 ปีที่แล้ว +1

    Thank you sir. God bless you.

  • @aditharaawanka8828
    @aditharaawanka8828 2 ปีที่แล้ว +3

    උප්පත්ති කෙන්දරයෙ රවි
    ගුරු සිකුරු 3දෙනාම 3 වෙනි කොටූවෙ ඉන්න කොට ඔය කියන ගූරු මාරුව කොහොමද බලපාන්නේ?

  • @jayathmadushan9256
    @jayathmadushan9256 2 ปีที่แล้ว +2

    සර් ගුරු උපතේදී පුණ්‍ය ස්ථානයේ වක්‍රව ඉන්නකොට බලය අඩු වෙනවද මේෂ ලග්නෙට. සමහර අය වග්‍ර ග්‍රහයන්ගෙ බල නෑ කියනවනෙ

  • @dilinisandareka2386
    @dilinisandareka2386 2 ปีที่แล้ว

    මගෙ ලග්න් මිතුන.ගුරුයි ශනියි 11 කොටුවෙ ඉන්නෙ.මගෙ විවාහය ගැටලුසහගතයිද sir

  • @champikagamage5150
    @champikagamage5150 2 ปีที่แล้ว +1

    බුදුසරනයි ඔබතුමාට

  • @jayanthiathukorala5699
    @jayanthiathukorala5699 2 ปีที่แล้ว +1

    Sallima hoyana me dewal karana kaleka
    Hoda wadagath wadak
    guru inna sthane anuwa kimath wadagath

    • @jayanthiathukorala5699
      @jayanthiathukorala5699 2 ปีที่แล้ว

      Sthuthi
      Guru sitina sthane anuwa guruge gochara maruwa kima gana

  • @jayanthagulawitage1986
    @jayanthagulawitage1986 2 ปีที่แล้ว

    සර් මං වීඩියෝව බැලුවා.

  • @sitharageethmi7644
    @sitharageethmi7644 2 ปีที่แล้ว

    🤔🤔🤔🤔🤔 meke kiyanne hodama vitharane? suba vitharai. Minissunta duk karadara anne nadda??? Ava kiyanne nahene...

  • @raaniraani3042
    @raaniraani3042 2 ปีที่แล้ว +1

    ඔබනමි.සේර්..පැහැදිලිකරා..හරි.මම.තුලා..මම.දන්නව.තුලා..සෙතක්නැහැ.කියලා...ඔබ..හරි

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว

    Taruwan saranai oba tumata danu matha karata satara warama devi pehitai ma Kuwait setai 🙏🏻💮🙏🏻💮🙏🏻💮

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +2

    *****තෙරැවන් සරණයි සර්*****🙏🙏🙏...

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි... ඔබ‍ට... තෙරුවන් සරණයි...

  • @klaraaelva8974
    @klaraaelva8974 2 ปีที่แล้ว +1

    Ithama pahadili behevin sthuthi mama thula guru 4 wanne putha mithuna guru 4 wenne apala duru karaganna krama kiyanna pls

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 ปีที่แล้ว

      ඔබගේ watts app අංකය ඉහත මගේ අංකයට ලබා දෙන්න....ස්තුතියි ..

  • @deepadinandani7466
    @deepadinandani7466 2 ปีที่แล้ว

    Thanks

  • @saadabisaad9024
    @saadabisaad9024 2 ปีที่แล้ว

    දිනයකවදද.සර්

  • @pothakamahima8826
    @pothakamahima8826 2 ปีที่แล้ว +1

    ජීවිතය ගොඩනැගීමේ ශිල්පයක් ලෙස ජෝතිෂය ශුභවාදී ව බලපාන්නේ කොහොමද කියන කරුණ මැනවින් පැහැදිලි වුණා . ඔබතුමාට ස්තුතියි .

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      ඔව් එය ඉතා නිවැරදියි.
      දහ අතේ ණය වී කිසිම හව්හරණක් නැතුව සිටි මගේ මිතුරෙක් කේන්ද්‍ර බැලීමට ඉගෙන ගත්තා.
      ඔහු කඩා වැටී තිබූ ජීවිතය යලි ගොඩ නගා ගත්තේ මෙම ශිල්පය තුලින්

  • @saliyapushpakumara2729
    @saliyapushpakumara2729 2 ปีที่แล้ว

    Sir mage
    22 dekardhipathi guru
    Suba pala dewida

  • @lakshmanattanayake6636
    @lakshmanattanayake6636 2 ปีที่แล้ว +1

    ගුරු රාහුත් එක්ක හත්වන ස්ථානයේ කේන්දරයේ පිහිටා ඇති අයට කොහොමද...??? ස්තූතියී...තෙරුවන් සරණයි ...!!!

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      ගුරු ග්‍රහයා රාහු සමඟ වාසය කිරීම ඉතා අසුබ පිහිටීමකි.
      මේ දිනවල ගුරු ග්‍රහයා ඉතා කුපිත වී ඇත.
      ගුරු උද්ගෝෂණ නිසාවෙන් ආණ්ඩුව සිටින්නේද මළ පැනලා බව ඔබ නොදන්නවාද?
      😉

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 2 ปีที่แล้ว +2

    ග්‍රහ ලෝක 9 ක් තියෙනවා නේ. ජ්‍යොතිෂය කියැවෙන මේ ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ යුද්ධ සෞර ග්‍රහ මණ්ඩලයේ පිහිටීම අනුව ගලපන්නේ කෙසේද?

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      ඒක වෙන කතාවක්.
      මේ වෙන බහුභූතයක්

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @sadaliparami3207
    @sadaliparami3207 2 ปีที่แล้ว

    Obathuma Mesa lagnaye 11 weni kotuwe guru hitiyoth subada asubada kiuwe na

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 2 ปีที่แล้ว

    Obathumata dergayusa labewa budusaranai 🙏🙏🌈🌈

  • @nirushadamayanthi5962
    @nirushadamayanthi5962 2 ปีที่แล้ว

    Guru 4 danu laknayata kohomda mahathmaya

  • @nethmi2015
    @nethmi2015 2 ปีที่แล้ว +1

    මම වෘශ්චික . උපතින්ම ගුරු ඉන්නෙ 9 වෙනි කොටුවෙ. මං ගෙයක් හදනව ඒක අවසන් කර ගන්න පුළුවන් වෙයිද මහත්මා

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 ปีที่แล้ว +1

      ගුරැ නමයේ නමි ඔබේ පෙරපින් තිබෙනවා ඒවා මතුකරගන්න බ්‍රහස්පතින්දා දින නිර්මාංශව පින් කටයුතු වල යෙදෙන්න.පුජ්‍ය පක්ශයට බෙහෙත් ආහාර පුජා කරන්න. යහපත සැලසේවී

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว +2

      @@ramalikulasinghe2915 sahathika
      Aaththa
      Oabakiyapuwa
      Hariyatamahari

  • @NirmalaPemasiri
    @NirmalaPemasiri หลายเดือนก่อน

    ගුරු ගෙන් මෙ සියලුම දෙ වෙන්වානම් කෙන්දර යෙ අනිත් ග්‍රහ යන් මොකද අනෙ මන්දා

  • @buddhikaweerasinghe9306
    @buddhikaweerasinghe9306 2 ปีที่แล้ว

    මම මේෂ ගුරු 4 වෙනි කොටුවේ මගේ 😍

  • @madushihimansara666
    @madushihimansara666 2 ปีที่แล้ว +1

    මගේ කෙන්දරේ ගුරු හා රවි පස් වැන්නේ ඉන්නේ, මහත්තයාගේ ගුරු පස් වැන්නේ ඒක දරු පල වලට හොද පිහිටිමක්ද

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      නැත එය ඉතා අසුබ පිහිටීමකි. මහත්තයාගෙන් දරු උපතක් බලාපොරොත්තු නොවන්න.

    • @madushihimansara666
      @madushihimansara666 2 ปีที่แล้ว

      @@RansHalwa ඔයා කොහොමද එහෙම කියන්නේ. ඔයා ජෝතිෂ්‍යවෙදියෙක්ද

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      @@madushihimansara666 හෙන්ද්‍රික් හෙට්ටිගොඩ මහතා විසින් රචනා කරන ලද ජෝතිෂ්‍යය සහ ග්‍රහයෝ නම් පොත අරගෙන කියවා බලන්න.
      එය සෑම ජෝතිෂ්‍යයවේදියෙකු ලග ඇති පොතකි.
      ඔබේ කේන්ද්‍රය ඔබටම බලා ගත හැකි පොතකි.

    • @madushihimansara666
      @madushihimansara666 2 ปีที่แล้ว

      @@RansHalwa e unata mata babala dennek innawane, mn ahuwe eyalage idiri thathwayata subaida kiyalaa, ithn mahaththayagen balaporoththu wenna epa kiyanne mokadda.

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      @@madushihimansara666 😊
      එසේ නම් ඔබ මුලින්ම යොමු කරන ලද කමෙන්ට් එක නැවත වාරයක් කියවා බලා....
      ඉක්මනින් මානසික වෛද්‍යවරයෙක් මුන ගැහෙන්න.

  • @dissanayake655
    @dissanayake655 2 ปีที่แล้ว

    Anee gdk pin....adyapanayata subai kiuwta❤️

  • @isururandika2452
    @isururandika2452 2 ปีที่แล้ว

    මකර lagnata hodada

  • @akilanirmal6493
    @akilanirmal6493 2 ปีที่แล้ว

    Mage lagane sinha mage kendraya thiyana widihata guru12wane thama.🙏🙏🙏

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 2 ปีที่แล้ว

    Bohoma sthuthi obathumata

  • @malcomfernando5194
    @malcomfernando5194 2 ปีที่แล้ว

    කන්‍යා ලග්නයෙ උපතෙදි ගුරු මෙම නම් කොහොමද

    • @malcomfernando5194
      @malcomfernando5194 2 ปีที่แล้ว

      ගුරු හයෙ නම් කන්‍යා වට කොහෙමද

  • @animalkingdom1766
    @animalkingdom1766 2 ปีที่แล้ว +1

    Thawa vidio danna

  • @seya2081
    @seya2081 2 ปีที่แล้ว +1

    Meena lagnayata guru 9 edala chanrdraya 12 ennawanam wenas wenawada

  • @suchariththushara7191
    @suchariththushara7191 2 ปีที่แล้ว

    Mesha Lagnayata upathedi Guru inne 11 wennenam kphomada kiyala kiyanna obathumata maga eruna

  • @shan9099
    @shan9099 2 ปีที่แล้ว

    Oba hari 👍👍👍
    Thanks

  • @diliniprasadi707
    @diliniprasadi707 2 ปีที่แล้ว +1

    මහත්මයා මම සිංහ ලග්නය,ගුරු 3 කොටුවෙ ඉන්නේ,

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +1

      සිංහයන් කොටු කර තැබීම ශරීර සෞඛ්‍යයටත් ඉතා හොඳයි.

  • @anojahewage8527
    @anojahewage8527 2 ปีที่แล้ว

    සර් මින ලග්න යෙ 5 ස්ථානය ගුරු සමග කුජ සිකුරු තුන් දෙනෙක් ඉන්නවා නම් කොහොමද

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි... ඔබ‍ට... තෙරුවන් සරණයි...

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි... ඔබ‍ට... තෙරුවන් සරණයි...

  • @ruwanithenuwara1824
    @ruwanithenuwara1824 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබට

  • @nishikaliyanage9009
    @nishikaliyanage9009 2 ปีที่แล้ว

    Teruwansaranai..!!

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว

    Mama kumba guru 7...Ravee budha 10.eka hodaida.godak pin.

  • @anuladesilva4706
    @anuladesilva4706 2 ปีที่แล้ว +1

    ඔව්..මම තුලා මගෙ ගුරු 12 ඉන්නේ උපත් කේන්දරයේ. ඔබතුමා කිව්වා වගේ මට පාඩුමයි වෙන්නේ මේ දවස් වල. 😁

  • @samanmalioshada6091
    @samanmalioshada6091 2 ปีที่แล้ว

    මගෙ උපන්දිනේ මාසේ එක්ක මගෙ ජන්ම පත්‍රය නැතවී ඇත මට හරියටම ඒක හදාගෙන ලග්නය දැන ගන්න සහ ඉදිරි කාලය දැන ගන්න පුලුවන් ද...🙏

    • @chathurikawejethunga54
      @chathurikawejethunga54 2 ปีที่แล้ว

      උපන්දිනය,වේලාව,උපන් ස්තානය එවන්න

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 ปีที่แล้ว +1

      පුළුවන් ...කතා කරන්න ...බුදු සරණයි ..

    • @samanmalioshada6091
      @samanmalioshada6091 2 ปีที่แล้ว

      @@astrologerjanakamallikarac1028 watsup thiyanawa da oba thumata

    • @malimali4037
      @malimali4037 2 ปีที่แล้ว

      ඔබ උපන් වර්ෂය මාසය දන්නම් ඔබ ඉපදුන ඉස්පිරිතාලේට ගිහාන් ඒකේ තියනවා ලේකනාදිකාරේට ගිහින් විස්තර දෙන්න එතනදී ඔබට හරි විස්තර දෙනවා මගේ පුතාගේ උපන් වෙලාව වැරදියි කියලා එහෙමයි ගත්තේ

  • @nadiramanori176
    @nadiramanori176 2 ปีที่แล้ว

    godak hodata pahadilikala.bs

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි... ඔබ‍ට... තෙරුවන් සරණයි...

  • @kankanamgepiyathilaka4365
    @kankanamgepiyathilaka4365 2 ปีที่แล้ว

    This can be appreciated i wish success .

  • @user-tg6ry8os2q
    @user-tg6ry8os2q 2 ปีที่แล้ว

    Mama sinha guru 1,nawamsakawrshabha 1 guru

  • @ramyapriyangani605
    @ramyapriyangani605 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jayathmadushan9256
    @jayathmadushan9256 2 ปีที่แล้ว

    ගුරු හොද උනාට ජන්ම ඒරාෂ්ඨකයකින් නොමැරි මරනව වගේ සර්

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว

    මගේ කේන්දරයේ ලග්නාධිපති රවි කුජ බුධ ගුරු සිකුරු සඳු ශනි කේතු රාහු
    මේ සෙට් එකම එක තැනක ඉන්න එක හොඳ නෑ කියලා මට තේරුණා.
    ඉතින් මං රවි ඉහලින් තිබ්බා.
    එයා ඉතින් කොහොමත් ඉන්නේ ඉහළ කියලා ඔයා දන්නවා ඇතිනේ.
    එතකොට අනිත් අය.
    🤔
    ඒ අයත් ඉන්නේ ඉහළ තමයි.
    ආච්චි කිව්වා.
    එක්කෙනෙක් වත් පහලට දාන්න හොඳ නැති නිසා සේරම ලග්නාධිපති කලා.
    දැන් ඉතින් ඕන මගුලක් කර ගෙන පලවෙනි කොටුවෙම හිටපියව්.
    ඕකුන් කොටු පනියිද කියලත් සැකයි.
    හරි කමක් නෑ.
    මං නොදන්නා තාලෙට ඉන්නවා.
    😊

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 2 ปีที่แล้ว

    වෘෂභ ලග්නයේ ගුරු 10යේ නම් පලාපල කෙසේද

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      වෘෂභ යන්ට ගූරු බලපෑම කෙතරම් තිබුනත් පලක් නොවේ.
      තම්බින්ගෙන් පරෙස්සම් වීම මැනවි.

    • @menakagunawickrama5309
      @menakagunawickrama5309 2 ปีที่แล้ว +1

      @@RansHalwa 🤣🤣🤣

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      @@menakagunawickrama5309 kevitaka asraya lebewa.

  • @nayanthamendis2094
    @nayanthamendis2094 2 ปีที่แล้ว

    Thanks sir

  • @sujeewav4004
    @sujeewav4004 2 ปีที่แล้ว

    Good luck sir mn sujeewa panadure astrology class eke sir ta mathakada mn inne den dubaiwala

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 2 ปีที่แล้ว

    Great video

  • @damyanthikumari6656
    @damyanthikumari6656 2 ปีที่แล้ว

    මගේ ලග්නය. මේෂ ලග්නය

  • @prontho1934
    @prontho1934 2 ปีที่แล้ว +2

    Mewa 10k gen ahuwoth 10k dewal kiyanne 😗

  • @nalingankanda3727
    @nalingankanda3727 2 ปีที่แล้ว

    👍

  • @jemsonkamani7476
    @jemsonkamani7476 2 ปีที่แล้ว

    Meshach guru 7 nam

  • @sunilkarunarathna3839
    @sunilkarunarathna3839 2 ปีที่แล้ว

    Aanasiwagaws

  • @nalikamahinda3967
    @nalikamahinda3967 2 ปีที่แล้ว

    කටක ලග්නයෙ 4 කොටුවෙ නම්

  • @chandraseeli6852
    @chandraseeli6852 2 ปีที่แล้ว +1

    Suba udasanak acarya tumani maga janma patraye upadina weta guru, sani dennama 7 weni kotuwe mokadda pratipala