ඇත්තටම විජයව මැරුවෙ කවුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @jayasuriyafamily
    @jayasuriyafamily 10 หลายเดือนก่อน +1

    සත්‍ය වැලලිය නොහැක. එය ඉස්මතුවී ම ස්වාභාවිකයි. මහර අතුරු මැතිවරණ අවස්ථාවේ ජන්ද ගනන් කරන ස්ථානයට විජය කුමාරතුංග ශ්‍රේෂ්ඨ කලාකරුවා සහ චන්ද්‍රිකා මැතිණිය මට මුණ ගැසුනා මම පෙනී සිටියේ විරුද්ධ පාර්ශවයෙන්. මම පුංචි කලාකරුවෙක් නිසා අපි ගෙනාපු තේ බොන්න ඔහුට ආරාධනා කළා ඔහුගේ උතුම් ගතිගුණ අනුව ඒ ඉල්ලීම ඉටු කලා. ඔහුගේ ආත්මයට මොක් සුව පතමි. ❤

  • @The_Mind_Journey
    @The_Mind_Journey ปีที่แล้ว +5

    මෙතුමා එක්ක දිගටම තව programme කරන්න, ඇස් දෙකට දැකල නැති ලංකාවේ ජනප්‍රියම කෙනෙක් ගැන, අහන්න ආසයි.

  • @user-nkd
    @user-nkd ปีที่แล้ว +4

    බොහෝම වටිනා වැඩසටහනක්. ඉතිහාසයේ නොදන්නා දේවල් පලමු වරට ඉගෙන ගත්තා.

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 ปีที่แล้ว +2

    ඒ වගේ සුන්දර කෙනෙක් ඇයි මහ පොළොවෙන් ඉවත් කළේ ඒ විදිහට හරි දුකයි කොහේ හරි හොඳ රටක ඉපදිලා ඇති ලංකාවට එන්න එපා මේ ලංකා සෙනඟ ඉරිසියයි ඉරිසියාව වැඩි

  • @braveheart5696
    @braveheart5696 ปีที่แล้ว +2

    Interesting chat. Please do another prog with him. Also hope he completes and publishes the book on Vijaya.

  • @tikiriwijewardhana1399
    @tikiriwijewardhana1399 10 หลายเดือนก่อน +1

    ඔය වගේ වැඩ සටහන් ගෙනෙන එක ගැන සතුටුයි හේතුව අැත්ත රටට හෙලිවෙනවා.
    71, 88,89 කාල වල බොහෝ අපරධ කලේ jvp . හැබැයි ඔක්කොම බැර කලේ unp එකට.එ්ක සත්‍යයක්මයි. එ් කාලේ අපි භදු යෞවනයේ තරැන අය. අපි තමා පුදුම විදියට දුක් වින්දේ.
    අඩුගානේ බස් රථ සේවාවත්තිබුනෙ නැ
    අපේ දරුවන්ට කන්න දෙන්න දෙයක්වත් තිබුනෙ නැහැ
    දැන් ඉන්න අය අැත්තටම එහෙම දක්විදලා නෑ. එම නිසාඔබ කරන්නෙි සේවාවක keep it up.

  • @Jbvvv54
    @Jbvvv54 ปีที่แล้ว

    19:00 & 23:15 මේ කියන විදියට මරලා තියෙන්නේ චන්ද්‍රිකා නේ 😮

  • @samansenavirathna5814
    @samansenavirathna5814 ปีที่แล้ว +4

    Thanks ❤

  • @ViduraEdirisinghe-g6m
    @ViduraEdirisinghe-g6m ปีที่แล้ว +3

    very interesting program. thank you!

  • @vernontissera
    @vernontissera ปีที่แล้ว +3

    ඉතාම වටිනා පිළිසඳරක් 💐🙏

  • @digituotou9701
    @digituotou9701 10 หลายเดือนก่อน

    විජේ මැරුවෙ ජෙවිපි එකේ උන් උන්ගෙ එකෙක් බයික් එකකින් ගිහින් වෙඩි තියාගෙන ගියා චන්ද්‍ර්කා හිතේ හිරකගෙන හිටියක් දවසක් කීවා

  • @madushanperera629
    @madushanperera629 ปีที่แล้ว +3

    ජේප්පො මිනි මැරුවා එක ඇත්ත උන් එවා ගැන පසු තැවෙන්නෙත් නෑ එකත් ඇත්ත එත් ප්‍රශ්නෙ තමයි මෙච්චර සංවෙදී හිරුනිකාත් හැම තිස්සෙම හිට ගත්තෙයි දැන් ඉන්නෙයි ඒ මිනිමරපු කාල වකවානු වලම ජෙප්පොන්ට වඩා මිනී මරපු තරුනයො හැට දාහකට වඩා මරපු බල තන්නහව වෙනුවෙන් 83 කලු ජුලිය වගෙ එවට මග පාදපු පක්ශයක් වෙච්ච unp එක සමග කලින් රනිල්ගෙ ෆොම් කරමින් දැන් සජිත්ව ෆොම් කරමින් 😂😂
    හිරුනිකා වර්තමානයෙ ඇත්තටම සංවෙදී අවංක තැනක ඉන්න පුලුවන් එක ඇත්තටම අවංක නම් අනාතයෙ හිරුනිකා කියන චරිතය ඒ ආකාරයෙන් සටහන් වෙයි හැබැයි මෙකෙදී හිරුනිකා කියන විදිහටම අතීතය වෙනස් කරන්න බෑ අතීතය අතීතයමයි එක සටහන් වෙලා ඉවරයි තීතයෙ වෙච්ච කුනු සියලු පක්ශ වලින් සොදා හරින්න බෑ

    • @kamanipoddiwela
      @kamanipoddiwela ปีที่แล้ว

      මේ සාකච්ඡාවට අනුව ,ජේ ආර් ගේ රජය විජේවීරගේ පක්ශෙ අසාධාරණ ලෙස තහනම් කරලා
      නැහැ ,ජවිපේ තමා ඔක්කොම කරලා තියෙන්නේ 😅

  • @TharinduPathum-v6l
    @TharinduPathum-v6l ปีที่แล้ว +1

    Niyamai hirunika akki

  • @kanchanagunawardena7865
    @kanchanagunawardena7865 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤Hiru mahapolawe sathya oya vidiyata elikaranna hamadama obata sada sthuthi ❤❤❤❤❤❤

  • @Kasun-gl7si
    @Kasun-gl7si ปีที่แล้ว

    ඇත්තටම කවුද මැරුවේ කවුද? විඩීයෝ එක බලන්න කම්මැලි.බලපු කෙනෙක් කියන්නකෝ

  • @SSEntertainments-ul7dq
    @SSEntertainments-ul7dq 7 หลายเดือนก่อน

    kauru anumatha karath vijayage sellakkara life eka chandrika anumatha karrane kohomada

  • @tikiriwijewardhana1399
    @tikiriwijewardhana1399 10 หลายเดือนก่อน

    විජය මැරුවෙ නෑ නම් එ්ක හොදයි. එ්ත් අනෙක් අය මරපු එක හොදද?
    ස්ටෙීජ් වල ගොන් ගැහැනුන්ට කියන්න.

  • @sunilkulathilaka2371
    @sunilkulathilaka2371 ปีที่แล้ว

    Madem oyalata inna hoda partie akk hadanna dan inna thanath set na❤

  • @priyanthakandy7427
    @priyanthakandy7427 ปีที่แล้ว +1

    Thanks 🙏 🙏🥊🥊🥊🥊📞📞📞

  • @digituotou9701
    @digituotou9701 10 หลายเดือนก่อน

    හිරුනිකාගෙ තාත්තා මැරුවේ දුමින්ද සිල්වා දෙපාර්ස්ක් හිරේට දැම්මෙ

  • @kamanipoddiwela
    @kamanipoddiwela ปีที่แล้ว +2

    නිකන් බොරු මවාපාන්න එපා හිරුනිකා ,සජිත් ගෙන් සත්‍ය දැනගන්න .අනුන්ගේ නමින් මිනීමරපු අය තමා කුඩුපට්ටම් වෙලා ගියේ

    • @warsil3735
      @warsil3735 ปีที่แล้ว +1

      Ane palayan jvp UN ape game Wala marapu hat nathakqi, dala maligawata bomba gahapu ekai, Katharagama peraharata gahuwa, ayojakayo baya karala karala pannuwa, factories free trade zone eke daou ayaea marala danna baya kaka, rate arthikaya wattana. Anurata hithannw arrears amathakai kiyala . Warenko chande illanbq arrears wisada ganna.

    • @kamanipoddiwela
      @kamanipoddiwela ปีที่แล้ว

      ඔයා කියලා තියෙන ඒවා හරි යට ම පැහැදිලි නැහැ ,තේරුන විදියට ,ඔය කියන ඒවා ජවිපෙ කරන්න ඇති,ඒ විජය ට විරෝධය ක් නෙවෙයි ,ඒ කාලේ ජේ ආර්,ට නිරන්ජන් ව්ජේරත්න ට,කොට්න්ම පැවතුණු රජයේ ජඩ වැඩ වලට දුන් විරෝධය ක් ,විජය ට විරෝධය ක් ජවිපෙ න් තිබූ නේ නැහැ ,මම කියන්නේ විජය මැරුවේ ජවිපෙ නෙමෙයි ඊලග ට ජනාධිපති වෙන්න සිහින මවපු කෙනාගේ පිටිය සුද්ද කරන්න යි ඒක කලේ.​@@warsil3735

  • @laband3572
    @laband3572 ปีที่แล้ว +2

    🙏👏

  • @ThilangiPerera
    @ThilangiPerera ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @sharminihalpe6493
    @sharminihalpe6493 ปีที่แล้ว +1

    Very interesting

  • @kavinda44
    @kavinda44 ปีที่แล้ว +1

    Ko weekly episode?

  • @renukaalgama5761
    @renukaalgama5761 11 หลายเดือนก่อน

    Just watched what you said about mr fonseka. Please stop stop doing that. We are here because of his sacrifice. Will you be quiet if he hires someone who shot your dad. I don’t think so. You went to courts twice. Premedase should have some respect for him. Please stop. Premedase is not a saint. He’s a politician for a long period of time. You’re a number only for him. Do not make him a saint. You can stand alone without him. Bless you.

  • @kamanipoddiwela
    @kamanipoddiwela ปีที่แล้ว

    ඔයාගේ තාත්තා වත් මැරුවේ ජවිපෙ ද?

  • @julioquijanes-i9m
    @julioquijanes-i9m ปีที่แล้ว +1

    What is Hirunika's intention? What will be Hirunika's intention at this time? Don't forget that Hirunika is really a fan of Vijaya Kumaratunga or is she trying to take a political advantage by stirring up the hidden dirt at this time. Hirunika is a public representative rejected by the public at this point. Hirunika is actually the voter base of the National People's Party due to Hirunika's efforts are fail . You and Ranjan Ramanayake. Do you remember sending Sajith's skirt a few years ago? That day you and Ranjan praised Ranil so much that you have become paravalella to believe in that political figure.

  • @julioquijanes-i9m
    @julioquijanes-i9m 10 หลายเดือนก่อน

    වට්ටි අම්මා, මේ ලින්ක් එක බලලා, ගිහින් උම්බේ සජිත් ගෙන් අහපන් මේ ගැන. තොගේ කට හැකර උනාට මොලේ නෑ කියලා දන්නවා th-cam.com/video/aj7HpkhrUDk/w-d-xo.html

    • @digituotou9701
      @digituotou9701 10 หลายเดือนก่อน

      වට්ටි අම්මා තොගෙ මහ එකී වෙන්න ඇති ජේවිපි එකට චන්දෙ දෙන්නෙක් උන් වගෙ උන්

    • @digituotou9701
      @digituotou9701 10 หลายเดือนก่อน

      ඇත්ත පිලිගන්න තොපි කැමති නැහ්ෂ් අරූගෙ ඇම ගිලලස්

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    Jvp un maraou eka wahanna boru orachara kala😂

  • @argmotors8104
    @argmotors8104 ปีที่แล้ว

    Thoge mahaeka wagakiyanna one mewata

  • @athulabandara4345
    @athulabandara4345 ปีที่แล้ว +1

    ජනතාවිමුක්තිපෙරමුන මිනීමරැවන් විජයමරාදැම්ම

    • @kamanipoddiwela
      @kamanipoddiwela ปีที่แล้ว

      ඔබගේ අදහස වැරැදි යි,විජය මරාදැම්මේ,ප්‍රේමදාස ගේ උවමනා වට,ජේවීපී යේ ගිණුමට බැර කරලා ,කලේ ,හැමදාමත් යු එන් පිය ඔය වගේ විශේෂයෙන් ප්‍රේමදාස ගේ ජනාධිපති සිහින ය සැබෑ කරගන්න මරාදැමු එක් කෙනෙක් පමණයි ඔය,විජය කුමාරතුංග ,විජය විමල රත්න,උපාලි විජයවර්ධන ,නිකරුණේ මැරුනා ,

    • @warsil3735
      @warsil3735 ปีที่แล้ว

      ​@@kamanipoddiwelajvp banba 😂😂😂 ukjun

  • @anuraperera6445
    @anuraperera6445 ปีที่แล้ว +1

    Jvp ekata prabala abiyogayak unaa vije . Jvp eka thavth gavugaanak passata giyaa vijege pakshe nisa.thunveni sthaanaye amaaruven ellila hitapu jvp eka hatharavana sthaaneta giyaa.me nisa jvp ekata oona kalaa vijeva ivath karana.menisaa Itha pahadilee kavuda vije gaathakaya kiyala.

  • @kamanipoddiwela
    @kamanipoddiwela ปีที่แล้ว

    එතකොට ව්ජය මරලා ජවිපෙ මොන වද? බලාපොරොත්තු උනේ,

    • @warsil3735
      @warsil3735 ปีที่แล้ว

      Irshawa eijey athulu jvp bowena eikalpa mathaxdardna hdmoeama maruwa, jvp UN campus health hama da unge marhyaxwithatdi anith ayata gahanawa, wijeweetata hee manaysk thibuna kadaeasam minisdu ekka irshyawa, image muhuntazwedithiyannq kiyala jvp unta orders deela thibve, . Dalada maligawata issella bomba gahuwe jvp LTTe ekata issella..wijaya nemi anith wamanshika okkoma pakshacwslavayata bomba gahuwa, Maru, jvp bowena an siysllstama gahuwa, factory aithi harauo maruwa. Ai pasal wiwurtha kala , Jada wiwurtha kala ayaea maruwe .

    • @kamanipoddiwela
      @kamanipoddiwela ปีที่แล้ว

      කියවන්න අමාරු යි,පැහැදිලි නැහැ ,කියලා තියෙන දේ,මම කියන්නේ අනික් දේවල් ගැන නෙමෙයි විජය ගේ ගමන ප්‍රශ්නය ක් උනේ ජවිපේ ට නෙමෙයි ,වෙන කෙනෙකුට ,එයයි විජය ගේ මරනය අපේක්ෂා කලේ,​@@warsil3735

  • @milantamanjula1987
    @milantamanjula1987 ปีที่แล้ว +2

    Jvp නරියෝ.තොපටද.රට.බාරදෙන්න.කියන්නෙ

  • @sgunethilake780
    @sgunethilake780 ปีที่แล้ว

    හිරු නංගී ඒකාලේ මිනීමැරුවේ පේමදාස බං
    සිංහල කොල්ලෝ 60000ක්ම මැරුවා බං කලු කොටි සහ කහ කොටි

    • @digituotou9701
      @digituotou9701 10 หลายเดือนก่อน

      නැහැ පේමදාස ආන්ඩුව කාලෙ තමයි ජේවිපි කල්ලිය පටන්
      ගත්ට්ජෙ ජේවිපි උන් ඉන්නෙ කැලේ ගල් උඩ හැන්ගිලා ඉන්නෙ රෑට කඩවල් වල දොරේ ලිය්ලා යනව හාල් මිටියක් අහවල් ත්ෂ්නින්ගීන් තියන්න කිය්ල් උන්ට උයාගෙන කන්න ද්ස්වල්ට උන් කැලේ ඉන්නෙ ර්ෂට එලියට බැහැල ගෙවල් වටෙර් යනව දොරවල් වලට ගහ්ලා පොලුසියෙ හමුදාවෙ ස්‍ය ඒ පවුල්වල ඉන්නව නම් පස්සෙ ඇවිත් තුවක්කුත් අරගෙන ඒ මිනිස්සු අරන් ගිහින් මරනවා ජේවීපීමිනීමරු හැත්තට හෙන ගහලා හැදිගෑවිල්ස් පලයවු

    • @sgunethilake780
      @sgunethilake780 10 หลายเดือนก่อน

      @@digituotou9701 උඹ අගමුල පටලා ගත් එකකෙක් කතා කිරීම නිස්ඵලයි

  • @BandulaSamanWathuregama
    @BandulaSamanWathuregama ปีที่แล้ว

    Jvp un ohommai