ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කටහඩට ගැළපෙන වචන හම්බෙලාද ? වචන වලට ගැළපෙන කටහඩ හම්බෙලාද ? කියලා හිතාගන්න බෑ. සිංදුවේ තියන හැම වචනෙකම හැගීම ඒ ආකාරයෙන්ම ඔප්නංවනවා.. ඔරිජිනල් සිංදුව තමා ලස්සනම. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ මියුසික් එක්ක මික්ස් වුන වොයිස් එක ❤👌
ඒක .. පට්ට රාවණා 😍.. ඒ විලපය.. ඒ අර්තය.. 😍😍 වචන නෑ කියන්න
Uba kiyan ewa sira bn
අර්ථවත් පද පෙළක් රහිතව, නිර්මාණාත්මක සහ දියුණු සංගීත රටාවක් නැතිව යටිගිරියෙන් කෑ ගසන ගායකයන්ට..... සිතන්නට යමක් එකතු කරමින් ඔබ ලබා දුන්නේ ඇත්තෙන්ම කදිම ආදර්ශයක්.... බොහොමත් සාර්ථකයි නවක ගායිකාවක් ලෙසට ඔබගේ ගීතය... සුබපැතුම්!!!
අනේ උඹ දන්න මියුසික් 😂 ඉස්සෙල්ලම ඉගෙනගනින් හැම මියුසික් ස්ටයිල් එකකටම එකවගේ ගරුකරන්න පොල් බූරුවා 😂 මේ සිංඳුවත් පට්ට ලස්සනයි ඒත් දැන් උඹට පුලුවන්ද කෑගහලා හරි ඒ අනිත් සිංඳුවේ හයි නෝට් වලට යන්න 😂 මෙච්චර මියුසික් කරන මටත් අමාරුයි 😂 ගොං හරකෙක් තෝ එකම ස්ටයිල් එකක කොටුවෙලා මගුල් කියවනවා 😂
එක නිර්මාණයක් අගය කරපං තව කෙනෙක්ගේ නිර්මාණයක් පහත් නොකර ගොං වස්සා 😂
Leon Dhanushka 🙏🙏🙏🙏🙏
@@shenulyamandakini2020 adu pitch ekkin kiyana mama 😂
මං මේ ගීතයට ආදරෙයි...i love this song ❤
ඔහ්"... අම්මෝ.... හඬ,විශිෂ්ටයි.. හදවතට දැනුන ගීතයක් ...
වචන වලින් දෙන ගැම්ම melody එකෙන් ලස්සනට අත ගාල කන ඇතුලට වක් කරනව... ආසයි මේකෙ සමහර තැන් වලට vocal parts sing කරා නං..
ඇත්තද 😂😂😂😂
Siraawatama bn
Api denna karamu ehenm😂😂
Ekenma
හෙළ ඉතිහාසය එක්ක හෑමෝම ප්‍රවේශම් වන්න.ආයුබෝවන් !
Got chills n fire at the same time. Incredible high notes! Bless you!
She can sing live...Amazing...❤❤❤❤❤❤❤❤❤❤
Weldone Erandi you nailed it!
Dream star eke hitapu supiri voice ekak thami pasyalen supiri wau💖💖
got goosebumps while listening ❤️😍
What a voice. This song has found the most matching voice to it indeed
I agree, talented, simple girl
Listened 5 times in a row and got addicted
What a powerful voice huh🥺🔥She killed it woah😍❤🔥
ඇග හිරිවැටෙනවා... ❤❤❤❤🙏🙏🙏
මේවට තමා සින්දු කියන්නේ 👌🙏
ඇගේ හිරිකඩු පිපුණා ❤️👍
Teen Voice Lk බලලා මේක බලන්න ආපු අය මේ පැත්තට 👉
ade ammapa mamath me eka balala aawa gaman...........
මමත් එහෙමයි බොල
ෆට්ට ...කියන්න වචන නෑ...මාරයි❤❤❤❤❤❤
Woooooow.... 😲😳😳 ඒ voice එක ❤️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒක භාවනාවක් ❤
රාමා..ට මා සැකයි රාවණා.......රාමා..ට මා සැකයි රාවණා .....ගිනි සෑයේ අබියස මා දැවෙවී රාවණා.....සෑයටත් ඉහලින් නැගේහදෙහි ගිනි බුර බුරා..........හඬමි මම රාවණා ......රාවණා..රාමාට මා සැකයිරාවණානැගෙන ගිනි දළුමතින්පාව යයි දුම් ස්නේහයේසත් පතිනි විලාපේසත්..සයුරු තරණය කරයි ....(Music)නුඹේ දඟ දසුනෙන්මහද මද ගුණයෙන්නොසලෙන්න මගේ සිත සිරකලා....හා..හානුඹේ දඟ දසුනෙන්මගේ සිත සිරකලාමාහද මද ගුණයෙන්මගේ සිත සිරකලානොසලෙන්න මගේ සිත සිරකලා...(Music)හුදෙකලා වදුලේ.Shot Breakඅඳුරු සීතල තුරුලේමා අසල කලේ නුඹ භාවනා ....හා .....හුදෙකලා වදුලේකලේ නුඹ භාවනාඅඳුරු සීතල තුරුලේකලේ නුඹ භාවනාමා අසල කලේ නුඹ භාවනා ....රාමාට මා සැකයි රාවණාහඬමි මම රාවනා රෂනානන් රාවණාගිනි සෑයේ අබියස.. මා දැවෙවී රාවණාසෑයටත් ඉහලින් නැගේහදෙහි ගිනි බුර බුරා .....හා .......රාමාට මා සැකයි රාවණා..රාමාට මා සැකයි රාවණා..රාවණා
#erandi madushika.im clap on you.you are awsome..keep going .you know the way..cheers.
Beautifully sung, listening in 2024 Aug 31
Erandi at her best 🔥
Best voice
Voice Teens එකෙන් සින්දුව උඩට ආවා.. 👌👌
Voice teens ඕනිම නැ , සිංදුව අගය කරපු අය තවමත් අහනවා
Amazing voice ❤
Such a deep voice....enjoyed this with headphones many times❤
🔥🔥🔥🔥සුපිරි හඬක්
Wow......... what a nice voice
Wow live singing 🤩🤩🤩🤩🤩
Marama voice ekak
පට්ටම පට්ට voice ❤❤❤️❤️
Great singer
got goosebumps
Ammoh ea feeling eka......
Amazing ..voice keep it up....
Wonderful voice 😚
Wow. ..marama lassanai
What a voice? Good luck EM 👌
Good singing
really the best
kochchra ahuwath epa wenne na deiyane .super akki💗
Amazing 😍
ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
Baachige feel eka ❤❤❤ mal ruwan kora wela 😂🤣😂🤣
Supperb
රාවණා
Niyamai
WOWWWWW....
woow
music realllyyyy they did well
Superbbbb👍👍
Super❤️💯🙏
Goosebumps
nice song...
අම්බෝ 🔥🌸
Superb 👍
Wow
Ft supiri niyamai kiyanda wachana Na man golu una aththamai
Superb 😘🙏
woww very nice!!!
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
Woww♥️♥️
Voice 🤘🖤
Nangi, patta
The voice balala meka beluwe
Live kiyanw recording ektath wada hondat wow
Seetha was daughter of King Ravana.💫
❤️🔥
👌👌👌💕💕💕
කොයි වෙලෙත් අහන්වා යකූ❣️
Patta
❤
❤❤❤
❤️❤️🔥
😍😍😍😍🌹🌹🌹🌹🌹
❤❤😍😍
Ammo ❤️🔥
😱👍
Sihiya naaaa🙄🙄🙄🙄♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
කියන්න වචන නෑ බන්....ඉස්තරම්
👍 good luck
්‍රමෙක.ආස.අය.ලයින් .එකක්.දාන්නහ
kawda me supiri ne
👌
👌👌👌👌👍👍👍👍
Put English subtitles...
A shashika kohomada
සීතාගේ විලාපය ඒ ලෙසම වෙන්නෙ ඇති..
Sameera Sampath Wilmon ඇයි බන් එහෙම කියන්නේ ??
සීතා අග්නි පූජාව කරද්දී හිතටදැනිච්ච දුක...
Erandila sindu kiyanne naththe ai kiyala man duk wenawa.monatharam Alankaraida.ahanna ahanna asai.
music nan anthimai!!!
අනේ මන්දා... music backing එකනම් සාධාරනයක් කරලා නැහැ සින්දුවට...
ඔව් මියුසික් පන මදි
♡
වෙඩි තිබ්බ වගේ 🤨
Asura
meyawa hoyagena awe,meyada meka kiyanne ethakota....
Kauda me geethaya umariyage voice eken ahanna kamati....
කටහඩට ගැළපෙන වචන හම්බෙලාද ? වචන වලට ගැළපෙන කටහඩ හම්බෙලාද ? කියලා හිතාගන්න බෑ. සිංදුවේ තියන හැම වචනෙකම හැගීම ඒ ආකාරයෙන්ම ඔප්නංවනවා.. ඔරිජිනල් සිංදුව තමා ලස්සනම. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ මියුසික් එක්ක මික්ස් වුන වොයිස් එක ❤👌
ඒක .. පට්ට රාවණා 😍.. ඒ විලපය.. ඒ අර්තය.. 😍😍 වචන නෑ කියන්න
Uba kiyan ewa sira bn
අර්ථවත් පද පෙළක් රහිතව, නිර්මාණාත්මක සහ දියුණු සංගීත රටාවක් නැතිව යටිගිරියෙන් කෑ ගසන ගායකයන්ට..... සිතන්නට යමක් එකතු කරමින් ඔබ ලබා දුන්නේ ඇත්තෙන්ම කදිම ආදර්ශයක්.... බොහොමත් සාර්ථකයි නවක ගායිකාවක් ලෙසට ඔබගේ ගීතය... සුබපැතුම්!!!
අනේ උඹ දන්න මියුසික් 😂 ඉස්සෙල්ලම ඉගෙනගනින් හැම මියුසික් ස්ටයිල් එකකටම එකවගේ ගරුකරන්න පොල් බූරුවා 😂 මේ සිංඳුවත් පට්ට ලස්සනයි ඒත් දැන් උඹට පුලුවන්ද කෑගහලා හරි ඒ අනිත් සිංඳුවේ හයි නෝට් වලට යන්න 😂 මෙච්චර මියුසික් කරන මටත් අමාරුයි 😂 ගොං හරකෙක් තෝ එකම ස්ටයිල් එකක කොටුවෙලා මගුල් කියවනවා 😂
එක නිර්මාණයක් අගය කරපං තව කෙනෙක්ගේ නිර්මාණයක් පහත් නොකර ගොං වස්සා 😂
Leon Dhanushka 🙏🙏🙏🙏🙏
@@shenulyamandakini2020 adu pitch ekkin kiyana mama 😂
මං මේ ගීතයට ආදරෙයි...i love this song ❤
ඔහ්"... අම්මෝ.... හඬ,විශිෂ්ටයි.. හදවතට දැනුන ගීතයක් ...
වචන වලින් දෙන ගැම්ම melody එකෙන් ලස්සනට අත ගාල කන ඇතුලට වක් කරනව... ආසයි මේකෙ සමහර තැන් වලට vocal parts sing කරා නං..
ඇත්තද 😂😂😂😂
Siraawatama bn
Api denna karamu ehenm😂😂
Ekenma
හෙළ ඉතිහාසය එක්ක හෑමෝම ප්‍රවේශම් වන්න.ආයුබෝවන් !
Got chills n fire at the same time. Incredible high notes! Bless you!
She can sing live...Amazing...❤❤❤❤❤❤❤❤❤❤
Weldone Erandi you nailed it!
Dream star eke hitapu supiri voice ekak thami pasyalen supiri wau💖💖
got goosebumps while listening ❤️😍
What a voice. This song has found the most matching voice to it indeed
I agree, talented, simple girl
Listened 5 times in a row and got addicted
What a powerful voice huh🥺🔥She killed it woah😍❤🔥
ඇග හිරිවැටෙනවා... ❤❤❤❤🙏🙏🙏
මේවට තමා සින්දු කියන්නේ 👌🙏
ඇගේ හිරිකඩු පිපුණා ❤️👍
Teen Voice Lk බලලා මේක බලන්න ආපු අය මේ පැත්තට 👉
ade ammapa mamath me eka balala aawa gaman...........
මමත් එහෙමයි බොල
ෆට්ට ...කියන්න වචන නෑ...මාරයි❤❤❤❤❤❤
Woooooow.... 😲😳😳 ඒ voice එක ❤️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒක භාවනාවක් ❤
රාමා..ට මා සැකයි රාවණා.......
රාමා..ට මා සැකයි රාවණා .....
ගිනි සෑයේ අබියස මා දැවෙවී රාවණා.....
සෑයටත් ඉහලින් නැගේ
හදෙහි ගිනි බුර බුරා..........
හඬමි මම රාවණා ......රාවණා..
රාමාට මා සැකයි
රාවණා
නැගෙන ගිනි දළුමතින්
පාව යයි දුම් ස්නේහයේ
සත් පතිනි විලාපේ
සත්..සයුරු තරණය කරයි ....
(Music)
නුඹේ දඟ දසුනෙන්
මහද මද ගුණයෙන්
නොසලෙන්න මගේ සිත සිරකලා....හා..හා
නුඹේ දඟ දසුනෙන්
මගේ සිත සිරකලා
මාහද මද ගුණයෙන්
මගේ සිත සිරකලා
නොසලෙන්න මගේ සිත සිරකලා...
(Music)
හුදෙකලා වදුලේ.
Shot Break
අඳුරු සීතල තුරුලේ
මා අසල කලේ නුඹ භාවනා ....හා .....
හුදෙකලා වදුලේ
කලේ නුඹ භාවනා
අඳුරු සීතල තුරුලේ
කලේ නුඹ භාවනා
මා අසල කලේ නුඹ භාවනා ....
රාමාට මා සැකයි රාවණා
හඬමි මම රාවනා රෂනානන් රාවණා
ගිනි සෑයේ අබියස.. මා දැවෙවී රාවණා
සෑයටත් ඉහලින් නැගේ
හදෙහි ගිනි බුර බුරා .....හා .......
රාමාට මා සැකයි රාවණා..