Fixing Renault Kwid Accelerator error!!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 32

  • @sameerasenevirathne1448
    @sameerasenevirathne1448 ปีที่แล้ว +1

    නියමයි.ගොඩක් වටින වීඩියෝ එකක්

  • @Afamiliarperson
    @Afamiliarperson 9 หลายเดือนก่อน +4

    යමක් දැනුවත් කිරීම හොදයි. නමුත් ඔය Issue එක Orange Colour එකෙන් පෙන්නන අවස්ථාවක Battery එකේ Negative Line එක විනාඩි 5ක් විතර ගලවලා ගැහුවම කොහොමත් ඔය Issue එක Dash Board එකෙන් තාවකාලිකව අයින් වෙලා යනවා. මේකේ පෙන්නන දේටත් වඩා Acc. Padel එකේ Play එකක් තියෙන නිසයි ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්ණේ එන්නේ. මූලිකම දේ Play එක හදන්න පුලුවන් නම් ඔය ගැටලුව බොහෝ දුරට Replacement එකක් නොකර හදා ගන්න පුලුවන්. තමන් දන්න දේ ගැන දිගටම Video දාන්න. මොනා උනත් ඒක වටිනවා.

    • @bhathiyasubasinghe5115
      @bhathiyasubasinghe5115  9 หลายเดือนก่อน

      මේ වීඩියෝ එකේ පෙන්නන්නෙ ඒක තමා. මට හිතෙන්නෙ ඔබ තුමා මගෙ තව වීඩියෝ එකක් පටලගෙන.

  • @chamindasir
    @chamindasir ปีที่แล้ว +1

    වටිනා දැනුවත් කිරීමක් ... ගොඩක් ස්තූතියි

  • @dhanushkachamara8120
    @dhanushkachamara8120 29 วันที่ผ่านมา +1

    සුපිරි ......❤❤❤❤❤❤❤

  • @selectro3960
    @selectro3960 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව සහෝදරයා . ස්තුතී

  • @piyalkumara3572
    @piyalkumara3572 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව සහෝදරයා

  • @freelankikaya-1805
    @freelankikaya-1805 13 ชั่วโมงที่ผ่านมา

    මේ වාහනේ ස්ටාර්ට් එකේ නවත්තල තියෙද්දි කට කට ගාල සද්දයක් එනව.ක්ලච් එක පෑගුවම ඒ සද්දෙ නවතිනව.මොකක්ද ඒ අවුල ???

  • @udeysingh1554
    @udeysingh1554 9 หลายเดือนก่อน +1

    Agar moving pin Tut jaye to kya kre please told

  • @theadore100
    @theadore100 3 ปีที่แล้ว +2

    🙌🙌👍👍👌👌

  • @mrruwan1
    @mrruwan1 3 ปีที่แล้ว

    Welldone and thanks

  • @dhananjanirathnayake7880
    @dhananjanirathnayake7880 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @LVeini
    @LVeini 11 หลายเดือนก่อน +1

    Sir, my kwid ride downhill in 1 gear overspeed can't control without braking.....any possible solution or suggestions. I have acceleration pedal changed with new one.....and still rpm seems high and sound too. Thanks

    • @bhathiyasubasinghe5115
      @bhathiyasubasinghe5115  11 หลายเดือนก่อน

      When you replace the paddle, check the serial numbers of both are same.

    • @sshergill143
      @sshergill143 11 หลายเดือนก่อน +1

      Company ki taraf se problem hai pedal ko open krke uski play ko khtm kro ja spring hai tape ja usko ragar do theek ho jayegi pedal jitne mrzi chng krlo ..new padel phr se same problem krega usko open krna he pdega

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว +2

    මගේ kwid ඒකේ AC mode Secector ඒක කැරෙකෙන්නේ නෑ නේ.... ඒක කොහොමද හදාගන්නේ...මම වාහනේ ලගදි ගත්තේ

    • @bhathiyasubasinghe5115
      @bhathiyasubasinghe5115  2 ปีที่แล้ว

      ඒක කොහොමත් ටිකක් තදයි. තදට කරකපුවම කැරකෙනව.

  • @hwakilasrimantha5395
    @hwakilasrimantha5395 3 ปีที่แล้ว +2

    👍

  • @chinthakabandara8376
    @chinthakabandara8376 ปีที่แล้ว +2

    Supiri nea sir mama ada scane karala company arangihin daha pahalosdahak kelawaganna giye ane godak stuthi chanal eaka hambena hambeana yaluwage pone eaka aran sabcribe kara

  • @mohdsadik5329
    @mohdsadik5329 11 หลายเดือนก่อน +1

    Are you kwid mechanic where is your location

  • @MelanJayarathna
    @MelanJayarathna 4 หลายเดือนก่อน +1

    Mage වාහනේ එක පාරටම resisiwenwa aei a

    • @bhathiyasubasinghe5115
      @bhathiyasubasinghe5115  3 หลายเดือนก่อน

      @@MelanJayarathna accelerator එක සවුත්තු වෙලා

    • @MelanJayarathna
      @MelanJayarathna 3 หลายเดือนก่อน +1

      @@bhathiyasubasinghe5115 අලුතින් danna wnawa නේද

    • @bhathiyasubasinghe5115
      @bhathiyasubasinghe5115  3 หลายเดือนก่อน

      @@MelanJayarathna Repair කරන්න පුලුවන් ඊට පස්සෙ තව අවුරුදු දෙකක් තුනක් use කරන්න පුලුවන්

  • @PasinduIrasinghe
    @PasinduIrasinghe ปีที่แล้ว

    Mage vehical eketh oya ptashne thiyanwa.
    Oyage 4n nuber eka denna berida?

  • @hashenkavishka3738
    @hashenkavishka3738 ปีที่แล้ว +1

    වැඩිපුර රේස් වෙන එකටත් ඕකද solution එක 🤔 පැඩල් එක කකුලින් වැඩිපුර ඇද්දාම ආයෙ නෝමල් ස්පීඩ් එකටම එනවා

    • @bhathiyasubasinghe5115
      @bhathiyasubasinghe5115  ปีที่แล้ว +1

      ඔව් ඇතුලෙ contact හරියට වැඩ කරන්නෙ නැතුවහම readings ගන්නෙ වැරදියට.