Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-07-14 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 90

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l หลายเดือนก่อน +3

    මදුෂාන් මල්ලි සුබ දවසක් බුදු සරණයි 🌞 මගේ පන වගේ පරිස්සමෙන් රාජංගනේ හාමුදුරුවන්ගෙ වීඩියෝව බැලුව ලංකාවේ වැඩ හරිම දුකයි කනගාටුයි

  • @chandradasahherath1972
    @chandradasahherath1972 หลายเดือนก่อน +11

    රනිල් ජාතියන්තරයෙන් පුළුවන් තරං ණය ගන්නවා එච්චරයි එයා කරන්නේ රනිල් කරන රටකුත් නෑ රනිල් කරන්ඩ ගියොත් මේ රට සම්පූර්ණ ණය වෙනවා. රනිල් එළවළ දාන්ඩම ඕන

    • @maheshgunawardana9056
      @maheshgunawardana9056 หลายเดือนก่อน +3

      රටවල් වලින් ණය අරන් රට කරන්න මටත් පුළුවන්නෙ

    • @collincollin1338
      @collincollin1338 หลายเดือนก่อน +1

      එලවල කාවද ගේන්නේ අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා උගේ නමත් අනුර උව දාමුද චන්දෙ ඉල්ලන්න 😄😄😄😄😄

  • @nadinadi647
    @nadinadi647 หลายเดือนก่อน +5

    හිරගෙදර ඉන්න එඋන්ට පොන් දෙන්එ මොකටද අපේ රටේ දෙසපලුවන් මෙවාට වගකියන්න ඔනෙ

  • @fabianlalith5929
    @fabianlalith5929 หลายเดือนก่อน +4

    ඇයි බං බන්ධනාගාරය ඇතුලට නවීන පන්නයේ දුරකතන යනකං නිලධාරි බුදියගෙනද ඉඳලා තියෙන්නේ? ඔහොම ගියොත් බන්ධනාගාර කොමසාරිස්වරයා ගේ පුටුව යටත් බෝමිිබයක් තියෙන්න පුලුවන් නොවැ ...😂

  • @sumaneds7306
    @sumaneds7306 หลายเดือนก่อน +6

    සුභ දවසක් හිරැ කාර්ය මණ්ඩලයේ සැමට

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 หลายเดือนก่อน +14

    ලාල් කාන්තල හරි මගට ඇවිල්ලනාම් සතුටු වෙයල්ල.තොපි කුහක ඇයි ඔච්චර.

    • @shanikapalihakkara8715
      @shanikapalihakkara8715 หลายเดือนก่อน

      ආයෙ බස් ගෙවල් ගිණියන්නැද්ද හොඳටම ෂුවර්නේ 😂😂😂

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x หลายเดือนก่อน +2

    💋💋💋💋💋

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x หลายเดือนก่อน +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @pushpamala5249
    @pushpamala5249 หลายเดือนก่อน +2

    එකේක් ඇවිල්ල කියන්නේ. නැහැ ඉස්සරහට මොනවාද කරන්නේ කියලා රැස්විම් තිය තිය පක්ෂ වල කුනු හොදනවා විතරයි.

  • @nihalbandula8247
    @nihalbandula8247 หลายเดือนก่อน +3

    අත්තෙන් අත්තට පනින කුරුල්ලන් විශ්වාස කරන්න එපෝ එපෝ හොඳේ හිඃ හිඃ හිඃ 🔥🔥🔥🔥😂

  • @titiya7125
    @titiya7125 หลายเดือนก่อน +3

    2048 රනිල් පරලොව.

  • @armnoufer77
    @armnoufer77 หลายเดือนก่อน +3

    ඔය රටේ කවදාකවත් දියුණු වෙන්නේ නැහැ. මොකද?
    හැමෝම ඉන්නෙ බොරුwen....

  • @samansenavirathna5814
    @samansenavirathna5814 หลายเดือนก่อน

    Thanks ❤❤❤saudi saman

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x หลายเดือนก่อน +1

    💐💐💐💐💐

  • @xyzo1194
    @xyzo1194 หลายเดือนก่อน

    ජයවේවා සමගි ජනබල වේගයට

  • @kaveeshanimsara1569
    @kaveeshanimsara1569 หลายเดือนก่อน +1

    😊😊😊😊

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 หลายเดือนก่อน

    වසන්ත නාටකය තව මාස දෙක තුනකින්. නිහඩ වෙයි. හැමෝටම අමතක වෙයි. අල්ලපු එකෙකුත් නැතිවෙයි. කරපු එකෙකුත් නැතිවෙයි. ඊට පස්සේ. තව එකෙකුට තිබ්බම. ආයි නටයි. ඕක තමයි ලංකා රජයේ නීතිය සහ නාටකය.

  • @lenalana6586
    @lenalana6586 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-sk6rq9qq7x
    @user-sk6rq9qq7x หลายเดือนก่อน +1

    Azuchi Rnil Kakka Nanawa

  • @user-jr6or1vy6h
    @user-jr6or1vy6h หลายเดือนก่อน +1

    පත්තරේ කියෝපන් හෑලි කියන් නැතුව.

  • @roshanindika3763
    @roshanindika3763 หลายเดือนก่อน +1

    අනුර කුමාර දිසානායක ජනාධිපති විය යුතුය, ජාතික ජනබල වෙගයට ජය වේවා

  • @sunethraMalkanthi-cj3pl
    @sunethraMalkanthi-cj3pl หลายเดือนก่อน

    සුභ උදෑසනක්❤

  • @user-pc3ew7ih5n
    @user-pc3ew7ih5n หลายเดือนก่อน +1

    නිදහස් ලන්කාවක් කියන්නෙ කොහොමද 😢😢😢

  • @titiya7125
    @titiya7125 หลายเดือนก่อน

    Cරනිල් බයවෙලා මාලිමාව ට අපේ ඡන්දය ස්ථිරයි අපි පාරම්පරික unp කාරයො මෙදාපාර වෙනසක් කරන්න මාලිමාව ට අපේ ඡන්දය ස්ථිරයි

  • @user-cb6pn4ld8f
    @user-cb6pn4ld8f หลายเดือนก่อน

    Suba dawasak ❤❤❤hiruta

  • @asankasarathgamage9225
    @asankasarathgamage9225 หลายเดือนก่อน +2

    ඊයා මුනගෙ නිවුස්

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 หลายเดือนก่อน

    දර්ශන, බලන්න පුළුවන් කියලා වහන්නේ ඇයි යකෝ බලන්නේ අම්මගේ රෙද්දද,, 😡😡

  • @tharidudananjaya5533
    @tharidudananjaya5533 หลายเดือนก่อน +1

    සජිත්ගෙ කකුල් ලෙවකන්න එපා

  • @nimashanimasha8420
    @nimashanimasha8420 หลายเดือนก่อน

    Good morning

  • @SumithSumith-lo1yu
    @SumithSumith-lo1yu หลายเดือนก่อน

    Npp❤මාලිමාවටජය❤

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 หลายเดือนก่อน

    Hiru karaya mandalayata suba dawasak wewaa👍👍👍👍🌹🌹❤❤❤

  • @cementworldinapk2368
    @cementworldinapk2368 หลายเดือนก่อน +1

    හිරු සජිත්ට පුදුම කඩේ යෑමක් යන්නේ මල්ලි බේර ගන්න

  • @roshansampath2117
    @roshansampath2117 หลายเดือนก่อน +1

    අම්මෝ සජිත් ඔයා ..ඒ පිනා ඔයාලගෙ නායකය නේද ඒ කාලේ..😂😂😂😂ප්‍රේමදාස තමයි කොට්න්ට ආයුද දීලා අපේ ආම් එකෙ කොල්ලොන්ට ගහන්න උදව් කරේ.මතක උන්ට මතකයි.එහෙව් එකෙක්ගෙ පුතෙක් පාතාලෙ රජ කරවයි සල්ලී වලට..😂😂😂

  • @indikalakmali9055
    @indikalakmali9055 หลายเดือนก่อน

    ට්‍රම්ප් හාදයාට වෙඩි තියලලු නෙද

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r หลายเดือนก่อน

    🙏🇰🇼🇱🇰

  • @krishanthagunarathna7977
    @krishanthagunarathna7977 หลายเดือนก่อน +1

    මු කුහකයක් සියල්ල දත්

  • @user-qz3uz9gg3d
    @user-qz3uz9gg3d หลายเดือนก่อน +1

    පාරේ යන්න බැහැ කොහෙන් වෙඩි කන්න වේද දන්නේ නැතිලු 😄😄😄😄ඒ උනාට හිරු ටමුන්නැහේල මුට්ටිය අල්ලන්නේ සජිත්ට මහින්දට ලැජ්ජයි හොදේ.😅😅එත් එහෙම නොකලොත් ජොබ් එක ඉවරයි නේද අනේ උබලා වගේ මද්‍යවේදියෝ 😂😂😂😂

  • @user-ql1lf6mv7r
    @user-ql1lf6mv7r หลายเดือนก่อน +1

    Wijewirat prabakaranut karaliyata aida kiyala hitenawa dan

  • @namaliebentota8179
    @namaliebentota8179 หลายเดือนก่อน +3

    Fonseka should stay home.
    No more old people.
    Give young generation for turn.

  • @armalynlyn5824
    @armalynlyn5824 หลายเดือนก่อน

    උසාවය හොදයි පතොලයට ඇප දෙනවා

  • @roshansampath2117
    @roshansampath2117 หลายเดือนก่อน +1

    ජගත් තමයි කලුතර ලොකුම හොරා...😂😂😂😂😂

  • @SusanthaPathirage-pg7mg
    @SusanthaPathirage-pg7mg หลายเดือนก่อน +1

    මම කතා කරන්නේ මම කාටවත් එකම පැත්තකටවත් නෑ නමුත් ඔය කියන බොරුව අහගෙන ඉන්න බැරිකමට මම මැසේජ් එක දාන්නේ

  • @SisiraKumara-mu9vb
    @SisiraKumara-mu9vb หลายเดือนก่อน +1

    ohama kiuwata dan wadak na api npp ekta tamai

  • @sandiyaperise413
    @sandiyaperise413 หลายเดือนก่อน

    🎉මුන්ගේ niws වල npp එකේ රැස්වීම් පෙන්වන්නේ මිනිසුන් ව කවර් කරලා අනේ ගොන් රැල😂😂😂😂

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x หลายเดือนก่อน

    🇱🇰💝🇸🇦

  • @gangahettigoda7351
    @gangahettigoda7351 หลายเดือนก่อน

    උබ පත්තරේ කියවපන් බං. සියල්ල දත්තා වෙන්නේ නැතිව

  • @nilanthimanel4882
    @nilanthimanel4882 หลายเดือนก่อน +1

    Desapalanaya saha policy bollo oyaa hamadema karanna

  • @nirmalasushanthi3150
    @nirmalasushanthi3150 หลายเดือนก่อน

    හිරගෙදර තියන් පෙසෙන්නෙ කරන්නේ මරලා දන්නෙ ඔන්නෙ

  • @ArfRock-su7ok
    @ArfRock-su7ok หลายเดือนก่อน

    Ane palayan dilan hamadama jatika layastuwen

  • @saracute9483
    @saracute9483 หลายเดือนก่อน

    ❤😂😂❤❤

  • @jankiherath
    @jankiherath หลายเดือนก่อน

    Apikatawaht Candi danina

  • @W.DRanjithPramathilaka
    @W.DRanjithPramathilaka หลายเดือนก่อน

    ගොඨාභය.සම්පූර්න.කාලය.හිටියනම්.තමයි.අවූරැදූ.හය.දීර්ග.කරන්න.බලන්නෙ

  • @udayaperera2298
    @udayaperera2298 หลายเดือนก่อน

    Oke waradda oun nidahas karapu ekai

  • @dinukasandaruwan2653
    @dinukasandaruwan2653 หลายเดือนก่อน

    Okkoma yaluwo malli😂😂😂

  • @ArfRock-su7ok
    @ArfRock-su7ok หลายเดือนก่อน

    Tissa atthanayaka panina kurulla dannawane meke okkomanne panala aapu aun set ekak inne. Umbala karapuwa ati api dannawa.

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 หลายเดือนก่อน

    🚽 රෙනාගෙ රෙවිච්ච කන උන් අතලොස්සක් තාම බමුණුකුලේ රකින්න උඩු බුරනව කඩ මල්ල බලන එකෙක්නෑ කුක්කො ඩබලට අබසරණයි

  • @user-ql1lf6mv7r
    @user-ql1lf6mv7r หลายเดือนก่อน +1

    Anduwe hoda tamai kohomada yako hire inna unta pohan owata atulay inna unut sambandai😂😂😂😂

    • @dinushanimanthi5691
      @dinushanimanthi5691 หลายเดือนก่อน

      තප්පරයක් දෙන්න නාට්‍ය බැලුවේ නැද්ද,අන්න ඒ කතාවේ සිද්දි සහතික ඇත්තමයි

  • @KarunarathnaRajaguru
    @KarunarathnaRajaguru หลายเดือนก่อน

    Lankawe media wlata rate venath thoraturu nanda. 😊

  • @RasangikaPriyani
    @RasangikaPriyani หลายเดือนก่อน

    😜

  • @Samsungphone-xo8mu
    @Samsungphone-xo8mu หลายเดือนก่อน

    Ahema thiyanne neda mathurala

  • @ranga.lassaniwasthuranga3833
    @ranga.lassaniwasthuranga3833 หลายเดือนก่อน

    Polispathi ta lejja nedda yako 4n apida denne okunta

  • @ArfRock-su7ok
    @ArfRock-su7ok หลายเดือนก่อน

    Meya awoth ranilwa gannawa maithri mahindawa gattha wage

  • @user-vl2wm5kr6b
    @user-vl2wm5kr6b หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @armnoufer77
    @armnoufer77 หลายเดือนก่อน

    Pamperi විතරයි 😅

  • @IDona-ke3nb
    @IDona-ke3nb หลายเดือนก่อน

    kanjipani paris innwa nm dubai idan balanne khmda cctv recordings..?
    oka una dwase kiwwe koti 70k kiyla dws 2kin koti 40 una dn koti 14ta behala ane mnda SL Police nm itin🤭😁

  • @channa7331
    @channa7331 หลายเดือนก่อน +1

    KUNU WEESIEEEE TOGEE "" LIFEBOUY **
    ADD GAHAGANII REDDA
    ASSEEEE....PAULATAMA
    GALIBAUZERRR.... 😡

  • @kothalawalasampath6928
    @kothalawalasampath6928 หลายเดือนก่อน

    Maruu,😂😂

  • @indunilenglishacademy575
    @indunilenglishacademy575 หลายเดือนก่อน

    මුත් සජිත්ට කඩේ යන එකෙක් 😂

  • @armalynlyn5824
    @armalynlyn5824 หลายเดือนก่อน

    ගහාලා දාපලිලා ඔවුන්ට

  • @HashiniDilshara-mo2xf
    @HashiniDilshara-mo2xf หลายเดือนก่อน

    Npp eke raliya hodata pennapan kari TV

  • @RanathungaMadurapperuma
    @RanathungaMadurapperuma หลายเดือนก่อน

    මුන්ට කඩේ යන හරක් තම ලංකාවේ ඉන්නවා

  • @user-yh4hz4bu8w
    @user-yh4hz4bu8w หลายเดือนก่อน

    😂

  • @DineshDinesh-ee1vg
    @DineshDinesh-ee1vg หลายเดือนก่อน

    Mokatada owun tiyan inne.ellala maruvanam ivarane.polis patita vada madi nisa tiyan innava athi.marapiyaw owun

  • @AnusahAnusah
    @AnusahAnusah หลายเดือนก่อน +1

    ඔවුන් තමයි ඇතුලේ ඉදන් එලියට කියලා මරවන්නෙ

  • @Erandisamaraweera
    @Erandisamaraweera หลายเดือนก่อน +2

    Kondak neti netiya.podi api wage minissunta nam me rate inna polawa yata bankar gahaganna wei.

  • @ranga.lassaniwasthuranga3833
    @ranga.lassaniwasthuranga3833 หลายเดือนก่อน

    Lejjai yako munda nithiya rakina kalakannii

  • @indikakumari8446
    @indikakumari8446 หลายเดือนก่อน

    Un serama horu boruwata ke gahanawa ubalatath kata witharai ragannai sindui kiyannai ubalata puluwan me serama ain karanna ona

  • @kumargamlath5914
    @kumargamlath5914 หลายเดือนก่อน +1

    🧭🧭🧭🧭✖️