#videoschildren
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- සුභ දවසක් සියළුම දෙනාට
මල් කැකුළු වන් පුංචි දරැවන් මල් වගේ රකිමු . මේ ලෝකය දකින්නටත් කලින් මල් පරවන්නට ඉඩ නොදෙන්න. අපේ දරුවන් නිවැරදි දැණුම ලබා දී මිස මේ මිහිතලයට මුදා නොහරින්න මන්ද මේසෙ නොවුනහොත් අපව මේ ලෝකයට දරා සිටීමට නොහැකිවනු ඇත. මේ පණිවුඩය සියළුම දෙනාට දෙන්න. අපි මේ ලෝකයට , ස්භාවධර්මයට ගරුකරමු. සියළුදෙනාටම සුභම සුභ අනාගතයක්
❤❤❤❤❤