අපේ ජීවිතයෙන් සදහටම ඉවත් කළ යුතු බුදුන් වහන්සේ දෙසූ දේවල් මෙන්න | අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025
  • මේ දේශණාව අසන්නාවූ සෑම පින්වන්තයෙකුටම ධර්ම දානයක්ම වේවා !!!
    @DahamMawatha

ความคิดเห็น • 26

  • @chamildiss
    @chamildiss ปีที่แล้ว +3

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    දහසක් දොම්නස් දුක් ගිනි අතරේ .........
    දැවෙන මහද සිතිවිලි ගන අඳුරේ ..........
    හිමියෙනි ඔබෙ දම් හඬ ඇසූ පමණින්..
    නිවී නිවී යන අරුමය දුටුවෙම් ...............
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ranjithkarunathilaka5228
    @ranjithkarunathilaka5228 ปีที่แล้ว +7

    වහරක හිමියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว +1

    Namo buddaya sadu sadu sadu theruvan saranai 🙏🙏🙏💫💫💫💫

  • @ranjithwickramasinghe1298
    @ranjithwickramasinghe1298 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු!...........සාදු !!!!

  • @indranidesilva8575
    @indranidesilva8575 2 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🏻🙏🏻🙏🏻sadu sadu saadu

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏 සාධු` සාධු` සාධු`

  • @monaravilakeppetipola6125
    @monaravilakeppetipola6125 ปีที่แล้ว +11

    මහරූ මිණක් බදු උතුම් ඔබ වහන්සේ හැරෙන්නට වෙන කවුරු නම් මේවා පහදා දෙන්නද උතුමාණෙනි..

  • @sujathasilmatha5847
    @sujathasilmatha5847 ปีที่แล้ว +10

    දයාවෙන් කරුණාවෙන් යුතුව ගිහි ගෙදර යුතුකම් ඉටු කරමින් ක්‍රමානුකූලව අනුපූරකව නිවන් මග වැඩීමට අවශ්‍ය තථාගත සද්ධර්මය දේශනා කල අතිඋත්තම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !!!
    ආර්‍ය මාර්ගය වැඩීම යනු හිතට වද දෙමින් අසහනයෙන් කරන රාගය ද්වේශය මෝහය ප්‍රහාණය හෙවත් "අත් හැරීම" නොව ධර්මාවබෝධය ලැබීමේ හේතුවෙන් සහනයෙන් සතුටින් ක්‍රම ක්‍රමයෙන් "අත් හැරෙන ස්වභාවය" බව මනාව පැහැදිලි විය. "හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති"!
    🙏🙏🙏
    මිනීමරුවන්, මංකොල්ල කරුවන්, ගණිකාවන් පෘථග්ජන භූමියෙන් ආර්‍ය භූමියට පැමිණ උතුම් අරිහත්වයෙන් සසර දුක අවසන් කළ අසිරිමත් බුද්ධ සාශනය ගැන මෙවන් වටිනා සදහම් දේශනා ප්‍රචාරය කරමින් ලොවටම ධර්ම දානය දෙන පින්වතුන්ට පහසු විහරණයෙන් අමා නිවන් පූර්ණය පිනිස මෙම කුශලය හේතු වේවා !!!
    සාධු සාධු සාධු !!!
    🌼🌼🙏🌼🙏🌼🙏🌼🌼

    • @greenleaf4267
      @greenleaf4267 ปีที่แล้ว +1

      🌹🙏🙏🙏🌹

    • @preethisirisena3732
      @preethisirisena3732 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @anoshikabuthgamuwa776
      @anoshikabuthgamuwa776 13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏අනුබුදු පියාණන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!!!

  • @jandrajandra5712
    @jandrajandra5712 ปีที่แล้ว +4

    සාදු 🙏🙏🙏🙏🙏 සාදු
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏🙏

  • @kanchanakumari9586
    @kanchanakumari9586 ปีที่แล้ว +3

    Pinwath swamin wahanseta uthum nirwanaya awaboda wewa sadu sadu sadu 🙏

  • @anuradhadayananda2593
    @anuradhadayananda2593 ปีที่แล้ว +2

    🌸🌼🙏🌸🌼🙏🌼🌸🙏🌼🌸

  • @eskinnalin9684
    @eskinnalin9684 ปีที่แล้ว +2

    Budusaranai

  • @preethisirisena3732
    @preethisirisena3732 3 หลายเดือนก่อน

    Saadhu saadhu saadhu 🙏🙏🙏

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraniramya1022
    @indraniramya1022 2 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @maggadahamma
    @maggadahamma ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @indraniramya1022
    @indraniramya1022 2 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sheelanigunaratne9525
    @sheelanigunaratne9525 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @liyanagamagejayamali7514
    @liyanagamagejayamali7514 ปีที่แล้ว +1

    Oya kauru unat deyak wetahuna kenek

  • @dmachee2637
    @dmachee2637 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sujithkumara6002
    @sujithkumara6002 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @MrSudath1
    @MrSudath1 4 วันที่ผ่านมา

    🙏🙏🙏