VLOG 003 - හෝම් කමින් අපි නටමින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 882

  • @diku8252
    @diku8252 4 ปีที่แล้ว +10

    තැනකට ගියාම නම් යශී ඇන්ටි ජම්මේ බේරගෙන කනවා නේ.. ඒක පට්ට.🕺💃 මේ කොන්ඩෙත් ලස්සනයි හොදේ 👩‍🦱

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      හෙ හේ නැතුව බෑනෙ. මනමාලයගෙ නම්බුව තියන්නත් එපැයි. හෙ හේ. 🙈🙈😁😁
      ගොඩාක් ස්තූතියි හොඳේ. 😍😍❤️❤️

  • @oshadisiriwardhana6086
    @oshadisiriwardhana6086 3 ปีที่แล้ว +2

    අනේ අයියේ මම නම් ආසම ඔයාලගේ සරල නිහතමානී කමට.මොකද හැමෝම ඔය වගේ නෑනේ.ඒ උනාට අක්කි අද ගොඩාක් ලස්සනයි......ආදරෙයී අක්කිටයි අයියටයි ගොඩාක් 😍❤️❤️

  • @charuninawarathne
    @charuninawarathne 4 ปีที่แล้ว +7

    අක්කා ඒ විදිහට කොන්ඩේ හදලා ලස්සනයි.. ආදරෙයි දෙන්නටම...❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත්. 😍❤️😍

  • @suveeliyakithsuvee9071
    @suveeliyakithsuvee9071 4 ปีที่แล้ว +71

    කවුද කියන්නෙ මහත කෙල්ලන්ට නටන්න බෑ කියලා..❤️❤️
    බොරූ ආටෝප නැතුව සරලව වෙඩින් වලට යන්න පුළුවන් බව ඔප්පු කල උඹලට පිං.. 😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +20

      ඇත්තටම වෙඩින් ගැන අපේ මතය තනිකර ඒක. බොරුවට ඕනෙවට වඩා හැඩ වෙලා වෙඩින් වලට යන්න ඕනෙ නෑනෙ. අපි ඇත්තටම ආසයි ඒ මතය සමාජගත කරන්න. 😍❤️

    • @navindiwinshika562
      @navindiwinshika562 3 ปีที่แล้ว

      ලස්සනයි අක්කි..ඇත්තටම ...මේකප් කරාම හරි නෑ අනෙ ඕනි කෙනෙක් ට.....මාත් ආසම ඇත්තටම අක්කි ලිප්ස්ටික් ගාලා කොන්ඩෙ හදලා වෙඩින් වලට යන්න ..ඒ හොඳට ම ඇති ...ලස්සනයි ..මේකප් කරාම දවල් වෙද්දී හරි කැතයි දිය උනාම...ඔහම හරිම ලස්සනයි අක්කි....මාත් ඊලග ට යන්න තියෙයි වෙඩින් එකට ඔහමයි යන්නෙ ඇත්තටම ..අනවශ්‍ය වියදම් මොකුත් නෑ ..ඇත්තටම ලස්සනයි අක්කි......

    • @navindiwinshika562
      @navindiwinshika562 3 ปีที่แล้ว

      අද නම් සංවරව කනවා...😃😃😃

    • @sudarmadewagiri1471
      @sudarmadewagiri1471 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sudarmadewagiri1471
      @sudarmadewagiri1471 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hansanitharuka7554
    @hansanitharuka7554 3 ปีที่แล้ว +11

    අක්කීගේ කොන්ඩේ ලස්සනයි 👍👍 අයියායි අක්කී දෙන්නම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගි ❤️😍😍❤️

  • @stephniecolastica3836
    @stephniecolastica3836 4 ปีที่แล้ว +3

    Thavath lassana video ekak! Man me kalpna kare methanath oyala slow motion eke kema beema bedagena practice karagena hitiyada kiyala😆 yashi ge hair style eka lassanai venasak thibba podi gathiyakuth thibba eka eyata aeth eyage parana hair style eka eyata godak lassanai muhune pirichcha svabayavak enava ekata! Anuradha as always simple sarong guy! Lassanai dennama! aadarei 😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි මේ ලස්සනම ලස්සන දිගම දිග අගය කිරීමට. ගොඩක් ලොකු සතුටක් දැනෙන්නෙ මේක කියවද්දි. 😊😊😌
      ආදරෙයි හොඳේ පැලෙන්න. 😍❤️😍

  • @ireshasamarasinghe505
    @ireshasamarasinghe505 4 ปีที่แล้ว +40

    ඔයා කියන විදියක් තමා නේද අය්යේ❤️❤️ අක්කට සැලෝන් යන්න දෙන්න අනේ❤️ අක්කා අද වෙනදටත් වැඩිය ගොඩාක් ලස්සනයි🔥 ❤️❤️ ආදරෙයි ඔයාලා දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +5

      එහෙනම් හිතලා බලමු නේ ඉස්සරහට දිගටම සැලොන් යවන්න. 😊😊😊
      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว +2

    අන්න ඒ නිහතමානීකමට සරලකමට ස්වභාවිකත්වයට තමයි මන් නම් ආදරේ.අක්කී කොන්ඩෙ හදල තියෙන විදිහ හොඳයි.ඒත් වෙනද විදිහට තමයි හොඳ 😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. 😍😍😍❤️❤️❤️❤️😘😘😘😘 ආදරෙයි

  • @piumithakshala7470
    @piumithakshala7470 4 ปีที่แล้ว +1

    Oyalage chanel 2ma ada hambune pandara 3na venakan video godaak beluva ammoo maru akke aiye oyala 2nnama good luck

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      අනේ.... අහන්නත් මාරම සතුටුයි. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ❤️😍❤️😍❤️😍❤️😍❤️🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @SachiandAnu
    @SachiandAnu 4 ปีที่แล้ว +2

    අක්කගේ hair style එක පට්ට. මමත් මගේ අය්යගේ වෙඩින් එකට දැම්මේ ඔය hair style එක තමයි ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      ඒක මරු නේද ඇත්තටම. සිම්පල්. ඒ වගේම අමුතු ගතියකුත් තියෙනෝ. 😊😍

    • @SachiandAnu
      @SachiandAnu 4 ปีที่แล้ว

      @@Kuchiandbuchi ow ane loku loku hair style dagena innawata wada eka maru. Lassanath ekka. Anu full hair ekama kara. Mama side part ekak kara. ❤❤❤

  • @maduwithlife7661
    @maduwithlife7661 4 ปีที่แล้ว +5

    අනේ ආයේනම් දිග වීඩියෝ එකක් ඕනී හොදේ....ඔයාලා ඩාන්ස් කරනකොට මාත් ඩාන්ස් කලා..හබී අහනවා එක පාරටම මොකෝ උනේ කියලා....ඔයාලව පෙන්නුව ගමන් මෙන්න මෙයත් නටනෝ...😍😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      අහ්. ඒ කියන්නෙ ඔයාලා දෙන්නත් නටලා. මරු මරු. ❤️😍❤️
      ඉස්සරහට දාන ඒවා මීට වඩා දිග කරන්නම්. 😍❤️😍

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 4 ปีที่แล้ว +1

    Onna ape ammath oyage fans kenek ne..menna eyage comment eka..oya 2nna dekkath hina yanawalu..anith eka e hairstyle eka yashita hari nelu..ara wenada wage normal hair eka lassanai lu...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ආහ්. ආන්ටි කිව්වනම් ඉතින් පිළිගන්නම වෙනවා. ඒකත් හොඳට ගියා. සැලුන් වලට යන සල්ලි ඉතිරියි. ඔන්න තැන්කූ සෝ මච් කිව්වා කියන්න ආන්ටිට. 😍😍❤️

  • @Viha00
    @Viha00 4 ปีที่แล้ว +2

    හම්මෝ එක්සෑම් හින්දා බලන්න බැරී උනා අප්පා ..දැන් තමයි ඔක්කොම බැලුවේ ..😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ආහ්. එක්සෑම් ඉවර වෙලාම බලන්න ගත්තු එක හොඳයි. දැන් නිදහසේ බලන්න පුලුවන්නෙ.
      කොහොමද, එක්සෑම් එකට හොඳට මුහුණ දුන්නා නේද?

  • @TheMapMaker
    @TheMapMaker 4 ปีที่แล้ว +2

    Hair Style එක දැකල පුරුදුයි... TWW චමරි අක්කත් දානවා නේද ඕකම.... 💜💜 1:45 අනිවා කොන්ඩෙ හදන්න Salon යවන්න... ඒක මරු එයාට නියමෙට සෙට් වෙනවා...😍😍 කොහේ ගියත් කෑම ටික නම් Slow-Mo කරලම වැටෙනවා... 😂😂🙏🙏 4:00 පොඩි එකෙක් වගේ... 💚💚 නියමයි ඈහ්...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ඕයෑස්. චමරි දාන්නෙත් මේකම තමා. ඉස්සරහට සැලුන් යවලා ඉවරයක් නැති වෙයිද මන්දා. 🙈🙈😁😁😁
      මේ චැනල් එකේ කෑම වල අනන්‍යතාවය ඒක තමයි. හෙ හේ. 😊

  • @slcubers4963
    @slcubers4963 2 ปีที่แล้ว +1

    අනේ ඔයාගේ ලස්සනමුහුණට ඔය style එක ගැලපෙන්නේ නෑ නංගියෝ ❤❤❤❤❤

  • @nadeedilrukshi2830
    @nadeedilrukshi2830 4 ปีที่แล้ว +6

    ආදරෙයි දෙන්නටම අක්කගේ කොන්ඩේ ලස්සනයි අනේ එයාට සැලෝන් යන්න දෙන්න පව්නෙ ඉතිම් චූටි අක්කෙක්නේ 😁😁😁❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      එයා ඉස්සරත් එහෙම ලොකුවට සැලුන් යන්නෙ නෑ. දැනුත් එයාම හිතලා තමයි සැලුන් යන්නෙ නැත්තෙ. සැලොන් යමු කිව්වොත් සලකා බලනවා ඉතින්. 😊😊😊
      ආදරෙයි නංගි අපිත්. 😍❤️😍

    • @shk8812
      @shk8812 4 ปีที่แล้ว

      ලස්සන අය සැලොන් යන්න ඔන්නැ කැත අය තමයි සැලොන් අස්සේ රින්ගන්නේ

  • @nadeeraperera6269
    @nadeeraperera6269 4 ปีที่แล้ว +3

    අයියෝ ඉක්මනට ඉවරයිනේ යශී ලස්සනයි ඒ හෙයා ස්ටයිල් එක අයියේ කෙල්ලො ඉතින් ආසයිනේ ලස්සනට ඉන්න ඒ නිසා ඒවත් කරන්න දෙන්න ඉතින් ආයේ ඉක්මනට වීඩියෝ එකක් දාන්න ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +2

      කොන්ඩෙනම් එක එක විදියට වෙනස් කලාට ලොකු අවුලක් නෑ. මූනෙ එක එක එව්වා උලාගන්න එකට තමයි මන් වැඩි මනාපයක් නැත්තෙ. හොඳ වෙලාවට යශිත් ඒකට කැමති නෑ. 😊😊😌
      ආදරෙයි අපිත්. ඔන්න සිකුරාද ලඟ ලඟම එනවා. ❤️😍

    • @nadeeraperera6269
      @nadeeraperera6269 4 ปีที่แล้ว

      @@Kuchiandbuchi ❤️❤️

  • @jbrandima3258
    @jbrandima3258 4 ปีที่แล้ว +4

    Mama lagadi oya denna ge videos balanna gaththe puduma vidiyata enjoy kara mama hama vidieo ekakma baluwa super oya dennata suba pathanawa chathutai rumatai wagema adarei godak puduma hoda dennek oya denna kiyala hethawa bs

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      අනේ... ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ඒ වගේම මේ ලස්සනම ලස්සන අගය කිරීමට. මේ වචන අපිට මාරම විදියට වටිනවා. 😍❤️😍🤗

  • @chamidilshi9395
    @chamidilshi9395 4 ปีที่แล้ว +1

    mama me lagadi oyala dennage videos balanna gatthe,, aththatama lassani ane harima asai balanna. oyala denna gewana simple life eka niyamai.. oyala denna adaren inna hemadama ayya n akki :) ane oyala dennage wedding eka genath kiyannako dawasaka wisthara :) :)

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. මේ වචන අපිට හුඟාක් වටිනවා. අපේ වෙඩින් එක ගැන වීඩියෝ එකක් ගෙන්න හිතාගෙන ඉන්නවා. ඉක්මනින්ම ඒක අරන් එන්නම් හොඳේ. 😍❤️😍❤️😍❤️🤗🤗🤗

  • @vishuqeen8250
    @vishuqeen8250 4 ปีที่แล้ว +2

    Akkige face ekata hair style eka matching😍 akkita lus hair innwata wada hair side clips krama lassanai. Mn hithanwa hair ponytail ekath akkita matching 👍kyl. Mn beautician kenek akki ekai ehema qwe. Tharaha nh neda? Adaleiii dennatama😍😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      අඩේ හොඳ වෙලාවට අඳුරගත්තෙ. ඔයාගෙන් ක්‍රම සහ විදි ටිකක් ඉගෙනගන්න පුලුවන් ඒ කියන්නෙ. අයියෝ මොකට තරහා වෙනවද අනේ. අපිත් ආසයි මේ වගේ දේවල් ගැන දැනගන්න. ආදරෙයි අපිත්. 😍❤️😍❤️😍

  • @චම්පිකාකුමාරි
    @චම්පිකාකුමාරි 4 ปีที่แล้ว +2

    අදනම් මැණික ගොඩාක් ලස්සණයි ඔයා හැමදාම සතුටින් ඉන්න දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි දිර්ඝායුෂම ලැබේවා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍🤗😍

  • @tharutharu7370
    @tharutharu7370 4 ปีที่แล้ว +1

    Akkage nam konde achcaharama aulak ne ..hebei ayya oya nam konde wawanna ethakota ft lassanai.. ohomath lassani ithin 😋❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      මන් ඉතින් කාලෙන් කාලෙට කොන්ඩෙ වවනවා කපනවා. එක එක සෙල්ලම් කරනවා. දැන් හැබැයි කාලෙක ඉඳන්ම එක දිගට කොටටම තියාගත්තා මේ වගේ. ලේසියිනෙ.

  • @isankaperera8577
    @isankaperera8577 4 ปีที่แล้ว +1

    Akkata e widiyta lassanaiiii... Idala htala wenasak unamath gathiyak thiyennath epai.. e look eka thamai Ada oya thynne.... Fatta ❤❤🌸🌸👌👌

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ඔව් හැබයි ඉඳලා හිටලා පොඩි වෙනසක් තියෙන එකත් හොඳයි තමයි. මාත් කැමති මේ වෙනසටනම්. ❤️😍❤️

  • @zonezone1415
    @zonezone1415 3 ปีที่แล้ว +1

    Harima Kathai, giyathana kana akamai. Wena deyak na. Moda akshan wadi nangige

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      වෙඩින් එකකට ගිහින් කනවා ඇරෙන්න වෙන දෙයක් කරන හැටි බලන්න ආසයි. 😀😀

  • @shanishani1880
    @shanishani1880 4 ปีที่แล้ว +1

    Adharei ithin ma aiya akkiiiiiiii ummmmmaaa bs .hamadhama hinawela sathutin parissamin inna 💗💖💗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ආදරෙයි නංගී. උම්මා උම්මා. 😍❤️😍

  • @sanjeewanisaram6571
    @sanjeewanisaram6571 4 ปีที่แล้ว +1

    Owe owe niyamai hodata matching ane. 😍😍😍😍😍. Salon yanna deyan na akka lassani kohomat

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      අන්න මරු. සැලොන් ඕනෙම නෑ කියලා අඟවන්න ඔනෙ. එතකොට මන් බේරිලා. 🙈🙈🙈😁

  • @mishuwimansa826
    @mishuwimansa826 4 ปีที่แล้ว +4

    Hair style එක මරු අක්කා..😍 Dancing කරාද අයියේ ඔහොම නියමෙට නටන්නෙ? දෙන්නම මරු.
    (කමෙන්ට් කරන්න බැරිවුනා ඊයෙ ව්ලොග් එකටත් 😔 මේ ටිකේ එක්සෑම් නිසා.sry for the late!)
    ආදරෙයි දෙන්නටම.😘😘🎶🙏 පරිස්සමින් ඉන්න.ජේසු පිහිටයි!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +3

      ආහ්. අයියෝ කමක් නෑ නංගී. කිසිම විදියකින් එකැසෑම්ස් වලට බාධාවක් දාගන්න එපා. ඒවට මූලික තැන දෙන්න.
      ආදරෙයි අපිත් අම්බානෙක. 😍😍❤️😍😍

    • @mishuwimansa826
      @mishuwimansa826 4 ปีที่แล้ว

      @@Kuchiandbuchi 😘😘😘😘

  • @tashifernando8784
    @tashifernando8784 4 ปีที่แล้ว +1

    Harima sarala charitha dekak akke oyai ayyai...mage boy friend uth ayya wage artificial dewl walata kamathi na .welawakata wadayak eth aadareta ne ehema karanne. Habai akkage hairstyle eka lassanai..eka nisa hamadama yawanna ayya☺️💖💖💗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      ස්වාභාවික විදිය ලස්සන නිසා තමයි කෘතිම දේවල් වලට ආස නැත්තෙ. අන්න බලන්න අගය කරන්න ඕනෙ කොල්ලෙක් ඔයාගෙ එක්කෙනත්. 😊😌😍
      එයාට කියන්න මන් පට්ට රෙස්පෙක්ට් කිව්වා කියලා. ❤️
      ආහ්. බලමු නේ එහෙනම් ඉස්සරහට කොන්ඩෙ විතරක් වෙනස් කරගන්න යවමුකො අක්කව. 😊

    • @tashifernando8784
      @tashifernando8784 4 ปีที่แล้ว

      @@Kuchiandbuchi anehhhhhh🙈🙈🙈💖💖

  • @priyangipriyangi8505
    @priyangipriyangi8505 4 ปีที่แล้ว +1

    Anee dennama,lassaaii...mama rata inne..oyalage hama vido ekakma gidak asawen balanawa...adarei ithin oyalata dennatama suba,gaman bs

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි අපිත් හැමදාමත්. 😍❤️😍

  • @senuliadithya6642
    @senuliadithya6642 3 ปีที่แล้ว +1

    yashee akkage konde supiri
    adarei dennatama goda goda godaaak

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි ගොඩාරියක් අපිත්. ❤️😍❤️

  • @padmalalm.p.peiris9611
    @padmalalm.p.peiris9611 2 ปีที่แล้ว +1

    අක්කි ඉතින් ඕනම විදිහකට ලස්සනයි අනේ 🤩🤩😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අනේ..... 😍😍😍❤️❤️❤️

  • @hunnyandhubbyy
    @hunnyandhubbyy 4 ปีที่แล้ว +2

    Pattah normal couple ekak.asama dennek....api asa oya athal eke boru posh nethuwa inna wdhta.aderei akke ayye❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි අපිත්. ❤️❤️😍😍❤️❤️🤗🤗🤗🤗

  • @heshdsrm3913
    @heshdsrm3913 4 ปีที่แล้ว +3

    Ammo akki aiya kana pigan walin podima pigan deka dakke mekei wedding vedio ekei thamai....😁🤣❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      හෙ හෙ හේ. දෙපාරක් තුන් පාරක් බෙදන් කනවනෙ වෙඩින් වලදි ඉතින්. 🙈🙈🙈😁

    • @heshdsrm3913
      @heshdsrm3913 4 ปีที่แล้ว

      @@Kuchiandbuchi 🙄😱 ammo ane 🤣

  • @kusumkumara5926
    @kusumkumara5926 4 ปีที่แล้ว +1

    Aththatama yashita hair style eka nam echchara lassana ne wenada normal widiha lassanai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ආහ්. පොඩි එකාගෙ ආසාවනෙ කියලා මේ සැරේ අවසර දුන්නෙ. 😊

    • @kusumkumara5926
      @kusumkumara5926 4 ปีที่แล้ว

      @@Kuchiandbuchi aadarei dennatama

  • @deepapathmini9167
    @deepapathmini9167 2 ปีที่แล้ว +1

    ආදරේයි දෙන්නටම ,ලස්සනයි ,කොන්ඩේ,,හැමදාම සැලුංයන් නැහැනෙ ,,බුදු සරනයි අපි මාතර ,,, 🖐️🖐️🖐️🖐️🖐️👍👍👍👍👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @NiroshaDilakshani
    @NiroshaDilakshani ปีที่แล้ว +1

    ❤❤❤❤❤ All the best couple ekata❤❤❤

  • @tharugunasekara9233
    @tharugunasekara9233 4 ปีที่แล้ว +2

    හිනාව නතර කරගන්න බැරි මම... මරු video එක 🤩🤩🤩😍😍😍😍❤️❤️❤️💪💪💪💪

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      නතර කරගන්න එපා අනේ. ඔන්න ඔහේ දිගටම හිනාවෙන්න. 😍❤️😍

  • @hkdmpremakumara999
    @hkdmpremakumara999 2 ปีที่แล้ว +1

    Maru maruuuu.... athal eke innaaaaa..💐💐

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว

    ශෝයිම ශෝයි සුපිරි ❤️❤️❤️ මං ගොඩක්ම ආස අක්කිගෙ නූල්ඩ්ලස් කොන්ඩේට ඔහොමත් ලස්සන යි ඉතිං

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍

  • @kavindiprabhamini4745
    @kavindiprabhamini4745 4 ปีที่แล้ว +1

    Akki lassanai 😍😍😍 ahh shalitha aiya ge homecoming 💞💞💞

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      Thanks nangi 😍
      Ow ow Shalitha ge homecoming eka ☺️

  • @sujinibamunuarachchi907
    @sujinibamunuarachchi907 4 ปีที่แล้ว +1

    akkiya aiya maru maru ,adarei parismata me kale hodada budusaranai,ikmanatama dawasaka api munagehemukooo

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්ම ඉක්මනටම මුණගැහෙමු නංගී. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @ppproductionpp9456
    @ppproductionpp9456 4 ปีที่แล้ว +1

    Akkita lassanai ehema konde hadala ashanthige look ekak thiyenawa.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඒ මනාපයට. ❤️😍❤️😍❤️

  • @dinushikaliyanage7520
    @dinushikaliyanage7520 4 ปีที่แล้ว +1

    Akkige aiyyage simply gathiyata mn asaii akki... wedding wlt giyama aduwen wage neda kanne.. ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි. ❤️😍
      මේ ඉතින් පලවෙනිපාර බෙදාගත්තු එක විතරයි. හැබැයි කෝමත් වෙඩින් වලදි එච්චරටම කන්නෙත් නෑ. නැත්නම් නටන්න අමාරු වෙනවනෙ. 😊😁

  • @wdd8741
    @wdd8741 4 ปีที่แล้ว +2

    ඒ හේයාර් ස්ටයිල් එකනම් පට්ට ලස්සනයි අක්කි මුනත් කෙට්ටුවෙල පේනව. අනික අක්කි කොහොමත් ලස්සනයි. මටත් ආසයි. අපිට තනියම කරගන්න බැරිද අක්කි .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      අනේ තැන්කූ නංගියො 😍
      සමහරු නම් තනියෙන් කරගන්නවා නංගි, ඒත් මට එහෙම තේරෙන්නෑ අනේ. කර්ල් අයන් එකක් තියනවනම් ලේසි වෙයි හැබැයි ☺️

  • @gaurishanalyha6888
    @gaurishanalyha6888 4 ปีที่แล้ว +1

    Ado me aiye akkata salun gihin konde hadanna denna..thahanchi dammoth balagenai,....😜😜😜😜 Vihiluwata kiwe.....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      හෙ හේ.... බුදාම්මෝ... මේන් මන් හැංගුනෝ. 🙈🙈😁😁

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 4 ปีที่แล้ว +1

    Yashiyo lassanai..me ara athe gala thibuna nail polish colour eka kiyannako.anuradha aiya me vlog eka lassanai eth short wedi ane..next week thawath lassana vlog ekak ona...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      අහ්. නේල් පොලිශ් කලර් එක, ඉන්න යශීගෙන් අහලා කියන්නම්.
      මේකේ එච්චර ලොකු දේවල් වීඩියෝ උනේ නෑ පෙන්නන්න. ඉස්සරහට එන ඒවා ටිකක් දිගට දෙන්නම්. ගොඩාක් ස්තූතියි හොඳේ 😍❤️😍

  • @sandaniprasangika2181
    @sandaniprasangika2181 4 ปีที่แล้ว +1

    Akkage konde lassanai. Ane akka saree ekak edan innwa dakinna asai. Akka hari hondai wena aya nam yanna epa kiwwata ahanne nane. Oya dennama shok. 😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගියො. 😍😍😍❤️❤️❤️❤️🤗🤗🤗🤗

  • @nilanthirenuka5764
    @nilanthirenuka5764 4 ปีที่แล้ว +1

    Hmmmm normal oyala denna enna vidiha tamai godakkkkma lassana....et eten oyala dennage kamattak karannako adareiii giraw dennata godak....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් පැලෙන්න. 😍😍❤️

  • @tharutharu7370
    @tharutharu7370 4 ปีที่แล้ว +1

    Dennage prak vedio ekka dannakoo... asai අයියා හරි අක්කා හරි කාටවත්ම නොකියා prak එකක් කරලා දාන්නකෝ අනේ ... plzzzzz 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      අනේ... ඒකටනම් දහස් වාරයක් සමාවෙන්න නංගි. අපි දෙන්නව ප්‍රෑන්ක් වලට සෙට් වෙන්නෙ නෑ. ඒකයි අපි ප්‍රෑන්ක් නොකරන්නෙ. අපිව සෙට් වෙන්නෙ කෑමටම තමා. 😍

  • @rohanapriyankara4964
    @rohanapriyankara4964 3 ปีที่แล้ว

    මේ දෙන්නගේ ජීවිතේ අනේ කන එකම විතරයි ආපු වෙලාවෙ ඉඳන්ම කනවද කොහේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආයෙත් අහලා.

  • @slgamingdulen22
    @slgamingdulen22 2 ปีที่แล้ว +1

    ඔන්න මේකත් බැලුවා..❤ඔය දෙන්නගෙ සරල කමට කැමති යි

  • @kumudokumudo2929
    @kumudokumudo2929 4 ปีที่แล้ว +2

    අදත් ඔය දෙන්න ලස්සනායි මම රට ඉන්නේ එත් ඔයාල දෙන්න හරිම සෝක් අනේ දිගටම මම බලනවා ඔින්න. පරිස්සමින් යන්න එන්න දෙවියන්ගේම පිහිට අාරාක්ෂාව ලැබෙව .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      මුළු හදවතින්ම ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ඒක අපිට ලොකු ශක්තියක්. ❤️❤️😍😍

  • @kapilasubasinghe8192
    @kapilasubasinghe8192 4 ปีที่แล้ว +2

    අපිත් අක්කලාට කැමති මුල්ම කාරනය තමයී අක්කයී අයියයී නැති දෙවල් තියෙයී කියලා පෙන්නන්න යන්නේ නැති එක.එහෙම අයට ගෝඩාක් දුර යන්න පුලුවන්.අයීයට මෙකත් කියන්න ඔනේ අක්කා වගේ බිරිදක් ලබන්න අයීයා ගිය ආත්මේ පින් කරලා තියෙනවා ගෝඩාරියක්.අක්කත් එහෙමයී අයීයා වගේ සැමියෙක් ලබන්නත් අක්කා ගෝඩක් පින් කරලා තියෙයී.❤️ ඔයා දෙන්නටම ආදරෙයී.සුබම සුබ ආනාගතයක් .❤️❤️❤️😃😃😃.අක්කේ අයීයේ ගාල්ල පැත්තේ එන්නකෝ.😃😃😃😃😃😃😃

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ගල්ලෙ එන්න ඕනෙ මල්ලි. හුඟ දවසකින් ගෙවල් පැත්තෙ ගියෙත් නෑ. කොහේද මේ කොරෝනා ඔක්කෝටම හරස් වෙලානෙ අප්පා.
      ඇත්තටම අපි දෙන්නා පින් කරලා තියෙනවා මේ වගේ ලස්සනම ලස්සන අගය කිරීමක් ලබන්න. ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. ආදරෙයි පැලෙන්න. ❤️😍❤️😍❤️😍

    • @kapilasubasinghe8192
      @kapilasubasinghe8192 4 ปีที่แล้ว

      @@Kuchiandbuchi ගාල්ලේ ආවම අපිවත් බලන්න එන්න ඔනේ .😃

  • @nipunifernando7391
    @nipunifernando7391 4 ปีที่แล้ว +5

    අයියා කිව්වා වගේ අක්කාට එයාගේ තියෙන කොන්ඩේ ලස්සනයි ...
    මෙහෙමත් ලස්සනයි ..ඒ උනාට අක්කාට තියෙන කොන්ඩේ ඒට වඩා ලස්සනයි ... මට නම්.❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      අන්නේකයි. කොණ්ඩෙනම් එක එක විදියට වෙනස් කලාට මගේ අකමැත්තක් නෑ. පොඩි වෙනසක් නිසා. හොඳ වෙලාවට මූනෙ එක එක ඒවා උලාගන්න එයත් කැමති නැත්තෙ. 😌😊😍

  • @නදීහිරුනි
    @නදීහිරුනි 4 ปีที่แล้ว +1

    Oyala denna nam.....maru.hamadama satutin innna.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍❤️😍😍

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว

    Akki අනිවාර්යයෙන් saloon yawanna aiye😎

  • @nethusworldsl5339
    @nethusworldsl5339 4 ปีที่แล้ว +6

    Wow akki you look gorgeous 😍👌🏻❤️ Aiya also look handsome 🔥 Oyalage me thiyena simple life style ekata godak kamathi.. hamadama wage adath Video eka superb ❤️❤️ Much love from Asalwasiya 😉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      දයාබර අසල්වැසියාණෙනි. පට්ටම තුති මේ සුපිරි අගය කිරීමට.😍😍❤️❤️❤️
      ආදරෙයි. ❤️🤗

  • @fathimarifana3857
    @fathimarifana3857 4 ปีที่แล้ว +1

    Akki oyage ara krely kondaya thama lassanaii.....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගී අවංක අදහසට. ❤️❤️😍

  • @shenuliviha9813
    @shenuliviha9813 4 ปีที่แล้ว +4

    3:50 අක්කා හරිම cute අනේ 😍😍🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී. 😍😍

  • @bimanshaliyanage8610
    @bimanshaliyanage8610 3 ปีที่แล้ว +1

    simple and lovely couple..akkg noodles knde thma shoiima

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍😍❤️😍

  • @vileshkadelivera3234
    @vileshkadelivera3234 4 ปีที่แล้ว +1

    Lassanai akki kondeee 😍cute....denname cute ithin..🤗😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      පට්ටම පට්ටම පට්ටම තැන්කූ නංගි. ❤️❤️😍😍🤗🤗🤗😘😘😘

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 4 ปีที่แล้ว +3

    ඔය දෙන්නගෙ සරලකමට පට්ට ආදරෙයි 😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      අඩේ.... ආදරෙයි හොඳේ අපිත්. 😍😍❤️🤗🤗

  • @චුටිදොනී-ඨ1ට
    @චුටිදොනී-ඨ1ට 4 ปีที่แล้ว +4

    ආදරෙයි අයියා අක්කා .අයියෙ ඔයා පව්.අයියෙ අක්කාට කන්න බැහැ නෙද පනු බෙහෙත් ටිකක් වැඩි පුර අරන් දෙන්න බුදු සරනයි 2ම

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      තව අණු බෙහෙතුත් අරන් දුන්නොත් එහෙම මට පාරටම වැටෙන්න වෙන්නෙ. 🙈🙈😁😁

  • @sachi7449
    @sachi7449 2 ปีที่แล้ว +1

    Lassanai aiyai akkai dennama 😍❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගි 😍❤️

  • @navodyadharmawardena3877
    @navodyadharmawardena3877 4 ปีที่แล้ว +9

    Akki , you're so Stunning 😍🔥🔥😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      Thank you sooooo much nangi. 😍❤️😍🤗🤗😘

  • @sheharaperera8938
    @sheharaperera8938 3 ปีที่แล้ว +1

    අනේ අක්කි ඔයා අද හරි ලස්සනයි .... ඔයාලා තමයි මං දන්න ලස්සන සතුටින් ඉන්න පවුල ආදරෙයි අක්කා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි අපිත් හැමදාමත් ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @hiruperera7020
    @hiruperera7020 4 ปีที่แล้ว +1

    Hiiii kurulu joduwa..mape akkita ethn kathae kynna bane lssnaeeee eth natural curly eka hdae neda ????

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ඉඳලා හිටලා පොඩි වෙනසකට වගේ මේක අවුලක් නෑ නේද? 😍

    • @hiruperera7020
      @hiruperera7020 4 ปีที่แล้ว

      @@Kuchiandbuchi na na sudu aulk na....its a jk....heee oya khma htyth mtnm lssnae .....mgene..

  • @shani8568
    @shani8568 4 ปีที่แล้ว +1

    පට්ට ආඩම්බරයි ඔයාල දෙන්න ගැන අක්කි අයියා. ඒත් අපි මොනව කිව්වත් අයියා ඒක කරන්න එපා කිව්ව ගමන් ඔක්කොම හරිනෙ 🤭🤭

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      හෙ හෙ.... එහෙමම එපා කියන්නෙත් නෑ ඉතින්. 🙈🙈😁😁☺️☺️

  • @tharaninithya3028
    @tharaninithya3028 4 ปีที่แล้ว +2

    Akka cute 😘😘😘. Wedding cake eka Allan inna nangi lassanai.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි.
      අහ් අපි කියන්නම් ඒ නංගිටත්. 😍😍❤️

  • @ireshajeewanthi9172
    @ireshajeewanthi9172 4 ปีที่แล้ว +8

    අක්කිය ලස්සනයි අනේ එහෙම... ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි නංගී 😍

  • @nimeshikanimeshika215
    @nimeshikanimeshika215 4 ปีที่แล้ว +1

    Lassanai akki pana &Aiya adarei ikmanata video ekak ona aye ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත්. ඉක්මනටම වීඩියෝ එකක් ගේන්නම්. 😍❤️😍

  • @ishupathiraja9876
    @ishupathiraja9876 4 ปีที่แล้ว +1

    Mge akki lassanara tiyanna ayyee.....ey lassanai kohomath

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගී. ❤️😍❤️

  • @narmadasenevirathna766
    @narmadasenevirathna766 3 ปีที่แล้ว +4

    අක්කගෙ hair style එක ලස්සනයි ❤😊 good luck දෙන්නටම 🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගී. 🤗😍❤️

  • @Craftsarefu
    @Craftsarefu 4 ปีที่แล้ว +1

    Ane dannama ගොඩක් ලස්සනයි.budusaranai ලංකාවේ ගොඩක් prasna aka nisa prawasamen wasthulaa ok.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️❤️🤗😘😘😘😘

  • @udayarambubwella8432
    @udayarambubwella8432 4 ปีที่แล้ว +1

    Ane akki aiyai lassanaiii....
    Akkige hairstyle eka lassanaii akkita eka galapenawa hodata...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගී. දහයෙන් ලකුණු කීයක් විතර දෙන්න පුලුවන්ද ඒ කියන්නෙ? 😊😊😍

    • @udayarambubwella8432
      @udayarambubwella8432 4 ปีที่แล้ว

      @@Kuchiandbuchi දහයෙන් දහයම පුලුවන්... oya hari cute akkii

  • @ashinkamadhuranganne3993
    @ashinkamadhuranganne3993 4 ปีที่แล้ว +2

    Akkiwa salon ekkan yanna epa. Natural hair style eka lassanay 😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ආන්නේකයි. හැබැයි ඉඳලා හිටලා පොඩි වෙනසකුත් අවුලක්ම නෑ නේද? 😍❤️😍

  • @nirmalapriyadarshani7512
    @nirmalapriyadarshani7512 3 ปีที่แล้ว +1

    Apo harima kathai...mokakda eke lassana.kanna baha wage akkata..aparade data tika...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඒකනෙ බලන්නකො ඒකෙත් හැටි

  • @nethuprince4098
    @nethuprince4098 3 ปีที่แล้ว +1

    Travel vith vife wage wenna hadanawa kiyanne niknd chamari akka wage konde hadala 😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඒකනේ නේද. බලන්නකො ඒකෙත් හැටි.

  • @sashini9597
    @sashini9597 4 ปีที่แล้ว +1

    Ekan Maru akka.digatama salon yawanna sudusui

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      යවලා බලමු නේ එහෙනම්. 😊

  • @laknajayathilake2312
    @laknajayathilake2312 4 ปีที่แล้ว +2

    Ashanthige look eka awith akkata konden 😃😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      අඩේ... සිරාවට. ටිකක් ඒ වගේ නේන්නම්. 🙈🙈😊

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 ปีที่แล้ว +1

    නියමයි ඔයාලා දෙන්නා ඔහොම යන් good loku 👍👍👍👍👍 theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 dewi pihitayi 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      අනේ ගොඩාරියක් ස්තූතියි මේ අගය් කිරීමට. මේ වචන අපිට ලොකු හයියක් ❤️❤️
      ආදරෙයි 🤗🤗

  • @hansikamadushani4272
    @hansikamadushani4272 4 ปีที่แล้ว +1

    Kama kaddi dan sound eka maru😀😀😀😀😀

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      අඩේ... සමහරු ඒ සවුන්ඩ් එකට කැමති නෑ.. මාත් එ මියුසික් එකට මාරම කැමති. 😍

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 3 ปีที่แล้ว +1

    Dan thamai darling oyage videos okkoma balanawa me.dan godak baluwa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️😍😍😍

    • @valkairiesbeauty8437
      @valkairiesbeauty8437 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ❤️❤️

  • @DehemiImalsha
    @DehemiImalsha 2 หลายเดือนก่อน

    Anee කුචි බුචි ඔයලගෙ සරල කමට තමයි ආදරේ 🎉🎉🎉

  • @tharutharu7370
    @tharutharu7370 4 ปีที่แล้ว +1

    Budu ammoo ayyage lassana 😋😋❤❤❤ ..wenadata wada lassana akkath ftc

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      අඩේ... 🙈
      පට්ටම තැන්කූ හොඳේ. 😍❤️😍

  • @shamilmassimo
    @shamilmassimo 4 ปีที่แล้ว +2

    Adee .h mr.s kottuth innawa 😅😅🥃

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      අහ්. ඒ කවුද ඒ?

  • @samadarapahalawaththaarachige
    @samadarapahalawaththaarachige 2 ปีที่แล้ว +1

    Lassanai hairstyle eka 👍

  • @thusharilakmali1912
    @thusharilakmali1912 3 ปีที่แล้ว

    Dennama lassanaii konde curly thamai lassana akkata

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @Surajdinuka
    @Surajdinuka 4 ปีที่แล้ว +1

    Eee konde lassanai akkige ❤❤❤❤❤ aiya khmath normal ne (kollo ehema nee )😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      තැන්කූ සෝ මච් මල්ලි. 😍❤️😍❤️😍❤️😍🤗

    • @Surajdinuka
      @Surajdinuka 4 ปีที่แล้ว

      @@Kuchiandbuchi ආදරෙයි මැරිලත් පැයක් ❤❤❤❤ අනිවා ආදරේ කරන සෙට් එකත් එක්ක සෙට් වෙන්න ඕනේ හරිද 😍😍😍

  • @shenuliviha9813
    @shenuliviha9813 4 ปีที่แล้ว +3

    අයියයි අක්කයි දෙන්නම ගොඩක්ම ලස්සනයි මේකෙ 😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. 😍😍😍

  • @Aman-ue8st
    @Aman-ue8st 3 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ලස්සනයි
    ❤❤❤❤

  • @harshisithagamage2453
    @harshisithagamage2453 3 ปีที่แล้ว +1

    Ane aththatama akka mekup damme ndd?😋

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      නෑ නංගි. මන් කොහොමත් මේකප් දාන්නෙම නෑ. 😍

  • @minurialuthgedara1932
    @minurialuthgedara1932 4 ปีที่แล้ว +3

    අක්කා අද තවත් ලස්සන වෙලා😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගී. 😍

  • @Mr4Rubirth
    @Mr4Rubirth 4 ปีที่แล้ว +1

    Akkage hair style eka godaak lassanai.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @thusharasamankumara58
    @thusharasamankumara58 3 ปีที่แล้ว +1

    Adarei dennatama..harima lassani.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @sitharasithara4719
    @sitharasithara4719 4 ปีที่แล้ว +1

    Akk sinduwenma aiyata Kanna yan kiyapu widiya maru 😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      හෙ හේ... සින්දුවෙන් කියන්නෙත් කෑම ගැනම තමා. 🙈🙈😁

  • @maneeshawijawardana6457
    @maneeshawijawardana6457 4 ปีที่แล้ว +1

    Konde lassenai eth oyage konde weneda wage thibba nan lassenai
    Katuwak gahala lassenta
    Ohomath lassenai akki bole ape 😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      පොඩි වෙනසකටත් එක්ක මේක අවුලක්ම නෑ නේද? 😍❤️😍

    • @maneeshawijawardana6457
      @maneeshawijawardana6457 4 ปีที่แล้ว

      @@Kuchiandbuchi ape sudu bole akkage hithe hode nisa komath lassenai 😘😘😘

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 4 ปีที่แล้ว +7

    Aadarei dennatama aiyati akkitai 😍😘😍😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත්. 😍❤️😍

  • @sumeshasandamenu5545
    @sumeshasandamenu5545 4 ปีที่แล้ว +1

    Lassanaiii akki.asai akkiwa makeup ekakin dakinna❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      අහ්. මට ලොකු මේකප් සෙට් වෙන්නෙම නෑ නංගී. ලිප්ස්ටික් තමයි මගේ එකම මේකප් එක. 🙈🙈🙈😍

    • @sumeshasandamenu5545
      @sumeshasandamenu5545 4 ปีที่แล้ว

      @@Kuchiandbuchi ape akkiya kohomath lassanaiii ❤️❤️❤️

  • @JayalathPradeep
    @JayalathPradeep 7 หลายเดือนก่อน +1

    Yes❤❤❤