ความคิดเห็น •

  • @shehan8741
    @shehan8741 2 ปีที่แล้ว +14

    ඔයා වගේ යූටියුබර්ස්ලා දාස් ගාණක් මේ රටේ බිහිවෙන්න ඕනි යක් ❤❤❤

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 ปีที่แล้ว +18

    අදත් ඉන්නවා හෙල විරුවෝ,
    සිංහල් යැයි කියාගත් නිවට පාලකයන්ට යටත්ව, චිත්ත ශක්තියෙන් නිවටුන් පලා හැර අපේ හෙලයන් රජවීමට කාලයයි මේ!!!,👍🙏👍

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 ปีที่แล้ว +6

    ජය වේවා! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

    • @joaosousa-x1z
      @joaosousa-x1z 7 หลายเดือนก่อน +1

      Hi .
      You know everything about the history of Sri Lanka ?
      About the Portuguese era ?
      Thank you

    • @navodranasinghe3367
      @navodranasinghe3367 7 หลายเดือนก่อน

      @@joaosousa-x1z No, I'm sorry

  • @shehan8741
    @shehan8741 2 ปีที่แล้ว +25

    සීතාවක රාජසිංහ රජ්ජුරුවෝ තමයි පොඩි කාලෙ ඉදං මගෙ වීරයා.. ඉස්සර හීනෙනුත් එතුමව පේනවා.. ❤😊

    • @newmobile9414
      @newmobile9414 2 ปีที่แล้ว +1

      Eya Mona vageda? Oya kohenda?

    • @sanjeewadharmasekera4427
      @sanjeewadharmasekera4427 ปีที่แล้ว +4

      මගෙත් වීරයා සීතාවක රාජසිංහ රජතුමා .හැමදාම මම මගේ සීයාගෙන් එයාගෙ කතාව ඇහුවා .දැන් සීයා නැති වෙලා අවුරුදු 30ක් ඒත් අදටත් මගේ වීරයා සීතාවක රාජසිංහ .

    • @dineth3603
      @dineth3603 3 หลายเดือนก่อน

      මගෙත් ♥️🤜

  • @ramyakanthi226
    @ramyakanthi226 2 ปีที่แล้ว +4

    💪💪💪 අපේ ඉතිහාසය ගැන අාඩමිබරයි..මෙවැනි අගනා විඩියෝ ගෙනෙන යක් ඔබට බුදු සරණයි..

  • @amilarajasingha5012
    @amilarajasingha5012 2 ปีที่แล้ว +8

    අපි මල්ලි හඩක් නගන්න ඕන අපේ රජතුමා වෙනුවෙන්

    • @Yakkproduction
      @Yakkproduction 2 ปีที่แล้ว

      වීඩියෝ මාලාවක්ම කර තිබෙනවා

    • @amilarajasingha5012
      @amilarajasingha5012 2 ปีที่แล้ว

      මල්ලි මේ රජ පරම්පරාව පැවත එන්නේ රගුවංශයට නෑකම් කියන සක්විති රජ පෙළපතෙන්. රණගිරිමඩ සෙල්ලිපියේ සඳහන් ,පැරකුම්බා සිරිතේ නවවන පරිච්චේදයේ සඳහන් වෙනවා ඒ ගැන .ඔය පුරාවිද්‍යාකාරයෝ දන්නෙ නෑ ඒ ගැන .

    • @newmobile9414
      @newmobile9414 ปีที่แล้ว

      @@amilarajasingha5012 raguvanshaya kiyanne? 🤔

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 2 ปีที่แล้ว +8

    මේ සටන් කලාව දන්නා අය දැන් ආත්මාර්ථකාමී වෙලා.මුදල් පසුපස හඹා යන දීන ජාතියක් වෙලා .තමන් දන්නා ශිල්ප කලාව තම ජාතියට දෙන්නෙ නෑ.අපේ මුතුන්මිත්තන් වගේ එක්සත්ව එක්සිත්ව රට බේරා ගැනීමට මේ හොඳම කාලයයි.තෙරුවන් සරණයි

  • @lakmal9388
    @lakmal9388 2 ปีที่แล้ว +9

    යුද්ධයට උපන් කුමරැ 🙏💪💪💪💪💪💪💪💪ජාතියේ අවසනවට අපට අහිමි වු 👍👍👍👍👍👍

    • @newmobile9414
      @newmobile9414 2 ปีที่แล้ว

      Ow jatiye awasanavakata. Namut kotaskage

  • @gvggfggg4432
    @gvggfggg4432 2 ปีที่แล้ว +2

    මාඉතාම ආසයි අපේඉතිහාසය අහන්න අපේරටේ ඇත්ත ඉතිහාසය වසංගලා දැන්පාසල්වලිනුත් ඉතිහාසය අයින්කරලා පරසුද්දා ගියාට පරසුද්දට දාාඉපදුන කලු සුද්දොා් තවත් සිංහලදිපය නැති කරනවා අපේ සිංහලයගෙ බලබිදින්න සුද්දාා පුරැදු කරපු මත්වතුරෙන් උන්මත්වෙල ඔයාටඉතිහාසය මතක්කලාට ඉස්තුයි බුදුසරකයි

  • @amelboni3229
    @amelboni3229 ปีที่แล้ว +5

    අපේ ඉතිහාසය ඉන්දීය සංස්කෘතියට වඩා වෙනස් වන බව පෙන්වට බොහොම ස්තුතියි

  • @chamalflash7089
    @chamalflash7089 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමා අයියේ 🤟😊🤟

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +4

    යුධට උපන් ටිකිරි රජ්ජුරුබණ්ඩාර සීතාවක රාජසිංහ නරපතිඳුන්ට ජය ශ්‍රී

  • @pawanitheekshanitesera8880
    @pawanitheekshanitesera8880 2 ปีที่แล้ว +1

    සුපිරී ‼️🔥🔥🔥

  • @samithshehani7180
    @samithshehani7180 5 หลายเดือนก่อน

    නියමයි මල්ලියො

  • @DgchbHzcnvz
    @DgchbHzcnvz 8 หลายเดือนก่อน

    HELAYA ABIMANAYA GANA KATHA KARANA OBATA THERUWAN SARANAI. THAWA VIDEO DANNA

  • @acecoach623
    @acecoach623 2 ปีที่แล้ว +9

    රට අාරක්ෂා කරන සටන් වලට ඒදත් අදත් අපේ හෙළයන් ඉදිරියෙන්ම සිටී ඉස්තුති යක්

  • @malimali7260
    @malimali7260 2 ปีที่แล้ว +1

    තව තවත් ටිකිරි කුමාරයන් මේ පොලව මත බිහිවේවා නරුමයන් මිහිමතින් තුරන් වේවා...🌹🌹

  • @DhananjayaGunasekaraofficial
    @DhananjayaGunasekaraofficial 2 ปีที่แล้ว +2

    Niyamai aiya

  • @amilarajasingha5012
    @amilarajasingha5012 2 ปีที่แล้ว +1

    හරි මල්ලි කතාව ඇත්ත අපේ පවුලේ තියෙනවා පුස්කොල පොත්වල විස්තර පෘඪගීසින් සහ අරිට්ටකීවෙන්ඩු සහ විමලධර්මසූරියලා තමයි. එදා අපේ රජතුමාට මඩගැසුවේ මන්දාරම් පුවත නැමති කැලැපත්තරයෙන්. අදටත් මෝඩයෝ ඒවා විස්වාස කරනවා

  • @piregaming123
    @piregaming123 2 ปีที่แล้ว +1

    Thank you mata harema adambarai mama enne mullereya welalaga

  • @LegendQuestGamingRV49
    @LegendQuestGamingRV49 2 ปีที่แล้ว +5

    සිරාවට බන් මාත් මුල්ලේරියාවෙ .😥 😥😥

  • @danudararathnayaka3647
    @danudararathnayaka3647 2 ปีที่แล้ว +3

    👍. අයියා මං දන්තුරේ. ඔයා දන්නවාද දන්තුරේ සටන. ඉලග video ඒක දන්තුරේ සටන ගැන දන්න. බුදු සරණයි

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว +1

    Nice video. 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰📚😊

  • @upuljapathma4107
    @upuljapathma4107 ปีที่แล้ว

    Thanks Yakk, ගොඩක් දේවල් දැනගත්තා...🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 ปีที่แล้ว

    Godak stuti me dewal kiyala denawata

  • @yakkboy1020
    @yakkboy1020 2 ปีที่แล้ว +6

    මට හිතෙනවා අපේ රටිෙ සිංහල පාලකයෝ දිගටම හිටියා නමි සුද්දොන්ට අපිව යටත් වෙන්නෙ නැතිවෙයි

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 2 ปีที่แล้ว +6

    ජාතියට ආදරයක් ඇති අංගම් ශාස්ත්‍රය දන්න අයෙක් මෙක බලනවානම් මෙ ශාස්ත්‍රය හෙළ යින්ට ලබා දෙන්න

  • @chamindushaminda3580
    @chamindushaminda3580 2 ปีที่แล้ว +7

    ටිකිරි කුමාරයගේ කඩු හරඹ කොච්චර වේගවත්ද කියනවනම් එක අතක කඩුව ලෙල දෙනවිට කඩු දෙකක් වගේ පේනවා. තවදුරටත් ලෙල දෙනවිට කඩු දාහක් වගේ පේනව ලු .🙏

  • @swarnarupa3087
    @swarnarupa3087 2 ปีที่แล้ว +3

    ආදරෙයි යක් ❤️

  • @rajithaabeyrathne7285
    @rajithaabeyrathne7285 2 ปีที่แล้ว

    ඇත්ත තමයි කථාව

  • @selflogicrangana5459
    @selflogicrangana5459 2 ปีที่แล้ว +1

    Asama channel ekak. Keep it up bro 👍 👌

  • @dinuksamendafernando400
    @dinuksamendafernando400 2 ปีที่แล้ว +1

    Mulleriyawa API💪

  • @yakkboy1020
    @yakkboy1020 2 ปีที่แล้ว +6

    6 වන prakkramaබාහු රජතුමාත් අති විශිෂ්ට රජතුමෙක් නේ

  • @hashanchamika3674
    @hashanchamika3674 2 ปีที่แล้ว

    මම ඔබව සබ්ස්ක්‍රයිබ් කරේ 22k වලදි දැන් 66k බොහොම සතුටුයි ...

  • @theekshanatechhub9272
    @theekshanatechhub9272 2 ปีที่แล้ว +1

    superb onna magen mulma coment eka

  • @mayamax8593
    @mayamax8593 ปีที่แล้ว

    ❤❤❤

  • @shashikalakmali7716
    @shashikalakmali7716 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @නත්ථිරාගසමෝඅග්ගි
    @නත්ථිරාගසමෝඅග්ගි 2 ปีที่แล้ว +3

    ❤❤😊🙏🌷

  • @warunalakmal7996
    @warunalakmal7996 ปีที่แล้ว

    😊

  • @samragunawardana6832
    @samragunawardana6832 2 ปีที่แล้ว +3

    අද අපේ මහින්ද මහත්තයාට හොරා හොරා කියන්නෙ ඒ වගේ තමයි..ඒ කාලත් ඔය පෘතුගීසී වගේ ජාන විකුර්ති පොරවල් තාමත් ලන්කාවෙ අති විශාල සන්ක්‍යාවක් ඉන්නවනෙ..

    • @janakapriyashantha9058
      @janakapriyashantha9058 2 ปีที่แล้ว

      කොහෙන් හිනා වෙන්නද මේවට.

    • @tanisaranga1166
      @tanisaranga1166 ปีที่แล้ว +1

      මේ බයියෝ තාමත් කෙදිරි ගානවා

  • @BinushaSenura
    @BinushaSenura 2 ปีที่แล้ว +1

    යක් ♥️💪

  • @Kalani_eranga_2008
    @Kalani_eranga_2008 2 ปีที่แล้ว

    Man oyage chanel eka gana hoda awadanen inne...sinhala ithihasaya ,buddagama gana videos karanna...viws gana balanna epa...apita tikata wadagath oya karunu.....godak pin

  • @හෙළපරපුර
    @හෙළපරපුර 2 ปีที่แล้ว +6

    යකෝ ඇයි බන් කොච්චර රජවරු ඉදලත් ලංකාවේ රණශුරි රජු ඉදලත් ගම් වල ඉන්න බයියෝ කියන්නේ කොලබට ඉතිහාසයක් නෑ කියලා 😂😂😂😂මෝඩ හුත්තිගේ පුතාලා මේ හෙළ බිමේ හැම තැනම ඉතිහාසයක් තියෙනවා.ජයවර්ධනපුර අදත් රටේ අගනුවර උනෙත් ඒකයි🙏🙏

    • @newmobile9414
      @newmobile9414 2 ปีที่แล้ว

      Ow ape itihasaya vahila tiyenne

    • @wonderfulceylon4360
      @wonderfulceylon4360 ปีที่แล้ว

      ❤❤❤❤❤❤ අනිවාර්යයෙන්

    • @newmobile9414
      @newmobile9414 ปีที่แล้ว

      Ekek innawa u Hama video ekakama English valin comments Kara yanawa Sitawaka Rajjuruvo karapu deyak na Kiya Kiya. Mu marum kapu prangiyek lankawe aye ipadila 🤣

  • @yakkboy1020
    @yakkboy1020 2 ปีที่แล้ว +5

    එදා අපිට නාවික බලය තිබිබා නමි පරංගිව ලංකාවෙින්ම එලවලා දානවා

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +1

    Hmmm adambarai nam tamai eth mewane aya dan apA maw beme pahala nowanne ai eda vecca devalma vetarai apita kiya kiya inda teyenne neda
    👍👍👍👍👍🍀☘️👍👍

  • @Bhcb.7939
    @Bhcb.7939 2 ปีที่แล้ว

    👍

  • @pradeephemantha6997
    @pradeephemantha6997 2 ปีที่แล้ว

    😍

  • @eshanpathiraja5046
    @eshanpathiraja5046 2 ปีที่แล้ว

    Adambarai mama jeewath wenne seethawaka rajadhaniye.

  • @beautyworld2889
    @beautyworld2889 2 ปีที่แล้ว

    💪

  • @kasundananjaya331
    @kasundananjaya331 2 ปีที่แล้ว

    👍🔥👍

  • @kamalsanjai3690
    @kamalsanjai3690 ปีที่แล้ว

    tikiri kumaratage usa adi 4 k pamanai kiya mn asa thibenawa eya aththakda

    • @Yakkproduction
      @Yakkproduction ปีที่แล้ว

      නෑ එය බොරුවක්

  • @Relaxingtime-bn5qx
    @Relaxingtime-bn5qx 2 ปีที่แล้ว +1

    ඇයි මට විතරද එහෙම මතක් උනේ නැත්තේ

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 ปีที่แล้ว

    ඊට පස්සෙ ඒ රෝහලට ජපන්නු බෝම්බ ගැහුවනේ,,, ඒ වෙලාවේ එකෙන් පෙන්න පිස්සෝ කණ්ඩායමක් දෙකට බැදිල ඡන්දෙ ඉල්ලුවාලු,අවුරුදු 75 කින් මේ පිස්සෝ හොදටම පිස්සු කෙලල රට කෑවලු,ඒ රට කාපු පිස්සෙක් ආයිත් පිස්සුපොති වෙලා ආයෙත් පිස්සු කෙළිනවාලු

  • @sudanthadinu3701
    @sudanthadinu3701 ปีที่แล้ว

    oya siyalu hakiyawan kiyaunee weediye bandara ganai

  • @amilasampath7716
    @amilasampath7716 ปีที่แล้ว

    maha...rawana...kiyanneth........maha...Alexandra...kiyanneth.......tikiri...Kumaru..kiyanneth.......mamama...thama........me...mohothe...apage...rata...wanasana....sudu...kalu...prayo...wanasa...damana...katauththa...barawa...sitinneth...mamama...thama.....DEDIMUNDA

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 2 ปีที่แล้ว

    🇱🇰🙏🌾❤♥️♥️♥️

  • @rajithaabeyrathne7285
    @rajithaabeyrathne7285 2 ปีที่แล้ว

    මම ජිවත් වන්නේ මුල්ලේරියාවෙි තමයි bro

  • @SanthaamarasinhaNuwara-sx2ri
    @SanthaamarasinhaNuwara-sx2ri ปีที่แล้ว

    Mamada ekale innaethe kiyala hetenawa mokada mage egada kilipola yananisa a wagema tamai mewabalanakota mage egamalunatanawa pardesakkaryogena

  • @sajith829
    @sajith829 ปีที่แล้ว

    Mulleriyawa awasan karapu satana. Nawatha aye patan gannawa. Ekanthayenma. Api mulleriyawe. Mchan habai edawage newai. Adata uchitha vidihata. Tikak innakoooo

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 2 ปีที่แล้ว

    Portuguese kiyanne militarily powerful empire ekak nemei 16th century valadi. Anika lankawata etharam avadanayak thibbe ne 1580 wenakal. Mulleriyawa satana dinuwe Rajasinhage talent ekata vada Portuguese empire eke thibba military strength eka adu handa saha adu avadanaya handa. 1580n passe thama niyama empire ekath ekka satana patan gaththe. Habsburg Empire ekath ekka. Eka peraduna vitharak nemei. Sithawaka rajadaniya neththatama nethiuna. Eththatama illan keve.
    Eththatama supirima rajathuma thama Vimaladharmasuriya I.

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 2 ปีที่แล้ว

    සුඩ්ඩට මුල්ලෙරියවෙ සටන හන්ගන්න අවශ්‍ය නෙත ඒ සටන සින්හලය්න් කලෙ පෘතුගීසි සමහය්. සුඩ්ඩ පරන්ගිට විරුඩ්ඩය්

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 2 ปีที่แล้ว +1

    ටිකිරි කුමරු ජාතික වීරයෙක්

  • @chamarakavinda2688
    @chamarakavinda2688 2 ปีที่แล้ว +1

    ****LEVKE DISAWA HITIYE MONA KALAYEDA????****

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 10 หลายเดือนก่อน

    පෘතුගීසි හමුදාවට අණදුන්නේ කවුරුන්ද?

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc ปีที่แล้ว

    සීතාවක රජ්ජුරුවෝ කළ වික්‍රමයක් වන ගමට වෙස් වලාගෙන ගොස් කුළු හරකාගේ බෙල්ල කැඩීම,අපිට දෙන්නකෝ මට මතක් වෙනවා සූර පප්පා කාටූන් එක ඒකෙ ගමක මිනිස්සුන්ට සොල්දාදුවෝ පරදිනවා නිතරම හරියට අපේ රටට ඇවිල්ලා උන් පරදිනවා වගේ මට දැනෙන්නේ

  • @chamarakavinda2688
    @chamarakavinda2688 2 ปีที่แล้ว

    ****ETHKOTA DASAMAHA YODAYO POL GAWADA?(YUDDAYTA UPAN KUMARAYA)- EHTKOTA LEWKE DISAWE???NANDI MITHRA???ETHAKOTA RITIGALA JAYASENYAT MAHAPATA AGILLEN BIMADAMU GOTAYIMBERA?????****

    • @Yakkproduction
      @Yakkproduction 2 ปีที่แล้ว +1

      වචනයක් අල්ලන් දැඟලීම ඵලක් නෑ.. යුද්ධයට උපන් කුමාරයා කියන්නේ සීතාවක රාජසිංහ රජුට ... ඔබ කියපු අය රජවරු නෙවෙයි..

    • @chamarakavinda2688
      @chamarakavinda2688 2 ปีที่แล้ว

      @@Yakkproduction levke disawage sampurna wistharauak avashyay

    • @bestoftiktok6619
      @bestoftiktok6619 2 ปีที่แล้ว

      ඒ අය දුටු ගැමුණු රජතුමන්ගේ සේනාව 😂😂

    • @shehan8741
      @shehan8741 2 ปีที่แล้ว

      දුටුගැමුණු රජ්ජුරුවො හිටියෙ කොයි කාලෙද පෘතුගීසි ආවෙ කොයි කාලෙද 😂

    • @chamarakavinda2688
      @chamarakavinda2688 2 ปีที่แล้ว

      @@bestoftiktok6619 ****HARI ETHKOTA LEWKE DISAWE???****

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 2 ปีที่แล้ว

    නපුරු උනකටුව බඩුවේ ඇනී වනවුනා

    • @isuru-A3s
      @isuru-A3s 2 ปีที่แล้ว +1

      බඩුවේ නෙමේ පතුලේ ඇනී වන උනා කියල කවියෙ තියෙන්නෙ

  • @geeshanhettiarachchi3091
    @geeshanhettiarachchi3091 ปีที่แล้ว

  • @warunalakmal7996
    @warunalakmal7996 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤