එන වසරේ විපක්ෂයට තෑගි දෙකක් | ජේ.ආර් හැකිලුවා අනුර දිගහැරියා | The Leader TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 25

  • @DESH791
    @DESH791 5 ชั่วโมงที่ผ่านมา +23

    1st comments💪දැන්නමි ලීඩර් අයිය ගානට ට්‍රැක් එකට වැටිල. ඡන්ද කාලෙනමි රනිල් සීයට ටිකක් කඩෙි ගියා😂දැන්නමි ෂේප් එකේ ගමන යනවා..ඒ වගේම තමයි ජනාධිපති විදිහට AKD ගෙ, භූමිකාවත් සිවිල් පුරවැසියෙකු ලෙස ඔහුගේ හැසිරීමත්, ඒ වගේම ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙ හැසිරීමත් අතිවිශිෂ්ඨයි, ප්‍රශංශනීයයි❤🙏

  • @WimalaWanniarachchi-c2i
    @WimalaWanniarachchi-c2i 3 ชั่วโมงที่ผ่านมา +7

    නිවැරදි.දිශානතිය ට යන එක සතුටුයි.පැහැදිලි ඉදිරිපත් කිරීමට ස්තුතියි.ජනපති මවට නිදුක් නිරෝගී සුවපත් භාවය ඉක්මනින්ම ලැබේවා යි පතමි.

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 3 ชั่วโมงที่ผ่านมา +7

    අපිත් බලාන ඉන්නව මැතිවරණ එනතුරු. මේ රටේ දේශපාලන කරළියෙන් සහමුලින්ම එලවල පලවල නෙරපල අතු ගා අකා මකා දැමිය යුතු තට්ටුමාරු ජඩ වසලයින් තවත් සුලු පිරිසක් ඉන්නව. අන්න ඒ හොරිකඩ දූෂිත වසල හුකාරිස්ල ඔක්කොම එක හැන්ද ට හැඳි ගෑවිල යන හැටි පෙන්නන්න සහ බලන්න පුලුවං මැතිවරණ නිසි කලට පැවැත් වුනොත්.

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte ชั่วโมงที่ผ่านมา +1

    කිසිමවිනයක් නැති ඉතුරු හොරු ටිකත් පන්නා දැමිය යුතුයි

  • @ALIENAGENT
    @ALIENAGENT 4 ชั่วโมงที่ผ่านมา +6

    Write wing නෙවෙයි Right Wing මහත්තයෝ.

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 8 นาทีที่ผ่านมา

    අලි සහ පුටු නැවතත් පරණ කෝටි ..පරණකෝට්......පිත්තල බොත්තම් කැඩ්ච .......😂😂😂😂😂

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 4 ชั่วโมงที่ผ่านมา +1

    ලීඩර් ඔයාට හෙම්බිරිස්සාවද... බොන්නකො කොත්තමල්ලි ටිකක්...🍵❤‍🩹

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 ชั่วโมงที่ผ่านมา

    අලි පුටු වගේම අනිත් ලකුනු වල වරදක් නෑ වැරද්ද හිටපු දේශපාලුවෝන්ගේ වැරදි නිසා මිනිසුන් ට එපා උනේ

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 36 นาทีที่ผ่านมา

    කොහොම කරත් අලියා .කියන්නේ රනිල් සාගල වජිර රුවන් 😂😂

  • @wagaarachchisisira3813
    @wagaarachchisisira3813 4 ชั่วโมงที่ผ่านมา

    බැංකු තැන්පත් වලට ඩදු කෙලලා වසරකට.1800000නොව බැංකුව වසින් තැන්පත් මුදලට ලැබෙන ⁣මුදලට බදු අඩුකරනවා

  • @lalsenarath
    @lalsenarath 4 ชั่วโมงที่ผ่านมา

    10,000 මාසයකට පොලී ගන්න ජේෂ්ඨ පුරවැසි රු 12,000 රඳවා ගැනීම් බදු! මේක නීතිය අනුව අවසාන බද්ද නොවුවත්, ශ්‍රී ලංකා ආදායම් බදු දෙපාර්තුමේන්තුවට අවුරුදුද්දක් පාසා යන්න වෙනවා! විශ්‍රාම වැටුප අනුමත කරන්න ලඟම ඉන්න ග්‍රාම සේවක ගාවට යන්න ලොකු උත්සාහයක් ගන්න අපට(සමහරක්ට ලමයෙක්ගෙ ආධාරය අවශ්‍යයි! හරි නම් ග්‍රාම සේවක ගෙදරට එන්න ඕන! ඔවැනි දේ නොතේරෙන රටක් මේක ) මේ 10% බද්ද අවසාන බද්දක්! ලැබෙන පොලියත් සොච්චම්!

  • @prabakumari3701
    @prabakumari3701 4 ชั่วโมงที่ผ่านมา

    Thopi putuwen newei mona hutten awath thopita dinanna ba pakaini malimawata❤❤❤❤

  • @NevilJayasinghe-h5f
    @NevilJayasinghe-h5f 4 ชั่วโมงที่ผ่านมา

    වමක් නැති කොට දකුණක් ?

    • @SahanKalhara-q3w
      @SahanKalhara-q3w 3 ชั่วโมงที่ผ่านมา +1

      වම දකුන හැදෙන්නෙ සමාජ දැක්ම උඩ. එහෙම බැලුවම වමක් ඉන්නවා. හරි හමං දකුනක් තමයි නැත්තෙ. වම උනාම සමාජවාදෙම ඕන කියලා හිතන්නෙ ගවයො. ඇමරිකාවෙ ඩිමොක්‍රටික් පක්ෂෙ තමයි එහේ වම.

  • @GnanasiriKariyawasam-ie1jg
    @GnanasiriKariyawasam-ie1jg 2 ชั่วโมงที่ผ่านมา +1

    රනිල් බිංදුවට වැටුනයින පසු සජබෙ පස්සෙ යනවා

  • @Saman-b6k
    @Saman-b6k 3 ชั่วโมงที่ผ่านมา +2

    UNP මොන ප්‍රතිසංවිධානය කරත් මම තමයි පක්ෂයෙ නායකය මීට රනිල් 😅😅😅😅😅

    • @Ajith_Kumara
      @Ajith_Kumara ชั่วโมงที่ผ่านมา +1

      😅

  • @ThusithaJayasingha-c2b
    @ThusithaJayasingha-c2b 4 ชั่วโมงที่ผ่านมา

    Ouwa adu කලට kohan hara oyala oya සල්ලි apnma ගන්නවා

  • @warsil3735
    @warsil3735 4 ชั่วโมงที่ผ่านมา

    Sagala vajira ranilmekka paksha enne naha😂

  • @chandranijagoda8759
    @chandranijagoda8759 ชั่วโมงที่ผ่านมา

    Oyage ara antimata keewa,«eya tamai dan rata palanaya karanne keewe katada?

  • @martinphillip2440
    @martinphillip2440 4 ชั่วโมงที่ผ่านมา

    JR the barberian

  • @warsil3735
    @warsil3735 4 ชั่วโมงที่ผ่านมา

    Ranil g boru news plant kiyaou okkoma boru