WhatsApp වෙනුවට Signal සහ Telegram Chat Apps හරියනවාද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • WhatsApp Alternative Apps: Signal, Telegram, and Viber Sinhala Tutorial by Chanux Bro - What can I use instead of WhatsApp? Is there anything like free WhatsApp? Who are WhatsApp competitors? Will WhatsApp shut down in 2020?
    ..
    Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
    මෙන්න ලින්ක් එක ➡️
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 2K

  • @ChanuxBro
    @ChanuxBro  3 ปีที่แล้ว +400

    Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව th-cam.com/users/ChanuxAcademy

    • @lakshansandun3585
      @lakshansandun3585 3 ปีที่แล้ว +20

      Signal එකට හරි telegram වලට මාසෙට පැකේජ් තියෙනවා නම් හොදයි ... ✌️...

    • @DiscoverFutures3870
      @DiscoverFutures3870 3 ปีที่แล้ว +5

      තෙරුවන් සරනයි අයියෙ පොඩ්ඩක් මට පොන් එකෙන් ගත හැකි ප්‍රයිජන පිලිබදව දැනුවත් කිරිමක් කරන්න පුලුවන්ද... මොකද අපි දන්නෙ කොල් ගන්න ගෙම් ගහන්න අන්තර්ජාලයෙ සැරි සරන්න වුතරනෙ ඉට වඩා අපට වටිනා දෙයක් ලබාගැනිමට හැකිද දුරකතනය මගින්....

    • @SENZOGAMING
      @SENZOGAMING 3 ปีที่แล้ว +2

      නය්ස් මාවත් සබ් කරන්න යාලුවනේ

    • @dmvideolanka175
      @dmvideolanka175 3 ปีที่แล้ว +2

      මාත් Signal ඇප් එක ගත්තා

    • @tech_brief
      @tech_brief 3 ปีที่แล้ว +2

      Chanux අයියේ.. ඔයා background music ගන්නේ මොකෙන්ද ...එ් සම්බන්ධව video එකක් කරන්නකෝ...

  • @NodutuAdaviya
    @NodutuAdaviya 3 ปีที่แล้ว +605

    කොාහාම කීවත් whtsapp අයින් කරන්න හිත දෙන් නැත්තෙ මට විතරද.

    • @knhcubing
      @knhcubing 3 ปีที่แล้ว +1

      Aneda kiyanne

    • @oshinihansika8125
      @oshinihansika8125 3 ปีที่แล้ว +1

      Ow 😥

    • @avisamare
      @avisamare 3 ปีที่แล้ว +6

      මටත් 😓😖 ඒ වගේ නෑ නේ වෙන මුකුත්.

    • @minuhewage129
      @minuhewage129 3 ปีที่แล้ว

      Mtth

    • @aiyamalli411
      @aiyamalli411 3 ปีที่แล้ว

      @@avisamare mama sUBSCRIBE karannako loku udauwak deyo

  • @thimirasandaruwan2287
    @thimirasandaruwan2287 3 ปีที่แล้ว +832

    අනික් උන් කියනවට වඩා chanux bro ගේ කටහඬ අහගන ඉන්න පුළුවං 😍✋

    • @goosipcom
      @goosipcom 3 ปีที่แล้ว +6

      අන්න ඒකයි බං😊

    • @RG049
      @RG049 3 ปีที่แล้ว +5

      Sira kathawa. Payak unath ahan inna puluwan

    • @thenurapieris3007
      @thenurapieris3007 3 ปีที่แล้ว +4

      අන්න ඒකයි

    • @ruwanisuru9077
      @ruwanisuru9077 3 ปีที่แล้ว +2

      Aniwa atha aka

    • @tiktokyt218
      @tiktokyt218 3 ปีที่แล้ว +3

      ඒක සැර වැඩාද මන්ද 😂💪

  • @mdschamod5471
    @mdschamod5471 3 ปีที่แล้ว +48

    Film , Tv series බාගන්න Telegram තියන් ඉන්න අපි☺️☺️

    • @roshiniwijedasa7197
      @roshiniwijedasa7197 3 ปีที่แล้ว +4

      මාත් එහෙමයි😁😁 ඊට අමතරව ක්ලාස් වැඩ

    • @renujajayasekara1161
      @renujajayasekara1161 3 ปีที่แล้ว +2

      Apith innawoo 😆

  • @danujavimodya2447
    @danujavimodya2447 3 ปีที่แล้ว +15

    මම you tube වලින් දැකපු ඇත්ත කියන. බොරු නොකියන එකම කෙනා ඔයයි අය්යා.
    බුදුසරණයි ඔයට ❤💪

  • @humanity4961
    @humanity4961 3 ปีที่แล้ว +111

    මිනිස්සුන්ට අවශ්‍ය ම කාලීන හරවත් යමක් දෙන ක්ෂේත්‍රයේ, "වටින මනුස්සයෙක්" 👍

    • @ytstudio7790
      @ytstudio7790 3 ปีที่แล้ว

      සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.

    • @againstwithlive8166
      @againstwithlive8166 3 ปีที่แล้ว

      th-cam.com/video/Yg86ZaFfxyI/w-d-xo.html

  • @darkdragon-pm6xu
    @darkdragon-pm6xu 3 ปีที่แล้ว +211

    Telegram එක්ක බලද්දි Telegram කියන්නේ සාගරයක් නම් WhatsApp කියන්නේ හරියට ඒකෙ වතුර බින්දුවක් වගේ. (Telegram වල features දන්න අය ඒක දන්නවා.) ❤️

    • @RG049
      @RG049 3 ปีที่แล้ว +8

      Sira kathawa. Mama awurudu 3k thisse telegram use karanne. Eken karaganna wada tika paid apps wath na loke. Loke mata nm Supiri ma app eka telegram. Mn aasa na eka messenger app ekak widihata witharak andunnanawata.

    • @bbcreations7541
      @bbcreations7541 3 ปีที่แล้ว +5

      Sira😆

    • @tharindushamika7245
      @tharindushamika7245 3 ปีที่แล้ว +3

      Sira kathawa

    • @yasindumalmith3537
      @yasindumalmith3537 3 ปีที่แล้ว +2

      Sira bn

    • @yasindumalmith3537
      @yasindumalmith3537 3 ปีที่แล้ว +3

      Whatsp jarawk

  • @dulinanimadith7067
    @dulinanimadith7067 3 ปีที่แล้ว +952

    කෝ බලන්න මේ whatsapp ප්‍රශ්නේ හින්දා මේ video එක දැක්ක ගමන් ආපු අය💯😁

    • @induwaragimhana7312
      @induwaragimhana7312 3 ปีที่แล้ว +3

      😂

    • @ytstudio7790
      @ytstudio7790 3 ปีที่แล้ว +2

      සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.

    • @lakibro2965
      @lakibro2965 3 ปีที่แล้ว +2

      😪

    • @prabhathharsha8653
      @prabhathharsha8653 3 ปีที่แล้ว +2

      Hm

    • @liljabbalk
      @liljabbalk 3 ปีที่แล้ว +2

      MAN]

  • @bestgoogle7156
    @bestgoogle7156 3 ปีที่แล้ว +13

    දුකයි දුකයි දුකයි Telegram App ඒක ගැන කිව්ව හොඳටම මඳි ඔය කියපු දේවල්වවලට වඩා ගොඩක් දේවල් කරන්න පුලුවං Telegram App එකෙන් අනිවාරෙන් වීඩියෝ එකක් ඔනි Telegram App එක ගැන 😭😭😭😭😭

  • @Dinindu_Kalpajee
    @Dinindu_Kalpajee 3 ปีที่แล้ว +165

    Unlimited package වෙන app වලට නැති නිසා signal,telegram පාවිච්චි කරන්න බැරුව ඉන්න උන් මේ කොනට😂

    • @b4minsane74
      @b4minsane74 3 ปีที่แล้ว +3

      Sira bn e kathawanm awoth whatsapp ain karawa ewelema

    • @tharakadeshan6411
      @tharakadeshan6411 3 ปีที่แล้ว +3

      sira kathawa

    • @induwaralakdinu8985
      @induwaralakdinu8985 3 ปีที่แล้ว +2

      Telegram walat airtel eke pack 1k thiyenw

    • @Shashiya__
      @Shashiya__ 3 ปีที่แล้ว +3

      සිරා බන් ඒකනම්..🙄😢

    • @srimalisrimali1913
      @srimalisrimali1913 3 ปีที่แล้ว

      Ow

  • @None-rl6xb
    @None-rl6xb 3 ปีที่แล้ว +1074

    දැනටමත් Telegram හරි Signal පාවිච්චි කරන අය කෝ..
    👇

  • @nkmemehub
    @nkmemehub 3 ปีที่แล้ว +486

    අපි Srilankan App 1ක් හදමු.😇😇😇

    • @navo7841
      @navo7841 3 ปีที่แล้ว +5

      ඒකනම් පට්ට❤️❤️❤️

    • @sheneshyashmin7684
      @sheneshyashmin7684 3 ปีที่แล้ว +3

      Oo ane hadamu

    • @riwanthioshaani7755
      @riwanthioshaani7755 3 ปีที่แล้ว +3

      Lankawe hadaddi wenn one okkom wela iwrai ..api marila idi😒

    • @nkmemehub
      @nkmemehub 3 ปีที่แล้ว +3

      @@riwanthioshaani7755 ehema bad vidiyat hithanna epa.😏😏

    • @riwanthioshaani7755
      @riwanthioshaani7755 3 ปีที่แล้ว +3

      @@nkmemehub ehm htuwa nemei ...ehm lankawe app ekk krnwnn me tma hodama kale....krwnn watinw....api bln imuko mko wenne kyl...mona unth baragnn wenwneee😪

  • @sashikainduvara2221
    @sashikainduvara2221 3 ปีที่แล้ว +121

    Telegram වල එක් group එකක ලක්ෂ 2ක් පුළුවන්.චැනල් unlimited members 😍.

    • @bestgoogle7156
      @bestgoogle7156 3 ปีที่แล้ว +5

      අන්න ඒකයි Telegram වටින්නෙ

    • @h.f.c.p9527
      @h.f.c.p9527 3 ปีที่แล้ว

      @@bestgoogle7156
      Macho, can someone see telegram from a Desktop...

    • @shelby255
      @shelby255 3 ปีที่แล้ว

      Bruh

    • @ireshasandeepani3082
      @ireshasandeepani3082 3 ปีที่แล้ว +4

      Telegram වල group බෑ කියලා කිව්වා නේද video එකේ..පුළුවන්ද..

    • @vihangalahiru9033
      @vihangalahiru9033 3 ปีที่แล้ว +1

      @@ireshasandeepani3082 පුලුවන්

  • @wirangaRandil
    @wirangaRandil 3 ปีที่แล้ว +63

    ඊයෙ වීඩියෝ එකෙන් පස්සෙ ඔය දෙකම ඊයෙම ඩව්න්ලෝඩ් කරපු මම 😌

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ! ඔයාගෙ සෑම වීඩියෝ එකක්ම මම අගය නරනවා..
    මම මේ වනවිට skype, whatsapp, viber , google duo, facetime. Apps පාවිච්චි කරනවා...
    මම ඔබගෙන් ඉල්ලා සිටිනවා facetime සහ google duo Apps සම්බන්ධව තව තවත් දැනුවත් කරන්න කියා.. ස්තුතියි !

  • @tharindudananjaya9863
    @tharindudananjaya9863 3 ปีที่แล้ว +129

    වට්ස්සැප් අයින් කරන්නැතුව Signal ඇප් එකත් අරන් බලන්නොන 😁❤️ පැනික් වෙන්න දෙයක් නෑ අයියෙ නිදිමතේම ඇග්‍රි උනා 😒

    • @ishupunsara5717
      @ishupunsara5717 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @yasindumalmith3537
      @yasindumalmith3537 3 ปีที่แล้ว +1

      Telegram

    • @raven404
      @raven404 3 ปีที่แล้ว +1

      Math 😂😂

    • @rashmipb
      @rashmipb 3 ปีที่แล้ว +2

      Signal eka melo rahak na..telegram nm supiri.

    • @lochiayodya310
      @lochiayodya310 3 ปีที่แล้ว +2

      මටත් ඒකම උනා🙄🙄😟😟

  • @kingofmemes987
    @kingofmemes987 3 ปีที่แล้ว +470

    චනුක්ස් අයියාට හැමදාම අපිට කියලා දෙන්නේ හොදම දේ කියන අය මේ කොනට 👇👍

    • @tharii314
      @tharii314 3 ปีที่แล้ว +1

      ලයික්ස් ගන්ට කොන්ම හදාගන්නව අපේ උන් ආ 😅

    • @kingofmemes987
      @kingofmemes987 3 ปีที่แล้ว +1

      @@tharii314 නැත්තම්

    • @manulalelum5332
      @manulalelum5332 3 ปีที่แล้ว +1

      Mokak

  • @Nadun03
    @Nadun03 3 ปีที่แล้ว +974

    Trending ගේමු කියන අය👍👇

    • @ytstudio7790
      @ytstudio7790 3 ปีที่แล้ว +6

      සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.

    • @sarathkarunarathne4064
      @sarathkarunarathne4064 3 ปีที่แล้ว +2

      th-cam.com/video/nrWPzdcodos/w-d-xo.html

    • @imaaisu4236
      @imaaisu4236 3 ปีที่แล้ว +2

      Bee😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @surajtheekshana7872
      @surajtheekshana7872 3 ปีที่แล้ว +2

      Telegram EPA eeya

    • @aiyamalli411
      @aiyamalli411 3 ปีที่แล้ว

      @@imaaisu4236 mama sUBSCRIBE karannako loku udauwak deyo 😊

  • @HotGammiris
    @HotGammiris 3 ปีที่แล้ว +12

    හුඟක් අයට whatsapp ඕනේ වෙලා තියෙන්නේ status දාන්න.🤩 trigger tik tok fans

  • @nuwanthakumara6121
    @nuwanthakumara6121 3 ปีที่แล้ว +25

    සිග්නල් තමා හොදම පම්ක. ටෙලිග්‍රෑම් එකට ගහම්න එකක් නෑ යකෝ ❤

    • @thirushanethsara3480
      @thirushanethsara3480 3 ปีที่แล้ว +1

      Viber එකත් හොදයි යකෝ

    • @nuran8946
      @nuran8946 3 ปีที่แล้ว +3

      ටෙලිගෑම් තමා ඉතින්❤️❤️

  • @gavindutharaka8079
    @gavindutharaka8079 3 ปีที่แล้ว +845

    තාම ඔය කියන මැසේජ් එක ආපු නැති අය මේ කොනට 👍😂😂

    • @ytstudio7790
      @ytstudio7790 3 ปีที่แล้ว +2

      සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.

    • @sarathkarunarathne4064
      @sarathkarunarathne4064 3 ปีที่แล้ว

      th-cam.com/video/nrWPzdcodos/w-d-xo.html

    • @adithyamadugalla2758
      @adithyamadugalla2758 3 ปีที่แล้ว +2

      මට ආවා. මන් ඒක ට agree උනා

    • @ddeshan8081
      @ddeshan8081 3 ปีที่แล้ว +1

      kona kapa ganin 😂

    • @shanakakalubowilage8690
      @shanakakalubowilage8690 3 ปีที่แล้ว +1

      😂

  • @inoproduction851
    @inoproduction851 3 ปีที่แล้ว +41

    අපේ chanux bro දැක්කත් සතුටුයි.....සුබ උදෑසනක්

  • @chandrasirikarunathilaka5632
    @chandrasirikarunathilaka5632 3 ปีที่แล้ว +34

    වට්සැප් අයින් කරලත් බෑ😖 කෝකටත් ටෙලිග්‍රෑම් දාගත්ත

  • @shehandilshan8225
    @shehandilshan8225 3 ปีที่แล้ว +2

    මොන ප්‍රශ්නේ ආවත් ඒකට විසදුම් බලන්න එන්න තියෙන එකම channel එක තමයි ඉතිම් මේ 💪❤️

  • @jhonneywalker8119
    @jhonneywalker8119 3 ปีที่แล้ว +109

    "මේවට පැණික් වෙන්න එපා"
    ගෝටා 😂😂😂

    • @TECWORLDPLUS3603
      @TECWORLDPLUS3603 3 ปีที่แล้ว +1

      අනේ පුලුවන් නම් මගේ channel එක බලන්න.මම මේ සබ්ස්ක්‍රයිබ් හිගාකනවා නෙවෙයි.මම හිතෙනවා මගේ චැනල් එකේ ඔයාට වටින වීඩියෝ තියනවා කියලා.පුලුවන් නම් බලලා like කර්ලා සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @Kavishka_Sandaruwan_
    @Kavishka_Sandaruwan_ 3 ปีที่แล้ว +106

    Whatsapp telegram දෙකම use කරනො 🙂

    • @diduz_Ck
      @diduz_Ck 3 ปีที่แล้ว

      Aniwa

  • @sahanchathuranga2999
    @sahanchathuranga2999 3 ปีที่แล้ว +60

    Telegram එකෙන් film , sires download කරගන්නත් පුලුවන් 😊

    • @wadithagamage
      @wadithagamage 3 ปีที่แล้ว +1

      One of the Best Alrrady using unlimitef capacity on data transfer

    • @prasamadu7587
      @prasamadu7587 3 ปีที่แล้ว

      Kohomada

    • @prasamadu7587
      @prasamadu7587 3 ปีที่แล้ว

      Download karannne

  • @hsnw9895
    @hsnw9895 3 ปีที่แล้ว +42

    හැමදාම ඒ මැසේජ් එක වසැප් ඇවිල්ලා ත් agree දෙන්නේ නැතුව not now දෙන මන් වගේ උනුන් ඉන්නවා ද 🤣😂✋

  • @xjerry6316
    @xjerry6316 3 ปีที่แล้ว +2

    චනුක්ස් අයියාට තවත් මේ වගේ වැදගත් video කරන්න වාසනාව ලැබේවා.වැඩි වැඩියෙන් subscribe ලැබේවා...🙂🙂✌️👍

  • @SCRAPPYthevlogger
    @SCRAPPYthevlogger 3 ปีที่แล้ว

    ඇත්තටම ලස්සන විඩියෝ එකක්.. මං වගේ අලුත් යූ ටියුබර්ස්ලට ඉගෙනගන්න හුගක් දේවල් තියෙනවා කියලා හිතෙනෙවා මේ content කොලිටි එක දිහා බැලුවාම. සුබ පැතුම්!

  • @SLMusic1
    @SLMusic1 3 ปีที่แล้ว +7

    ටෙලිග්‍රෑම් ගෲප් එකකට ලක්ෂ 2ක් මෙම්බර්ස්ලා ඇඩ් කරන්ට පුලුවන්.ඒ වගේම ගෲප් චැට් කරන්ට බෑ කියලා වැරදීමක් වෙනවා.ගෲප් චැට්වල E2E ටෙලිග්‍රෑම්වල නෑ කියලා එතන කියන්නේ

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +85

    කන ඒවයි,යන තැනුයි පොටෝ දදා ඉන්න අපිට මොන ප්‍රයිවසිද...😂😂😂

  • @thelankanlad
    @thelankanlad 3 ปีที่แล้ว +152

    කොන් වලට යන්නේ නැතුව මැද්දේ ඉන්න උන් මේ කොනට

    • @Rav_Here
      @Rav_Here 3 ปีที่แล้ว +5

      අන්තිමට ඇයි බන්ග් කොනට කියලා දැම්මේ😂💔

    • @thelankanlad
      @thelankanlad 3 ปีที่แล้ว +3

      @@Rav_Here එකපාරට මැදට ගන්න අමාරුයිනේ😂💔

    • @Rav_Here
      @Rav_Here 3 ปีที่แล้ว +2

      @@thelankanlad ammo yako😂💔🙏

    • @piyavi853
      @piyavi853 3 ปีที่แล้ว

      😂💔

    • @tharii314
      @tharii314 3 ปีที่แล้ว

      #කොන

  • @hser2368
    @hser2368 3 ปีที่แล้ว +1

    මොනා හරි දන්න කෙනෙක්ගෙන් අහන්න කියල ඉන්නෙ ඔයා විතරයි දෙයියෝ ❤️❤️

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 ปีที่แล้ว

    මම ගොඩාක් පාවිච්චි කරන්නේ වත්සප් තමයි දැනුවත් කිරීම ගැන බෙහෙවින්ම ඉස්තුතියි මල්ලි

  • @RoyalMusicLK
    @RoyalMusicLK 3 ปีที่แล้ว +68

    ඔය මොන ඇප් එකක් වත් දාගන්නැතුව agree දීලා තාම whatsapp වල ඉන්න උන් මේකොනට 😂😀

  • @sudeeshahewage8387
    @sudeeshahewage8387 3 ปีที่แล้ว +50

    වට්සැප් වලට වගේ මේ ඇප් වලටත් පැකේජ් තිබ්බනම් කියලා හිතුනු අය නැද්ද 😥🙄

    • @b4minsane74
      @b4minsane74 3 ปีที่แล้ว +1

      Awanm tv series basa basa gala downlod 🤩

    • @shenurathnayake5034
      @shenurathnayake5034 3 ปีที่แล้ว +1

      aththatama ehema package nadda ?
      ane ai ane e

    • @binalanddanuka880
      @binalanddanuka880 3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත

  • @praveenksenarathna8164
    @praveenksenarathna8164 3 ปีที่แล้ว +26

    ඔය app ඔක්කෝම use කරන මන් වගේ අය කෝ බලන්න

  • @lukaceylon
    @lukaceylon 3 ปีที่แล้ว +2

    i am now telegram ..thanks you for all..chanux bro....!

  • @yourtube4454
    @yourtube4454 3 ปีที่แล้ว +2

    Aiyage videos හැමදාම බලලා trending karamu

  • @blackjokar6034
    @blackjokar6034 3 ปีที่แล้ว +10

    තාම ඔය මැසේජ් එක ආවෙනම් නෑ ඇවිල්ල වදයක් වුනොත් සිග්නල් ඇප් එකට මාරු වෙනව😊☺ සිග්නල් ඇප් එකට මාරු වෙන තව අය ඉන්නවද 🤔🤔

  • @isara752
    @isara752 3 ปีที่แล้ว +124

    Notification එක ආපුගමන් බලපු උන් ❤️

  • @Vihangawolf
    @Vihangawolf 3 ปีที่แล้ว +82

    මට නම් තාම ඔය මැසේජ් එක ආවෙ නෑ 🙄 කෝ තව ආවෙ නැති අය ඉන්නවනම් මේ පැත්තට

  • @walagamanimalsiri1717
    @walagamanimalsiri1717 3 ปีที่แล้ว +1

    Chanux ayye ohoma yan.oyata lokema piligatta hoda thanakata giyahaki.

  • @TharushaPavan
    @TharushaPavan 3 ปีที่แล้ว +1

    Whatsapp දිගට use කරවා 🤩
    teligram use කරනවා 🤩

  • @Alvin_luvis
    @Alvin_luvis 3 ปีที่แล้ว +185

    මට විතරද ඔය එනවයි කියන මැසේජ් එක ආවේ නැත්තේ 😒

  • @vishwapraveen8968
    @vishwapraveen8968 3 ปีที่แล้ว +26

    දෙලොවක් අතර මා 😮

  • @raveeshasathsarani9182
    @raveeshasathsarani9182 3 ปีที่แล้ว +33

    WhatsApp අයින් කරලා වෙන App දාගත්තට ගොඩක් අය මොකද වුණේ කියලවත් දන්නේ නෑ. රැල්ලට නොයා දැනගෙන කරන්න.😂👍

  • @rusiyabro234
    @rusiyabro234 3 ปีที่แล้ว +103

    ආවද නැද්ද දන්නේ නැති කට්ටිය කව්ද😂😂

  • @rajithaxp
    @rajithaxp 3 ปีที่แล้ว +1

    Technology 100% විශ්වාස නොකර ඒවගෙන් වැඩ ගන්න එක සහ අනවශ්‍ය දේවල් social media වල share නොකර පාවිච්චි කරන එක තමයි ඇඟට ගුණ !!! :P මේක ගැන හොඳටම කලබල උන අය Android/Apple සහ Google services අවුරුදූ ගානක් පාවිච්චි කරනවා. අපි යන එන තැන ඉඳල සියල්ලම දැනටමත් එයාල දන්නවා! කලබල වෙලා වැඩක් නැහැ කියන එක තමා මගේ අදහස. නමුත් මේක වෙනුවෙන් නගන හඬ විරුද්ධත්වය නිසා (අපේ රටේ නම් නමෙයි.) යම් හොඳකුත් වෙනවා.

  • @charuthapelpola6002
    @charuthapelpola6002 3 ปีที่แล้ว +3

    Telegram App එකට ගහන්න කිසිම App එකක් නැහැ Whatsapp වලට වඩා Features තියෙනවා Telegram තමා හොදම😊😀👍

    • @nuran8946
      @nuran8946 3 ปีที่แล้ว

      අඟවා බන්❤️❤️😍

  • @thebeautyofsrilanka1282
    @thebeautyofsrilanka1282 3 ปีที่แล้ว +19

    The Beauty Of SriLanka

  • @anilabeywickrama1083
    @anilabeywickrama1083 3 ปีที่แล้ว +137

    මාර්ක් මේ සමන් එදිරිමුනි වගේ පොඩ්ඩක් ආතල් එකක් දීලා.

    • @kathushajayamuni3516
      @kathushajayamuni3516 3 ปีที่แล้ว +2

      markstath samanta wage amaruwak hadilane eekai ganan ganna epa

    • @prabhathharsha8653
      @prabhathharsha8653 3 ปีที่แล้ว +1

      🤣

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +2

      සමන්ට වඩා සකර්බර්ග් හොදයි, සමන් ආතල් නැවක් නේ..😂😂😂

    • @TECWORLDPLUS3603
      @TECWORLDPLUS3603 3 ปีที่แล้ว

      අනේ පුලුවන් නම් මගේ channel එක බලන්න.මම මේ සබ්ස්ක්‍රයිබ් හිගාකනවා නෙවෙයි.මම හිතෙනවා මගේ චැනල් එකේ ඔයාට වටින වීඩියෝ තියනවා කියලා.පුලුවන් නම් බලලා like කර්ලා සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @HotGammiris
    @HotGammiris 3 ปีที่แล้ว

    මාරු වෙන්න හේතුවක් නැහැ, whatsapp msg එහා ගෙදර ම්නිස්සුන්ට fb වලින් දකින්න හම්බෙන්නේ නෑනේ update එකෙන් පස්සේ [සරලව]

  • @dasunprabodha6998
    @dasunprabodha6998 3 ปีที่แล้ว

    Telegram කියන්නෙ මාරම features ගොඩක් තියෙන ඇප් එකක්...
    Unlimited group members add වෙන්න පුලුවන් කියලා තමයි මන් හිතන්නෙ..
    ඇත්තෙන්ම Business වැඩ වල ඉදලා chat කරන අයට පවා use කරන්න පුලුවන් සුපිරිම app එකක්.
    මන්නම් කියන්නෙ Telegram whatsapp වලට වඩා ගොඩක් හොදයි කියලා...

  • @SuranjayaPriyanath
    @SuranjayaPriyanath 3 ปีที่แล้ว +14

    චනුක්ස් බ්‍රෝ Telegram ගැන දන්නෙ නෑ 🤔😑Telegram ගැනනම් වැඩිය Research කරලත් නෑ වගේ.. කොහෙන් හරි අහුල ගත්ත ටිකක් කිව්වෙ. 😑

  • @vinuvlogs4233
    @vinuvlogs4233 3 ปีที่แล้ว +30

    අය්යා කියන දේ කියන විදිය මරු ඒක නිසා අහගෙන ඉන්න ආසයි කියන අය මේ කොනට ☝️

  • @kreedalokaya
    @kreedalokaya 3 ปีที่แล้ว +28

    උදේ තේ එක බීලා මේක බලන සෙට් එක කෝ😌

  • @HotGammiris
    @HotGammiris 3 ปีที่แล้ว

    Signal app එකේ end to end encryption තියෙනවා.. codes ඔක්කොම බලන්න පුලුවන්නම් .. ඒක බලලා decrypt කරලා Hack කරන අයට message බලන්න පුළුවන් නේද ?🔴

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 3 ปีที่แล้ว

    ස්තූතියි බෙහෙවින්ම chanux bro.ජයවේවා වටිනා වීඩියෝවක්

  • @hrvlogs4771
    @hrvlogs4771 3 ปีที่แล้ว +3

    I change signal today. Thanks bro

  • @Pradeep_Deew
    @Pradeep_Deew 3 ปีที่แล้ว +3

    එයේ උදේ ඩෙටා ඔන් කරද්දි අර මැසෙක් එක අවා😁 ඔන් කරපු ගමන් චනුක් අයියේ නොටිව්කෙෂන් එක හින්දා ඇග්ග්‍රි නොකරපු අය කො 😌😜

  • @asanka2507
    @asanka2507 3 ปีที่แล้ว +1

    ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක නෙවෙයි, දැන් තියෙන TH-cam WhatsApp unlimited data package වලින් තමයි ඉන්ටර්නෙට් යන්නේ. telegram හෝ signal වගේ Apps වලට free internet නෑනේ 🥺🥺🥺 අනිත් එක මේ alternative apps හුඟ දෙනෙක් පාවිච්චි කරන්නේත් නෑ.

  • @ranjithafernando4442
    @ranjithafernando4442 3 ปีที่แล้ว

    Hey Chanux brother, Thanks for this video. I'm already using Telegram. But most commonly used one is whatsApp coz everybody has it. I'm not going to agree the terms and conditions. Lets see what happens. I'll be keeping Telegram & will download Signal too.

  • @KamalkaNipun
    @KamalkaNipun 3 ปีที่แล้ว +3

    SOURCE code එකම COMPILE කරනව කියලා හිතන් ඉන්න උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්. 😁😂

  • @gavindutharaka8079
    @gavindutharaka8079 3 ปีที่แล้ว +14

    මොනා උනත්, ලංකාවේ හුගක් මිනිස්සු උඩදාගෙන දගලන imo app එකට වඩා whatsapp එක මට නම් දාහෙන් සම්පතක් 👍😉

    • @oshanmaduwantha
      @oshanmaduwantha 3 ปีที่แล้ว

      Imo kiyanne jarawakne😂💔

    • @rashmipb
      @rashmipb 3 ปีที่แล้ว

      @@oshanmaduwantha sirawata ow..appiriyawe ba

  • @rowdy7532
    @rowdy7532 3 ปีที่แล้ว +25

    ඔක්කොලාම කොනට 🤣😂 chanux aiyata කැමති අය මේ කොනට👇👇 *මාත් කිව්වා* 😋

  • @rukmalkularathna6269
    @rukmalkularathna6269 8 หลายเดือนก่อน

    Telegram app එක ගැන තව වීඩියෝ එකක් කරන්න කෝ.... ආරක්ශිත භාවය ගැනයි අනාරක්ශිත භාවය ගැනයි💖

  • @shenulyamandakini2020
    @shenulyamandakini2020 3 ปีที่แล้ว

    Mamanm ehema visheyak hitanna.....ain karoth wena ekak hada gannawa....echcharai....aparade msg wage dewal tamai....eth ithin karanna deyak na.......eka nisa wenadeyak balan innawa....🤗🤗🤗🤗

  • @malisha_sachini
    @malisha_sachini 3 ปีที่แล้ว +21

    කොන කියලා වචනෙ දාලා කමෙන්ට් දාන උන්ව banned කරන්න ඕන😒👍

  • @charuthapelpola6002
    @charuthapelpola6002 3 ปีที่แล้ว +18

    Telegram Use කරන අය මේ කොනට👉👍😀

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +12

    ඇඩ් එක Skip කරලා වීඩියෝ එක බලන අය කෝ 😂👍

  • @gihan.u2001
    @gihan.u2001 3 ปีที่แล้ว +1

    Telegram සුපිරියි..එක sticker එකෙන් sticker pack ekama download කරන්න පුළුවන්..පට්ට ඇප් එක

    • @nuran8946
      @nuran8946 3 ปีที่แล้ว

      අනිවා

  • @dilmadusha5177
    @dilmadusha5177 3 ปีที่แล้ว

    Ada thma oyge chanal eka sub kle gdk hoda wtina videos tiyenwa aiye.ediriytma ynna ජය....

  • @thisal1631
    @thisal1631 3 ปีที่แล้ว +37

    Telegram තමා හොදම 🤩

    • @rashmipb
      @rashmipb 3 ปีที่แล้ว +4

      Hmm.ow..mn group 50kata wada wadiyen innwa😁

    • @sanomihasanya3017
      @sanomihasanya3017 3 ปีที่แล้ว +1

      Telegram hodai

    • @thisal1631
      @thisal1631 3 ปีที่แล้ว +1

      @@rashmipb ඕවයේ චැනල් වලින් ෆිල්ම් ගේම් ඩව්න්ලෝඩ් කිරිලි කරන්නත් පුලුවන්

    • @dasithnimsara8213
      @dasithnimsara8213 3 ปีที่แล้ว +1

      Telegram ekata package ekk dunnan ela

    • @mohammedashfaq5405
      @mohammedashfaq5405 3 ปีที่แล้ว

      @@rashmipb links dhunnoth apith add venavane (public groups )

  • @hser2368
    @hser2368 3 ปีที่แล้ว +10

    Chanux Broගෙ viber group එකේ ඉන්න අය කෝ ❤️🤨
    👇

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 3 ปีที่แล้ว +2

    Videos දෙකම හරි වැදගත්...

    • @RuwanSanjeewa-l8g
      @RuwanSanjeewa-l8g 3 ปีที่แล้ว +1

      අනිවා කියන දේ හරියටම කියලා දෙනවා👍

  • @takumifujiwara6947
    @takumifujiwara6947 3 ปีที่แล้ว +1

    Thank you chanux අයියේ
    Signal app එක ගැන විස්තර හොය හොය හිටියේ මම

  • @sanulirovinya6315
    @sanulirovinya6315 3 ปีที่แล้ว

    Thanks Aiya .....
    I have learn lot of information from your video.....

  • @desanduimangith6778
    @desanduimangith6778 3 ปีที่แล้ว +6

    Signal එකට change වෙන එක හොදයි වගේ...

  • @anupamatx6777
    @anupamatx6777 3 ปีที่แล้ว +134

    තාමත් ඔහොම මැසෙජ් එකක් අවෙ නැතු උන් ඉන්නවද 😉

    • @user-ex9xz1si4g
      @user-ex9xz1si4g 3 ปีที่แล้ว

      Mt awe naaa....☺️

    • @oshadadissanayaka1167
      @oshadadissanayaka1167 3 ปีที่แล้ว

      Mt😊😊

    • @ytstudio7790
      @ytstudio7790 3 ปีที่แล้ว

      සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.

    • @npmblog8800
      @npmblog8800 3 ปีที่แล้ว

      @Ridma Ranathunga mth awe na

    • @lakibro2965
      @lakibro2965 3 ปีที่แล้ว

      ooo

  • @slgamers3450
    @slgamers3450 3 ปีที่แล้ว +12

    1ST COMMENT 1ST LIKE කිය කියා වැලලෙන්න එපා

    • @sarathkarunarathne4064
      @sarathkarunarathne4064 3 ปีที่แล้ว

      th-cam.com/video/nrWPzdcodos/w-d-xo.html

    • @ddeshan8081
      @ddeshan8081 3 ปีที่แล้ว

      sirawatama bn. samahara ponnayo unge comments walata like gannath mahansi wenawa Kari ponnayo 😂😂😂

  • @dinialvis2752
    @dinialvis2752 3 ปีที่แล้ว

    Aiya.... What do you think about Line app?.... Pls make video about Line app....

  • @kavee06
    @kavee06 3 ปีที่แล้ว +1

    Hey thnx alot, you explain very well😊😉

  • @shenolishehara6115
    @shenolishehara6115 3 ปีที่แล้ว +3

    උන දෙයක් වෙද්දෙන් කියලා බලාගෙන ඉන්න අය නැද්ද මං වගේ 😬

  • @Jesseey
    @Jesseey 3 ปีที่แล้ว +3

    ලස්සනයි ⏤❍❤️⃝
    බුදු සරණයි ⏤❍❤️⃝
    අපේ පැත්තෙත් ඇවිත් විඩියෝ එකක් බලලා ලයික් කමෙන්ට් එකක් දාන් යන්න යාලු 🎧.

  • @sanuhara1375
    @sanuhara1375 3 ปีที่แล้ว +6

    FYI: telegram can have 200,000 max users on one group.

  • @sanira.8945
    @sanira.8945 3 ปีที่แล้ว +1

    මාර important video එකක්.💙✌️

  • @kavindupabasara2681
    @kavindupabasara2681 3 ปีที่แล้ว +2

    වෙන දෙයක් වෙයි කියලා තවම whatsapp පාවිච්චි කරන අය මේ කොනට...

  • @tvssmagicvlogs6377
    @tvssmagicvlogs6377 3 ปีที่แล้ว +3

    Me video lokema trending venawata kamathi aya me konata 👇🔥🔥

  • @pasanliyanage7473
    @pasanliyanage7473 3 ปีที่แล้ว +4

    Signal app එකත් ඉදිරියේදි වට්ස් ඇප් වගේ වෙනස් වෙන්න පුළුවන් ද..? 🤔

    • @mrcentimetre9346
      @mrcentimetre9346 3 ปีที่แล้ว

      Signal ඇප් එකේදි යූස් වෙන්නේ වට්සැප්වල encryption එකමයි. සමහර විට...

  • @sashenfernando8862
    @sashenfernando8862 3 ปีที่แล้ว +7

    Signal එකට මාරු වෙලා ඉන්නේ 🙊♥️✨
    මරු App එක

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      Appstore තියෙනවා ද, Download free?? 👍

    • @sashenfernando8862
      @sashenfernando8862 3 ปีที่แล้ว +1

      @@yasasediriweera8281 ow thyenwa

    • @hiranyakeshani2117
      @hiranyakeshani2117 3 ปีที่แล้ว +1

      @@sashenfernando8862 kohomada eka hodaida?status danna puluwan da?

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      @@sashenfernando8862 Ok, Sashen thankz...🤝👍

    • @sashenfernando8862
      @sashenfernando8862 3 ปีที่แล้ว

      @@hiranyakeshani2117 status baha
      Eth location send krnna video cl ganna ewata puluwan hariyata normal msg wage

  • @lasindulakshan456
    @lasindulakshan456 3 ปีที่แล้ว

    චනූ අයියේ වීඩියෝ එක කොලිටී. ❤ Telegram app eka 100% privacy da? Me seen eka enna kalin whatsapp eka thibuna wagema private da telegram app ekath?

  • @rumeshthalgodapitiya8555
    @rumeshthalgodapitiya8555 3 ปีที่แล้ว +1

    Midrange Phones Hemotama wage Oye " Privacy terms" Agree Avilla me wenakota. Flagship Mobile walata thaama avilla ne Kiyana set eka koi. Neththan seen eka mata vitharada.?

  • @tharidub.a8289
    @tharidub.a8289 3 ปีที่แล้ว +112

    Chanux bro ටකැමති සෙට් එක කො 😁

  • @incrediblephysics999
    @incrediblephysics999 3 ปีที่แล้ว +16

    I dont know about signal.but telegram is better than whatsapp

  • @saptharangaabeysundara
    @saptharangaabeysundara 3 ปีที่แล้ว +6

    Good morning 😂 first comment eka gdak un dalane

  • @softwarelk4537
    @softwarelk4537 3 ปีที่แล้ว +2

    කවදහරි වට්ස්ඇප් නැති වුනොත් මං පාවිච්චි කරන්නේ telegram කියලා හිතන අය මේ පැත්තට ලයික් එකක් දාලා යන්න

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว

    අනිවාර්යෙන් මාරු වෙනවා signal වලට සහ telegram වලට. මම කැමති නැ මාව whats app එකෙන් track කරනවාට සහ අපේ විස්තර පිට company වලට විකුනනවාට. ඒ අය ඒවා අරගෙන මොනවා කරයිද කවුද දන්නේ.මොකද කවුරුත් අපිව ආරක්ෂා කරන්න එන්නේ නැහැ ලොකු ප්‍රශ්නයක් වුණාම. ඒ නිසා chanux bro කියනවා වගේ බුධිමත්ව කටයුතු කරන්න ඕනේ.

  • @pasix_Art
    @pasix_Art 3 ปีที่แล้ว +3

    මම what's app වලින් අයින් වෙන්ව telegram හොඳයි

    • @bestgoogle7156
      @bestgoogle7156 3 ปีที่แล้ว +1

      අනිවාරෙන් මාත්