කිරිගව කර්මාන්තය නව්‍යකරණයට ප්‍රායෝගික ප්‍රවේශයක් A Practical Approach to Modernizing Dairy Sector.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 21

  • @sampaththusitha8496
    @sampaththusitha8496 3 หลายเดือนก่อน

    මේම ආයතනයට හදවතින්ම ස්තුතිය ජයම වේවා ❤❤❤❤❤

  • @gayansampath5397
    @gayansampath5397 2 หลายเดือนก่อน

    කිරි ගොවිපලක් පටන් ගැනීමට අාදාාර මුදලක් ලබා දීමට කටයුතු කලොත් ගොඩක් වටිනව අැත්තටම. මමත් කැමතියි එ්ත් එ් සදහා මුදල් නැති එක තමා ගැටලුව.

  • @shashipradeep8293
    @shashipradeep8293 หลายเดือนก่อน

    Biyla nathiwa finance karala harakek gannai insurance ekak ganna puluwan kramayak denna rajaya wena mokuth karanna oone naa

  • @ss-tg4rr
    @ss-tg4rr 3 หลายเดือนก่อน +2

    Sriiilankn රාජ්‍ය සෙවයෙ ලොකෙ අංක එකෙ කටවල් තිබුනට මුන්ට වැඩ ඛැ

  • @deshankawishka2881
    @deshankawishka2881 2 หลายเดือนก่อน

    apita kisima deyak lebenne ne . ape uthsahayen ottu unata meyalagen kisima sahayak ne

  • @EraJaye
    @EraJaye 3 หลายเดือนก่อน

    Me nona kiyana dewal koheda kriyathmaka wenne apith kiri gawapalanaye thama inne

  • @gayansampath5397
    @gayansampath5397 2 หลายเดือนก่อน

    එහෙම අාදාාර මුදලක් හෝ අඩු පොලියකට ණය ලබා ගන්න පුලුවන් ක්‍රමයක් දැන ගන්න පුලුවන්ද

  • @mudithrathsara6840
    @mudithrathsara6840 3 หลายเดือนก่อน +1

    තණ කොල කැබලි කරන මැෂින් ගන්න පුලුවන් ද, කිරි දොවන මැශින්

  • @madurapolkotuwa8229
    @madurapolkotuwa8229 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @NishanthaRajakaruna-f4o
    @NishanthaRajakaruna-f4o 3 หลายเดือนก่อน

    Idara දෙන්නේ නැද්ද

  • @nalinsampath7744
    @nalinsampath7744 3 หลายเดือนก่อน

    How can join this program

  • @chamikaKaveeshwara
    @chamikaKaveeshwara 3 หลายเดือนก่อน +1

    මේ මොන program එකකවත් හොද සතුන් ගොවීන්ට ලබාගන්න පුලුවන් විදිහට පහසු ක්‍රම වේදයක් නෑ. රට ඇතුලේ ඉන්න සත්තු ටිකදෙනාමයි ගොවීන් අතර හුවමාරු වෙන්නේ. ඒකට හොද අබිජනන වැඩසටහන් රජයේ ගොවිපලවල් යොදා ගනිමින් පැහැදිලිව කරගෙන යන්න ඕනේ.
    අනික තමා විශාල කිරි ප්‍රමාණයක් ලබාගන්න සතුන් ලංකවේ හදනවට වඩා ලාබයි කිරි පිටරටින් ගෙන්නන එක. මොකද ඒ සතුන්ට ලබාදෙන සියලුම විටමින් වර්ග බෙහෙත් සියලු දේ ගෙන්නන්නේ පිටරටින්. අනික කිරි කල් තියාගන්න පුලුවන් හැකියාවක් සාමාන්‍ය ගොවීන්ට නෑ . හවසට ගන්න කිරි අපරාධ වෙනවා. හොදම දේ ඉන්දීය වර්ග වලට අයත් කිරි 10L වගේ ගන්න පුලුවන් සතුන් ප්‍රමාණය රට තුල වැඩි කිරීමයි. ගොවීන්ට අවශ්‍ය ඕනෑම වේලාව්ක වියදම් අඩු එවැනි සත්තු ලබාගැනීමට අවස්ථාව සැලසිය යුතුයි.

    • @pradeepudayakumara8056
      @pradeepudayakumara8056 3 หลายเดือนก่อน

      කටින් බතල සිටුවිම 😂😂😂😂😂

    • @chamikaKaveeshwara
      @chamikaKaveeshwara 3 หลายเดือนก่อน

      මේ ගේන යෝජනා practical මදි . මේ විදිහට කරන්න වැඩ පිලිවෙලවල් වල අවසානය තමා ගොවීන් අන්ත අසරනවෙලා සත්තු මස්කඩවලට ගිහිල්ලා ගව නිවාස කවුතුකාගාර බවට පත්වෙන එක. අන්තිමට කොන්ක්‍රීට් කරපු පොලවේ පොල් අතු දරකෑලි වේලනවා.

  • @TharangaHerath-mt4un
    @TharangaHerath-mt4un 3 หลายเดือนก่อน

    ගම් වල ඉන්න දුප්පත් ගවයින් හදන්න පුලුවන් අයට නොමිලෙ ගවයින් ලබා දුන්නත් කිරිත් තියෙනව මිනිස්සුන් දුප්පත් බවිනුත් මිදෙනව

  • @ss-tg4rr
    @ss-tg4rr 3 หลายเดือนก่อน

    Srilankan රාජ්‍ය සෙවය(,only කට)😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @pradeepudayakumara8056
    @pradeepudayakumara8056 3 หลายเดือนก่อน

    කාටවත් බැනලා වැඩක් නෑ ලංකාවෙ දෙසපාලනයට අනුපාතව තමා රිද්මය දියුනු වෙමින් පවතින රටක්නේ මතං මෙික😂😂😂😂

  • @pradeepudayakumara8056
    @pradeepudayakumara8056 3 หลายเดือนก่อน +2

    AC කාමර වල සුරංගනා කතා

  • @NishanthaMahesh-p3w
    @NishanthaMahesh-p3w 3 หลายเดือนก่อน

    Me wedasatahan walata sambandawenne kohomada

  • @yasanthayasantha7349
    @yasanthayasantha7349 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤