සිහිය නැති තැන සිහියට එන්න මතක තබාගන්න !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @දිලුmnk
    @දිලුmnk 21 วันที่ผ่านมา

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස මම මේ නාලිකාවට අලුත් අහම්බෙන් දේශනාවක් අහන්න ලැබුණේ මුල ඉඳන්ම පිළිවෙළින් දේශනා අහන්න පටන් ගත්තා එකම දේශනාව දෙතුන් වතාවක් ඇහුවා. මේ මොහොතේ සිහියෙන් ඉන්න මේ දේශනා මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. හතරවෙනි දේශනාව මේ අහන්න ගත්තු ලොකු වෙනසක් දැනෙනවා අපේ හාමුදුරුවනේ🙏. 🙏. මටත් පුළුවන් නම් ඔබ වහන්සේගේ වට්සැප් ගෲප් එකට සම්බන්ධ වෙන්න ඒක මට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල දැනෙනවා 🙏🙏

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 6 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 අප කෙරෙහි අනුකම්පාවෙන් දෙසනා කර උතුම් දහම. අපි හොදින් පුරුදු පුහුනු කරමු.සිහිය පවත්වන්න මේ මොහොතේ ඉදන් පුහුණු කරමු ඔබටත් මටත් මැරෙන මොහොත දක්වම සිහිය පවත්වන්න ලැබේවා 🙏🙏🙏 සියලුම දෙනට තෙරුවන් සරණයි

  • @susanthirenuka4345
    @susanthirenuka4345 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 18 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිරෝගී වේවා

  • @UdayasiriHerath
    @UdayasiriHerath 6 หลายเดือนก่อน +4

    රටෙි පිනට පහලවන ස්වාමින්වහන්සේලා

  • @nishanbandara9820
    @nishanbandara9820 6 หลายเดือนก่อน +3

    ඇත්ත අපේ හාමුදුරුවනේ ගොඩක් වෙලාවට පසුතැවී සමාවගත් අවස්ථා වැඩියි මින් ඉදිරියට එසේ නොවේවි.. ස්තූතියි ඔබ වහන්සේට.. ඒ වගේම බොහොමත්ම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏

  • @berthyharrison
    @berthyharrison 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ... 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 6 หลายเดือนก่อน +3

    සාධූ සාධූ සාධූ නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස
    උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 6 หลายเดือนก่อน +2

    Saadhu saadhu obawahanseta namaskara karami deergaauweva 🙏🙏🙏💐🙏...🙏🙏🙏💐💐...

  • @udayasirimadurapperuma8631
    @udayasirimadurapperuma8631 6 หลายเดือนก่อน +5

    තෙරුවන්සරණයි

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 6 หลายเดือนก่อน +2

    අද දේශනාවත් අපට ගොඩක් වැදගත් සිහිය පවත්වා ගැනිම සදහා ඔබ වහන්සේටඋතුමිවු නිර්වාන සුවය ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරෑවන් සරණයි. ඔබවහන්සේට

  • @sarathkumararathne2939
    @sarathkumararathne2939 6 หลายเดือนก่อน +3

    තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lillylilly1442
    @lillylilly1442 6 หลายเดือนก่อน +2

    වටිනා දේශනාවක්

  • @bihanjayasundara579
    @bihanjayasundara579 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේත්වා !!!

  • @khdmakhdma7106
    @khdmakhdma7106 5 หลายเดือนก่อน +1

    Theruwan sarani pinwath ape swaminwahanseta niduknirogi deergayu labewa🙏🙏🙏🙏🪔🌸🌸🌸🌸

  • @Sandeepwithanage
    @Sandeepwithanage 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ❤

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි...

  • @PoornimaWeerasinghe-b2s
    @PoornimaWeerasinghe-b2s 6 หลายเดือนก่อน +2

    මාගේ නමස්කාරය වේවා 🙏🏼

  • @kumududisanayake4683
    @kumududisanayake4683 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ් වහන්සේට 🙏

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ... 🙏🙏🙏මෙම දේශනාව සම්පූර්ණයෙන්ම සත්‍යයි . මම එය අත්දකිමින් සිටින්නෙ. යම් තරහවක් එනවිටම එය දැනෙනවා. අපි යම් ලෙසකින් බොරුවක් පවසනවිටද ඒ මම පැවසුවේ බොරුවක් නේද පවසන්න හදන්නෙ බොරුවක් නේද යන්නවග සිතට දැනෙනවා එවිට එයින් අත මිදීමටත් හැකියි. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වු නිර්වාණයම අවබෝධ වෙත්වා සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @susanthirenuka4345
    @susanthirenuka4345 6 หลายเดือนก่อน +3

    Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 6 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 2 หลายเดือนก่อน

    Teruwan saranai hamuduruwane 🙏🏿 🙏🏿🌷💚🌸🌲🌹🥀🌟🏵️⭐💮🌼🌞✨💥☀️💚🌲💚🌲🥀🏵️🌷🙏🏿🌷🙏🏿🌸🙏🏿🌸🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @naturetouch7115
    @naturetouch7115 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏

  • @thusharakatugampala3873
    @thusharakatugampala3873 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🌷

  • @NiroshanIddamalgoda
    @NiroshanIddamalgoda 6 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Heladeepaya_369
    @Heladeepaya_369 6 หลายเดือนก่อน +1

    සිතුවිලි පැමිණෙන්නේ කොහෙන්ද ?

    • @mashisherath
      @mashisherath 4 หลายเดือนก่อน +1

      ඇසට රූපයක් එද්දි, කනට ශබ්දයක් ඇසෙද්දි නාසයට ගන්දයක් දැනෙද්දි, දිවට රසයක් දැනෙද්දි, මනසට අතීත අනාගත වර්තමායේදිත් මතකයන් නිසා සිතිවිලි හටගන්නවා..රූපයක් දැක්කම අර කෙනා ලස්සනයි කැතයි මිටියි උසයි හතුරා මිතුරා ආදි නොයෙක් විදියට සිතිවිලි හටගන්නවා නේද.කනටත් එසේම යි..ඒ සියල්ල පින් , පව් සිතිවිලි ලෙස ත් ද්‍යාන සිත් ලෙසත් සිතිවිලි හට ගන්නවා නේද.සිත් දිහා බලන් ඉන්න..බාහිරයේ හටගන්න දේවල් වලට නිතරම සිත්විලි එන්නෙ ආයතන 6 න්

  • @Marlonridma
    @Marlonridma 6 หลายเดือนก่อน +1

    ❤🙏

  • @nishenajith9185
    @nishenajith9185 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹♥️♥️

  • @prasadiwijerathna6891
    @prasadiwijerathna6891 29 วันที่ผ่านมา

    Mge swamin wahansa apata anukampa karathwa.

  • @hasithamadushanka5119
    @hasithamadushanka5119 6 หลายเดือนก่อน +1

    මට නිවැරදි සිහියක් පවත්ත ගන්න බෑ 😢 puduma pawak karala tiyenne

  • @lalaniejayasundara3158
    @lalaniejayasundara3158 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🏵🏵🏵🏵🏵🏵

  • @susanthirenuka4345
    @susanthirenuka4345 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @mrckgaming9976
    @mrckgaming9976 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @ranganabandara4152
    @ranganabandara4152 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @දිලුmnk
    @දිලුmnk 21 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @දිලුmnk
    @දිලුmnk 20 วันที่ผ่านมา

    🙏🙏🙏