Hatersලාගේ ආදරය ❤💥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 230

  • @Thinuriakshika
    @Thinuriakshika 21 วันที่ผ่านมา

    මේ ශ්‍ර්‍රි ලංකාවේ ඉන්න අය අනුන් ගැන හොයනවට වඩා තමන් ගැනවත් හොයන්නෙ නැතුව ඇති 😂😂 අක්කිලා දෙන්නට ඕනී විදිහට ජීවත් වෙන්න අනේ අන්න ඒකයි ලස්සන මාත් ලෙස්බියන් අක්කියො good luk ❤❤❤

  • @anugunathilaka6610
    @anugunathilaka6610 8 หลายเดือนก่อน +3

    අනේ නංගියෝ ඔයාලා ඔය ප්‍රශ්න ගනන් ගන්න එපා නංගි .....ඔයාලා ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන නැ .....ඔයාලා හැමදාම සතුටින් පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න පණ ඔය දෙන්නටම ආදරේයි❤❤ හැමදාම බුදු සරණයි

  • @warunichathurangani8705
    @warunichathurangani8705 3 วันที่ผ่านมา

    ❤ wau.. math oya wagee kenek. Kolla wagee girl lassanai

  • @SN0429
    @SN0429 ปีที่แล้ว +22

    සම්මතයි කියලා අපි හදාගත්ත ආදරේ ඇතුලට වඩා අසම්මතයි කියලා අපි ලේබල් කරපු ආදරේ ඇතුලෙ ලොකු තේරුමක් විශ්වාසයක් තමන්ගෙකමක් තිබ්බා❤️✊අපි හදාගත්ත ලෝකෙකනම් අපි ජීවත් වෙන්නෙ ඇයි අපි අනිත් අය කියන දේවල් අහන්නෙ. කවුරු මොනවා කිවුවත් ඔයාලා දෙන්නා ඔයාලා දෙන්න තුල හදාගත්ත ලෝකෙ ජීවත් වෙන්න. ...සතුටු වෙන්න දෙන්නම ලංකාවෙ නොයිද ඔය වගේ රටක ඉන්න ලැබුන එක ගැන.නැත්තං ලංකාවෙ ඉදියනම් අපේ උන්ගෙ ගතියෙ හැටියටයි තියෙන ප්‍රශ්න වල හැටියටයි උන් උබලා දෙන්නගෙ ගෙවල් වලටත් පැනලා බලයි කරන්නෙ කියන්නෙ මොනාද කියලා😂 anyway දෙන්නා හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න...❤️🥺

  • @ShanikaDilrukshi-jl7jd
    @ShanikaDilrukshi-jl7jd 9 หลายเดือนก่อน +3

    සම්මතයි කියලා හිතන කිසි දෙයක් සම්මත නෑ. ඔයාලා කියන කතාව හරි. සම්මතේට බැදලා ඉන්න ගොඩ අය අතර තුන් දෙනෙක්ට එහා ගිය දේවල් තියෙනවා.නීතියෙන් බැදිලා උනාට කිසිම බැදීමක් නෑ. මැරෙනකල් අපිට ලැබෙන ජීවිතේ ගෙවන්න ඕනේ. දැන් සමාජයේ පොඩි එකාගේ ඉදන් දන්නවා ලෝකේ ස්වභාවය. ඔයාලා ඒ හැටියට ඔයාලට ඕනේ විදිහට ජීවත් වෙනවා. කැමති අයට කැමති අය එක්ක ඉන්න පුලුවන් . අනික එයාලට අකමැති අය පාඩුවේ ඉන්න. එයාලා දෙන්නා එයාලගේ අඩු පාඩු හදා ගනියි. තමන්ගේ අඩු පාඩු තමන් හදා ගන්න. ඔයාලා දෙන්නා සතුටෙන් ඉන්න. හොරෙන් කරන්න ඕනේ දේවල් කරන ලෝකේ ඔයාලා එලිපිට ජීවත් වෙන එක ගැන ආඩම්බර වෙන්න.බබාලා වෙන්න එපා.වැඩිහිටියෝ වගේ මිනිස්සුන්ට කතා කරන්න.මෙහෙම ෆීල් වෙන මිනිස්සු කොටසක් මේ ලෝකේ ඉන්නවා කියලා නොදන්න බබාලා කවෘත් නෑනේ . ලැජ්ජයිනම් නොබලා ඉන්න.

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka7704 ปีที่แล้ว +19

    කවුරු මොනවා කිවුවාත් ඔයාලා ඉන්නෙ සතුට්න් නෙ ඒ ඇති
    ම්නිස්සුට ඕනි ව්දිහට අපි ජිවත් වෙන්න ඕනි නැ ඔයා දෙන්නා හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න ඕනි ආදරේයි දෙන්නාටම ...❤️
    බුදු සරණයි ...❤️😘

  • @AshaniSehani
    @AshaniSehani ปีที่แล้ว +4

    කවුරෑ මොනවා කිවුවත් ඔයලා දෙන්නා හරි ලස්සනට ආදරේ කරනවා මම නම් ඔය දෙන්නට මාරම ආසයි හැමදාමත් දෙන්නත් එක්ක සතුටින් ඉන්න ❤😊

  • @hashinimathushani4690
    @hashinimathushani4690 3 หลายเดือนก่อน

    කවුරැ මොනව කිවිවත් ඔයාල ඔයාලගෙ ගමන යන්න බුදු සරනයි ❤

  • @ashenanuraj7535
    @ashenanuraj7535 3 หลายเดือนก่อน

    Pirimi neti taramata hodai manike oyala me vidiyata hemadama satutin inna❤❤

  • @Cucuoos123
    @Cucuoos123 10 หลายเดือนก่อน +1

    God bless you both .Dont worry about the world.move on with your life

  • @sewwandijayasinha9412
    @sewwandijayasinha9412 4 หลายเดือนก่อน

    මගේ යාලුවෙක් ඉන්නවා gril කෙනෙක් එයත් ට්‍රාන්සර් වෙන ගමන් , ඇත්තටම මන් මෙහෙම දෙයක් දැන ගත්තේ ඒයාගෙන්❤
    එයාලත් සාමාන්‍ය මිනිස්සු , කාටවත් කරදරයක් නැතුව ජීවිතේ විදිනවා , කාවවත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මෙහෙම කපල්, ඔයාලා සතුටින් ඉන්න , වටේ ඉන්න මිනිස්සු මොනවා කීවත්, ඔයාලා විතරයි ඔයාලගේ ජීවිතේ ගැන දන්නේ ❤

    • @DillaShali
      @DillaShali  3 หลายเดือนก่อน

      ♥️🌹

  • @komarikoko901
    @komarikoko901 5 หลายเดือนก่อน +1

    තමන්ට ඕනි කෙනෙකුට ආදරය කරන්න... කාටවත්ම අවුලක් නැහැනේ. ❤

  • @ranjan-zi8mz
    @ranjan-zi8mz ปีที่แล้ว +5

    ආදරණීය දිල්ලා සහ ශාලි,
    මේ වීඩියෝ එක දැක්කට පස්සේ කමෙන්ට් එකක් දාන්නම ඕන කියලා හිතුණා.. ගොඩාක් අය ඔය දෙන්නව විවේචනය කරලා තියෙනවා කියලා දැක්කා.. ඉතින් ඔයාලා කිසිම වෙලාවක සැලෙන්න එපා.. මොකද ඔය දෙන්නට කවුරු නැතත් ඔය දෙන්නා ඉන්නවා කියලා තේරෙනවා.. ගොඩාක් මිනිස්සු සමලිංගික ප්‍රජාව ගැන දන්නේ නැ.. හරියට.. ඒක මේ ලංකාවේ මිනිස්සුන්ට තේරුම් කරන්නත් බෑ.. ඇත්තටම මේ 05 වෙනිදාට මටත් වයස අවුරුදු 30ක් වෙනවා.. මමත් ලංකාවේ ජීවත් වෙන Gay කෙනෙක්.. ඒත් ඒක ලෝකයට කියාගන්න බැරුව ජීවිතේ විඳවනවා අවුරුදු 30ක්.. මටත් ආසයි ඔයාලා වගේ ඔය වගේ රටකට ඇවිත් ආදරේ කරන්න.. ආදරයක් හොයා ගන්න.. ඒත් ඒ දේට මට වත්කමක් නෑ.. මගේ අම්මාව දාලා එන්නත් බෑ.. ඒ නිසා මගේ ජීවිතේ, මගේ ආදරේ මං කැප කරලා ජීවත් වෙනවා.. තව දෙයක් විඩීයෝ එකේ දාලා තිබ්බා දිල්ලා ඇයි පිරිමි කෙනෙක් හොයා ගත්තේ නැත්තේ කියලා අහලා තිබ්බා කියලා කිව්වා නේද? ඒ අයට ඔයා උත්තර දෙද්දි අහන්න.. ඒ අහන කෙනා පිරිමි කෙනෙක් නම් එයාට පුලුවන්ද කියලා තව පිරිමි කෙනෙක්ට ආදරේ කරන්න.. නැත්නම් ඒ අහන කෙනා ගැහැණු කෙනෙක් නම් තව ගැහැණු කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන්ද කියලා.. ඒවගේ තමයි සමලිංගික අපිටත් අපේම ලිංගයේ අයට තමයි ආදරේ හිතෙන්නේ, ආදරේ දැනෙන්නේ.. ඒක අපි හිතලා කරන දෙයක් නෙමේ, ඒක අපේ ඇතුළෙන්ම එන එකක් කියලා ඒ මිනිස්සු, ලංකාවේ මිනිස්සු කවදාවත් තේරුම් ගන්නේ නෑ.. ඒ අතින් ඔයාලා 2 ඒ ගැන තේරුම් කරන්න ගිහින් ඔයාලාගේ සතුට නැති කර ගන්නති එපා.. ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි..
    වාසනාවක් තිබුණොත් මාත් සමලිංගිකත්වය නීතිගත කළ රටකදී මගේ ජීවිතේ, මගේ ආදරේ විඳින්නම් .....

    • @DillaShali
      @DillaShali  ปีที่แล้ว +1

      Godak watina adahasak Thanks godak oya wage hithana aya unna nam me loke godak lassana wei adareii 🙏🏽❤️

  • @vaikai3635
    @vaikai3635 7 หลายเดือนก่อน

    Im a girl and me personally like wearing in a masculine way rather than girly girly. It is a way of living. Thats how we like to dress. It has nothing to do with sexual orientation. People who doesnt have any passion believes girls needs to be dressed in a certain way. How sad!
    About you two, you guyz are so wholesome. I know ur videos arent ur whole life but even in these short videos it really shows how amazing and wholesome ur love is. Dont even bat an eye on these comments. Live ur life to the fullest. ❤❤❤

  • @kawyatb4698
    @kawyatb4698 ปีที่แล้ว +26

    තමන් කැමති දේ විතරක් මේ ලෝකෙ තියෙන්න ඔනෙ, තමන් සතුටින් හිටියම ඇති කියල හිතන්න තරම් කුහක වෙන්න එපා. ලෝකෙ මිනිස්සු සතුටින් ඉන්න එක එක විදිහට. ඒක තමන් කැමති විදිහම වෙන්න ඕනෙ නෑ. හැමෝගෙම සතුටට ගරු කරන්න. ඒකයි උගත්කම . ඒකයි මනුස්සකම . Freedom is everything bro. Love is mutual . Live how u want. Thats is. Good luck 🤝🤝🤝🙏❤️

    • @dd-ws8ur
      @dd-ws8ur ปีที่แล้ว +2

      ඕක තේරුම් ගන්න බැරි හරක් ඉන්නේ ලංකාවේ .

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 10 หลายเดือนก่อน

    Beautiful love . ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ තමන් නතර වෙන්න ඕනි තමන්ට හරිම ආදරයක් ඇති තැනක .(ඉවසීම, ගෞරවය, තේරුම් ගැනීම, අනිකාගෙම වැරදි, අඩුපාඩු හොය හොය රණ්ඩු කරනවාට වඩා තමන්ගේ අඩුපාඩු හදාගෙන සාකච්ඡා කරගෙන ජීවත් වීම, වැඩිපුර කේන්ති යාම පාලනය කර ගැනීම, අන්න ඒවා තමයි නියම ආදරේ තියෙන දේවල්....................etc) 🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏be happy forever!!!!!!!!!!!!!!!!god bless both of u!!!!!!!!!!!♥️♥️♥️♥️♥️

  • @Vanhoff2761
    @Vanhoff2761 ปีที่แล้ว +4

    මම ඔයාලව දැනගෙන දැනට අවුරුදු දෙකක් තුනක් වගේ වෙන්නෙ ඒ දැක්ක දවසෙ ඉදන්ම මං ඔයාලා දෙන්නගේ වීඩියෝස් හැම එකක්ම බැලුවා සහ බලනවා❤️ ඒ හැම එක්කටම කමෙන්ටි කරනවා ඒ කමෙන්ටි එකක් පවා දාන්නෙ මං හරිම ආසාවෙන් අක්කි.. මොකද තමන්ගෙ සතුට වෙනුවෙන් ජීවිතේ දින්න අපේ කෙල්ලෝ දෙන්නෙක් 👊❤️ මන්ද මානසික සංස්කෘතිය බදාගෙන ජීවත් වෙන මිනිස්සුන්ට හොද කනේ පාරක් අදනම් දුන්නෙ රෙස්පෙක්ට්..🌷 good luck girls❤️‍🔥

    • @Sandu15772
      @Sandu15772 11 หลายเดือนก่อน +1

      Hi

  • @dilanbaby718
    @dilanbaby718 10 หลายเดือนก่อน +1

    ඔයාලා. දෙන්නා සතුටින් නම් කාගේවත් කතා ඕනි නෑ ජය වේවා❤❤❤❤

  • @Suwimali93
    @Suwimali93 ปีที่แล้ว +3

    ජීවිතේ විදවන කෙනෙක් තව කෙනෙක් මොනම විදිහට හරි ජීවිතේ විදිනව දකිද්දි ..සමහරක් අයට ඒව දරාගන්න අමාරුයි...අපිට ඕනතරම් එහෙම අය ජීවිතේ හම්බෙනව..... සතුටින් ඉන්න ඕව මොනවද ................................. 😊😊

  • @MalshiPrabodaniyapa
    @MalshiPrabodaniyapa ปีที่แล้ว +3

    ලංකාවේ සමහර මිනිසුන් ට හරි අමාරු ඇති මේ නිදහසේ ඉන්න මිනිසුන්ට කන්න බොන්න දීලා...ගෑනුත් නැතුව පිරිමි ත‍් නොවන උන් ඉන්නේ... ඕවා ගනන් ගන්න එපා ඩබලම සතුටින් ඉන්න . ආදරෙයි ♥️

  • @Yumiarmy
    @Yumiarmy 10 หลายเดือนก่อน +1

    කව්රුත් කියන ඒවා වැඩැක් නෑ..ඔයාලා දෙන්නා සතුටින් ආදරෙන් ඉන්නවා නම් ඒ ඇති😊❤...පරිස්සමින් ඉන්න හැමදාම...❤❤

  • @dureshatharangani5028
    @dureshatharangani5028 ปีที่แล้ว +6

    ලෝකෙට බම්බු ගහගන්න කියලා ඔයාලා සතුටින් ඉන්න අනේ❤❤❤

  • @Upe00
    @Upe00 5 หลายเดือนก่อน +1

    මුල ඉදන් ආයෙත් ඔයාලගේ පරන වීඩියෝ බලන මං 🥺

  • @thanujaperera6701
    @thanujaperera6701 ปีที่แล้ว +1

    මේ වගේ ප්ශ්න වලට උත්තර දෙන්නවත් අවශ්‍ය නෑ ඔයාලා.අපි ඕනී කෙනෙක් නතර වෙන්නේ අපිට දැනුණු තැන. එක ගැනුද පිරිමිද වයස අඩුද වැඩිද ලස්සනද කැතද කියන එක කොහේත්ම අදාල නෑ.ඒ දේවල් ගැන හොයලා බලලා ආදරේ කරනවා නම් ඇත්තටම ඒතන ආදරයක් නෑ තිබුනත් හේතුව වෙනස් වෙනකොට ආදරේ වෙනස් වෙන්න පුළුවන්.මං ආසම, ආදරේම දෙන්නෙක් ඔයාලා.හදවතින්ම ප්‍රර්ථනා කරනවා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න කියලා....❤❤

  • @SudeAlvisAlvis
    @SudeAlvisAlvis 18 วันที่ผ่านมา

    Oyala harema shoine

  • @dilaksimadushika4139
    @dilaksimadushika4139 ปีที่แล้ว +11

    නම් එක්කම කියන්න තිබ්බේ අක්කේ.. මෙහෙම උත්තර දුන්නත් ඔයාලා එයාලාට පිලිවල වැඩි වගේ..

  • @cipcip5140
    @cipcip5140 4 หลายเดือนก่อน

    අයියෝ ඔයාලා ඔය ගොන් පශ්න වලට උත්තර දෙන්න යන්න එපා,ඔයාල්ගෙ ජීවිතේ ඔයාලා විදින්න.කවුරුත් කියන දේවල් ගනන් ගන්න එපා

  • @thakshilaanuradha4034
    @thakshilaanuradha4034 ปีที่แล้ว +2

    මේ සමාජය ඉතා සංකීර්ණයි විවාහය කියන්නෙ කොල කෑල්ලකට සීමා උන දෙයක් නෙවෙයි නීත්‍යානුකූල විවාහය ගැන කතා කරන බොහෝ දෙනෙක් අතීතයේ වගේම අදත් තියෙනවා ක්‍රමයක් සාම්ප්‍රදායික චාරිත්‍රානුකූල විවාහ ක්‍රමය කියලා දෙයක්

  • @IreshaJeewanthi-x3m
    @IreshaJeewanthi-x3m 8 หลายเดือนก่อน

    සතුටින් ඉන්න ඔයාල

  • @lahiruudayanga8188
    @lahiruudayanga8188 ปีที่แล้ว +12

    Konde කපලා inna akka ගොඩක් ලස්සනයි ❤❤

  • @SajaniMaheshika-i2n
    @SajaniMaheshika-i2n 6 หลายเดือนก่อน

    Oyala wetenn epa akke mokda gdk ayta dennek nidahase sathutin iddi blan inn be.. oyal dennata api adrei gdak♥️♥️♥️♥️

  • @lalithperera1197
    @lalithperera1197 4 หลายเดือนก่อน

    මම වීඩියෝ එකේ මුල හරිය ටිකක් බලුවා, මුලින්ම ඔයගොල්ල පැහැදිලි කරන්න ඕනෙ මිනිසෙකුගේ ලිංගික දිශානතිය ගැන, හැමෝගෙම කැමැත්ත එකවගෙ නෙවෙයි කියලා පැහැදිලි කරා නම් හොඳ යි කියලා මං හිතන්නෙ, ඊට පස්සෙ උදාහරණ අරගෙන පැහැදිලි කරන්න තිබුනා, Anyway good luck guys ..

  • @akilaakila948
    @akilaakila948 7 หลายเดือนก่อน

    ලංකාවේ මෝඩ හැත්ත කියන දේවල් අහන්න එපා ❤❤❤

  • @LochaniSilva
    @LochaniSilva ปีที่แล้ว +1

    ඔව් උන්ගේ ළමයි හදාගන්න ඕනේ ඔයාලව පෙන්නලා මන් කියන්නේ මොකද ඔයාලා ඔයාලගේ උත්සාහයෙන් ජිවිතේ දිනලා ගමනක් ඇවිල්ලා ලස්සනට ඉන්නවා අපිට පේනවා රටකට ඇවිල්ලා ලස්සනට දියුණු වෙලා ඉන්නවා කිසිම කෙනෙක්ට කරදරයක් නොවී ඉතින් මන් කියන්නේ එයාලගේ ළමයින්ව හදාගන්න ඕනේ හරි නම් ඔයාලාව පෙන්නලා තමයි 🥰 පිස්සු මිනිස්සු කියන ඒවා ඔයාලා ගනන් ගත්තා නම් අද ඔයාලට ඔච්චර සාර්ථක වෙන්න බැ අක්කිලා හැමදාම සතුටින් ඉන්න මොන parshnne ආවත් ❤️🥺🌈

    • @DillaShali
      @DillaShali  ปีที่แล้ว +1

      Thanks dr watina adahasak 🙏🏽

    • @werangasampath7338
      @werangasampath7338 2 หลายเดือนก่อน

      @@DillaShali oyala denna karana kiyana rakiya katayuthu srawaprakarayen saarthaka weewa kiyala hadawathinma prarthana karanawa .oyala dennawa sathpaththini maniyan wahansege pihita aarakshawa rakawaranaya niŕantharayenma labeewa ...labeewa ...labeewa 🙏🙏🙏🙏🙏🙏

  • @hansikagayani6034
    @hansikagayani6034 ปีที่แล้ว +5

    Aththatama mata mage adare labune oyala denna nisa oyala dennata hamadamath adarei oyala denna nisa lamai hada ganna ba kiyala minissu oyalata agilla dik karata wadiya hithanna epa akke lankawe minissu hari gode widihata hithanne oyala oyalage jiwithe widinna adata mata mage adare labilaaurudu dekak api adare karanna oni apiata adare ayata me loke minissunta mara prshna thinne anunta agila dik karanna kalin thamnge lamai thaman hada ganna oni oyala denna ekka api innawa akke hari adarei oyala dennata hmadama sathutin parissamata inna ❤

  • @LakminipabasaraLakmini
    @LakminipabasaraLakmini 6 หลายเดือนก่อน

    Oya kauruth kiyana dewal ganan ganna epa akki oyala dennage jiwithe oyala denna lassanata gewanna man prarthana karanawa oyalata sathutin parissamin adaren inna labenna kiyala ☺️❤️❤️👊😚

  • @රුහි999
    @රුහි999 ปีที่แล้ว +14

    ආදරෙයි දෙන්නටම ❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න 😊 මම ආසම ලස්සන නිහතමානී ලස්සන චරිත දෙකක් 🤗🤗

    • @shaanshiyamali
      @shaanshiyamali ปีที่แล้ว

      ane nangila kauru monawa kiuwath. ganan ganna epa. oyala denna hemadamath sathutin Inna ❤❤❤❤❤❤❤❤❤

  • @ShamaNilanthika
    @ShamaNilanthika ปีที่แล้ว +1

    Mamanam harima ආදරෙයි oyala dennatama kaurumonawath kiuwata oyala sad wenna epa.

    • @DillaShali
      @DillaShali  ปีที่แล้ว

      Adarei apith Thanks♥️

  • @akilaakila948
    @akilaakila948 7 หลายเดือนก่อน

    දෙන්න හැමදාම සතුටින්.අපි දෙන්නත් ගේ කපල් එකක් ❤❤❤

  • @chamilakalyani6123
    @chamilakalyani6123 ปีที่แล้ว +2

    Kollek badala widina dukak api nam...oyala satutin inna eccharai.කාටවත් kagewat jeevita ජීවත් karawanna උපදෙස් දෙන්නේ ...හොඳටම පවුල් kana ayada?

  • @HansimaFernando
    @HansimaFernando 6 หลายเดือนก่อน

    Oyala hari ganu minissu badala divos venawata vada hodai oya vage adaren inna eka. Podi irisiyawak enawa dilla shalita love karana vidiha dakkama. Shoooi oya denna ❤❤❤❤

  • @imad_22
    @imad_22 11 หลายเดือนก่อน +1

    අැත්තට ම එ් වගේ මිනිස්සුන්ට උත්තර දුන්න පිලිවෙල වැඩියි 😒 නම් ගම් එක්කම කියන්න තිබ්බෙ 😒 මොනව වුණත් ඔයාල හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි අාදරෙයි දෙන්නට ම ♥ අපිට දෙන්නකො වීඩියො එකක් ඔයාලගෙ දවස ගතවෙන විදිය ගැන 😻 අනේ අාසයි 😥

  • @jinadarianoma5601
    @jinadarianoma5601 ปีที่แล้ว +1

    Shali shali mada gahana epa කලින් mada gewenne eyage oyala sathitin ලස්සනට inna තව කෙනෙක් ge sathuta දියුණුව දකින්නට bery කෙනෙක් අනික ලංකාවේ ඉපදිලා තියෙන්නෙ

  • @sansalasansala7392
    @sansalasansala7392 8 หลายเดือนก่อน

    Lassanata utthara dunna .lokayata bambu gahaganna kiyanna nagiyo.budu saranayi.prasana ne hemadama video danna e athi love you

  • @PresanganiSaumya
    @PresanganiSaumya 4 หลายเดือนก่อน

    මටනං හරිම දුකයි ඔයාලා දෙනාට මේ කියන කතා ගැන

  • @DiliniWalpalage
    @DiliniWalpalage 3 หลายเดือนก่อน

    Oyalage wage adarayak labenaeanam attatama hodai

  • @thilinilaksitha4425
    @thilinilaksitha4425 7 หลายเดือนก่อน

    Oyala hari lassanata uththara dunna.❤

  • @YamunaMalik-x2z
    @YamunaMalik-x2z ปีที่แล้ว +1

    ❤❤Oyala denena hemadama sathutineinnena. God bless both of you❤❤

  • @dulminimadushika3910
    @dulminimadushika3910 ปีที่แล้ว +2

    Aththatama godak ayge denuma mattama hrima adui.oyala e ayata anukampa krnna.pau ne 🤗

    • @Sandu15772
      @Sandu15772 11 หลายเดือนก่อน

      Hi

  • @jananiamarashinha967
    @jananiamarashinha967 ปีที่แล้ว +1

    Oyala harima adaniyai ❤❤❤

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 7 หลายเดือนก่อน

    Ane harima lassana adarayak.adareta pirimida gahanuda.wayasa.oya kisima deyak adala na.oyala denna harima hodai.mn hari adareyi.oyalata wish karanawa mn hadawathinma

    • @DillaShali
      @DillaShali  7 หลายเดือนก่อน

      Thnks anehh ♥️♥️

  • @DisanayakaDisanayaka-ey7cv
    @DisanayakaDisanayaka-ey7cv ปีที่แล้ว +1

    Oyala sathutin inna.karutha kiyana ewa nawathawanna apita bane.lankawe ohoma thai ane.kauru mona kiwwatha api adareine❤❤❤❤❤

  • @Sandu15772
    @Sandu15772 ปีที่แล้ว +1

    Any maharagama girl...😊

  • @sameeramaduranga5830
    @sameeramaduranga5830 ปีที่แล้ว +1

    ලංකාවේ උන්ට තියෙන ප්‍රශ්නඅනුන්ගේ ලබ්බවල් හොයනවට වැඩියතමන්ගෙ එකක් හොයාගෙන හිටිය නංඉවරයි.

  • @DiliniWalpalage
    @DiliniWalpalage 3 หลายเดือนก่อน

    Oyala denna attatama hodai adaren ennawa satutin enna

  • @sandunimalshani-n7f
    @sandunimalshani-n7f 8 หลายเดือนก่อน

    Monawa unath man nam asa denek oya adare ta genu pirimi adala naha ❤

    • @DillaShali
      @DillaShali  8 หลายเดือนก่อน

      ♥️✨

  • @harshanauvindu1570
    @harshanauvindu1570 ปีที่แล้ว +1

    Nangiyo oya sathutin inna un neme oya eka eka gon parsna ahanne oya prasna ahana ekkutawath awanka adarayak nayhi un nangiyo ekai mama rasi akka mathakada mawa oyala dennata patiyo sathutin inna hamadama adare kiyanne oyala denna gatha karana jeewitheta thamai naththam me babala hadannama oni neethiyen badinnama oni ehema ekak adreta oni kiyalama na pisso oya. Dana ewa apita wadak na adareta adare karanna echcharai bs manika 2nnatama mgae nangila

  • @mayuriharshika4709
    @mayuriharshika4709 ปีที่แล้ว +7

    සමලින්ගික කෙනෙක්ට මෙ තමන්ගෙ කෙනා කියලා ලෝකයක් ඉස්සරහ කියන්න පුලුවන් කියන්නෙම ලොකු ජයග්‍රහණය ක්.❤
    මන් දකින විදියට .මොකද ලන්කාවේ එ වගේ ගොඩක් අය කැමති ආදරේ හන්ගන් ඉන්න .කව්රුත් දැන ගන්නවට කැමති නැ එ ගැන ..ඒකට බයයි..
    එ අතින් ඔයාලා මාරයි ..❤

    • @DillaShali
      @DillaShali  ปีที่แล้ว

      Apith kemathie hemoma eliyata enavata Thanks dr ❤️

  • @prasangapradeep9987
    @prasangapradeep9987 ปีที่แล้ว +3

    Oyalage jiwithe oyala widinna ane widawanna nemei hamogema pasna wisadanna yanna uwamana na oyage eyage gedarin kamathi nam echcharai 😍🤩😍🤩

  • @chapahettiarachchi-s8h
    @chapahettiarachchi-s8h 5 หลายเดือนก่อน

    Ana minissu kiyana da ahanna epa sathutin inna sathuta mata thama jiwatha gawanna

  • @amithakusum5673
    @amithakusum5673 ปีที่แล้ว +1

    Ayiyo ganan gann epa akkiyo.kohom hitiyath minissunt weradi . Apit oni vidiyat api jiwath wenn oni .mama godak kemathi oyalat .hebei niyamai katawa maruu bs oyata parissamat sathutin inn hemadam❤❤❤❤

  • @YamunaKanthi
    @YamunaKanthi ปีที่แล้ว +2

    අනේ අදනිකන් සතුටක් නැහැවගේ මගේ❤ඛිටිඑක වැඩිඋනාවගේ ඔවට උත්තර සපයන්න ඵපා සතුටින්ඉන්න සුවපත්වෙිවා

  • @suviniethagagasingha-mq6jn
    @suviniethagagasingha-mq6jn 7 หลายเดือนก่อน

    Budu saranai ❤❤❤

  • @DiliniWalpalage
    @DiliniWalpalage 3 หลายเดือนก่อน

    Oyala satutin enna aka aka kata ganan ganna apa

  • @Hdhdhdshss
    @Hdhdhdshss 9 หลายเดือนก่อน

    ට්‍රැක්ලන්තෙ උන්ගෙ ඔලු හදන්න යන්න එපා බං.අපරාදෙ උඹලගෙ කාලය ..තමන්ට ඕන ,තමන් කැමති ජීවිතේ ගතකරන්න.

  • @ireshamaduwanthi8016
    @ireshamaduwanthi8016 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් ඉන්න දෙන්නාම ❤ බුදු සරණයි

  • @inoshahettiarachchi9730
    @inoshahettiarachchi9730 ปีที่แล้ว

    Ridenna uththara denna ona thanadi ridenna uththara denna one. Oyala denna niyamai.dillata shali loku shakthiyak wagema dillagen shalitath loku arakshawak labenawa kiyala mt penawa.eka thama partner kenek gen wenna one.mechchara loke diyunu weddi gon moda minissuth innawa.hagim danim nathi yanthra wage.daruwanta ugannanna one ගණන් hadanawa wage සූත්‍රයකට jiwath wenna neme adare danena thana jiwath wenna.kauru kohoma kiuwath mn oyala dennata mara vidiyata respect karanawa.oyala dennage hasirima bohoma hodai. oyalata mn kiyala thiyanawa adare amathaka karala hitapu mt adare danenna gaththe oyala denna nisa kiyala.hamadamath adaren inna. Ubala denna mt mage sahodarayo dennek wage. Lankawedi ikmanatama api hamba wemu. Budu saranai Jesu pihitai

    • @DillaShali
      @DillaShali  ปีที่แล้ว +1

      Thanks dr adareii ♥️

  • @ගීතිකා
    @ගීතිකා 3 หลายเดือนก่อน

    Pala aeti rukatane gal gahanne kiyala oyala oyalage gamana yanna namgi .minissu kanna bonna denne ne neda oyala hoyagana oyala kanawanam adinawanam wate inna ayagen wedak ne .

  • @MadushaniFernando-c8s
    @MadushaniFernando-c8s ปีที่แล้ว

    Lankawe unge manasika thathwe hita ganna puluwan..oyala sathutin jewath wenna.achcharai💚💐

    • @Sandu15772
      @Sandu15772 11 หลายเดือนก่อน

      Hi

  • @kamaldeepthi6093
    @kamaldeepthi6093 ปีที่แล้ว +2

    Aththatama hama prashnekatama sarthakava uththara Dunna Akke🤗 boruvata oyalata banina ayata🙄 Hoda uththarayak 😁💗👍lovers latath video ekak genna hode 💙💙💙💙adareiiii🤗💙

  • @NeelWijesuriya-pl5dp
    @NeelWijesuriya-pl5dp ปีที่แล้ว

    ඔයාලා සතුටින් ඉන්න.සමහරක් ඉරිසියයි ලස්සනට සතුටින් ජිවත් වෙනවට කවුරැ හරි..පිස්සු ගනන් ගන්න එපා...හොදයි මෙහෙම විඩියෝ දැම්මේ දැන් කටවල් වැහෙයි..

  • @thakshilaanuradha4034
    @thakshilaanuradha4034 ปีที่แล้ว

    ඔවුන්ගේ කැමැත්ත එයනම් ඒකට කවුරුත් මොකුත් කියලා වැඩක් නෑ ඔවුන්ටද සමාජයේ ජීවත් වීමට අයිතියක් තියෙනවා

    • @Sandu15772
      @Sandu15772 11 หลายเดือนก่อน

      Hi

  • @SanjeewaPriyantha-mo2qq
    @SanjeewaPriyantha-mo2qq ปีที่แล้ว +3

    ❤❤❤❤❤ හැම දාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @Rasika-m8z
    @Rasika-m8z ปีที่แล้ว

    Oyala jiwath wenne oyalata oni widihata ne wena ayata oni widihata neweine loke oyala witharak newei thawa sehenna pirisak innawa kello kello boys boys la ne dennata denna adarenam ethanin eha thawath deyak ne oyala owwa gananganne nethiwa idiriyata jiwithe widinna good luck

    • @Sandu15772
      @Sandu15772 11 หลายเดือนก่อน

      Hi

  • @YamunaKanthi
    @YamunaKanthi ปีที่แล้ว

    sali.dilla.අදසතුටින්..නැහැ
    dilla
    කෙටිටුවෙලා..සනිපනැද්ද.කාලේඅපරාදේ,,සුවපත්වෙිවා

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว +1

    ආදරෙයි හොඳින් inna .budusaranai deergau wewa

  • @MadushaniIresha-n3k
    @MadushaniIresha-n3k ปีที่แล้ว +1

    Don’t worry about it don’t care 🤷‍♀️

  • @MalkiSilva
    @MalkiSilva ปีที่แล้ว +1

    Don't worry sister ❤we love your life

  • @yamunamalik9776
    @yamunamalik9776 ปีที่แล้ว

    ♥♥Avanka Adarayata Jathi, Agame, kula, Gahenu Pirimi kiyala bedayake nehe. Ekeekena balana vidiyata therume gannena vidiyata eya venae venva. Manuseakami vedagath. Oyala dennena Sathutine, Oyala dennenagema demavepiyanetath Salakagena idiriyata yannena Mama hadavathinema Suba pathnava.God bless both of you.♥♥

  • @MangalapriyaKandamby
    @MangalapriyaKandamby ปีที่แล้ว +4

    Man nam asama couple ekak❤

  • @silentgirl-gq1dg
    @silentgirl-gq1dg ปีที่แล้ว +2

    Mn tharahayi 😒😏 heaterla gena kiyala apiwa amathaka wela 😭 oyalata adare karana aya genath video ekak one 😁❤️ sathutin inna akkila denna

  • @hemalimuditha2773
    @hemalimuditha2773 ปีที่แล้ว +4

    Aiya tama lassana..akkit wada..ummmaa..aiyata kemathi ❤❤❤

  • @hansikagayani6034
    @hansikagayani6034 ปีที่แล้ว

    Loke palaweniyata adare karana denna me denna neweine anthimata adare karana kello dennath me denna neweine ai me dennata baninne lankawe dan oni tharam ohoma couple innawa Jiwithe widinna minissunta widinna denna eyala kamathi widihata eyala denna kala bila inne oya banina ayage salli walin neweine minissu therum ganna adare danuna thana minissu nawathinawa kelloda kolloda adala na ithin thamata galapena kena ekka hiwath wenna thamanta aithiyak thinawa eka wate inna minissu prshnayak kara ganna epa

  • @nadidisanayeka2654
    @nadidisanayeka2654 ปีที่แล้ว

    Katha hadanna kata barida,oylge game eka ghala sathutin innala Hamadama,kagewath katha wadak na ,api Hamadama oyal adarei, my favorite couple,❤

  • @salikasalika2207
    @salikasalika2207 ปีที่แล้ว +1

    Prank video ekak oni ane adaraya kiyana eke therumawath dannathi unge pal heli walata yata nowi innaaaaa

  • @dilshanidilshani-xn5ob
    @dilshanidilshani-xn5ob ปีที่แล้ว +3

    ශාලි අක්කි මහත් වෙලා 🥰

  • @iduminimeriyan105
    @iduminimeriyan105 ปีที่แล้ว +1

    Hemadama mama oyala samagaiii❤🎉 congratulation

  • @str_2384
    @str_2384 ปีที่แล้ว +4

    Well said sisters❤🎉
    Òyala lesbians widiyata comeout una widiya kiyanna puluwanda❤

  • @arunipriyanthi7220
    @arunipriyanthi7220 ปีที่แล้ว +1

    Api lankawe idan deanuth kiyanawa thamunla wage gon geanu nisa samajaya vinasa weanwa,geanu ,,, pirimi kasada badine. Geannu,geanu...eka wage deakka mona karandada,me wage manasika leada tiyana geanunta nitiean monawa hari deak karala lankawata me wage wasangatha walata enna deanne ne...
    Wearadi karala yako mun deana loku katha

  • @dhanieshaperera64
    @dhanieshaperera64 ปีที่แล้ว +1

    Pissu appa oyala owa ganan ganna epa mamanam asai oyalata love you loads machanla oyalage kemaththa supiri sudola❤❤

  • @KumudiniKaushalya-s3y
    @KumudiniKaushalya-s3y ปีที่แล้ว

    Harima lassana kapal ekak.godak adarei oya dennata

    • @Sandu15772
      @Sandu15772 11 หลายเดือนก่อน

      Hi

  • @ishadirasangika7329
    @ishadirasangika7329 ปีที่แล้ว

    Man asama denna.eththatama jivithe vidinawa oyala.oyala sathutin inna hemadama.adarei godak.

  • @nilanikulasuriyakulasuriya1071
    @nilanikulasuriyakulasuriya1071 ปีที่แล้ว +1

    Katawat one vididiyata apata jiwat wanna be api apata one vidiyata jiwat one a nisa owa ganan ganna apa oyala oyala satutin inne nangi budusaranai oyalata ❤❤❤❤

  • @DeepaDeepa-c9g
    @DeepaDeepa-c9g 3 หลายเดือนก่อน

    Oyalata katha karann obi

  • @Thinuriakshika
    @Thinuriakshika 21 วันที่ผ่านมา

    මේ ශ්‍ර්‍රි ලංකාවේ ඉන්න අය අනුන් ගැන හොයනවට වඩා තමන් ගැනවත් හොයන්නෙ නැතුව ඇති 😂😂 අක්කිලා දෙන්නට ඕනී විදිහට ජීවත් වෙන්න අනේ අන්න ඒකයි ලස්සන මාත් ලෙස්බියන් අක්කියො good luk ❤❤❤

  • @vbpadmalatha
    @vbpadmalatha ปีที่แล้ว +2

    හරිම හොඳ ආදරයක❤❤

  • @indifreesia846
    @indifreesia846 ปีที่แล้ว

    Sex මත Love කියන එක ගොඩනැගෙනවා නම් ඒ සම්බන්ධ කම් දීර්ඝ කාළයක් පවතින්නෙ නෑ

    • @Sandu15772
      @Sandu15772 11 หลายเดือนก่อน

      Hi

  • @jmadikari1825
    @jmadikari1825 ปีที่แล้ว +3

    Apith innawoooo❤❤❤

  • @NeelWijesuriya-pl5dp
    @NeelWijesuriya-pl5dp ปีที่แล้ว

    අනිත් එක ඔයාලට අවුලක් නැත්තම් අනිත් එවුන්ට අමාරුව මොකක්ද

  • @pushpamala5648
    @pushpamala5648 ปีที่แล้ว

    "mal kakulakata adarei kiyannathahanam na punchi samanalunta"oyaladenna dakinna katha karannaboho asawen sinnemama. Oyla mage f . b.ekaballa mata pilithuru denna hode adarei.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤