Sanda Mora Udu Guwanata Malani Bulathsinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 32

  • @rosefernando2075
    @rosefernando2075 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ බාවනාවක් වගේ අහන්න පුළුවන් ඉතාමත් මිහිරි ගීතයක්

  • @nirmalnirmal9217
    @nirmalnirmal9217 2 ปีที่แล้ว +5

    සීතල නිය තුඩින්
    මා ගත රිදෙන සඳ
    ඔබෙ මුදු පහස මට
    නැතිවා දුකකි.

  • @maheshpelpita3005
    @maheshpelpita3005 5 ปีที่แล้ว +7

    Voice in reality
    Song comes naturally
    Great voice gifted
    Wonderful .....!!!

  • @udithagamage5111
    @udithagamage5111 6 ปีที่แล้ว +18

    "වත්සලා අක්කා" චිත්‍රපටයේ සම්මානනීය ගීයක් පදරචනය තිස්ස අබේසේකරයන් සංගීතය කාලෝ විජේසිරි විසින්

  • @cl610
    @cl610 ปีที่แล้ว +4

    පුදුමයක් නෑ කසුන් කල්හාර මේ තරම් දක්ශ වෙන්න..ඒක දෙමව්පියන්ගෙන්මයි ඇවිත් තියෙන්නේ..මාලනී මහත්මිය අද හිටියා නම් මේ ලස්සන හඩ දෙකෙන්ම එකම සින්දුවක් අහන්න අපි වාසනාවන්ත වෙන්න තිබුනා

  • @priyanthafffff8858
    @priyanthafffff8858 ปีที่แล้ว +5

    වැඩි අවධානය නොලැබුණ විශිෂ්ඨ නිර්මාණයක් .

    • @cl610
      @cl610 ปีที่แล้ว

      ඇත්ත..මාත් මේක ඇහුවේ වොයිස් එකෙන් පස්සෙ❤❤

  • @DilipSaparamadu
    @DilipSaparamadu 9 ปีที่แล้ว +10

    amazing voice and music

    • @newrox6215
      @newrox6215 7 ปีที่แล้ว +1

      Dilip Saparamadu .fuk thish

  • @gayanijayaweera3911
    @gayanijayaweera3911 6 ปีที่แล้ว +12

    සදමෝරා උඩුගුවනට එන කලට
    ඔබේරුව පෙනෙනවා කවුළුව තුලින් මට
    ඉකිලන හඩින් තනියහනෙ ඉන්න විට
    හැමටම වඩා මාගැන දුක හිතෙයි මට...

  • @chamindamallikarathna4234
    @chamindamallikarathna4234 2 ปีที่แล้ว +1

    Amazing music, voice & lyrics. I feel it in 2022

  • @ishanisaranga
    @ishanisaranga 6 ปีที่แล้ว +10

    මා අසලින් නුඹ නැතුවා දුකකි.....

    • @nirmalnirmal9217
      @nirmalnirmal9217 2 ปีที่แล้ว +1

      ඇත්තටම ඒ වචන ටික .

  • @sanduvithanage5942
    @sanduvithanage5942 7 ปีที่แล้ว +8

    හැමටම වඩා මා ගැන
    දුක හිතෙයි මට....... !

  • @savindusiriwardana1834
    @savindusiriwardana1834 10 ปีที่แล้ว +4

    I like this song. .It is very calm. ...I feel this. .

    • @newrox6215
      @newrox6215 7 ปีที่แล้ว

      Savindu Siriwardana .pake song

    • @udithagamage5111
      @udithagamage5111 6 ปีที่แล้ว +2

      @@newrox6215 fucking idiot

  • @chandrasiriranatungaarachc5918
    @chandrasiriranatungaarachc5918 2 ปีที่แล้ว +1

    Thank u very much

  • @sunandathilakasiripeduruar3393
    @sunandathilakasiripeduruar3393 4 ปีที่แล้ว +4

    Mage ege hirigadu pipenawa me handata

    • @cl610
      @cl610 ปีที่แล้ว

      මගෙත්

  • @chamindasuneth8245
    @chamindasuneth8245 8 ปีที่แล้ว +3

    my favorite ...

  • @chamindraupashanthi879
    @chamindraupashanthi879 6 ปีที่แล้ว +1

    my favourite.....

  • @janithherath8409
    @janithherath8409 2 ปีที่แล้ว

    Wow

    • @janithherath8409
      @janithherath8409 ปีที่แล้ว

      After 1 year it feels more than early ❤🥺

  • @diliniwickramasinghe1903
    @diliniwickramasinghe1903 3 ปีที่แล้ว

    😢❤️😢