sithuwam hade | සිතුවම් හදේ | Uvindu ayshcharya ft. | lyrics video |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2024
  • Use earphones for the best Experience 🎧🎧
    📌️ song - sithuwam hade (සිතුවම් හදේ)
    📌️ Artist - Uvindu Ayshcharya ft. @DILUBeats
    📌️ Music producer - @DILUBeats
    📌️ Present by - @RJmusic686
    📌️ original music video - • Uvindu Ayshcharya ft. ...
    lyrics
    මතක අතරේ පාවෙනා නුඹ
    සිතුවමක් මවා
    ආයෙ නුඹ
    මගෙමයි කියන්න ආදරේ මෙමා නම්
    මා ළඟින් සිනා පා
    කීව ඒ කාරණාවන්
    බැ රිදුම් දවයි මා
    සඟවනා මතකයෙන් මා
    සිතුවම් හදේ මැවි මැවී
    නුඹෙ දෑසෙ මා පැටලුනී
    රුව කෝ මගේ සිතැදුනී
    ප්‍රේමි....
    මතකෙට ඒ මෙපමනී
    නුඹ ඈත යන බව දනී
    කිමදෝ නොදැන හඬමී
    ළඳුනී....
    නෑ හීන ආයේ බොඳවිලාමාගෙ දිවියේ
    නුඹ තව නෑ හීන ගානේ සිරවෙලා
    තව දුර නෑ ඈත අහසේ පායනා
    ඈ සිහිවුනා මා රෑ පුරා
    පාලුවදෝ තනි වුනේ මා හදේ ආදරේ මා රුව දකිනා මේ වාරයේ
    මං තවත් පෑරුනා නම්
    සිතුවම් හදේ මැවි මැවී
    නුඹෙ දෑසෙ මා පැටලුනී
    රුව කෝ මගේ සිතැදුනී
    ප්‍රේමි....
    මතකෙට ඒ මෙපමනී
    නුඹ ඈත යන බව දනී
    කිමදෝ නොදැන හඬමී
    ළඳුනී....
    නොදැනුනා නම් මගේ ආදරේ
    බැදුනෙ කෙසේ හැගුමන් අපේ
    ආදරෙන්ද ළං වුනේ
    මෙතුවක් භවේ හිදින් මගෙ හදේ
    📌️ this is not an official video
    all credits goes to original Artist

ความคิดเห็น • 6