බැණුම් අහන එක මට පුරුදුයි දැන් - Dinakshi Priyasad කෙලින්ම කියපු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 185

  • @tharinduwelhenage
    @tharinduwelhenage  16 วันที่ผ่านมา +9

    මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welhenage TH-cam Channel Subscribe කරමු 🔥 youtube.com/@tharinduwelhenage

  • @PbDissanayake-b5r
    @PbDissanayake-b5r 17 วันที่ผ่านมา +79

    දිනක්ෂි අක්කිට සිත පිනවන ලස්සන හිනාවක් තියෙනවා.ඇය නිහතමානී කාරුණික චරිතයක්.Conratulations ! Dinakshie Akki And Nisala Aiya.

  • @AIAttanayake
    @AIAttanayake 17 วันที่ผ่านมา +183

    හොඳ බිරිඳක් සහ හොඳ මවක්., හොඳ දුවෙක් සහා හොඳ සහොදරියක්. ගොඩක් ලස්සනයි දුව ඔයා.

    • @tharinduwelhenage
      @tharinduwelhenage  17 วันที่ผ่านมา +1

      ❤️

    • @Nisansala1992
      @Nisansala1992 17 วันที่ผ่านมา

      Malli man oyata whatsapp msg ekak dala thiyenawa.balannako​@@tharinduwelhenage

    • @asokanandani6866
      @asokanandani6866 15 วันที่ผ่านมา +5

      So true
      I love her too❤❤

    • @Lkaimf
      @Lkaimf 10 วันที่ผ่านมา +1

      E wagema talented actress kenek❤

  • @DiliniBiyagama
    @DiliniBiyagama 17 วันที่ผ่านมา +75

    දිනක්ෂි ඔයා මගේ කමෙන්ට් එක දකී කියල මම හිතනවා.
    මෙතන ඔයා දාල තියෙන hair style එක හරිම ලස්සනයි ඔයාට.
    මම ආසම කෙනෙක් ඔයා. ආදරණීය දුවක් ,සහෝදරියක්,දුවක්,බිරිදක් ,මවක් සහ යහලුවෙක්.
    හරිම ජොලි කෙනෙක්.ඕනම වෙලාවක හිනාවෙලා ඉන්න කෙනෙක්
    .ආසයි කථා කරනවා අහන් ඉන්න සහ බලන් ඉන්න. හරිම පැහැදිලියි කථා කරනවා. සෝබනය නැහැ පන්ඩිත වචන නැහැ.හරිම සුන්දර කාන්තාවක්❤❤

    • @tharinduwelhenage
      @tharinduwelhenage  17 วันที่ผ่านมา +1

      ❤️

    • @World444-t4u
      @World444-t4u 17 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @PurnikaErandhi-ei6ze
      @PurnikaErandhi-ei6ze 16 วันที่ผ่านมา +4

      ඔයා කිවිව ඵක හරියටම හරි ඇත්තටම ඵයාට hair style ඵක ලස්සනයි👍❤

  • @gunendradesilva5600
    @gunendradesilva5600 17 วันที่ผ่านมา +24

    Congratulations,
    ඇත්තටම සතුටුයි, කිසිම හේතුවක් නැතුව මේ ලමයට බැනපු අයට විනාඩියක නිහඬතාවක් පලකරමු.💚💚

  • @manjularoshini2925
    @manjularoshini2925 17 วันที่ผ่านมา +70

    දිනක්ෂි කියන්නේ හරිම නිහතමානී චරිතයක් කව්රු මොන දේ කිව්වත්. එයා දවසින් දවස එයාගේ ගමන ඉදිරියෙන් ඉදිරියටම යනවා.

  • @IshaniSanjeewani-rv1pd
    @IshaniSanjeewani-rv1pd 15 วันที่ผ่านมา +9

    හරිම නිහතමානී චරිතයක්...❤️ ගොඩක් ලස්සනයි අක්කී අද...

  • @NatureNest76
    @NatureNest76 17 วันที่ผ่านมา +35

    හරිම නිහතමානි ලස්සන නිලියක්. ආඩම්බර අහංකාර ගෑනුන්ට මිනිස්සු කැමති නෑ ඉතින් ඒක තමයි තේරුම

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 17 วันที่ผ่านมา +59

    දිනක්ෂි. නිතරම. හිනාහවේලා. ඉන්නේ. හරිම. ලස්සනයි. හැමදාම. හොදින්. ඉන්න

  • @isharajanani7841
    @isharajanani7841 16 วันที่ผ่านมา +16

    මට එයාගේ family එක වැඩක් නෑ.එයාගේ personal දේවල් වැඩක් නෑ. මං ආස එයා රගපාන විදියට ❤ හරිම ලස්සනයි අක්කි ඔයා දියුනුවෙන්න ඕනී.. බුදුසරනයි පේසූ පිහිටයි 😍🧚

  • @sb-ex6qy
    @sb-ex6qy 17 วันที่ผ่านมา +25

    එයල හැමෝටම.තාත්තාගෙ හිනාව තොයෙන්නෙ
    🎉❤ ආසම.ෆැමිලි එකක් ප්‍රියසද් ෆැමිලි

  • @Shehani-Drz
    @Shehani-Drz 15 วันที่ผ่านมา +7

    අද නම් ලස්සනයි දිනා 🥰💗

  • @RohiniDissanayake-xs9tm
    @RohiniDissanayake-xs9tm 16 วันที่ผ่านมา +4

    හරිම නිහතමානී නිළියක් දුව ඔයාට ආශිර්වාද වේවා ඔයා හරි සරල ජීවිතයක් ගත කරන්නෙ ලොකු කම නැහැ හරි ආදර්ශයක් දුව ඔයා

  • @PurnikaErandhi-ei6ze
    @PurnikaErandhi-ei6ze 16 วันที่ผ่านมา +11

    දක්ෂ නිලියක් පුද්ගලික ජිවිතයට මට නමි වැඩක් නැහැ බනීන ඵක ඇත්තටම ගණන් ගන්න ඵපා ❤❤❤❤❤

  • @chamafonseka2611
    @chamafonseka2611 17 วันที่ผ่านมา +4

    මම misha foNSEKA ඹයා හරි නිහතමානී කලාකරිනියක් උනුසුම් සුභ පැතුම්

  • @PriyanthiAlwis-eo5nj
    @PriyanthiAlwis-eo5nj 16 วันที่ผ่านมา +6

    ජේසු පිහිටයි.....දුව....❤❤

  • @Manel-q8f
    @Manel-q8f 17 วันที่ผ่านมา +11

    මමත් හරිම ආදරෙයි ❤❤❤❤❤❤

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 16 วันที่ผ่านมา +7

    ඔයා ඉන්නවනම් දිනක්ශි බලනවාමයි... අනාගතය අති සාර්ථක වේවා !!!

  • @dananjaleeudari231
    @dananjaleeudari231 17 วันที่ผ่านมา +8

    Aththatama Dina akki kiyanne hrima niahathamani kenek . Pauwle wadimalma kena hatiyta hoda diyaniyak , hoda sahodariyak, hoda biridak , hoda amma kenek, hoda actor kenek , me hama role ekakma a widiytama ishta karana kenek . Adarei dina akki, shadow akki, shanu, saranya manika, nanna manika, saranga aiya, krishan aiya, dinna , amma , thaththa, saranga aiyage amma , me hamotama . God bless u ❤❤🎉🙏

  • @induradhini9992
    @induradhini9992 16 วันที่ผ่านมา +4

    දැන් නම් හරිම ආදරණීය චරිතයක් වෙලා දින්ක්ශි , ❤❤❤❤❤

  • @shyamalijayaratne5456
    @shyamalijayaratne5456 17 วันที่ผ่านมา +9

    Good actress as well as a charming girl with great qualities

  • @PriyanthiManel-l3h
    @PriyanthiManel-l3h 12 วันที่ผ่านมา

    හරිම නිහතමානී අක්කලා නංගිලා තුන්දෙනා.

  • @nirmalapathum9600
    @nirmalapathum9600 17 วันที่ผ่านมา +3

    Aththatama oya godak hoda nihathamaani nangi kenek.api hamadamath adarei me charitheta

  • @EshmiAvekshika
    @EshmiAvekshika 17 วันที่ผ่านมา +7

    Mama asaama family ekak..marama lassana family ekak..all the best .❤

  • @shiyamaliyanage5642
    @shiyamaliyanage5642 12 วันที่ผ่านมา

    Saranga dan godak nidahase innava.dennama hondata match wenava.ithama daksha niliyak.obe pavulatama suba pathanava duwa.

  • @deshaninavodya9599
    @deshaninavodya9599 16 วันที่ผ่านมา +3

    Lucky women❤

  • @damai4603
    @damai4603 14 วันที่ผ่านมา +1

    මම නම් ආදරෙයි දිනක්ෂි දිරිය දියනියක් බොරු ෂො නැහැ ආදරෙයි පවුල ට කුහකයො ඔයාට බනින්නෙ ❤️🙏

  • @indranijayasuriya2896
    @indranijayasuriya2896 16 วันที่ผ่านมา +3

    Love you sooomuch❤️❤️❤️❤️

  • @harshalanawanjalee7291
    @harshalanawanjalee7291 17 วันที่ผ่านมา +3

    Dina❤❤❤

  • @isharamadumalee-t3z
    @isharamadumalee-t3z 17 วันที่ผ่านมา +4

    😍❤️

  • @Jenitapilishiya
    @Jenitapilishiya 16 วันที่ผ่านมา +3

    adrae nora ❤❤❤❤❤

  • @NethmaSewmini-v5w
    @NethmaSewmini-v5w 15 วันที่ผ่านมา +2

    My favorite .....❤❤❤❤

  • @chandaniperera3384
    @chandaniperera3384 17 วันที่ผ่านมา +1

    All the best dear

  • @SujeeMadhumali
    @SujeeMadhumali 16 วันที่ผ่านมา +1

    Congratulations ❤🎉🌹✌

  • @HaSandalitharushikahettiarachc
    @HaSandalitharushikahettiarachc 15 วันที่ผ่านมา +1

    Mage fv niliya❤

  • @Samaweerasinhge
    @Samaweerasinhge 17 วันที่ผ่านมา +3

  • @madushikamaddushika-kj8kd
    @madushikamaddushika-kj8kd 17 วันที่ผ่านมา +3

    ❤❤🌼🌼

  • @dulminidulmini8211
    @dulminidulmini8211 17 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @disnatharangani5787
    @disnatharangani5787 17 วันที่ผ่านมา +10

    Man dakina vidiyata oya godak hoda kanthawak

  • @gamingmax4271
    @gamingmax4271 17 วันที่ผ่านมา +2

    ❤️

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 15 วันที่ผ่านมา

    No doubt for being her deserving😊

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 17 วันที่ผ่านมา +3

    Aththatama hama role ekakma hodatama karana knk

  • @kshu234
    @kshu234 17 วันที่ผ่านมา +2

    💗🌹

  • @kaweehanz4061
    @kaweehanz4061 17 วันที่ผ่านมา +3

    Fv❤

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 16 วันที่ผ่านมา +9

    අපෙ රටේ මිනිස්සු අනිත් අයට චරිත සහතික දෙන්න හරි දක්ෂයි
    දිනක්ෂිලා මහන්සි වෙලා වැඩ කරලා ඔය තැනට ඇවිත් තියෙන්නේ.

    • @PurnikaErandhi-ei6ze
      @PurnikaErandhi-ei6ze 16 วันที่ผ่านมา +2

      ඵක ඇත්ත බලන්න ඔනීම චරිතයක් කරන ලස්සන හරිම දක්ෂයි ඵයාලාගේ පුද්ගලික දේවල් මිනිස්සුට වැඩක් නැහැනේ.

    • @tharinduwelhenage
      @tharinduwelhenage  16 วันที่ผ่านมา +1

      ❤️🙏🏻

  • @abcdef-cx7my
    @abcdef-cx7my 17 วันที่ผ่านมา +1

    Kata parissamin sarangata garu karanna.mama oyage pawulata harima adareii

  • @SulochanaSadamali-k2x
    @SulochanaSadamali-k2x 16 วันที่ผ่านมา +1

    එයා රගපෑම ලස්සන යි.නොරා

  • @asokanandani6866
    @asokanandani6866 15 วันที่ผ่านมา +2

    Love you Nora ❤❤
    Best acting 🎉🎉

  • @Windynuwansiri
    @Windynuwansiri 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 16 วันที่ผ่านมา

    Ammoo eyage hinswa

  • @lasinihasanga2397
    @lasinihasanga2397 17 วันที่ผ่านมา +3

    attatama pawlen hodama dinakshi adambra ne hiru ekedi apita hamba una duwat hari hodai api fototh gatta

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 8 วันที่ผ่านมา

    Anee mamanam kemathima නෝරා ට

  • @prakashThilina-rf6nb
    @prakashThilina-rf6nb 17 วันที่ผ่านมา +23

    මොකුත් කියන්නෙ නෑ.අනේ මන්ද මේ රටේ රගපාන්න ඉන්නෙ ප්‍රියසාද් පවුලයි ඇන්තනී පවුලයි විතරයි.අනේ මන්ද ටීවී එකෙත් ප්‍රියසාද්ලා ෆිල්ම් බැලුවත් ප්‍රියසාද්ලා එක්කෝ ඇන්තනීලා.මාර කරුමයක් මේ රටේ සිනමා, ටෙලි නාට්‍ය පරිහානිය ක් වෙන්න මෙයාලත් හේතු.දැන් දැන් තරුණ අය ෆෝන්, ලැප් එහෙම තියෙන නිස බලන්නෙම ලංකාවෙන් පිට ෆිල්ම් ටීවි සීරිස් බලන්නේ.මොකද මේ වගේ හෝන්තුයි, කොපි පේස්ට් නිර්මාණයි නිසා තරුණ අය වෙන රටවල ඒවා බලනවට බැනලා වැඩක් නෑ.😂😂

    • @DewminiPerera-f4m
      @DewminiPerera-f4m 16 วันที่ผ่านมา +5

      කියලා වැඩක් නැහැ😂😂😂
      ෙමච්චර දක්ෂ නළු නිළියන් ෙම් ක්ෙශ්ත්‍රය තුළ ඉදලත් ෙම් ෙමාන කරැමයක්ද කියලා හිතා ගන්න බැහැ😂
      ඊයා… ෙම ෙළා් රහක් නැති නිළියක්

    • @nilukalu
      @nilukalu 15 วันที่ผ่านมา +1

      She thinks that she's a superb talented actress among all!! No wonder people never ever watch these people's rubbish!!

    • @Tharii1599
      @Tharii1599 15 วันที่ผ่านมา +4

      Kyl wdk nh bn 😂 deepika padukone kyl hithn inne

    • @DewminiPerera-f4m
      @DewminiPerera-f4m 15 วันที่ผ่านมา +2

      @@Tharii1599 අෙන්ද කියන්ෙන🤣

    • @DinuN-wf4rk
      @DinuN-wf4rk 13 วันที่ผ่านมา +2

      Blna hmthnma inn thrm e minissu diyunu wenw dwsin dwsa😂😂oylnm ane mnda appa😂😂😂

  • @NirmalSlnirmal-go9nc
    @NirmalSlnirmal-go9nc 17 วันที่ผ่านมา +2

    Ana pau dinaksita menessu keyana awa owa ganan ganna apa duwaga ragapama👍

  • @h.jayakody6214
    @h.jayakody6214 15 วันที่ผ่านมา

    Yeah of course..Anything for money

  • @SamanthiGunarathne
    @SamanthiGunarathne 13 วันที่ผ่านมา

    ❤❤️❤️❤️🌹🌹🌹🌸🌸🌸🙏🙏🙏🙏💕💕💕

  • @lihinimadushika5611
    @lihinimadushika5611 16 วันที่ผ่านมา +6

    සාර්තක පවුල් ජීවිතයක් ගෙවන්න ආස ඕනෙම කෙල්ලෙක් අනුන්ගෙ පවුලක් කඩන්න.මිනිහාව අල්ලගන්න. ලගම ඉන්න යාලුවාගෙ වෙඩිමට ගිහින් ඒ යාලුවගේ මහත්තයා දිහා බලලා හිත යටින් හිතන්න දවසක මම උබේ පවුල කඩලා මිනිහාව ගන්නවා කියලා . හරියට දිනක්ශි උමාලිගෙ වෙඩිමට ගිහින් ප්ලෑන් ගැහුවා වගේ😂😂😂😂😂

    • @prasadipriyadarshani9338
      @prasadipriyadarshani9338 15 วันที่ผ่านมา +5

      Kehelmala.umalita minihek hitiya nisai sarangaa ath ariye

    • @diln8661
      @diln8661 14 วันที่ผ่านมา +4

      Wihin pawul kada gatta ganiyek ge minihekwa balen allagane mokatada

    • @prasadipriyadarshani9338
      @prasadipriyadarshani9338 14 วันที่ผ่านมา

      @@diln8661 ekak nethi una kiyalaa ekama hitha hitha inna deyak nee.galapena deyak hoyagannawa misak.ekai ohoma une

    • @Saradevindya26
      @Saradevindya26 12 วันที่ผ่านมา

      අප්පට මෙන්න පහන ඇල්ලුව ගැනි අනෙ මෙ සැලලිහිනියො කටවහන් ඉන්න නිකම් දැක්කා වගෙ කියන්නෙ ඔව හොදයො ඉතින් උමාල් වගෙ බඩුවලට

    • @mscharmsjay
      @mscharmsjay 12 วันที่ผ่านมา +1

      ඔයාගේ පුරුද්ද වෙන්න ඇති නේද? නැත්නම් මේතරම් ස්ථිර වශයෙන්ම කියන්නේ කොහොමද?😂😂😂

  • @tharushathikshana2172
    @tharushathikshana2172 16 วันที่ผ่านมา +13

    දිනක්ශි සර්තක පවුල් ජිවිතයක් ගතකරන්නෙ ලැජ්ජාවට උමාලි ලගම යාලුවෙක් වගෙ ඉදලා එයාගෙ මහත්තයා උදුර ගත්ත දවසෙ ඉදන් දිනක්ශි සංරග අප්පිරියයි

    • @DewminiPerera-f4m
      @DewminiPerera-f4m 16 วันที่ผ่านมา +1

      That’s right 👍👍
      අපි පරිස්සම් ෙවන්න ඕන ළගම ඉන්න යාළුවන්ෙගන්

    • @upamaliwijesinghe3299
      @upamaliwijesinghe3299 16 วันที่ผ่านมา +14

      වැරැද්ද කාගෙද දන් නැතුව බොරැවට මිනිසුන්ට චොදනා කරන්ට එපා. එ දෙන්නා වෙන් වුන හෙතුව දන්නෙ එ දෙන්නා. අනික එ අය දැන් යාලුවෝ 😂 එයාලාටත් නැති ප්‍රශ්න රටෙ උන්ට

    • @NiroshaNirosha-u6f
      @NiroshaNirosha-u6f 16 วันที่ผ่านมา +2

      ඇත්තටම සතුටින් වගේ පෙන්නන එපැය් දිනක්ෂි ..මාදවී...මහේෂි ..මේ තුන්දෙනා ලෝකෙට පේන්න ජීවත් වෙන කට්ටිය ඇත්තටම ගත යුත්තක් නෑ ඉතිම්..

    • @asokanandani6866
      @asokanandani6866 15 วันที่ผ่านมา +5

      උදුර ගන්න සාරංග බබෙක්ද
      කී දෙනෙක් දෙවනි කසාදෙ හොදින් ඉන්න වද
      මෙයාල විතරක් නෙමෙයිනෙ

    • @diln8661
      @diln8661 15 วันที่ผ่านมา +7

      Danne nati dewal kiyawanna epa ...umali wena minihek ekka indala ahu wela dan awrudu 8 katat wadiii.wihin pawula kada gatta ekata anit ayata karanna deyak na

  • @ShiraniPathirana-u6d
    @ShiraniPathirana-u6d 14 วันที่ผ่านมา +2

    හොදයි ඒත් තරහාට නෙමේ කියන්නේ..ඔයා බාගෙට ඇදගෙන සමාජේ ඉස්සරහට එන්න එපා අපිට බලනකොට අප්ප්‍රසන්න වෙනවා..අද ලස්සන යි...ඔහොම සාරිය අදින්න....

    • @Saradevindya26
      @Saradevindya26 12 วันที่ผ่านมา +3

      ඉතින් ඇයි බලන්නෙ

  • @lihinimadushika5611
    @lihinimadushika5611 16 วันที่ผ่านมา +6

    අහින්සක කෙල්ලෙකුගෙ පවුලක් කඩලා, ඒ කෙල්ලව සදාකාලිකව තනි කරලා, ඒ කෙල්ලගෙ මහත්තයව, ආදරේ උදුරගෙන කසාදයක් බැදගත්ත දිනක්ශිව හිරිකිතයි අප්පිරියයි. ලැජ්ජා වෙන්න ඕනෙ දිනක්ශි ඔයා. අනික අහින්සක කෙල්ලෙක් විදවන වාරයක් ගානේ ඔයා අනුන්ගෙ පවුලක් කඩලා ගත්ත මිනිහෙක් එක්ක නිදාගන්න ඔයා ලැජ්ජා වෙන්න ඕනෙ

    • @asokanandani6866
      @asokanandani6866 15 วันที่ผ่านมา +8

      අහිංසක කම ධනුක තමයි දන්නෙ
      ඔයත් දනිනව වගේ😅😅😅

    • @diln8661
      @diln8661 15 วันที่ผ่านมา +2

      Ammo ow patta ahinsakaii😅

    • @kaveeshahansani9160
      @kaveeshahansani9160 15 วันที่ผ่านมา +1

      😂

    • @PriyanganiBandara-qy9yz
      @PriyanganiBandara-qy9yz 13 วันที่ผ่านมา

      ඔයා දන්න තරම තමයි. මොකද සාරංග ගෙදර එද්දී උමාලි තව නලුවෙක් එක්ක නිදාගෙන ඉදල අහු වෙල තමයි විවාහය නැවතුනේ. සාරංග වැදගත් කම නිසා උමාලිට අපහාස කරන්නෙ නෑ. ඒ නිසා උමාලි කරපු පව් වලට දිනක්ෂි කර ගහන්න ඕන නෑ. උමාලියි සාරංගයි වෙන් වුනාට පස්සෙයි දිනක්ෂියි සාරංගයි එකතු වුනේ. උමාලිත් උසාවියේදි පිලි අරගෙන එයා වෙන කෙනෙක් තමන්ගෙම කාමරයට ගෙනාවා කියලා.
      සම හරක් හිතන් ඉන්නෙ ලෝකෙට අහින්සක කමක් පෙන්නන අය තමයි ඇත්තටම අහින්සක කියල.

    • @sandamali5157
      @sandamali5157 12 วันที่ผ่านมา

      උමාලිගේ අහිංසක කම දන්නේ සාරංග නෙවෙයි, දනුෂ්ක තාමයි 🤮🤮😄

  • @SajeethaWarnamali-j6l
    @SajeethaWarnamali-j6l 15 วันที่ผ่านมา +2

    Priyashad pawle girls la thun denatama adarei

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 14 วันที่ผ่านมา +1

    දිනක්ෂි diha balala හැදෙන්න

  • @ශශිනි
    @ශශිනි 17 วันที่ผ่านมา +7

    Wena naluwo nedd🙄

    • @prakashThilina-rf6nb
      @prakashThilina-rf6nb 16 วันที่ผ่านมา +3

      kiyala wadak ne.😕😕😕

    • @DewminiPerera-f4m
      @DewminiPerera-f4m 16 วันที่ผ่านมา +1

      කියලා වැඩකි නැහැ ඇත්තටම

  • @dilkikavisha8279
    @dilkikavisha8279 15 วันที่ผ่านมา +1

    Kauda me halaya😂wena kollo nadda lankawe

    • @KehanDemal
      @KehanDemal 11 วันที่ผ่านมา

      ලොක්කි 2 එකේ කොල්ලා..එයා දක්ෂයි

  • @Tharii1599
    @Tharii1599 15 วันที่ผ่านมา

    😂

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 16 วันที่ผ่านมา +6

    සාර්තක පව්ල් ජීවිතයක් ගත කරන්න නම් අනුන්ගෙ මිනිහෙක් අල්ල ගන්න 😂😂😂😂😂😂

    • @asokanandani6866
      @asokanandani6866 15 วันที่ผ่านมา +4

      ධනුක එක්ක ??

    • @Tharii1599
      @Tharii1599 15 วันที่ผ่านมา

      Amoooo eka😂

    • @PriyanganiBandara-qy9yz
      @PriyanganiBandara-qy9yz 13 วันที่ผ่านมา +2

      ඔයා දන්න තරම තමයි. මොකද සාරංග ගෙදර එද්දී උමාලි තව නලුවෙක් එක්ක නිදාගෙන ඉදල අහු වෙල තමයි විවාහය නැවතුනේ. සාරංග වැදගත් කම නිසා උමාලිට අපහාස කරන්නෙ නෑ. ඒ නිසා උමාලි කරපු පව් වලට දිනක්ෂි කර ගහන්න ඕන නෑ. උමාලියි සාරංගයි වෙන් වුනාට පස්සෙයි දිනක්ෂියි සාරංගයි එකතු වුනේ. උමාලිත් උසාවියේදි පිලි අරගෙන එයා වෙන කෙනෙක් තමන්ගෙම කාමරයට ගෙනාවා කියලා.
      සම හරක් හිතන් ඉන්නෙ ලෝකෙට අහින්සක කමක් පෙන්නන අය තමයි ඇත්තටම අහින්සක කියල.

    • @Tharii1599
      @Tharii1599 13 วันที่ผ่านมา +1

      @@PriyanganiBandara-qy9yz oya dkkd wena knk ekka htya😂 ane hlo mn paudglikw e dennwm dnwa naluwek ekka nidgen nemi sarangaya gedr eddi e denna sofa eke wadi wela katha kr kr idla tyne sarangata prshne eyta nokiya danuka gdr apu eka.. Eka prasidda une umali ade budiyan htya kyla😂..Anika dinakshi ekka hoda yatimadi game ghuwa e kaleidnma... Nodanna ewwa kiywnepa 🤭lagama aya api witrai atta siddiya danne

    • @PriyanganiBandara-qy9yz
      @PriyanganiBandara-qy9yz 13 วันที่ผ่านมา +2

      @@Tharii1599 හිත නිවන කතා.🤣😛ඇපි නොදන්න ඈත්ත. උමාලිත් උසාවියේදි පිලි ගත්ත ඈත්ත. 🤣🤣 ඇයි දැක්කෙ නැද්ද උමාලි සාරංගට කීව එකකට සාරංග දාලා තිබ්බා, කාන්තාවනි සැමියා ගෙදර එන විට අනියම් සැමියා සමඟ යහනේ ඉන්න එපා කියලා. මෙන්න සාක්ශි.🤭

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 15 วันที่ผ่านมา +2

    උමාලි පවි

    • @sandamali5157
      @sandamali5157 12 วันที่ผ่านมา +3

      ඔව් එයා පව් තාමයි. උබලා වගේ අනුන්ගේ කුණු aussana උන් ඉන්නකම්

    • @mscharmsjay
      @mscharmsjay 12 วันที่ผ่านมา +2

      ඊට වඩා ඔයා පව්.

  • @SriyaniHewayaddehige
    @SriyaniHewayaddehige 16 วันที่ผ่านมา +4

    බොරුමවගට්ටහිනවක්නැතුව හදවතින් හිආවුනානම්හොදට්‍යි

    • @DewminiPerera-f4m
      @DewminiPerera-f4m 16 วันที่ผ่านมา +1

      අන්න හරි😂 ෙබාරැ මවා ගත්ත හිනාවක් සහ ව්‍යාජ හැසිරිමක්👍
      දන්ෙනා් දනිති

    • @Saradevindya26
      @Saradevindya26 12 วันที่ผ่านมา

      අනෙ ඔයා කොහොමද එහෙම කියන්නෙ 😂 යකො මිනිස්සුන්ට හිනා වෙන්නවත් බැනෙ​@@DewminiPerera-f4m

  • @sonyabanda6543
    @sonyabanda6543 14 วันที่ผ่านมา +4

    උමාලිට කරපු අසික්කිත වැඩේට ජීවිත කාලෙම තමුන් බැනුම්ම අහ අහ ඉන්න ඕන . ලමයා පවා ඒවා දැනගෙන ඔයාට වය්‍රර කරන්න ඕන. උමාලි තාම තනිවෙලා විදෝනවා එයාගේ නැතිවුන ආදරේ නිසා. බලු ගෑනි ඔයා!!! සාප වේවා බැනුමි වලට අමතරව 😡

    • @Saradevindya26
      @Saradevindya26 12 วันที่ผ่านมา +3

      😂ඊයා වෙසිය්‍ර් උබලත් දෙමාපියො උනාම උබල්ගෙ ප්ව්ලුත් කැඩිලම පලයන් ලමයා තනි වෙයන්
      ශික් ඔයි මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා

    • @Peshika424
      @Peshika424 11 วันที่ผ่านมา

      උමාලිගෙ 🍑සුදුද

  • @augustm2056
    @augustm2056 17 วันที่ผ่านมา +19

    😂😂 බැණුම් අහන්නේ තියෙන මෝංගල් හැසිරීම හා කට නිසා වෙන්න ඇති. ශේෂාදි නම් හරිම අහිංසක ලමයෙක්.

    • @Nadeeshanikariyawasam-h4l
      @Nadeeshanikariyawasam-h4l 17 วันที่ผ่านมา

      අනේ ගොන් කතා කියන්නෙ නැතුව ඉන්න

    • @maduraparabath3790
      @maduraparabath3790 17 วันที่ผ่านมา +6

      අහිංසක නම් ද දන්නෙ නෑ.පාඩුවෙ ඉන්නවා මේකි වගෙ පඩ ෂෝ නැතුව😂

    • @DewminiPerera-f4m
      @DewminiPerera-f4m 16 วันที่ผ่านมา

      @@maduraparabath3790
      අෙන් ඔව්. ෙම්කිෙග ෙබාරැ පඩ ෙෂා්.
      Talented නැහැ. හුෙදක් උමාලිට රිද්දන්න ගන්න අසිමිත උත්සහයක් පමණයි😂😂
      ඒෙකන් තමන්ම ෙලා් ෙකට විහිළුවක් ෙවනවා😂

  • @dammidammi5081
    @dammidammi5081 15 วันที่ผ่านมา +1

    Benala.madi..ara.ahinsaka.kellava...(umaliva).asaranakala...sarangayava..allagena...munta.venade.unvath.danne.nehe..bala.hitapan...hondak.venne.nwhe

    • @Saradevindya26
      @Saradevindya26 12 วันที่ผ่านมา +1

      ඇයි වෙන මිනිහෙක් එක්ක ගියානම් අසරන වෙන් නැමෙ යකො කලිනුත් ගියෙ දැනුත් යන්න පුළුවන් නෙ😂

  • @prasadipriyadarshani9338
    @prasadipriyadarshani9338 15 วันที่ผ่านมา +1

    Mokadda ane me goobbaya

  • @World444-t4u
    @World444-t4u 17 วันที่ผ่านมา +7

    පව්ල් කඩපු පරට්ටි...සාප වේවා

    • @NatureNest76
      @NatureNest76 17 วันที่ผ่านมา +3

      @@World444-t4u පන්ඩිත මගුල් එක්ක මිනිස්සු ඉන්නවද බං තමන් කියන දේ තමන්ටවත් තේරෙන්නේ නැති අගමුල නැති කතා කියන උං එක්ක 😅😅😅.අනික පවුල කැඩුනට පස්සේ තමයි මේක සෙට් වුනේ.ඉරිසියාවෙ පැලෙන්න එපා දැන්

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 16 วันที่ผ่านมา +4

      Ai oyage pawula kaduwada.ai saranga babada pawila kadala ganna

    • @World444-t4u
      @World444-t4u 16 วันที่ผ่านมา +1

      @DevikaMuthukuda-x3b uuth ballek..mekith be lliyek...ee saapen munta gelawumak ne

    • @kushanisasanjala8431
      @kushanisasanjala8431 16 วันที่ผ่านมา +1

      තොට හෙන ගහපිය 😂

    • @World444-t4u
      @World444-t4u 16 วันที่ผ่านมา

      @@kushanisasanjala8431 ඩිනස්සි ගෙ මුලු පව්ල ටම හෙන ගහපිය

  • @Piryank-r2l
    @Piryank-r2l 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 16 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @chanikaperera7363
    @chanikaperera7363 15 วันที่ผ่านมา

  • @Road986
    @Road986 13 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sasindidasithma9329
    @sasindidasithma9329 16 วันที่ผ่านมา

    ❤❤

  • @AchinthaAdikari
    @AchinthaAdikari 14 วันที่ผ่านมา

    ❤❤