ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම ඔබ තුමියට ගොඩක් ස්තූතියි.......හරියට මටම කීව පලාපල ක් වගේ....🙏🙏❤️
තෙරුවණ් සරණයි.
ඔබ තුමිය කිව්වා දේවල් හරි යටම හරි ,නැත්තටම නැති වෙලා හිටියේ ,😢,ඉදිරිය යහපත් වේවා ....කියල ප්‍රාර්ථනා කරනවා
හරියටම හරි .ස්තූතියි !විශ්ව මාතාවට ස්තූති වේවා !
මතක ඇති කාලෙ ඉදන් කෙල උන එකම තමා උනේ😢 දැන්වත් බලමු විශ්ව මාතාවගෙ ආශිර්වාදෙන් ගේමක් ගහල නැගිටින්න❤. ස්තූතී විශ්ව මාතාවට♥️
@@aishudana7654 හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
❤ආදරණිය ව්ශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්‍තුතියි ❤ ඔබතුමියටත් තෙරැවන් සරණයි ..!
මේ හැම දෙයක්ම කිවුවාට ඔබ තුමියට පින් ❤
මේ වගේ දෙයක් අහන්න ලැබීමත් වාසනාවක් ඔබතුමියට තෙරුවන් සරණයි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌹💗🙏
බුදු සරනයි ජයවේවා 🙏🙏❤❤
උතුම් විශ්ව මාතාවන් උදෙසා අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරණයි මා ධනු ලග්නය❤❤❤
ගොඩක් pin oba tumiyata
Bs ඔබට universe thaks madras universe thaks madras universe thaks
සතුටුයි ❤❤
අවරුදු 12,13 තිස්සේ කෙල වෙන එකම තමයි උනේ, ඉස්සරහට වත් මේ කිව්ව දේවල් වලින් 50% වත් සිද්ද වෙනවානම් ලොකු දෙයක්..
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
Me too 😢
ඇත්ත කතාව අනෙ
Matath...
පවු අනේ අපි හැමදාම දුකේ
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌹💗🙏
ඇත්ත මිස් මා සමග දැන් කතා බහට එනවා ලොකු ලොකු අය
ජයවේවා
ඔබ තුමිය හරි කියපුව හරියාගෙන එනවා
සතුටුයි.තෙරුවණ් සරණයි.
Ane hamadama hitanawa hariyai kiyala ane balame kiynade hariyaida kiyala wishwa mathawata aneka,warayak isthuti❤
Obata godakma stutyi stutyi stutyi❤
Godak sthuthie miss oyaata. Mama Danu lagnayei. Mey hema deyakma Wei kiyala hithanawa. Wishaala mudalak mage nethi wuna samiyage mudal saha depalada labeemata Mey maasaya thula niyamithai. Lageema,niwasak,waahanayak gannata balaaporoththu wenawaa mey dawas wela. Godak sthuthie. Dewi pihitai. Budu saranai.
Kivata hamadama danu laganayata athi deyak neha
එහෙම හිතන තාක් ඒ විදිහටම වේවී.ජීවිතය දෙස ධනාත්මකව බැලීමට පුරුදුවෙන්න. තෙරුවණ් සරණයි.
Budu saranai🙏
satutui❤❤
Mamath Dhanu lagna balamu Mey avurudde vishvva mathava mata pihita veva kiya prarthana karanava
Isthuthi wishwa Mathawata Isthuthi Isthuthi Isthuthi Isthuthi
Oyata pin ❤
මගේ ලග්නයක් බඳු මම පොඩි කෑලි ඉඳලා අද දක්වා සෑම දුක් විඳලා තියෙනවා.ා. තාම මට කිසිම සුගතියක් නෑ. මට මේ අවුරුද්දේවත් හරි යයිද
mama dhanu lagne (1988). Mage husband kataka lagne (1987). api vivaha wela awurudu 3 1/2 k wenawa. thama babala ne. e gena sathutu wenna puluwan aranchiyak labeida me kale?
දෙදෙනාගේම ජන්ම පත්‍ර පරීක්ෂාවට ලක්කර නිවැරදිව හදුනාගන්න දුරුථල ප්‍රඪාද වීමට හේතුව. තෙරුවණ් සරණයි.
මම ධනු...4 ගු,රා,ශු ඉන්නවා..5- ර,බු , 6- කු , 8- ච , 10- කේ , 12 - ශනිමේ සුභ පල මටත් ලැබේවිද...යහපත් සහකරුවකු ලැබෙයිද...ගොඩාක් කරදර වුනා ඒරාෂ්ටක කාලය තුළ...
අනිවා ලැබෙයි
අනිවාර්යයෙන්ම ඔබට ඉතාම සුභයි. තෙරුවණ් සරණයි
🎉
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ මටත් සුභ වේවා...මමත් danu
Theruvan saranayi
ධනු ලග්නෙ රවි බුධ 2 සිකුරු රාහු 4 දැන් යන්නෙ සෙනසුරු මහ දශාව එතකොට කොහොම වෙයිද
මෙම ග්‍රහ මාරුව සුභයි.තෙරුවණ් සරණයි.
මට ඔබ තුමියගෙ නම්බරේ දෙන්න පුලුවන්ද ස්තූතියි❤❤❤
0704055535
Danu lagmyta kalekin me hdi kinda mndaa
ane me vasanaven mata amma kenak vennn vasanava labeva
Ikmanin wasanawa labei ❤
@naduniruwanthika7441 👍
ඉතාම ඉක්මනින්ම ඔබේ දරුථල සිහිනය සැබෑ වේවා.තෙරුවණ් සරණයි.
@SriDharaAstrology thanks diyar
සල්ලි ලැබෙන්නේ නැද්ද
සල්ලි ලැබෙන වාසනාව ඉස්මතු උනා.තමන්ගේ උනන්දුව උත්සාහය තරමට තමයි කෙනාගෙන් කෙනාට ලැබීම ඒ අතරට සාන්සාරික කුසල් බලවත් වී අනපේක්ෂිත මුදල් වාසනා ලැබීමටත් ඉඩ තිබෙනවා.එහෙම වෙන්න පෙර ආත්ම වල දන්දීල මේ ආත්මෙත් හොදට දන්පින් කරන්න ඕන ඉතින්.තෙරුවණ් සරණයි.
මට ලොතරැයියක් ඇදෙයිද
දැනට අවුරුදු ගානක් සිදුවුනේ නරකම තමයි විශ්ව මාතාවගේ පිහිටෙන් දැන්වත් හොදක් සිදු වෙයිද කියා බලමු
මට බබලා නැතිවෙනවා.දැනට 7ක් මේකට හේතුවක් නෑ පරික්ෂන නෝ ර් මල්.
සාන්සාරික අකුසල කර්මයක ප්‍රථිපලයක් විය හැකිය දෙදෙනාගේම ජන්ම පත්‍ර පරීක්ෂාවට ලක්කර නිවැරදිව හදුනාගන්න. තෙරුවණ් සරණයි.
මටනන් තවම හොදක් නැහැ❤
දිගින් දිගටම හොදක් නෑ වගේ දැනෙනවා නමි ජන්මපත පරීක්ෂාවට ලක්කර නිවැරදිව හේතුව හදුනාගන්න. තෙරුවණ් සරණයි
මගේ කේන්දරේ සිකුරු ඉන්නේ මීන රාෂියේ.. ඒ එක්කම රාහුත් ඉන්නවා.. ඒක හොදනෑ කියනවා ගොඩාක් කට්ටිය 😪
ඉතාම හොදයි දියුණුව ට.නමුත් ආදරය විවාහය සදහා තෝරා ගැනීම තුල නිවැරදි වීමට වගබලා ගත යුතුය. තෙරුවණ් සරණයි.
මිස් ගොඩක් ස්තූතියි ඔබට මම කටක ලග්න මීන රාශියේ රවි සිකුරු බුධ චන්ද්‍ර ඉන්නවා මට කොහොමද මිස් පිළිතුරක් දෙන්න
@@shashindunimmika1767 ඔබට සුභයි. තෙරුවණ් සරණයි.
❤❤❤❤
ඇත්තටම ඔබ තුමියට ගොඩක් ස්තූතියි.......හරියට මටම කීව පලාපල ක් වගේ....🙏🙏❤️
තෙරුවණ් සරණයි.
ඔබ තුමිය කිව්වා දේවල් හරි යටම හරි ,නැත්තටම නැති වෙලා හිටියේ ,😢,ඉදිරිය යහපත් වේවා ....කියල ප්‍රාර්ථනා කරනවා
තෙරුවණ් සරණයි.
හරියටම හරි .ස්තූතියි !විශ්ව මාතාවට ස්තූති වේවා !
තෙරුවණ් සරණයි.
මතක ඇති කාලෙ ඉදන් කෙල උන එකම තමා උනේ😢 දැන්වත් බලමු විශ්ව මාතාවගෙ ආශිර්වාදෙන් ගේමක් ගහල නැගිටින්න❤. ස්තූතී විශ්ව මාතාවට♥️
@@aishudana7654 හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
❤ආදරණිය ව්ශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්‍තුතියි ❤
ඔබතුමියටත් තෙරැවන් සරණයි ..!
තෙරුවණ් සරණයි.
මේ හැම දෙයක්ම කිවුවාට
ඔබ තුමියට පින් ❤
තෙරුවණ් සරණයි.
මේ වගේ දෙයක් අහන්න ලැබීමත් වාසනාවක් ඔබතුමියට තෙරුවන් සරණයි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌹💗🙏
තෙරුවණ් සරණයි.
බුදු සරනයි ජයවේවා 🙏🙏❤❤
තෙරුවණ් සරණයි.
උතුම් විශ්ව මාතාවන් උදෙසා අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරණයි මා ධනු ලග්නය❤❤❤
තෙරුවණ් සරණයි.
ගොඩක් pin oba tumiyata
තෙරුවණ් සරණයි.
Bs ඔබට universe thaks madras universe thaks madras universe thaks
තෙරුවණ් සරණයි.
සතුටුයි ❤❤
අවරුදු 12,13 තිස්සේ කෙල වෙන එකම තමයි උනේ, ඉස්සරහට වත් මේ කිව්ව දේවල් වලින් 50% වත් සිද්ද වෙනවානම් ලොකු දෙයක්..
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
Me too 😢
ඇත්ත කතාව අනෙ
Matath...
පවු අනේ අපි හැමදාම දුකේ
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌹💗🙏
තෙරුවණ් සරණයි.
ඇත්ත මිස් මා සමග දැන් කතා බහට එනවා ලොකු ලොකු අය
ජයවේවා
ඔබ තුමිය හරි කියපුව හරියාගෙන එනවා
සතුටුයි.තෙරුවණ් සරණයි.
Ane hamadama hitanawa hariyai kiyala ane balame kiynade hariyaida kiyala wishwa mathawata aneka,warayak isthuti❤
තෙරුවණ් සරණයි.
Obata godakma stutyi stutyi stutyi❤
තෙරුවණ් සරණයි.
Godak sthuthie miss oyaata. Mama Danu lagnayei. Mey hema deyakma Wei kiyala hithanawa. Wishaala mudalak mage nethi wuna samiyage mudal saha depalada labeemata Mey maasaya thula niyamithai. Lageema,niwasak,waahanayak gannata balaaporoththu wenawaa mey dawas wela. Godak sthuthie. Dewi pihitai. Budu saranai.
තෙරුවණ් සරණයි.
Kivata hamadama danu laganayata athi deyak neha
එහෙම හිතන තාක් ඒ විදිහටම වේවී.ජීවිතය දෙස ධනාත්මකව බැලීමට පුරුදුවෙන්න. තෙරුවණ් සරණයි.
Budu saranai🙏
තෙරුවණ් සරණයි.
satutui❤❤
තෙරුවණ් සරණයි.
Mamath Dhanu lagna balamu Mey avurudde vishvva mathava mata pihita veva kiya prarthana karanava
තෙරුවණ් සරණයි.
Isthuthi wishwa Mathawata Isthuthi Isthuthi Isthuthi Isthuthi
තෙරුවණ් සරණයි.
Oyata pin ❤
තෙරුවණ් සරණයි.
මගේ ලග්නයක් බඳු මම පොඩි කෑලි ඉඳලා අද දක්වා සෑම දුක් විඳලා තියෙනවා.ා. තාම මට කිසිම සුගතියක් නෑ. මට මේ අවුරුද්දේවත් හරි යයිද
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
mama dhanu lagne (1988). Mage husband kataka lagne (1987). api vivaha wela awurudu 3 1/2 k wenawa. thama babala ne. e gena sathutu wenna puluwan aranchiyak labeida me kale?
දෙදෙනාගේම ජන්ම පත්‍ර පරීක්ෂාවට ලක්කර නිවැරදිව හදුනාගන්න දුරුථල ප්‍රඪාද වීමට හේතුව. තෙරුවණ් සරණයි.
මම ධනු...4 ගු,රා,ශු ඉන්නවා..5- ර,බු , 6- කු , 8- ච , 10- කේ , 12 - ශනි
මේ සුභ පල මටත් ලැබේවිද...යහපත් සහකරුවකු ලැබෙයිද...
ගොඩාක් කරදර වුනා ඒරාෂ්ටක කාලය තුළ...