ගම්මන්පිල පිපිරවූ බෝම්බය - රවීට හා ශානිට නඩු?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 85

  • @තිත්තඇත්ත1k
    @තිත්තඇත්ත1k 20 ชั่วโมงที่ผ่านมา +14

    මේ හැමදේම කාදිනල් උන්නැහෙ දැනන් හිටියා😅

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 22 ชั่วโมงที่ผ่านมา +23

    ජේ වී පී එකට බැරි උන වාර්තාව ගම්මන්පිල එලියට දැම්මා ස්තූතියි ❤

    • @nadithdinsara
      @nadithdinsara 22 ชั่วโมงที่ผ่านมา +8

      යකෝ ඔය වාර්තාවක් නෙමෙයි 😂 භාරතගේ ඊයේ විඩියෝ එක බලන්න. ගම්මපිල කියන්නත් කලින් භාරත කියනවා ඕවා.

    • @thusharaperera1663
      @thusharaperera1663 22 ชั่วโมงที่ผ่านมา

      ඔයා වගේ මෝඩයෝ ඉන්නකන් මේ රටට කෙළවෙන එක නවත්තන්න බෑ 😂

    • @WA67wa67
      @WA67wa67 22 ชั่วโมงที่ผ่านมา +1

      😂👍

    • @nishanthajayalath1091
      @nishanthajayalath1091 22 ชั่วโมงที่ผ่านมา +3

      Gon Sajiyage hal Keeli 🐂🐂🐂🐂

    • @nishanthajayalath1091
      @nishanthajayalath1091 22 ชั่วโมงที่ผ่านมา +1

      These two reports were with Malcom Cardinale from the day they were issued

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 14 ชั่วโมงที่ผ่านมา +6

    ගම්මන්පිල කරපු වැඩේ ගොඩක් උතුම් වැඩක් ඔය වැඩේට කාදිනල් ප්‍රශංසා කරන්න වෙනවා... අපරාදයට පාර කපපු උන් අපරාදය පිළිබද පරීක්සණ karai da

    • @hirushamahanama
      @hirushamahanama 14 ชั่วโมงที่ผ่านมา

      අනෙ httge පුතෝ, අදද ගම්මංපිල ඉපදුනේ පොnn කතා නොකිය ඉදපං, අවෘදු පහක් ගිහිං මතක් වෙන්නෙ බම්බුවේ වාර්තාවක්ද

    • @Kumakumar9984
      @Kumakumar9984 10 ชั่วโมงที่ผ่านมา

      Tho pukka deepan gammanpilata ponna uththo

  • @globleeye603
    @globleeye603 22 ชั่วโมงที่ผ่านมา +11

    රවිසෙනවිරත්නද කවුද ඒ කාලෙ හිටපු ජනාධිපති නෙ මේකට වග කියන්න ඕන එතකොට
    අවුරුදු පහක් ඒගොල්ලො තාම නිදැල්ලේ ඉන්නේ කොහොමද ඒම උනේ
    උදේ ගම් මං පිළ කරන්නේ සැබෑ මිනිමරුවන් ආරක්ෂා කරන වැඩේනේ
    අවුරුදු පහක් ගම්මන්පිල පොල් ගෑවද කියලා අපි අහන්නේ?

    • @SameeraWeerasooriyaarchchige
      @SameeraWeerasooriyaarchchige 22 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @Janithprsanna
      @Janithprsanna 21 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් වග කියන්නත් ඕන ඊට වඩා මේක කරපු කරවපු උනුයි හොයන්න ඕන..

    • @indikajayadewa5889
      @indikajayadewa5889 14 ชั่วโมงที่ผ่านมา

      බූරුවො වාර්තාව ගම්මන්පිල අතට ලැබෙන්නේ ලපයා ජනාධිපති වෙන්න සතියකට කලිං. දන්නේ නැති මගුල් කතා නොකර හිටහං..😂

    • @Aristosmixail
      @Aristosmixail 12 ชั่วโมงที่ผ่านมา

      Maithree koti 10k wandi gewwa uba danne nadda.

    • @PrasannaSamarathunga
      @PrasannaSamarathunga 12 ชั่วโมงที่ผ่านมา

      ​@@Janithprsannaජේවීපී නාන

  • @harshanahansana3861
    @harshanahansana3861 16 ชั่วโมงที่ผ่านมา +3

    2017 සිට සාරාන් San බන්ධව අනාවරණය කරගත් කරුණු සහ සියලු පරීක්ෂණ වාර්තා සෙනවිරත්න මහතා සහ සහ අබේසේකර මහ සහ සතුව පැවතින ඒවා ඒවා මහජනතාව වෙත දැනුම් දීමේ අවසාන නිලධාරීන් ඔවුන් විය ඔවුන් දැනුම් නොදුන්නේ මන්ද

  • @apiekata
    @apiekata 11 ชั่วโมงที่ผ่านมา +1

    අවුරුදු ගානක් අස්සේ ගහගෙන ඉදලා දැන් ඕක එලියට දාන්නේ කාට යුක්තිය ඉටු කරන්නද කියලා අපිට හොදට තේරෙනවා?

    • @lalithbotheju3800
      @lalithbotheju3800 ชั่วโมงที่ผ่านมา

      අවසන් වාර්ථාව බාරදීලා තියෙන්නෙ 2024සැප් මාසෙ ගම්මන්පිලට ලැබිලා තියෙන්නෙ ඔක් 10 වසර ගණනක් ගිහින් නැහැ දින කීපයයි

  • @Janithprsanna
    @Janithprsanna 22 ชั่วโมงที่ผ่านมา +2

    නොසලකිලි කම්ත් ලොකුම වරදක් නමුත් මේක කරපු සම්බන්ද වෙච්ච අයයි මෙතන හොයලා දඩුවම් කරන්න ඕන මුලින්ම.. ඒකයි කරන්න ඕන.

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 8 ชั่วโมงที่ผ่านมา

    👍

  • @RedRosee-d5v
    @RedRosee-d5v 22 ชั่วโมงที่ผ่านมา +2

    වාර්තා හදපු එවුන් දැක්කානම්

  • @lalithbotheju3800
    @lalithbotheju3800 ชั่วโมงที่ผ่านมา

    මෙ වාර්තාව පිලිබඳව විරුද්ධත්වයක් තියෙන ඕනෑම කෙනෙකුට ඊට එරෙහිව ගරු අධිකරණයට යන්න පුළුවන් අපි පිලිගන්නෙ නැහැ අපි පිලිගන්නෙනැහැ කියල කෑමොරදීල හරි යනවද

  • @Janithprsanna
    @Janithprsanna 21 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ අපරාදේ කරපු කරන්න අනුබල දුන්න උන් මුලින්ම හොයන්න ඕන..

    • @Aristosmixail
      @Aristosmixail 12 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂 eka ahapan saharaangen saha Ibrahim nana gen

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage 6 นาทีที่ผ่านมา

    ශානි, සිරිසේන, රවි තිදෙනා මේකට සම්බන්ධයි කියලා පේනෙවා, සිරිසේන මහතාට විතරක් දඩුවම ලැබුනේ කෙසේද?

  • @johnniewalker8186
    @johnniewalker8186 6 ชั่วโมงที่ผ่านมา

    comment බැලුවම පේනවා මේක ජනධිපති කොමිසමේ වාර්ථාවක් කියලා හිතන් ඉන්න නොදරුවෝ ඉන්නවා කියලා. මේ කොමිටු වාර්ථාවක් බන්. ගම්මන්පිලට ගේන්න කලින් ඕක එලියේ තිබ්බා. හංගපු එකක් නෙමෙයි..

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 21 ชั่วโมงที่ผ่านมา

    @petrolshed5419 මම මේ දැන් සිංහලදීපය ලෝක බලවතා කලා.My heart will go on.❤❤❤❤🌏🌏🌏🌏🌏.චීන නිවුස් වල..ලංකා වේ ණයට බටහිර ගැති පිමිපි ජනතාව පව් 😂😂😂😂

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 22 ชั่วโมงที่ผ่านมา +9

    ඇයි සලේ මෙච්චරකල් තියාගෙන හිටියෙ චෝදනා තිබිලත්, නිලන්ත, පොලිස්පති, ආරක්ශක කමිටුව.. උන් මොකද කලේ.... ඇයි දිලිත්ගෙ පක්ශෙ මේක වෙන පැත්තකට හරවන්න හදන්නේ. 😂😂😂😂😂

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 15 ชั่วโมงที่ผ่านมา

      Sale ට චෝදනා නැහැ කියලා තැනක තිබුණා!

    • @nalinmedagoda6879
      @nalinmedagoda6879 14 ชั่วโมงที่ผ่านมา

      @@swarnadissanayake5140 කලින්ම පොරව අයින් කලාම වැඩේ ලේසිනේ...

    • @hirushamahanama
      @hirushamahanama 14 ชั่วโมงที่ผ่านมา

      බම්බුව ඌනෙ යකො ඕක මුලටම දැනගත්තේ ​@@swarnadissanayake5140

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage 9 นาทีที่ผ่านมา

    රවි සෙනවිරත්න අත් අඩංගුවට නොගන්නේ ඇයි? ඔහු පරික්ශණ වලින් බේරුනේ කොහොමද? ඔහු සහ ජනදිපති සිරිසේන විදෙශ ගත වුනේ කොහොමද?

  • @sujathamenike4981
    @sujathamenike4981 13 ชั่วโมงที่ผ่านมา

    හෙණ ගහපං මංචි.හැම රෙද්දටම පනිනව😅

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 22 ชั่วโมงที่ผ่านมา +3

    90 ලමයින්ට රට භාර දෙන්න.මන් ලඟ හැරි පෝටර් මන්තරයක් ති යෙනවා.😂😂😂😛😛😛 වින්ගාඩි යන් ලෙවි යෝසා..❤❤❤❤🌏🌏🌏🌏.අනුර ගේ ඇ ටේ බිමට වැ ටෙවා 😂😂😂😂

  • @damithrandika8017
    @damithrandika8017 22 ชั่วโมงที่ผ่านมา +2

    Ranil prayage gata

  • @RedRosee-d5v
    @RedRosee-d5v 22 ชั่วโมงที่ผ่านมา +2

    ගෝටා ඉනට අත තියන්

    • @globleeye603
      @globleeye603 22 ชั่วโมงที่ผ่านมา

      @@RedRosee-d5v පුකෙන් හිනා වෙවි ඉන්නව 🤣🤣🤣

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 5 ชั่วโมงที่ผ่านมา

    Gamma is doing Ranil's contract?? To save all the Criminals?? Wait for Mr. Shani and Mr. Ravi's statements.👍✌.

  • @FarookMohamed-r1t
    @FarookMohamed-r1t 16 ชั่วโมงที่ผ่านมา

    Malimavata 💯❤❤❤

  • @Aristosmixail
    @Aristosmixail 12 ชั่วโมงที่ผ่านมา

    Thawa 17k innawa kiwwa .labana sathiye ewath kiyai

  • @Dis-c7j
    @Dis-c7j 22 ชั่วโมงที่ผ่านมา +8

    ගොම්මන්පිල වහා අත්අඩංගුවට ගත යුතුය.

    • @SameeraWeerasooriyaarchchige
      @SameeraWeerasooriyaarchchige 22 ชั่วโมงที่ผ่านมา +2

      Ibbrahim 😂😂😂😂

    • @CharukaNawodaya
      @CharukaNawodaya 20 ชั่วโมงที่ผ่านมา

      💯💯

    • @hirushamahanama
      @hirushamahanama 14 ชั่วโมงที่ผ่านมา

      ​@@SameeraWeerasooriyaarchchigeඋබලයි අම්මා

    • @PrasannaSamarathunga
      @PrasannaSamarathunga 12 ชั่วโมงที่ผ่านมา +1

      මොකක්ද වරද

    • @Srilankanthamilan
      @Srilankanthamilan 6 ชั่วโมงที่ผ่านมา

      😂😂ow

  • @MSIRed-f2q
    @MSIRed-f2q 22 ชั่วโมงที่ผ่านมา +1

    Ballo biruwata kadu pahathwei!!! Rewila

  • @dbandara1
    @dbandara1 7 ชั่วโมงที่ผ่านมา

    කොමෙන්ට් කියවපුහාම තේරෙනව මේ රටේ උන්ගෙ සිහි බුද්ධියේ තරම..ඕක රනිල්ගෙ කමිටු වාර්තාව මිසක් ජනධිපති කොමිසම් වාර්තාව නෙමෙයි..කේස් එකේ පර්‍ර්ෂණ නවත්වල වංගු ගහන්න රනිල ඔය කමිටුව දැම්මෙ

    • @sunild6715
      @sunild6715 3 ชั่วโมงที่ผ่านมา

      AKD said presidential report had been submitted to Kadinal too. Then why he was silence for that much long time? Forget this report and they can follow the previous presidential report's recommendations.

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 20 ชั่วโมงที่ผ่านมา

    Hari asaine, thawa duratath uputagena kiyawanna, kade yanna

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 22 ชั่วโมงที่ผ่านมา +1

    ඔව් දෙමා පි යෝ අනුව ලමයින් ගේ මොලය..20000 පස් සේ උන් 80 කලින් අය ගේ 😛😛😛😛😂😂😂😂 80 කලින් උන් මොනවද දන් නේ...😛😛😛😛😛😋😋😋😋.ඔයා aLපේපර් ටික ඉරලා ශාලා පතිධි ගේ ක ටේ ඔබන්න.❤❤❤❤🌏🌏🌏🌏

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 22 ชั่วโมงที่ผ่านมา +2

    නව පාලනය..මම රජතුමා උදය(U.S) ජනපති.❤❤❤🌏🌏🌏.නාමල් අගමැති ❤❤❤.විමල් වි දේශ ඇමති ❤❤❤.ඩිලිප් ආර්ථික ඇමති.❤❤❤ උදය ගමන්මන්පිල අධිකරණ ඇමති.❤❤❤.ලංකාව ගොඩ නේ.😛😛😛.අරගලය 2.0.❤❤❤🌏🌏🌏🌏coming soon...

  • @Travel-cq9nk
    @Travel-cq9nk 22 ชั่วโมงที่ผ่านมา +2

    Suresh Sale gana ai kiyanne naththe

  • @ChinthakaRuwan-rd9pp
    @ChinthakaRuwan-rd9pp 13 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😅

  • @dkfashionista
    @dkfashionista 17 ชั่วโมงที่ผ่านมา +1

    මෙම නිලධාරීන් ඉවත් කිරීමට අපරාධ කරුවන්ට උවමනායි මොකද දන්නව මොවුන් හිටියොත් අපරාධ කරුවන්ට ගැලවුමක් නැහැ කිය... ඒකනේ ගම්මම්පිලගේ ආතල් එකට ඔච්චර මාධ්‍ය අවදානය.. ඔය ලේඛන රහසිගත කිව්වට නීතිපති දෙපාර්තමේන්තුවේ තියන ලේඛන

  • @simplifythingswithashen7564
    @simplifythingswithashen7564 7 ชั่วโมงที่ผ่านมา

    Kadinaluth mekata waga kiyanna oni. Anika dan akd bayen da patta bila gahanawa chada kadei kiyala. Pau ithin

  • @hiranthe5723
    @hiranthe5723 18 ชั่วโมงที่ผ่านมา +2

    ගම්මන්පිල = නාමල් කුමාර . දෙන්නම කරන්නේ / කලේ හරියට කරන පරීක්ෂණ වෙනත් දිසාවකට හරවන්න මාධ්‍ය සංදර්ශන පවත්වපු එකයි . බංකොලොත් නරියෝ මම මෙච්චර කල උඹගේ WhatsApp අංකයත් save කරගෙන communicate කළා . ඒක දැන් disconnect කරනවා. ලංකා මාතාවට ජයවේවා , මාලිමාවට මුළු කොළඹ ආසන සියල්ල ලැබේවා . මුන්ට ගෙදරම යන්න වේවා .

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 15 ชั่วโมงที่ผ่านมา +1

      මේ තවත් පිස්සෙක්!

  • @ShanthaDewa
    @ShanthaDewa 6 ชั่วโมงที่ผ่านมา

    gammampilta paksawa katha ewunge daruwatath hena wadeewi

  • @suwanikaushalya6288
    @suwanikaushalya6288 17 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂

  • @kasunlakmal-j6i
    @kasunlakmal-j6i 22 ชั่วโมงที่ผ่านมา

    Hari Hari apita theruna. Gona mokatada awe kiyala. Aniwaren me muge ranganaya meheyawana deshapalakayo ma wenna puluwan pasku praharaye deshapalana hasthaya. Aniwaren hoyala balanna. Oni.

  • @sunaura132
    @sunaura132 22 ชั่วโมงที่ผ่านมา

    Chathura uba dilithgevpuka heduwata kamak ne.raweta mokuth kiyanna epa rawe ube lokaye horata allanawa

  • @ruwankumara-tc4fw
    @ruwankumara-tc4fw 22 ชั่วโมงที่ผ่านมา

    😂