Naha boru newe ganna puluwan man gaththa kalin oya yanna oya salli yawana money exchange ekata eke ape lankawe niyojithayo innawa nrfc thiyenan lasi ganna. Habai godak documents hadanna ona
Mamat oyala wagema rata wada karana kenek. Itin oyala dannawane apita labena kalaya simitay wena dekata yomu wenna. Me labena sulu kalen tamai me hamadetama Uttara denne. Itin apit 1ka radila inna kohoma hari obata udaw kirimata katayuthu karanawa
FB : facebook.com/Isuruti/
කෝටි 1ක ණය සම්මතයි. ඉක්මනින් අයදුම් කරන්න - Loan for 10 Million approved.
The loan has been approved by 2019 budget and currently you can apply for the loan from the government's banks in Sri Lanka.
උදාහරණය (රුපියල්)
ණය මුදල = 1,000,000.00
පොලිය = 10,000,000.00 x 3.46% X 10 yrs
= 346,000.00
කල් පිරීමේදී ගෙවිය යුතු මුලු මුදල = 1,000,000.00 +
= 346,000.00
= 1,346,000.00
වාරිකය = 1,346,000.00/10/12
= 11,216
විදෙශ ගත ශ්‍රමිකයන්ට රු.කෝටි 1ක ණයක්. 75%ක පොලිය රජයෙන් : th-cam.com/video/Taf23cUTS3Q/w-d-xo.html
විදෙශ ගත ශ්‍රී ලාංකිකයන්ට වෙනත් ණය ක්‍රම:
th-cam.com/video/1k6RRXOsOAU/w-d-xo.html
NRFC Account : th-cam.com/video/TeDv9K6Z2k4/w-d-xo.html
Budget speach / අයවැය ප්‍රකාශය : විදෙශ ගත ශ්‍රමිකයන්ට රු.කෝටි 1ක ණයක්. 75%ක පොලිය රජයෙන්. 10 Million loan for migrant works. isuruti.wordpress.com
විදෙශ ගත ඔබව අසරණ කරන රුපියල් 80,000ක් වන Passport එක: th-cam.com/video/OtEkyF91-tg/w-d-xo.html
විදෙශ ගත ශ්‍රී ලංකිකයන් හට තීරු බදු සහන/දීමනා රු.315,000.00 - Duty free allowance for Sri Lankan: th-cam.com/video/IDaELf-_Fag/w-d-xo.html
ලංකාවට එනවිට මේවා ගේන්න එපා..තහනම්..! Do not bring these articles when you travel to Sri Lanka: th-cam.com/video/9QvC1HGahFQ/w-d-xo.html
බදු රහිතව යතුරු පැදියක් ලංකාවට ගෙන්වා ගන්නා අයුරු-How to Import Motor Cycle to Sri Lanka without tax: th-cam.com/video/xGmLU5wGhLM/w-d-xo.html
විදෙශ ගත ශ්‍රී ලාංකිකයන් හට මෝටර් රථයක් ගෙන්වන අයුරු - How to import a vehicle to abroad Sri Lanka: th-cam.com/video/ZzSlX5yUZD4/w-d-xo.html
2019 අයවැය විදෙශ ගත ශ්‍රී ලාංකිකයන්ට බලපෑම් කල අයුරු.Analysis on the budget2019 for migrant workers: th-cam.com/video/6gJkvT0enTc/w-d-xo.html
TH-cam හරහා සම්බන්ද වෙන්න : youtu.be/addme/
xzJ9AEudE28DDTtdWBYjQMH5VHIl9Q
Music: www.bensound.com
Meke uda oyage description eke naya mudala kiyala ganan hadala tiyenne laksha 10 yi ne, kotiyak nemene...
Naya aran idam ganna inna aya kohomada ඇපයක් denne..loan ekak ganne idamak ganna nam kohomada karanne eka
NRF natuwa rajaye wenat ginumsk tiyana widesa gata syata memaa naya mudala laba ganna barida
N r f c ginumak nathiwa naya ganna barida ani waremma thiyanna oneda
රජයෙ ගොන් කතා වලට අහිංසක මිනිස්සු හැමදාම ahuwenne නෑ
පිට රට දුක්විඳින අහිංසක මිනිස්සුන්ව රවට්ටන්න එපා පව්.ඔව්වා චන්ද ගුන්ඩු.අපි ඉස්සර ගිලලා තියෙනවා ඔව්වා.
මල්ලි අහිංසක මිනිස්සු රවට්ටන්න එපා. මෙයත් සිහිනයක් පමණයි.
Niyamai
මේ ණය බැංකුවලින් දුන්නොත් ඉක්මනින්ම අටපට්ටමට දන්වන්න ඕනේ..🤣😂🤣🤣
😃😃දවසේ කතාව 😃😃
😀🤣
එ්කනම් අැත්ත
ඇත්තටම ඔවි
Lankawa stila ewarai
කොමන්ට්ස් බලන්න විතරමයි ආවේ ණය එපා😊😊
ඔව් අනේ මාත් කොමන්ට් විතරයි බලන්නෙ ....😜😜😜😜😜පුලුවන් තරම් හිනා වෙවී 🤣🤣🤣😂😂😂😁😁😁😁 බලනව මේ ...මිනිස්සු ..මාර අබිං ......ගුලි...තමයි ....අහිංසක මිනිස්සුන්ට කවන්න හදන්නේ .....අනේ සංසාරේ ....මෙහෙමත් ...පල්....හොරැ....පේ ෂීට් එකක් ඕනිලු හවස් මේඩ් කොහෙන්ද පේෂීට් දෙන්නේ .....අනේ වාතේ...ගනේ ගාතේ...කිව්වලු....😄😄😄😄😄😄😱😱😱😱😱😱😱හොරැ....
@@ajmanaj454මාත් ආවෙ කොමන්ට්ස් බලන්න හොඩඩ
AKA ATTA
@@deepadeepa494 malli mata oya akka katharina karanni puluwanda jenna Mata nombare katharina kara na 00966545764106 katharina karanna
Adsrei pana
,හිනාවෙන් නැතිව මේව අහන්න පුලුවන්නම් ඔබ විශිෂ්ඨ පුද්ගලයකු වෙයි
නය සම්මත උනාට වැඩක් නෑ.එය ගන්නෙ කොහොමද .මොනවද ඕන ලියකියවිලි.මොනවද සුදුසු කම් ඒ ගැනත් පැහැදිලි කරන්න.මොකද ගොඩාක් නොදන්න අය ඉන්නව.
අනිවාර්යයෙන්
Yako mechchara vinadi 10k vithara ea dewal nennam kiwe .monawada beluwe ochchara wela
උන් බොරු කියන්නේ මගේ දුව බැංකුවට ගිහිල්ලා ඇහුවාම කිවුවලු එහෙම දෙයක් ගැන දන්නේ නැහැ කියලා පටිට හොරැ
ජන්දෙ ඉවර වේනක් ලිය කීවීලි උවමරු කර කර ඉනවා නෙද අපිව රවටන්න එපා
අනේ එපා ණයනමි අපි හමිබ කරගන්න මුදලින් පුලුවන් විදිහට ජිවත් වෙනව බොරු මෙිවා
පිස්සු වක් ඇති ය පොලියට නය ගන්න නිකම් deepalla රටවල් වල මිනිස්සු කොච්චර දුක් විඳලා ද විදේශ විනිමය ලංකාවේ nikamumta එවන්නේ පොලි එක්ක නය ගෙවන්නට බැරි වුණොත් මිනිස්සුන්ට බෙල්ලෙ wala දාගන්න වෙයි තියන pramaanayata ජීවත් වෙන්න උත්සාහ ගන්න nayakaarayek නොවී
Thiyena evath nethuva yanava
අනිවාරෙන් රනිලගේ සිරිසේනගේ ගෙමක් වෙන්න ඔිනැ අපි නය ගන්න ගියාම කියයි ගේයි ඉඩමයි බැන්කුවෙි තියෙන ඒවයි සෙිරම බැන්කුවට හරවන්න කියලා
මේක බොරු කතාවක් මම මේ ආංඩුවෙන් ඕව කරොත් ඉර අනිත් පැත්තෙන් පායන්නෙ
Aniwarayenma
😄😄😄😄😄😄😄😄😄😄
Ettayalu ape videsamudal suraganavamisak deikotiyak nay Mona boruda oy
Me Channel 1e boru danne ne
අනේ අැත්තටම කවුද ඔවා විස්වාස කරන්නේ
අනේ මේ තමයි චන්ද ගුන්ඩු.මේ අවුරුද්දේ අන්තීම චන්දේ තියෙනවා නේද.අහුවෙන්න නම් එපා
හැමිනේනවා මේන්න මිලියන දහයක් ණයක් දෙන්වලු අවුරුදු පහලවකින් ගෙවා නිමකරන්න පුලුවන්ලු එත කොට ණය මිලියන දහය ගෙවන්න අවුරුදු පහලවක් රට හිටියම මිනිස්සුන්ට ගැණු නැති වෙනවා ගැණුන්ට මිනිස්සු නැති වෙනවා රට විරුවන්ට කෙලින්න පුලුවන් හැම පැත්තේන්ම කැලලා දැන් ඉතුරු ටිකටත් කැලින්න හදන්නේ
Ou ane ea vitharak nemei....rata innakam vitharai seeyata 3 na. Lankawata awama samanya nayak wenawalu seeyata 17k vithara....
😂😂😂😂😂😁😁😁😁 වාව්ව්ව්ව්ව්ව්ව්ව්ව් හැගීම්බරයි අලේඒඒඒඑ .....නියමයි ජය ඔබට .....🙋🙋🙋🙋🙋🙋🙋💘💘💘💘සතික ඇත්ත .....බොහොම සන්තෝෂයි
Issara wela kata hari dila inna api piligannam ethakota
අනේ මහත්තොයෝ මේ වගේ බොරු වීඩියෝ කරලා මිනිසුන්ගේ කාලය කා දමන්න එපා , ඔබ දන්නවද මැද පෙර දිග කිසිම ගෘහ සේවිකාවකට පඩි ලැයිස්තු නිකුත් නොකරන බව , ඒ වගේම 80% ක් කොම්පැනි වල පඩි ලැයිස්තු නොදෙන බව, මම අවුරුදු 19 ක් සවුදියේ සේවය කරනවා , අපිට පඩි ලැයිස්තු දෙන්නේ නැහැ , අපි කාට කියන්නද , එම්බසියට ගියොත් කියන්නේ ඔගොල්ලන්නට පඩි දෙනවනම් පඩි ලැයිස්තු මොකටද කියල , එම්බසි ගන්නෙත් උන්ගේ පැත්ත , අනෙක රියල් 800/= කට ,900/= කට 1000/=ට පඩියට අවුරුදු 2 කක කොන්ත්‍රාත් කාලයකට වැඩට ආවම අවුරුදු 2 කේ සීමාවකට ණයක් අරන් මොන ගෙවල් හැදිල්ලක්ද , මේවා විහිලු කතා , චන්ද කාලෙට දෙන ටොපි , පහු ගිය කාලෙ පත් උණු එක රජයක්වත් අපේ මිනිසුන්ගේ දුක තේරුම් ගත්තේ නැහැ, ඉදිරියටත් පාලකයෝ තෙරුම් ගන්නෙත් නැහැ , සමාවෙන්න ඔබ තුමා මොනවා කරන්නද නේද , ඔබතුමාත් කරන්නේ ඔබ තුමාගේ ගේ රස්සාවනේ නේද , මොනවා කරන්නද අපේ පාලකයින් ගේ වරද . කොටින්ම කියනවනම් මද පෙරදිග සේවය කරන මිනිසුන් ගැහැනුන් වරදක් නොකර හිරේට ගිය මිනිසුන් ගැහැනුන් කොටසක්, අපිට කාගේ පිහිටක්ද , අපිට අපි විතරයි ,
ඇයිඔයාලට නවස හදලා දෙන්න බැයිද මට නම මිලියනක එපා ලක්ස පහක්දෙන්න ගේදර ඉකුරැ වැඩ ටික්ක කරගන්න
ස්තුතියි අයියා ඔයාට
ඔබගෙන් මං අහන්නේ කැමති දැනට මම විදේශගත වෙලා ඉන්නේ මටත් ණයක් ගන්න ඕනේ ඔබට පුළුවන් නම් මා හට කොහොමද ඒ අය කර ගන්නේ කියලා කියනවද
Pathmine k.h
ඔයාගෙ පහදිලි කිරිම බොහොම හොදයී.ඔබට ජය...අලුත් විඩියො දාන්න මන් අබුදාබි ඉන්නෙ බලනවා..
ඔය චන්ද ගුන්ඩු වලට කවුරුවත් රැවටෙන්නෑ.ඔව්ව මහ පරන ගුන්ඩුනෙ.
👍😂😂
Aka atta😁😁
Ou eka nam eththa chanda gundu
Hm
Apo aka nam athta tama owata ahuwanna apa
එම දෙය ගෙනාවා ඔබටත් ගොඩක් ස්තුතියි
මේකට ඔයාල අහුවෙන්න එපා මුන් චන්දෙ නිසා ගහන ගැට රනිල කියන්නෙ ලෝකෙ කාල වතුර බීපු එකෙක් උගේ ගැටකාල සිරිසේන හෙල්ලෙන්නෙ නැතුව ඉන්නව හැමෝගෙන්ම කුනු බැනුම් අහනව අපිට නය ඕන නෑ 2020දි හරිදේ කලොත් අපිට නිකම් ගෝඩ එන්න පුලුවන් 226ම ගෙදර යවල එක පාටියකට අයිති නැතිකෙනෙක් ආවොත් අපි දිනුම්
හරියට හරි
ස්තුතියි ඔබට🙏🙏
චන්දේ ලගයිනේ අහු වෙන්න එපා ..යකුනෙ..මේක ශ්‍රී ලංකාව තේරුනාද. මොකක්ද ...ශ්‍රී ලංකාව..
Oya hari yalu ape minissu thamath ahuqenawa halo
ඔයාගෙ හැම විඩියො එකක්ම බලනවා විදේශිකයන් ගැන කතා කරන එකම youtube චැනල් එක ස්තුතියි
Apiwa agayanawata godak stutiy
මම නම් කුවේට් ඉන්නේ මට NRFC ගිණුමක් නෑ ? කුවේට් එකේ මොන බැංකුවෙන් ද වැඩි විස්තර අහල දැනගන්නෙ, වීඩියෝ එකට ගොඩක් ස්තුතියි
Gonek වෙන්න epa..mewa මිනිස්සු mula කරන්න හදපු දේවල් ...election ek ena නිසා
Naha boru newe ganna puluwan man gaththa kalin oya yanna oya salli yawana money exchange ekata eke ape lankawe niyojithayo innawa nrfc thiyenan lasi ganna. Habai godak documents hadanna ona
මාත් කුවේට් ඉන්නේ .අනේ මගෙ ගෙයි වැඩ ඉවර කර ගන්න ණයක් ගන්න පුළුවන්නම් ලොකු දෙයක් .කොහොමද අපි ඒක කරන්නේ .කුවේට් රටේ ඉදන්.කරුණාකරල කියන්න පුළුවන්ද
ස්තුතිය ඔබට දැනුවත් කලාට අපව..
ගොඩක් ස්තූතියි ඔයාට
Nayak Nam hodai
ඒක හරිම අසාධාරණයි.N.R F.C.ගිණුමකට පමණක් ණය දෙන එක.මොකද අපිට මෙම ගිණුම හදලා සල්ලි දාන්න අමාරුයි..මොකද අපි නෙමේ පඩි දාන්නේ මේ මාමලා බබලා .ඒ ගොල්ලෝ පඩි දාන්න ඩිනාර් වලින් ..අපිට ඕන හැටියට මේගොල්ලෝ දගලන්න දෙන්න නෑ .මගේ මෙම ගිණුම කැන්සල් වුණා..පඩි එහෙම දාගන්න බැරි උන නිසා ..
නෑ ඒක අමරු නෑ ඔයාට පුලුවන් ඉන්න රටේ ඉදන්ම ඒ ගිනුම් අරින්න මන් කුවෙට් මන් මේ ගිනුම ඕපන් කරේ කුවෙට් වලින්
Nishu Nishu kohomada open kare koheda tiyenna bank ekak kuwait wala
Nishu Nishu mata poddak kiyanawada
51260565
ස්තූති යි
අනේ කෝටියක ලෝන් අරගෙන ඒවට පොලී දෙන්න විතරයි වෙන්නෙ ජීවිත කාලෙම
අපේ එකෙක් youtube එකේ රඟනවා.. 👌👌 ෆට්ට 💪💪💪
Buddhika PN ❤️❤️
Me loan eka rajaya bank kihipayakama dan aramba wela thiyenne , mamath ayadum kala, meya kiyana dewal thamai balanne! Hoda wadasatahanak meka! Ape wagakima meka hoyala balana eka, hamoma lagama tiyana exchange ekata gihin baluwoth me toraturu ganna puluwan lankawe niyogithayangen ! Thanks Isuru oya dena thoraturu walata 🙏🙏🙏🙏
Obage adahas anit ayat 1ka beda gattata godak stutiy, Me loan 1 gana danna aya eliyata awit kiyanawa godak aduy, e atin oba wishishtai.
Oya Mona rateda
@@kljpathirana1992 mata me naya eka laba ganna udau karanna mama saudi Arabia inna mama kirillawela nirosha
Good News .👍👍 Good bless you
පොලියට
නය
ගන්න.එක
බෙල්ලෙ.වැල.දාගන්න.වැඩක්
තමයි
මට.utub
එකට.දෙයක්.ඩාන්න
මෙකෙ.ටෙලි.පොන්.නමි.බර්
එකක්.දන්න.කෙ.නෙක්.හොයලා.දෙන්න
පින්සිද්දවෙයි
වැදගත් තොරතුරක්..... ස්තුතියි ඔබට
Oyage boru
Danawa nam wadeya epa.laxsa 5k.ate.koi iten ?
මට වයස දැන් හැටයි මං ඉන්නේ සවුදියේ මට ණය ගන්න බැරිද
නය එපවිශ්‍රාම වැටුපක් තමා අපිට ඔනි .
නය.අපිට .එපා .වාස්ම.වැටුමක්..තමා .අපිට .දෙන්න
එකනමි.ඇත්ත
ඕවට තමයි කියන්නේ ඌරගේ මාලු ඌරගෙ ඇගේම තියලා කපනවා කියලා ඇයි යකෝ රට ඉන්න කට්ටිය කොච්චර විදේශ විනිමයක් ලංකාවට එවනවද ?එහෙම එවන අපි ණය අරගෙන තව පොලියත් ගෙවහල්ලකො.
ලංකා.බැංකුවට.විතරද.ගන්න..පුලුවන් .මම.කොමර්ෂල් .බැංකුවට.සල්ලි .දන්නේ.එකත්.පැහැදිලි.විඩියොවක්.කරන්න .ස්තුතියි.බුදු සරණයි දෙවිපිහිටයි ❤❤❤
ඔය නයත් සිහින මාලිගයක්ම විතරයි.අසරණ අම්මලානම් මේ ගුන්ඩුවට හසුවන්න එපා.
ප්‍රශ්නය වන්නේ මේක ගන්න හරිම විදිය දන්වන්න ස්තූතියි
NRFC ගිණුම් නොමැති නම් ණය ඉල්ලුම් කිරීමේ හැකියාවක් නැද්ද ??
Nrfc eka tiyenawanam wada lesi
@@mpereralifestyle2996 කොහොමද අයදුම් කරන්නේ ණයක් ගන්න මම කුවේට් ඉන්නේ
@@සතුටුකඳුළු oyage account eka dala tiyena bank eken visthara Dana ganda puluwan
@@mpereralifestyle2996 NRFC ගිනුමෙන් තියෙනවා කුවේට් එකෙ ඉන්නවනෙ බැංකු නියෝජිතයෙක් එය කිව එහෙම නයක් තමනම් කියලා නෑ කියලා
Really..! No need hostage ?
අම්මෝ එපා ..එපා .ණය .හදිසියේ ගෙවන්නට බැරි වුනොත් . අහිංසක අපි ලොකු අමාරුවක වැටෙනවා
පිස්සූ ඒක.ගන්න අපි ලංකාවට.යන්න ඕන්. අපේ පේසීට් පෙන්නන්න ඕන ඕක තියා ගනිල්ලා මටනම් එපා
😂😂😂😂😂😂😜😜😜😘😘
ඒකනෙ ....😬😬😬😬😬
Thanks oyata
මට ඒ ගැන චුට්ටක් කියනවද මොකද මම දැනට ඉන්නේ ඕමාන් රටේ
ඕව බොරු සහොදරයා
ගොඩක් හොදයි
මේ සේරම බොරු මම ඊයේ බැංකුවට කතා කළා ණය ගන්න තමයි කතා කළේ එහෙම දෙයක් නං අපිට කිව්වෙ නෑ
Api ගෙwal atule inna ayata kohenda padi pesit ne ekama tenata enna kota agimet ne etakota mokada karana
Inna rata mokakda
@@IsuruTi කුවේට්
@@sandiyalakmali4895 hiiii
@@sandiyalakmali4895 kohmda oytaa
අවුරුද්ද antimata chande හින්දා ඔක්කෝම එහෙම දෙයක් දෙනවනම් හොඳයි adu පොලියට
NRFC ගිණ්‍රම නැතිනමි ණය ගන්න බැරිද
Ganna කොහොමද මොනවාද අවස liyakavili මොනවාද කරන්නේ ona kiyk ganna පුළුවන්ද biro ragistar wala enna nrfc ගිණුමක් nam na ambaciyan opan කළාට කමක් nada vistara කියන්න පුළුවන්ද
Loan ekak aran idamak aran niwasak hadanna wena ayata kohomada ethakota idam wala oppu thiyanne.loan ekak ganne idamak gannane ane..loan eka ganna kalin kohomada oppu thiyanne
විදෙශ ගත සිටින මගෙ සහොදර සහොදරියනෙ මේ වගෙ දෙවල් වලට අහුවෙන්න එපා...මේ වගේ දෙයක් අපි වගෙ ව්දෙශ ගත්ව ඉන්න දුප්පත් පුංචි මිනිස්සුන්ට දෙනවා කියලාකියනවනම් මීට පෙර ඔම දෙයක් දෙන්න ඔනි....අද කලේ හටියට රටේ වෙන දෙවල් වල අනුව මේ වගෙ දෙවල් වලට රෑ වටේන්න එපා සහොදරවරුනේ 🙏🙏🙏🙏
Me Channel 1e boru kiyanne ne tikk hoyala balanna
බොරු දාන්න එපා යාලුවා..සෑම බැංකුවකින්ම මම විමසුව..😡😡
Me Channel 1e boru danne ne. Tikak hoyala balanna.
Bonewe yaluwa mama beluwa ital wala enne mama
Asanka Kumara aniwa
Stuti Obata danuvat kalata budu sarani
මම ,කුවෙට් ,ඉන්නෙ ,වසර ,10,,මෙවෙනකොට ,මට ,නය,දෙයිදකියන්නකො,මගෙ ,නිවසක් ,අදගන්න ,මගෙ ,දැන්ට,53,වෙනවා ,මගෙ ,වයස ,මට ,,රිපිලි,දමන්න කො,piz
Oya kohada Kuwait
Jara
@@dinnadinna1768 nama mokakda oyage
Niyamai thx bro
නිකන් දෙන්න බැරිද දන්නෙ නැ නෙ පට්ට පල් බොරු මුන්ගෙ
ඒක නං සහතික ඇත්ත අටපට්ටමට දාන්න ඕන කවුරු උනත් සලකන්නේ තියෙන මනුස්සයාට ලෝන්ග් දෙන්නෙ ගෙවල් දෙන්නේ මන්ත්‍රිලට ඕන ඕන මනුස්සයන්ට මේ අපි ලිව්ව ට දෙන්න අපි ආණ්ඩුවෙන් කාලත් නෑ අපි බොහොම දුක් විඳලා දාඩිය මහන්සිය හෙලලා මෙච්චර කාලෙකට කා ලැබිලා තියෙන්නේබලන්න බැරියැයි ඉස්සර කැපුවේ රුපියල් 100 න් දැන් 150 කපන ඩිනාර් දහයක් එව්වම ලංකාව අන්න බදු කපන්න නැහැලු
නීත්යෙන් සම්මත වුනාට.
අසරණ අපට අසම්මත ණය..
රස කර කර කියන්නෙ හරියට අාය සල්ලි එපා වගේ ..
ඇත්තටම ලොකු දෙයක් ඒ වගේ දෙයක් තියෙනවනම්
ඉසුරු ටී අයි එකෙන් අපිව කලින් දැනුවත් කරා මේ loan එක සම්බන්ධව
නමුත් රට ඉන්න අපිට loneඅවශ්‍ය නෑ හම්බෙන සල්ලි පරිස්සමට වඩ කරන්න මේ හදන්නේ අපේ තියෙන සල්ලි ටිකත් උදුරලා ගන්න මේවට අහු වෙන්න එපා අපිට කරපු දේට අපි රටාවේ අපේ රට ඇවිල්ල හම්බ කරල උන්ට ආපහු දෙන්න ඕන නෑ ඒ නිසා මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න
Loan hamotama ganna kiyanawa nemey, kamati kenekta ganna puluwan
ණය..නෙවෙයීඅපීටෞඕණෑ..දුප්පත්.. අපිට.. වීශාමවැටුපක්කෝටීගනන්ණය...අරගන.. ආපහූඅරැබී..කාරයන්ගේබැලමෙගෙවරකරන්නබක
Thanks. 🌸🌸🌸
මට මෙහේ ඉදන් NRFC එකක් ඕපන් කරගන්න පුළුවන්.. මම ඉන්නෙ කටාර් වල.. මට Bank Statement එකක් ගන්නත් පුළුවන්.. දැනට මගේ සැලරි එක රු. ලක්ෂ දෙකක්.. තව මාස තුනකින් සැලරි එක Increase වීමට නියමිතයි.. මට ඉක්මනින් මේ ණය මුදල ලබාගැනීමට අවශ්‍යයි.. ඒත් කොහොමද මම ලංකාවට එන්නෙ..
Thank you
ස්තුතියි ඉසුරු මගෙ එන් ආර් එෆ් ගිනුමක් තියනවා එත් මම මෙ නය ගන්නෙ නැ මොකද වසර දෙකකින් මෙය ගෙවන්න බැ අනික ලෙඩ දුක අපට කියන්න බැ ගන්න අයට ජය ,,,,,
😊
obata godak pin mahatmayananee apiwa danuwat kalata
Good .
Ysuru sahodaraya api wenuwen kriya karana oyata gotak pin
බියුරෝ ...එකේ ලියාපදිංචි කරන්නේ කොහෙද බං යුරෝපා රට වල අයට...
Monawada ona ලියකියවිලි .....mehe ඉඳගෙන කොහොමද lon ganne
Tanku
කොළ පනහක් වත් අස්සන් කරන්න ඇති ශ්‍රමිකයට දෙනවට වඩා ඒ පුත්ගලයගෙන් සුරාගෙන කන්න හදනවද කොහෙද
Thankz mr
නය එපා අපි උන්න වගේම ඉන්නම් බොහොම ස්තූතියි
😂😂😂😂😂😂 tanks මල්ලි aph රට ianna යාළු අහු වන්න aphhhh මොකද oak canadayk ළඟ nada බුදු සරණයි මල්ලි
Commant .බලනවා .විතරයි .අපිට .නය.එපා.සිහිනයක් .පමණි .
great news.. I already contacted bank officer in QA.Its true.
Apply soon 👍
පිටෙරටෙ දෙවල්.අතේඇරෙල ලංකාවෙන්මෙ කෙරෙගන්නෙ පුළුවන්නන් වටීනෙවා නැත්තාන් රටෙවීරුවන් සියෙටෙ දහයෙකෙටෙවත් ගන්නෙ බැරිවෙනෙවා
අනේ මගුල N.R.F.C .නැහැ අපට මහාජන බැංකුවේ නාම් තියෙනවා
මන් කුවේට් එකේ සේවය කරන්නෙ , ලක්ෂ විස්සක් වගේ ගන්නේ කොහොමද
godak wadagat pahadili kirimak
මේ නය ගත්තාම මෙවා ගෙවන්න රට ඉන්න ඔන ඉතින් රජය විදේශීය මිනිමය හොයන්න තවත් උපක්‍රමයක් සොයා ගනි ජය ජය
Salani hiiiii
Thanks malli. August Lankawata awith yanawa. Ewita udaw karanna. Apita niwasak samaga idamak milata ganimata udaw karanna.
ඹකෙහරියන්නැ ගෙවල් වෙලේ ඉන්නෙ කන්තාවන්ටෙ බෙත්ටීකක් අරන්දෙන් නැතිගෙවල් තියෙනෙවා එමිබෙසීගනෙ අරන්යයිදෙ දැන් ලංකාවෙටෙ එන්නෙ රෙජිස්ටිර් වෙන්නෙ බැරිඅයෙදෙ ඇතේ
මම එන්නෙ ඕමාන් රටේ මට දැනගන්න ඕනේ බැංකු ගිණුමක් ආරම්භ කරන හැටි මට ඒ බැංකුවේ ගිණුමක් නැහැ මට තියෙන්නෙ මහජන බැංකුවේ. සම්පත් බැංකුවේ විතරයි
th-cam.com/video/TeDv9K6Z2k4/w-d-xo.html
meka balanna
මහ ගොන් විදිහට යන ඒ ණය දෙන්නේ . ඉඩමක් මිලදී ගැනීම අදාළ නෑ.එතකොට ඉඩමක් මිලදී නොගෙන කොහොමද ගේ හදන්නේ.
Thank yoy
අවුරුදු 4 ක්ම රට පාලනය කරල මේ අන්තිම මාස 3ටද රට ව්රුවන් මිනිසුන් මතක් උනේ මේ දේවල් කරන්න තිබුනා කලින් දැන්නම් මේ අපේ පැත්තේ හෙමත් ගෙවල් වලට බෙදනවාසීට් සිමෙන්ති ලැට් හදනව අනේ අපේ මිනිස්සු රැවටෙන්න නම් එපා මෙවර ඕවාට රුවටිල ජන්දය පාවිච්චි කරල යලිත් මුන් ආවොත් රටටත් ජනතාවටත් අබම සරණයි
මීළීයන දහයක් තියා 2001 අවුරුදුදේ සීට 2019 අවුරුදු දක්වා වීදේශ වීනීමය ලංකා වට ඒවනවා තවම ඉටීකෝළ නීවසේ සීටීන්නේ. අලුත් ගේ වහලය ගහන්න බැරීව අවුරුදු 3 අලුත් ගේ බිත්ති සේදේනවා රක්ෂණ වේලා ගීයේ අදටත් මට ණය දීලා නෑ..🇱🇰🇦🇪 චන්දවලට වීකාර
Ai me Taran boruth kiyanne chade lagaida.
මම ඉස්සරලාම රට ආවෙි 2010 ලංකාවට ගියේ 2014 මාස දෙකකට ගිහින් එන්න ගියේ එතකොටත් ඔහොම නයක් දෙනවා කියලා රට විරැ නය මුදල කියලා මම ඉල්ලුම් කලා ලක්ෂ 3නක් තමයි දෙනවා කිවෙි ඒ කාලේ හැටියට ඇති කියලා පෝමි පුරවලා A G ඔෆිස් එකට බාර දුන්නා මට 2010 ඉදලා මගේ ගිනුම NRFC තමයි ඉතින් මම ආපහු රට යන නිසා එජි ඔෆිස් එකෙන් කිවා අම්මට මුදල් ලබාදීමට දිවුරුම් සහතික දෙන්න කියලා ඉතින් ඒ ඉල්ලපු හැම සහතිකයම දුන්නා පස්සෙ මට කිවුවා ඔක්කොම හරි නය පාස් උනාම අම්මට දැනුම් දෙනවා කියලා මාස 3නක් කල් යනවා කිවා කෝ ඉතින් අද වෙන තුරු නැ දෙයියන්ගේ පිහිටයි මම තවමත් රට මට සතුටුයි මම මගේ අම්මට තාත්තාට ඉන්න ලස්සනට ගේ හදලා ලිදත් කපලා බැද ගත්තා මම නය ඉල්ලුම් කලේ ලිද හදාගන්න දැන් ඒ ලිදෙන් පවුල් 15 වක් වතුර ගන්නවා මට හරි සතුටුයි ඔය චන්ද කාලේට එක එක බොරු කාරයෝ
මම ඉන්නේ ඩුබායි මන් සල්ලි දැම්මෙ ලන්කා බැන්කුවට ඉතින් මගේ මහත්තයා ගියා බැන්කුවට නය මුදලක් ගන්න කඩයක් දගන්න හිතන් බැන්කුවෙන් කිවලු ගෙදර එනව කියල බලන්න දැන් හත් ගමනක් බැන්කුවට ගියා තම නැ
eyalata mathak karanna
ඡන්දේ කිට්ටුයි නේ. ආණ්ඩුවේ නෙයි නාඩගමක් නොවේද?
Ai oyala me ahana ewata uththara nodenne puluwannan ochchara loku mudalak dila minissunge letika nopuchcha podi mudalak adu poliyata denna eka godak watinawa
Mamat oyala wagema rata wada karana kenek. Itin oyala dannawane apita labena kalaya simitay wena dekata yomu wenna. Me labena sulu kalen tamai me hamadetama Uttara denne. Itin apit 1ka radila inna kohoma hari obata udaw kirimata katayuthu karanawa
මල්ලි.මම.කුවයිටි.ගුහ.සේවිකෙවක්.මමහැම.මාසයේම.සල්ලි.යවන්නෙමගේ.දරැවගේ.නමට..අැයට.අවුරැදු23.ක්.වෙනවා.ැපට.ඉන්න.ගෙයක්.හදාගන්න.අඩි.තාලමි.දමමින්.අැයඉන්නේ.එම.ගෙය.හදාගන්න.මගේදරැවට.ලංකාවෙන්.මෙම.නය.මුදල.ගන්න.බැරිද
ඕවා බැන්කු වලින් කියන්නේ රටවල් සිමාකරලා ...පොත්වල ඉතුරැ කරපුවා. අම්මෝ ඉන්න තැනත් බැන්කු වලට යයි. මම ඔමාන් වල. ඒක නිසා බහැලු. ගත්ත කෙනෙක් කියන්න බලන්න. අපි දුක්මහන්සි වෙලා හොයන දෙයක් පමනයි. බොරැවට අහිංසක මිනිසුන් තවත් අසරණ කරන්න එපා.
රෝමෙනිය බංකු නියෝජිතයන් කාඋද...,ලංකා බංකුවේ.
පුළුවන් වනම් ලක්ෂ 50ක් අරන් දෙන්න හැබැයි චාන්දේ තියන්න කලින් මම කුවේට් වෙල. ඉන්නේ
මමත් මෙි ගැන බැංකුවට කාතා කලා එහෙම දෙයක් තාම බැංකුවට දැනුමි දිලා නැ කියනවා..
Ekanam hodai,hebei gea ඔප්පුව thiyenne waife ge namata.hasban thamai rata inne.ethakota puluwanda loan ek ganna.eka kiyannako.