පාර්ලිමේන්තුවේ කෑම එකේ මිල වැඩි කිරීම ගැන මහජනතාව දැක්වූ මරේ මරු අදහස් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    පාර්ලිමේන්තුවේ කෑම එකේ මිල වැඩි කිරීම ගැන මහජනතාව දැක්වූ මරේ මරු අදහස් - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #parliament #people
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 382

  • @indikaprasanna2488
    @indikaprasanna2488 15 วันที่ผ่านมา +108

    පුදුමයි හිරු එකට මේකට විරුද්ධව එකෙක් හොයා ගන්න බැරි උන එකට 😃

    • @Sanjeewa_Arunasiri
      @Sanjeewa_Arunasiri 15 วันที่ผ่านมา +6

      සිරාවටම මාත් බැලුවෙ ඒකමයි

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 15 วันที่ผ่านมา +2

      Ekne mth bluwe😅

    • @ThanojaNuwan
      @ThanojaNuwan 15 วันที่ผ่านมา +4

      සාහාතික ඇත්ත ඔයි

    • @rushikapeiris2415
      @rushikapeiris2415 15 วันที่ผ่านมา +2

      ඇත්තමයි 😂😂😂😂

    • @UniqueCreation16
      @UniqueCreation16 15 วันที่ผ่านมา +2

      Math baluwe ekamai 😂

  • @gayansameera9485
    @gayansameera9485 14 วันที่ผ่านมา +17

    අම්මෝඕඕඕ හිරු ඔයාට කවුරුත් හොයාගන්න බැරි උනාද කීයක් හරි දීලවත් 😂😂😂😂 මේකත් නෙගටිව් දකින එකෙක්😢😢

  • @monaperera8017
    @monaperera8017 15 วันที่ผ่านมา +67

    තව වැඩි කරන්න❤

  • @Nimarlls
    @Nimarlls 15 วันที่ผ่านมา +64

    මයික් එක අල්ලන එකාට රෙවිලා ඉන්න් මිනිස්සු ආණ්ඩුවෙ හොද කියනකොට

    • @Chamodyak6r
      @Chamodyak6r 14 วันที่ผ่านมา +1

      😂

  • @මුතුවරුසා
    @මුතුවරුසා 14 วันที่ผ่านมา +9

    පිංගුත්තර කෑම ඉවරයි......බඩු මිල වැඩි වෙනකොට පාර්මේන්තුවේ හෑමදේම වැඩි කරන්න ඕනා.....මොන ආණ්ඩුව ආවත් වෙනස් නොවෙන්න හදන්න ඕන

  • @MadushaDilhan-v2i
    @MadushaDilhan-v2i 15 วันที่ผ่านมา +9

    හොද දෙයක්

  • @sudeeraperera877
    @sudeeraperera877 15 วันที่ผ่านมา +97

    2000 නෙවෙයි 5000 ක් වත් කරන්න ඕන පින් බතාලට

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 15 วันที่ผ่านมา

      Ahema vei mokada thava tika davasakin hall 400 vei athakan poddak inna

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 15 วันที่ผ่านมา

      Aneou❤❤❤❤❤❤❤

    • @pasindulaksanda5496
      @pasindulaksanda5496 15 วันที่ผ่านมา

      ලංකාවේ ඉන්නෙ ඉරිසියා කාරයෝ නේමේනම් මේක බලලවත් තමන්ගෙ මහන්සියන් ගොඩ ගිහිල්ල අනුන්ගේ දේ හොයන උන් විතරක් ලයික් කරපල්ලා .... පිනට හම්බෙන එක බලාපොරොත්තු නොවෙන උන්

    • @nalakaayodya887
      @nalakaayodya887 15 วันที่ผ่านมา

      ඔව් බන්

    • @lakshithakaushalya
      @lakshithakaushalya 14 วันที่ผ่านมา

      50000 පඩිය ඉවරයි😂හොද වැඩේ

  • @rasikasamarawickrama6117
    @rasikasamarawickrama6117 15 วันที่ผ่านมา +20

    තව වැඩි කරන්න ඔන

  • @ThanojaNuwan
    @ThanojaNuwan 15 วันที่ผ่านมา +12

    ඇත්තට හොදයි ඕකුන්ට නිකන් කන්න දෙන්න හොද නැ ඔවුන්ටත් අපේ දුක තෙරෙන්න ඔනි

  • @EgDayananda-dv9wd
    @EgDayananda-dv9wd 14 วันที่ผ่านมา +3

    කල සුපිරිම වැඩක් අනිත් වැඩක් මෙහෙම උනානම් තවත් සුපිරියි

  • @canyfernando9473
    @canyfernando9473 15 วันที่ผ่านมา +23

    අපි පාරෙ විකුනන බත් පැකට් එකක් ගන්නේ රු. 250 - 300 ට. ඒ චන්දෙ දීපු අපි. අපිට සුබ සෙත සලස්සන්න ඉදිරිපත්වුන කට්ටිය හොඳට කාලබීල ඉන්න එක අපිට ජොලි.ඉතුරු හරියත් කයිද

  • @liyanagawijesiri-hz3di
    @liyanagawijesiri-hz3di 15 วันที่ผ่านมา +13

    වැඩි දවස් නොගිහින් දීමනාවක් ලැබෙනු ඇත.

  • @AnushaRanasinghe-p8w
    @AnushaRanasinghe-p8w 14 วันที่ผ่านมา +5

    හිරුට ආදරෙයි.ඔය වගේ ඇත්ත දේ දාන්න

  • @kalum3720
    @kalum3720 15 วันที่ผ่านมา +19

    ඒක නමී හොදයී

  • @Butcher_211
    @Butcher_211 15 วันที่ผ่านมา +5

    තව වැඩි වෙන්න ඕන

  • @lbnadiranga5814
    @lbnadiranga5814 15 วันที่ผ่านมา +10

    අර රටින් ගෙන්වන රතු කැකුළු හාල් එක පාර්ලිමේන්තුවේ බුෆේ එකට දාන්න ඕනේ..

  • @hmsomething1553
    @hmsomething1553 15 วันที่ผ่านมา +13

    බොහොම හොඳයි. පන්දාහක් කරන්න නොකාම ඉන්නවා ඊට පස්සේ ඒවා කන්ඩ අපෙන් හොරකම් කරයිද දන්නෑ පුන්නක්කු ටිකක් අඩුවට දුන්නොත් නරකද?

  • @irushisansala1236
    @irushisansala1236 15 วันที่ผ่านมา +2

    තව වැඩි කරන්න එපෑ යකෝව් උන්ටත් දැනෙන්න එපෑ ඔව්වා.අපි ඔටුවොවෑ

  • @housebuilt1897
    @housebuilt1897 15 วันที่ผ่านมา +16

    හොදයි හොද වැඩක්

  • @pando3005
    @pando3005 14 วันที่ผ่านมา +2

    වෙනස ❤

  • @toshari6521
    @toshari6521 13 วันที่ผ่านมา

    නියමයි❤ පණ

  • @DilanAkalanka-n9z
    @DilanAkalanka-n9z 15 วันที่ผ่านมา +6

    ජනාධිපතිතුමාට හදපිරි ස්තුතිය ජයවේවා

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 15 วันที่ผ่านมา +6

    සුපිරි❤❤

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 15 วันที่ผ่านมา +2

    කෑම දෙන එකම නවත්තපංකො පුලුවන්නං අනිත් මිනිස්සුත් හම්බකරන්නෙ කන්නෙ

  • @ජයමග
    @ජයමග 15 วันที่ผ่านมา +20

    කෑම එක 2000 කරාම වැඩිවෙන්නෙ රු. 1400ක් ඒක 225න් වැඩි කරාම 315'000ක් පාර්ලිමේන්තුව දින 100ක් පැවැත්වුවහොත් ඒක 31,500,000ක්. ඒක ජනගහනයෙන් බෙදුවොත් (22,000,000න්) එක් පුද්ගලයෙකුට වර්ෂයකට රු. 1.50ක ඉතිරියක්. හරි හරි අපි සතෙන් සතේ ඉතුරු කරල රට දියුණු කරමු. (අමතක කරන්න එපා සහල් ආනයනයෙන් රජය ලැබූ බදු ආදායම 2,000,000,000ක් ඒක ගත්තෙත් අපෙන්. )

    • @herokinglk2375
      @herokinglk2375 15 วันที่ผ่านมา +3

      600 kapu ekak 😂

    • @DumindaSampath-t6r
      @DumindaSampath-t6r 14 วันที่ผ่านมา +1

      අපේ සල්ලි නේ කන්නෙ

    • @NuwanLasantha-b4s
      @NuwanLasantha-b4s 14 วันที่ผ่านมา +1

      වැඩි කරන්න කලින් කියක් ලාබද කියලා කියපන් මුලින්ම මිහරකා

    • @ජයමග
      @ජයමග 14 วันที่ผ่านมา

      @@NuwanLasantha-b4s ඔයාගෙන් රුපියල් 1.50 යි. හාල් වලින් මේ මාස දෙකට විතරක් රුපියල් 10ක් අරන් තියෙනව. 😂

    • @NuwanLasantha-b4s
      @NuwanLasantha-b4s 14 วันที่ผ่านมา +2

      @@ජයමග උබත් උන්ගෙන් පිනට කාපු එකෙක්ද කොහෙද

  • @surangasura3172
    @surangasura3172 15 วันที่ผ่านมา +4

    හොඳ වැඩක්

  • @nishanthaupul8066
    @nishanthaupul8066 13 วันที่ผ่านมา +3

    අම්බෝ හිරු එකෙන් මේකට විරුද්ධ නොවුනු එක පුදුමයි

  • @PriyankaPerera-v1n
    @PriyankaPerera-v1n 15 วันที่ผ่านมา +8

    2000/=මදි 5000/= කරන්න ඕනේ..අතින් දීලා කනකොට ඕකුන්ට තේරෙයි පොඩි මිනිහ වේලක් කන්නෙ කොච්චර අමාරුව කියලා .

  • @PothupitiyagePiyarathne
    @PothupitiyagePiyarathne 15 วันที่ผ่านมา +29

    ඔහොම දෙයක් කලොත් ඉතිං මාලිමාවෙන් විතරයි

    • @NCKprasad
      @NCKprasad 15 วันที่ผ่านมา +2

      අනික් උන් නෝන්ඩි නොදැම්මනම් කරයි ඕකුන්

    • @mahisharose
      @mahisharose 15 วันที่ผ่านมา

      @@NCKprasad
      😅😅😅 ඉතින් නෝන්ඩි දාලා කාටද පාඩු ? නෝන්ඩි දාලා ඉල්ලන් කාපු උන්ටද?
      ආන්ඩුවේ උන්ටද?
      ආන්ඩුාව් උන් එදා ඉදලා කොහොමත් සාමාන්‍ය ජන ජීවිතයට හැඩ ගැහුන උන්.
      පරන හැත්ත ඕකෙන්ම කාලා ඔතාගෙනත් රටට කොරපු දේකුත් නැහැනේ යකෝ

    • @Pramudi-t2w
      @Pramudi-t2w 12 วันที่ผ่านมา

      ඔව්

  • @wickremakavithilaka4471
    @wickremakavithilaka4471 15 วันที่ผ่านมา +7

    ආණ්ඩුව මේ විදිහට දීපු පොරොන්දු ඔක්කොම ඉෂ්ට කරනවා නම් හොඳයි.

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 15 วันที่ผ่านมา +4

    ජනතාවගේ පටි තදකර ඔවුන් කාලා ජනතා රජයක් දැන් ආන්ඩු කරන බව දැනෙනවා

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 14 วันที่ผ่านมา +4

    පින් බත් කන හැත්තට කෙලවන්න ඔනෙ😡😡😡😡

  • @NuwanLasantha-b4s
    @NuwanLasantha-b4s 14 วันที่ผ่านมา +2

    හොදම වැඩේ පිනට කාපු එවුන්ට

  • @anushkabandara6748
    @anushkabandara6748 15 วันที่ผ่านมา +11

    යකෝ කැන්ටිම වහනවා කීවේ ඉන්දියාවේද ඒතකොට

  • @umeshaka9236
    @umeshaka9236 15 วันที่ผ่านมา +5

    Well done

  • @Indika-t5c
    @Indika-t5c 15 วันที่ผ่านมา +2

    Niyamay❤❤❤❤❤❤

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando 15 วันที่ผ่านมา +3

    පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි උනාට ඒක දිහා බලලා එලියේ කෑම මිල වැඩි කරන්න ලෑස්ති වෙන්න එපා

  • @dilankumara8090
    @dilankumara8090 14 วันที่ผ่านมา

    super AKD❤

  • @Blackmoon-m5o
    @Blackmoon-m5o 15 วันที่ผ่านมา +36

    මේ හිරුද බන්😂😂😂😂

    • @maximaxi1428
      @maximaxi1428 15 วันที่ผ่านมา +5

      හිරුට දැන් ලැජ්‍ජ හිතිල යලු හොරුන්ට කඩේ යන් හිරු නෙ

    • @i7iseven855
      @i7iseven855 15 วันที่ผ่านมา +2

      මේ පාර වැරදි කියන එකෙක් හොයාගන්න බැරි වෙලා.😂😂

    • @Pramudi-t2w
      @Pramudi-t2w 12 วันที่ผ่านมา

      මයික් එකේ හිරු කියල ගහල නෑ හැබැයි😂

  • @සෙනූwithtravel
    @සෙනූwithtravel 13 วันที่ผ่านมา

    හිරු ඔයා😮

  • @amarelk6451
    @amarelk6451 15 วันที่ผ่านมา +8

    කලින් පාර්ලිමේන්තුවේ ඉදල තියෙන්නේ හිගන්නෝ ටිකක්ද? 😂😂

  • @ranjithPeiris-n1z
    @ranjithPeiris-n1z 15 วันที่ผ่านมา +7

    2200/= වෙන්න ඕනේ ,

  • @ThanujaWasanthi7
    @ThanujaWasanthi7 15 วันที่ผ่านมา +3

    උදේ කෑම එක හා දවල් කෑම එක ඔය දෙකේම කෑම මැනුවෙල් එක ප්‍රසිද්ධ කරන්න.

  • @donrosandezoysa4573
    @donrosandezoysa4573 15 วันที่ผ่านมา +5

    අපි කන විදියට උන් කන්නේ අපි කන්නේ රොස් පාන් 1 පරිප්පු 1 උන් කන්නේ හැමි බේකන් චීස් 😂

  • @nimantha0411
    @nimantha0411 15 วันที่ผ่านมา +6

    2000 නෙමේ 20000 කලත් ඔකුන් ඕක ගෙවන්නේ නෑ නේ .අමාත්‍යාංශයෙන් නේ ගෙවන්නේ .ඒකත් අපේ සාක්කුවෙන්

    • @lahirutharanga3306
      @lahirutharanga3306 15 วันที่ผ่านมา +1

      පොල් පූරුවෙක්

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 14 วันที่ผ่านมา +1

    දැන් කටිටිය ගෙවල්වලින් අරන් යයි කෑම

  • @Pragathis7
    @Pragathis7 15 วันที่ผ่านมา +6

    දුරකතන ..ඉනධන..නිවාස වාහන අතිකාල කාර්ය මන්ඩල ආරක්ශාව නොපෙනෙන වරප්‍රසාද බොහොයි.....සුපුර් එවා තව තියෙනවා

  • @ChinthakaPrebhath-q2z
    @ChinthakaPrebhath-q2z 14 วันที่ผ่านมา +1

    මෙවත් පෙන්නනවට ඇත්තටම ස්තූතියි 😂😂😂❤

  • @UmarUmarUsman-o2k
    @UmarUmarUsman-o2k 15 วันที่ผ่านมา +3

    ❤❤

  • @NirodaSampath-c4m
    @NirodaSampath-c4m 15 วันที่ผ่านมา +2

    හොදයි 👌 මරැ 👍

  • @KumaraKoralage
    @KumaraKoralage 15 วันที่ผ่านมา +2

    ඔය යක්කුන්ට තේරෙන ඕනෑ අපි විදින දුක

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 15 วันที่ผ่านมา +1

    මදි තව වැඩිකරන්න ඔනේ 🤣🤣

  • @samanthaperera279
    @samanthaperera279 14 วันที่ผ่านมา +1

    මොකුත් අව්ලක් නැනෙ කඩෙ වහලා දැම්මනම්....පුද්ගලික ආයතනයකට දුන්නනම් ඉවරයි...

  • @pkpro3624
    @pkpro3624 15 วันที่ผ่านมา +3

    ලංකාව නමි කෑම කෑම නමි ලංකාව කෑමෙන් තොර ලෝකයක්නැ

  • @rasikarajasinghe9846
    @rasikarajasinghe9846 14 วันที่ผ่านมา +1

    කීයක් උනත් උන්ගේ අතින් සල්ලී දීලා කනවා නෙවෙයිනේ..

  • @deepajayalath
    @deepajayalath 15 วันที่ผ่านมา +1

    පර්ලිමන්ට් එකේ තියන්නේ හොද කැෑම"2000 නෙමෙයි 3000ක් කරන්න තිබුනේ"හිටපු උන් සෙරම පිනට කලා තමයි රට බංකලොත් උනේ

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 15 วันที่ผ่านมา +4

    600/=ක් දවසෙම කෑම තුන් වේල මේක අනිවාර්යෙන් 4500/= ක් විය යුතුයි

  • @amilaruwan991
    @amilaruwan991 7 วันที่ผ่านมา

    පිංබතාලා ටික එකතු වෙලා පිංබත් ගිල ගිල බල්ලන් වගේ මහජනයට බුර බුර සිටියා.දැන් සුපිරි කාපල්ලා අපේ බදු මුදල් අපට දියල්ලා.ජනපති තුමාටත්,මාලිමා රජයටත් ඉදිරියටම යන්න තෙරුවන් සරණ පතනවා.

  • @ranjandias7855
    @ranjandias7855 15 วันที่ผ่านมา +2

    ඕක වැඩි කලා කියලා උන්ගෙන් අය කරනවද. නැනේ

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 15 วันที่ผ่านมา

    Jayawewa

  • @surangaprabath5652
    @surangaprabath5652 15 วันที่ผ่านมา +3

    දාල් කෑම එක 2800ක්වත් වෙන්න ඕනේ අඩුම ..හොඳයි වැඩි කරපු එක තව වැඩි කරන්න

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 15 วันที่ผ่านมา +4

    රටේ සාමාන්‍ය ජනතාව කන කෑම වේලක් දෙන්න...
    එක එක කෑම හද හද ආතල් ගන්නෙ නැතුව.
    වෙනස් ඒව කන්න ඕනෙනං ගෙදරින් ගේන්න. අපිත් දවල්ට කන්න උදේම උයාගෙන යන්නෙ. උණුවෙන් කන්නම ඕනෙනං microwave පහසුකම් හදල දෙන්න

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 14 วันที่ผ่านมา

    වැඩි කරපු එකනම් හොඳයි ඒත් ඒක ගෙවන්න වෙන්නේ දයාසාන්ත අයියටනේ!

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 15 วันที่ผ่านมา +2

    කන ගානට ගත්තනම් හරි. බත් බඳින්න බෑ කියල නීතියක් දැම්ම නම් සෑහෙන්න ඉතුරැ යි. කන ගානට ගෙවන හින්ද වැඩිය කන්නෙත් නෑ.. 😂

  • @NevilWarnakulasooriya
    @NevilWarnakulasooriya 15 วันที่ผ่านมา +3

    කෑම එක වැඩි කිරීම අපි නම් දකින්නේමෙච්චර ගල් පාර්ලිමේන්තුවේ හිටපුමැති ඇමතිවරුන් විඳපුලොකු ලජ්ජාවකින්මාලිමාව ඔවුන්ව බේරගත්තා කියලා.
    හැබැයි උන් දැනගෙන හිටියේ නෑ උන්ට ඒකලජ්ජාවක් කියලා.

  • @piyaseelirech9941
    @piyaseelirech9941 13 วันที่ผ่านมา

    ඒක නම් හොඳ වැඩක් මමත් හරිම kemmti

  • @ashokapeiris6300
    @ashokapeiris6300 15 วันที่ผ่านมา

    හිරැ තමයිි මයික් එක මරැ

  • @MAPA-uf9po
    @MAPA-uf9po 15 วันที่ผ่านมา +2

    මේවා නිකන් චූන් පොරවල් කරන වැඩ, මම වැඩට ගිහින් කන උදේ කෑම එකක් 300 යි, දවල් 400. පාර්ලිමේන්තුවේ මේ ගානට කෑම කන්ඩ පුළුවන් මන්ත්රිර්ල ඉඳීද මන්ද. උන්ගෙ පඩිත් පක්ෂෙට ගන්න එකේ බඩගින්නෙ ඉන්ඩ වෙන්නෙ. මේක විහිළුවක්.

  • @PushpaLatha-qc6hc
    @PushpaLatha-qc6hc 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤god

  • @beastracing261
    @beastracing261 15 วันที่ผ่านมา +3

    අනේ හොදයි තව වැඩි කරහල්ලා.

  • @EgodakandeSeelananda
    @EgodakandeSeelananda 15 วันที่ผ่านมา +8

    Good 2500/karamu

  • @maheshrathsaramaddumaarach4689
    @maheshrathsaramaddumaarach4689 15 วันที่ผ่านมา +4

    මදි. 3000 ක් අවම විය යුතුය.

  • @RuchiraDesilva-l9z
    @RuchiraDesilva-l9z 15 วันที่ผ่านมา +6

    මේ ආණ්ඩුව ඉතුරු කරන්න කරන්න මහජනතාව මත එන බර වැඩීනේ.😋
    සීයා මෙහෙම කැටයම් නොදා හාල් 180/-ට දුන්නානේ 🤪
    අර හාල්වලට ගහපු බද්ද අයිං කරා නම් හොඳයිනේ.😂

    • @dilanwijesundara7466
      @dilanwijesundara7466 15 วันที่ผ่านมา +1

      ඇ බොල වහලෝ බඩු කියක ගණන් අඩු වෙලා තොට පොට්ටද හාල් පොල් ගටළුවක්.තිායනවා ඒක.අනිවා විසදන්න ඕන ඇහ් බොල වහලෝ සිරිකොතේද තොට 180 ට හාල් දුන්නේ තොපිට දෙන්න ඕන තණකොල හාල් නෙමේ

    • @RuchiraDesilva-l9z
      @RuchiraDesilva-l9z 15 วันที่ผ่านมา

      @dilanwijesundara7466
      ඔයා තාම අම්ම අප්පගෙන් යැපෙන කෙනෙක් වෙන්න ඇති.රතු හාල් ගත්තු ගාණ මම කිව්වේ.
      අනික තමුන්ම කියනවා හාල්වල ප්‍රශ්නයක් තියෙනවා කියලා.හැබැයි තමුං "පිළිගන්න කැමති නෑ."
      ආං ඒකට තමයි වහල්කම කියන්නේ.
      හාල් කිලෝවක් රු:100කට ආසන්න ගාණකින් ඉහළ ගියහම හාල් කිලෝ 50-60ක් ගේන පවුලකට(රු:5000/-කට ආසන්න වැඩි වීමක්)
      අත්‍යාවශ්‍ය නොවන දේවල් අඩු වෙලා හාල්-පොල්වල මිල ඉහළ යාම අපිට නම් දරාගන්න අමාරුයි.

  • @ladsgunawardana7330
    @ladsgunawardana7330 15 วันที่ผ่านมา +5

    මුන කිවුවා නේද පාර්ලිමේන්තුවේ කෑම කන්න දේන්නේ නැහැ කියලා
    මුන් කන බොන විදිහට 10000/= විතර වියදමක් යනවා. මේ සැරේ ඉන්නේ හිඟන්නෝ සෙට් එකක්

    • @sandunrangana8437
      @sandunrangana8437 15 วันที่ผ่านมา

      මෙන්න වහල් බල්ලෙක්😂

    • @lahirutharanga3306
      @lahirutharanga3306 15 วันที่ผ่านมา +1

      රජපක්ශ ගූ කන එකෙක් නේද උබ

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 15 วันที่ผ่านมา +7

    සිඟිති ආතල් ...😂😂😂😂😂😂
    ඒ වෙනුවට මුංට පෙට්‍රොල්/ඩීසල් ලීටර් 900 දෙනවා හැමෝටම...
    මේ වොයිස් කට් දෙන උං තමා යකෝ කතිරෙ ගහලා රට මේ අපතයන්ට දුන්නේ...තව හිනා වෙයල්ලා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @evopowerbomb3862
      @evopowerbomb3862 15 วันที่ผ่านมา

      ඉතින් දෙන නිසා පගො දෙන්නෙ😂.petrol එහෙම නොදී ඉන්න බෑනෙ...උන්ට එන්ට දෙන්ටම ඕනිනෙ.ඒත් එ ගාස්තුව කෑම එකෙන් අල්ල ගන්න පුලුවන්.කෑම එකක් ගේන්න පුලුවන්නෙ

    • @sarathwickrama7662
      @sarathwickrama7662 15 วันที่ผ่านมา

      Pala gotaya

    • @vimukthimusic7457
      @vimukthimusic7457 15 วันที่ผ่านมา

      පල පොන්නයෝ යන්න

    • @ashaweerasinghe8855
      @ashaweerasinghe8855 14 วันที่ผ่านมา

      කලින් කීයද?

    • @Pramudi-t2w
      @Pramudi-t2w 12 วันที่ผ่านมา

      අනේ කටවහන් ඉදපන් ගොං වස්සා

  • @thusithakumarapeli4794
    @thusithakumarapeli4794 13 วันที่ผ่านมา

    කෑම එක රුපියල් 5000ක් කරන්න ඕනේ

  • @LaKRo4
    @LaKRo4 15 วันที่ผ่านมา +2

    දුමින්දව ආපහු රෝහලට දාවීද මෙහෙම නිව්ස් දාන්නෙ

    • @SLGAMEDNA
      @SLGAMEDNA 14 วันที่ผ่านมา +1

      අඩෝ😂😂😂

  • @sankagunathilaka8199
    @sankagunathilaka8199 13 วันที่ผ่านมา

    ❤anura

  • @kosalaudaya3138
    @kosalaudaya3138 14 วันที่ผ่านมา

    නියමයි ....මාලිමාවට ජය වේවා

  • @enhancelanguage
    @enhancelanguage 15 วันที่ผ่านมา +5

    කුහක පුනරුදය,, මේ රටේ උන්ට පිස්සු දැන් 😂

  • @upalisirisena221
    @upalisirisena221 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Funnymoments584
    @Funnymoments584 15 วันที่ผ่านมา +1

    යකෝ කිය ගෙව්වත් එය ගෙවන්නේ අපි තොපි හිතන්නේ මේක උන්ගේ පඩියෙන් කැපෙන්නැ මොඩ වෙන්න එපා

  • @Shiranfernando1
    @Shiranfernando1 15 วันที่ผ่านมา +1

    👊👊👊👍🏻👍🏻

  • @samanthasiri3341
    @samanthasiri3341 15 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @hkhkrathna
    @hkhkrathna 15 วันที่ผ่านมา +1

    කෑම සුපිරි කෑමනෙ. කැන්ටිමේ කෑම මිල ප්‍රදේශයේ කඩවල මිලට සමාන විය යුතුය

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 15 วันที่ผ่านมา +1

    හිරු එක පව් 😂😂😂

  • @රතුමකරා-ය1ළ
    @රතුමකරා-ය1ළ 15 วันที่ผ่านมา +4

    අපේ සල්ලි වලින් එක ගේමක් ගහපූ ගමන් අවූරුද්දක් කන්න සල්ලි හෝයලා 😂 නාටි පේන්නනවා ගෝන්නූ රුවටේනවා කාලකන්නි ඔකෝම එකයි 😂😂😂

    • @Nimarlls
      @Nimarlls 15 วันที่ผ่านมา

      මෙන්න විපක්ශෙ ගූ කන්නෙක්

  • @kushanmadu-y9c
    @kushanmadu-y9c 15 วันที่ผ่านมา +3

    මයික් එක වෙනස්නේ 😂😂😂

  • @DayalKumara-d3z
    @DayalKumara-d3z 15 วันที่ผ่านมา +1

    අඩු කරපු විදුලි පියව ගන්න පුලුවන් වෙයි

  • @sudheeraruwan
    @sudheeraruwan 14 วันที่ผ่านมา +1

    හිරු එකට එකේක්වත් හොයා ගන්ඩ බැරි වේලා😅😅😅😅😅😅

  • @samidua5345
    @samidua5345 15 วันที่ผ่านมา +2

    600 නේවේයි 450 කලින්

  • @malikanda1755
    @malikanda1755 15 วันที่ผ่านมา +1

    එක හොඳයි කැම එක තවත් වැඩ් කරන්න ඹ්නෙ ඉස්සර නිකංම කැම කැවා

  • @chathurat424
    @chathurat424 13 วันที่ผ่านมา

    අඩේ හිරූ 😂😂

  • @Mr-Nuwana
    @Mr-Nuwana 15 วันที่ผ่านมา +1

    හොද නෑ කියල එකෙක් හොයාගන්නම බැරි උන තැන හිරු 😅

  • @Pramudi-t2w
    @Pramudi-t2w 12 วันที่ผ่านมา

    ආණ්ඩුව කරපු වැඩකට මිනිස්සු හොදයි කිව්ව එකක් දැම්මමද කොහෙද හිරු එකෙන්😂😂

  • @maximaxi1428
    @maximaxi1428 15 วันที่ผ่านมา +1

    තව වැඩිවේන්න ඕනෙ මොකද ගිය අංඩුවේ හිටපු හොරු ගාව හොදට සල්ලි තියනව

  • @banteshantha9660
    @banteshantha9660 14 วันที่ผ่านมา

    කුහක කම රට පුරා

  • @NadeeshaHelaudamanannalage
    @NadeeshaHelaudamanannalage 15 วันที่ผ่านมา +1

    Niyamai thawa wadi karanna oni .

  • @rasikasamarawickrama6117
    @rasikasamarawickrama6117 15 วันที่ผ่านมา +1

    මිනිස්සු වෙන්න බෑ

  • @brandpulse14
    @brandpulse14 15 วันที่ผ่านมา

    උඹලට අපිනේ මෙච්චර කල් කන්ඩ දුන්නේ.දැන් සල්ලි දීලා කාපල්ලා. තුන් වේලෙන් එක වේලක් කන්ඩ නැතුව.බදු ගෙවපු අහිංසක මිනිස්සුන්ගේ දුක උඹලටත් තේරෙන්න ඕන.npp ආණ්ඩුවට ජයවේවා🎉❤