ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තූතියි බුද පටන් ගත්තා විතරයි.මං දන්නේ ත් නෑ ඔබතුමා කියූ දේවල් මේ වෙද්දිත් මගේ න් කෙරිලා සතුටුයි තෙරුවන් සරණ යි
Bohoma pin mahathmaya parak hoyala dunnoth...,.teruean saranai🙏🙏🙏
Upan Dina Wishthara, Upan Sthanaya Danwa Ewanna, Idak Labuna Gaman Balala Pilithurak Sapayannam, Yahapathakma Wewa, Theruwan Saranayi 🙏
1969.11. 17 Monday 6.41 am. Colombo 1 cotuwe buda ravi 3cotuwe kuja 4cotuwe sadu Rahul 6 cotuwe sani 10 cotuwe ketu 12 cotuwe guru sikuru. Buda maha dasawa Dan labala tiyanna kumana viyaparayak sudusuda diyunuwsk tiyanawDa 🙏🙏🙏
1969/11/17 monday ,6.41uchika lagnaya buda ravi 1cotuwe buda maha dadawa dan labuwa ifiriysts mona wage weida?
Collombo
Mage buda neecha i. Mahathmaya.22 dewana 2karndipathi wenawa.
ස්තුතියි ,
Budha nichayi. Manasika peeda mn pudum vidiht lebuv. Mn jivithr vednakari minissy ekk jivth Venn una. Jivth venvt jivth una klyk ek😢
Buddha 5he makara rashiye Ravi sikuruth ekka hodada?budha dashawa
උපන් දිනේ 1995.3.30 බ්‍රහස්පතින්දා උපන් වෙලාව දවල් 12:54 උපන් ස්තානය ත්‍රිකුණාමලය ..නැකත උත්‍රපුටුප ....මගේ අනාගතේ ගැන කියන්න සර් ගොඩාක් පිං සිද්ද වෙනවා 🙏🙏🙏🙏🙏 ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නේ මානසික පීඩා එමටයි...😢😢😢😢
ඔබ සිතන පතන සැබෑ ජීවිතය උදා කරගැනීමට නම් ඔබ අඩුම තරමේ උපන් ස්ථානයෙන්/මව් බිමෙන් බැහැරවීමට සිදුවෙනු ඇත.ඔබගේ සැගවී ඇති සැබෑ සන්නිවේදන හැකියාවන් ඉස්මතු වනුයේ විදේශ රටකදී බැවින් එම අංශයේ රැකියාවක් හෝ උසස් අධ්‍යාපනයේ නියැලීමට ඔබ මෙම කාලය තුල උත්සහ දරන්නේනම් නියත වශයෙන්ම ඔබට මානසික සුවයක් 2022-11-14න් පසු අත්වනු නොඅනුමානය.ඔබට යහපතක්ම වේවා!!!.තෙරුවන් සරණයි!!!.
කටක ලග්නෙයේ බුධ මහ දහාව ගතවෙන්නෙ, 8කොටුවෙ රවි බුධ ගුරු කේතු ඉන්නව මේක අසුබද මහත්මයා බොහොම ස්තූතියි
Upan Dina Wisthara Danwannenam Pahadili Pilithurak Sapayanna Puluwan, Theruwan Saranayi 🙏
Budha shani kanya rashiye siteema diyunuwak thibenawada.
🙏🙏🙏
2016.05.22(පෙරවරු 10.31)
Matath deyak denaganna puluwanda.mn ipadune 1991 marthu 2.denata rahu maha dhasawa 8 sthanaye thinne.meken mage pawl jiwithayata haniyak weida
Budha mage 5 kotuwe thaniwa pihita sitinawa. Mama Meena lagnaye
1984.07.08 Haputale di aluyama 12.14ta upatha labuwa. Rahu Maha dashawen. Saa nekatha. Meena lagnaya
මගෙ ලග්නය ධනු.. 10 වෙනි කොටුවෙ... ගුරු ඉන්නවා.. ගුරු මහ දශාවකදි කොහොමද මහත්මයා
Idiriyedi kumana viyaparayak sudusuda ein diyunuwa ati weida?
Kendaraya Idak Labuna Gaman Balala Pilithurak Sapayannam, Theruwan Saranayi, Yahapathakma Wewa 🙏
මහාත්තයා මම දැන් ගෙවන්නේ ගුරු මහාදසාවේ ගුරු අතුරු දසාවක සෙනසුරු විදෙසාවක. මේ අගෝස්තු වලින් සෙනසුරු ගේ අවුරුදු දෙකාමාරක අපල කාලය ඉවරයි. මාගේ හැමදේම මට නැති වුනා. ධාර්මික පැත්තට මම ගොඩක් නැඔුරු වුනා.ඉට පස්සේ මට බුධ විදෙසාවක් ලබනවා. බුධ මාගේ මිථුන රාශියේ 12වැන්නේ ඉන්නේ .මම කටක ලග්නයේ. මට කොහොම වෙයිද.. පින්
1959.2.8 උපන්දිනේ මම මිතුන බුද මහ දශාව මගේ උපන් කේන්දරේ රවි බුද 8 කොටුවේ ඉන්නේ මහත්තයා මෙය මට බලපාන්නේ කෙසේද
Mage lakne danu 6wanne inne kujai ravi ekka buda sitima buda maha dawasawa komada
Sir mage lagnaya කුම්භ ipadune 1999.08.09 7.30 sawasa denata senasuru maha dashawa අවුරුදු 19 gewamin inn krana kisima deyk hry ynne job ekk ne idiri anagthaya kohomda
Duwa Ipadune Koheda Kiyala Danwannenam Kaarunika Wemi, Theruwan Saranayi 🙏
Mge lagne kataka. Kumba Rashiye budha inne. Ehakota budha maha dasawedi hodada kiynna puluwanda
කටක ලග්න හිමි ඔබගේ කේන්දරයේ ශනි ග්‍රහයාට අයත් කුම්භ රාශියේ බුධ ග්‍රහයා තැම්පත්වීම යනු සිතන පතන දෙයට කාරකත්වය දරණ බුධ ඔබ හැමවිටම ලෞකික පැත්තට බරව තබා ගැනීමට දරණ සම්බන්ධතාවයයි.ඔබ බොහෝවිට කෙටිකාලීන ක්‍රම වළින් දියුණුවීමට නිතැතින් උත්සහ කරද ඒවා ස්වභාවයෙන්ම පළරහිත වනුයේ ශනි ග්‍රහයාගේ බලපෑමයි.මන්ද කුම්භයේ ලග්නාධිපති ශනි ඔබට හැමවිටම කියදෙනුයේ දැඩි විනය,නීති ගරුකබව , හික්මීම,සන්විධානත්මකබව,කැපවීම සහ ඉවසීම යන කරුණුවේ.මෙම කරුණු වලට පරිභාහිරව කුමණ ප්‍රයත්න දැරුවත් ශනිගේ අවවාදය වන්නේ තමන්ගේ සිතැගියාවන් ජය ගැනීමටනම් ඔබ ඔබගේ හැකියාවන්ට සහ තමා සියල්ල දන්නවා යන පුහු මානය ඉවත්කරගැනීමෙන් මෙන්ම තම ගුරුවරුන්ට සහ වැඩිහිටි අයට ඇහුන්කන් දීමෙන් සහ ඔවුන්ගේ ඔවදන් පිළිපැදීමෙන් තම තාර්කික සහ බුද්ධි මහිමයෙන් අන්අය සමග රණ්ඩුසරුවල් නොකර ගැටළු නිරාකරණය කර ගැනීමෙන් ජයග්‍රහණය කරා ළගාවීමවේ.ඔබට කොතරම් යහළු යෙහෙළියන් සිටියද ඔබ අභ්‍යන්තරයෙන් සංවේදීව ඔවුනොවුන්ගේ ඕනෑ එපාකම් සපුරාලීමට ගියහොහොත් ඔබට සැමදා සිදුවනුයේ තම සිතැගියාවන් ඉටුකර ගැනීමට බොහෝකල් බලාසිටීම පමණක්ම වනු නො අනුමාණය.ඔබට යහපතක්ම වේවා.තෙරුවන් සරණයි!!!!!!!.
Mage mahaththaya 1983. 9.30 dawal 12.50ta ipadune. Eyata widesha gatawenna awsthawak labeida...eyage anagathaya hodaida..
උපන් ස්ථානය සදහන් කළහොත් පිළිතුරක් සැපයිය හැක.ඔබට යහපතක්ම වේවා!!!තෙරුවන් සරණයි!!!.
Mata aurudu 3ka idala karadara godak ava 77.01.07 1.00pm anuradhapura. obathumata kiyanna mata aye hodaveida?
මේෂ ලග්නය හිමි ඔබ සිකුරු මහා දශාව 2023-12-07 දක්වා ගතකරමින් සිටි.ශනි,කේතු සහ ගුරු ග්‍රහයින් ඔබගේ කේන්දරයේ 9වෙනි කොටුව වන ධනු රාශිය තුලින් ගෝචරය වන බැවින් ඔබගේ සිතුම් පැතුම් වල හදිසි වෙනස් වීමක් සිදුවීමට ඉඩ ඇති අතර එමගින් ඔබ ඇසුරු කරන අය සමග ගැටළු ඇතිකර ගැනීමට ඉඩ ඇති බැවින් ආගම දහම සම්බන්ධයෙන් කිසිවෙකු සමග වාද විවාද කිරීමෙන් වැළකී සිටීමෙන් ඔබට යහපතක් සිදුවෙනු ඇත.පියාගේ ශරීර සෞක්‍ය ගැන සැළකිලිමත් වන්න.රැකියා ස්ථානයේ නිලධරයන් සමග හෝ උසස් අය සමග කතාබහ කිරීමේදී සහ ක්‍රියා කිරීමේදී ප්‍රවේසම් වන්න.තමාගේම රැකියාවක නිරතනම් ප්‍රශ්නකාරී බව බොහෝදුරට අඩුවීමට පුළුවන.ඔබට යහපතක්ම වේවා.තෙරුවන් සරණයි!!!!!!!
Ane sir mage idiriya gena poddak kiyannako 1998.06.26.upan welawa ude 08.31ta.ipadune mahamodara.sirta godak pin kiynannako.
ඉඩක් ලැබුන විගස කේන්දරය බලා පිළිතුරක් සපයන්නම්.තෙරැවන් සරණයි.
@@AstrologyForAll godak pin obathumanta puluwan ikmnta blnwanam.man prashna godaka hemadama karadara.
Mesha lagnaya buda 9 danata rahu maha dasawa upan dinaya1986_01_20 welawa 1.25 mathara
Mata kohomada idiya kiyala kiyanna puluwanda mahathmaya
Upan welawa/ 1969/11/17 saduda ude ,6.41 Colombo ucchika lagnaya 1 cotuwe buda ravi 3cotuwe kuja 4 cotuwe chandraya rahu 6 cotuwe sani 10 cotuwe ketu 12 cotuwe sikuru guru 2023 buda maha dadawa patan gaththa. Teriwa sarani....
සර් බුධ මහ දශාව වක්‍රයිනම්..සුබ නැද්ද??අසුබද
1996.02.17Ude 8.39Hamdem nathi una. Pilithurk denna me mansika pida valin ivath venn puluvn dinayak gana😊
Haki Ikmanata Kendaraya Pariksha Kara Pilithura Laba Dennam, Yahapathakma Wewa, Theruwan Saranayi 🙏
Ipaduna Sthanaya Danwa Ewanna, Theruwan Saranayi 🙏
@@AstrologyForAll peradeniya rohaledi
buda maha dasawen epadune mage puta aurudu 11 iyenawa makada kiyanna puluwanda wenne kiyala
ඔබගේ උපන් වේලාව ලබාදුනහොත් කේන්ද්‍රය පරික්ෂා කර බලා පිළිතුරක් සැපයිය හැක.තෙරුවන් සරණයි!.
කුජ හා කේතු 9 සිටි විට උසස් අධ්‍යාපන කටයුතු සාර්තක වේවිද?(මේශ ලග්නය)
මෙම සංයෝජනය බොහෝ ආකාරවලින් අර්ථ දැක්විය හැකිය. එක් පැත්තකින් තම අවශ්‍යතාවය,සිතැගියාවට අනුව ගැඹුරින් කරුණු පර්යේෂණ කිරීමට හා හාරා බැලීමට,විමර්ෂණය කිරීමට අතිශයින්ම හැකියාව ලබා දිය හැකිය. එමඟින් පුද්ගලයා අතිශයින් ධෛර්ය සම්පන්න වන අතර වඩාත්ම ජීවිතයට තර්ජනයක් වන අවස්ථාවන්ට මුහුණ දීමට ජවයක් ලබා ගනු ඇත.නමුත් අනෙක් අතට,පුද්ගලයාට අනතුරු,සැත්කම් හෝ ලේ වැගිරීම් වැනි තත්වයන්ට ගොදුරු විය හැකි අවස්ථා මතු කරනු ඇත.මෙම සංයෝජනයේ ප්‍රතිපලයන්ට බොහෝ දුරට චන්ද්‍රයාගේ,කුජ සහ කේතු ග්‍රහයාගේ සහ ඔවුන්ට වැටෙන සුභ/අසුභ දෘෂ්ටීන් සහ ඔබ ගතකරන මහා දශාව/අන්තර් දශාව කුජ හෝ කේතු ද යන්න සලකා බැලිය යුතුවේ.චන්ද්‍රයා සහ කුජ ග්‍රහයා දුර්වලනම් ඔබට යම් ප්‍රචණ්ඩකාරී චිත්ත අවේග පැමිණීම සහ ඒවාට මුහුණ දීමේදී යම් ගැටළු මතුවේ.එමගින් ඔබට සහ අන් අයට හානියක් වන අතරම චිත්ත ආවේගය පාලනය කර ගැනීම බොහෝ වැදගත් වනුයේ කේතු මොළය පාවිච්චි නොකර වැඩ කිරීමට සමත් ග්‍රහයෙකු සහ කුජ එයට බලය සහ ශක්තිය සපයන නිසාවෙනි.මෙම සංයෝජනය උපකාරී වන හොඳම ක්ෂේත්‍රයන් වනුයේ ශල්‍ය වෛද්‍ය වුර්තිය හෝ පර්යේෂණ අංශයකට පිවිසෙන විටය.එහිදී මෙම සංයෝජනය ගැඹුරුම මට්ටමට ඉගෙනීමට/හෑරීමට ධෛර්යය ලබා දෙමින් ඉතා හොඳ ශල්‍ය වෛද්‍ය වරුන් හෝ පර්යේෂණ පුද්ගලයින් වීමට රුකුළක් ලබා දෙන නිසාවෙනි.හැමවිටම මානසික ඒකාග්‍රතාවය ගැන සැළකිලිමත් වෙමින් චිත්ත ආවේග පාලනය කරගෙන මනස සන්සුන් කර ගැනීමට ඔබට හැකියාව ඇතිනම් අනිවාර්යෙන්ම ඔබ සිතන පතන ඉලක්කයට ඔබට ලඟාවීමට මෙම ග්‍රහ සංයෝගය ඔබට අතිශයින්ම ඉවහල් වෙනු ඇත.එනිසා මෙම සංයෝජනයෙන් ඕනෑම වාසියක් ලබා ගැනීම සඳහා මනස නිවැරදි දිශාවට යොමු කර ගැනීම ඉතාමත්ම වැදගත් වන බවනම් කිවයුතුම වේ.ඔබට යහපතක්ම වේවා!!!තෙරුවන් සරණයි!!!.
@@AstrologyForAll බොහොම තූති
මේශ ලග්නය වී 4 අධිපති වන චන්ද්‍රයා 8 නීච වී සිටීමෙන් සිදුවන්නේ කුමක්ද? දේපළ වලට ප්‍රශ්නයක් වේවිද?
කේන්දරයේ 4 වැන්න සහ කුජ ග්‍රහයා දේපළ ඉඩකඩම් වලට ප්‍රධානම කාරකත්වය උසුළනු ලැබේ.8 වැන්න හදිසි සිදුවීම් සහ උරුමකම් පෙන්නුම් කරයි.ඔබ විශේෂයෙන්ම කුජ මහා දශාවක් හෝ කුජගේ අන්තරයක් ගෙවන්නේ නම් ඔබගේ මවගෙන් හෝ විවාහය නිසා ඔබට උරුමවීමට හිමි දේපළ ඉඩකඩම් නිවාස ආශ්‍රිත යම් හදිසි ප්‍රශ්ණයක් ඔබගේ මනසේ හෝ නිවාස ආශ්‍රිතව ඔබගේ හෝ කලත්‍රයාගේ සහෝදරයන් සිටිනම් ඔවුන්ද මෙයට සක්‍රීයව දායක වෙමින් මතුවීමට ඉඩ ප්‍රස්ථාව ඇත.එනිසා එවැනි මාතෘකාවක් හදිසියේ පවුල් සංස්ථාව තුළ මතුවේනම් වාදවිවාද වලට,රණ්ඩු සරුවල් වලට නොයා මද්‍යස්ථ මතයක සාමයෙන් සමගියෙන් සිටිමෙන් සිදුවීමට යන හානිය අවම කරගනිමින් ඔබට ලැබීමට යන උරුමයක් ඇත්නම් එය ඔබට ලැබෙනු ඇත.ඔබට යහපතක්ම වේවා!!!තෙරුවන් සරණයි!!!.
@@AstrologyForAll Thank you
@@AstrologyForAllබුද 12 කොටුව තුලා ලග්නය 9 මිතුන රාශිය 9 අදිපති 12 වැන්නේ කොහොමද මෙක ?
Meta pera man kendare balanna gihin naha..namut asai balanna me video 1 baluwata passe.. 😊😊 මම 1997-07-06 ඉරිදා දවල් 12 .45 (sammatha welawa 1.15) නුවර ඉපදුනේ. ඔබතුමාගෙන් යමක් දැන ගන්න කැමතියි..😊😊 කියන්න පුළුවන් ද?
කේන්දරය පරික්ෂා කරබලා පිළිතුරක් ලබා දෙන්නම්.ඔබට යහපතක්ම සැලසේවා.!!!තෙරැවන් සරණයි!!!.
@@AstrologyForAll godak istuti😊
ලග්නාධිපති බුධ වන කන්‍යා ලග්න හිමි ඔබ 2027-04-07 දින දක්වා බුධ මහා දශාව ගතකරන ඔබ 2019-10-03 සිට 2022-04-22 දින දක්වා බුධ මහා දශාවේ රාහු අන්තරය ගතකරමින් සිටි.ලග්නාධිපති බුධ අධි සතුරුව 11වැන්නේ පිහිටීම නිසා ඔබගේ සිතේ ඇතුළාන්තයේ රහසින් ක්‍රියාත්මක වෙන හුදෙක් ලාභයක් ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් හට ගන්නා වූ බොහෝ සිතුවිළි පාලනය කර ගැනීමට උත්සුක වන්නේනම් සහ කථාවට දක්ෂ කමක් පෙන්නුම් කරන නිසාවෙන් අන් අයගේ හිත නොරිදෙන ලෙස මනා හික්මීමක් ඇතුව භාෂණයේ යෙදේ නම් ඔබට විපුල ඵල මෙම කාලය තුල නෙලා ගැනීමට හැකිවෙනු ඇත.හැකි හැමවිටම ආත්ම වංචනිකයෙක් නොවී කිසිවෙකු නොරවට්ටා ක්‍රියා කිරීමෙන් සහ ඔබගේ දෑතේ උරුමයෙන් හිමි වූ තාක්ෂණික/කලාත්මක හැකියාවන් අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමෙන් ඔවුන් සතුටට පත්කර ඔබට බොහෝ සැප සම්පත් නම්බු නාම කාලයත් සමග ලැබීමේ වාසනාවක් පෙන්නුම් කරයි.තවද ඔබ පවුලේ බාලයෙකු වුවත් ඔබ ක්‍රියාකරනුයේ වැඩිමහළු අයෙකු සිතා තම යුතුකම් වගකීම් කරටගෙන ඉටුකිරීමේ දැඩි අධිෂ්ඨනයකින් බව පෙනේ.ඔබට වැඩිමහලු සහෝදර සහෝදරියන් සිටිනම් හැමවිටම ඔවුන්ගේ නිවැරදි මග පෙන්වීම ඔබගේ දියුණුවට වෙස්වලාගත් ආශීර්වාදයක් වෙනු ඇත.තවද ඔබ රැකියාව වශයෙන් වෛද්‍ය/හෙදකම තෝරා ගන්නේ නම් කාලයත් සමග ඔබ පතන්නාවූ සියළු දේ ලැබීමෙන් බොහෝ තෘප්තිමත් ජීවිතයක් ගතකිරීමට ඉඩ ප්‍රස්ථාව උදාවෙනු ඇත.ප්‍රේමය තරමක කටුක අත්දැකීම් ඔබ හමුවේ තබන අතර විවාහය ගැන දැන්ම උත්සුක නොවී ඔබගෙන් පවුලට සමාජයට රටට දැයට සිදුවීමට ඇති යුතුකම් සහ වගකීම් වලට පමණක් මෙම කාලය තුල මුල් තැනක් දී කටයුතු කරන්නේ නම් 2027-04-07 න් පසු උදාවෙන කේතු මහා දශාවේදී බොහෝ සැප සම්පත් සහිතව ජීවිතයේ සිතුපැතු යථාර්තය විදේශ රටකදී භුක්ති විදීමට 12 වැන්නේ රාහු ඔබට මග පෙන්වනු ඇත.ඔබට යහපතක්ම වේවා!!!තෙරුවන් සරණයි!!!.
@@AstrologyForAll ගොඩක් ස්තුතියි ඔබට.. 😊😊 මා තවම උසස් අධ්‍යාපනය ලබමි.. මේ විඩියෝව බලා ආශාවක් සිතුනු නිසා මේ පිලිබදව ඇසුවේ.මමත් බුධ දශාවක සිටින බව මට ඇසී තිබූ නිසා.. ඔබතුමාට ස්තුතියි. මේ සදහා ඔබ සිදු වූ මහන්සියට ස්තුතියි.
සර් මගේ උපන්දිනේ 1997/08/29..උදේ 6.29 යට..සිංහ ලග්නේ..නවාංශකය මිථුන...දැනට යන්නේ සෙනසුරුගෙ ගුරු අතුරු දශාව...ඒක ඉවරයි 2023/03/01 ...ඊට පස්සේ බුධ මහ දශාව....කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ සර්..අනාගතේ කොහොම වෙයිද...සර්...
Ipaduna Sthanaya Danaganna Puluwanda Obathumage,Theruwan Saranayi!!!.
උදාවෙන 2023 වසරෙන් පසුවවත් ඔබට ජීවිතය සැපවත් කරගෙන මානසික සුවයක් විදීමට නම් ඔබ සහජයෙන් උරුමවී ඇති දෙඅතේ උපකාරයෙන් කල හැකි කළාත්මක අංශයේ නිර්මාණාත්මක ස්වයං රැකියාවක් අදම පටන් ගැනීමට උත්සුක වන්න.ඔබ අන් අය යටතේ සේවය කරන තාක් කල් ඔබට කිසිදු ආකාරයක සුගතියක්අත් නොවෙනු ඇත.ඔබගේ පෞද්ගලික සේවා ස්ථානය තුළ උස් ඇඳි(හිස් මට්ටම දක්වා) පුටුවක අසුන් ගෙන එම ස්ථානය රාජකීය ස්වරූපයකින් පවත්වාගෙන යෑමට ඔබට හැකි වේනම් නියත වශයෙන්ම ඔබ සිතු පැතූ ලෝකය කෙටි කාලයකින් උදාවෙනු නොඅණුමානය.ඔබට යහපතක්ම වේවා!!!.තෙරුවන් සරණයි!!!.
1997/02/08(12.56pm)ipadila thiyenne anagathe gana kiyanna puluwanda
උපන් ස්ථානය සදහන් කළහොත් පිළිතුරක් සැපයිය හැක.ඔබට යහපතක්ම වේවා!!!තෙරුවන් සරණයි!!!
@@AstrologyForAll nuwara
@@sudarshanadesilva6424 ටික දවසකින් පිලිතුරක් සපයන්නම් . තෙරුවන් සරනයි.!
@@AstrologyForAll theruwan saranai..
Kendarei bawa kendarayai athara wenasa kiyannako
බුධ 11 කුම්භ රාශියේ වක්‍ර වුනාම වෙන්නෙ මොකක්ද. මේ වන විට බුධ මහ දසාව ලබා අැත. ලග්නය මේෂ
Oooooooooo
බුධ ග්‍රහයා මූලික වශයෙන් සන්නිවේදනය නියෝජනය කරන හෙයින්, බුධ ග්‍රහයා සිටින හා සම්බන්ධ වන කොටුව හා සම්බන්ධ සන්නිවේදනයන් පිළිබඳව ඔබ ඉතා ප් රවේශම් වියයුතු වේ.විශේෂයෙන්ම සමාජ ජාලා මිතුරු මිතුරියන්/වැඩිමහල් සහෝදර සහෝදරියන්/ඔබ අන්තර්බහුජාතික රැකියාවක නිරතවේනම් එහිදී ඔබ ඇසුරු කරන පුද්ගලයින් පිළිබඳව හා ඔවුන් සමග සන්නිවේදනයේදී දෙවරක් සැලකිලිමත් වීමට සිදුවේ.ජීවිතයේ මුල් භාගයේදී, එය පුද්ගල සන්නිවේදනය කෙරෙහි යම් බලපෑමක් ඇති කළ හැකිය, ඔබට පැකිලීම/ලැජ්ජාශීලී භාවය සහ හිතන සියල්ල හරිවිධියට ප්‍රකාශ කිරීමට නොහැකිවීම වැනි හේතු නිසා යම් අපහසුතා වලට මෙම කාලය තුලදී සිදුවිය හැකි නමුත් කාලය ගතවනවිට සහ අවුරුදු 36න් පසු ඒවා නිසැකවම දියුණු වේ.ඔබට යහපතක්ම වේවා!!!.තෙරුවන් සරණයි!!!.
@@AstrologyForAll bohoma sthuthi e kiwwa kathawa aththa
ඔබට යහපතක්ම වේවා!!!.තෙරුවන් සරණයි!!!.
Monday morning 6.41 1969.11.17 birth place Colombo buds maha dasawa kohoma weida?
Obathumange nb ekk denna wathsapp
Mahathaya.mage lagne kumba.ඒකේ ගුරු 3 වැන්නේ මේෂ රාශියේ.කුජ 9 වැන්නේ තුලා රාශියේ.නවාංශකයේ ගුරු ඉන්නේ 2 වැන්නේ මේෂ රාශියේ.කුජ ඉන්නේ 8 වැන්නේ තුලාවේමයි.දෙකම වර්ගෝත්තමයි මොනවද ලැබෙන ප්රෙතිපල
ආගම දහම හෝ ඔබ එළ්බගෙන ඇති මොනයම් දර්ශනයකදී හෝ කිසිවිටකත් මුලධර්මවාදී නොවීම සහ අන්තවාදී නොවීමත් ඔබගේ උගත් දැණුම,බුද්ධිය සැමවිටම සමාජයේ සහ මිනිස් වර්ගයාගේ හිතසුව,යහපත පිණිසම යොදාගැනීමෙන් ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කරගත හැකිවෙනු ඇත.ඔබ රචකයෙකු හෝ ජන සන්නිවේදන මාධ්‍යයේ නිරත අයෙකුනම් මෙය ඔබට ඉතාමත් වැදගත්වෙනු ඇත.ඔබ අධ්‍යාපනය ලබන අවධියේනම් ගුරුවරුන් සමග ප්‍රශ්ණ අතිනොකර ගැනීමෙන් සහ ඔබගේ මතයට පටහැණි අවස්ථාවලදී ඉවසීමෙන් සහ මනා පරිචයකින් යුතුව කරුණු කාරණා සාකච්ඡා කොට ඔබගේ ගැටළු නිරාකරණය කරගැනීමට උත්සහකරන්න.ඔබ ව්‍යාපාර කටයුතුවල නියැලෙන්නේ නම් ඔබගේ යටතේ වැඩ කරන සේවකයින්,හවුල් කරුවන් සමග ප්‍රශ්ණ ඇතිකරගනිමින් ඔවුන් අභිබවා යෑමට උත්සහ නොකරන්න.වියදම් කිරීමේදී ඉතුරු කිරීම ගැනත් අවධානය යොමුකරන්න.මව සමග ඉතාමත් හොඳ කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන ඇයගේ ඕනෑ එපාකම් සොයා බලමින් ඔබගේ හිතේ සතුට සහ ගෙදර සතුට හොඳ මට්ටමේ පවත්වා ගැනීමට කටයුතු කරන්න.කුජ සහ ගුරු ග්‍රහයා කාලයත් සමග ප්‍රථිපල ලබාදෙන 3,6වැනි උපචය ස්ථානයක සිටීමෙන් බොහෝවිට වයස අවුරුදු 30න් පසුව තත්වය ග්‍රහයින් දෙදෙනාගේ බලදුබලතාවය මත සුබ අතට හැරීමට ඉඩ ඇත. ඔබට යහපතක්ම වේවා!!!!!!!තෙරුවන් සරණයි!!!!!!!
බොහෝම ස්තුතියි.ඹබ තුමාට.
කටක ලග්නය කටක නවාංශකය.පුතෙක්.අනේ මං ගොඩක් හිතේ අවුලෙන් ඉන්නෙ.මට මේ බබා ගැන කියන්න 2021.11.06 දින රාත්‍රි 10.46අනුර නැකත
Upan Stanaya Dana ewanna, Bohoma Sthuthiy, Theruwan Saranayi 🙏
Galle,mahamodara maha rohala
Idak Labuna Gaman Kendare Balala Obathumata Danwanna, Yahapathakma Wewa, Theruwan Saranayi 🙏
Mage laganaya sinha upan dinaya 1989.5.1.wiwahaya hariyanne ne hemadama prashna mata rassaweth prashna
උපන් ස්ථානය සහ වේලාව සදහන් කළහොත් පිළිතුරක් සැපයිය හැක.ඔබට යහපතක්ම වේවා!!!තෙරුවන් සරණයි!!!
March 15 Idan April 30 Wenakan Parissamin Kalaya Gatha Karanna,Wada Wiwada Walata Patalila Thamange Mathaya Jaya Ganna Satan Kirimen Walakinna, Yahapathakma Wewa, Theruwan Saranayi Obathumata 🙏

1996.02.17
Ude 8.39
Hamdem nathi una. Pilithurk denna me mansika pida valin ivath venn puluvn dinayak gana😊

කටක ලග්නය කටක නවාංශකය.පුතෙක්.අනේ මං ගොඩක් හිතේ අවුලෙන් ඉන්නෙ.මට මේ බබා ගැන කියන්න 2021.11.06 දින රාත්‍රි 10.46
අනුර නැකත