Certified Ethical Hacker කෙනෙක් වෙමුද? (CEHv11)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 212

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +104

    ❤️❤️❤️

  • @BuddhikaWeeratunga
    @BuddhikaWeeratunga 3 ปีที่แล้ว +81

    Wenura ගේ vedio එකක් බලනවා කියන්නේ සින්දුවක් අහනවා වගේ. Very interesting. අහන් ඉන්න ආසයි.

  • @SrimalAnushka
    @SrimalAnushka 3 ปีที่แล้ว +25

    ඉස්කෝලෙ IT කරද්දි එපාම වුන විෂය තමයි නෙට්වර්කින් කියන්නේ... හැබැයි දැන්නම් ඒකට මාරම ආසාවක් ඇතිවෙනවා 💖 දිගටම වීඩිෙයා් දාන්න 🤘💖

  • @DILHANX
    @DILHANX 3 ปีที่แล้ว +21

    Sir ට පුලුවන්ද ethical හැකින් මුල ඉදල කියල දෙන්න . මොකද මං වගේ හැකින් වලට ආස උනාට වියදම් කරන්න සල්ලි නැති අය ගොඩක් ඉන්නවා. එහම පුලුවන්නං ඒක ලොකු දෙයක් sir😊👍 and superb video❤️

    • @sltbro1203
      @sltbro1203 3 ปีที่แล้ว +3

      අනේ ඔව් සර් මමත් ආසයි ඉගන ගන්න

    • @Min_Sky
      @Min_Sky 2 ปีที่แล้ว +1

      Hacking ugnna puluwn deyk nme mlli, kapawimen hoynna thiyena deyk. courese wlin krnne manik opaa dnaa eka withrai , oya manikak wena eka oyge athe

  • @sandunlahiru3820
    @sandunlahiru3820 3 ปีที่แล้ว +4

    ගොඩක් අය මෙවගෙ දෙවල් කියලා දෙන්න කැමති නැ...THANK YOU අයියා ....

  • @chandulaekanayake3718
    @chandulaekanayake3718 3 ปีที่แล้ว +2

    හොය හොය හිටපු video series එකක් වටින channel එකක්

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඉස්සර නම් මම පාසල් කාලෙ අකමැති වුන subject එකක් it ..ඒත් දැන්..ඇත්තටම ගොඩක් ආසයි... ගොඩක් ස්තුතියි ඔයාට ... වීඩියො එක පටන් ගන්නකොටම දැනුනා වටින දෙයක් කියල එකක් වත් මිස් නොකර බලන්න ඔන්න සබ් කරා.දිගටම කරගෙන යන්න මෙ වගෙ වැදගත් වීඩියො දිගටම දාන්න..බුදුසරණයි ..

  • @primashfernando8056
    @primashfernando8056 3 ปีที่แล้ว +9

    sir Artificial intelligence (AI) ගැන video ekak ona ✌️✌️✌️

  • @Nadeesha.Prasad
    @Nadeesha.Prasad 3 ปีที่แล้ว +51

    CEH = Cant Even Hack 😂✌️

  • @prabathweerasinghe278
    @prabathweerasinghe278 ปีที่แล้ว +1

    Waiting..! 👌

  • @jeewakasupunprabodha9147
    @jeewakasupunprabodha9147 3 ปีที่แล้ว +3

    මම දැනටමත් winsys network එකේ CEH study කරනවා. Sir හරි පාර පෙන්නනවා beginnersලට. Keep it up

    • @pamodsachin4087
      @pamodsachin4087 2 ปีที่แล้ว

      winsys ekee CEH kymme EC coumcil la dena eka newei nee

    • @sandakelumkalhara
      @sandakelumkalhara 2 ปีที่แล้ว +1

      Price kohomd eke

  • @militaryking9158
    @militaryking9158 3 ปีที่แล้ว +7

    Hacker කෙනෙක් වෙන්න වයස කියන එක බලපාන්නේ නැ කියලා. මනුසයන්ට කියන්න please මෙක ඔයා මට කරන උදව්වක්

  • @dasun9719
    @dasun9719 3 ปีที่แล้ว +2

    Thawa oneeee sir

  • @indixmax362
    @indixmax362 3 ปีที่แล้ว +2

    Guys who laugh here at CEH doesn’t have an understanding of real value of the concepts it gives to become a hacker or defender. why they can’t hack is just because they used brain dumps to crack the exam but don’t practice what they’ve learnt. However, having the knowledge of TTPs and identify weaknesses in their company networks, they can become defenders too. Just search how many companies ask CEH even for entry level positions. I work as a infosec officer in ME company and I value the CEH content and labs.

  • @lakshan_st_2002
    @lakshan_st_2002 3 ปีที่แล้ว +19

    මේ ගැන අවශ්‍ය මූලික දැනුම ලබාගන්න පුලුවන් ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
    😕
    ගොඩක් වටිනව එ්ක මං වගේ කිසිම මූලික දැනුමක් නැති,එ්ත් මේ සබ්ජෙට් එකට අාස අයට...

    • @Slowed_reverbs_
      @Slowed_reverbs_ 3 ปีที่แล้ว +2

      Ow bn

    • @s.kaushal9938
      @s.kaushal9938 3 ปีที่แล้ว

      sirvta bn.

    • @lakshan_st_2002
      @lakshan_st_2002 3 ปีที่แล้ว

      අාසම විශයක්...හැබැයි මං ict කරල නෑ
      පොඩි දැනුමක් තියෙනව
      මට දැනගන්න ඕන එහෙම කෙනෙක් කොහොමද මේ කෝස් එක කරන්නෙ කියල
      😐😐

    • @kavindyahingurage6833
      @kavindyahingurage6833 3 ปีที่แล้ว +2

      Cisco සයිට් එකෙ online self phased free කෝසස් තියෙනවා සයිබර් සෙකියුරිටි ගැන... මුලින්ම ඒවා කරලා බේසික්ස් ගැන ඉගෙන ගන්න..ඒක හොද ආරම්භයක් වෙයි...

    • @lakshan_st_2002
      @lakshan_st_2002 3 ปีที่แล้ว +1

      @@kavindyahingurage6833 ටැංකුයි
      උත්සහ කරන්නංකො

  • @dularapramod1443
    @dularapramod1443 3 ปีที่แล้ว +2

    LPT ,CHFI, OSCE, OSWE, OSWP oya tikatath vistryk dnnko.supiri wadak hacking tutorial nm oneth ne me wage videos danna

    • @azureprabath2095
      @azureprabath2095 3 ปีที่แล้ว +2

      Master level certification above u have mentioned , ec council exams easy than offensive security exams, offensive security exam price more than 2 lak, but ec council close to one lak

    • @dularapramod1443
      @dularapramod1443 3 ปีที่แล้ว

      @@azureprabath2095 thnk brother

  • @umalanuraga
    @umalanuraga 3 ปีที่แล้ว +1

    බලන් හිටපු වීඩියෝ එකක
    ස්තූතී

  • @tenilprabath7324
    @tenilprabath7324 3 ปีที่แล้ว +3

    Explanations nm wenura sir tmy itin.good job sir

  • @senilahansodh6191
    @senilahansodh6191 3 ปีที่แล้ว +1

    godak watinawa karana videos zer good luck

  • @ujithadharshana7397
    @ujithadharshana7397 3 ปีที่แล้ว +4

    Valuable information Sir♥️♥️

  • @elwiswo
    @elwiswo 3 ปีที่แล้ว +3

    අයියේ දිගටම වීඩියෝ ඕනෙ 😍

  • @FahadMx
    @FahadMx 3 ปีที่แล้ว +1

    supiri video ayye.....mam hoyaagena hitiye.......love it

  • @Benushan
    @Benushan 3 ปีที่แล้ว +5

    Sir..ලංකාවේ තියන්නෙ ආයතනය මොනාද oa සම්බන්ධයෙන්

  • @sahansanjith
    @sahansanjith 3 ปีที่แล้ว +1

    Good Luck for your CEH Master exam

  • @sameerabalawardana
    @sameerabalawardana 3 ปีที่แล้ว +7

    thanks for the video sir. ඇත්තම කාරණය තමයි එතරම් මුදලක් මේ සඳහා වැය කරන්න තියෙන අපහසු කම . ඇත්තටම සර් පුළුවන්ද අපිට CEH වල basics ටික කියලා දෙන්න ..

    • @Nadeesha.Prasad
      @Nadeesha.Prasad 3 ปีที่แล้ว

      Ceh kiyanne mey ehati exam ekak newe....oyata self study karala eeta wada deyak igena ganna puluwan..hari exam ekak $1000 th wadiyi

  • @isharakariyawasam
    @isharakariyawasam 3 ปีที่แล้ว

    Full tutorial එකක් කරන්නකො සර් Ethical Hacking පිළිබඳව

  • @sltbro1203
    @sltbro1203 3 ปีที่แล้ว +1

    අනේ මට haking ඉගන ගන්න ආසයි ඒත් මගෙ වයස 14 තාම මට එච්චර සල්ලි නෑනෙ

  • @ArunaNamal
    @ArunaNamal 3 ปีที่แล้ว +1

    Good video

  • @SandunWithanage
    @SandunWithanage 3 ปีที่แล้ว +2

    ස්තුතියි සර් 🙏

  • @andunpahasara2893
    @andunpahasara2893 3 ปีที่แล้ว +2

    Thawa hacking kiyla dennako aiye....😪🔥❤️🙏

  • @kavindusamarasinghe696
    @kavindusamarasinghe696 3 ปีที่แล้ว +1

    Private University wala IT related Degrees and Prices gana Video ekk karanna... Please Sir..

  • @DarrelMuller
    @DarrelMuller 3 หลายเดือนก่อน

    Great Video. Very informative.

  • @daveakash2274
    @daveakash2274 3 ปีที่แล้ว +2

    Godak watinawa mata me video eka

  • @trinalfernando
    @trinalfernando 3 ปีที่แล้ว +1

    Sir please continue the ethical hacking video series

  • @SenalEvans
    @SenalEvans 3 ปีที่แล้ว +1

    නියමයි Sir

  • @yehankariyawasam4132
    @yehankariyawasam4132 3 ปีที่แล้ว +1

    nice ayye ara tutorial eke anit tikak dannako

  • @vimukthiwanigathunga3710
    @vimukthiwanigathunga3710 3 ปีที่แล้ว +5

    Sir, Most people say (even professionals) CEH is based on theoretical concepts & multiple-choice exam, On that point, it isn't cover up the practical portion of EH. Is it worthy to do?. Most people recommend going with practical portion exams like eJPT, OSCP. What is your point about that
    BTW I saw most of the companies ask for CEH for their positions as well

  • @roshanrathnayake3622
    @roshanrathnayake3622 3 ปีที่แล้ว +1

    Thanks for the information!!

  • @dinethsavinda
    @dinethsavinda 3 ปีที่แล้ว +2

    godak hodai.thank you

  • @manojthilakshana9879
    @manojthilakshana9879 3 ปีที่แล้ว +2

    Thank you 💝

  • @tehan_fernando
    @tehan_fernando 3 ปีที่แล้ว +1

    Sir, Lankaawedi CCNA exam eka karana widiha gana video ekak karanna.

  • @tecsl8821
    @tecsl8821 3 ปีที่แล้ว +1

    Ethical hacking walata adala padam wala video series ekak karannako. Eka hamotama wadagath wei .saralawa kiyaladunnoth mulika danumak nathi hamotama wadsgath wei .

  • @SasinduGeek
    @SasinduGeek 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nipunathalpage5673
    @nipunathalpage5673 3 ปีที่แล้ว

    Very Informative, Thanks

  • @shalitharanaweera3103
    @shalitharanaweera3103 3 ปีที่แล้ว +1

    me gana godak ewa internet eke hoyala thamai igana ganne english lokuwata ba eka hindath samaha ewa gana hoyanna hari amarui.basic video genawanan loku deyak sir.sinhala pahadilikirim ekka .

  • @emotions7907
    @emotions7907 3 ปีที่แล้ว

    Ethical Hacking Video Tutorial Eke Tawa video Danna ko

  • @pasanchethiya338
    @pasanchethiya338 2 ปีที่แล้ว

    BSc(Hons)Ethical Hacking & Network Security - මේ Dgree එකෙන් පුලුවන්ද Cyber Security Engineer කෙනක් වෙන්න

  • @dasun9719
    @dasun9719 3 ปีที่แล้ว +1

    Offensive security course ekath onee

  • @Induranga06
    @Induranga06 3 ปีที่แล้ว +2

    Niyamai sir

  • @senirukenula8393
    @senirukenula8393 3 ปีที่แล้ว +1

    Mata university nama kynna plunvd ayyeh cosuse komda krenh kyla

  • @yasasadeesha7310
    @yasasadeesha7310 3 ปีที่แล้ว +1

    අපි කොහොමද මුල ඉදන් ඉගෙනගන්නේ

  • @Danulogs9448
    @Danulogs9448 3 ปีที่แล้ว +3

    සර් මට දෙයක් දැනගන්න ඕන මං අද වෙනකොට Computer hardware technician NVQ level 4 Complete two years experience
    මං ගොඩක් research කරා මේ computer hardware technician කෙනෙකුට යන්න පුළුවන් උපරිම තැනට යන්න පුළුවන් පාර සොයාගන්න නමුත් එසේ සොයා ගැනීමට නොහැකි විය
    computer hardware technician කෙනෙකුට තියෙන job market එකක් ඉතාමත් අඩුයි මට පැහැදිලි කරන්න සර්ට ඔයාට තියෙන දැනුමත් එක්ක සහ පළපුරුද්දත් එක්ක මට මේකේ ගමනක් යන්න පුළුවන් ද?
    නැත්නම් මං මගේ ගමන් මාර්ගයේ වෙනසක් කරන්නද මං සර්ගෙන් කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි

    • @VibernetsStreaming
      @VibernetsStreaming  3 ปีที่แล้ว +1

      ඔබ IT Software/Networking යන පැතිවලින් තමන් ආස කරන පැත්තක් තෝරගෙන ඉදිරියටම ඉගෙන ගන්න.වෙන කෙනෙක් කියන දෙකට වඩා තමන් ආස දේ කරන්න.නැත්නම් ඕනිම දෙයක් කාලයක් යද්දී එපා වෙනවා.Hardware Field එකේම ඔයා හිටියොත් ඔයාට අනාගතයේදී ලොකු ඉදිරි ගමනක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.ඔයා කරන්න ඕනි Exams මොනවාද,බලන්න ඕනි Videos මොනවාද යන්න තේරුම් ගන්න මම පහළ සඳහන් කරලා තියෙන Videos දෙක බලන්න.
      1. th-cam.com/video/MGJiJq1STGc/w-d-xo.html
      2. th-cam.com/video/nFjwqHN8lVM/w-d-xo.html

    • @Danulogs9448
      @Danulogs9448 3 ปีที่แล้ว

      @@VibernetsStreaming බොහොම ස්තූතියි සර්. 🙏🏻 ජය වේවා ...❤️❤️❤️

    • @azureprabath2095
      @azureprabath2095 3 ปีที่แล้ว +1

      Please take comptia A+ exam , you can apply overseas jobs with good payments

  • @wonderlovn
    @wonderlovn 3 ปีที่แล้ว +1

    Ethical hacking video serious eka digtma krgena ynn puluwannam ❤️

  • @gamingcheru6743
    @gamingcheru6743 3 ปีที่แล้ว +3

    Uncle dan kali download karanda baane

  • @nisithanemjith4291
    @nisithanemjith4291 3 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා සර්...අපිට ethical හැකින් course එකක් අරන් එන්න බැරිද සර් මුල ඉඳන්ම??

  • @isurun
    @isurun 3 ปีที่แล้ว +1

    Apita modul wise content dennako

  • @imashafernando8140
    @imashafernando8140 3 ปีที่แล้ว

    thawa video one ceh eka gana

  • @senol212
    @senol212 3 ปีที่แล้ว

    අයියේ එකෙන් එක ඉගන ගන්න ඔනි ටික කියල දෙන්නකො video එකකින්. Hacker කෙනෙක් වෙන්න

  • @nilupulpathum
    @nilupulpathum 3 ปีที่แล้ว +11

    CEH= can't even hack 😂lol
    Nice video❤️💥

    • @nisithanemjith4291
      @nisithanemjith4291 3 ปีที่แล้ว +1

      හැකින් කියන වචනය comment section එකේ english වලින් use කරන්න එපා..channel එකට strikes වදින්න පුලුවන්...

    • @nisithanemjith4291
      @nisithanemjith4291 3 ปีที่แล้ว

      @Ranga Wickramarathne කෝ

  • @DhanushkaChamara-i6q
    @DhanushkaChamara-i6q ปีที่แล้ว

    V12 ganath review ekak dennako minada changes gana

  • @rashmikageethanjana
    @rashmikageethanjana 3 ปีที่แล้ว +2

    Rs.130000 - 140000 වගේද ceh කිව්වහම තියෙන ගැම්ම

  • @NiranjanRajan777
    @NiranjanRajan777 3 ปีที่แล้ว

    CEH course 1ka videos karanna

  • @achintharasanjana9808
    @achintharasanjana9808 3 ปีที่แล้ว +2

    👍

  • @slsn701
    @slsn701 3 ปีที่แล้ว +3

    Sir ethical hacking course ekak karanna barida mula idan please

  • @kingintechnology2694
    @kingintechnology2694 3 ปีที่แล้ว +1

    CEH corse ekata join wena widiya gana Video ekak aran enna

  • @malinduanjana3381
    @malinduanjana3381 3 ปีที่แล้ว

    Primiapro duwanna on borde graphics adda aiya...

  • @pumudithaabeywickrama3162
    @pumudithaabeywickrama3162 3 ปีที่แล้ว

    Thank You sir !!!

  • @ravi01sam24
    @ravi01sam24 3 ปีที่แล้ว +1

    sir class karanne koheda, apita sirge class walata enna ona, apita e gana kiyanna.

  • @tituwa7606
    @tituwa7606 3 ปีที่แล้ว +1

    අපි whatsapp group එකක් හදමු කෝ

  • @slwild
    @slwild 3 ปีที่แล้ว +1

    සර් මට hacking ගැන ඉගෙන ගන්න ඔනෙ කොහොම එ ගැන ඉගෙන ගන්නෙ

  • @TOP10-u2e6i
    @TOP10-u2e6i 3 ปีที่แล้ว +2

    Any education qualification need for this C|EH . Reply karanna please.

  • @srilankanhot2496
    @srilankanhot2496 3 ปีที่แล้ว +1

    thank you

  • @tituwa7606
    @tituwa7606 3 ปีที่แล้ว +1

    Ceh course එක කරලා job එකක් කරන්න පුළුවන්ද

  • @saduwa1stgaming45
    @saduwa1stgaming45 3 ปีที่แล้ว +1

    Mata oyagen hama dhema igana ganna one

  • @shanimahesha7071
    @shanimahesha7071 2 ปีที่แล้ว

    CEH cetificat eka aran job ehekata yanna puluwanda. Naththan computer science degree ahekuth onada

  • @Gawesh_Bro
    @Gawesh_Bro ปีที่แล้ว

    සර් Online කරන්න පුලුවන් job මොනවද තියෙන්නේ

  • @galaxyone2016
    @galaxyone2016 4 หลายเดือนก่อน

    Hi,
    I Willing to do C|EH course in the future. For that i want to know about the job opportunities in srilanka for ethical hackers can you tell me where i can work as a ethical hacker in srilanka??

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว +1

    nice ayiya

  • @Clash_legands
    @Clash_legands 3 ปีที่แล้ว

    Software engineer kenek widiyata weda karana gaman part time oya course eka karala part time karanna berida

  • @gamersland9570
    @gamersland9570 3 ปีที่แล้ว +1

    Me gena mula idalama danaganna kramayak kiyannako . kisina danumak nathi kenek kohomada meka krnne

  • @mafidollars5005
    @mafidollars5005 3 ปีที่แล้ว +1

    Niyami

  • @rashmikageethanjana
    @rashmikageethanjana 3 ปีที่แล้ว +1

    ඔය ශිර්ට් එක දෙන්න barida

  • @samuwa_
    @samuwa_ 3 ปีที่แล้ว

    CEH kenek wenna ona api thaniyama igena gnna ona tika wenama playlist ekakin ugannanna adahak nadda

  • @MaaOba991
    @MaaOba991 3 ปีที่แล้ว +1

    Ayye mage lap ekata HackTool win64 kiyla virus ekak gihilla eka windows virus grad ekenayn karana viduya gAna video ekak karannako

  • @TechAlpha_Future
    @TechAlpha_Future 3 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @Drk-Mask
    @Drk-Mask 3 ปีที่แล้ว

    CEH couese 1 lankawe karann puluwan tan monawad

  • @sahanmadusha3330
    @sahanmadusha3330 3 ปีที่แล้ว +1

    Cybersecurity engineering degree ekk karot hodd.? Job market eka hodd?

  • @dilansankalana4858
    @dilansankalana4858 3 ปีที่แล้ว +2

    🖤🖤🖤

  • @_muzic_6958
    @_muzic_6958 3 ปีที่แล้ว

    අයියෙ මුල ඉදන්ම ඉගෙන ගන්න පුලුවන් කෝස් එකක් වගේ තියනව නම් කියන්නකො

  • @BLAC766
    @BLAC766 2 ปีที่แล้ว

    Sir mama grade 10 igana ganne mama asi ethical hacking igena ganna sir uganna wada

  • @rusirujanson2718
    @rusirujanson2718 3 ปีที่แล้ว

    Mekata wayasa awulak nadda

  • @heshansachintha3315
    @heshansachintha3315 3 ปีที่แล้ว

    Network cos ekak karala me wage deyak igana ganna lesi Weida?

  • @sharada-cz3tq
    @sharada-cz3tq 3 ปีที่แล้ว +1

    thanx

  • @pasindujayasanka8308
    @pasindujayasanka8308 3 ปีที่แล้ว

    Aiyye lankawe ethical hacking igena ganna thenak nedda🤔🤔🤔🤔🤔

  • @poornamanojamarasingha8622
    @poornamanojamarasingha8622 2 ปีที่แล้ว

    aiye mata loku udawwak oni please oyaw contack karaganne kohmada

  • @ishararathnayaka3888
    @ishararathnayaka3888 2 ปีที่แล้ว

    Loku udawwak tyenwa karala denna pluwanda hacking wadak

  • @slpetscafe5620
    @slpetscafe5620 3 ปีที่แล้ว +1

    😍

  • @dulanjanadevindabandara6648
    @dulanjanadevindabandara6648 3 ปีที่แล้ว +2

    OSCP ganath video ekak ona

    • @azureprabath2095
      @azureprabath2095 3 ปีที่แล้ว +1

      Do you have knowledge about python , bash scripting and linux knowledge , then you can take oscp exam bundle more expensive than others exam, but its valid for life time, if you get it try to hard work at least one year

    • @dulanjanadevindabandara6648
      @dulanjanadevindabandara6648 3 ปีที่แล้ว

      @@azureprabath2095 Thanks. Are there any OSCP exam providers in Sri Lanka?

    • @azureprabath2095
      @azureprabath2095 3 ปีที่แล้ว

      @@dulanjanadevindabandara6648 nope, only offensive security

  • @tituwa7606
    @tituwa7606 3 ปีที่แล้ว +1

    Oka karala job ekakata yanna barida?

  • @chamu234
    @chamu234 3 ปีที่แล้ว

    Oya kiwwa melo deyak therenne ne sir egenaganne kohomada