Aliexpress එකෙන් අඩුවට Mobile Phone & Mobile parts ගෙන්නමු | Let's unbox a display brought from Ali.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • Hellow Friends,
    ✨This video is about ; Aliexpress එකෙන් අඩුවට Mobile Phone & Mobile parts ගෙන්නමු | Let's unbox a display brought from Ali.
    ✨My other videos;
    ✨Oders Finished වීමට හේතු සහ විසදුම්
    • Oder Finished වීමට හේත...
    ✨රුපියල් 2කට oders දාමු | 4$ coupon
    • Let's place Orders fro...
    ✨Aliexpress Items Unboxing Video
    • Aliexpress Coupon Item...
    ✨13$ Free Coupons ගමු
    • අලිඑක්ස්ප්‍රස් එකෙන් F...
    ✨අඩුවට Ali එකෙන් RC drones,Toys ගමු
    • අඩු මුදලට AliExpress එ...
    ✨Rs.40/= ට කැමති ඕනි දෙයක්
    • AliExpress එකෙන් ඕනිම ...
    😎😎ඔබට අවශ්‍ය සියලු තොරතුරු
    chat.whatsapp....
    chat.whatsapp....
    chat.whatsapp....
    මෙම whatsapp සමූහය හා සම්බන්ධවීමෙන් හා පහත ටෙලිග්‍රෑම් ගෲප් එකට සම්බන්ද වීමෙන් ලබා ගත හැක..
    t.me/+gkbSG0ue...
    ✨If You Like My Channel;
    💕Like
    💕Share
    💕Comment
    💕Subscribe
    #UnboxDisplay#Aliexpress#UnboxingVideo
    My channel......

ความคิดเห็น • 116

  • @lelumsandaru6865
    @lelumsandaru6865 2 ปีที่แล้ว +9

    සුපිරි අයියේ දිගටම කරන් යන් මාත් aliexpres එකෙන් දාපු ඕඩර්ස් ආවා ගෙදරට

  • @dilumsrimalwimalaweera6874
    @dilumsrimalwimalaweera6874 2 ปีที่แล้ว +6

    මේ අයියේ.. ඔය ඩිස්ප්ලේ ගෙන්නපු Seller කවුද කියල ඊයනවදෝ❤️.....❤️❤️

    • @pathumsameera3284
      @pathumsameera3284 2 ปีที่แล้ว +2

      ඔවු කවුද් ඒ සේලර්🤔

  • @Earninglife1
    @Earninglife1 2 ปีที่แล้ว +13

    පෝන් ගන්න හැටි ඕන අඩුවට මමත් ගන්න ඉන්නෙ මෙහෙ ගණන් වැඩි 😀

    • @my42avnik29
      @my42avnik29 2 ปีที่แล้ว +3

      Ow bn mehen gana giyoth wikinenawa

  • @kenex8736
    @kenex8736 2 ปีที่แล้ว +3

    Tempert එකක් ගෙනල්ල ගහන වීඩියෝ එකක් දෙන්නකෝ ඉක්මනට😍

  • @charunyagagamina1746
    @charunyagagamina1746 2 ปีที่แล้ว +2

    අයියේ පොන් එකකට කැලි ගෙනත් අලුත් පොන් එකක් හදන විදිහ විඩි‍යෝ එකක් දන්න බැරිද?

    • @intechwithdinu2531
      @intechwithdinu2531  2 ปีที่แล้ว +1

      ඒම හදන එක පාඩුයි ගොඩක්

  • @Gems_Blue_Pearl
    @Gems_Blue_Pearl 2 ปีที่แล้ว +3

    ප්‍රශ්නයක් ආලි එකෙන් ගෙන්නපු මගෙ පාර්සල් වගයක් නෝමල් තැපැල් වලින් එන ඒව ආව අනිත් ඒව ලන්කාවට එනව ඒත් මෙහෙ කුරිය වලින් හම්බෙලා නෑ තවම ඒ අදාල කුරිය එකට කෝල් එකක්වත් දුන්නට විස්තරයක් ගන්න බෑ ෆෝන් උස්සන්නෙ නෑ කොහොමද එ වගෙ උනාම මොකද්ද කරන්න ඕනෙ උදව්වක් දෙන්න

  • @nirodhawijesingha7602
    @nirodhawijesingha7602 2 ปีที่แล้ว +3

    Aiya.. mge 4n ekt motherboard ekk one krl thiynw ewt hod seller kenek innwd ?

  • @hirushaonline
    @hirushaonline 2 ปีที่แล้ว +1

    6:34 අයියා ෆෝන් එකේ ඩිස්ප්ලෙ සෙට් කරද්දි mutiporn ගෑවට අවුලක් නැද්ද👀

  • @gpworld9651
    @gpworld9651 2 ปีที่แล้ว +4

    අයියේ payment success වෙලා ටික වෙලාවකින් close වෙනවනම් card එක track වෙලා නේද ඒක සති 2 කින් වගේ හරියනවද

  • @isharaperera33
    @isharaperera33 2 ปีที่แล้ว +2

    Mamath new user bonus aka yatathe rupiyal 3 ganata order akak damma, order aka dapu gamanma closed unane, bank aken salli kapuneth na, man dan mokakda karanna one??

  • @donvisiongampaha3183
    @donvisiongampaha3183 ปีที่แล้ว +2

    Samsung s8 (korean) display එකක් කොහොමද ගෙන්න ගන්නෙ brother ..

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      එජ් එකක ඩිස්ප්ලේ එකක්නම් ගන්න එපා..ඊට වඩා මෙහෙන් එකක් ගන්න එක ලාබයි..අලුත් 4න් එකක්..

  • @sajantharaneethliyanage8556
    @sajantharaneethliyanage8556 2 ปีที่แล้ว +1

    මම New user bonus එකක් දාල order එක fail වුනා, card එකෙන් සල්ලිත් කැපුනා රු.3යි ගානක්….
    මට දැනගන්න ඕනේ මගේ තව වෙන Ali Account එකකට $5 first order coupon එකක් තියෙනවා… ඒක දාල ගත්තමත් අර වගේ fail වෙලා සල්ලි කැපෙයි ද? මොකද මම $10 ක වගේ item එකක් දාන්න යන්නේ….
    මට මගේ නම,Address, phone no, details වෙනස් කරල කරන්න නන් බෑ 😶

  • @kavindubandara5129
    @kavindubandara5129 2 ปีที่แล้ว

    Coupn ටිකක් එකට එකතුකරලා එක අයිම් එකක් ගන්න විදිහ කියලා දෙන්නකෝ

  • @mtunes3349
    @mtunes3349 2 ปีที่แล้ว +1

    ෆොන් ගෙන්නන්න විදියක් කියලා දෙන්න කෝ 🥺💔

  • @KOPIWATHTHA
    @KOPIWATHTHA 5 หลายเดือนก่อน +1

    Sharp shv45 display thiyeda balanna puluwanda

    • @intechwithdinu2531
      @intechwithdinu2531  2 หลายเดือนก่อน

      කෙලිම්ම අලි එකේ සර්ච් කරලා ගන්න සහො

  • @avkbro.
    @avkbro. ปีที่แล้ว +1

    S9 display

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      එජ් ඩිස්ප්ලේ එකක් ගන්න එපා...අලුත් එකක් ගන්නවා හොදයි ඊට වඩා

  • @TechwithHiruka
    @TechwithHiruka 2 ปีที่แล้ว

    Gammac aiye.❤️

  • @user-tl9dp2ok3f
    @user-tl9dp2ok3f 2 ปีที่แล้ว

    මල්ලී කාඩ් එක ඔටෝ සේව් වෙලා ඒත් වොලට් එකේ වත් ඩෙක්ස්ටොප් මූඩ් දාන් ගියාමවත් කාඩ් එක පෙන්නන්නෙ නෑ.මොනාහරි buy කරන්න යද්දි කාඩ් එක පෙන්නනවා.රිමූව් කරගන්න විදියක් කියන්නකෝ

  • @anuruddadananjaya5958
    @anuruddadananjaya5958 6 หลายเดือนก่อน

    යලු ඩිස්ප්ලේ එක LCD ද LED ද

  • @danushkaliyanage126
    @danushkaliyanage126 2 ปีที่แล้ว

    Good job brooo ❤️👍

  • @reshan_perera.
    @reshan_perera. 2 ปีที่แล้ว +1

    Aiye a207F disply with housing ekk hoyla dennko

    • @intechwithdinu2531
      @intechwithdinu2531  2 ปีที่แล้ว +1

      හවුසිම් හොයන්න නෑ මල්ලි..මමත් c21y එකක හොයනවා

  • @aftxredaa6592
    @aftxredaa6592 ปีที่แล้ว +1

    bos dapu oder apu nathuvama salli apahu gatha hakida

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      ඕ..අයිටම් එක ආවේ නැත්තම් ට්‍රැකින්ග් වල ඒක පෙන්නනවා..ඔයාට පුලුවන් දවස් ගාන කල්.පිරිලත් ආවේ නැත්තම් ඩිස්පියුට් ඕපන් කරලා රීෆන්ඩ් ගන්න

  • @maheshamahesha4178
    @maheshamahesha4178 ปีที่แล้ว +1

    Aiye,phon toch akak AliExpress aken gennuwot dalathiyena ganata amatharawa tex akat wadinawada?

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      ඒකට ගෙන්නනන් ක්‍රම තිය්‍ර්‍ර් ඉස්සරහට අනිවා වීඩියෝ එකක් දෙන්න්ම් මම ඒ ගැනත්

  • @tharindakaveesha7739
    @tharindakaveesha7739 2 ปีที่แล้ว

    ayye mata samsung A7 2018 display ekak ooni... link ekak daannako..samahara eewa set wenne

  • @isurushehan8223
    @isurushehan8223 ปีที่แล้ว +1

    Samsung galaxy s8 nadda kiyada

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      S8 එජ් එකේ ඩිස්ප්ලේ දාන එක පාඩුයි💔🥺 ගනම් වැඩී සහෝ..අනික දැන් මාකට් එකත් අඩු නිසා අපරාදෙ

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 3 วันที่ผ่านมา

    මටත් ඩිස්පලේ එකක් ගෙනල්ලා දෙනවද

  • @lelumsandaru6865
    @lelumsandaru6865 2 ปีที่แล้ว

    Mn 1st 😅

  • @isuruudana1873
    @isuruudana1873 6 หลายเดือนก่อน

    Salerge name eka kiyanawada

  • @realmrwolf
    @realmrwolf 2 ปีที่แล้ว

    Me seller gawa redmi note 8 ekata display ekak ganna puluwan weida

  • @wasanthiswarnalatha4449
    @wasanthiswarnalatha4449 ปีที่แล้ว +1

    Recomnd krna selar kenekkge link ekk daannako

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      පෝන් එකේ වර්ගය කීවොත් හොයලා දෙන්න පුලුවනි

  • @tharanganisadareka1928
    @tharanganisadareka1928 ปีที่แล้ว +1

    Mata oppo a15S display 1k ganna ona.hoda seler kenek hoyala denawada

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      On display fringer print නම් ගෙන්නම්ම එපා සහෝ..මට වට්සැප් මැසේජ් එකක් දාන්න

  • @washiranthas6298
    @washiranthas6298 2 ปีที่แล้ว

    samsung j2 2014 display ekak ganna bari weida

  • @menahasusi3296
    @menahasusi3296 2 ปีที่แล้ว +1

    Aiyee mata oppo f19 pro display ekak gennalla denavada plz.

    • @intechwithdinu2531
      @intechwithdinu2531  2 ปีที่แล้ว

      මගෙන් යාලුවෙකුත් ඉල්ලුවා..ඒත් f19 display එක හියන්න නෑ මලයහ්..මට නෝමල් මැසේජ් එකක් දාන්න..0701417496,ta

  • @csbcreation1164
    @csbcreation1164 2 ปีที่แล้ว

    Nokia c3 එකකට ගන්න පුළුවන් වෙයිද

  • @sanjuvlogsrilanka8960
    @sanjuvlogsrilanka8960 2 ปีที่แล้ว

    Good
    Good

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว +1

    Thank you... Good Luck.

  • @mrbuga3424
    @mrbuga3424 2 ปีที่แล้ว

    Ayye AliExpress standerd shipping eka enne post ekenda

  • @saumyasathsarani799
    @saumyasathsarani799 2 ปีที่แล้ว

    kohomada gennane display

  • @santera903
    @santera903 2 ปีที่แล้ว +1

    Register post එකෙන් ගෙන්න ගන්නෙ කොහොමද?

    • @santera903
      @santera903 2 ปีที่แล้ว +1

      @@intechwithdinu2531 thank you

  • @user-gq1hb4rm4y
    @user-gq1hb4rm4y 5 หลายเดือนก่อน +1

    Ayye oya oya Gena Eva wikunan nedda

    • @intechwithdinu2531
      @intechwithdinu2531  2 หลายเดือนก่อน

      සමහර ඒවා විකුනනවා මල්ලි

  • @nadithwijethunga8075
    @nadithwijethunga8075 2 ปีที่แล้ว +1

    Aiye copy phone ekk gennanna hithan inne.ewage ram 16gb rom 1tb.eka gennannada.epada

  • @harshalakshan5151
    @harshalakshan5151 2 ปีที่แล้ว

    Ali eke aduwata phone thiyenawa.ewa gennaganna puluwan weyida.

  • @janudageemeth3227
    @janudageemeth3227 ปีที่แล้ว +1

    දැන් ඩිස්ප්ලේ ගෙන්න බැ නේද

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      පුලුවන් බ්‍රෝ..මම මේ ලගදිත් එකක් ගෙන්නුවා

  • @dilshanmadusanka3403
    @dilshanmadusanka3403 2 ปีที่แล้ว

    Mru oi❤

  • @DOT.lk.
    @DOT.lk. 2 ปีที่แล้ว +2

    මේ බ්‍රෝ ඔයා දන්නවද. කූපන් seller ලාට දීලා phone එහෙම ගෙන්න ගන්න විදිය.දන්නවා නම් මට whatsapp nmb එක දෙන්න.පොඩි විස්තරයක් දැනගන්න ඕනි 🤍🥰🥰

    • @intechwithdinu2531
      @intechwithdinu2531  2 ปีที่แล้ว +1

      ඉස්සරනම් ඕක කලා අපිත්..දැන් රීසෙන්ඩ් ලින්ක්ස් වලට කූපන්ස් ඇඩ් වෙන්නේ නෑ බ්‍රෝ..සර්වර් එකෙන් ඒක බ්ලොක් කරලා වගේ

    • @DOT.lk.
      @DOT.lk. 2 ปีที่แล้ว +1

      @@intechwithdinu2531 karanna deyk nadda bn ekt

  • @SANTECHFC
    @SANTECHFC 2 ปีที่แล้ว

    කූපන් දීලද ගත්තෙ ඉස්සරහට video එකක් ගේනව කියපු phone එක?

    • @SANTECHFC
      @SANTECHFC 2 ปีที่แล้ว

      @@intechwithdinu2531 ඒත් ඉතින් කාඩ් තියෙනවනෙ 🙄😌

  • @Earninglife1
    @Earninglife1 2 ปีที่แล้ว +1

    අයියෙ මම ඕඩර් දාල මාසයක් විතර වෙනව තවමනම් ආවෙ නෑ ඒව එයි නේද 😀

    • @luciibae882
      @luciibae882 2 ปีที่แล้ว +1

      මටත් කෑල්ලක් එවනවද අයියෙ 🥺

    • @luciibae882
      @luciibae882 2 ปีที่แล้ว

      @@intechwithdinu2531 😑😑😅😅

  • @sahan-idusara566
    @sahan-idusara566 ปีที่แล้ว +1

    Aiya aliexpres ekn phone genna bada

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      පුලුවන්..iphone 8 එකක් ගෙන්නලා තිබ්බා

  • @djarapasbara5097
    @djarapasbara5097 2 ปีที่แล้ว

    Redmi note 10 5G board ekak hoyldennko boss ❤️

  • @isanthawithanachchi3180
    @isanthawithanachchi3180 2 ปีที่แล้ว

    Aiye oya oka gaththu shipping method eka mokakda

  • @inarrow5789
    @inarrow5789 2 ปีที่แล้ว

    elama

  • @electronic6853
    @electronic6853 2 ปีที่แล้ว

    Aiyye oya order eka awe bw order ekakda

  • @tecsl8821
    @tecsl8821 2 ปีที่แล้ว

    Matath gennsnna hoda seller kenrk hoyaganna oni

  • @futuretop1039
    @futuretop1039 2 ปีที่แล้ว

    ayye shop name plzzz

  • @Grahasi
    @Grahasi 2 ปีที่แล้ว

    Mokadda ayye hoda shop 2ka kiyannako, Link eka dannako

  • @keshanweersingha2425
    @keshanweersingha2425 2 ปีที่แล้ว

    To be reviewed කියන්නේ මොකක් ද

  • @isanthawithanachchi3180
    @isanthawithanachchi3180 2 ปีที่แล้ว

    Aiye oya phone display eke link eka denna puluwanda?

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    😘💙💙💙

  • @prasannarodrigo1578
    @prasannarodrigo1578 2 ปีที่แล้ว

    Samsung note 8 display ekak genna ganna honda seler contact link ekak denna puluwanda

    • @prasannarodrigo1578
      @prasannarodrigo1578 2 ปีที่แล้ว

      @@intechwithdinu2531 me number ekata whatsapp or imo theyenawada

  • @dinethdeshan1937
    @dinethdeshan1937 2 ปีที่แล้ว

    Brother.. mekata tax kochcharak wadunada? 😕😕😕😕😕😕😕😕😕😕😕😕

  • @chalanakumara3511
    @chalanakumara3511 ปีที่แล้ว +1

    Oppo a 1k phone ekak nedda parts wlata ganna

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      ඔයාට ඕනි පාර්ට්ස් සර්ච් කරන්න සහෝ.එතකොට තියේනම් ඒවා එනාආ

    • @chalanakumara3511
      @chalanakumara3511 ปีที่แล้ว

      @@intechwithdinu2531 thank you ☺️

  • @Kavishan3269
    @Kavishan3269 2 ปีที่แล้ว

    අනිවාරෙන් පොඩ්ඩක් හොඳ පෝන් එකක් එහෙම ගන්න පුලුවන් විඩියෝ එකක් අරන්න එන්න අඩුවට වගේ මේ nokia 2.2 එකක් තියෙන්නේ බන් ශාපයක් වෙලා තියෙන්නේ 😂.ලංකාවෙන් ගන්න හිතන්නවත් බෑ දැන්.අනිවාරෙන් mobile phone ගෙන්න විඩියෝ එක ගේනවනම් ඕඩර් එක එවන්න ඕනේ විදිය සේලර්ට කියන්න ඕනේ විදිය ගැනත් කියන්න 🌝❤️.

  • @sasidugimhanferdinan450
    @sasidugimhanferdinan450 2 ปีที่แล้ว

    Mata shop eke link eka dennako

  • @sltechkaviya2882
    @sltechkaviya2882 2 ปีที่แล้ว +1

    කවදද ඕඩෙරෙ දැම්මෙ

    • @sltechkaviya2882
      @sltechkaviya2882 2 ปีที่แล้ว +1

      මගේ ඕඩෙරෙ තව ආවෙ නෑ අඉයේ may 14 damme

  • @ist123
    @ist123 2 ปีที่แล้ว

    Bro dn 5$ coupon eka gnna ba neda

  • @hirunawishimitha6038
    @hirunawishimitha6038 2 ปีที่แล้ว +1

    M20. Ekak gnne komd

    • @intechwithdinu2531
      @intechwithdinu2531  2 ปีที่แล้ว

      0701417496ට මැසේජ් එකක් දාන්න wa

  • @randomvideoformfacebook6910
    @randomvideoformfacebook6910 2 ปีที่แล้ว

    vivo y11 ekk gnn oni

    • @randomvideoformfacebook6910
      @randomvideoformfacebook6910 2 ปีที่แล้ว

      @@intechwithdinu2531 hri ayye mn unlock krgththa ෆෝන් එක ගලවන්නත් උනා ඒකට

  • @sandaruwansandaruwan8235
    @sandaruwansandaruwan8235 ปีที่แล้ว +1

    ඔයාගෙ නම්බරේ ගන්නෙ කොහොමද

  • @izzugamnig5592
    @izzugamnig5592 2 ปีที่แล้ว

    අයියෙ ට්‍රැක් වෙච්ච කාඩ් එකක් ආයෙ හද ගන්නෙ කොම්ද

    • @izzugamnig5592
      @izzugamnig5592 2 ปีที่แล้ว

      @@intechwithdinu2531 ha ha ayye 👊😍

  • @ramindugunawardhana3482
    @ramindugunawardhana3482 2 ปีที่แล้ว

    Dan register wenna ba neda web eke

  • @rmstudio843
    @rmstudio843 2 ปีที่แล้ว

    aiye pc eke recorder eke name eka mokakda

    • @rmstudio843
      @rmstudio843 2 ปีที่แล้ว

      @@intechwithdinu2531 THANX AIYE

  • @izzugamnig5592
    @izzugamnig5592 2 ปีที่แล้ว

    Shop eke link eka danna ko

    • @izzugamnig5592
      @izzugamnig5592 2 ปีที่แล้ว

      @@intechwithdinu2531 ayye msg ekak damma

  • @aruninishanika2768
    @aruninishanika2768 2 ปีที่แล้ว

    Shop eke nama mokkd

  • @whitecodmobile8977
    @whitecodmobile8977 2 ปีที่แล้ว

    Aiye shop eke link eka dannako , display ekak genna ganna

  • @rikazmhd8000
    @rikazmhd8000 2 ปีที่แล้ว

    Yaaluwa oyawa contact karaganna one

  • @Araliya6363
    @Araliya6363 2 ปีที่แล้ว

    Malli oyage nmbre dennko

  • @BeNjaMin95217
    @BeNjaMin95217 2 ปีที่แล้ว

    ayiye huawie y7a display ekak ganna hoda Aliexpress shop ekaka link ekak dannakooo

    • @BeNjaMin95217
      @BeNjaMin95217 2 ปีที่แล้ว

      @@intechwithdinu2531 maseg ekak damma ayiyata thama rplay ekak damme nane ayiya 🤔🤔

  • @prasannarodrigo1578
    @prasannarodrigo1578 2 ปีที่แล้ว

    Mata puluwanda whatsapp hari imo hari phone number ekak denna,
    Mata samsung note 8 display ekak genna ganna honda seller contact link ekak denna puluwanda