තිරිසන් ගති ඇති මිනිස්සු | Niwana Soya | Niwathapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 14

  • @nisheenishee4616
    @nisheenishee4616 4 วันที่ผ่านมา +2

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 4 วันที่ผ่านมา +3

    සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq 5 วันที่ผ่านมา +1

    pinwath guru hamuduruwane theruwan saranai sadu sadu sadu

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w 6 วันที่ผ่านมา +10

    🙏🙏🙏♥️🙏🙏 ගුරුස්වමින්වහන්සෙටත් මහාසගරුවනටත් අනගාරික පිරිසටත් විශ්වයේ ආශිර්වාදය වේවා !!! සියලුම ලෝක සත්වයා නිබ්බානපරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🎉🎉🎉🎉🎉🎉🎉

    • @thakshilabandara8949
      @thakshilabandara8949 6 วันที่ผ่านมา +1

      🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq 5 วันที่ผ่านมา +2

    sadu sadu sadu

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @kanthibandara1480
    @kanthibandara1480 6 วันที่ผ่านมา +2

    Teruwan saranay හාමුදුරුවනේ

  • @thakshilabandara8949
    @thakshilabandara8949 6 วันที่ผ่านมา +3

    🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️

  • @sameerasmr6217
    @sameerasmr6217 6 วันที่ผ่านมา +4

    සියලු මේ බුද්ධ භූමියේ සීහෙළ මිනිසුනේ මේ දේශනාව ශ්‍රවණය කරත්වා...!
    පුදුම විදියට, අසාධාරණ ලෙස සමාජයේ රැකවරණය මිසක් එය තුළ රැදෙන මිනිසා ව වාසි පිණිස තබාගන්න කපටි ලෝකයක්. ඒ තමයි වර්තමානයේ ස්වභාවය. දැන හැසිරීම නොකළහොත් මොහොතින් මොහොත අපායටමයි...
    *එය තමයි පරම සත්‍යය*
    නිවාතාප නම් (මිනිසුන්ගේ කෙළෙස් තාපය නිවාලන) ගුරු ස්වාමින් වහන්ස ඔබ, සත්‍යය ම දේශනා කරනවා, 😢 කාලීන ලෙසින් රවටමින් නොවෙයි.
    *සියලු කාලයට අදාළ පරම පුජනීය බුද්ධ දේශනාව මේ...!*
    මම හැකි සියලු තැන්වල බෙදා හැරියා(share)...
    ඒ සියලු පින් කුසල් මේ ගුරු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මේ ස්ථානයේ සැම පිරිසට ම නිවන පිණිස ම ඒ අවබෝධය වෙනුවෙන්ම උපනිශ්‍රය වේවා...!!!
    සාදු සාදු සාදු...!
    ☸️
    එහි පුණ්‍ය ශක්තියක් සහ මා කරන පින් මටත් මේ කාමය අවම වී අතුරුදන් කරගැනීම පිණිස හේතු වේවා...!!!
    *දැඩි අධිෂ්ඨානයෙන් මේ කාම ලෝකය තුළ (අපහසු වුණත්) මේ දේ නිසැකව ම සම්පූර්ණ කරගනිමි...*
    මේ විප්‍රකාර ලෝකයේ ධර්මය ම පමණි.
    නිවන ම නාථයි...!!!
    🙏🏻🙏🏻🙏🏻

  • @subathsandipa6113
    @subathsandipa6113 6 วันที่ผ่านมา +3

    ස්වාමීන් වහන්ස ස්පර්ශ කාමය කියන්නේ කුමක්ද ?

    • @sameerasmr6217
      @sameerasmr6217 6 วันที่ผ่านมา +4

      ස්පර්ශය (ආදරයෙන් ඇලීම, කථාවෙන් ගැටීම) පමණක්‌ ආසාවෙන් විඳීම...
      එය ලිංගික ආශාව සන්තර්පණය කිරීම තරම් තිරශ්චීන වෙන්නේ නැහැ...
      එයයි මම තේරුම් ගත්ත දේ මේ ධර්ම දේශනාවෙන්...!
      දෙවියන් සිටින් ලෝක 6 ම සහ ඊට පහළින් ඇති මනුෂ්‍ය සුගතියේ පවා ස්පර්ශය තමයි රාග ගින්න මූලික ගිනි පුළිඟුව...
      සාදු සාදු සාදු ඔබ වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නය ට...!!!

    • @subathsandipa6113
      @subathsandipa6113 6 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි

    • @sameerasmr6217
      @sameerasmr6217 6 วันที่ผ่านมา +1

      @@subathsandipa6113
      තාරුණ්‍යය තුළ වර්තමානයේ සිටින මමත් ඔබත් අවබෝධ කරගන්නට වෙහෙස වෙමු...!!
      නැතිනම් අපිට ලෝකය සනසා අපි නැසෙන වැඩපිළිවෙළ ක් තුළ සිටීමට සිදුවේවි...
      තෙරුවන් සරණයි ඔබට...!