සංරක්ෂණය කරන්න ඕන පොත පත ළඟ තබා ගත්තාට රනිල් අත්අඩංගුවට ගත යුතුයි නේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 148

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 2 ปีที่แล้ว +30

    රනිල් පොත් පෙරලුවා පමණයි.දැනුත් පොත් පෙරලනවාRANIL GOHOME

  • @metildathamara1143
    @metildathamara1143 2 ปีที่แล้ว +7

    අනිවාර්යෙන් ඔඋන් හිර කරන්නම ඕන ස්තුතියි සහෝදරයා 🙏👍♥️♥️

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว +10

    සම්පූර්ණ ඇත්ත කතාව ගෝටට යන්න තියන එක නැවැත්තුවේ රනිලය ඕක ගේ වැඩක් නිසා තමයි ඕකට ගානක් නැත්තෙ අරගලයට ජය වේවා අරගලයට ජයවේවා අරගලයට ජය වේවා ඔබතුමාට ජයවේවා ජයවේවා ජයවේවා

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +13

    ඇත්ත කථාව 💯💯💯✅🙏🙏 ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️

  • @සිතුවම
    @සිතුවම 2 ปีที่แล้ว +24

    රනිල් පොතක් ගැන කතා කරනව. යාපනේ පුස්තකාලෙ අපිට කොච්චර පොත් අහිමි උනාද

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 2 ปีที่แล้ว +11

    සමිපූර්ණ ඇත්ත 👍

  • @chandrakeerthiwijayatunga674
    @chandrakeerthiwijayatunga674 2 ปีที่แล้ว +1

    රාජසිංහ රජ මාලිගයෙන් හොරකම් කරපුවා තාම මුන් ලග තියෙන බව උගේ කතාවෙදි එලිවුනා.

  • @donint9871
    @donint9871 2 ปีที่แล้ว +6

    ඇත්ත කථාව🔥🔥

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 2 ปีที่แล้ว +1

    නිවැරදි කරන්න යාපනය පුස්තකාලේ පොත් 90000 ( අනුදහසකට )වැඩිය...

  • @buddhikaperera6654
    @buddhikaperera6654 2 ปีที่แล้ว +1

    ඔබ තුමා හරි ...මේ දේවල් අරගලයේ තරුණයින් කලා වෙන්න බෑ...

  • @nilangasilva1213
    @nilangasilva1213 2 ปีที่แล้ว +6

    "Talk with Lal" . Thank you so much for the motivation you gave to all aragala boy's,. Your service is very commendable....🙏👍💪

  • @komarik4660
    @komarik4660 2 ปีที่แล้ว

    ජය වේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @evelynfernando6357
    @evelynfernando6357 2 ปีที่แล้ว +1

    ඔබ නම්. නියමය්. දරැවො. ජ්‍යවෙවා අපෙ. අරගලයට ජ්‍යවෙවා 🙏❤️👍

  • @dumeerasureshrajasinghe7749
    @dumeerasureshrajasinghe7749 2 ปีที่แล้ว +3

    ලාල් අයියේ ඔයා මේ අරගලයේ පතාක යෝධයෙක්. ජයවේවා..!

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว +7

    ඔිකා පොත් කියවන්නැහැ පොත් පෙරලුවා අහන ප්රශ්න වලට වෙන දේවල් කියලා මගහරිනවා.

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 2 ปีที่แล้ว

    රනිල් go home.අපේ සිරස අයට ගහපු අය පිලිබඳ ඉක්මනින් හොයන්න.

  • @ivonroyal5240
    @ivonroyal5240 2 ปีที่แล้ว

    ජයවේවා අරගලය ට..උන්ම.🔥 .තියාගෙන ..බයිලා කියනවා 🤮🤮🤮

  • @rtdg8474
    @rtdg8474 2 ปีที่แล้ว +1

    Thanks lal brother

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 2 ปีที่แล้ว +4

    රනිල් ගේ.. පොත වෙනස් ඊට වඩා අපට පෝලිම් වල මැරෙන මිනිස්සු වටිනවා... මුන්ගේ නාඩගම් වලට දැන් තිත තියෙන බව උන් දන්නවා...

  • @msamarakoon7209
    @msamarakoon7209 2 ปีที่แล้ว +1

    බටලන්ද වධකාගාරයේ කොල්ලො acid bathතුළට දාලා මරලා තියෙන්නෙ.මේ මිනිහා මිනී මරුවෙක්.

  • @lalithakumari4132
    @lalithakumari4132 2 ปีที่แล้ว

    නියමයි . ජයවේවා .!!!!

  • @karuapp6083
    @karuapp6083 2 ปีที่แล้ว +7

    යාපනයේ පුස්තකාලයේ පොත් දවස් හතක් ගිනිගත්ත, ඒවා කලේ කව්ද? Unp මැරයෝ.

  • @devikadevika2037
    @devikadevika2037 2 ปีที่แล้ว +1

    නියම කතාව සහතික ඇත්ත 🌹🌹🌹🌹

  • @freshtodooruk8669
    @freshtodooruk8669 2 ปีที่แล้ว +1

    Great 👍 talk Lal… keep up good work 👍 💪🏻 our support always people power.
    “More strong 💪🏻 Stay safe 🙏

  • @nationcity2392
    @nationcity2392 2 ปีที่แล้ว

    Best Talk. Number one talk. Ranil kiyanne para dog kenek.

  • @danithmanjula1368
    @danithmanjula1368 2 ปีที่แล้ว +7

    කමසුත්‍ර පොත් ටික පිච්චිලා කොල්ලෝ ගහන විදිය දැන් මතකනෑලු

  • @kaveenbandara5161
    @kaveenbandara5161 2 ปีที่แล้ว +1

    පුරා විද්‍යා නීතිය අනුව ක්‍රියාකරන්න ඕන

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว

    Very good. Very true.

  • @kamalasamarathunga1306
    @kamalasamarathunga1306 2 ปีที่แล้ว

    Isthuthi dynuwath kalata thyruwan saranai aragalayata

  • @dulminisenarathne6229
    @dulminisenarathne6229 2 ปีที่แล้ว

    ඒක ඇත්ත.. කෙලින් කතා කරනවා

  • @shiranigunathilake9564
    @shiranigunathilake9564 2 ปีที่แล้ว +1

    Ane bola ranil nokarpuwa tho da kale kohomada bola gas thel lait ave tho da dunne erisiya kukkek

  • @b.r.s3240
    @b.r.s3240 2 ปีที่แล้ว

    Eththa neyamai kathava 👍🙏🏼💯

  • @rameswaryshanmugaratnam3628
    @rameswaryshanmugaratnam3628 2 ปีที่แล้ว

    Very correct speech

  • @hansalaperera7747
    @hansalaperera7747 2 ปีที่แล้ว +3

    නියම කතාව

  • @mithsikatissera3621
    @mithsikatissera3621 2 ปีที่แล้ว

    Oya igenagaththa manussayeknam ohoma parawal wala anunge opadupa hoya hoya maduawediyek weida?pothak pathak kiyawala oita wada ugath wenna ogollo wage aya hitiyoth me mulu ratama wanasenawa

  • @b.r.s3240
    @b.r.s3240 2 ปีที่แล้ว

    Jayaveva 🙏🏼💯👌

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 2 ปีที่แล้ว

    ඔබෙ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත,
    නමුත් රටේ දේශපාලුවන්ට මේක තේරුම් ගන්න බැහැ.
    උන්ට ඕනේ හම්බකරන්න විතරයි.

  • @kaveenbandara5161
    @kaveenbandara5161 2 ปีที่แล้ว

    විශිෂ්ට කථා ව

  • @suhaideensuhaideen3854
    @suhaideensuhaideen3854 2 ปีที่แล้ว

    Lal aiye oba karana mahayuma iththa wishistai

  • @zumishifa912
    @zumishifa912 2 ปีที่แล้ว +6

    Well said bro 👍

  • @raviweerarathna7308
    @raviweerarathna7308 2 ปีที่แล้ว

    That's true
    1994_2022 edan rata hadapu neti EKA
    Dan ellanawa rata hadanna,,,

  • @davidsun4086
    @davidsun4086 2 ปีที่แล้ว +2

    👍🇱🇰

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว

    Dalada samidui pihitai 🙏🙏🙏👍

  • @samanthakumara4596
    @samanthakumara4596 2 ปีที่แล้ว +1

    රනිලා හිරේ යන්න ඕනිම එකෙක්

  • @lakmalthushara8586
    @lakmalthushara8586 2 ปีที่แล้ว

    ජනදිපති මේ කාලකන්නි රට කොටවන ජ්ව්පේ බල්ලා ලාල්ව අත් අඩංගුවට ගතයුතුයි .මු රටේ ජනදිපතිට කතා කරන කැත.මුට දැඩි දඩුවම් දියයුතුයි.මුගේ පුකෙත් යවන්න ඕනේ අලිදිග පයියක් .

  • @janakisuranjani9592
    @janakisuranjani9592 2 ปีที่แล้ว +1

    ඔබත් රට වෙනුවෙන් කල දේ අපමනයි

  • @li-vh8qi
    @li-vh8qi 2 ปีที่แล้ว

    Niyamai.....aaaa

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 2 ปีที่แล้ว

    Parissamata oba kiyana siyalu dewal hariyatama hari

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 ปีที่แล้ว

    niyamai aiyaa

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว

    Excellent speech. Take care Lal. Theruwansaranai.

  • @shamajayawardena7965
    @shamajayawardena7965 2 ปีที่แล้ว

    Ranil s books are all saved. This is an inside job. It happened with your consent. You are a kapati nariya You step down ranil. You came through the back door. This is retribution

  • @ghhy9974
    @ghhy9974 2 ปีที่แล้ว

    👍👍👍

  • @gunathilakagunathilaka2632
    @gunathilakagunathilaka2632 5 หลายเดือนก่อน

    Midiya gena vinayak dannethi lLAL.. LEGGAI... LAL..

  • @heshanibimanya6599
    @heshanibimanya6599 2 ปีที่แล้ว

    yes

  • @herathherath2242
    @herathherath2242 2 ปีที่แล้ว +7

    අනේ කලාකනි බල්ලෝ රටම කැව ඇති

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 ปีที่แล้ว +8

    ඇයි...හමුදාවේ ...ලමයින්...එ..පොන් ..අරගෙන..හැන්ගුවා..ඔය..බොරු

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว

      ඇත්තටම අපි දැක්කා

  • @ranisomalatha7174
    @ranisomalatha7174 2 ปีที่แล้ว

    Sahathika aththa
    Jayawawa aragalayata

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb 2 ปีที่แล้ว +2

    මම වීඩියෝවක දැක්කා බොහොම හෙමිහිට කිසිම කලබලයක් නැතිව හමුදා නිලධාරීන් පිරිසක් පොත් එකතු කරනවා. ගිනි ගක්න නිවසක කිසිම කලබලවක් නැතිව පොත් පත් එකතු කරමින් සිටිය හැකි ද?.. ගිනිබත් වුන නිවසකින් ඒ විඩියේ එක තියෙන විදිහට පොත් නම් ඉතිරි වෙන්නේ නැහැ...මේ ගැනත් සොයා බැලිය යුතුයි.

  • @gamagesomasiri9430
    @gamagesomasiri9430 2 ปีที่แล้ว

    Niyamai

  • @neilrana4595
    @neilrana4595 2 ปีที่แล้ว

    මල්වානේ පරංගි රජා ජෙරනිමෝද අසවේදු උගේ සක්කිළි සේනාවත් අරං චීනාවක හෙවත් සීතාවක ආක්‍රමණය කරන කොට හැමවිටම සිදු කළෙත් "මාළිගෙයි පහන් අවුළුවා තබා දොරවල්ද ඇර තබා" සියල්ලෝම දැරණියගලට නික්ම යෑමයි. මේක අලුත් නැහැ. ඇයි මුල්ලේරියා වෙලේදී පරංගි සේනා කුඩු කරපු චීනාවක රණශූරයෝ එහෙම කළේ. "මාලිගේ" යනු "මා ලිය ගේ" හෙවත් "මව් දේවිය(ගේ) ගේ" මිසක් රජතුමා මන්දිරවල ලැග ගෙන ඉන්නේ නැහැ. "පා(පිය) ලිය(දේවී) සා(ගොනා)" ඉන්න තැන ඉංග්‍රීසියෙන් "පැලස්". කොහොමත් ඒකි ඉන්න ඕනේ තැන "පලස" තමයි. "කිරි අම්මා" නැති තැන මාලිගෙයක් තියා ගෙයක් වත් නැහැ. සංසාර පුරුද්දට රට පාවා දෙන හැත්ත ආක්‍රමණිකයන්ගේ ලේඛණ ළඟ තබාගෙන සිටියොත් පුළුස්සා දමනු.
    එංගලන්තෙ ගලින් තැනුව බේරෙ පරන මැති සබේ
    "අසූ අටේ කාලි" බිව්ව රුධිරය පිරිලා තිබේ
    කලු ඇඳගත් කලා රිටුන් ගලවති ගෝටගෙ කඹේ
    කරටි කපා තැඹිලි බිව්වොතින් තොපිටත් ජය ලැබේ
    ඉන්න එවුන් ඒවාගෙම ඉඳගෙන ලංකාවෙ වැජබෙන හැත්ත ඉවත් කළයුතු බවටයි හැමෝම ඉල්ලන්නේ. ඒක අනිවාර්යයෙන්ම සිදුවෙයි. 226 එපා කියල කියන රටවැසියො පරණ පාර්ලිමේන්තුවෙ දොර වහගෙන ඉල්ලන්නේ පාලන ක්‍රමය කණපිට පෙරලන්න කියල. එංගලන්තෙන් ආනයනය කරපු ගලින් තැනුව බේරේ මැති සබේ ගලින් ගල ගලවලා මහ මුහුදට බිලි දෙනවා. ඉන්පසු නව යුගයක් ඇරඹෙනවා. ඒ නිසයි පුන පුනා කියන්නේ සියළු ප්‍රශ්ණ වල මූලය හිරවෙලා තියෙන්නේ ``අරගලේ``. රටේ නීතියක් පාලකයෙක් නැහැ. නීතීඥයින් ඉවත් කරන්න- කියලා පැහැදිලිව කියන්නේ ඒ නිසයි. ජනසම්මත වාදය හෝ මහජන අධිකාරී බලය කියා දෙයක් නැහැ. රට වැසියො රජුගේ යටත් වැසියෝ මිසක් ජනතා පරමාධිපත්‍ය කියන්නේ මිත්‍යාවක් ප්‍රෝඩාවක්.
    සෙංකඩගල "සංඝ රාජ" චීවර ධාරියා තමන්ගේ කාමරයේ දොර හා දොර උළුවස්ස දිහා ජීවිතේට එක සැරයක් හරි බලල තිබුණනම් කාටවත් පසුතැවෙන්න අවශ්‍යතාවයක් නැහැ. පඩික්කං දිහා බලාගෙන සල්ලි-තනතුරු යටි මඩි ගහන සක්කිලින්ට වෙන මුකුත් පේන්නේ නැහැ. හොර චීවරධාරියෝ දැන් කිඹුල් කඳුළු හෙලනවා. තාත්තට වඳින ගාථාව දන්න එවුන් විතරක් අරගලට වරෙව්. ලෝක පාලක පනිත මහ රජ්ජුරුවන්ට ඉතාම හිතවත් සුරතලෙක් හිටියා. ඒ වඳුරෙක්. ඌ නිතරම රජතුමාගේ දෙපා ළඟ ගැවසුණා. දවසක් පනිත රජතුමා නිදා සිටියදී මැස්සෙක් ඇවිත් රජතුමාගේ මුහුණේ වැසුවා. වඳුරා කීපවරක් මැස්සව එලෙව්වත් ඌ නැවත ආවා. එක් වරම කෝපයට පත් වඳුරා මගුල් කඩුව අරගෙන මැස්සට පහර දුන්නා. කඩු පහරින් රජතුමා පරළෝ සැපත් වුණා. මේක ප්‍රසිද්ධ සිංහල ජනකතාවක්. අනිත් කතාව තමයි රදා රෙදි නැන්දගෙ "නිල් හැලියේ" වැටුන නරියා ගේ කතාව. නිල් පාට වුණු නරියා කැලේ අනිත් නරි ළඟට ගිහින් කිව්වා "මම තමයි මේ කැලේට අධිපති සිංහයා... තොපේ රජා" කියලා. පරම්පරා ගානකින් තමන්ගේ ඇත්ත රාජ සිංහයාව නොදැක්ක නරි මේක ඇත්තක් කියලා හිතාගෙන නිල් හැලියේ වැටුණු නරියා සිය රජු ලෙස සැළකුවා. හැබැයි ඒ නියම සිංහ රජා එන තෙක්. සිංහයා ආවා විතරයි නරි රැළ එකතුවෙලා තමන්ව රවට්ටාගෙන වාසි-පුද සත්කාර ගත්ත හොර නරියව හපලා මරා දැම්මා................ th-cam.com/users/shortsmKbI1D4buX4?feature=share

  • @Reversal86
    @Reversal86 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kwt5558
    @kwt5558 ปีที่แล้ว

    Narimole

  • @dumeerasureshrajasinghe7749
    @dumeerasureshrajasinghe7749 2 ปีที่แล้ว +1

    පුලුවන්නම් රනිලුත් එලවලා දෙන්න හෙටට කලින්.

  • @darshimellavi7853
    @darshimellavi7853 2 ปีที่แล้ว +1

    ඇයි royal එක විතරද iscloe, අනිත් පාසල් පාසල් නොවේද 🤮,

  • @mathsbro6941
    @mathsbro6941 2 ปีที่แล้ว

    බටලන්දේ ගාතකයා රටටම සාපයක් රනිල් තෝ අයින් වෙයන්

  • @roshansilva8473
    @roshansilva8473 2 ปีที่แล้ว +1

    Exactly correct.

  • @SN-ty5gy
    @SN-ty5gy 2 ปีที่แล้ว

    💐💐💐

  • @janakaveerasinha1263
    @janakaveerasinha1263 2 ปีที่แล้ว +3

    රෝයල් කොලේජ් කොල්ලනේ.මුට ගහල පන්නපියව්.

  • @ghhy9974
    @ghhy9974 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹

  • @chandanama
    @chandanama 2 ปีที่แล้ว

    සම්පූර්ණ ඇත්ත කතාවක් ලාල් අයියේ, ඔය මිනීමරු, වධක රනිල්ගෙ හැම කතාවක්ම රෝයල්, ඒ වුනාට උගේ වැඩ ඔක්කොම "හෙල්" ඉංගිරිසියෙන් "හෙල්" කියන්නේ අපායට, ඌ කරන්නෙම කල්ප ගණන් අපායේ ලගින වැඩ, කොහොමත් තව අවුරුදු 10-15 උපරිම මේ ලෝකෙ ඉන්නෙ. අනිවාර්යයෙන්ම වලකජ්ජ ගහපු ගමන් අපායේ ඉන්න වධකයෝ ( 88-89 කාලේ බටලන්දෙ වධකාගාරෙදී මේ මිනීමරුවා විසින් වධ දී, නියෝග දී මැරූ අහිංසක තරුණයන්) උබට හොදට සලකයි රනිලෝ

  • @upalisannasgala9736
    @upalisannasgala9736 2 ปีที่แล้ว

    ඒ කලේ ඉදන් ඩබල් ගේම් මයි ගැහුවේ බ්‍රේස්ලට් දෙනවාකිව්ව කො නෑ වොක්ස් වැගන් කොම්පෙනිය ගෙනාවද බොරු

  • @rtdg8474
    @rtdg8474 2 ปีที่แล้ว +1

    Jaffa library at genius thaba

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 2 ปีที่แล้ว +3

    Atha arinna epa. Thakkadiya. 👍👍👍👍👍

  • @asokakh1563
    @asokakh1563 2 ปีที่แล้ว

    Oya paraya awrudu ganak rata palane kala ratawenasuwa minissu maruna okageth puke yakada arinna aragalakaruwanta denna ona.
    Paharaya okath athulatadala ginithiyanna thibbe

  • @gettoknow2854
    @gettoknow2854 2 ปีที่แล้ว

    Ranilayawa ada elawapoyawi.okata potha hana duayi.gas,thel polim wala maruni ewun gaa duka nathifa.oks katha katanakoyama iyhthara denna.

  • @seetharanjani7745
    @seetharanjani7745 2 ปีที่แล้ว

    Niyamai niyamai .

  • @heshanifonseka8227
    @heshanifonseka8227 2 ปีที่แล้ว +6

    මිනිහො එමනුස්යා ඵපොත් නිතරමකියවනවා එ මනුස්සයා අපි කැමති නැ නමුත් වැරැද්ද කවුරු කරත් වැරැද්දමයි ඔන කෙනෙක් ලග තමන්ගෙ පරම් පරාවෙන්ලැබුන දේවල් තියෙන්න පුලුවන්

  • @shereenmaxine8789
    @shereenmaxine8789 2 ปีที่แล้ว

    yes the library of Jaffna

  • @upalisannasgala9736
    @upalisannasgala9736 2 ปีที่แล้ว

    Bank කේසෙකත් එයනේද අනිකා රවියා

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 2 ปีที่แล้ว +1

    🤙🤙🤙

  • @nissankagedara9469
    @nissankagedara9469 2 ปีที่แล้ว

    Rajapassha rani top tami geni tebbe rajapassha para wasige puthala

  • @Minayasilva
    @Minayasilva 2 ปีที่แล้ว

    ලාල් නියම කතාව

  • @dayaseeli9154
    @dayaseeli9154 2 ปีที่แล้ว

    අපි නම් කියන්නේ ඔය ගේ පුච්චන්නෙ නැතුව විලිලැජ්ජාවක් නැති රනිලව පුච්චල දැමීම නම් අපේ රටට කිසි කරදරයක් නැහැ

  • @lalithaku3641
    @lalithaku3641 2 ปีที่แล้ว

    Ammoooooo.oka.ballaki

  • @qcellcell8739
    @qcellcell8739 2 ปีที่แล้ว +1

    නෑ අපි රනින් why නැවත ඉස්කෝලේ යන්නනෑ අපි රනින් why නැවත ඉස්කෝලේ යන්න වඩා හොඳයි නේදනෑ අපි රනින් why නැවත ඉස්කෝලේ යන්න වඩා හොඳට ඉගෙන ගනිමු

  • @mymohiruthat3633
    @mymohiruthat3633 2 ปีที่แล้ว

    Mamanam ginithiyapuakka anumatha karane na janathawTa ahimi una dapalk winasa kale

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 2 ปีที่แล้ว

    🙏💪💪💪💪💪💪💪💪💪🌹🤩

  • @chaperera3417
    @chaperera3417 2 ปีที่แล้ว

    Lal ayya ela ela

  • @නිර්මාණ-ථ4ස
    @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

    මොන ප්‍රකාශ ද ලල් අයියෙ උ ජනාධිපති

  • @surangaabeyweera8208
    @surangaabeyweera8208 2 ปีที่แล้ว +2

    යාපනේ පුස්තකාලයට ගිනිතිබ්බ අමතකද ඕකුන්

  • @kwt5558
    @kwt5558 ปีที่แล้ว

    Telpolimatrudankalaranil

  • @lasanthiliyanage3935
    @lasanthiliyanage3935 2 ปีที่แล้ว

    Ranill aelawanna minimaruwa

  • @saumyaperera6788
    @saumyaperera6788 2 ปีที่แล้ว +1

    අනේ මොන දුකක්ද ඕකට, ඔය සමනලයා දුක කියන වචනේ තේරුමවත් දන්නේ නැතුව ඇති.

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 2 ปีที่แล้ว +1

    මහත්ටයෝ ගොටා සෙට් එක මත්5හල එයාර්පෝර්ට් එකෙන් යන්න සූදානම් ලු ඉක්මනින් ඒ ගැන හොයලා වැඩ කරන්න

  • @umayanganiwijayathunge1788
    @umayanganiwijayathunge1788 2 ปีที่แล้ว

    yapanen genapuwada danneth naa

  • @kdhdvidhdgeu3191
    @kdhdvidhdgeu3191 2 ปีที่แล้ว

    Ubata kiyawanna witaray

  • @decapitatedfan2746
    @decapitatedfan2746 2 ปีที่แล้ว +1

    Agamathikama gaththu nisama neme apita waire awissune, Batalande minimarum, ethakota pasku prahare, karapu kiyapu kisima deyak amathaka naha apita

  • @mandariehimathya6807
    @mandariehimathya6807 2 ปีที่แล้ว +1

    ආර්. ප්‍රේමදාස + රනිල් වික්‍රමසිංහ = බටලන්දේ වධකාගාරය

  • @aneeseetes6956
    @aneeseetes6956 2 ปีที่แล้ว

    Oya miniha tawatha paratama wetenawa.

  • @JB-pt3hz
    @JB-pt3hz 2 ปีที่แล้ว

    Poth passen yannaththuwa ara panala yanna ewunnwa allaganna ekka thamai iththa awasiyai.