අඳුරෙන් එළියට - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 1

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ දේශනයෙන් මා හට අවබෝධ වන්නේ විඥානය (සිතුවිලි ඒම)නතර කිරීම හැකිනමි එය නිවනයි.මෙයට අවශ්‍ය වන්නේ කල්‍යාණ මිතුරන් හමුවීම ,එමගින් ලබාගන්නා නිවැරැදි ධර්ම අවබෝධය තුලින් , අප කරගෙන යා යුතු කාර්යය වන්නේ, ස්ථීරසාර, එනේම නොසැලෙන ලෙස, නිර්වානය ලබා ගැනීමෙි
    අධිෂ්ඨානයෙන්, සිත දෙස බලාගෙන සිතුවිලි (0)නැති
    කිරීමෙි කටයුත්ත පුරැදු පුහුණු කිරීමයි.මෙය අපහට කලහැකි දෙයක්මය.⁣ එනිසා මෙම අත් භවයේම
    නිර්වානය ලබාගත හැකිබව ස්ථීර සාරයි.මමත් නිර්වානයට පිවිසීමට උත්සහකරමි. අන් අයටද මෙම අවස්ථාව ලැබෙිවා.ඔබ ව⁣හහන්සේට දීර්ඝායු වෙිවා!