How to sew for Beginners

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • How to sew for Beginners
    wa:me/+94777150460?text=

ความคิดเห็น • 83

  • @jayawatheperera1271
    @jayawatheperera1271 ปีที่แล้ว +1

    Thank sir

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +2

    Thank you 🌹🌸👍

  • @gayanilive1847
    @gayanilive1847 ปีที่แล้ว +1

    Matath sambanda wenna puluwanda

    • @SmartFashionlanka
      @SmartFashionlanka  ปีที่แล้ว

      Puluwan ඔයා කරන්න කැමති පාඨමාලාව සදහන් කර WhatsApp කරන්න

  • @hasithashantha1172
    @hasithashantha1172 ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩක් පින් මේ කරන සත්කාර්යයට.....❤❤❤❤

  • @seya716
    @seya716 ปีที่แล้ว +1

    කොලඹ පන්ති නැද්ද සර්

  • @chathurajanaseth2843
    @chathurajanaseth2843 ปีที่แล้ว +1

    Recording denawada.den join wenna puluwanda

  • @VillageViralTP
    @VillageViralTP ปีที่แล้ว +1

    මම සර් ගෙ වීඩියෝ බලල තිර රෙදි මහගත්ත නීට් එක ටතෑන්ක් you sir .

  • @chamanirenuka3161
    @chamanirenuka3161 ปีที่แล้ว +1

    පිරිමි ඇදුම් පාඨමාලා ව හදාරන්න මම කැමති යි අදයි මම මේ වීඩියෝ ව දැක්කෙ , පලමු පාඩම බලන්නෙ කොහොමද?

  • @deepadil6229
    @deepadil6229 ปีที่แล้ว +1

    maath kamathie...

    • @SmartFashionlanka
      @SmartFashionlanka  ปีที่แล้ว

      ඔයා කරන්න කැමති පාඨමාලාව සදහන් කර WhatsApp කරන්න

  • @hansikawickramasingha4611
    @hansikawickramasingha4611 ปีที่แล้ว +1

    Sir ane kandy wala class nadda

  • @lankaranathunga5066
    @lankaranathunga5066 ปีที่แล้ว +1

    අනේ අපට මේ සහනදායි මැහුම් පාඨමාලාව අපට මග හැරුනා සර්.අපිට දකින්න ලැබුන වෙලාවේ මේ messeg එකක් දාන්නෙ.නැවත මැහුම් පාඨමාලාව සහනදායි මුදලට කරන ,තව එක වතාවක් කරන්න.

  • @anushasurangi6946
    @anushasurangi6946 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලි sir oyage ඉගැන්වීම්

  • @ThanujaSadamali-y5z
    @ThanujaSadamali-y5z ปีที่แล้ว +1

    Mata mamba eka danawada

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว +1

    Godakma vatinava stutiy

  • @lasanthilasanthikumari1864
    @lasanthilasanthikumari1864 ปีที่แล้ว

    Mt saree jakat course ekat joint vennoni

  • @harshasanjeewa8900
    @harshasanjeewa8900 ปีที่แล้ว

    Aluthen panthi nada onli

  • @krishansanjiwa8916
    @krishansanjiwa8916 ปีที่แล้ว +1

    Kot katin mata danaganna ona

  • @devinieattygala7210
    @devinieattygala7210 ปีที่แล้ว +3

    නියමයි සර්. අද කාලෙ හැටියට ගොඩක් වටිනව. ගොඩක් පිං සිද්ධ වෙන වැඩක්. පතොරම් සහිත නේද සර්?

  • @surangakumara9809
    @surangakumara9809 ปีที่แล้ว +2

    Sirgen eganagena mn ada hoda viyaparayak karanawa..Thank you sir...sir kantha kalisam patamalawak karanna puluwanda......

  • @sriyanigunathilake9273
    @sriyanigunathilake9273 ปีที่แล้ว +1

    Mge nama p sriyani Gunathilaka matah oya Patamalawata Saban's wenne khomada

    • @SmartFashionlanka
      @SmartFashionlanka  ปีที่แล้ว

      ඔයා කරන්න කැමති පාඨමාලාව සදහන් කර WhatsApp කරන්න o777150460

  • @ashenidahamsa5526
    @ashenidahamsa5526 ปีที่แล้ว +1

    සාරි ජැකට් පාඨමාලාව හැදෑරීමට කැමතියි

  • @seya716
    @seya716 ปีที่แล้ว +1

    අලුත් පන්තිය පටන් ගත්තම කියන්න සර්

  • @chithradamayanthi-fn6sm
    @chithradamayanthi-fn6sm ปีที่แล้ว +1

    Mudal ekapara gawanna onada

  • @anuradhadilrukshi350
    @anuradhadilrukshi350 ปีที่แล้ว +2

    Block ekatada redi kspamne

  • @pushparanjani4303
    @pushparanjani4303 ปีที่แล้ว +1

    Math kemathi kohamada bedenne

    • @SmartFashionlanka
      @SmartFashionlanka  ปีที่แล้ว

      ඔයා කරන්න කැමති පාඨමාලාව සදහන් කර WhatsApp කරන්න

  • @anushasurangi3612
    @anushasurangi3612 ปีที่แล้ว +1

    Thanks sir ගොඩක් waradena than tiyenaewa saree jacket eke හදාගන්න පුළුවන් wey කියලා හිතෙනවා

  • @chamaradanushka2355
    @chamaradanushka2355 ปีที่แล้ว +1

    Very good sir ,thank you .🙏🙏🙏🙏🙏🙏🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +1

    Tanks ❤❤❤❤ mamat කැමතිය කෝහෝමද ඒකතැ වේන්නේ

  • @nilukasajeewani870
    @nilukasajeewani870 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි sir අදහස .ආර්ථික අපහසුතා thiyana nisa me kale

  • @DammiZoyza-bw2bj
    @DammiZoyza-bw2bj ปีที่แล้ว +2

    Sari හැට්ට කොස් එකට mata එන්න බැරිද මම දකින කොට පටන්ගෙන

    • @SmartFashionlanka
      @SmartFashionlanka  ปีที่แล้ว

      පුළුවන් ඊයේ පාඩමේ Recording බලන්න පුළුවන්

  • @sriyanigunathilake9273
    @sriyanigunathilake9273 ปีที่แล้ว +1

    Khomada sir Sam banda wenne

    • @SmartFashionlanka
      @SmartFashionlanka  ปีที่แล้ว

      ඔයා කරන්න කැමති පාඨමාලාව සදහන් කර WhatsApp කරන්න o777150460

  • @milikamanel8673
    @milikamanel8673 ปีที่แล้ว +2

    Thanks you sir

  • @nilakshiwitharana8569
    @nilakshiwitharana8569 ปีที่แล้ว +1

    කොහොමද සර් සාරි බ්ලවුස් පාඨමාලාවට සහභාගි වෙන්නෙ

    • @SmartFashionlanka
      @SmartFashionlanka  ปีที่แล้ว

      Oyage kemathi courses sadaþgvvhan karala WhatsApp karanna o777150460

  • @chinthaweliwitigoda3704
    @chinthaweliwitigoda3704 ปีที่แล้ว +1

    I want participate saree jacket course

  • @chandrasiliathapaththu551
    @chandrasiliathapaththu551 ปีที่แล้ว +1

    නියමය් අපේ සර් ..........බුදු සරනය් ............

  • @dhfbk9702
    @dhfbk9702 ปีที่แล้ว +1

    Koohomada sambanda wenne

    • @SmartFashionlanka
      @SmartFashionlanka  ปีที่แล้ว

      ඔයාගේ නම සඳහන් කරලා කරන්න කැමති පාඨමාලාවත් සදහන් කරලා WhatsApp කරන්න

  • @chamilapathiranaays2247
    @chamilapathiranaays2247 ปีที่แล้ว +1

    Patan ganna dawase monada api laga thiyaganna ona item.(awashshaya badu)

    • @SmartFashionlanka
      @SmartFashionlanka  ปีที่แล้ว

      පළමු දවසේ නොමිලේ සහභාගී වෙන්න අවශ්‍ය දේවල් එදිනට දැනගන්න පුළුවන්

  • @suranjikamadhuwanthi2037
    @suranjikamadhuwanthi2037 ปีที่แล้ว +1

    Kohomada ad wenne sir

    • @SmartFashionlanka
      @SmartFashionlanka  ปีที่แล้ว

      ඔයා කරන්න කැමති පාඨමාලාව සදහන් කර WhatsApp කරන්න o777150460

  • @dilhanisagara7276
    @dilhanisagara7276 ปีที่แล้ว +1

    Ada kale me wage mudalakata me wage deyak karanawa kiyaddith pudumai godak pin

  • @priyankachamini8237
    @priyankachamini8237 ปีที่แล้ว +1

    Sambanda wenna kemathi. Eth man inna area eke signal ne.. recording ganna puluwan weida.

  • @shamaasd9063
    @shamaasd9063 ปีที่แล้ว +1

    Sir බ්‍රෙශියර් කෝස් එක නැද්ද? ඒකත් කියල දෙන්න බ්ලොක්ස් එක්කම

  • @davidrashan9784
    @davidrashan9784 ปีที่แล้ว +2

    Thank you sir I'm also interested

  • @ranjanibodaragama3856
    @ranjanibodaragama3856 ปีที่แล้ว +2

    සාරි හැට්ට පාඨමාලාව අ⁣ාරම්භ කරන දිනයට සම්බන්ධ නොවී පසු ව සම්බන්ද වෙන්න පුළුවන් ද?

    • @SmartFashionlanka
      @SmartFashionlanka  ปีที่แล้ว +1

      ඔව් Recording එක ගන්නත් පුළුවන්

  • @anushasurangi3612
    @anushasurangi3612 ปีที่แล้ว +1

    Party frocks design කියලා denawada sir සල්ලි ගෙවන්නේ කොහොමද එකවර දෙන්න onida

  • @Swanigasekara
    @Swanigasekara ปีที่แล้ว +1

    😢😢😢😢😢😢😢😢😢😢😢

  • @sandyapriyadarshani6443
    @sandyapriyadarshani6443 ปีที่แล้ว +1

    Nvq සහතිකය denavada

    • @SmartFashionlanka
      @SmartFashionlanka  ปีที่แล้ว

      NVQ සහතිකය අපට දෙන්න බැහැ නමුත් ඒ සදහා අවශ්‍ය මග පෙන්වීම කරනවා. අපේ සහතිකයක් අපි දෙනවා

  • @ruviniperera3756
    @ruviniperera3756 ปีที่แล้ว +1

    රෙදි කපන විදිහට අමතරව මහන හැටිත් කියලා දෙනවද

  • @chamilapathiranaays2247
    @chamilapathiranaays2247 ปีที่แล้ว +1

    Kohomada sambanda wenne.

    • @SmartFashionlanka
      @SmartFashionlanka  ปีที่แล้ว

      ඔයා කරන්න කැමති පාඨමාලාව සදහන් කරලා WhatsApp කරන්න o777150460