Bhoomi thel hingaya - Kopi Kade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 54

  • @susanthasampath8055
    @susanthasampath8055 ปีที่แล้ว +17

    හිතවත් විමල් වික්‍රම ආරච්චි
    කලාකරුවාණෙනි ඔබ ජීවිතයෙන් සදහටම සමුගෙන ගිහිල්ලා නොදැනීම වසර 23ක් ගත වෙලා. මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ ජනවාරි මාසයේ එක් දිනෙක අප නොසිතූ මොහොතක ඔබ ජීවිතයෙන් සදහටම සමුගෙන ගිය අවාසනාවන්ත අතීත මතකය මේ දැන් වගේ තාමත් මතකයි අපි පාසැල් ගිය අතීතයේදී කෝපි කඩේ අතිශයින් ජනප්‍රිය හොඳම තත්ත්වයක තිබුණ කාලයේ ඔබ එහි රඟ පෑ ලස්සන රංගනයන් අදත් රසික අපේ මතකයේ රැඳිලා තිබේ.අද අපිට ඉතිරි වෙලා තියෙන්නේ ඔබ එදා කෝපි කඩේ රඟ පෑ ඒ රංගනයන් විතරයි ඔබ මෙලොව නැත.කෝපි කඩේ ඔබ එදා කරපු රංගනයන් නරඹා රසික අපේ හදවතට ඇතිවන ඔබ නොමැති දුක දරා ගනු නොහැක ඔබ ජීවතුන් අතර සිටිය අතීතයේදී කෝපි කඩේ තිබුණ වටිනාකම රසවත් බව අද නැති වෙලා අපි අද එය බැලීමද නතර කරලා බොහෝම කල් ගත වෙලා ඒත් ඔබ ගැන මතකය සදා අමරණීයයි.යළිත් ඔබට අප අතරම ඉපදීමට හේතු වාසනා වේවා

    • @buddhikaruwan7797
      @buddhikaruwan7797 9 หลายเดือนก่อน

      1999 නේද සාමෙල් අප්පුහාමි නැති උනේ❤

    • @susanthasampath8055
      @susanthasampath8055 9 หลายเดือนก่อน

      @@buddhikaruwan7797 නෑ මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ ජනවාරි මාසේ.

    • @gayanrdo8562
      @gayanrdo8562 7 หลายเดือนก่อน +1

      Aththatama supiri charithayak

  • @bilalsamarathunga341
    @bilalsamarathunga341 9 หลายเดือนก่อน +6

    මේ නාට්‍ය වල පරණ කොටස් තමා ලස්සනම, "රතනේ ළමයා" එක්ක ඉන්න සෙට් එකයි , "සෝමේ" එක්ක ඉන්න සෙට් එකයි, චරිත දෙගොල්ලො අතර හැමවෙලේම යන සීතල යුධ ඝට්ටනය වගේම, ගමට එන අකටයුතුකම්, උවදුරු එන අවස්ථා වලදී දෙගොල්ලොම කතාවෙලා එක්‌වෙන එක ලස්සනට යනවා, මේ කතා වල තියෙන රසාස්වාදය,ආදර්ශ,හාස්‍ය,එකමුතුකම්,ප ගැමිආරයකින් එන පසුබිම් සංගීත ඛණ්ඩ
    එක්ක අතිවිශිෂ්ට රඟපෑම් වලින් යුක්ත ශිල්ප, ශිල්පිනියන් එක්ක කරපු නිෂ්පාදනයක්‌
    ආදේශක අදටත් නෑ කියලයි මගේ මතය,

  • @ranganadilakshana9784
    @ranganadilakshana9784 5 ปีที่แล้ว +14

    Old is gold...🙁🙁🙁never back again that time...

  • @tharindunilanka3175
    @tharindunilanka3175 4 ปีที่แล้ว +15

    ❤❤❤ කවදාවත් නොමැකෙන මතක සටහන් 😊❤❤❤

  • @ssap3717
    @ssap3717 11 หลายเดือนก่อน +2

    සුදු ITN ලාංචනේ තියන පරණ කතා තමයි මරු

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 ปีที่แล้ว +4

    රත්නෙ මරැ

  • @wowkris7567
    @wowkris7567 5 ปีที่แล้ว +6

    Balanna ape hith athithayata yana heti. Ane ape rata kochchara lassanada

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 ปีที่แล้ว +2

    හාමුදුරුවො පාරක් ගැන අහනව මෙතන ගමම මුහුණ දෙන ගැටලුවක් තියෙද්දි අද වගේ තමා එදත් 😂😂😂

  • @pushpakumara1994
    @pushpakumara1994 ปีที่แล้ว +3

    Rathne ayya ge ewa danna ❤

  • @tharindunilanka3175
    @tharindunilanka3175 4 ปีที่แล้ว +8

    හදවතට දැනෙන නාට්‍යය ❤

  • @supunwedasinghe1
    @supunwedasinghe1 12 ปีที่แล้ว +5

    Parana videos dakinnath aasai appa, thanks 4 uploading

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 3 หลายเดือนก่อน +1

    බූට් තියනවා කියන වචනේ 90 ගණන්වල ඉදන් තිබිලා.. 😊

  • @ashanmendis5326
    @ashanmendis5326 2 ปีที่แล้ว +5

    ❤❤❤👌👌👍👍👏

  • @gayansamaraweera536
    @gayansamaraweera536 ปีที่แล้ว +7

    අනේ සුවදගේ වෙසක් කූඩුවේ කතාවයි සෝමෙට පිස්සු හැදුන කතාවයි දාන්නකෝ..🙏🙏🙏

  • @NetITGeeks
    @NetITGeeks 5 ปีที่แล้ว +6

    I completely disagree with what he said at 13:12 A lot of Sri Lankans put down our own by claiming that white Europeans are never late for anything. This is not true. There are many different European cultures and I have worked with many Europeans who are ALWAYS late for work!!!

  • @samithamadus6303
    @samithamadus6303 2 ปีที่แล้ว +3

    Essarath prashna thama😁

  • @venurakosgolla3418
    @venurakosgolla3418 8 หลายเดือนก่อน +1

    👍

  • @SRILANKANnationalist
    @SRILANKANnationalist 12 ปีที่แล้ว +3

    appreciate this vintage tele drama

  • @amiladeeptha5282
    @amiladeeptha5282 8 ปีที่แล้ว +4

    mn asama nattiya...tnx

    • @TheKopikade
      @TheKopikade  8 ปีที่แล้ว +1

      +Amila Deeptha Do you have or can you find please olf episodes on VHS casettes ?

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +4

    දයාවතීට භූමිතෙල් දෙන්න බැරැව සිරියට වෙන මොනවද දීලා😆

  • @powerorrange1901
    @powerorrange1901 12 ปีที่แล้ว +1

    me vage viedio thava upload karanna.. old drama very nice,, thx for upload this drama,,

  • @nathatananathtana1305
    @nathatananathtana1305 4 ปีที่แล้ว +3

    Lassanai

  • @sasmikahimash
    @sasmikahimash ปีที่แล้ว

    I love kopi kada

  • @fifteenseconds1487
    @fifteenseconds1487 ปีที่แล้ว +1

    2022 දැනුත් නෑ

  • @prabathdarshana4313
    @prabathdarshana4313 3 หลายเดือนก่อน

    ❤❤

  • @udayangaasiri9607
    @udayangaasiri9607 8 ปีที่แล้ว +3

    Still love kopi kade

  • @mufeezanuhar3822
    @mufeezanuhar3822 4 ปีที่แล้ว

    Please upload all episodes eagerly waiting to see

  • @nilukamunasinghe3410
    @nilukamunasinghe3410 8 หลายเดือนก่อน

    Kawru hari dannawada PODDE ta ragapana kenage atta nama?

  • @shanaw339
    @shanaw339 11 ปีที่แล้ว +7

    Vena nedhdha?

  • @ajithsampath8845
    @ajithsampath8845 5 ปีที่แล้ว +2

    maru maru

  • @pitineo
    @pitineo 12 ปีที่แล้ว +2

    Old, so old and so dumb... But this is Sri Lanka, and I love it !

  • @sandaruwanruwan753
    @sandaruwanruwan753 2 ปีที่แล้ว

    Ada kalyta galapana eda kalye nirmanya una lassna kathwak

  • @user-by8sp2rp2k
    @user-by8sp2rp2k 3 ปีที่แล้ว +1

    ❤️❤️👌👌👌

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 5 ปีที่แล้ว +3

    😂😂😂😂😁😁😁😁😀😀😀😀🙌🙌🙌

  • @wasantharm5506
    @wasantharm5506 2 ปีที่แล้ว

    සුපිරි

  • @danusandaruwan6660
    @danusandaruwan6660 5 ปีที่แล้ว +2

    සිගරට් හිගය වගේ

  • @user-wi2re6bw9f
    @user-wi2re6bw9f หลายเดือนก่อน

    😄

  • @fatimayesmin4450
    @fatimayesmin4450 2 ปีที่แล้ว

    Oyalata boomi thel witarai nete 😄
    apitanam gas ne, petrol ne, kiri piti ne … boomi teluth ne,…
    Thibunot apitath kiyanna 😂

  • @mithun6697
    @mithun6697 3 ปีที่แล้ว +5

    සුද්දගෙ වෙලාව? බම්බුව තමා 😂 ඕනම රටක, ජාතියක මිනිස්සු ඉන්නවා වෙලාවට වැඩක් නොකරන. මං රටවල් කීපයකම මිනිස්සු එක්ක වැඩ කරලා තියෙනවා. සමහර උන් අපිට වඩා අන්තයි 😂

    • @maheshsampath9934
      @maheshsampath9934 2 ปีที่แล้ว

      අද පෙට්‍රල් නෑ . ආහාර හිග. ඒවට විරුද්ධව කැරලි ගහලා හොරු පැන්නුවා. අද මේ කුරුං ගුරුං වගෙයි හාමුදුරුවොයි වගේ කට්ටිය හිටියනම් අරගල නවත්තල රැස්වීම් තියන්න එන්න කියයි 😁

  • @tharindu8076
    @tharindu8076 ปีที่แล้ว

    Petrol හිගය 2022

  • @damikapushpakumara732
    @damikapushpakumara732 3 ปีที่แล้ว

    😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @raniludayanga2827
    @raniludayanga2827 ปีที่แล้ว

    අනෙ අපෙ අතීතය ..

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 3 ปีที่แล้ว

    👍❤️❤️

  • @harshskumarw8131
    @harshskumarw8131 8 ปีที่แล้ว +4

    please thwa danna

    • @TheKopikade
      @TheKopikade  8 ปีที่แล้ว +2

      +Harshs Kumarw Do you have or can you find please olf episodes on VHS casettes ?

  • @DharmaDigest
    @DharmaDigest 6 ปีที่แล้ว +2

    Adow add karapan thawa episode. Uba monada karanne?