May wage.nandammala.innawane.futhala.futhala.ganu.gaththata.passe.nandammala.passei.hathuru.kamkaranawa..meun.yakku.marenna.inna.nake.aundalla.faul.venasa.karanawa.
Best drama. My school period. Beautiful memories. Unforgettable days. 14 inch Panasonic black&white used car batteries. Thank you my friend uploaded this drama.
when i firt saw this it was the 80s.....and i was a child ......it has many memories in it of all of my grandprents , uncles aunts and parents commenting on every episode....wish i too can go back in time ....super teledrama and best actors and acctess like denawaka hamine and daya etc ....please ifnyou can arrnge a reunion of the crew and have a discussion people will love to see them ....
I was happy much my school era because of simple life styles and no big plans like this drama this is really great. Thanks lots mr madawa. Tharuwansarani obata make us happy
Yes! His name was Chulani Rohitha Samaraweera. A student of late Mr. Dhamma Jagoda's drama school who had a deep voice. I think still he lives but in a silent mode. He acted in very special film th-cam.com/video/aqhSXcK33TE/w-d-xo.html
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
උදය රට යන ටික තාමත් හිතෙ තිනවා.ගිහින් ඇවිත් ගෙ හදන ටික.ලස්සනයි නිවන් සුව
කන්දේ ගෙදර නාටිටිය දාන්න කො
May wage.nandammala.innawane.futhala.futhala.ganu.gaththata.passe.nandammala.passei.hathuru.kamkaranawa..meun.yakku.marenna.inna.nake.aundalla.faul.venasa.karanawa.
අනේඅද මන් දැක්කෙ.දුකයි
❤
දෙනවක හාමිනේ මරු අනේ..😊 එතුමියට නිවන් සුව ලැබේවා 🙏🙏
මේ ටෙලිය විකාශනය වන විට අපිට ටී වී එකක් තිබුනේ නෑ.අල්ලපු ගෙදර ගිහින් බැලුවේ.සමහර කොටස් මග්ස් හැරුන්නා.මෙහි එන චරිත අතර බාස් උන්නැහේ විශේශ කෙනෙක් ❤ ලස්සන ඇමි කතාවක් ස්තූතියි රූපවාහිනී 🙏
ඡීවිත වල තියෙන සරල කම ..
ඒ වගේ කාලෙක මාත් හිටියා හරි උුකයි මෙි කාලයත් එක්ක බලනකොට.. ලස්සන ටෙලිනාට්‍යය ....
මම සිංහල වලින් බලන්නේ පැරණි ටෙලි විතරයි . මේක ඉතාමත් රසවත් වගේම ඒ දේවල් මේ කාලයටත් ඉතාමත් වැදගත්
මුල ඉදලම බැලුවා හරිම ලස්සණයි
මේ වගේ පැරණි, රසවින්දනයක් සහිත නිර්මාණ පළ කිරීම ගොඩක් වටිනවා. ස්තුතියි.💜
මම පොඩි කාලේ අම්මයි අක්කලා එක්කයි මේ කථාව බලන්න යනවා. වෙන ගෙදරකට. . එදා මට එච්චර තේරුමක් නෑ ඒත් අද බලද්දි තේරෙනවා මොන තරම් ලස්සන කථාවක්ද කියලා
මම බලපු හොදම ටෙලි නාට්‍යය වලින් එකක්. 90 දශකයේ තමා මම මේක මුලින්ම දැක්කේ.මේවට තමයි නාට්‍යය කියන්නේ. තාත්විකයි. දැන් නාට්‍යය නැහැ ලංකාවේ. බහුබූත තියෙන්නේ. ඇත්තටම ඔය වගේ නාට්‍යය ආයිත් බිහි නොවෙන එක ගැන කනගාටුයි. පරණ මතකයන් අලුත් කල ඔබට ස්තුතියි.
ඔබටත් බොහෝම ස්තූතියි
Aka nm atha dan teledrama balanawata wadiye mn dan balanne me drama harima lassanai ane issara drama
නඩරාජා සිවම්. බොහොම යහපත් මහත්මයෙක්
Harima asa hithenawa katha karana widihata
බොහොම ස්තුති සර් තව ටෙලිනාට්‍ය තියෙනවා නම් අප්ලෝඩ් කරන්න
ගොඩක් ස්තූතියි ඔබට...ගොඩක් ලස්සනයි..
Kaleye mau weneseke arumee❤❤❤❤❤😢
මේ කතාවෙ පෙති කීයකින්. මිනිසුන්ට ආදර්ශය සපයනවද මෙන්න නාට්‍ය නලු නිලියොන්ගෙ නිරහන්කාර කම දායක වූ සියලු දෙනාට බුදු සරනයි නිරෝගි සුවය ලෙබේවා ජීවිතයෙන් සමුගෙන එති අය අප අතරම ඉපදේවා
Lassene jiviteyak,apite ahimi unaa😢😢😢
හරිම ලස්සනයි.මම කැමැතිම naluwa udayarathna.mama udayarathnage තොරතුරු hoyaddi thamai maya dana ganna ලැබුණේ ගොඩාක් dukai udayarathnage viyowa gana
Aeyalashshanai kiyala wennethi🤓🤓🙄
Best drama. My school period. Beautiful memories. Unforgettable days. 14 inch Panasonic black&white used car batteries. Thank you my friend uploaded this drama.
very nice drama closer to our life s 30 years before see but like today hou running time. very fast
Thanks a lot! friend
Indeed!! Thanks a lot!!
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
👍 .බුමුතුරුණු නාට්‍යත් දාන්න
ලස්සනයි ,සරලය්,සුන්දරය් ,හිත නිවෙනව..දැන් වගේ කුනුහරුප නෑ,
Lassanai kathawa api podikale beluwa
ඒ කාලෙ අපේ ගෙදර කලු සුදු 14 tv එකක් තිබුනා ගමේ ගෙවල් කිහිපයකින් අපේ ගෙදර තමා තිබුණේ අහල පහල පවුල් 4, 5 කට්ටිය එනව බලන්න ඒ කාලෙ මේ නාට්‍ය ගියෙ උදේ 10. 30 වගේ මතක
2024/12/16 waching ....
Cool drama.....
අපිත් අල්ලපු ගෙදරින් බැලුවේ
meeva thamaie lassana katha .mee nalu niliyo kochchara vedagathda aee vageema vatina sampath mee aeya
ලස්සනයි
ගොඩක් පිං ඔබට
මම ඉපදුනේ 1986.මේක බලනකොට මට අවුරුදු දෙකයි.
Api punchi kale balapu kata harima lassanai den tiyena kata nodakin
Lassanai mama kamathi parani drama balanna thank you 👍
ලාහිරුදහසක් බලනකොට මට අවුරුදු 20යි
when i firt saw this it was the 80s.....and i was a child ......it has many memories in it of all of my grandprents , uncles aunts and parents commenting on every episode....wish i too can go back in time ....super teledrama and best actors and acctess like denawaka hamine and daya etc ....please ifnyou can arrnge a reunion of the crew and have a discussion people will love to see them ....
Thanks!!! But I'm just only uploading the teledreamas.
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
i feel you martina
මම ලංකාවේ බොහෝ පලාත්වල සංචාරය කර තියෙනවා...මේ නාට්‍ය යේ තිබෙන පරිසර සෞන්දර්ය අද ලංකාවේ කලාතුරකින් පමණි දකින්නට ලැබෙන්නේ....බෙරේ පලුවකුත් නෑලු කරපු දේකුත් නෑලු...අද තත්වය එයයි....කාලකණ්ණි දේසපාලුවන් සහ රට දැය ගැන නොසිතන නිලධාරීන් නිසා රට අගාධයට යවා ඇත
Lankawe 2wana Tele Film eka
me wage tele film aye dakinn laben na etharam lassanai
Mevage parana nattya mama Hoya hoyaa balanava.e kale hari saralai sundarai.den thiyana Eva wikara
Thanks a lot.
Sapumal Moragoda You're welcome
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
harima thathwikai anel.dan kathawage nemei.api school yanakale athari athara baluwe.thanls obata downlord kalata.
ඔබට බොහෝම ස්තූතියි!!!
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
thanks a lot.
You are welcome
me drama eka godak lassanai dan thiyana ewa wage newei issara godak cham vidihata minissu jeevath wela thiyenne...piliwalai...... thanks...
ඔබේ අදහසට ගොඩක් ස්තූතියි
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
Thank you Madhawa
Muditha Nanayakkara You're welcome
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
අවුරුදු විසි නමේකට
පස්සෙ හරි දුකයි.
thanks,...
You're welcome
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
❤❤
Me kathawen kiyanne ratagihin hambakarala esalliwalin andawela jeevita vinasa kara ganimai.Ewagema Dimuthumuthu Kathawen kiyanne rata gihin salli genath mole pavichchikarala diyunu wena vidiyai. Mokada ekale ratayanna patangaththu kalayai.lassanama katha.
Jiivemane katha,
මෙම නලුනිලියන් දෙබස් කියන ආකාරයෙන් ටෙලියක් බලනව කියල හැඟීමක් දැනෙන්නෑ අපිත් එම ස්තානයේ ම ඉන්නව කියන හැඟීමක් දැනෙන්නෙ .අඩු තාක්ෂණයෙන් කරපු නිර්මාණ උනත් ඒ සැබෑපරිසරයේ ශබ්ද සංකලනය හොඳින් තිබෙනව පසුබිම් සංගීතයේ බටනලා හඬ පේක්ශකයා අතීතයට ගෙනියනවා දැන් වගේ ලයිට් වලින් නලුනිලියන් වර්ණ කිරීමක් නෑ,සවුන්ඩ් ඉෆෙක්ට් නෑ ස්වාභාවික පරිසරයේ මිනිස්සු දෙබස් නරබන්නාට මානසික සැහැල්ලු බාවයක් ගෙනදෙනව.
bohoma thanx
You're welcome!!!
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
මුළු ශ්‍රී ලාංකික අනන්‍යතාවයන් ඔක්කොම එකට කැටි කළ නාට්‍ය ක්.
ලා හිරු දහසක් ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා ඉන්පසු රිය අනතුරකට ලක්වූ අතර බොහෝ කාලයක් එතුමා කලාවෙන් ඈත්ව සිටියා. නමුත් වසර 30කට පමණ පසු එතුමා සහ එතුමාගේ දියණිය අයිෂ්චර්යා සමරවීර මංගල ගමන චිත්‍රපටියට රංගනයෙන් දායක වූවා. එය ලෝකයේ ඉතාම කෙටි කාලයකින් නිපද වූ චිත්‍රපටිය ලෙස ගිනස් වාර්තාවක් ද තැබුවා.
රෝහිත සමරවීර එසේත් නැත්තම් උදයරත්න ගේ අද රූපකාය බලන්න කැමති අය මේ link එක වෙත යන්න. ඔබට එතුමාව හඳුනාගන්න පුළුවන් ද බලන්න!!!
th-cam.com/video/7UTekLP6Fao/w-d-xo.html
Please brother .නැව ගිලුනත් ben chun movie eka danna
superb
Thanks!!!
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
❤❤❤❤❤❤❤
Denawaka hamine man Asama niliyak.eka davasak hari dakinna pinak Nathi unane.
Me kathawe ragapapu aya gana wisthara tikak danawanm hari api asai danaganna ayala gana
❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
නාට්‍යයක් බලනවා කියලා හිතාගන්නවත් බැ
I was happy much my school era because of simple life styles and no big plans like this drama this is really great. Thanks lots mr madawa. Tharuwansarani obata make us happy
You are welcome Prabath. Theruwan Saranai. :D
Mama Katrina me wage teledama balannamai
harima arthawath telenatyak...man harima kemathi me wage telenatya balanna...den thiyena katha monada bahubhutha...
ඒක ඇත්ත! බොහෝම ස්තූතියි ඔබේ අදහසට!! මේවා තමයි නියම ටෙලිනාට්‍ය කියන්නේ.
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
Mama pasel yana kale me drama eka keruwe 80ganan wala loku bas ge hamine karunarathna iskole matthumala netum thicher mama netum ඉගෙන gatte eyagen
ජවුසන්,ජවුසන්,ජවුසන්...නියම කතාව
:D :D :D
best teledrama Sri Lanka ever produced
Thanks a lot Anil!
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
පන්නල මාකදුර බඩල්ගම දූනගහ අද වෙනකොට කොච්චර වෙනස් වෙලාද...ඒ කාලෙ තිබුන ලස්සන අද නෑ
Oyatat kawadahare ea teka tama sedda venne🤪
@@indirapriyadarshani6773 😄
මුන් කොහොමද පැයෙන් දෙකෙන් වාද්දුව යන්නේ.
@@rohanfernando6558
ගොන් වස්සෙක් උබ
Apith badalgama siriyo eka laga hitiya
Duki lassni😢😢😢😍😍😍😍😍😍👌👌👌👌👌👌👌👌👌👌👌👌
Pab
Ane ethumata niwan suwa atwewa
ඉස්සර අපි වතුර ඇද්දෙත් මෙහෙම තමා
It was sad that most of the main actors in this tele drama never seen in television after ...
Yes! His name was Chulani Rohitha Samaraweera. A student of late Mr. Dhamma Jagoda's drama school who had a deep voice. I think still he lives but in a silent mode. He acted in very special film th-cam.com/video/aqhSXcK33TE/w-d-xo.html
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
Aurudu 2 lamayekutanam kata balanna be
Dan thiyena Katha valata vada godak Lassanai kochchra baluvath epa venne naha
That's true Dilki!! Thanks!!!
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
Nimal Lakshpathiarachchi neda?
ඔව්
Dan nalu niliyo paradai,rangapama etama sobahawikai,dan inna ayata gami charita karanna ba gym gihin angahadagena,konda kelin karagena..eyalata natanna nam puluwan et mewa balanakotai hitenne api tele drama kiyala monada balanne kiyala...
😔😔😔😔😔
kochara beluwath apawenne hotha athithayata yanawa
Of course!!! These teledramas never die!!! Thanks!!!
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
me naluwa " Podi Wije " Film eke hitiyada ?
ඒක නම් මම හරියට දන්නේ නැහැ.
මේන්න මහින්දත් ඉන්නවා 😁
Katawa pahadiliwa pennaney...
Meka 1985 wageda bn
1984