බන්දු කාටද වැන්දේ | සිනමාවට අවුරුදු 50යි | Bandu Samarasinghe worshiped his 50years film industry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Bandu Samarasinghe Official TH-cam Channel. Subscribe for more videos.
    Bandu Samarasinghe remembers to celebrate his 50years in the cinema industry with his first producer who invited him to the cinema field Sena Samarasinghe, also he worships him as showing the respect to him for inviting invited him for the first screen play in 1971, Bandu Samarasinghe came into the cinema field in 1971 by acting first movie “Sadahatama oba mage” which was published in 1973 produced by Sena Samarasinghe which he worships on this video. And there after he acted many movies in Sri Lankan cinema, he is very well known in comedy category.
    Bandu Samarasinghe has also Produced and Directed many Films and Television Dramas, also fluent in singing & Dancing, along with playing traditional drumming which have a massive multi talent skills.
    Bandu mentions that he is very happy to respect all the fans and the people who supported him to build up as an actor.
    Cinematography - Kanchana Samarasinghe
    / @kanchanasamarasinghe8805
    Video Edit - Hiran Nawalage
    / @badiyaofficial
    #50years #cinema #SriLanka #Bandu

ความคิดเห็น • 433

  • @SureshSuresh-ne7bd
    @SureshSuresh-ne7bd 3 ปีที่แล้ว +57

    Respect බන්දු sir.... ඔබ තුමාගෙන් පස්සේ සිංහල සිනමාව බලලා වැඩක් නැ.
    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
    මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +68

    ආදරෙයි බන්දු මාමේ අයියේ සර්❤️🇱🇰❤️🇱🇰❤️

    • @GAMINGKUKU
      @GAMINGKUKU 3 ปีที่แล้ว +3

      🙏

    • @nyanesiri4886
      @nyanesiri4886 3 ปีที่แล้ว +3

      බන්දු ඔබ කලදේ හරියටම හරි .හැබැයි බුලත් අත දෙන්න ඕන ඔය අතට නෙවෙයි නේද .

    • @sachininisansala4701
      @sachininisansala4701 3 ปีที่แล้ว +1

      Nalin aiye oya bandu sarta gahapu viriduva API baluva oyath budu saranai aiye vinilath viriduvak gahannako

    • @TechDotSL
      @TechDotSL 3 ปีที่แล้ว +3

      මේ ගෞරවනීය චරිතේ විනාස කරපු තරුන ජීවිතේ ගැන විරිදුවක් දෙන්න බැයිද.

  • @nailanyanya5405
    @nailanyanya5405 3 ปีที่แล้ว +2

    Anagathe inna ayata lokuma adarsayak niyamai budu saranai oba dedenatama mandubai sita

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +3

    දැනට ඉතිරිව ඇති විකට පුරැක..ආදරෙයි "බන්දු" මහත්මාට..☸❤❤☸

  • @anomabandara7452
    @anomabandara7452 3 ปีที่แล้ว +5

    ගරැකරනවා හදවතිම්ම ඔබතුමාට..කලගුන දන්න නිහතමානී මනුස්සකම පිරි ඔබතුමාට දිර්ගායු වෙවා..
    ඒ වගේ සෙන සමරසිංහ මැතුතුමාටත් නිදුක් නිරොගි දිර්ගායු වෙවා....අද අපේ බන්දු සර් නිසා ඔබතුමාව දැකගන්න ලැබිමත් සතුටක් .නව සමාජය නොදන්න අපේ දක්ශ කලාකරෑවා දැක ගැනිමට සැලස්විමම ඔබතුමාට පින් බන්දු සර්..උබ සමාජයට දුන් ආදර්ශ ය මහ මෙරක්...තෙරුවන් සරනයි ඔබ දෙපලටම.....🙏🙏🙏🙏

  • @lepanhar9350
    @lepanhar9350 3 ปีที่แล้ว +28

    අැස්වලට කදුලක් අවා බන්දු නියමයි සේන සර්ටත් නිදුක් නිරෝගි සුවය පතමි.

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 3 ปีที่แล้ว +5

    ආඩම්බරයි බන්දු මහත්මයාණනී

  • @latalata9952
    @latalata9952 3 ปีที่แล้ว +34

    හිත හොඳ කලගුන අමතක නොකර අපේ බන්දු සර් ඔබ දෙපලට බුදු සරනයි

    • @susilayupala2959
      @susilayupala2959 3 ปีที่แล้ว

      Nice gret job bandu oyata waradennenhe.👍👍👍💖💖💖💖🙌🙌🙌

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 3 ปีที่แล้ว +3

    බන්දු මාමෙ ඔයා නම් ජෝක් වගේම අව්‍යාජ පොලවේ පය ගහල ඉන්න නිහතමානී චරිතයක් දීර්ඝායුෂ ලැබේවා
    දළදා සමිදු සරනයි🌷💐🙏දෙදෙනාටම...?

  • @wander-pages
    @wander-pages 3 ปีที่แล้ว +41

    අපේ ආදරණීය නිහතමාණී කලාකරැවා... ඔබ අපේ රටට සම්පතක්..🖤🔥

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +2

    දන් චූටි යෝ මම yanoo ගිහින් ආයෙත් enoo කියලා ගියපු විදිය මතක් වුණා ඔබ දෙපළට ම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි

  • @prassanahearth3451
    @prassanahearth3451 3 ปีที่แล้ว +2

    Banduge sahodarayek me...... Den thiyanna moda chuoonsindu wageida eda e parana sindu... Oya starla kiyana gobbayo.. Hodata mewa balala hediyaw... Anunge sindu kiyana starla Kiya ganna ponnayo wageida me minissu sebe starla thamai me... Budusaranai.

  • @sahirukavishan3471
    @sahirukavishan3471 3 ปีที่แล้ว +4

    සුපිරි මහාත්තයො...........

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +25

    මුළු ලෝකයටම ආදර්ශයක් 💖😊👍 නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ❤️ තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐

  • @rumeshmadushanka8775
    @rumeshmadushanka8775 3 ปีที่แล้ว +11

    නියමයි බන්දු කලාකරුවනි...ඔබ දෙපලටම බුදු සරණයි ...දෙදෙනාම හුගක් කල් ජිවත් වෙත්වා..

  • @priyankamadubashini
    @priyankamadubashini 3 ปีที่แล้ว +3

    නිහතමානීව කලාවේ ප්‍රවීණ ශිල්පීන් ඇගැයීම ඔබගේ විශිෂ්ට ගුනාංගයක් බංදු කලාකරුවානෙනි නමුත් බුලත් අතේ අනික් පැත්තට අ තමා දෙන්නෙ කෙනෙකුට දෙද්දි.😘😘😘😘

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +18

    මුල අමතක නැති නිහතමාණි කලාකරුවෙක් ඔබ තුමා බංදු මහත්මයාණනි ආදරෙයි ඔබට හැමදාමත්

  • @asankakumara2026
    @asankakumara2026 3 ปีที่แล้ว +1

    අනිත් අයට නොතෙරෙන මටතෙරෙන ඔබතුමගෙ හදවත

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +19

    නියමයි බන්දු අන්කල් දීර්ගායුශ වේවා 🙏❤️🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว +1

      Maga Video podaka Balnna Sapota ekka දෙන්න

  • @arunanarayana6806
    @arunanarayana6806 3 ปีที่แล้ว +2

    පිදිය යුත්ත පිදීම ඉතාමත් වටිනා දෙයක් . .. ඔබ හරිම ආදර්ශනීයයි බංදු .. 💕💕💕

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 ปีที่แล้ว +37

    මනුෂ්‍යයෙකුට දෙන්න පුළුවන් ලොකුම උත්තමාචාරය ආඩම්බරයි ඔබතුමා ගැන

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      Maga Video Hodai da Balnna..Sapota ekka දෙන්න

    • @anilhettiarachchi3090
      @anilhettiarachchi3090 3 ปีที่แล้ว

      @@DasaDasa ok

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +48

    ගෞරවනීය චරිත ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

    • @nadeekaperera8910
      @nadeekaperera8910 3 ปีที่แล้ว +2

      මු වෙන රටවලට ඇවිත් හමුදාවට අපහාස කරන ගොන් බුරුවෙක්

    • @nadeekaperera8910
      @nadeekaperera8910 3 ปีที่แล้ว

      @@thissaperera9664 Australia Melbourne!!!!! 2019 මෙල්බර්න් වල, ඕව් වීඩියෝ තියෙනවා. කාටද ඕනේ? මේ ගැණී ගේ මාසේ මාරුවෙනවා දන්නේ නෑති ගොබ්බයෙක්, අමු ගොනෙක්

    • @nadeekaperera8910
      @nadeekaperera8910 3 ปีที่แล้ว

      @@thissaperera9664 කතාව කළේ මේ ගොබ්බ බංදු, මුගේ පුතා ඊට හපන් ගොබ්බයෙක් (මුගේම පුතෙක් ). හමුදාව අරන් ගොන් ආතල් දුන්නේ

  • @thriplebee
    @thriplebee 3 ปีที่แล้ว +2

    නිහතමානී කලා කරුවා....

  • @nuwanmihiranga8771
    @nuwanmihiranga8771 3 ปีที่แล้ว +1

    මුල අමතක නොකල අපේ කලේ සිංහල සිනමාවේ විකට රජු බංදු සමරසිංහ මැතිදුනි ඔබට ජය.... සුපිරි....❤❤❤

  • @keerthupul7609
    @keerthupul7609 3 ปีที่แล้ว +2

    බුදු සරනයි ඔබ දෙපලට

  • @achalasapuarachchi5559
    @achalasapuarachchi5559 3 ปีที่แล้ว +2

    බුලත් අත දෙන්න ඕනි නැට්ට පැත්තට හරවලා.....කළගුණ දැක්වීම උතුම්...දෙදෙනාටම දීර්ඝායුෂ පතමි...බුදු සරණයි!!!🙏

  • @sajeevanidesilva4031
    @sajeevanidesilva4031 3 ปีที่แล้ว +1

    මනුස්සකම දන්නා මිනිසෙක් රටටම ආඩම්බරයක් සර් තෙරුවන් සරණයි ඔබ තුමාට දීඝායු වේවා

  • @pasidubro179
    @pasidubro179 3 ปีที่แล้ว +4

    💟💟 බන්දු මාමෙ ඔයාගෙ වැඩ දැක්කම

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว +1

      Maga Video podaka Balnna ...sapota ekka දෙන්න

  • @champikakannangara5001
    @champikakannangara5001 3 ปีที่แล้ว +2

    ඒයා.හිට්යේ.රඹක්කන.අපේ.ගමේ.බුදු.සරණායි

  • @fatimalokuga772
    @fatimalokuga772 3 ปีที่แล้ว +6

    හොද ගතිගුණ තියන මුල මතක තියන කාලාකරුවේක් බන්දු සමරසිංහ බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආදරේයි ගොඩාක්

    • @adimaliya
      @adimaliya 3 ปีที่แล้ว

      එහෙම අපිත් හිතන් හිටියා.
      බින්දුට බලු වඩේ කරනකන්.
      දක්ශයන්ට උඩට එන්න දෙන්නෙ නැත්නම් ඒකෙ මොන ගුන ගරුක කම්ද?

  • @sandafernando9209
    @sandafernando9209 3 ปีที่แล้ว +2

    Respectable 👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +19

    බුදු සරනයි ඔයාලට .නියම ගුරෙක්ගේ ,නියම ගෝලයෙක්.🙏❤️❤️❤️

  • @dineshpriyasad7091
    @dineshpriyasad7091 3 ปีที่แล้ว +22

    ආදරෙයි බණ්දු අයියා ❤ දීර්ඝායූ වේවා දෙන්නටම තෙරුවන් සරණයි

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 3 ปีที่แล้ว

    ඒකනේ අපි ආදරෙයි බන්දු මහත්තයෝ ..ආදරෙයි දීර්ඝආයුෂ ලැබේවා බුදු සරණයි

  • @ruwanchinthaka8315
    @ruwanchinthaka8315 3 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ බොහෝ වේවා🙏🙏🙏 දෙන්නටම බුදු සරණයි දෙවි රැකවරණයයී සතුටින් පරිස්සමින් ජොලියේ ඉන්න හැමදාම .. ගොඩක් සංවේදී උනා ගොඩක් සතුටුයී 🙏🙏🙏

  • @udaya1900
    @udaya1900 3 ปีที่แล้ว +1

    ගුණගරුක කෘතගුණ දන්නා මිණිස්සු එහෙමයි. මුල අමතක නොකරයි...

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      Maga Video hodai Da Balnna.
      sapota ekka දෙන්න

  • @indraniperera2781
    @indraniperera2781 3 ปีที่แล้ว +10

    හරිම නිහතමානී කෙනෙක් ඔබට ජයෙන් ජයම වේවා ජේසු පිහිටයි 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @oneasiaworld4609
    @oneasiaworld4609 3 ปีที่แล้ว +16

    ගමේ ඉදන් තමන්ගෙ උත්සහයෙන් තැනකට ඇවිත් සැපට ඉන්න බන්දු.. උත්සහය කැපවීම ✌️

  • @cincon3741
    @cincon3741 3 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @anolaanola7016
    @anolaanola7016 3 ปีที่แล้ว +1

    නියම මනුෂ්‍යකම දන්ද උතුම් මිනිස්සු.

  • @wesamun1
    @wesamun1 ปีที่แล้ว

    බන්දු අන්කල්ට ඒ අවංක හිතින් කරපු ආශිර්වාදයම ඇති 🥰

  • @nilukumari9184
    @nilukumari9184 3 ปีที่แล้ว +7

    නියමයි ඔබතුමා දුන්නෙ නියම ආදර්ශයක්.වරදින්නෑ කවදාවත්.දෙන්නටම නිදුක් නිරෝගි දීර්ගායුෂ ලැබේවා.තෙරැවන් සරණයි

  • @surangajayawardana7062
    @surangajayawardana7062 3 ปีที่แล้ว

    බොහොම වටිනා ආදර්ශයක් බන්දු සමරසිංහ මහතානෙනි බුදු සරනයි ඔබ දෙපොලටම.දිගායුවේවා.

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว +1

    නිහතමානි කලාකරුවානනි,, දිගායු ජයෙන් ජය බුදු සරනයි

  • @user-qt5dh9it9u
    @user-qt5dh9it9u 3 ปีที่แล้ว +1

    සුපිරි බන්දු සර් තෙරැවන් සරණයි

  • @chathurangajayawikrama6881
    @chathurangajayawikrama6881 3 ปีที่แล้ว +2

    බුදු සරණයි දෙවි පිහිටයි bandu සමරසිංහ මාමෙ 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @ashanharshana2399
    @ashanharshana2399 3 ปีที่แล้ว +2

    Respect බන්දු sir....කලගුන අමතක නොකර අපේ බන්දු සර්.... ඔබ දෙපලට බුදු සරනයි...!!! නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ❤️

  • @samanthiatla7084
    @samanthiatla7084 3 ปีที่แล้ว +8

    ඔබට සුභපැතුම් රටටම ආදර්ශයක් ඔබ දෙපළ ටම බුදුසරනයි

  • @gayanathamunawaththa6734
    @gayanathamunawaththa6734 3 ปีที่แล้ว

    මිනිස් සංහතියටම ඔබ විසින් දුන්න ආදර්ශය ඉතාම වටිනව.. ඒ වෙනුවෙන් ඔබට හිස නමා ආචාර කරමි..නිවැරදි ලෙස බුලත් අතද පිලිගැන්වූයේ නම් ඔබ විසින් සමාජගත කරන්නට යෙදුන පනිවිඩයේ අරුත තව තවත් තීවෘ වන්නට තිබුනා..දීර්ඝායු වේවා...!!!! ඔබ දෙපලට...

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 ปีที่แล้ว +1

    bandu sirඔබට බුදු සරණයි සියලු දෙවි පිහිටයි

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว

    සේන සමරසිංහ මහතාගේ ඉතාමත් සුන්දර චිත්‍රපටි අපි අතීතයේ හදවතින්ම වැලද ගෙන රස විදි නිර්මානයි.ඔබතුමාට නිරෝගිමත් අනාගතයක් පතමි.

  • @mjsking4293
    @mjsking4293 3 ปีที่แล้ว +7

    බුලත් අත පැත්ත මාරුයි ඒ උනාට කළ ගුණ සැළකුවා බන්දු අයියේ ඔයා 🙏🙏🙏

  • @sahankularathna1230
    @sahankularathna1230 3 ปีที่แล้ว +2

    I salute you bandu sir. You are great

  • @tironfernando9485
    @tironfernando9485 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි බංදු අමරසිංහ මහත්තයා නොදන්නා දෙයක් කියලා දුන්නාට දෙවි පිහිටයි ජය 🇱🇰

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 3 ปีที่แล้ว +2

    Great job 👍👌👍 bandu sir all the best

  • @dinuthsahan3046
    @dinuthsahan3046 3 ปีที่แล้ว +2

    බුදු සරනයි ඔබලාට

  • @warnajith80
    @warnajith80 3 ปีที่แล้ว +11

    නියම මනුස්ස ගති. ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ පතමි.

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว +1

    හැමදාම අසා කරන චරිතයක් bandu අයියා එතුමාට ත් දෙන්නටම බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️❤️

  • @bigchamiya1896
    @bigchamiya1896 3 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි බංදු සර් ඔබට ජයවේවා

  • @senuz3795
    @senuz3795 3 ปีที่แล้ว +14

    ආදරෙයි බන්දු මාමේ... ආඩම්බරයි ඔබ ගැන... නිහතමානී චරිතය..

  • @JADYapa
    @JADYapa 3 ปีที่แล้ว +1

    ගොඩාක් ආඩම්බරයි බංදු අයියේ ඉස්සර සේන සමරසිංහ අධ්‍යක්ෂණය කල කොච්චර ලස්සන ෆිල්ම් තිබුනාද අපි ඒවා ගොඩාක් ආශාවෙන් නැරඹුවා සේන සමරසිංහ මහතාටත් බංදු සමරසිංහ විකට රජුටත් දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි

  • @kasunipathirannhalage7996
    @kasunipathirannhalage7996 3 ปีที่แล้ว +1

    අපිත් කෑගල්ලේ හරිම ආඩම්බරයි බුදුසරණයි ජේසු පිහිටයි

  • @koshanadushan9507
    @koshanadushan9507 3 ปีที่แล้ว +2

    Oba thumage nihathamani kamata recspet bandu ayye 🙏🙏❤️❤️❤️ telisonkure Mahatha mathak wenawa Oya muuna dakin kota hema welama 😢🙏 obata deergayusha lebewa... budusaranay ❤️❤️❤️❤️❤️❤️ aadarey godaak 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 ปีที่แล้ว +15

    ඔබතුමාල දෙදෙනාටම ආයුබෝහෝ වේවා!!!...
    හරිම උතුම් සැමරිමක්...
    🙏🙏🙏

  • @dayadaya4645
    @dayadaya4645 3 ปีที่แล้ว +1

    Great bandu..well done

  • @suranganichampeka3686
    @suranganichampeka3686 3 ปีที่แล้ว +1

    Adarai Hama dama oba thumata bs

  • @niroshasilva8619
    @niroshasilva8619 3 ปีที่แล้ว +2

    සේන සමරසිංහ , බන්දු සමරසිංහ අපිට අමතක නෑ. යුගයක් බිහිකළ මිනිසුන්.......සුභ පැතුම්. චිරන් ජයතු.......

  • @achiyarox2330
    @achiyarox2330 3 ปีที่แล้ว +5

    Uncle ge vido api hamadamTh balanawa

  • @chitranissanka9707
    @chitranissanka9707 3 ปีที่แล้ว +13

    ඔබව්දෙපලට දිර්ගායුස ලෙබේවා කියල පාර්තනා කරමි බුදු සරනයි 🙏🙏🙏🙏🙏❤️

  • @Kamal7832
    @Kamal7832 3 ปีที่แล้ว +3

    හරිම උතුම් ක්‍රියාවක්....බුදු සරනයි mr.බන්දු...

  • @darshidarshi5659
    @darshidarshi5659 3 ปีที่แล้ว +1

    ෂා නියමයි,ඔබගේ කෘත ගුණ දැක්වීම,නිහතමානී දෙපලක්.සතුටින් ඉන්න ලැබේවා! තෙරුවන්සරණයි!!!

  • @chanakamadhuranga7400
    @chanakamadhuranga7400 3 ปีที่แล้ว +1

    Mula mathaka minissunta waradinne ne sir... dirgauu wewaaa

  • @vernonperera6679
    @vernonperera6679 3 ปีที่แล้ว +2

    හිත හොද බන්දු ජය වේවා .🇱🇰💝💖💜️💗✌️

  • @antonehele4903
    @antonehele4903 3 ปีที่แล้ว +7

    ඔබ දෙපලටම දළදා සමිඳුන්ගේ පිහිටයි ලෝකෙට හරිම ආදර්ශමත් වැඩක්

  • @dilrukshi232
    @dilrukshi232 3 ปีที่แล้ว +11

    බන්දු සර් මෙ වගේ වටින දෙවල් අපි නොදන්න හෙල සිනමාවේ මැනික් කැට ඔප දැමිම ගැන සතුටුයි...අපී ඇත්තටම මේ වගෙ දෙවල් දැකලා නෑ.....🙏🌼❤️ අපි ආදරෙ කරන චරිතයක් කිව්වොත් වැරදි නෑ....

  • @mjsking4293
    @mjsking4293 3 ปีที่แล้ว +2

    ආයුබෝහෝ වේවා බන්දු අයියේ

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +1

    දැන් හැදෙන අයට නියම ආදර්ශයක් ඔබට පිං බඳු මහත්තයා

  • @sltvcook5352
    @sltvcook5352 3 ปีที่แล้ว +7

    සුපිරි වැඩක්.❣️❣️❤පට්ට

  • @rumeshtharaka5377
    @rumeshtharaka5377 3 ปีที่แล้ว +8

    ශාහ්.... නියමයි බන්දු අයියේ.. ඔන්න වැඩ.. ඕව තමයි ලෝකයට දෙන්න ඕන.. හොදයි හොදයි.. අගය කරනවා ඒක උඩින්ම. God bless mr bandu..

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +2

    ඔබදපලට ම නිදූක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා මමකුවෙට්

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමන්ලා දෙදෙනාටම ආදර්ශමත් ජිවිත එකෙන්ම සතුටුයි ජයවේවා 💚💚💚💚💚💚💚💚💚❤❤❤❤❤❤❤❤❤❤❤❤🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි bevi පිහිටයි oba තුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වෙත්වා

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว

    ඔබතුමාලට බුදු සරනයි දෙවිපිහිටයි ජයවෙිවා ජයවෙිවා ❤️❤️❤️❤️🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌹🌹❤️❤️❤️❤️❤️❤️🌷🌷

  • @kasunmaheshan2915
    @kasunmaheshan2915 3 ปีที่แล้ว +4

    ඇත්තටම බන්දු සමරසිංහ ශේෂ්ටයි

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 3 ปีที่แล้ว +2

    Mea sirith virith samajayen duraswela den.adarei dennatama.niduk nirogi deergayu wewa.theruwan saranai.

  • @ranranuranithwickramasingh6468
    @ranranuranithwickramasingh6468 3 ปีที่แล้ว +2

    මුල අමතක නොකර ගෞරවය කිරිම හොඳ පුරුද්දක් ,සිනමා වේ සහ පොදු කාටත් හොඳ ආදර්ශමත් ක්‍රියාවක් .හැබැයි බුලත් අත දුන්නේ අනිත් පැත්තට වගෙයි දැක්කේ.

  • @kumarikwtkumari8470
    @kumarikwtkumari8470 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @samanthaw9203
    @samanthaw9203 11 หลายเดือนก่อน

    ඔබ දෙදෙනාට නිදුක් නිරෝගී deergausha ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා theruwan saranai

  • @praveenkavindumal5720
    @praveenkavindumal5720 3 ปีที่แล้ว

    බන්දු සර් ඔබතුමා නියම මනුස්සයෙක් ඔබ තුම තව අරුදු 100ක් ජිවත් වෙන්න ඔන

  • @rukmalperera2600
    @rukmalperera2600 3 ปีที่แล้ว +2

    බුලත් අත දුන්න පැත්තනම් වැරදිනේ මාමේ

  • @ajanthakumari2717
    @ajanthakumari2717 3 ปีที่แล้ว +3

    Bandu aiye lokaye anagathayata aluthin ena daruwanta adarsayak oba depalata dirgayou wewa budu saranai

  • @ashokabandara87
    @ashokabandara87 3 ปีที่แล้ว

    නියමයි බන්දු අයියෙ ජයවේවා ❤️❤️❤️
    ❤️❤️❤️ පොඩ්ඩක් හිනාවෙන්න කැමති යාළුවො අපේ පැත්තෙත් එන්න ජයවේවා බුදු සරණයි ❤️❤️❤️

  • @ACRWorldsl
    @ACRWorldsl 3 ปีที่แล้ว +5

    නියමයි බන්දු සර්....... දීර්ගායුශ වේවා

  • @BE_IN_TOUCH
    @BE_IN_TOUCH หลายเดือนก่อน

    හරි උතුම් සහ නිහතමානි බව අපිට මාර සතුටක් දැනෙනවා ඒ දේවල් දකිනකොට

  • @keshanrajitha2279
    @keshanrajitha2279 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාට.......... තව තවත් මෙහෙම මිනිස්සුන්ට සතුටක් දෙන්න ඔයාට වාසනාව ශක්තිය ලැබෙන්න ඕනෙ................

  • @surangaprabath7003
    @surangaprabath7003 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න ජයම වෙිවා

  • @tironfernando9485
    @tironfernando9485 3 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍👍👍👍

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 3 ปีที่แล้ว +22

    කෑගල්ලේ අපිට ලොකු ආඩම්බරයක් ඔබ දෙපල ගැන

  • @GAMINGKUKU
    @GAMINGKUKU 3 ปีที่แล้ว +3

    අදෙරෙයි බන්දු මාමේ ❤🙏

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 3 ปีที่แล้ว

    Oba mha pudumakara මනුස්සයෙක් ,obe nihathamaikama, marama මනුස්සයෙක් bandu uncle oya ,,,oba depalatama ,budusaranai !!!