කබ මොණරට වෙච්ච දේ,හිතා ගන්න බෑ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 160

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 3 ปีที่แล้ว +45

    අපේ මුලු ගමෙන්ම සරුන්ගල් යවන්නෙ අපි විතරයි ,ඒ හින්ද ඔහොම ප්‍රශ්න නෑ අල්ලපු ගමේ ඒවනම් කඩාගෙන එනව ,ඒව අරගන අපි යවනව ඒත් අල්ලපු ගමේ උන්ට ඒව හොයන්ඩ හිතන්ඩ වත් බෑ උන්ට ගමට වාහනයක එන්ඩත් පැයක් විතර යයි උන් එන්නෙත් නෑ ඉතින්

    • @Tharusha4938
      @Tharusha4938 3 ปีที่แล้ว +2

      kohada gama

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 3 ปีที่แล้ว +2

      @@Tharusha4938 polgahawela ,yogamuwa kanda

    • @Tharusha4938
      @Tharusha4938 3 ปีที่แล้ว +1

      @@kalanajayasinghe9730 mama gallla batapola

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 3 ปีที่แล้ว +2

      @@Tharusha4938 galle ayalu neda supirima ewa yawanne

    • @i.r.ttechshow4216
      @i.r.ttechshow4216 3 ปีที่แล้ว +1

      @@kalanajayasinghe9730 oow

  • @MV-rc6tl
    @MV-rc6tl 3 ปีที่แล้ว +18

    අම්බෝ ඒක යකෝ හිනා වෙලා බඩත් රිදෙනවා අන්තිම ටික 🤣🤣

  • @defenderpissa8493
    @defenderpissa8493 3 ปีที่แล้ว +16

    මටත් ඕක වෙලා තියෙනව දවස් හතරක් විතර උඩ තිබ්බ සරුන්ගලයක මගේ මොනර පැටලිලා අන්තිමට සරුන්ගලේ ගන්න වුනේ අර දවස් හතරක් උඩ තිබ්බ සරුන්ගලේ බාලා😓😓😓

  • @maniyayt841
    @maniyayt841 3 ปีที่แล้ว +5

    සුපිරි 😘

  • @RASHMIKA687
    @RASHMIKA687 3 ปีที่แล้ว +2

    Oya සරුන්ගල් yavana live video 1 one mta vithrada

  • @pasindulakshan3815
    @pasindulakshan3815 3 ปีที่แล้ว

    kitul iratu valinui ඉරටු වලින් හදන පොඩි මොණරා sarungalayak hadamuko

  • @SLKAVIBRO-j7c
    @SLKAVIBRO-j7c 3 ปีที่แล้ว +3

    අයියේ නියමයි 😂🤣🤨😐😌😒🥵

  • @crazylovers3003
    @crazylovers3003 3 ปีที่แล้ว +1

    මරු අයියේ

  • @chamara5908
    @chamara5908 3 ปีที่แล้ว +1

    Sirawatama bn 👍

  • @ajithpriyantha6043
    @ajithpriyantha6043 3 ปีที่แล้ว +5

    මටත් ඕක වෙන්න ඇවිල්ලා තියනවා මම
    කොහොමහරි ඇදලා ඇදලා එහාට කරනවා ඒ අර
    අන්තිම අනුන්ගේ සරුංගල් වලට දුවනවට උබලට හොද වැඩේ ඒ ඒ කෑල්ල මරු ඈ

  • @gamingsanta7794
    @gamingsanta7794 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @pasinduupeksha9796
    @pasinduupeksha9796 3 ปีที่แล้ว

    Patta 😎

  • @yohanweerasinha8284
    @yohanweerasinha8284 3 ปีที่แล้ว

    Ane ayye ඊළඟට saise 12 -15 yawanna puluwan gembek hadala dannako

  • @ravinduabesekara
    @ravinduabesekara 4 หลายเดือนก่อน +1

    අද වගේ මතකයි 2004 මම school 9ya වසරේ මගේ කොම්බුවා සයිස් 18න් යැව්වේ.කොහේදෝ ඉදලා ආපු වවු⁣ල් සරංගලයක් පැටලිලා කපලා ගියා අදටත් දුකයි ....

  • @prthanaparthana9861
    @prthanaparthana9861 ปีที่แล้ว +1

    Ayye Oyala sarungal yawanne wesak kaletada

  • @nethumhansaka6485
    @nethumhansaka6485 ปีที่แล้ว

    ඔය සරුන්ගලෙ අඩි කියක් විතර උසද

  • @tharushabrother3288
    @tharushabrother3288 3 ปีที่แล้ว

    Oya supiriyata sarungal hadanawa

  • @h.m.kwikramathilakah.m.k9499
    @h.m.kwikramathilakah.m.k9499 3 ปีที่แล้ว

    Onna adayi dakke baluvaa vidio eka

  • @Kiteseason-co4fg
    @Kiteseason-co4fg 3 ปีที่แล้ว

    Aiye oyage sarungal tika ekata penna nawada...

  • @heshanbinuwara
    @heshanbinuwara 2 ปีที่แล้ว +2

    මගෙ තිබ්බ 7000ක (කොළවලට විතරක්) සරුංගලයක් පොඩි එකෙක් පොඩි මොනරෙක් යැව්ව. ඒ මොනරගෙං කැපුන නූල අඩි 30ක් විතර ඉතුරු වෙලා නූලත් එක්ක ඔක්කොම කඩං ගියා

    • @laka1586
      @laka1586  2 ปีที่แล้ว

      Ow e wge katha wdath wenwa

  • @slhunter4909
    @slhunter4909 3 ปีที่แล้ว

    පට්ට

  • @gamingsanta7794
    @gamingsanta7794 3 ปีที่แล้ว +5

    කිතුල් පිත්තෙන් සහ ඉරටු වලින් හදන පොඩි මොණරා සරුංගලයක් දෙනවද 😜😜😜😜😜😜😜

    • @Ressaeditz
      @Ressaeditz 3 ปีที่แล้ว +1

      Uba aluthenda awe

    • @laka1586
      @laka1586  3 ปีที่แล้ว +1

      Hmm

  • @h.g.channel1160
    @h.g.channel1160 3 ปีที่แล้ว +1

    Ow Vella thiyeno mage Luka monara podi monarekge patalunna Kaduna aueth Mila edala haduva ETA passe vassata themuna😭😭😭

  • @janukashan7605
    @janukashan7605 3 ปีที่แล้ว +1

    Aiye sarungaleka bokuta ganne කොහොමද

  • @bikestatus7051
    @bikestatus7051 3 ปีที่แล้ว +1

    patta aa\

  • @crazylovers3003
    @crazylovers3003 3 ปีที่แล้ว +2

    ලකා බ්‍රෝ 💪💪

  • @sadewbroo1231
    @sadewbroo1231 3 ปีที่แล้ว +1

    Supiri

  • @abdul8368
    @abdul8368 3 ปีที่แล้ว

    Loku maluwek hadana hati daanna pls ayya

  • @remixdude5833
    @remixdude5833 3 ปีที่แล้ว +1

    Oka matath wuna bro
    Pila gaththada

  • @slsmartboys2627
    @slsmartboys2627 3 ปีที่แล้ว

    Ane aiye mata eratu 6 gembek hadana video ekk danna

  • @gambal8430
    @gambal8430 ปีที่แล้ว

    අයියෙ najaraja janngan naga kite එක ඕනි please

  • @lakindu80
    @lakindu80 3 ปีที่แล้ว +1

    Oyage pil monara neda patalune

  • @milindudewdunu5017
    @milindudewdunu5017 3 ปีที่แล้ว

    Ambo athal rka.supirima thama.😂🤓

  • @Gexta-ur
    @Gexta-ur 3 ปีที่แล้ว

    very good

  • @akeeshatextiles864
    @akeeshatextiles864 3 ปีที่แล้ว

    thawa vedio

  • @slbusofficial2631
    @slbusofficial2631 2 ปีที่แล้ว

    Ayye nai sarungalatak hadan vidiya one

  • @TechwithDini
    @TechwithDini 3 ปีที่แล้ว

    oya koheda inne ayye ape paththeth oya vage sarungal 2k thibba

  • @dhammikaratnayake2590
    @dhammikaratnayake2590 3 ปีที่แล้ว +1

    Iratu walin pil monara one

  • @user-sl9hi6dh5c
    @user-sl9hi6dh5c 3 ปีที่แล้ว +13

    ඔලු හතරේ මොනරෙක් හදන විදිහ ඔනේ අනිවා🤟🤟

  • @kithsirifernando3451
    @kithsirifernando3451 3 ปีที่แล้ว +2

    නොම්මර 2 සරැංගලයක් පැටලිලා මගේ ලොකු ඵක කඩලා ගියා 😪😪😪😪

  • @viddavlogs6768
    @viddavlogs6768 3 ปีที่แล้ว

    Patta oi

  • @RASHMIKA687
    @RASHMIKA687 3 ปีที่แล้ว +1

    Mn 1 ❤️❤️❤️❤️

  • @SLBusgovu
    @SLBusgovu 3 ปีที่แล้ว

    අයියා කොහේද

  • @mithibro9844
    @mithibro9844 3 ปีที่แล้ว +1

    🤔👍❤️

  • @gamincrown6629
    @gamincrown6629 3 ปีที่แล้ว +1

    අම්මො සාන්ත 😂😂😂😂😂😂😂😂😂👍👍👍👍👍👍👍

  • @doomlive3808
    @doomlive3808 3 ปีที่แล้ว

    Bro eratu miniha sarungale

  • @manulamathisha3533
    @manulamathisha3533 3 ปีที่แล้ว

    giyapara pil monarage madata damme piththakda

  • @Lyricsvibeshdtm
    @Lyricsvibeshdtm 3 ปีที่แล้ว

    Oya koheda inne

  • @SLKAVIBRO-j7c
    @SLKAVIBRO-j7c 3 ปีที่แล้ว +5

    අයියේ මටත් වුනා 😂🥵😥😅

  • @ayeshalakmali7919
    @ayeshalakmali7919 3 ปีที่แล้ว

    Ow matath wela thiyenawa

  • @Rottweilershane
    @Rottweilershane 3 ปีที่แล้ว +1

    Ade ara vele haraka gava thiyenne uba hadapu pil monara neh

  • @niroshawasanthi309
    @niroshawasanthi309 2 ปีที่แล้ว

    Oyage eka kohomada welata path une

  • @tiktokkingdom6771
    @tiktokkingdom6771 3 ปีที่แล้ว

    අයියේ සරැංගලයක් හදලා

  • @coolcool1911
    @coolcool1911 3 ปีที่แล้ว

    Ela☺☺☺

  • @kalanavishmika8938
    @kalanavishmika8938 3 ปีที่แล้ว

    Oya lage diha thama sarungal kalayada😅😅😅

  • @manoj.bandula9996
    @manoj.bandula9996 3 ปีที่แล้ว

    Loku naya sarungalayak hadana hati dannako

  • @niroshawasanthi309
    @niroshawasanthi309 2 ปีที่แล้ว

    Kaba monarek kiwwata nulak ne thiyenne

  • @didulatharupathi
    @didulatharupathi 3 ปีที่แล้ว

    Matath ok Vela thiyenava mg sarungale vena sarungaleka patalila anith sarungale Bala bera gathahama mg sarungale ghka pataluna

  • @thuhina3458
    @thuhina3458 2 ปีที่แล้ว

    Monara hadana vidiya

  • @niroshawasanthi309
    @niroshawasanthi309 2 ปีที่แล้ว

    Oyage sarungaleda nule patalune

  • @anilpriyantha4593
    @anilpriyantha4593 3 ปีที่แล้ว

    Ow

  • @harshigalapallehenage6580
    @harshigalapallehenage6580 3 ปีที่แล้ว

    Ammo eka

  • @Dineth_Chamikara
    @Dineth_Chamikara 3 ปีที่แล้ว +3

    මොකද්ද බ්‍රෝ උනේ🌝

  • @sujithpriyadarshana3779
    @sujithpriyadarshana3779 2 ปีที่แล้ว

    👍👍👍

  • @samyaniroshani9858
    @samyaniroshani9858 ปีที่แล้ว +1

    😂😂😂😂😂🤭

  • @imalshaacademy7297
    @imalshaacademy7297 3 ปีที่แล้ว

    Ayiye mage kada monarath kadagena giya

  • @didulatharupathi
    @didulatharupathi 3 ปีที่แล้ว

    Laka bro oya koheda inna

  • @masithasasanka6973
    @masithasasanka6973 3 ปีที่แล้ว +1

    Aiyoo පිලා නේද පාත් වෙලා තියෙන්නේ අපරාදෙ

  • @yasithsanmika5326
    @yasithsanmika5326 2 ปีที่แล้ว

    Ado oya wade Mata wuna bn sarungale Aran yadi set eka awila eka Aran giya bn 😭 Kaba maluwek

  • @thusharasanjeewa1541
    @thusharasanjeewa1541 3 ปีที่แล้ว

    Ithin ban api wa diuwe Apita hodawade kiyanne

  • @slcreativetechgadgets1641
    @slcreativetechgadgets1641 3 ปีที่แล้ว

    Loku Naya one ilagata please

  • @minidu3927
    @minidu3927 3 ปีที่แล้ว +1

    අය්යො

  • @GamingEshan167
    @GamingEshan167 3 ปีที่แล้ว

    Aiye matath wela thiyenawa

  • @priyangikapriyangika766
    @priyangikapriyangika766 2 ปีที่แล้ว

    අයියෙ මටත් උනා

  • @gamingsanta7794
    @gamingsanta7794 3 ปีที่แล้ว

    ඉරටු වලින් හදන කොම්බුව සරුංගලයක් දෙනවද 🙂🙂🙂🙂🙂

  • @gamingnawa679
    @gamingnawa679 2 ปีที่แล้ว

    Matathooaa

  • @VehicleLanka
    @VehicleLanka 3 ปีที่แล้ว

    Ayyoo😥

  • @mdaqualab6052
    @mdaqualab6052 3 ปีที่แล้ว +1

    අඩි 10 නයා ikmanatama ඕනෙ අයියේ

  • @nimithamanvidu310
    @nimithamanvidu310 3 ปีที่แล้ว +1

    මටත් ඕක වෙලා තියෙනවා😭

  • @slsmartboys2627
    @slsmartboys2627 3 ปีที่แล้ว

    Ane laka bro aiye danna

  • @dilrukshirasika8888
    @dilrukshirasika8888 3 ปีที่แล้ว

    Badath redenawa hina wela

  • @ashishiduwara8135
    @ashishiduwara8135 3 ปีที่แล้ว

    Matanam ananthawa oka wela thiyanawa

  • @shadow-gamingyt7608
    @shadow-gamingyt7608 ปีที่แล้ว

    Sais 15 යවපු නයාගෙ සරියක් petaluna වෙලාව.😥😖සතියක මහන්සිය 😞

  • @hassanfahim3682
    @hassanfahim3682 2 ปีที่แล้ว

    Ok

  • @allinone9467
    @allinone9467 3 ปีที่แล้ว

    Ado pau bn uba

  • @musickingdom1038
    @musickingdom1038 3 ปีที่แล้ว

    Oka wagema iye mage sarungal dekatath ohoma una nai dennek

  • @slchama2236
    @slchama2236 3 ปีที่แล้ว

    Aiyo

  • @dumindasilva631
    @dumindasilva631 3 ปีที่แล้ว +1

    2 head monara onnnn sat day

  • @methuka8329
    @methuka8329 3 ปีที่แล้ว

    කිතුල් පිත්තෙන් නයෙක් හදන්න

  • @rangikafernando853
    @rangikafernando853 2 ปีที่แล้ว

    Matath wuna

  • @kelumkumara5056
    @kelumkumara5056 3 ปีที่แล้ว

    aparatha

  • @user-do1by3wx7m
    @user-do1by3wx7m 3 ปีที่แล้ว +1

    😂😂😂😂😊

  • @vishwarukshan5568
    @vishwarukshan5568 2 ปีที่แล้ว

    Yes😐

  • @kkvchj
    @kkvchj 2 ปีที่แล้ว +6

    අද හෙන දඩාර මොනරෙක් කඩන් අාවා අපි හිටයේ වෙලේ වෙලට එද්දිම හෙන ලොකු ගහක හිට්ටා බං😂😢

    • @laka1586
      @laka1586  2 ปีที่แล้ว +1

      Gattada

    • @kkvchj
      @kkvchj 2 ปีที่แล้ว +3

      @@laka1586 අඩේ එ් ගහ හෙන ලොකුයි එ් ගහ නැත්තම් අපේ වෙලේ කවුඑැත් වෙලේ හිටියෙත් නැහැ ඉයේ බැලුවා වැස්සට තෙමිලා ඉරිලා සව්කොල වලින් අලවලා තියෙන්නේ😢

  • @skyholding6415
    @skyholding6415 2 ปีที่แล้ว

    Ala

  • @chathuramadushanka8398
    @chathuramadushanka8398 ปีที่แล้ว +1

    අපරදෙ

  • @renukadamayanthi7355
    @renukadamayanthi7355 3 ปีที่แล้ว

    matath una

  • @nimithamanvidu310
    @nimithamanvidu310 3 ปีที่แล้ว

    Ayiyoo 😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣😎

  • @goldencricketmem6568
    @goldencricketmem6568 2 ปีที่แล้ว

    ආතල්

  • @user-do1by3wx7m
    @user-do1by3wx7m 3 ปีที่แล้ว

    😂😂