නුඹ තුලින් නුඹට කමටහනක්...අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #kothmalekumarakassapahimi #bana
    මේ උතුම් ධර්ම දානමය කුසල් මෙම දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට එක් කල සියලුම පිංවතුනටත් මේ උතුම් ධර්ම දානය ගෙන ඒමට සහය දැක්වූ සියලූම පිංවතුන්ටත් අපටත් පවුලේ සියලු දෙනාටත් ඔබටත් මේ ජීවිතයේදීම උතුම් සත්‍ය ධර්මයන් අවබෝධයටම ශක්තියක් වේවා.
    නිරන්තරයෙන් අපහට උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට සත්පුරුෂ භාවයෙන් උපකාර කරන උතුම් මහා සංඝරත්නයටත් කල්‍යාණ මිත්‍ර ගිහි පිංවතුනටත් මේ උදාරතර ධර්ම දානමය කුසලයත් අප විසින් සිදු කරන පිංකම් වලින් ජනිත වන කුසල ධර්මයනුත්; නිදුක් නීරෝගී සුවපත් භාවයත් ඒ උතුම් මහා සංඝරත්නය පෙරටු කොටගත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් කරන කියන සියලු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වීමටත් සේතුවක්ම වේවා.
    තෙරුවන් සරණයි ~පන්සිල් මළුව

ความคิดเห็น • 34

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 หลายเดือนก่อน +1

    🙏🙏🙏තෙරුවන් සරණයි,ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 หลายเดือนก่อน +1

    නිවන සාක්ෂාත් කර ගැනීමේ මාර්ගය උදෙසා අති පූජණීය ගෞරවනීය මාගේ ගුරුදේවෝත්තමයානන් වහන්සේ දේශනා කල මේ කමටහන සියලු මග වඩන්නන්ට පිටුවහලක් වේවා.. සාදු....සාදු ...

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @sriyaniwickramasinghe6339
    @sriyaniwickramasinghe6339 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @gaminipathirana2647
    @gaminipathirana2647 หลายเดือนก่อน +2

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය.සාදු සාදු සාදු.

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 หลายเดือนก่อน +1

    🙏🌟සාධු! 🙏🌟සාධු!!🙏🌟සාධු!!! සාධුසාධු

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @user-fz3np3ji9n
    @user-fz3np3ji9n หลายเดือนก่อน +1

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @jayanthianradi7502
    @jayanthianradi7502 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් කරුණාබර ගුරුදේවෝත්තම ස්වාමින්ද්‍රයන් වහන්ස💎🙏🙏💎🙏💎 ඉතාම වටිනා භාවනා කමටහන් ලබාදෙන තෝතැන්නක් 🙏🙏🙏 උතුම් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @amiththusitha2914
    @amiththusitha2914 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ...!!!

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @amaratungah.a6615
    @amaratungah.a6615 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @oppriyani5318
    @oppriyani5318 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ
    ධාතු මනසිකාරය නිතරම සිහිපත් කරමු.

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve หลายเดือนก่อน

    Budothpado.aryanwahansaga...niyapottk.tarm.watenna..pau

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 หลายเดือนก่อน +2

    🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @muthukumarana7257
    @muthukumarana7257 หลายเดือนก่อน +1

    12:43 12:43 🎇 සතර නිමිති නොව....
    දහස් නිමිති දැක ......
    තවමත් සසරෙහි....
    ඇලී ගැලෙන්නේ.....
    සුවපත් වෙිවා ඔබ වහන්සේ.
    තෙරැවන් සරනයි.
    තෙ⁣ෙ

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @champaratnayake7181
    @champaratnayake7181 หลายเดือนก่อน +3

    කොත්මලේ ඔබට මොලේ පෑදේවා. බුද්දෝත්පාදෝ ආර්යයන් වහන්සේ අවබෝධ කල සත්‍ය ධර්මයට අකුල් හෙලන්න ඔබ කවුද. බුදුරජාණන් වහන්සේ දේශනා කල පෝටිල භික්ෂුව වගෙයි ඔබ. මේ රටේ මිනිසුන් මෙතරම් මානසිකව පිරිහී ඇත්තේ අවබෝධ නොකල දහමක් කරමත තබාගෙන පොත් පෙන්නා මිනිසුන් රවටන ඔබ වැනි අය නිසයි. මෙකල බොහෝ ගිහියන් සත්‍යාවබෝධය ලබා සිටින බවද ඔබ නොදන්නා බව පෙනේ. මමත්වය හෙවත් ආත්ම සංඥාව බලවත්වී භෞතික පට්ටම් පෙන්නුවාට වැඩක් නැත.

    • @pansilmaluwapm
      @pansilmaluwapm  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මහත්මිය.සුවපත් වේවා..!!

  • @geethagamage4051
    @geethagamage4051 24 วันที่ผ่านมา

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

    • @pansilmaluwapm
      @pansilmaluwapm  24 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි