මතකද ඒ කාලේ උද්දිකව! | Me suramya paradeese

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 67

  • @N.Tha...
    @N.Tha... ปีที่แล้ว +11

    එදා මහතුන්,,, අද රෙහාන්,,, හරිම පුදුමයි😊 එ් වගේම හරිම අාදරණීයයි,,,❤

  • @moureenfernando2487
    @moureenfernando2487 ปีที่แล้ว +19

    හ්ම් ... එදත් අදත් එක වගේම මතකයි. උද්දික ...කාලයක් අපිව අමතක කරලා හිටියනෙ 😆 කමක් නෑ ... සෑහෙන කාලෙකට පස්සෙ හරි හොද නිර්මානයක් (පාර දිගේ - රෙහාන්) එක්ක අපි ලගට ආවට thanks. දේශපාලනය නිසා රගපෑමට යොදවන කාලය අඩු කරන්න එපා. අපිට අපේ පරණ හිටපු උද්දිකව ආපහු දෙන්න.ඔයාව අයිති අපිට .අලුත් movie එකකින් දකින්න ආසයි ඉක්මනටම.
    Love u uddika ..... ❤️❤️
    good luck .....!!!!

  • @user-sm2k
    @user-sm2k ปีที่แล้ว +23

    ඒ කාලේ මේ කාලේ කියලා නෑ උද්දික කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤️

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 ปีที่แล้ว +15

    එදත් අදත් ඔයාගෙ රගපෑම් වලට හරිම ආසයි, ඒත් ඔයාගෙ ලස්සනම රගපෑම් තියෙන්නෙ,, ඔයා ලසසනම පාර දිගේ drama එකේ,,,

  • @sewminiilangasinghe2007
    @sewminiilangasinghe2007 ปีที่แล้ว +7

    එදත් අදත් හරිම ලස්සනයි ❤️❤️ ආදරෙයි ගොඩාක් 🥺❤️

  • @malichaya2611
    @malichaya2611 ปีที่แล้ว +5

    අකඩවාරිය නාට්‍යයේ සුරාජ් . ඒකත් හරි ලස්සනයි . තවත් විවිධ චරිතවලින් දකින්න කැමති යි. දැන් තව නාට්‍යක් බාර ගන්න . කලාවට වැඩියෙන් කාලය යොදවන්න. ඔබට මේ තරම් මිනිස්සු ආදරේ කලාව නිසයි. ඔබට ජය .තෙරුවන් සරණයි ....❤️❤️

  • @happyocean2100
    @happyocean2100 ปีที่แล้ว +5

    E uddika ❤❤️‍🔥️‍🔥..ayeth e widye wenas act balanna godak asai api hamoma aiye... idiri wada katayuthu walata suba pathanawa❤ jaya wewa 🙏

  • @moureenfernando2487
    @moureenfernando2487 ปีที่แล้ว +15

    අනේ .... මන්දා උද්දික .... ඔයාට ආදරේ හිතෙනවනෙ 😊😊❤️

  • @deepaja5846
    @deepaja5846 ปีที่แล้ว +4

    එදත් අදත් කවදත් රගපෑම නමි විශිෂ්ඨ යි ඔබට ජය❤️❤️🌹🌹🌹

  • @user-ro6yq5ok9g
    @user-ro6yq5ok9g 2 หลายเดือนก่อน

    නියමයි අනේ උද්දීක රගපානවා ගායනා කරනව දන්නේ නැ දැකලා නැ මාස දෙකකට කලින් පාර දිගේ කෑල්ලක් බලලා මුල ඉඳලා අවසන් වෙනකං deparak බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ අප්පා හරි ලස්සනයි උද්දීක ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි ❤❤❤

  • @ashokaambegoda2139
    @ashokaambegoda2139 ปีที่แล้ว +5

    Hari shoi oya එතැන ..all the best Uddika .keep it up

  • @threebrotherswith6264
    @threebrotherswith6264 ปีที่แล้ว +8

    You are the best uddika අයියා ❤️ good luck ❤️‍🔥❤️‍🔥

  • @demikaduloshan6951
    @demikaduloshan6951 ปีที่แล้ว +5

    ඒකාලෙ හිතුවෙ උද්දික ලංකාවෙ no 1 මට්ටමට එයි කියලා.. කොහෙද ටික කලායක් එකම වගේ චරිත වලට කොටු උනා. ඊට පස්සෙ දේශපාලනේ... ටෙලි වලින් විතරක් නැතුව ෆිල්ම් වලින් ඉස්සරහට එනවා නම් පට්ට...

  • @ulasantha9368
    @ulasantha9368 ปีที่แล้ว +5

    දැකපු දවසෙ ඉදලම මම ආසම නලුව උද්දික

  • @moringaoleifera4407
    @moringaoleifera4407 ปีที่แล้ว +5

    My favorite is Para Dige.

  • @shanudenuki7228
    @shanudenuki7228 ปีที่แล้ว +8

    ප්‍රේමේ ❤️😌

  • @IshankaSenarathne
    @IshankaSenarathne ปีที่แล้ว +11

    කැමතිම මිණිග0දෑලෙ අර්නෝලිස් අයියණ්ඩිට.....💕

    • @dilrukshibalasuriya4497
      @dilrukshibalasuriya4497 ปีที่แล้ว +2

      මමත්

    • @moureenfernando2487
      @moureenfernando2487 ปีที่แล้ว +3

      දුප්පත් අර්නෝලිස් අයියණ්ඩිට තමයි වැඩියෙන්ම ආදරේ හිතුනෙ.ඒ චරිත දෙක නම් අති විශිෂ්ට යි.❤️❤️

  • @gayani5685
    @gayani5685 ปีที่แล้ว +2

    අනේ පුතේ මෙි තරම් දක්ෂතා මැනවින් තියන පුතා රඟපානව දකින්න ආසයි ...ආපහු දුෂේනි දුව එක්ක නැවත එන්න ...ඔය දෙන්න අාදරය තෙරැවන් සරණයි පුතාට . ...

  • @kulasirichaminda3037
    @kulasirichaminda3037 ปีที่แล้ว +4

    Edath .adath. hetath. Amathaka now . desapalane nisa me manussayage manussakama nathi wei. Rakagena thiyena hoda nama nathi wei kiyalai baya.kamathi naluwata.👍💙

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +7

    R & S charithe thamai best

  • @uddika_premarathneofficial
    @uddika_premarathneofficial ปีที่แล้ว +18

    එදත් අදත් ගොඩක් හොදයි

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +3

    Apitanam.adath.akaihetath.akai.uddikata.hamadama.adaeri..supiri.naluva.wooooooooooòw.uddika.oya.niyamai.❤❤❤💞❤💞❤🎶🎶🎤🎤🎸🎸🎸🎤

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 ปีที่แล้ว +4

    හේ රෙහාන් බොසා ආදරෙයි ❤️🥰

  • @nela.ruwanpuraruwanpura4593
    @nela.ruwanpuraruwanpura4593 ปีที่แล้ว +2

    Harima lassanai uddika aiyee

  • @dilzmusic9336
    @dilzmusic9336 ปีที่แล้ว +2

    කළු අරලිය එකේ තමා බෙස්ට්ම ඇක්ට් එක දුන්නේ,❤️🔥

  • @PriyankaPriyanka-ye4np
    @PriyankaPriyanka-ye4np ปีที่แล้ว +1

    එදත් ලඝ්ඝනයි දැන් ඊට වැඩිය ලඝ්ඝනයි අාදරෙයි ගෙඩාක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @malkafernando6403
    @malkafernando6403 ปีที่แล้ว +2

    හැමදාමත් හොදම රංගනයේ යෙදෙන උද්දික

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +3

    Rehan and Sarani are the best

  • @udyaniperera4906
    @udyaniperera4906 ปีที่แล้ว +5

    Anyway then Uddika is no longer here noh..... little away from the industry ☺️

  • @musicstation7096
    @musicstation7096 ปีที่แล้ว +1

    One of my favourite actor ❤❤

  • @gotabayachamindachaminda4082
    @gotabayachamindachaminda4082 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤,Andrei,, ❤❤❤❤,,,lassanai,,,,budusaranai

  • @Old_is_gold_uddika_fans
    @Old_is_gold_uddika_fans ปีที่แล้ว +7

    එදා මන් ආසම නලුව

  • @nishaniCwijewardhane-en7fs
    @nishaniCwijewardhane-en7fs ปีที่แล้ว +1

    රංගනයේ තාත්විකයා ❤❤❤

  • @kuwakuwait7587
    @kuwakuwait7587 ปีที่แล้ว +1

    උද්දික මල්ලිදැන්හරිමලස්සනයි

  • @SamithaSadamali
    @SamithaSadamali 7 หลายเดือนก่อน +1

    Uddika kiyanne drand ekak❤

  • @nuwanpriyasad4789
    @nuwanpriyasad4789 ปีที่แล้ว +3

    ❤️😍💗

  • @n.abeywickrama2857
    @n.abeywickrama2857 ปีที่แล้ว +2

    උද්දික විතරක් නෙවෙයි අනිත් නලු නිලියන්ගෙත් අදයි එදයි ලොකු වෙනසක් තියනවා...

  • @thehidden4478
    @thehidden4478 ปีที่แล้ว

    We miss that #actor
    No one miss you as a politician. But we all miss you as an artist 🥺

  • @Dhenukasandakalum
    @Dhenukasandakalum ปีที่แล้ว

    Super acting👍👏

  • @sryani488
    @sryani488 ปีที่แล้ว

    Woooow...rahn..mahma..hagumaksasarya..koahwat..danilanm...naha...wana..kanakugan...adarai..dubai..❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    අනේ හරීම😂😂😂😂 ලස්සනයි

  • @Chavini2000
    @Chavini2000 7 หลายเดือนก่อน

    ❤️

  • @chandimakuruppu551
    @chandimakuruppu551 ปีที่แล้ว

    දැන් තමයි හැබැයි ගැලපෙන චරිත හම්බවෙලා තියෙන්නෙ 😊

  • @thanujalakmali4080
    @thanujalakmali4080 ปีที่แล้ว

    සම්පුර්ණ කතාව බලන්න කොහොමද දන්න කෙනෙක් කියන්න plz

  • @kuwakuwait7587
    @kuwakuwait7587 ปีที่แล้ว

    උද්දික මල්ලිගෙ දැන්ලස්සනහරිමලස්සනයි

  • @iroshimairoshima1746
    @iroshimairoshima1746 ปีที่แล้ว

    මේ ටෙලි නාට්‍ය youtube dannako

  • @SamanthikaSilva
    @SamanthikaSilva 10 หลายเดือนก่อน

    ❤❤😄😄😄👌😍👌👌

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 ปีที่แล้ว

    👍

  • @DhanukaNisal
    @DhanukaNisal ปีที่แล้ว

    👌👌👌👌👌👌

  • @dadahahs5984
    @dadahahs5984 ปีที่แล้ว

    👌👍👍👍👍

  • @ruchirasiriwardane2557
    @ruchirasiriwardane2557 ปีที่แล้ว

    ❤❤❤

  • @sadunijhon374
    @sadunijhon374 ปีที่แล้ว

    ❤💕💕💕❤️

  • @dilrukshibalasuriya4497
    @dilrukshibalasuriya4497 ปีที่แล้ว +1

    ඔක්කොම කොටස් නැනි මේ කතාවේ අපරාදෙ

  • @user-lb6rj8dx2e
    @user-lb6rj8dx2e ปีที่แล้ว +1

    Uba palayan sugatheth ekka😂😂😂😂😂

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc ปีที่แล้ว

    Kawadath athi daksha uddika.

  • @spiyumi6450
    @spiyumi6450 ปีที่แล้ว +1

    ඈශ් කොල්ලා

  • @rasikananayakkara8320
    @rasikananayakkara8320 ปีที่แล้ว +1

    😃😅

  • @prasadsandaruwan9930
    @prasadsandaruwan9930 ปีที่แล้ว

    🌹🌹👩‍❤️‍👨👩‍❤️‍👨💞💞💞

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😂😂😂🎉😂🎉

  • @slstats7948
    @slstats7948 ปีที่แล้ว +1

    😂

  • @SamanKumara-fo4wv
    @SamanKumara-fo4wv 4 วันที่ผ่านมา

    Gon haraka giya chnde illanna😂😂😂

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว

    ඒ කාලේ ගොන් නිලියෝ. මේ කාලේ හ්ම්ම් sexy නීලියෝ

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 ปีที่แล้ว

    අම්මෝ මෙහෙම හොරෙක් 🤣🤣🤣

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 ปีที่แล้ว

    ❤️❤️❤️❤️