Day 151 :

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • a Sri Lankan guy goes meet his frien ‪@Kaali‬ , eat some pizza, and goes to his office.
    LUXN Card
    luxncard.com
    / luxncard
    077 287 0143
    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dils...
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : dilshan...
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound....
    ✔️ my gear: pixel 4a, DJI Pocket 2
    #DaysOfDilshan

ความคิดเห็น • 316

  • @DaysofDilshan
    @DaysofDilshan  2 ปีที่แล้ว +104

    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
    🎤 podcast එක : anchor.fm/dilshanabey
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : fb.com/dilshanabey
    ✔️ Main Channel: th-cam.com/users/myHubLK

    • @sanduru0213
      @sanduru0213 2 ปีที่แล้ว

      Dilshan ayya mn recommend kranwa vlog ekak krnna place ekak kaali ayyth danna kyna place ekak vlog ekak coconut escapes kurunegala kyla puluwan unoth vlog ekak krnwada?

  • @Kaali
    @Kaali 2 ปีที่แล้ว +642

    අමන මෘගයා.. 😏 btw miss your vlogs mate.. ❤🔥

    • @kingmusic3788
      @kingmusic3788 2 ปีที่แล้ว

      😬

    • @jhonnybusiness7642
      @jhonnybusiness7642 2 ปีที่แล้ว +9

      ආසයි වgay 😂

    • @lovelyharts2943
      @lovelyharts2943 2 ปีที่แล้ว +1

      කාලියෝ

    • @DaysofDilshan
      @DaysofDilshan  2 ปีที่แล้ว +64

      intako intako...tawa masen deken meka iwarata iwarai :P

    • @Lara
      @Lara 2 ปีที่แล้ว +24

      😂❤

  • @nilangapradeep6877
    @nilangapradeep6877 2 ปีที่แล้ว +28

    අහම්බෙන් අයියගෙ vlog එකක් බලල දැන් ඇබ්බැහි වෙලා වගේ නිකන් ඉන්න වෙලාවට අයියගෙ vlog මයි බලන්නෙ 👌😁👍 සුපිරියක් හොදේ 😌🌞

  • @TravelWithAlfaRomeo
    @TravelWithAlfaRomeo 2 ปีที่แล้ว +12

    Adeeee!!! Lagadima set wemuda?? 😂❤️😘🙏🏻

  • @mrlucha
    @mrlucha 2 ปีที่แล้ว +25

    1:00 That Legendary කොටු කොටු කොට කලිසම.😂❤මං ගාවත් ඕක තියෙනවා.😂❤

    • @Gossip10482
      @Gossip10482 2 ปีที่แล้ว +5

      150 කලිසම.😂

    • @gamercheny7946
      @gamercheny7946 2 ปีที่แล้ว +3

      කොල්ලොන්ට විෂේෂයි ඕවා 🤚😂

    • @inshallah1234
      @inshallah1234 2 ปีที่แล้ว +1

      තියේ

  • @JONtY_SL
    @JONtY_SL 2 ปีที่แล้ว +8

    @Kali කාලි ගේ රෙදි කැල්ල හම්බෙනකන් බලන් හිටිය වුන් කෝ.! :D :D

  • @diyonmunaweera6835
    @diyonmunaweera6835 2 ปีที่แล้ว +14

    Dilshan අයියේ පුලුවන්නම් office එකට orange multiplug's use කරන්න දැන් තියන ඒවට වඩා ගොඩක් හොදයි එක 100% recommended

  • @slinnovators2139
    @slinnovators2139 2 ปีที่แล้ว +32

    නියමයි බ්‍රෝ ..
    මේ දැනුත් ඔයාගෙ වීඩියෝ එක බලන ගමන් nft වලට ඩිසයින් එකක් අදිනවා..
    Thank you brother..😍😘

  • @dilanpramantha2870
    @dilanpramantha2870 2 ปีที่แล้ว +5

    ගොඩක් කාලෙකින් Days of Dilshan වලට ආවේණික වෙච්ච විදියට අපි සලකන අපේ ව්ලොග් Music එක අහන්න ලැබුණා 😍, එකත් එක්ක වොල්ග් එක බලනකොට නියමෙටම මනස relax වෙනවා බ්‍රෝ💆 , පුළුවන්නම් ඒක දිගටම තියන්න ❤️😍 ස්තුතියි සහෝ
    විලොග් එකට 👍

  • @lochanawijeyewardena8524
    @lochanawijeyewardena8524 2 ปีที่แล้ว +5

    Dawas 10kata passe ayyage vlog ekak dakahama harima sathutui.
    Thank you ayya for all the motivation you give us. I have now started my own podcast it self.
    Godak pin ayyata. Mama days of dilshan mula idan ma baluwa ekenek 2020 march indala. Thanks ayya

  • @Mr_Ishanofficial
    @Mr_Ishanofficial 2 ปีที่แล้ว +14

    I am a big fan of yours. I learned a lot from brother for life.Good luck ❤️❤️

  • @dilstudio3187
    @dilstudio3187 2 ปีที่แล้ว +15

    ඔක තමයි කියන්නේ මිනිස්සුන්ට තනියෙන් කාමර භාර දීලා යන්න එපයි කියලා....😂🙏

  • @raveengotabayajayashantha7927
    @raveengotabayajayashantha7927 2 ปีที่แล้ว +21

    ජයෙන් ජය ❤💫

  • @vishulab5533
    @vishulab5533 2 ปีที่แล้ว +7

    කාලි හරිම එකාව කාමරේ දාලා ගියේ 🤣🤣

  • @srilankanshorts
    @srilankanshorts 2 ปีที่แล้ว +1

    මම පට්ටම අවුලෙන් ඉන්න වෙලාවක මේක් බලන්නෙ.ටික වෙලාවකටහරි අමතක කරාට thank

  • @SCOTT-69
    @SCOTT-69 2 ปีที่แล้ว +7

    ගොඩ දවසකින්❤️ ව්ලොග් එකක් එනකල් බලම් හිටියේ ඩිලා අයියේ❤️🥰

  • @thadiyalk6892
    @thadiyalk6892 2 ปีที่แล้ว +34

    කාලි මේ දවස් වල සතුටින් ඉන්නෙ😎 අලුත් pc එක නිසා😂

  • @danushkaprabhath
    @danushkaprabhath 2 ปีที่แล้ว +1

    Oya kohomath patta motivation dial ekak amuthuwen positive thinking one naha ape jeewitha walata ,oyama athi ආකල්ප වෙනස් karaganna,ජය bro❤❤❤

  • @TheChicKenHuman
    @TheChicKenHuman 2 ปีที่แล้ว +4

    අම්බෝ කාලිගෙ ඇඩ්‍රස් එකත් හොයාගත්තා ඩයරියෙන් 🤣🤣❤👍

  • @CRAZYTECHLK123
    @CRAZYTECHLK123 2 ปีที่แล้ว +35

    ගොඩක් කාලෙකින් අපිව මතක් වෙලා 😐🧠

  • @TechRightlkz
    @TechRightlkz 2 ปีที่แล้ว +5

    කාලෙකට පස්සේ වෙනසක්😌💓

  • @TeRaClick
    @TeRaClick 2 ปีที่แล้ว +7

    ❤❤❤

  • @Lara
    @Lara 2 ปีที่แล้ว +4

    😂❤

  • @Xenom
    @Xenom 2 ปีที่แล้ว +7

    කාලෙකින් 🙂💙

  • @luxncard
    @luxncard 2 ปีที่แล้ว +3

    Thank you for the support ❤️❤️

  • @kavishgimhan2088
    @kavishgimhan2088 2 ปีที่แล้ว +5

    කාලි කියන්නෙ අමුතුම එකෙක් ❤️‍🔥

  • @easy-english1611
    @easy-english1611 2 ปีที่แล้ว +1

    0.45 අනේ අයියේ ඔය backroumd music එකම දාන්නකෝ 🥺❤

  • @gamercheny7946
    @gamercheny7946 2 ปีที่แล้ว +7

    ඔය කාලි සුදුවීමේ රහස මට තාම කිව්වේ නෑනේ දැන් දැනගත්තා 😂✋

  • @dinoz9009
    @dinoz9009 2 ปีที่แล้ว +10

    හැම අහු මුල්ලක්ම අදිනවනෙ 😅💔 නම්බුව left

  • @nihalwijesiri1957
    @nihalwijesiri1957 2 ปีที่แล้ว +7

    ඒකේ කාලියා හරි කියුට් පාටයි😂😂(වල් බවත් අන්තර් ගතව😂😂)

  • @heliyax
    @heliyax 2 ปีที่แล้ว +4

    කාලි අයියගෙ රෙදි ඉල්ලෙ කරල නේත😂😂😂😂😂😂

  • @pasindusandeepa2132
    @pasindusandeepa2132 2 ปีที่แล้ว +3

    ජය වේවා 👍❤️ ආදරෙයි අයියා

  • @kasunmaddumage7946
    @kasunmaddumage7946 2 ปีที่แล้ว +1

    වැඩ තිබ්බට අපිව අමතක කරන්න එපා ඩිල්ෂානයෝ.... Vlog එක එනකන් අපි බලන් ඉන්නෙ බං......

  • @A.H.Gunawardana
    @A.H.Gunawardana 2 ปีที่แล้ว +5

    පූසා තමා පට්ට 😹

  • @Tommy_T-C4L
    @Tommy_T-C4L 2 ปีที่แล้ว +2

    ඩිලා අයියගේ video එකක් එනකම් හිටියේ ❤️‍🔥

  • @norafatehi5141
    @norafatehi5141 2 ปีที่แล้ว +2

    5:29 Love Again ❤️

  • @unsaktag830
    @unsaktag830 2 ปีที่แล้ว +1

    ඌ හෙන රියල් පොරක. ආදරෙයි @kali

  • @Jila69
    @Jila69 2 ปีที่แล้ว +41

    අයියා sunglasse එක කොහෙන්ද ගත්තේ 👀

    • @Akiyuu69
      @Akiyuu69 2 ปีที่แล้ว +1

      ගුණපාලයගෙ කඩෙන්😂

    • @xsampath
      @xsampath 2 ปีที่แล้ว +1

      Online Order කරපු එකක්, Wood වලින් හදල තියෙන්නෙ 😍

    • @HCGOFFICIAL93
      @HCGOFFICIAL93 2 ปีที่แล้ว +1

      බොට මොටෝ

  • @theinspiredone12
    @theinspiredone12 2 ปีที่แล้ว +6

    waiting for next podcast ep ❤️

  • @__lahiru__8679
    @__lahiru__8679 2 ปีที่แล้ว +7

    ඉස්ලාම බැලුවේ මන් 😎❤️‍🔥

  • @ChathukaSM
    @ChathukaSM 2 ปีที่แล้ว +4

    04:30 ලියන්න පාවිච්චි නොකර කාලි මොනව කරන්න ඇතිද 😂

  • @charukshipadukka4209
    @charukshipadukka4209 2 ปีที่แล้ว +4

    තාත්තා අරන් දුන්න වාහනේ නේ 😂😂😂😂😂💔💔💔💔💔

  • @abey2520
    @abey2520 2 ปีที่แล้ว +2

    @KAALI තමා ගීවිතෙ

  • @janithapemasundara76
    @janithapemasundara76 2 ปีที่แล้ว +1

    office එක දැක්කම ආවා සතුටක්!!! අම්මෝ!!!

  • @harshana.06
    @harshana.06 2 ปีที่แล้ว +1

    මුලින් බැක්ගෘවුන්ඩ් එකෙ ප්ලෙ වෙන සින්දුව මොකක්ද ?

  • @palindarivisara8180
    @palindarivisara8180 2 ปีที่แล้ว +2

    හප්පගන්න එහෙම එපා හොදේ එලවන ගමන් වීඩියෝ කරල ❤️💙

  • @auracom5262
    @auracom5262 2 ปีที่แล้ว +4

    ❤ *Days* *of* *Dilshan* ❤

  • @NoshenCorea
    @NoshenCorea 2 ปีที่แล้ว +2

    Another awesome vlog GG 👌🔥

  • @w.m.menuka7680
    @w.m.menuka7680 2 ปีที่แล้ว +1

    ඒක නම් ලියන්න පාවිච්චි කලා නෙවෙ

  • @mofias
    @mofias 2 ปีที่แล้ว +1

    යූටියුබ් එකේ Notification දැක්කම-☺
    ඩිලාගෙ vlog එකක් කියලා දැක්කාම-😚
    කාලිත් ඉන්නවා දැක්කම-😍😍

  • @migindubhathiya8241
    @migindubhathiya8241 2 ปีที่แล้ว +2

    Your vlogs relax my mind bro thanks ❤️

  • @sltecmaster
    @sltecmaster 2 ปีที่แล้ว

    brother 💙

  • @dhgamingpro4543
    @dhgamingpro4543 2 ปีที่แล้ว +3

    Great ayye ❤❤

  • @masterchief6483
    @masterchief6483 2 ปีที่แล้ว +2

    මෙ video එකනන් නියමයි💗

  • @ProjectNisal
    @ProjectNisal 2 ปีที่แล้ว +1

    ඒ ඔෆිස් එකට නං ආසා හිතුනා.. 😍

  • @gameologyplayers5038
    @gameologyplayers5038 2 ปีที่แล้ว

    Podcast ekata spotify eken set wenna baida

  • @cybersika
    @cybersika 2 ปีที่แล้ว +3

    කාලෙකින්♥️💥
    Stay Safe💕

  • @shehanjayasinghe
    @shehanjayasinghe 2 ปีที่แล้ว +1

    Dila bro ❤️⚡️

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว

    යන්න පැක් කරනවා කිවුව එකා කොහෙ එකෙක්ද පොඩ්ඩක් කියන්න පුලුවන්ද

  • @sanjanathilakarathna2045
    @sanjanathilakarathna2045 2 ปีที่แล้ว

    Ayiye oy oya monitors brandnew gtta ewwd nettm use krpuwd.

  • @ransikapremaratne
    @ransikapremaratne 2 ปีที่แล้ว +1

    5.00 amoo bn
    හැබැයි sira කතාව 😊

  • @yaz922
    @yaz922 2 ปีที่แล้ว

    ලංකාවෙ podcast channel ටිකක් mention කරන්නකො අයියෙ

  • @akashanjana9328
    @akashanjana9328 2 ปีที่แล้ว +2

    ජය වේවා!❤️‍🔥

  • @Gamesoldiers
    @Gamesoldiers 2 ปีที่แล้ว +1

    Aiyage kalin Civic ek 2018 model ekd☺️☺️☺️🤔

  • @shggy1689
    @shggy1689 2 ปีที่แล้ว +1

    ආසම චරිතයක් ♥️

  • @nimaagaming9551
    @nimaagaming9551 2 ปีที่แล้ว +1

    gammak pren💓💓🥰adareii

  • @MagicCompass
    @MagicCompass 2 ปีที่แล้ว +3

    උඹ සිරාවටම සිරා පොරක් මලයා. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ. ජය!!! 😍😍😍
    හැබැයි තෝව ජීවිතේකට ගෙදරකට වද්දගන්නෙනම් නෑ. හම්බෝ අද හිතාගත්තා එක. 😝😝😝

  • @ravindurodrigo
    @ravindurodrigo 2 ปีที่แล้ว +1

    Much love bro😊

  • @nimanniman7290
    @nimanniman7290 2 ปีที่แล้ว

    Mokkd e background music eka🤔🤔

  • @gamingab5946
    @gamingab5946 2 ปีที่แล้ว

    කිරිබත්ගොඩ කොයි හරියෙද බන් office එක තියෙන්නෙ

  • @kavindusenanayake2461
    @kavindusenanayake2461 2 ปีที่แล้ว

    Background music eka mokakda🌝

  • @senithweerasinghe6559
    @senithweerasinghe6559 2 ปีที่แล้ว +1

    කාලි බබාහ් ❤️🌱

  • @sudassithero3610
    @sudassithero3610 2 ปีที่แล้ว

    😊Nice video❤️ ayiya.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻

  • @Unknown_404e3
    @Unknown_404e3 2 ปีที่แล้ว +2

    එල ,අඩේ ‍වරෙල්ලා අපේ පැත්තටත් 😍😂

  • @sappaofficial
    @sappaofficial 2 ปีที่แล้ว

    Adheeee noice kalekin ekak dala🤩❤👌

  • @saminduchinthana9935
    @saminduchinthana9935 2 ปีที่แล้ว +6

    කාලෙකින්
    Stay safe Aiye ❤✌️

  • @dimuthuamarasinghe140
    @dimuthuamarasinghe140 2 ปีที่แล้ว

    Goda dawasakin ne vlog ekak damme dila aiye ❤️✨

  • @gaminghub1447
    @gaminghub1447 2 ปีที่แล้ว

    gameplays ekak dennkoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo😍😍😍😍😍

  • @CraftedbyThilina
    @CraftedbyThilina 2 ปีที่แล้ว

    kaaliwa hambenne balagena. eya karadara karanawa kollonta

  • @gamingtikka9255
    @gamingtikka9255 2 ปีที่แล้ว

    kalige vedio vala thiyena poth thibba dakkada

  • @chamothkavinda2376
    @chamothkavinda2376 2 ปีที่แล้ว +1

    ආසවෙන් බලන් ඉන්නේ ඔයාගෙ වීඩියෝ එනකන්.❤❤❤

  • @Docxterex
    @Docxterex 2 ปีที่แล้ว

    Prodcast set wenne komada

  • @dhanikaowin2603
    @dhanikaowin2603 2 ปีที่แล้ว +1

    aiyyo Kalli aiye

  • @gamingthaksalawa6877
    @gamingthaksalawa6877 2 ปีที่แล้ว +2

    කාලි කෝවිලට ඇවිත් ඉන්නේ ❤️🌝🌞🔥

  • @techwithmalindu1349
    @techwithmalindu1349 2 ปีที่แล้ว

    වීඩියෝ දිග මදි... විනාඩි 20ක් , 15ක් වත් ඕනේ...

  • @hasirutheekshana3292
    @hasirutheekshana3292 2 ปีที่แล้ว

    Oyage hoda hitha watinawa aiye adarei..

  • @gamunuwickramasinghe1096
    @gamunuwickramasinghe1096 2 ปีที่แล้ว +1

    Horen kellek wath hoyanawada
    Volg nuth na
    Vidios na

  • @cryptotm7336
    @cryptotm7336 2 ปีที่แล้ว

    Ko ara card eka hadaganna puluwan thena

  • @tarukadeshapriya5033
    @tarukadeshapriya5033 2 ปีที่แล้ว +1

    ඩිලා බොසා 🤗

  • @ALEX-xi3en
    @ALEX-xi3en 2 ปีที่แล้ว +1

    Maru hebei

  • @slmusic3615
    @slmusic3615 2 ปีที่แล้ว +1

    Nice video 👍🏻👍🏻👍🏾👍🏾

  • @demshano7690
    @demshano7690 2 ปีที่แล้ว

    Kageda bn pod cast eka.

  • @DS-IT-ACADEMY
    @DS-IT-ACADEMY 2 ปีที่แล้ว

    Adoo ruwantha pushpika😋

  • @wolfboy1727
    @wolfboy1727 2 ปีที่แล้ว +1

    Komloooo

  • @dhanikaowin2603
    @dhanikaowin2603 2 ปีที่แล้ว +1

    Aiye Oyage PC eka tiyala tiyana Mese haduwe Tisara Aiya neda

  • @Isuru_Prabhath
    @Isuru_Prabhath 2 ปีที่แล้ว

    සුපිරි යෝ❤️

  • @gonartiste4515
    @gonartiste4515 2 ปีที่แล้ว

    250 ෂෝට❤️

  • @ckstyle9175
    @ckstyle9175 2 ปีที่แล้ว

    ඔයාගෙද eheliyagoda icom එක

  • @wish_ftw
    @wish_ftw 2 ปีที่แล้ว

    Music eka 🙂

  • @nethsararavishan9964
    @nethsararavishan9964 2 ปีที่แล้ว +1

    Hi