Sasankara | Episode 07 - (2025-01-25) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 161

  • @KusumDissanayaks-pn7gt
    @KusumDissanayaks-pn7gt 9 วันที่ผ่านมา +40

    මෙි තරම් ලස්සන ලොකේෂන් දැන් දකන්න පිං කරන්න ඔිනේ.. මෙි අධ්‍යක්ෂක තුමාගේ නිර්මාන වලට අනිවාරෙන්ම වසරේ හොඳම සම්මාන හිමිවිය යුතුමයි❤

    • @ShiranthaDarshika
      @ShiranthaDarshika 2 วันที่ผ่านมา

      එන්න අපේ ගෙදර ඕනිතරම් දැකගන්න පුළුවන්

    • @dinumadushani8165
      @dinumadushani8165 18 ชั่วโมงที่ผ่านมา

      පුල්ලියාර දෙවියන් ගැන කීවේ.අනිවාර්යයෙන් උතුරු මැද පළාතේ වෙන්න ඇති.එහේට අරග්ගත් දෙවියන් සේ විශ්වාස කරන්නේ ගණ දෙවියන් .🙏

  • @amaliahinsa6355
    @amaliahinsa6355 9 วันที่ผ่านมา +23

    සති අන්තයේ කතානම් ඉතින් ITN තමා හරිම ආසාවෙන් බලන්නේ RAT කතාව බලන අය ඉන්නවද

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 9 วันที่ผ่านมา +10

    ගමක තිබෙන අසිරිය මාරම ලස්සනයි මේ වගේ කතාම දෙන්න කාලේකින් චන්පා ත් ඉන්නවා මම ආසම නීලියක්💞💞💞💞💞💞💞💞💞💞👍

  • @Disna-n4d
    @Disna-n4d 9 วันที่ผ่านมา +31

    ඇත්ත ටම ඇයි මෙි කතාව බලන්නෙ නැත්තේ හරිම ලස්සනයි .සති අන්තෙ වෙනකල් ආසාවෙන් ඉන්නෙ .සතියෙ ම තියෙනවා නම් හොදයි

  • @RajafahadRajafahad-sf4cy
    @RajafahadRajafahad-sf4cy 7 วันที่ผ่านมา +21

    I am Pakistani I love Sri Lanka dramas

  • @TharuSandamali-xv4ks
    @TharuSandamali-xv4ks 9 วันที่ผ่านมา +23

    වද පිදේන ගස් මූසලයි මගේ මැනිකේ .අනේ ඒ කතාව හිතට වැදුනා .ඇස්වලට කදුලුත් ආවා.මගේ අම්මාටත් ගමේ මිනිස්සු ඔහොම මුහුන ට මුලිච්චි උනාම බැන්නාලු.මගේ ලොකු අක්කාව අරං අම්මා හදාගත්තාට පස්සෙ තමයි අපි 5ක් ලමයි හම්බෙලා තියෙන්නේ..

    • @Lakshikawaniganeththi
      @Lakshikawaniganeththi 8 วันที่ผ่านมา +4

      ලොකු අක්කා තමා ඔයාගේ අම්මාව අම්මා කෙනෙක් කරලා තියෙන්නේ එකටම.දරුවෝ 6 ක් ගෙ අම්මා කෙනෙක්.දීගායූ අම්මේ❤

    • @TharuSandamali-xv4ks
      @TharuSandamali-xv4ks 8 วันที่ผ่านมา +4

      @Lakshikawaniganeththi අනේ අක්කේ මගේ අම්මා නැති උනා ගර්භාස පිලිකාවකි.මගේ ලොකු අක්කා තමයි දැන් අම්මා වෙලා ඉන්නෙ අපි එක්ක 😔😭

    • @NayanisadarekaKuruppuarachchi
      @NayanisadarekaKuruppuarachchi 8 วันที่ผ่านมา +1

      Matath thawa tika kalakin gama minissu wadagani kiyai

    • @AngelaNanayakkara
      @AngelaNanayakkara 8 วันที่ผ่านมา

      Dewian Wahanse Daruwo nodenna hethuwak ethiwai. Duk wenna epa. Hari deya ishtawei.

    • @TharuSandamali-xv4ks
      @TharuSandamali-xv4ks 8 วันที่ผ่านมา

      අනේ නෑ මැනිකේ ඔයාට එහෙම වෙන්නෙ බුදුසරණයි ​@@NayanisadarekaKuruppuarachchi

  • @gayathriperera2207
    @gayathriperera2207 9 วันที่ผ่านมา +59

    ඇයි දෙයියනේ මල් කතා වලට තියන views මේ කතා වලට නැත්තේ..❤

    • @kapilakumara8987
      @kapilakumara8987 9 วันที่ผ่านมา

      Akana bn darana hiru balan nathta

    • @AruniJeewanti
      @AruniJeewanti 9 วันที่ผ่านมา

      ඔව් මම නම් බලන්නෙ itn ekei mekei kata witarai

    • @madulakmali2037
      @madulakmali2037 8 วันที่ผ่านมา

      Mamath kamathima ma katha walata

    • @thilinamadushantha8344
      @thilinamadushantha8344 6 วันที่ผ่านมา +1

      දැන් ඉන්න අයගෙ රසවින්දනයේ තරම තමයි ඒ.... මේව ගොඩේ කතාලු මගෙ යාලුවොත් කියනව.. ඒක ඉතින් එක අතකට එයාලගෙ පවුකාරකම... මම නම් ලැබුනු ගමන් මේ වගේ කතා බලනව.. මනසටත් නිදහස් .. මේ ගැමිකම කතා විලාසය පරිසරය භාවනාවක් ❤

    • @sureshlakmal5507
      @sureshlakmal5507 6 วันที่ผ่านมา

      ඒක ඇත්ත

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 9 วันที่ผ่านมา +19

    පලයං, උබලට මිනිස්සු නිවන ම දෙයි 😂😂😂😂 සුපිරි ඇක්ටින්

  • @sudanthasandaruwani2232
    @sudanthasandaruwani2232 9 วันที่ผ่านมา +19

    වද ගස් ගෙ ඉස්සරහ්ට මුසලි බන් එ කතවටනම් දුක හිතුන😢😢😢

    • @surangahemachandra
      @surangahemachandra 6 วันที่ผ่านมา +2

      ඒ කියන්නෙ නැන්දාම්ම ගැනමයි නේද

    • @sudanthasandaruwani2232
      @sudanthasandaruwani2232 6 วันที่ผ่านมา

      @surangahemachandra yas

  • @sandiyahemamali7646
    @sandiyahemamali7646 9 วันที่ผ่านมา +11

    මම නම් කැමතිම මේ වගේ කතාවලට

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 9 วันที่ผ่านมา +21

    ලෙස්ලි ග්‍රේස් වත් අරං ගිහිං තියෙන්නේ මාරම තැනකට, නාකියා මනමාලයා 😅😅😅😅😅

  • @SanithSithsara
    @SanithSithsara 9 วันที่ผ่านมา +14

    ලෙස්ලි ග්‍රේස් acting super 🔥🔥🔥🔥🔥🔥🔥🔥♥️

  • @Gunasenamouli
    @Gunasenamouli 9 วันที่ผ่านมา +7

    Champa sriyaniiii actres & gres actres ❤❤❤❤❤❤❤ next level acting 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @piummadumal5241
    @piummadumal5241 9 วันที่ผ่านมา +28

    ග්‍රේස්ව දැක්කම පව් කියලා හිතෙනවා අප්පා දුක් විදිනවා ඇවිල්ලා ..😢😢😢😢

    • @AruniJeewanti
      @AruniJeewanti 9 วันที่ผ่านมา +1

      කර්මය ප්‍රේමයෙන් වුවද පැමිනිය හැක

    • @dinumadushani8165
      @dinumadushani8165 18 ชั่วโมงที่ผ่านมา

      ඒ කාලේ කෙල්ලෝ එහෙම තමා .මෝඩයි.ලිංගික ආසාවල් වැඩී.ආදරේ වැඩී.ඒකයි එහෙම

  • @chandanifernando7456
    @chandanifernando7456 8 วันที่ผ่านมา +6

    ලස්සනයි මේ කතාව ,මේ කෝලම් කුට්ටමේ චූටගෙ නංගිනෙ ග්‍රේස් ,❤❤

    • @YamunaVijepala
      @YamunaVijepala 8 วันที่ผ่านมา +1

      කතාව මුල ඉඳන් බලද්දී මතක් කලා මතක් උණේ ම නැහැ. ස්තූතියි ග්‍රේස් කවුද කියල මතක් කලා ට.කට හඬ මුහුණ හොඳට මතකයි.කොලම්කුට්ටමෙ හිටියා කියලා මතක් උණේ ම නැහැ.😊❤❤

  • @SamanthaSriyananda
    @SamanthaSriyananda ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ලස්සනයි මේ කතාව ❤❤

  • @ruwankumara3218
    @ruwankumara3218 7 วันที่ผ่านมา +4

    ඒ දෙබස් රචකයාට කොහෙන් ආවද මන්දා... සුපිරිම ටෙලිනාට්‍යක්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 9 วันที่ผ่านมา +30

    ලමයි ඉන්න මිනිස්සු විදින කායික මානසික දුක් පීඩනය දැක්කාම , 😮, ලමයි නැති එක හොඳයි කියලා තේරෙනවා 😮😮😮 නමුත් , සංස්කෘතිය ට ලමයි සම්පතක් , 😂😂😂😂 ඉපදීම දුකක් කියලා , මිනිස්සු , හැමවෙලේම කියෝනවා විතරයි .😂

  • @NilNethu-r9w
    @NilNethu-r9w 9 วันที่ผ่านมา +6

    අදත් කතාව ලස්සනයි ❤

  • @Pasidil678
    @Pasidil678 8 วันที่ผ่านมา +2

    Mewa thamai niyama dramas atta jeewitha wala nature eka kiya panawa hari lassanata 👌

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 9 วันที่ผ่านมา +3

    Excellent tele drama

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h 9 วันที่ผ่านมา +3

    ලස්සනයි හැමොම ස්තූතියි ❤❤❤

  • @maliiii8539
    @maliiii8539 9 วันที่ผ่านมา +4

    අමිමෝ මෙි මිනිස්සුන්ට. හරියට. තරහා යනවනේ❤❤❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 9 วันที่ผ่านมา +8

    ලැම්බට්, 👍👍 හීනා😂😂😂

  • @dinumadushani8165
    @dinumadushani8165 18 ชั่วโมงที่ผ่านมา

    මේ කතා වලින් අපේ ගැමි අතීතය ගැන කොච්චර දේවල් දැනගන්න පුලුවන් ද? අම්මා කියලා දීල තියනවා ඒ අතීතය ගැන.මෙහෙම බලද්දී ඉතින් තවත් රසවත්

  • @sachini96
    @sachini96 9 วันที่ผ่านมา +5

    කතාව බලනගමන් like👍කරන්න ළමයි😊

  • @permanathkumara8985
    @permanathkumara8985 9 วันที่ผ่านมา +3

    ලස්සන කතාවක් ❤❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 9 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි කතාව ❤

  • @Gunasenamouli
    @Gunasenamouli 9 วันที่ผ่านมา +20

    Gres very beautiful ❤❤❤❤❤❤❤❤

    • @shirangajayasekara8030
      @shirangajayasekara8030 9 วันที่ผ่านมา +4

      She is absolutely gorgeous and stunning.... Let me know her real name..pls..

  • @geevindikawshalyageevind-qt2pp
    @geevindikawshalyageevind-qt2pp 9 วันที่ผ่านมา +8

    මේ කවුද ග්‍රේස් 🤔 ලස්සනයි රගපානවා

  • @clarekekulawela505
    @clarekekulawela505 9 วันที่ผ่านมา +2

    Very nice ❤❤

  • @inokaSilva1979-gh4it
    @inokaSilva1979-gh4it วันที่ผ่านมา

    අනේ කොච්චර ලස්සනද මෙ ගම අපිට නැහැ නොවැ එහෙම වාසනාවක්

  • @DewdunManikya-hg2qd
    @DewdunManikya-hg2qd 7 วันที่ผ่านมา +2

    ඩිංගිනැන්දම්මගෙ ඇක්ටින් තමා ඇක්ටින් 🥺

  • @chandani87gunathilak78
    @chandani87gunathilak78 9 วันที่ผ่านมา +1

    හරිම ලස්සන වටින කතාවක්

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 9 วันที่ผ่านมา +3

    මාත් හරිම ආසාවෙන් බලන්නෙ මොනතරම් ලස්සනද ගමේ තියෙන අසිරිය ❤❤❤❤❤❤️

  • @NisansalaRajapaksha-v7y
    @NisansalaRajapaksha-v7y 8 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤

  • @VipulaNetha
    @VipulaNetha 9 วันที่ผ่านมา +1

    Sanasurada wenakam balan innaman❤❤❤❤❤❤

  • @SadewAyuto
    @SadewAyuto 4 วันที่ผ่านมา

    harima lassanai.asawen balanawa.director,good job.

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 9 วันที่ผ่านมา +3

    නියම කතාව

  • @Jayanifernando-b5k
    @Jayanifernando-b5k 7 วันที่ผ่านมา

    අනේ ඒ බබාගෙ ලස්සන ❤

  • @chamodyafonseka2492
    @chamodyafonseka2492 9 วันที่ผ่านมา +2

    ♥️ wow

  • @Chanthichanthi-j7q
    @Chanthichanthi-j7q 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤ nice 👍👍👍

  • @sampathsdisanayaka5626
    @sampathsdisanayaka5626 9 วันที่ผ่านมา +7

    අරකී මාමන්ඩිගේ බොටුව කඩලා ලේ බීලා ඇති.😅😅😅
    (වියලි නාට්‍ය හිටියේ මෙයා නේද )😅

  • @jagathbandara2611
    @jagathbandara2611 7 วันที่ผ่านมา +1

    දෙබස්නම් මාරයි... ❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 9 วันที่ผ่านมา +6

    පුන්නි 👍👍 රෙබෙකා 👍👍👍

  • @juliapanditha6926
    @juliapanditha6926 9 วันที่ผ่านมา +2

    ලස්සනයි.

  • @WotsanSenarath
    @WotsanSenarath 9 วันที่ผ่านมา +2

    Aseni❤

  • @PrasadNotsudda
    @PrasadNotsudda 8 วันที่ผ่านมา +1

    මට මෙ කතවා බලත්දින් තව කතාවක් මතක් වෙනවා. සංගිලි teli darama eka.

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj 8 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤

  • @Htlsamee
    @Htlsamee 6 วันที่ผ่านมา +1

    1970 ගණන් වල ඔහොම ඇදුම් ඇන්දද අප්පා hand bags 😮 sheet වහල

  • @cl610
    @cl610 9 วันที่ผ่านมา +1

    ❤❤❤ලස්සනයි..❤❤❤

  • @DarshaniKumari-xh1rs
    @DarshaniKumari-xh1rs 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @dineshtharanga5339
    @dineshtharanga5339 12 ชั่วโมงที่ผ่านมา

    ගෑණුන්ගෙ අකැමැත්තෙන් උන්ගේ ඇග උඩ නගින ගෙවලයෙක් නෙවෙයි මං...😂

  • @dankanrathnayake9638
    @dankanrathnayake9638 5 วันที่ผ่านมา

    Classic..!

  • @dinumadushani8165
    @dinumadushani8165 18 ชั่วโมงที่ผ่านมา

    අල්පෝන්සෝ .අඩේ ....😂😂

  • @umayanganasenuri1111
    @umayanganasenuri1111 8 วันที่ผ่านมา +3

    මෙි් වගේ අර්තවත් කා ඇයි මෙි් රටෙි් අය බලන්නැත්තේ

  • @samjoseph723
    @samjoseph723 8 วันที่ผ่านมา

    ග්‍රේස් නම් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @kuwaitlaine429
    @kuwaitlaine429 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ lassanai🎉🎉🎉🎉🎉

  • @seetaseeta4417
    @seetaseeta4417 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthakumara1386
    @wasanthakumara1386 8 วันที่ผ่านมา

    Champa.sriyani.thawamath.Lassanai❤❤❤❤

  • @antranvan401
    @antranvan401 9 วันที่ผ่านมา +2

    Sasankara

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤👍👍

  • @NadeeNishara1231
    @NadeeNishara1231 6 วันที่ผ่านมา

    සෙනසුරාදා විතර ද මේ ටෙලිනාට්‍ය 🙄🙄

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 9 วันที่ผ่านมา +1

  • @treshanfernando279
    @treshanfernando279 7 วันที่ผ่านมา

    Me debas nm amboo mara feeling ekk me drama ekanm

  • @Dona-w3z
    @Dona-w3z วันที่ผ่านมา

    නියම උපහැරණ කියන්නෙ. 😊😅

  • @WeeraddanaSilva
    @WeeraddanaSilva 4 วันที่ผ่านมา

    champa shriyani 😘

  • @pradeepikadhasanayeka2025
    @pradeepikadhasanayeka2025 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @KaveeshaKavee-q2s
    @KaveeshaKavee-q2s 7 วันที่ผ่านมา

    😻😻

  • @ngamage5026
    @ngamage5026 9 วันที่ผ่านมา +2

    පොඩ්ඩිගෙ ඇදුම හොද වැඩී.අලුත් වැඩියි

  • @SwarnaPeiris-b2z
    @SwarnaPeiris-b2z 7 วันที่ผ่านมา

    Lassana kathawak

  • @rahulfernando5155
    @rahulfernando5155 8 วันที่ผ่านมา

    Gres badinna one mata

  • @SarathWijesena
    @SarathWijesena 9 วันที่ผ่านมา +1

    lasani❤❤❤❤

  • @Mrpy-337
    @Mrpy-337 9 วันที่ผ่านมา

    ❤❤

  • @staisusai213
    @staisusai213 6 วันที่ผ่านมา

    ඒ කාලේ කොහෙන්ද ග්‍රාමසේවක. ..හිටිය රාලහාමි. ...උන්දැ ග්‍රාම සේවක ද කියලා අපි. ..උන්දට පට්ට බලයක්් තිබුණා.

  • @SanjeewaBalasooriy
    @SanjeewaBalasooriy 9 วันที่ผ่านมา

    😊😊😊😊😊

  • @NuwanWeerasinha-x7d
    @NuwanWeerasinha-x7d 9 วันที่ผ่านมา

    👍❤

  • @IdunilLakmalee-wz4cc
    @IdunilLakmalee-wz4cc 9 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉

  • @funhub9842
    @funhub9842 9 วันที่ผ่านมา +4

    Kawda me ග්‍රේස්

    • @shirangajayasekara8030
      @shirangajayasekara8030 9 วันที่ผ่านมา

      Let me know her real name?

    • @Stevancleo33
      @Stevancleo33 8 วันที่ผ่านมา

      @@shirangajayasekara8030apsara gunathilaka

  • @sinhalahit3852
    @sinhalahit3852 วันที่ผ่านมา

    කොහෙද මෙ location

  • @amiladeshan8687
    @amiladeshan8687 9 วันที่ผ่านมา +2

    Gres koheda hitiye ...me charakal

  • @dinumadushani8165
    @dinumadushani8165 18 ชั่วโมงที่ผ่านมา

    මෙතනදී ළමයි නැත්තේ නැන්දම්මා ට නෙවේ.මාමණ්ඩිට තමා .මොකද පොරට ගම වටේම ගෑණු ඒකනේ ළමයි ඉතින් හැදෙන්නේ නෑ ඒ ගැහැණුන්ටත්

  • @DilaniDilrukshi-r2y
    @DilaniDilrukshi-r2y 4 วันที่ผ่านมา

    කොහෙද මේ ගම දන්න කෙනෙක් කියන්න

  • @princylakmali3499
    @princylakmali3499 8 วันที่ผ่านมา

    👍

  • @AnojaPriyangani-z3k
    @AnojaPriyangani-z3k 8 วันที่ผ่านมา

    ලස්සනයි කොහෙද මේ ගම

  • @sandarunokia131
    @sandarunokia131 8 วันที่ผ่านมา

    නාකිය ග්‍රේස්ට ගහයි වගේ 😅

  • @shanikakumar9695
    @shanikakumar9695 9 วันที่ผ่านมา +2

    නාකි මනමාලයා

  • @WitharamalageSomalatha
    @WitharamalageSomalatha 9 วันที่ผ่านมา +1

    Naake manalya

  • @OviniTrilishya
    @OviniTrilishya 6 วันที่ผ่านมา

    මේ නිලිය හිමාලි සිරිවර්ධන වගේමයි

  • @chandimaabeyrathna2093
    @chandimaabeyrathna2093 6 วันที่ผ่านมา

    සිරා කතාව කිව්වේ සමහරක් ගෑනු හිතන්නේ මිනිහෙක් හොයාගත්තම සැපේ ලමාතැනී වගේ ඉන්න පුලුවන් කියලා..ආපුවාම තමා දොබෙන් යන්න වෙන්නේ....මෝඩ ගෑනු😂

  • @dineshperera2599
    @dineshperera2599 8 วันที่ผ่านมา

    ලස්සන.ගල්.ඩෙක

  • @nipunikoshila2088
    @nipunikoshila2088 3 วันที่ผ่านมา

    Poddige lassana❤

  • @TutuCraft-hk9cv
    @TutuCraft-hk9cv 9 วันที่ผ่านมา +2

    උල් වෙලා යකෝ

  • @AllanMalaniSiriwardhanaPorutot
    @AllanMalaniSiriwardhanaPorutot 9 วันที่ผ่านมา

    😮

  • @kapilakumara8987
    @kapilakumara8987 9 วันที่ผ่านมา

    Attha kiyapiyawu ubalata inna thana labanawa

  • @life90945
    @life90945 9 วันที่ผ่านมา

    Maha wal minihek. Thamange duwa wage kollekuta Kela halanawa. U kollagen merum kai

  • @amiladeshan8687
    @amiladeshan8687 9 วันที่ผ่านมา

    Ane ara punchi patiya.kohe patiyekda ...shook.

  • @SanjeewaBalasooriy
    @SanjeewaBalasooriy 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @cfdo
    @cfdo 7 วันที่ผ่านมา +1

    yakodo me nakiyage manamalakama thuk vitharak

  • @Dhagaya2012
    @Dhagaya2012 9 วันที่ผ่านมา

    ✔✔🦾🦾💥💥