ඔබ ඇසිය යුතුම - නිල් තනි තිත - Pale Blue Dot by Carl Sagan in Sinhala -Bio Api- අපේ විශ්වය -Universe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 44

  • @DulyaRodrigo
    @DulyaRodrigo 4 หลายเดือนก่อน +31

    Video එක perfect.මොකද අපි හැමෝම මිනිස්සු මේ පෘථිවියේ ජීවත් වෙන. අපි හැමෝටම සාමයෙන් සතුටෙන් ජීවත් වෙන්න පුලුවන් නම් කොච්චර හොදද....respect❤🫡

  • @wijithadarmanayaka7898
    @wijithadarmanayaka7898 19 วันที่ผ่านมา +1

    හදවතටම දැනුණා. අපි මේ හිතන විදිහට ඇයි බැරි හැමෝටම හිතන්න . ගොඩක් වටින හැමෝම බලන්න ඕනි video එකක්.

  • @gangakumari1900
    @gangakumari1900 หลายเดือนก่อน +3

    Heart touching video ❤😊
    Thank you so much ❤😊

  • @SadewAnuthma-iz4tc
    @SadewAnuthma-iz4tc หลายเดือนก่อน +4

    වීඩියෝ නෑනෙ😢😢😢

  • @NilminiWijewardana-b1x
    @NilminiWijewardana-b1x 4 หลายเดือนก่อน +12

    ඇස් දෙකට කදුලු ආවා
    ලස්සන video එකක් ❤

  • @milanthusitha
    @milanthusitha 4 หลายเดือนก่อน +8

    මාරම වැදගත් හිතන්ඩ දෙයක්

  • @Abc123-j3x
    @Abc123-j3x 3 หลายเดือนก่อน +4

    කොච්චර හොදට ඉගෙනගන්න පුළුවන් උනත් public speaking වලට මම මාර බයයි . Public speaking වලට තියෙන බය නැති කරගන්න විදියක් ( self confidence එක හදාගන්න විදියක් ) ගැන වීඩියෝ එකක් කරන්නකෝ .

  • @LAMBET-d3s
    @LAMBET-d3s 4 หลายเดือนก่อน +7

    Carl Sagan මේක හරි අපූරුවට හිතට වදින්න කියලා තියනවා. මේ pale blue dot එකේ අපි හැමෝම යම්කිසි සම්බන්ධතාවයක් පවත්වනවා. ඒ නිසා කිසිදා කෙලවරක් නැති විශ්වයේ පුන්චිම පුන්චි තිතක හිටියත්,එකිනෙකා සමග සුහදව ආදරයෙන් සිටිය යුතුයි. දුක,සාන්කාව හැමෝටම එනවා ඒත් අපි ඉන්නෙ නොවඇදගත් පුන්චි pale speck එකක ඒ නිසා දයිවයට හැමදේම බාර නොදී challenges ජයගන්න. මේ වගේම ජීවයේ, ජීවත්වීමේ වටිනකම ගැන දැනුවත් කරන්න most astounding fact by Neil degrasse Tyson කියන documentary video එකත් upload කරන්න කියලා යෝජනාවක් කරන්න්න කැමති .🎉🎉🎉

  • @VidushaSampath868
    @VidushaSampath868 3 หลายเดือนก่อน +1

    හිතටම වැදුනා💥💥

  • @kanchanasuraweera2829
    @kanchanasuraweera2829 4 หลายเดือนก่อน +2

    වෙනස්ම hageemak දැනුනා ❤

  • @Dinithiayesha
    @Dinithiayesha 4 หลายเดือนก่อน +8

    Very important video ❤

  • @SandunMadhusanka-ed6pq
    @SandunMadhusanka-ed6pq 4 หลายเดือนก่อน +1

    *හොද දවසකින්* bio api 🧬 ❤

  • @maheshkathenne
    @maheshkathenne 4 หลายเดือนก่อน +3

    👌 as always

  • @sandyakumari8027
    @sandyakumari8027 2 หลายเดือนก่อน

    Ayya aluth study tip video akak dannako

  • @KaveeshaPavani-lc7mp
    @KaveeshaPavani-lc7mp 4 หลายเดือนก่อน +2

    Very valuable video.....❤🎉

  • @jalinakaushan560
    @jalinakaushan560 4 หลายเดือนก่อน +4

    1st view and 1st comment

  • @janithahewakokawalage6162
    @janithahewakokawalage6162 3 หลายเดือนก่อน

    Eka hdwathatama dnuna❤

  • @chethaneesamarakoon4064
    @chethaneesamarakoon4064 4 หลายเดือนก่อน +1

    Perfect ❤🔥

  • @supunihasara2221
    @supunihasara2221 4 หลายเดือนก่อน

    Best video❤️

  • @Successguide2007
    @Successguide2007 4 หลายเดือนก่อน +5

    මේ හැමදේම බලනකොට ඉතිරි වෙන්නෙ බුදුදහම...අපි අද විද්‍යාව කියල කියල හිත ඉන්න දේවල් සැබෑම දේවල් නොවෙන්නත් පුලුවන්...අපි පොරවල් වගේ හිටියට අපි මාර අසරණයි..මරණයෙන් පස්සෙ වෙන්නෙ මොකක්ද යන්නෙ කොහෙටද කියල හිතාගන්නවත් බැ...

  • @piyumijayamini5409
    @piyumijayamini5409 4 หลายเดือนก่อน +3

    ❤❤

  • @pkpop.music.study.vlogs8236
    @pkpop.music.study.vlogs8236 4 หลายเดือนก่อน +3

  • @deepthikanishanthi3974
    @deepthikanishanthi3974 4 หลายเดือนก่อน +2

    💜️💜️

  • @ashendilhara8350
    @ashendilhara8350 4 หลายเดือนก่อน

    Wedagath vidieo ekk ❤ ayiye O/L krn grade 10 , 11 ayata hoda study plan ekk study tips ekk vidieo ekk gennako

  • @niroshaniwijerathna6404
    @niroshaniwijerathna6404 3 หลายเดือนก่อน

    අනේ අයියෙ sports practice වලට ගිහින් ඇවිත් පාඩම් කරන හැටි vidio එකක් එවන්නකෝ😢

  • @KaveeshaBandara-gv7ob
    @KaveeshaBandara-gv7ob 4 หลายเดือนก่อน

    🥺♥️

  • @rachelnithsara
    @rachelnithsara 4 หลายเดือนก่อน +4

    Mata post ekak❤🎉😢

  • @r.chathu_ra
    @r.chathu_ra 4 หลายเดือนก่อน +4

    💯❤️‍🩹Pure Love earth

  • @DS.creation-hd9zk
    @DS.creation-hd9zk 2 หลายเดือนก่อน

    Aluthin video ekk danne nadda
    Me december maseta time table ekk hadaganna video ekk dannako grade 6-9

  • @piyarathnamanamendra7243
    @piyarathnamanamendra7243 2 วันที่ผ่านมา

    Pale Blue Dot🌏 = •

  • @e.t.production
    @e.t.production 4 หลายเดือนก่อน

    🥺🙏🙏😔

  • @roshaniperera5391
    @roshaniperera5391 4 หลายเดือนก่อน +2

    🌎😥

  • @chamudini989
    @chamudini989 4 หลายเดือนก่อน +3

    😢🎉

  • @udhularajapaksa
    @udhularajapaksa 4 หลายเดือนก่อน +7

    තෙවෙනි ලෝක යුද්ධයේ ආරම්භය මෙසේ සනිටුහන් විය
    Credit - BIO API

  • @ShamilaSamararathne
    @ShamilaSamararathne 4 หลายเดือนก่อน +2

    😢

  • @DhumalDhumal-t7w
    @DhumalDhumal-t7w 2 หลายเดือนก่อน

    2025 විද්‍යා පාඨමාලාව පටන්ගන්නේ කවද්ද?

  • @AmasAura
    @AmasAura 4 หลายเดือนก่อน +1

    🤍

  • @ChandaniBk-c6s
    @ChandaniBk-c6s 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @hansikakabinfaya8483
    @hansikakabinfaya8483 4 หลายเดือนก่อน +1

    🥺🥺❤

  • @janani1-f5h
    @janani1-f5h 4 หลายเดือนก่อน

  • @Mayuranga-36
    @Mayuranga-36 4 หลายเดือนก่อน +1

    🤍🤍🤍🤍

  • @nethmidishani374
    @nethmidishani374 4 หลายเดือนก่อน

  • @Eshuu-f9d
    @Eshuu-f9d 4 หลายเดือนก่อน