දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උණුසුම් තත්ත්වයක් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 284

  • @Userapabc
    @Userapabc 4 วันที่ผ่านมา +75

    කප්පන් ගන්න එක නවත්වන්න. රජය මැදිහත් වෙන්න. අතරමැදියන් ඉවත් කරන්න

  • @rawitamudiyanselagethilaka186
    @rawitamudiyanselagethilaka186 4 วันที่ผ่านมา +42

    රජය මැදිහත් වෙන්න රජයේ පොඩි හොරුත් අල්ලන්න ඕන

  • @yajasaji5955
    @yajasaji5955 3 วันที่ผ่านมา +16

    මේවට මැදිහක්වෙන්න ජනාධිපතිතුමනි..

  • @simplemiraclesoflife687
    @simplemiraclesoflife687 4 วันที่ผ่านมา +30

    පහුගිය ආණඩුවලින්ඒවහෙ චන්ඩි කරපු එවුන් එළවන්න ඕනි.

  • @samfernando5389
    @samfernando5389 4 วันที่ผ่านมา +47

    මේ නිලධාරියා කප්පංගන්න හොරෙක් බවටයි පේන්නේ.

  • @KrishanRashminda-x9f
    @KrishanRashminda-x9f 4 วันที่ผ่านมา +51

    හැමෝම කිව්වේ කතාවේ තමන්ගේ වැරදි කොටස මග හැරලා😊

  • @induhemantha
    @induhemantha 4 วันที่ผ่านมา +64

    බලයෙන් උන්මාදයට පත් වුනු උන්ගේ පළමු වටේ රංගනය ....

    • @GihasJayasekara
      @GihasJayasekara 4 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @SaduD-qs8hy
      @SaduD-qs8hy 3 วันที่ผ่านมา +3

      මහ මැතිවරණයෙන් නෙවෙයිනේ සභාපති පත්වෙලා තියෙන්නේ

    • @scoobyff8293
      @scoobyff8293 3 วันที่ผ่านมา +1

      Ube ammage hora miniha

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 2 วันที่ผ่านมา

      ඇත්ත රනිලයගෙ සභාදිපති 😂 ළඟදී එනවා පුංචි චන්දේ මාලිමාවේ නගර සභා නියෝජිතයෝ ❤

    • @IndikaThushara-p6t
      @IndikaThushara-p6t 2 วันที่ผ่านมา

      පව් ජීවිත බං උඹලගෙ..තවම ලැජ්ජාවක් නැහැනෙ තොපිට..

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 วันที่ผ่านมา +2

    Fruitful addressing Hon Deputy Minister Nalil මල්ලී .. මාලිමාවේ කවුරුන් අදහස් දැක්වුවත් ඉතාමත් වැදගත් පලදායී කරුනු ඉදිරිපත් කරනවා
    " මලයි විලයි සබද වී ජනතාව බබලවන්නට " ඔබ සැමට උතුම් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය වේවා 🌸🌸🙏🌸🌸

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 วันที่ผ่านมา +3

    හිරු ඔබල රට ආපස්සට හරවන්න හදුවට සිහනයක් පමනයි

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන් මෙික ජනතාවගෙ ආණ්ඩුවක් .කප්පම් ගැනිිම නතර කරමු .

  • @sumeeshamishel7550
    @sumeeshamishel7550 3 วันที่ผ่านมา +9

    වෙළඳ සංගම් ඕන නෑ.ඕව එක එක අයගෙ වාසියට හදාගත්ත ඒව.සංගම් මොකටද?ගොවිය ඇවිත් වෙළෙන්දන්ට බඩු ටික දෙනවා වෙලෙන්ද අරං විකුණනවා.සංගම් කාරයො තමයි අතර මැදින් ඉඳන් කප්පම් ගන්නෙ.

  • @ie191
    @ie191 4 วันที่ผ่านมา +26

    මුන්වත් වෙනස් කරන්න

  • @Krish-e6e
    @Krish-e6e 4 วันที่ผ่านมา +63

    අඩෙ ඔය ඇබැරැල්ලා ගෙඩියකින් හරි ගහපල්ලා ඔය සභාපතියගෙ ඔළුව පැලෙන්න ..😂

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 4 วันที่ผ่านมา +2

      යකෝ ඒ ඇඹරැල්ලා ද මම හිතුවේ අඹ කියලා හැබැයි ලුණුයි මිරිසුයි දැම්මනම් සුපිරි 😑😂

    • @damakikw3102
      @damakikw3102 4 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @Krish-e6e
      @Krish-e6e 4 วันที่ผ่านมา +1

      @@APSARAWickramasinghe 😋😋😋yes.i like it.😋

    • @Krish-e6e
      @Krish-e6e 4 วันที่ผ่านมา

      @@damakikw3102 හා බොරුද

    • @SunethraVissundaramudiya-ry5sp
      @SunethraVissundaramudiya-ry5sp 4 วันที่ผ่านมา

      හික්මිම කො ඉවසීම කො 😮

  • @DilanIshanka-kk8nj
    @DilanIshanka-kk8nj 4 วันที่ผ่านมา +5

    අම්මෝ මෙතුමා කියන ඇත්ත මහත්තයෝ වැස්ස වෙලාවට එලියට බහින්න එපා හාද

  • @MRPRESIDENT-9-2024
    @MRPRESIDENT-9-2024 4 วันที่ผ่านมา +21

    පොහෝට්ටුවේ උන් තාමත් වැඩ. ජනපතිතුමනි අවධානයට..

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 4 วันที่ผ่านมา +7

      ඔක්කොටම පොහොට්ටුව තමයි. Vada බැරි උන්ට අනුන්ගේ varadi තමයි පේන්නේ 😅😅😅

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 4 วันที่ผ่านมา +3

      අනේ බං තමන්ගේ කුණු අනුන්ගේ පිට පටවන්නේ නැතිව තොගේ මාලිමා මහ එකාට කියපන් වල් බුරුවො

    • @Budumaga-
      @Budumaga- 4 วันที่ผ่านมา +4

      පොහොට්ටු පුම්කේ ගහන්න ඕන පම්කුන්ගේ😂

    • @TechNoD24.7
      @TechNoD24.7 3 วันที่ผ่านมา

      ​@@i-tc6ggxycවැඩ බැරි හොරු ගොඩක් පොහොට්ටු සිලින්ඩර් තමයි. එහෙම නෑ කියන්නේ උන්ගෙන් හම්බකරන වහල්ලු විතරයි

  • @ජීවක3
    @ජීවක3 4 วันที่ผ่านมา +12

    ඒ ඒ ප්‍රදේශ වල ගොවියන්ට එකතුවී තමන්ගේ අස්වැන්න ප්‍රවාහනය කිරීමට කණ්ඩායම් ලෙස වාහන ගැනීමට අවස්ථාව සලසා දිය යුතුයි සහ වෙළඳාම් කිරීමට ගොවියන්ටම ඒ ඒ ප්‍රදේශවල ස්ථාන හදා දිය යුතුයි...වෙළෙන්දන්ට අවශ්‍ය නම් ඒ තැන්වලට ගිහින් ඒ අස්වැණු මිලදී ගැනීමට හැකිවන සේ කටයුතු කිරීමෙන් වෙළන්දන්ගේ සහ අතරමැදියන්ගේ ප්‍රශ්නය අවම කරගතහැකිවනු ඇත.....

  • @JanithThilinaDeSilva
    @JanithThilinaDeSilva 4 วันที่ผ่านมา +7

    හ්ම්ම්....තෙරෙනවා..... දෙපැත්තෙම ගැටළු තියෙනවා........ තමන්ට වාසි නම් සාධාරණෙන් අවාසි නම් අසාධාරණෙන්..... කොහෙත් ඇත්තේ දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා තියරිය තමයි.....

  • @lak-vesiya8252
    @lak-vesiya8252 2 วันที่ผ่านมา

    සම්පූර්ණ ඇත්ත

  • @DhchfkgjfXbcbxhf
    @DhchfkgjfXbcbxhf 4 วันที่ผ่านมา +11

    දුන්නම හරි හිවලට

  • @SeethaDholamulla
    @SeethaDholamulla 4 วันที่ผ่านมา +9

    හිරු, අම්මෝ ඉතින් උඹලටත්, කොහේහරි කීපදෙනෙක් හයියෙන් කැස්සත් ඇති නේ, උණුසුම් තත්ත්වයක් ගගා News ගහන්න 🤮
    ඔය වගේ ඒවනං අපේ පොළවල් වලත් ඉදලා හිටලා ඕන තරම් වෙලා තියෙනවා, මීට කලින් 😏

  • @DR-pv3lq
    @DR-pv3lq 3 วันที่ผ่านมา +4

    මගේ කඩේ සේවකයොන්ටත් ගැහුවාලු. වෙලෙඳ සංගමේ සභාපිතිලු, සංගමේන් ගන්න තීරණ පොලේ ඉන්න අනුත් එවුනුත් දන්නේ නෑ. ඒ කියන්නේ ඔය සන්ගමේ ලොක්කා උගේ කඩේට වාසි වෙන විදිහට බලෙන් සංගමයක් දාගෙන ඉන්න එකෙක් වෙන්න ඕනේ.

  • @yasawathie7397
    @yasawathie7397 4 วันที่ผ่านมา +11

    මාලිමාවේ ආණ්ඩුව වැඩ පටන් ගෙන

  • @MathsPaper165
    @MathsPaper165 3 วันที่ผ่านมา

    Gammak ලහිරු අයියා

  • @danushkaewm
    @danushkaewm 3 วันที่ผ่านมา +2

    දබුල්ලේ තෙන්නකෝන් ලා කප්පන් වැඩේ තමා හොදට කරගෙන යනවා වගේ

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 4 วันที่ผ่านมา +10

    කවුරුත් ලන්කාවේ

  • @kg94837
    @kg94837 4 วันที่ผ่านมา +14

    මුන්ගේ හිතේ තාම ආංඩුව උන්ගේ කියලා. බය නැතිව කතා කරන්න මිනිස්සුනි. පොදු ජනතාවගේ බලය හැම තැනම පෙන්වන්න අසාධාරණයට එරෙහිව. කොයි ආංඩුවෙන් උනත් මේවා ආයේ බැහැ.

  • @chathuradasanayaka-l4n
    @chathuradasanayaka-l4n 4 วันที่ผ่านมา +1

    Jayawewa❤❤❤

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 3 วันที่ผ่านมา +2

    ගහපං සභාපතියට කුණු තක්කාලි 🍅🍅 හරි බිත්තර පාර 😂

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 4 วันที่ผ่านมา +2

    කවුද හරි කවුද වැරදි අපට තිරෙන්නෙ නෑ.....!

  • @DanuskaPathum
    @DanuskaPathum 4 วันที่ผ่านมา +1

    මහන්සියෙන් කිියක්හරි හොයාගන්න මිනිස්සුන්ගෙන් පගාගහනවුන් එලවන්න ඔින දැන් කාලෙහරි

  • @AsnkaDhanajaya
    @AsnkaDhanajaya 4 วันที่ผ่านมา +7

    ආණ්ඩුව විකුනන් කනෝ දැන් හැමෝම .. මුන් කරපු වැරදි වහලා කතා කරන්නේ

  • @SarathLiyanagee
    @SarathLiyanagee วันที่ผ่านมา

    සංගමය සාදාරන නැති නමි විසුරුවා හරින්න අතර මැදිහත් සාදාරනව හසුරවා ලන්නට කටයුතු කරන්න

  • @thusharasamarathunga4047
    @thusharasamarathunga4047 4 วันที่ผ่านมา +26

    කෙලපියව් ඕකට

  • @sirohi4513
    @sirohi4513 4 วันที่ผ่านมา +28

    කෝ යකෝ නීතිය හැම තැනම ප්‍රචන්ඩ ක්‍රියා😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 4 วันที่ผ่านมา

      😅😅😅😅

    • @pakaya8007
      @pakaya8007 4 วันที่ผ่านมา +3

      ඇයි ම්ට් කලින් පොළකට ගිහින් නැද්ද ? 😂

  • @malidayani764
    @malidayani764 4 วันที่ผ่านมา +1

    Amoooooo hiru thama😂😂😂😂😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 4 วันที่ผ่านมา

      මොකක්ද හිරු ge varadda. උබලා ට කඩේ ගියානම් හරිද. News කියන්නේ රටේ vena දේවල්

  • @senethemachandra5517
    @senethemachandra5517 3 วันที่ผ่านมา

    Hiru thahanam

  • @gamagamini1549
    @gamagamini1549 4 วันที่ผ่านมา +4

    ගහපල්ලා ඔකාට

  • @susanthawijerathne5375
    @susanthawijerathne5375 4 วันที่ผ่านมา

    Brother 👏👏👏

  • @SamanEgoda
    @SamanEgoda 4 วันที่ผ่านมา +8

    යකෝ උට උබ කියලා කතා කරපන් පි එච් පාකට දෙන්න තිබුනේ කන රත්වෙන්න

  • @Prasathamarakohon
    @Prasathamarakohon 4 วันที่ผ่านมา +1

    සභපති සම්පුර්නේන් බොරු කියන්නේ අපිගව ව්ඩ්යො තියනවා ගොව්යොන්ට පටිදල චන්ඩිපට් දනවා.

  • @hemanthamedonza5406
    @hemanthamedonza5406 วันที่ผ่านมา

    Sabapathi baba hukum

  • @alabawa7381
    @alabawa7381 4 วันที่ผ่านมา +2

    උබ කියන්න එපා සහෝදරය කියන්න..😅

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 4 วันที่ผ่านมา +20

    මාලිමා ආණ්ඩුවනෙ....ගනන් ගන්න එපා...ඔයිට වඩා ජෝගි ඉදිරියට....

    • @Rover1117
      @Rover1117 4 วันที่ผ่านมา +5

      හා ඈ .😂

    • @NethmiKaushalya-r1y
      @NethmiKaushalya-r1y 4 วันที่ผ่านมา

      Pehadili kirimt thnk you dear🤣🤣🤣

    • @vipunsanjana3498
      @vipunsanjana3498 4 วันที่ผ่านมา +1

      Aniwa.. Dramas godak

    • @kanthi1038
      @kanthi1038 4 วันที่ผ่านมา +6

      මේවා හදන්ඩ කාලයක් දීපිය බොල. මේ ඉස්සර ඉඳලා හැදුනු පිළිකානෙ.

    • @hansakarathnayake3801
      @hansakarathnayake3801 4 วันที่ผ่านมา

      aththa bn

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 4 วันที่ผ่านมา +1

    මාලිමාවේ අයද 😂... කව්ද මේ... අඩෝ.. පඩෝ ගන්නේ

  • @ggjj5518
    @ggjj5518 4 วันที่ผ่านมา +1

    ඇතැම් මේ ලොක්කෝ ලංකා ලොක්කොම පිස්සො මේ රටේ විතරක් නෙවෙයි පාරවල් දාලා මේ විකුනන්න බිස්නස් කරන්නේ ජොලන් හැමත් තැනම මේවා ෙ පාරක බැහැපල පිටරටකට ගිහින් බලපං ඒවායේ අරම නම් දාලා විකුණන කෙසෙල්ලා විකුණනවා නම් මනං හැමදේම ගීතන මිනිහට අහිංසක ජීවත් වෙන්න අර අහනවා පට්ටම ගත්තට වැඩක් නෑ පට්ට ම අයින් කරන්න පුළුවන් නැති කරන්නත් පුළුවන් දැනට සමාවෙන්න කරන්න දෙයක් නෑ තෙරුවන් සරණයි මේකට බිහිවෙන්න සජෙක් වෙන කාටවත්කරුවක්වත් මේවට හරියන්නෑ බලමු අපි දන් ඉන්න මහත්තයා බලමු මොකද්ද වෙන්නේ කියලා අපිට පාලි ගියානේ බලමු බලමු

  • @sudeshneo1994
    @sudeshneo1994 4 วันที่ผ่านมา +1

    මේ සභාපතියා නම් කෙපර කෙලින්නේ.. අර 10000ක් ගත්ත සිඉන් ඒක කියන්නේනෑ..

  • @lalithkuamarasiri2351
    @lalithkuamarasiri2351 4 วันที่ผ่านมา

    Ela

  • @GunawardanaLiyanage-t3t
    @GunawardanaLiyanage-t3t วันที่ผ่านมา

    නාමල් කරුනාරත්නට කියපල්ලා....හොඳ වැඩෙි

  • @මුතුවරුසා
    @මුතුවරුසා 4 วันที่ผ่านมา +2

    ඔහොම සාමාන්‍ය අයට කෑ ලොකුකම් දානකොට අල්ලගෙන දීපියව් ඔක්කම එකතු වෙලා ආය ඔය ලොකුකම් දාන්න එන්නේ නෑ අනික් දවසේ දීපල්ලා දුවනකම් නැතිනම් ගූ ගහපල්ලා බං ඔකුන්ට....

  • @thinusnature471
    @thinusnature471 4 วันที่ผ่านมา

    ලංකා⁣වෙ එළවළු පළතුරු ව්‍යාපාරය පාලනය කරන්නෙ චන්ඩි ..අඩු ගානට අමුවෙන් කඩලා ⁣ඉදවන set එක.

  • @DiliniDilini-lx9il
    @DiliniDilini-lx9il วันที่ผ่านมา

    කලින් වීඩියෝ වෙලා නැතිව ඇති කියලා හිතපු සබාපතියා අනේ පව් අබ වලින් පොලු වලින් ගුටි කාලා ඇවිත් කියන කතාව මූනෙන්ම පේනවා අමු හොරෙක්ම තමයි ජනාධිපති තුමනි මෙතන සුද්ද කරේ නැත්තම් වෙළෙන්දන්ට ගොවියන් මහා ආසාදනයක් වෙනවා හොද සභාපති කෙනෙක් පත්කරන්න මේවා ගැන දැන් ඉන්න පරම්පරාව උනන්දුවෙන් බලාගෙන ඉන්නේ සාධාරණය මූලික තැන මාලිමාවට ජයවේවා

  • @crazycooking7343
    @crazycooking7343 วันที่ผ่านมา

    ගහපිය ඔකට..

  • @iroshansandaruwan6367
    @iroshansandaruwan6367 4 วันที่ผ่านมา +1

    සභපතියගෙ දැන් කතාව කොහොමද

    • @Rover1117
      @Rover1117 4 วันที่ผ่านมา +1

      එයා දැන් හොද ලමයෙක් 😂😂

  • @JudyPerera-v8v
    @JudyPerera-v8v 4 วันที่ผ่านมา

    Oya issara horu

  • @prasannathilakshiri
    @prasannathilakshiri 4 วันที่ผ่านมา +1

    මග හලන උන් හරි බන්.මොන රෙද්දටද අතර මැදියෝ.

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej วันที่ผ่านมา

    අනුර එක්ක කප්පම් නැත දැන් නියම රටක් 😅😅😅😅😅😅😅😅

  • @nimalillankoon9815
    @nimalillankoon9815 4 วันที่ผ่านมา

    මුන් වගේ උන් නිසා තමා පාරිභෝගිකයන් ට අසාධාරණ වෙන්නේ

  • @kemikemi5547
    @kemikemi5547 4 วันที่ผ่านมา

    සබාපතිය තමා ඔක්කොම කරන්නෙ

  • @kanthi1038
    @kanthi1038 4 วันที่ผ่านมา +1

    අපේ රටේ මෙතෙක් තනතුරු දරපු පහළම එවුන් දක්වා හොරු.

  • @pilselisrilanka
    @pilselisrilanka 4 วันที่ผ่านมา +1

    කපුවත්තේ උන් ඉන්දියාවෙන් තමයි බොල ආවේ

  • @SenadheeraSenadheera-hy2rh
    @SenadheeraSenadheera-hy2rh 4 วันที่ผ่านมา

    මම හිතුවෙ නි. ඇමති නාමල්ව පිළි ගැනීමේ උත්සවයක් කියල.

  • @LalithWasantha-zd4ht
    @LalithWasantha-zd4ht 2 วันที่ผ่านมา

    Hiru.thamai.eaththa.penala.denne

  • @sampathgamage861
    @sampathgamage861 วันที่ผ่านมา

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවියා සහ පාරිභෝගිකයා සූරාකන අතරමැදි කූට වෙළෙන්දන් සහ කප්පන් කරැවන් නීතිය යොදවා පන්නා දැමිය යුතුයි.. ආර්ථික මධ්‍යස්ථානයේ ඉඩකඩ සීමිතයි එයට විසදුමක් ලෙස.. එම භූමිය පුළුල්කර නව ගොඩනැගිලි සහ රරථවාහන ගාල් ඉදිකර එළවළු සහ පලතුරු ලෙස කොටස් දෙකකට බෙදිය යුතුයි..!

  • @mayuranthanapalasingam
    @mayuranthanapalasingam 4 วันที่ผ่านมา +1

    Horuu 😂

  • @newss-o3x
    @newss-o3x 4 วันที่ผ่านมา

    මුන්ව එලවන්න ඕනෑ ❤❤

  • @udayakumarasinghe3437
    @udayakumarasinghe3437 วันที่ผ่านมา

    ගහල පන්නපිය ඔය සබාපතියා...

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 4 วันที่ผ่านมา +5

    ආධාරණය කරපු සභාපතියා මෙතනින් වහාම අයින් කරන්න මල් කරුණාරත්නය නියෝජ්‍ය ඇමතිතුමා මේ ගැන සොයා බලන්න කරුණාකරලා

  • @UdayasooriyanUdayasooriyan
    @UdayasooriyanUdayasooriyan 4 วันที่ผ่านมา

    வரலாற்றை சரியாக திருப்பி பார்க்க வேண்டும் யார் இந்தியாவில் இருந்து வந்தது என்று

  • @pitarataapisrilanka-dubai5989
    @pitarataapisrilanka-dubai5989 4 วันที่ผ่านมา

    Onna hitapu palapurudu set eke weda kida Nakiyage power tama geniyanna balanawa

  • @eknaovine5084
    @eknaovine5084 4 วันที่ผ่านมา +1

    දාන්න ඇතුලට එතකෝට මහජන මතය තේරැමි ගනි😂😂

  • @pakaya8007
    @pakaya8007 4 วันที่ผ่านมา

    ඔකා සජබේ කාලන්නියෙක් බලයට ආවානම් ඔය රැස් ඩබල් වෙලා තියෙන්නේ

  • @කැලේජීවිතය
    @කැලේජීවිතය 4 วันที่ผ่านมา

    පොඩ්ඩක් ඉවසන්න

  • @craftanddraft630
    @craftanddraft630 4 วันที่ผ่านมา

    සභාපතිට කඩ නොතිබිය යුතුයි...

  • @JudyPerera-v8v
    @JudyPerera-v8v 4 วันที่ผ่านมา

    Oya horunwa ikmanata aien karanna

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 4 วันที่ผ่านมา

    ඕවාට පිලිතුරු ලැබෙයි.

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 4 วันที่ผ่านมา

    මේව මුට්ට තව දුරටත් කරන්න ඉඩ දෙන්න ඒපා. මොන සංගමයක සාමාජිකයෙකු වුනත් මේව ඉඩ දෙන්න එපා.

  • @ManelpushpakumariWannigamage
    @ManelpushpakumariWannigamage 4 วันที่ผ่านมา +2

    තවම වෙලා නෙවෙයි ඔය

  • @ChefThush1996
    @ChefThush1996 4 วันที่ผ่านมา +1

    Patta horek

  • @PKLIWAN
    @PKLIWAN 4 วันที่ผ่านมา

    Gahapalla Salli ganna kala kanninta

  • @chathurasandaruwan3889
    @chathurasandaruwan3889 3 วันที่ผ่านมา

    සභාපති අමු හොරෙක්ද කොහේද?

  • @dumindaranasinha9692
    @dumindaranasinha9692 4 วันที่ผ่านมา

    තමිසේ කිලයි අපිට ඇහුනේ......කුනුහරුපත් ඇහුනා.....🤔🤔🤔😁😁

  • @wajirasampathbandara5212
    @wajirasampathbandara5212 วันที่ผ่านมา

    අලුත් ආන්ඩුව අලුත් ක්‍රමයට වැඩ කරනවා.ඔන්න මුලින්ම බාසාවෙන් පටන් ගමු.(මොකද්ද උබ,අඩෝ,පකෝ,😂😂😂😂)කොහොමද සභාගේ කතා විලාසය.

  • @cha82ma
    @cha82ma 4 วันที่ผ่านมา +1

    jeppo form wela :onna okay thathwe😂😂

  • @sureshferando6309
    @sureshferando6309 4 วันที่ผ่านมา

    අයියෝ සල්ලි 😂😢

  • @cleanhartwithnmk1065
    @cleanhartwithnmk1065 วันที่ผ่านมา

    යකෝ අඹ අස්සට තරාදි පඩියක් හරි දාල කෙලින්නනෙ තිබුනෙ පැණි බේරෙන්න.

  • @dineshsameera8566
    @dineshsameera8566 4 วันที่ผ่านมา

    Mu nam viswasa naa hodata hoyala balanna

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 4 วันที่ผ่านมา +2

    සල්ලි ගන්නෙ කොහෙවත් ඉන්න ලොක්කො 😂😂😂

  • @sadarurajapaksha4079
    @sadarurajapaksha4079 4 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉

  • @venukakaushalya136
    @venukakaushalya136 4 วันที่ผ่านมา

    audit him

  • @sampathperera6698
    @sampathperera6698 4 วันที่ผ่านมา

    Horek, musalaya

  • @SumedaDilshan-c2i
    @SumedaDilshan-c2i 3 วันที่ผ่านมา

    Un jvp bn

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 4 วันที่ผ่านมา +1

    Burampi මාමා 😅😅

  • @GeethaDammi-q8t
    @GeethaDammi-q8t 8 ชั่วโมงที่ผ่านมา

    Sadda nokara hitiyada meya pal horu

  • @DhammalankaraDhammalanka-wr7go
    @DhammalankaraDhammalanka-wr7go 4 วันที่ผ่านมา +1

    සභාපති උබය් වැරද්දුවේ..උබ මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නෑ..උබේ සභාපති කමට වඩා මිනිහාගේ වටිනාකම වැඩිය්..

  • @wwf.58
    @wwf.58 วันที่ผ่านมา

    මේ වගේ තුප්පහි මීහරක් සිපයියන් ගැන බලන්න ජනාධිපති තුමාවම කන්න එපා.ඒකට අදාළ ඇමති කෙනෙක් ඉන්නවා එයා ගනීවි නිසි පියවරක් ගනීවි.

  • @nadeesha5790
    @nadeesha5790 4 วันที่ผ่านมา +1

    Ai me😮😮😮

  • @hashiniperera3713
    @hashiniperera3713 4 วันที่ผ่านมา

    Nitiyak tiyanna onee

  • @majulasampath2316
    @majulasampath2316 4 วันที่ผ่านมา +1

    Meka ainn karann oni

  • @HerathSanjeewa-pv1wb
    @HerathSanjeewa-pv1wb 4 วันที่ผ่านมา

    මාලිමාව wada අරබලා

  • @PrasannaFeranando-g5f
    @PrasannaFeranando-g5f 3 วันที่ผ่านมา

    තක්කාලි වලින් ගහපල්ලා අතරමැදි හොරැ හු හු හු 😅😅😅😅😅😅😅😅