'ABBA' සංගීත ප්‍රසංගය බලන්න ගිය ආණ්ඩුවේ ප්‍රබලයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น •

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 3 วันที่ผ่านมา +103

    කිසිම වැරද්දක් නෑ.. ඇබා අපේ රටට ආවේ ඇයි "" මෙහෙම සංගීත ප්‍රසංගයක් තිබ්බේ ඇයි "" මේ දේවල් තේරුම් ගත්ත නම් පිළිතුර හොයාගන්න පුළුවන් ❤️
    අපිත් ගියා ගොඩක් ලස්සන සංගීත ප්‍රසංගයක් ❣️❣️🇱🇰✔️

    • @Springplusfurniture
      @Springplusfurniture 3 วันที่ผ่านมา +2

      😂😂

    • @wasanalal5744
      @wasanalal5744 3 วันที่ผ่านมา +13

      මුන් කිව්වේ නම් කිසි ජොලියක් නැති ජිවිත
      බැන්දේ නැහැ ,ළමයි, හැදුවේ නැහැ ළමයි හදන්න වෙලාවක් තිබුනේ නැහැ
      කාවේ නා බිව්වේ නැහැ සීගිරියට ගියේ නැහැ
      රු ලක්ෂ පහක් පැයේ සින්දු අහන්න
      ටින් ටින් අප්පුදඩිගහන්නත් දන්නවා තාලෙට
      දැන් දැන් වෙස් මුහුණු එක එක ගැලවෙනවා

    • @DRvlogs19
      @DRvlogs19 3 วันที่ผ่านมา +1

    • @SrimalSuraj
      @SrimalSuraj 3 วันที่ผ่านมา

      මහලොකු සමාජවාදී, වාමාංශික යො ,,,සමාජවාදි කියන නමටත් ලැජ්ජයි දැං දැං

    • @broskey1238
      @broskey1238 3 วันที่ผ่านมา +1

      ​@@wasanalal5744පල පල යන්ඩ කුලියට comment දාන ටොබයියා 😂😂😂.කොහෙද පිම්පියෝ කීවේ දුක් විදිනවා කියලා.සංස්කෘතික ජීවිතයක් ඇතිකරනවා කීවේ මේකට තමා.

  • @ChinthaAbeysekara
    @ChinthaAbeysekara 3 วันที่ผ่านมา +165

    හැමදේම නුහුරට හිතන්න එපා සංවේදීව බලන්න පුළුවන් සමාජයක් ගොඩනගා ගන්න ඕන ඒ අයත් ප්‍රශ්නවල ම වලට මැදිවෙලා මේ ටිකේ හිටියනේ හැමදේම හොඳටම හොඳට වෙයි අපි කවුරුත් මිනිස්සුනේ ධනාත්මකව බලන්න

    • @Upm-s8k
      @Upm-s8k 3 วันที่ผ่านมา +26

      බොරැ කයිවාරැ වලට රෙවෙන කොට තමයි තොපිට ධනාත්මකව හිතන්න ඔින කියලා අපිට බණ කියන්නෙ.

    • @Tharushika-m4e
      @Tharushika-m4e 3 วันที่ผ่านมา +8

      ​@@Upm-s8kane pala irisiyawa ube 😂

    • @sanetaap2542
      @sanetaap2542 3 วันที่ผ่านมา +2

      මොනා කරන්නද සහෝ දනාත්මකව හිතපු අපට රිනාත්මකව හිතන්න පුරුදු කරේ ඔයාලනේ
      ඉස්සර තේ පැන් සන්ග්‍රහ කරපු අය කරන්නෙ මහජන මුදල් අවභාවිතය කියලා කියා දුන්නෙ ඔයාලා
      ඉස්සර ඇමති නිල නිවාස මහජන මුදල් අවභාවිතය කියලා කියාදුන්නෙ ඔයාලා
      පස්ස තියන් යන්න සැප වාහන ඕනම නැහැ කියලා කියාදුන්නෙ ඔයාලා පාර්ට් වලට ගිහින් එන්ජෝය් කරන්න හොද නැහැ ඒක මහා අපරාදයක් කියලා කියලා දුන්නෙ ඔයාලා
      ඉතින් දැන් අපි එහෙම හිතන්න පුරුදු වෙලා ඉවරය් දැන් අපට දොස් කියන්න එපා සහෝදරයා 😂😂😂😂😂😂😂

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 3 วันที่ผ่านมา +4

      ​@@Upm-s8kmewan deyin lankawe sancharaka karmanthaya prawardhanaya wana bawa therenne nadda

    • @SanduniArchana
      @SanduniArchana 3 วันที่ผ่านมา +8

      Chandeta kalin kuhakakamin wairayen .anee Dan api hari ahinsakai kedirigawenawa.😢😢😢

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 3 วันที่ผ่านมา +226

    ලංකාවට international සංගීත කණ්ඩායමකුත් ආවා එහෙනම්.. ඊලග.Imagine Dragons ලා එන්න ඕනෙ❤❤❤

  • @LAStlyliga
    @LAStlyliga 3 วันที่ผ่านมา +73

    ඒ දවස්වල උන් ඇංගි හැංගි ගියේ 😅 පේනවනෙ අලුත් ආණ්ඩුව එළිපිට සෝ අලුත් විදියට වෙනස් වෙනවා කියන්නේ මෙහෙමයි 🤝🙌👌🇱🇰

    • @raSiya_..
      @raSiya_.. 3 วันที่ผ่านมา

      😭

    • @CharukaNawodaya
      @CharukaNawodaya 3 วันที่ผ่านมา +1

      😂🤌

    • @mr.thilan92
      @mr.thilan92 3 วันที่ผ่านมา +3

      Mount lavinia hotel eken invite karala bn giye. Hotel eke page eka balapan boru pathuranne.

    • @pansilukavinda8127
      @pansilukavinda8127 วันที่ผ่านมา

      @@mr.thilan92මුන්ට ඕව කියන්න එපා 😂 පිළිගන්නේ නැහැ 😂💔

    • @lochanadulanjana1164
      @lochanadulanjana1164 18 ชั่วโมงที่ผ่านมา

      යකෝ හැංගිලා ගියත් එකයි එලිපිට ගියත් එකයි😂

  • @MallikaDimbule
    @MallikaDimbule 3 วันที่ผ่านมา +62

    නියමයි සුපර්❤❤

  • @MaleJana-z9c
    @MaleJana-z9c 3 วันที่ผ่านมา +117

    ටිකට් අරන් එන්න ඕනි නෑ ඕක කරෙ ජාතික රූපවාහිනියෙන්. දැන්වත් තේරෙනවද මාලි මාව කියන්නේ මිනිස්සු සැපේ ඉන්නවට කැමති පක්ෂයක් මිසක් හණ මිටි අදහස්තියෙන පක්ෂයක් නෙමෙයි

    • @cartoonaiya
      @cartoonaiya 3 วันที่ผ่านมา

      ,අනේ පල හුත්තිගෙ පුතෝ රඟන් නැතුව උන්ට රට කරන්න දීල බලං ඉඳපන් බල්ලෙක් වගේ උඩු බුරන්නෙ😂😂😂😂

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 3 วันที่ผ่านมา

      ජාතික රුපවාහිනියෙන් කරා කියලා වෙසිගේ පුතෝ ඒ event එකට අපිටත් නිකං යන්ඩ දෙන්ඩ තිබ්බනේ හුකන්නෝ

    • @pgunaratne8797
      @pgunaratne8797 3 วันที่ผ่านมา +10

      අර චීත්ත ගවුම් අදින පරයෙක් කෑගහන්නෙ ටිකට් එක 50,000/- කියල. ඌට ට්‍රැක්ද?

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 3 วันที่ผ่านมา +1

      Uba hituwd anduwa pth una gmn ehma gennana plwn kiyla mkd yaluwod abba kiynne klin ktha krla tibba ekk wenna one

    • @ushankaamarakoon-iw9bi
      @ushankaamarakoon-iw9bi 3 วันที่ผ่านมา

      Malejana sepe inna Mona anduwada athal legal kaley?

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi 3 วันที่ผ่านมา +48

    චතුරට ඒ ගැන වෙන කියන්න දෙයක් නෑ.හරි සරලයි.

    • @randayajayasinghe1659
      @randayajayasinghe1659 3 วันที่ผ่านมา +2

      oke ticket eke price eka kiyada dannawada ub

    • @indranikatavala5625
      @indranikatavala5625 3 วันที่ผ่านมา

      ඕක ගල්කිස්ස හොටෙල් එකෙන් ටොඋරිස්ම් ප්‍රොමෝට් කරන්න කරපු වැඩක්. එකෙදි ඕගනයිසර් ල සංචාරක ඇමති වරයා ඇතුලු අන්ඩුවේ ප්‍රදාන කිහිප දෙනෙකුට ගරු ආරාධනයක් කරල ඒ අනුව තමා විජිත ඇතුලු පිරිස ඕකට සහබාගී වෙන්නෙ. ඒක හොටෙල් එකේ මැනේජ්මන්ට් එකෙන්ම අඩ උදේ ස්ටේට්මන්ට් එකක් දාල දැනුම් දීල තියනව.ඒ නිසා ගාන 50000 ක් වෙන එක අවුලක් කරගන්න එපා.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 วันที่ผ่านมา +20

    ABBA ලාගේ music band Orginal Band එක දැන් වයසයි අනේ්😆😉😉👍

  • @Yes99125
    @Yes99125 3 วันที่ผ่านมา +32

    Amazing ❤❤

  • @tyronnesilva5734
    @tyronnesilva5734 3 วันที่ผ่านมา +11

    ඔවා කියවන්න එපා. අපි තාම ඉන්නේ පරන්ගියා කෝට්ටේ ගිය කාලෙ. ඒ මිනිස්සු ඕක බලන්න ගියාම මොකද. අපේ සල්ලි නෙවෙයිනේ
    එහෙම තමයි ඉන්න ඕනි

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 3 วันที่ผ่านมา +4

      Ethkota klin andu witrd ape salli gtte gona

    • @සරිනා-ට3ය
      @සරිනා-ට3ය 3 วันที่ผ่านมา +3

      ඉස්ස්‍ර ඔවා කිවුවේ නෑනේ....

    • @navindyavidanapathirana5554
      @navindyavidanapathirana5554 วันที่ผ่านมา

      @@සරිනා-ට3ය tma danne nattam issr hitiya aya kave ape salli kiyl bat kann epa aparade

  • @Doninew-y7h
    @Doninew-y7h 3 วันที่ผ่านมา +19

    සුපර්

  • @thineth4905
    @thineth4905 3 วันที่ผ่านมา +31

    වොව් ටිල්වින් බ්‍රෝ ඔය. ආදරෙයි බොක්ක.❤ජෙබයියන්ගෙ සහොදරයෝ දැන් කාල බීල සැපෙ.දැන් ජෙබයියො කවි සීපද ලියනව අනෙ මාලිමවෙ පිනට ජාත්‍යන්තර සන්ගීතෙට ලන්කව අරන් යනව කියල.😂

    • @pgunaratne8797
      @pgunaratne8797 3 วันที่ผ่านมา +3

      ඔව්නෙ, සිබයියන්ටයි, පොබයියන්ටයි හොඳටම ටිපර් වෙලා.

  • @nilminiwijesinha5755
    @nilminiwijesinha5755 3 วันที่ผ่านมา +28

    රාජපක්ෂලා කලා නම් උඩ පනීවී
    ආසයි බවයි එයාලා

    • @Bisdds
      @Bisdds 2 วันที่ผ่านมา

      රාජපක්ෂගේ මිස් උන ශුක්ක්‍රනුවක්ලු උබ😂

    • @pansilukavinda8127
      @pansilukavinda8127 วันที่ผ่านมา

      @@Bisddsඇත්ත කියද්දී රිදෙනවා කියන්නේ උබත් අනුරගේ ශුක්‍රානුවක් තමයි 😂💔 ඩිම්බ සෛලෙ දුන්නේ හරිනි නේ 😂💔

  • @kanthipeiris347
    @kanthipeiris347 3 วันที่ผ่านมา +21

    ඇයි එකත් වැරදිද
    උන්ට සිංදු ඇහෙන්නැතිද
    ❤❤❤

    • @සරිනා-ට3ය
      @සරිනා-ට3ය 3 วันที่ผ่านมา

      ජෙප්පො හැටියට වැරදී....

    • @randayajayasinghe1659
      @randayajayasinghe1659 3 วันที่ผ่านมา +1

      @@kanthipeiris347 othana namal hitiyanam thoge kaanu katen ookamada kiyanne

  • @disnaw992
    @disnaw992 3 วันที่ผ่านมา +6

    ඒක හොද දෙයක්.

  • @supundilanka9524
    @supundilanka9524 3 วันที่ผ่านมา +38

    අනුරගෙ උපන්දින පාටිය කියල වැලලුනු අයට දැන් හරිද.......😂😂

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 3 วันที่ผ่านมา +9

    Of course everyone has a life outside bloody work
    Sri Lanka grow up

  • @iamwhoiam798
    @iamwhoiam798 3 วันที่ผ่านมา +15

    ආණ්ඩුව සතුටුනං ජනතාව සතුටුයි. ජනතාවගෙ ආණ්ඩුවක් තියෙන්නෙ දැං.

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 3 วันที่ผ่านมา +42

    මේ අය බලය ලබාගැනීමට පෙර මර හඩ නැගුවේ රට බංකොලොත් වී ඇති බවත්, සාදය හමාර කරනවාත් යනුවෙනි..නමුත් දැන් මේ අයම සාද වලට සතුටින් සහභාගී වේ..ඒ කියන්නේ රට බංකොලොත් බවින් මිදිලාද🤔 මීට පෙර මේ විදියට විරුද්ධ දේශපාලඥයන් උත්සව, සංදර්ශණ වෙත සහභාගී වීමේදී මාලිමාවුන් මරහඩ නැගුවේ ඒවා අපේ සල්ලි, ජනතාවගේ සල්ලි යනුවෙනි දැන් මේ ප්‍රසංගය නැරඹීමට මේ පිරිසට ප්‍රවේශපත්‍ර ගත්තේ කවුරුන්ද..දයාශාන්ත සහෝදරයාද

    • @匝
      @匝 3 วันที่ผ่านมา +11

      Asianmirror බලන්න, ඔයාලගේ ඔය ගොන් මානසිකත්ව වත් හැදෙයි එතකොට.

    • @V1234gam
      @V1234gam 3 วันที่ผ่านมา +11

      අන්න ගල්කිස්ස මහ හෝටලෙන් නිවේදනයක් දාලා එයාලා මෙයාලට ආරාධනා කරා කියලා... fb page එකට ගියානම් ඒකේ තියෙනවා... මඩක් උනත් දවසක්වත් තියෙන මඩක් හොයාගනිල්ලා...😂😂😂

    • @shiranibatuwaththa7713
      @shiranibatuwaththa7713 3 วันที่ผ่านมา

      නව ලිබරල්වාදයට පොඩ්ඩක් මෙහායින් තමයි දැන්. ප්‍රගතිශීලි සමාජවාදය එයාලග ඉස්සර තිබුනෙ

    • @lakshanadikari3297
      @lakshanadikari3297 3 วันที่ผ่านมา

      හප්පෝ බන් චිත්ත වගේ උබලා ඔහේ බලන් නෑ මෝකක් හරි දැක්ක ගමන් කතත් හදලා , උන්ට ලැබුනු ඉන්වයීට් එහෙකට ගිහින් තියේන් හරකේක් වේන් එපා😂

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 3 วันที่ผ่านมา +3

      @@匝itin klin andu wla ayth tamange salli walinne gnna atte me harako

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 3 วันที่ผ่านมา +13

    මේවා වේන ආන්ඩුව ක් කර නම් අපේ උන්ට වැලලෙන්න මදි

  • @dinushabandu3996
    @dinushabandu3996 3 วันที่ผ่านมา +5

    නිධන් හොරා කන්න ගිහිං රෙද්දේ බඩ යනවා නේ. ඉතිං ඇබ ගහලා හරි නතර කරන්න හිතලා ඇබා බලන්න ඇති 😂

    • @Bisdds
      @Bisdds 2 วันที่ผ่านมา

      පව් බං තොපි වගේ අවජාතක යො 😂

  • @shanmaduranga5354
    @shanmaduranga5354 2 วันที่ผ่านมา

    මරු ❤

  • @nilanthidompage9837
    @nilanthidompage9837 3 วันที่ผ่านมา +50

    යම් දෙයක් අගය කරන්න පුරුදු වෙන්න...... මේ වගේ දේවල් නිසා රටවල් අපේ රටට තව ආදරය කරනවා..... අනික NPP/එයලා කීවේ වැඩකට නැති උත්සව සංදර්ශන කරන්නේ නෑ කියන එකයි...... යමෙක් සතුටු වෙනවානම් ඒ දිහා බලලා ඒක රස විඳින්න.... හරි දේ තේරුම් ගන්න පුරුදු වෙන්න...... මොකද මේ අයම කීවා මිනිසුන්ට සිංදුවක් අහන්න චිත්‍රපටයක් බලන්න මානසික නිදහස හදන්න ඕනි කියලා .......

    • @wijesinghemanju-dk3xb
      @wijesinghemanju-dk3xb 3 วันที่ผ่านมา +5

      පිස්සො කලබල උනාට දොස්තරලා කලබල වෙන්නෙ නැ

    • @GangadamayanthiGeeganage
      @GangadamayanthiGeeganage 3 วันที่ผ่านมา +1

      ​@@wijesinghemanju-dk3xbඇත්තටම එක තමයි පැහැදිලි කරන්න තියන හොදම උපමාව......❤❤❤❤

    • @Ishi_Sweden_Vlogs
      @Ishi_Sweden_Vlogs 3 วันที่ผ่านมา

    • @randayajayasinghe1659
      @randayajayasinghe1659 3 วันที่ผ่านมา

      @@nilanthidompage9837 ranil 3idiots pennaddi uba monawada kiuwe 😂

    • @thakshilasandamali6465
      @thakshilasandamali6465 3 วันที่ผ่านมา

      Ekale oyagollo mewata hodatama kalabala una.

  • @drdle1412
    @drdle1412 วันที่ผ่านมา

    Niyamai🎉

  • @shiranibatuwaththa7713
    @shiranibatuwaththa7713 3 วันที่ผ่านมา +36

    අපට ඕවට යන්න බෑ ටිල්වින් අය්යේ. අපේ මාසෙ පඩියවත් නෑ ඔය ටිකට් එකක වටිනාකම තරම්

    • @blackwolf-wq6vd
      @blackwolf-wq6vd 3 วันที่ผ่านมา +10

      Eya gihin thiyenne invite ekkekin nathuwa salli dila newe

    • @Nivithigala
      @Nivithigala 3 วันที่ผ่านมา

      ඒක උබේ නොහැකියාව බන් මාලිමාවේ අය ගියේ ඉන්වයිට් කරපු නිසා උබට ටික්ට් එකක් අරන් ඒක බලන්න යන්න බෑ කියන්නේ උබ පිටිපස්ස හැරිලා බලපන් උබට බැරි උනේ ඇයි කියලා මොකද මාලිමාවේ උන් හොරා කෑවේ නෑනේ

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 3 วันที่ผ่านมา +2

      Eka thama anura mechchara katta kanne bolalatath abba yanna puluwan ratak hadanna

    • @emmadevni8039
      @emmadevni8039 3 วันที่ผ่านมา +2

      @@dinhaswijesuriya4491 🤣🤣🤣🤣

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 3 วันที่ผ่านมา

      @@emmadevni8039 ඇත්තටම ඔහොම හිනා වෙන උඹට ආර්ථික විද්‍යාව ගැන සරල දැනුමක්වත් තියනවාද කියලා මට සැකයි. ලාංකිකයන්ගේ ගෝත්‍රික භාවය හොඳටෝම අවබෝධ වෙනවා. ඇමතිලා මේකට ගියේ සැප ගන්ඩ කියලද හිතේ? දේශපාලන උප්පැරවැට්ටි කියා ජාතියක් තියනවා කියලා දන්නවද? මොන ප්‍රගතිශීලි ආණ්ඩුව ආවත් යටත් විජිත මාදිලියෙන් බිහි උන අපි වගේ රටකට ඒවා නොද බැ. මේ abba කියන්නේ ලංකාවේ බහුතරයක් දෙනාට අවශ්‍ය වෙච්ච දෙයකුත් නෙමේ. බහුතරයක් පහල මධ්‍යම පාන්තිකයෝන්ගේ මාසේ පඩිය පවුලේ හතරදෙනාටම abba බලන්න මදි. මධ්‍යම මධ්‍යම පාන්තිකයෙක්ට පඩිය finish. ඉහල මධ්‍යම පාන්තිකයෙක්ට සොච්චමක් ඉතුරු වෙයි. නිර්ධනයෝන්ට කොහොමත් බැ. ධනපති සුළුතරය තමයි බලන්නේ. හැබැයි මේවා අතනොහැර වෙන්ඩ ඉඩ දීම අපටත් වාසියක් කරගන්න optimistic වෙමු. මැද පන්තියේ අය කියන්නේ දුෂ්කරතා අනුව වියදම් කළමනාකරණය කරගෙන කොහොමහරි life එක ගෙනියන තමන්ට කරන්න පුළුවන් උපරිම ඩේ කරලා ඉතුරු හරිය නොදන්නා (concept නෑ /තිබ්බත් සම්පත් නෑ ) නිසා රජය ගැන දෑස දල්වාගෙන (npp/sjb/unp/slpp ආදී ඕනෑම රජයක් ) ඌනතාවෙන් පෙලෙන අය.එ හින්ද මැද පන්තියේ අපි මේවා ගැන දැනුවත් වෙන්න ඕනේ. ඇමති කන කෑම, යන වාහනේ, ඉන්න ගෙදර, ගන්න පිස්තොලේ, ආශ්‍රය කරන ව්‍යාපාරිකයෝ, ඉගෙන ගත්ත campus එක, ඇන්ද pampus එක ගැන හොයන ගෝත්‍රික ලංකාවක් නෙමේ ඕන. ජෙප්පොත් කාලයක් මේවා තමා මාතෘකා කලේ. දුෂණය නැවැත්වීම ඕන වුනාට එකේ තේරුම දුෂ්කර ක්‍රියාව නෙමේ. දේශපාලනය එක දෙයක් පමණි.
      එත් ඇයි ABBA ගෙනාවේ (රජය හො පෞද්ගලික )?
      රජය හොඳටම දන්නවා ලංකාවේ එකාලාට ඇබා කෙසේ වෙතත් ඇබේ තමා ගහගන්න වෙන්නේ කියලා. එහෙනම් ධනපතියෝ චුන් කරන්නද? ඔව්, එක හොඳයි. හොඳ වෙන්නේ මෙහෙම. ඔයා ගෞරවනීය නිර්ධන හො මධ්‍යම පාන්තිකයෙක් නම් වෛරය නැතුව බුද්ධියෙන් කියවන්න. මම පන්ති තියනවා කියලා දන්නවා වුනාට භේදයට ආස නෑ.
      ඉස්සල්ල බලමු ඇයි මැද සහ නිර්ධනට abba බලන්න බැටරි කියලා. සරලව සල්ලි නැති නිසා. ඇයි වැටුප් අඩු නිසා. මේ විදිහට මුලිකව බලන් උන් කෑගහයි, බදුමිලා පාත දාපන්, ගෑස්, තෙල් පාත දාපන්, විදුලිය පාත දාපන්, වැටුප නග්ගපාන් කියලා. එක වෙන්න ඕන. හැබැයි මීට වඩා ගොඩක් සාධක තියනවා හිතන්න. වැටුප අඩු වීම විතරක් නෙමේ case එක.
      1)විදේශ විනිමය අනුපාත
      2)බැංකු තියන් ඉන්න පොලි අනුපාත අනුව තැන්පත් වෙච්ච ඉතුරුම්
      3)ලංකාවේ එක පුද්ගල ආදායම
      4)දල දේශීය නිෂ්පාදනය
      5)ආදායම් ව්‍යාප්තිය
      6)රැකියා නියුක්තිය
      බලපානවා. Abba ටිකට් එක 50000ක්‌ නෙමේ. මම කියනවා එක 150 යි කියලා. ඔව්, ඩොලර්වලින් 150යි. රුපියල හා ඩොලර් අතර අනුපාතයට අපි ලෝක වෙළෙඳපොළට දෙන සේවා, භාණ්ඩ නිසා අපට හම්බෙන ඩොලර් ප්‍රමාණය, අපේ තාක්ෂණයේ quality එක,අපේ ආනයන බලපානවා සරලව. ඔයා ආනයන අඩු බෙලරුස් හරි අපනයන වැඩි චීනයට හරි ගියොත් ඔය ගාන වෙනස්.කොච්චර මිල අඩු වුනත් වැඩක් නෑ. රටේ කෙනෙක්ගේ ආදායම අඩු නම්. හැබැයි ආදායම වැඩි වෙන්නේ වෙළෙන්දාම නැතුව. වෙළෙඳම නෑ නිෂ්පාදන නැතුව. ඉතින් පඩි වැඩි වෙන්න, මිල අඩු වෙන්න එකපාර කැමති වෙන්න එපා. එ හින්ද abba බලන්න බැරිවෙයි මේ පාර.
      දැන් මන් මේක කිව්වේ ඔයාල demotivate කරන්නද?
      අපෝ නෑ. ඔයාට show එකකින් නැත්නම් internet එකෙන් බලන්න. ඔයාගේ රසාස්වාදය ඔයාගේ mentality එක අනුවයි තීරණය වෙන්නේ. එත් මේ abba පෙනනිල්ල හොඳයි. මේ abba ගෙනාව ඇත්තම හේතුව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය. Abba ට ලැබෙන මුදලින් කොටසක් වගේම එන සංචාරකයෝ ලංකාව පුරා එක්කන් ගිහිල්ල ආදායම් හොයන්න පුළුවන්. ලාංකිකයෝ අනාගතයේ මෙහෙම දෙයකට උනන්දු කිරීමත් කරනවා.
      විජිත, හරිනි ගියේ invitation එකකට. අනික ලාල්ටයි ටිල්වින්ටයි english බැ 🙃🙃. මේක ප්‍රවර්ධන උප්පරවැට්ටියක්. ඊළඟට ඔතනට ක්‍රීඩකයෝ ගෙනියන්න ඕන. මොනා උනත් අපේ සංස්කෘතිය බේරගන්නත් ඕන. අපිට එපා කියලා හිතෙන ඩේ වක්‍රකාරව හොඳ වෙන්නේ එහෙමයි.
      එ වගේම දැනගන්න මාලිමාව නෙමේ මොකා ප්‍රගතිශීලි සදාචාරාත්මක විදිහට ආවත් ලංකාවේ තව අවුරුදු 100කට ගැටුම්නති දේශපාලනයක් බලාපොරොත්තු වෙනවා. කන්න දීපු අත හපාකන්න වෙන අවස්තා එමටයි. අනුරටත් දැන් වෙන්නේ එක. එයාට උදවු කරපු යහපාලානේ ගොඩක් උන් දැන් හොරු. එක්කෝ රට ගැන හිතලා උන් අල්ලපන්. එක්කෝ උන් ගැන හිතා රට වනසපන්. එක්කෝ මරපන්. නැත්නම් මැරියන්. ඔච්චරයි option

  • @manigem8297
    @manigem8297 3 วันที่ผ่านมา +3

    Universal music culture coopratiom campaldary .thanks.

  • @TeeFromLondon
    @TeeFromLondon 3 วันที่ผ่านมา +1

    AMAZING! I must say, the new cabinet have got great taste in music ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Intro-r7j
    @Intro-r7j 3 วันที่ผ่านมา +1

    ටිල්වින්ට පවනත් කැපයි ABBA ත් කැපයි එල කොල්ලෙක් ❤

  • @Pravi-hm7
    @Pravi-hm7 3 วันที่ผ่านมา +2

    Superb ❤❤❤

  • @pradeepdevapriya-wl3ih
    @pradeepdevapriya-wl3ih 3 วันที่ผ่านมา +22

    ජනතාවට බොරු කියල ගොනාට අන්දල ආන්ඩු අරන් වැලේ වැල් නැතිව හිටිය කබ්බෝ දැන් ඇබා බලනව 😂
    ටිකට් එකක් 50,000 ක්.
    එදා රාජපක්ෂල මේක කරානම් බලන්න තිබුන කබ්බෝ මේකේ වැලපෙන හැටි😂😂😂😂😂
    මේකේ comments දාන කබ්බෝ දන්නේ නෑ Abba කියල group එකක් දැන් මේ ලෝකේ නෑ කියල . උන් ආංඩුවේන් ඇබා ගෙනාව කියල උඩ පනිනව.

    • @sensitivetaught4770
      @sensitivetaught4770 3 วันที่ผ่านมา +5

      ටිකක් එක ලක්ෂ 5ක් උනත් පුකද පගෝ ඉන්වයිට් එකක් නම්😂😂😂

    • @Saman-hj8ig
      @Saman-hj8ig 3 วันที่ผ่านมา +3

      හරිනිලා ටිල්වින්ලා ආපු ABBA ප්‍රසංගය ගැන ගල්කිස්ස මහ හෝටලයෙන් නිවේදනයක්
      සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනයට තුඩුදී ඇති ගල්කිස්ස මහ හෝටලයේ පැවැත්වූ ‘ඇබා’ (ABBA) සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් එම හෝටලය නිවේදනයක් නිකුත් කර ඇත.
      ගල්කිස්ස මහ හෝටලයේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති එම නිවේදනයට අනුව එම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ සංචාරක හා විනෝදාස්වාදය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක කොටසක් ලෙසය.
      අගමැතිවරිය ඇතුළු දේශපාලකයන් පිරිසක් එම ප්‍රසංගයට පැමිණ ඇත්තේ හෝටලය විසින් කරන ලද ආරාධනයකට අනුව බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
      එම නිවේදනය පහත දැක්වේ.
      ‘ගල්කිස්ස හෝටලය සැමවිටම ශ්‍රී ලංකාවේ සංචාරක හා සංස්කෘතික මුලපිරීම් සඳහා සාඩම්බර ආධාරකරුවෙකි. ශ්‍රී ලංකාව අන්තර්ජාතික සහ දේශීය සංචාරකයන් සඳහා විචිත්‍රවත් ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අපගේ මෙහෙවර සමඟ සමගාමීව රට තුළ සංචාරක හා විනෝදාස්වාදය ප්‍රවර්ධනය කිරීමේ අපගේ උත්සාහයේ කොටසක් ලෙස ABBA සංදර්ශනය සංවිධානය කරන ලදී.
      සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ උත්සවයක් ලෙස, අපි ගරු අග්‍රාමාත්‍ය - හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය - විජිත හේරත් ඇතුළු ප්‍රභූවරුන් කිහිප දෙනෙකුට ආරාධනා කළේ කර්මාන්තයට සහාය දැක්වීමේදී ඔවුන්ගේ කාර්යභාරය අගයමිනි. ඔවුන් අපගේ ආරාධනය නිහතමානීව පිළිගෙන ඔවුන්ගේ පැමිණීමෙන් උත්සවයට සහභාගී වීම අපට ගෞරවයකි.

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 3 วันที่ผ่านมา

      @@sensitivetaught4770a yako Rajapakshe la invite ekk in giyath ubla walaenwa dn mongal ktha kiynwa pala ynna jeppa

    • @pradeepdevapriya-wl3ih
      @pradeepdevapriya-wl3ih 3 วันที่ผ่านมา

      @@sensitivetaught4770 සිංහල වචන වැදගත් විදිහට පරිහරණය කරන්න . වේදනාව සාධාරණයි .

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 3 วันที่ผ่านมา +6

    ජෙප්පො වපුරපුවා නෙලනවා

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 3 วันที่ผ่านมา +15

    මෙයලත් පරණඅයගිය පාරෙමතාමයි

  • @ranjithwitharana7247
    @ranjithwitharana7247 3 วันที่ผ่านมา +5

    Why can't they attend parties when invited by organizers.? Is it ALLERGIC to them., or a big issue? Silly media.

  • @Saman-hj8ig
    @Saman-hj8ig 3 วันที่ผ่านมา +44

    හරිනිලා ටිල්වින්ලා ආපු ABBA ප්‍රසංගය ගැන ගල්කිස්ස මහ හෝටලයෙන් නිවේදනයක්
    සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනයට තුඩුදී ඇති ගල්කිස්ස මහ හෝටලයේ පැවැත්වූ ‘ඇබා’ (ABBA) සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් එම හෝටලය නිවේදනයක් නිකුත් කර ඇත.
    ගල්කිස්ස මහ හෝටලයේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති එම නිවේදනයට අනුව එම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ සංචාරක හා විනෝදාස්වාදය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක කොටසක් ලෙසය.
    අගමැතිවරිය ඇතුළු දේශපාලකයන් පිරිසක් එම ප්‍රසංගයට පැමිණ ඇත්තේ හෝටලය විසින් කරන ලද ආරාධනයකට අනුව බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
    එම නිවේදනය පහත දැක්වේ.
    ‘ගල්කිස්ස හෝටලය සැමවිටම ශ්‍රී ලංකාවේ සංචාරක හා සංස්කෘතික මුලපිරීම් සඳහා සාඩම්බර ආධාරකරුවෙකි. ශ්‍රී ලංකාව අන්තර්ජාතික සහ දේශීය සංචාරකයන් සඳහා විචිත්‍රවත් ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අපගේ මෙහෙවර සමඟ සමගාමීව රට තුළ සංචාරක හා විනෝදාස්වාදය ප්‍රවර්ධනය කිරීමේ අපගේ උත්සාහයේ කොටසක් ලෙස ABBA සංදර්ශනය සංවිධානය කරන ලදී.
    සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ උත්සවයක් ලෙස, අපි ගරු අග්‍රාමාත්‍ය - හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය - විජිත හේරත් ඇතුළු ප්‍රභූවරුන් කිහිප දෙනෙකුට ආරාධනා කළේ කර්මාන්තයට සහාය දැක්වීමේදී ඔවුන්ගේ කාර්යභාරය අගයමිනි. ඔවුන් අපගේ ආරාධනය නිහතමානීව පිළිගෙන ඔවුන්ගේ පැමිණීමෙන් උත්සවයට සහභාගී වීම අපට ගෞරවයකි.

    • @sisirawijesingha
      @sisirawijesingha 2 วันที่ผ่านมา +1

      Yako madi thawa liyapan😂😂😂😂

  • @aravindacostha590
    @aravindacostha590 3 วันที่ผ่านมา +4

    Mm hodaama vand ekak..niyamai

  • @tilankadesilva665
    @tilankadesilva665 3 วันที่ผ่านมา +14

    ඒ මිනිස්සු ගිහින් තියෙන්නේ හොරා කාපු සල්ලි වලින් නෙවෙයි නේ
    ඉතින් අගහරු ලෝකෙට ගිහින් ප්‍රසංගයක් බැලුවත් කමක් නැ

  • @savmya6818
    @savmya6818 3 วันที่ผ่านมา +10

    Oya show eka blanna gihin namal hari wena kavuru hari hitiyanam..

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 3 วันที่ผ่านมา +1

      Minissnge tiyenne mha double standards irisiyakaryo

  • @shanukagishan3224
    @shanukagishan3224 3 วันที่ผ่านมา +4

    ❤❤❤❤

  • @amalmiyuranga9506
    @amalmiyuranga9506 3 วันที่ผ่านมา +3

    වචන පැටලන එක තාම හරි ගිහිල්ලා නෑ වගේ 😂😂😂

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 วันที่ผ่านมา +10

    අපිට බබා දිල එයාලා දැන් ඇබා බලනවා 😂

    • @archerdkj
      @archerdkj 2 วันที่ผ่านมา

      Giyapara ungen aragana neh baba hambuwenna aththe 😂😂😂

  • @relaxingsl1413
    @relaxingsl1413 3 วันที่ผ่านมา +3

    රටේ සල්ලි කන්න මුනුත් පටං අරංද😳

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 3 วันที่ผ่านมา +2

  • @Nilukaranathunga-g8e
    @Nilukaranathunga-g8e 3 วันที่ผ่านมา +5

    හරි ශෝක් හැබැයි 😢🤫🤫

  • @Sanjana_Himahansa
    @Sanjana_Himahansa 3 วันที่ผ่านมา +5

    ආණ්ඩුව සතුටිං ජනතාව දුකින් 😡

  • @jithmikavindya6881
    @jithmikavindya6881 23 ชั่วโมงที่ผ่านมา +1

    බුද්ධිමත්තු ඇවිත් වැලලෙන්න එපා මේකෙ. මෙයාල මේ රට හදන්නනෙ යන්නෙ. අධ්‍යාපන ඇමති හරිනි මැඩම්ට මොකුත් කියන්න එපා.😂
    24 AL unge karunika illimayi

  • @sriyanithalawa
    @sriyanithalawa 3 วันที่ผ่านมา +5

    Namal giyanam kattiya moko kiyanne😅

  • @himeshmadushan6851
    @himeshmadushan6851 3 วันที่ผ่านมา +6

    ❤️👍

  • @iroshsamantha2886
    @iroshsamantha2886 3 วันที่ผ่านมา +20

    අපි බලාපොරොත්තු උනේ හතර පෝයට සිල් ගන්න සෙට් එකක්

  • @DilrukLasantha
    @DilrukLasantha 3 วันที่ผ่านมา +10

    මාලිමාවට ජය වේවා..❤💐

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 3 วันที่ผ่านมา +11

    දැන් ජෙප්පො කියනව මාලිමාවෙ කටිිටිය විනෝද වෙන්න සතුටුවෙන්න කැමති අය කියල. වෙනදත් ඒ දේවල් වලට ගියාලු..... නමුත් මෙි වගේ පන්ෂන් වලට රාජපක්ෂල ගියාම තමයි ජෙප්පොන්ට අරකෙ අමාරැව තිබුනෙ. අපේ සල්ලි අපේ සල්ලි මුන් ආතල් ගන්නව කියල වැළලුනේ නැද්ද මෙිි ජෙප්පො ටික. දැන් වුන්ගෙ ආණ්ඩුව කරන දේවල් වලට රෙදි උස්සගෙන නටන්නෙ නෑ ..ඡන්දය ගන්නට කලින් ⁣මිිටින් වල මොනවද නොකිවිිවෙ ..දැන් ..එහෙම කිවිිවෙ නෑ ...ම ..කියනව.. මුන් කියපු බොරැ රෙකෝඩිි කරගෙනවත් ඉන්නව නමිි අර නෑ කියන වෙලාවට දාන්නකො.

    • @Nmadushanka2192
      @Nmadushanka2192 วันที่ผ่านมา

      ඇත්ත.. උන් කරනකොට ඒක හොද විදියට මිනිස්සු දකින්න ඕන😂 වෙන පක්ශෙක එකෙක් කරා නම් ඒක නරක දෙයක් විදියට දකින්න ඕන..මුන් වගෙ පචයො කොහේවත් නෑ😂

  • @GIHAN32
    @GIHAN32 2 วันที่ผ่านมา

    ඇතැම් දේශපාලන පුතුන්ගේ ඉල්ලීම මත හිටපු රජය කාර් රේස්, රොකට් සහ IFFA සම්මාන සඳහා විශාල මුදලක් වැය කළේය. ABBA රජයේ වියදම් නොවන අතර, එය ශ් රී ලංකාවේ සංචාරක ව් යාපාරය ප් රවර්ධනය කිරීමට උපකාරී වනු ඇත

  • @ovindananuth
    @ovindananuth 3 วันที่ผ่านมา

    Ape emf eka apau lankawata genawanan thawath hodai nethnan ultra srilanka wage nan supiri ❤️❤️🥳

  • @RathnasiriPbt31
    @RathnasiriPbt31 วันที่ผ่านมา

    මුන් මේ රට හදන්නෑ බං උන්ට ඕනෙත් මේකෙන් ආතල් එකක් ගන්න විතරයි
    ඇල්වතුර බීලා ලමයි ඉස්කෝලෙ යනවා රට බාරගත්ත උන්ට මෙහෙම ආතල් ගන්න පුලුවන්ද මෙයාලට ලොකු ජනවරමක් දීපු එකත් අමතක වෙලා වගේ හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ
    මිනිස්සුන්ට ඕක තේරුන් යන්න තව ටික කාලයක් යයි

  • @rajeegunasekara2596
    @rajeegunasekara2596 3 วันที่ผ่านมา +5

    රටෙ සල්ලි හොරකම් කරන්නෙ නෙතුව සතුටු වෙන්න ඔනම කෙනෙකුට අයිතිය තියෙනවා ...

  • @Sanjaya610
    @Sanjaya610 3 วันที่ผ่านมา +20

    මහින්දලා පාටි දැන්ම රටේ කිය කිය වැලලුනු සෙට්ටෙක 😂😂😂 කයිය නායකගේ සෙට්ටෙක පාටි දැන්මම මොකක්ද කියන්නේ ඒකට 🤔🤔🤔☹️☹️☹️ ටික දවසක් යද්දි තේරෙයි, හැබැයි කල් යයි 😮😮😂😂

    • @kalaniwijerathna3375
      @kalaniwijerathna3375 3 วันที่ผ่านมา +2

      A hora kapu සල්ලි ne. They can do whatever they like

    • @Sanjaya610
      @Sanjaya610 3 วันที่ผ่านมา +1

      @kalaniwijerathna3375 නයට අරන් හොරා කන්නේ එලිපිට කයිය නායකයි, වැදගත් කියන, කසදයක් කර ගන්න බැරි, මහ ලොකුවට කයිය ගහන නරිනීයි 🤔🤔🤔 😮☹️☹️පොඩී මඩක්ද ගැහුවේ සර්ව සම්පුර්න මීනීස්සුවගේ තමන්ගේ අඩුපාඩු තියන්, හාල් ටොන් ගනන් ගේන්නේ, අනෙ අනේ, ශෝයි පාන්ඩුව, imf නය ගන්නැ අපේ ආන්ඩුවෙන් කයියනායකගේ සටන් පාට, ශම් තාමා ආන්ඩුවේ එලොපන්කෝ එලවන්නැ 😂😂😂😂

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 3 วันที่ผ่านมา

      @@kalaniwijerathna3375uba khmd hora kapuwd ndd kiyl hora kawa kiyla nama dala market krpu ewn tamai Oya inne

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 15 ชั่วโมงที่ผ่านมา

      පාටි දාන එක නෙවෙ ප්‍රශ්නෙ පාටි දන්නෙ කාගෙ සල්ලි වලින්ද කියන එකයි ප්‍රශ්නෙ 😂

  • @ManjuJanaka-d9v
    @ManjuJanaka-d9v 3 วันที่ผ่านมา +9

    බත් එක ගෙදරින් කනවා කියපු unn😂😂😂😂

  • @iamwhoiam798
    @iamwhoiam798 3 วันที่ผ่านมา +6

    මාලිමාවද ? එහෙනං අවුලක් නෑ කලිං ජනතාවගෙ ආණ්ඩුවක් නෙවෙයිනෙ හිටියෙ. දැං ජනතාවගෙ ආණ්ඩුවක් නිසා, ආණ්ඩුව සහභාගි උනා කියන්නෙ ජනතාව සහභාගි උනා කියන එකම තමයි.

    • @emmadevni8039
      @emmadevni8039 3 วันที่ผ่านมา +3

      🤣🤣🤣🤣

    • @visha4153
      @visha4153 2 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 3 วันที่ผ่านมา +23

    50000 බං ටිකට් එක 😂ජෙපයියො ටික 😂 පව් බං කුසට සාගිනි 😂 😂😂 හදට සොගිනි 😂 සාදය හමාරයි 😂😂

    • @ashanirathnayake3674
      @ashanirathnayake3674 3 วันที่ผ่านมา +3

      😂

    • @KumarKumar-d2u
      @KumarKumar-d2u 3 วันที่ผ่านมา

      Vimakthi.thowa.marala.mas.kanna.ona

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 3 วันที่ผ่านมา +1

      තොගෙ අමිම සජියා ගහලා😂

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 3 วันที่ผ่านมา +1

      @@GhostsRider-l9m තොගෙ අමමට බල්ලො ගහනවා නෙ 😂😂☝

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 3 วันที่ผ่านมา +2

      @@KumarKumar-d2u කටින්ද පුකෙන්ද 😂☝

  • @Lanka-j3i
    @Lanka-j3i 3 วันที่ผ่านมา +4

    😂😂😂😂
    මෙවට කොහෙන්ද හිනහා වෙන්නෙ ??
    කවුරැ හරි හරිනිට මතක් කරන්න
    එයා අගමැතිනිය කියලා රටෙ අර පොල්ගෙඩි වගෙ අත්වහලා
    ලස්සනට කොන්ඩය පීරලා
    සාරියක් අඳින්න කියලා
    රටක් නියෝජනය කරනකොට අඳින විදිහක් තිබෙනවා
    නිතරම කාක් කූඩුවක් වගෙ කොන්ඩය විදහාගෙන
    හරිම අප්‍රසන්න ලුක් එකක් තියන්නෙ
    මුදල් නැති අයද
    ඇයි බැරි ඇඳුමක් අන්ඳන කෙනෙක්ව ගන්න ටික කලකට හරියට ඉගෙන ගන්නකන් ??.

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 3 วันที่ผ่านมา +2

    කලා බිලා ආතල් එකේ ඉන්න ඔනෙ සමාජයේ හොදදෙ කරන්න ඔනෙ මෙ මැරෙන ටික නේ👍👍

  • @sameerakiri
    @sameerakiri 3 วันที่ผ่านมา +12

    අන්න ඔහොම දනවාදීව ඉන්න ඕනීනේ, ස්ටේජ් වල බොරුවට සමාජවදය පතුරු ගැහැව්වාට එයාලා යන්නෙත් හරි පාරේ

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 3 วันที่ผ่านมา

      ඇයි සමාජ වාදය නරකද පරයො?

    • @Maheli-h9f
      @Maheli-h9f 3 วันที่ผ่านมา

      Atta ekatmai AKD wijeweerata wada godak diyunu

  • @freefire-g8o4m
    @freefire-g8o4m 3 วันที่ผ่านมา +8

    හාල් කීයද😂

  • @pavi_official0
    @pavi_official0 3 วันที่ผ่านมา +5

    හරි ලස්සනයි very good 🥲

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 3 วันที่ผ่านมา +12

    පීඩිතයන්ට සොකරි අපට ABBA හරි ෂොක් 😂😂😂

  • @MimshakMimshak-pv5ng
    @MimshakMimshak-pv5ng 2 วันที่ผ่านมา +1

    Where is NPP moto ???? They said they do not want anything that people can not have. For normal people it is a dream to go to a concert like ABBA paying Rs. 50,000 for a ticket.

  • @manujaindusara1272
    @manujaindusara1272 2 วันที่ผ่านมา +2

    ජය මංගල ගාථා වානා abba තමයි ඕනා 😂😂😂😂ඔය කුසට සාගිනි ටින්ටින් ඉන්නෙ 😂

  • @janakapathirage8752
    @janakapathirage8752 3 วันที่ผ่านมา +4

    What they said before others ??and now ??😮

  • @kapila4097
    @kapila4097 3 วันที่ผ่านมา +1

    චතුරය ඒක කියල ලමා ආතල් එකක් ගන්නවා. ඇන්ටිජන් එකක ප්‍රශ්නයක්වත්ද? 🤣🤣🤣

  • @tharaninalawattha9301
    @tharaninalawattha9301 3 วันที่ผ่านมา

    අනෙ ඔය වගේම BTS කණ්ඩායමත් ලංකාවට අරන් එන්නකො අනෙ ❤

  • @raaajit1
    @raaajit1 3 วันที่ผ่านมา +5

    kauda aliyava dakke 😁😁

  • @peacefulasian8279
    @peacefulasian8279 3 วันที่ผ่านมา +25

    කුසට සාගිනි හදට සෝගිනි නෑ දැං..
    කාලා බීලා ආතල් එකේ ඉන්නෙ
    කට්ටියම ගියානං හරි

    • @lakshanadikari3297
      @lakshanadikari3297 3 วันที่ผ่านมา +5

      උන් කලිනුත් ගියා බන් උබලාට මැජික් උනාට😂

  • @neelkusum3760
    @neelkusum3760 3 วันที่ผ่านมา +4

    මුන් මෙවා බලන්නේ මහාජන මුදල් වලින් නෙද .

    • @sw-jz4rb
      @sw-jz4rb 2 วันที่ผ่านมา

      Invite krl bn

  • @bigbrain5434
    @bigbrain5434 3 วันที่ผ่านมา +19

    0:43 laal kaanthaya guitar ghnv neh😂😂😂

    • @MaleJana-z9c
      @MaleJana-z9c 3 วันที่ผ่านมา +2

      😂😂😂

  • @Tyubvcz
    @Tyubvcz 3 วันที่ผ่านมา +3

    චතුරටයි සංඛටත් යන්න තිබ්බා කිවිව නම් ගවුම් දෙකක් අරන් දෙනවනි 😂😂

  • @nirowithmusic7009
    @nirowithmusic7009 3 วันที่ผ่านมา +1

    එකේ වරදක් නෑ

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 3 วันที่ผ่านมา +22

    උන්ට ඇබා😮
    අපිට කොබා😂

    • @mayakumari264
      @mayakumari264 3 วันที่ผ่านมา +3

      ඔයත් ticket එකක් අරන් යන්න තිබුණා

    • @pgunaratne8797
      @pgunaratne8797 3 วันที่ผ่านมา +3

      ඔයා සිබා නේද.

  • @prabashhewage6772
    @prabashhewage6772 3 วันที่ผ่านมา +10

    Just Imagine that Ranil and Hareen were there instead this Malima ministers, What would be the comment from AKD’s mouth, just think of this😜😜😜

    • @emmadevni8039
      @emmadevni8039 3 วันที่ผ่านมา +2

      💯💯💯👍👍

    • @ShiraniGamage-v6f
      @ShiraniGamage-v6f 3 วันที่ผ่านมา +1

      They were invited you idiot. Check the facts before saying something so ignorant.

  • @MohanBuvanendran
    @MohanBuvanendran 3 วันที่ผ่านมา

    Antigen horata witharada ABBA balanna puluwan?

  • @jayanthileanage3310
    @jayanthileanage3310 3 วันที่ผ่านมา +5

    What harm ? All the Government Ministers Prime minister & all who love to hear music & when they are invited they should obviously accept and participate. Go ahead and enjoy..

    • @bsam7944
      @bsam7944 3 วันที่ผ่านมา +1

      Yap of course, if they have promoted that culture! But how they have come to power is different and now it’s time to practice what they have preached. btw can you pls explain in Sinhala WTF that so call FOREIGN MINISTER try to utter in English… ? Seriously, what the fuk is that..? Do you honestly think language competency of that low should have held a position as foreign minister…

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 3 วันที่ผ่านมา +1

      What you guys said about previous government’s double standards 😅

    • @PramodhSenevirathna
      @PramodhSenevirathna 3 วันที่ผ่านมา +1

      @@garaliyaaaa3321 They're not wasting the people's money! ALSO they went for that show because of the INVITATION they had! So make ur own thoughts in ur head only😅

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 3 วันที่ผ่านมา

      @@PramodhSenevirathna that is what I said even previous government officials went some shows after they got invitations still you people bashed them saying they are wasting money.but now the standards are different.can’t you understand what I said.I’m not making my own thoughts biased like you people I’m saying facts .i don’t know whether you know about past or not but I know .if I want to say something I can say.there is a reply button.who are you to say what I should do 😠

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 3 วันที่ผ่านมา

      @@PramodhSenevirathna NPP bashed previous governments for tea party they gave at the first parliament session with new governments(they didn’t even go)but they held one previous day😂 but people comments are so different.what about that double standards.

  • @AKPLATY
    @AKPLATY 3 วันที่ผ่านมา +1

    0:39 aammbboo eka 😂

  • @disanayakakumari4809
    @disanayakakumari4809 3 วันที่ผ่านมา

    ❤❤❤ayalath enjoy wenna one rate rajakariya hariyata karanawa nam ayath enjoy wenna one 76 auruddak hora kapu un enjoy kare papul petin aran gehen sri lankan Air bus hega kana thanata mey aya hamadama janathawa akka hetiya aya adath ahemai adath ahemai owa ithen paraduna ma dukata keyana katha ..

  • @HiranjanSumithrarachchi-vw7cw
    @HiranjanSumithrarachchi-vw7cw 3 วันที่ผ่านมา +1

    They have rights to participate...don't take as negative...

  • @hatharasinghedinish6905
    @hatharasinghedinish6905 3 วันที่ผ่านมา +23

    රට බහිරවයට

    • @Ranjith-i3s
      @Ranjith-i3s 3 วันที่ผ่านมา +12

      දලදා මාලිගාව ඉස්සරහ රේස් දිව්වේ යක්කුද

    • @MistaJ28
      @MistaJ28 3 วันที่ผ่านมา +16

      රෙවෙන්නම පැරදුනා නේද😂 දැන් ඉතින් මුල්ලකට වෙලා හිටහන්, කම්මැලි වෙලාවට ආතල් එකක් ගන්න වහල් බල්ලෙක් ඕනෙ උනොත් ඉජු ඉජු කියල කතා කරන්නම්😂

    • @V1234gam
      @V1234gam 3 วันที่ผ่านมา +9

      බහිරවයා ගිලගෙන තමයි හිටියෙ...ඒත් ඌට පහුගිය 15වෙනිදා කොල බොක්කෙ ඉඳලම වමනෙ ගියා....😂😂

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 3 วันที่ผ่านมา +2

      Pahath weyan poddak 😂😂😂

    • @Doninew-y7h
      @Doninew-y7h 3 วันที่ผ่านมา

      උබ කොමා වෙලාද හිටියෙ පර බල්ලො රනිල් රාජපක්ෂ බහිරයෝ එකතු වෙලා මාරුවෙන් මාරුවට හොරා කකා රටෙි සංස්කෘතිය ඇතුලුව මුලු රටෙිම සිරි මාන්සේ උරා බොනකොට නොදකින් නහුතෙට පැරදිලත් ලැජ්ජාවක් නැතිව තවත් කෙදිරි ගානවා 🤣🤣🤣🤣🤣🤣

  • @යක්කුඑලිබැස්සා
    @යක්කුඑලිබැස්සා 2 วันที่ผ่านมา

    ලංකාවේ දුපත් මිනිස්සු අැප නැතුව කන්න බොන්න නැතුව ඉන්නවා හරිනි හරිද බදු මුදලින් සැප ගන්න එක වැහි නැති හෙන ගහපිය😅😅😅😅උබලාට😅😅

  • @Amarasinghe-x1x
    @Amarasinghe-x1x 3 วันที่ผ่านมา +1

    Mehema giyoth mama taniyama snnadda wenawa

  • @SarathAriyarathna-r6m
    @SarathAriyarathna-r6m 3 วันที่ผ่านมา

    BTS ලා ගෙන්නන්න ඕනෙ.

  • @IndiraWelgama
    @IndiraWelgama 3 วันที่ผ่านมา +6

    නෙද්..දකින් පීඩිත පංතියට ගිය කල.😅

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 3 วันที่ผ่านมา +1

      😂😂

    • @ramudi3047
      @ramudi3047 3 วันที่ผ่านมา

      Anee ubl sathutu wen nddda..😂

    • @ShashiaMad
      @ShashiaMad 3 วันที่ผ่านมา +2

      😂😂😂😂

    • @visha4153
      @visha4153 2 วันที่ผ่านมา +1

      😂😂😂😂 sathutata hinawa nawatta ganna be

  • @ushankaamarakoon-iw9bi
    @ushankaamarakoon-iw9bi 3 วันที่ผ่านมา +3

    Oka balanna mahinda-ranil- giya num awa mahajana mudal walin sepa geneemak, jeppo giyama athal akak, Thu nodakin pake jeppo

    • @MrbomasticFantastic-s1j
      @MrbomasticFantastic-s1j 2 วันที่ผ่านมา +1

      Jeppo giye invt ekakin. Bolage sokko giye mahajana mudalin

  • @khp7425
    @khp7425 3 วันที่ผ่านมา +25

    ටිකටි එකක් රුපියල් 50,000 යි ලු.රටෙි විසාල දරුවන් ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙලෙද්දී ඒ දුප්පත් මිනිස්සුන්ගේ චන්දයෙන් බලයට ආවෙි මෙිවාගේ විනෝද වෙන්නද...?

    • @waruniekanayake2227
      @waruniekanayake2227 3 วันที่ผ่านมา +12

      කුහක වෙන්න එපා. Show එක කරන අය දි තිබෙන ticket වලින් ඇවිත් තියෙන්නේ

    • @ChilBoy.1234
      @ChilBoy.1234 3 วันที่ผ่านมา

      ගොන් මැඩිය ළිඳඇතුාලම ඉදපන් උඹ උඩට එන්න හිතන්න වත් එපා😂😂😂

    • @lakshanadikari3297
      @lakshanadikari3297 3 วันที่ผ่านมา +10

      සජියාගේ උන් නම් උ වගෙමයී😂

    • @hannie004
      @hannie004 3 วันที่ผ่านมา +1

      🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️

    • @ChamariShashikala
      @ChamariShashikala 3 วันที่ผ่านมา +6

      Ammo ammmo sajiyge noogth set eka. Uuu vgemai 😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣

  • @manujaindusara1272
    @manujaindusara1272 2 วันที่ผ่านมา

    ජය මංගල ගාථා වානා abba තමයි ඕනා 😂😂😂😂හරිනි

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 3 วันที่ผ่านมา

    Hebei gotabaya anduwatat wada fast eke yanne me anduwa

  • @anuruddhacosta8888
    @anuruddhacosta8888 3 วันที่ผ่านมา

    😂😂😂😂😂😂ඇබා නෙමෙයි බොගා වගේනිකන්නේ

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 3 วันที่ผ่านมา

    Tilwin ABBA Silva😂

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 3 วันที่ผ่านมา +5

    mun waydikal duwannay naha 🤗🐂🐕🐴

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 3 วันที่ผ่านมา

    Okata wiyadam kala salli sajithta thibbanam tilwin Silva igenagatha paselatat bus Ekak parithyaga karai

  • @Jay-j8t
    @Jay-j8t 3 วันที่ผ่านมา +2

    Maha loku vipla karayo gihilla dana wadinge puka diha balan innaw 😂😂😂

  • @Amarasinghe-x1x
    @Amarasinghe-x1x 3 วันที่ผ่านมา +15

    Boru karayo

    • @geethgayan7687
      @geethgayan7687 3 วันที่ผ่านมา +1

      Kalin UN Kalakanni Boru Keewe Nadda Pako❤

    • @nandaneeranweera4772
      @nandaneeranweera4772 3 วันที่ผ่านมา +1

      තොපි වැළලුනේ රාජපක්ෂල වතරයි ආතල් ගන්නෙ කියල .. බොර වපුරල දැන් ඔය නියමෙට ආතල් ගන්නෙ .

    • @sw-jz4rb
      @sw-jz4rb 2 วันที่ผ่านมา

      E minissunt invite krl gihn tyenne....mon wikrykd me ..

  • @MM99995
    @MM99995 3 วันที่ผ่านมา

    Me age n

  • @gentlech-sk3hh
    @gentlech-sk3hh วันที่ผ่านมา

    chanden paradichcha un andanawa balanna apu mama.

  • @SajithEkanayake-o8j
    @SajithEkanayake-o8j 3 วันที่ผ่านมา +2

    Meke inna unata ticket ganna salli naththe malimawa hindada bn. ? Apita salli nathi nisa anith untat yanna epa kiyna mongal jathiyak meke inne

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 3 วันที่ผ่านมา +1

      Okay klin hitapu ayth kiypnko munta Witrak Honda kiynne