Abhidharmaya Lesson 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Video Created By Ajantha Sampath.
    Uploaded by Gihan Nadeera.
    FREE DISTRIBUTION ONLY!

ความคิดเห็น • 15

  • @tthusharadesilva7140
    @tthusharadesilva7140 9 ปีที่แล้ว +2

    I'm Glad someone had the initiative to do this.
    This is very helpful. Thank you so much.

  • @PushpaKalu
    @PushpaKalu 10 ปีที่แล้ว +1

    It is very good and explanatory with images which makes difficult concepts clearer. Thank you and may you walk on the path and help others.

  • @dailymind
    @dailymind  11 ปีที่แล้ว +3

    Abhidharmaya Lesson 01

  • @reh_0243
    @reh_0243 9 ปีที่แล้ว +1

    Mr.gihan Madeira
    Dharma Dena Obata ...pin
    Thank very much
    P.w.wijeratne.

    • @reh_0243
      @reh_0243 9 ปีที่แล้ว

      Sirasatvuthumpethum

    • @dailymind
      @dailymind  4 ปีที่แล้ว

      Theruwanasaranai

  • @cmtengineeringservices8068
    @cmtengineeringservices8068 8 ปีที่แล้ว +2

    මම අභිධර්මය චුට්ටක් විතර ඉගෙනගෙන තියෙනවා..චුට්ටක් විතර දන්නා එකද දන්නේ නැ ප්‍රශ්නේ... නමුත් මට ඒ සම්බන්දව ප්‍රශ්න තියෙනවා.. . ගුරුවරුන්ගෙන් නිසි පිළිතුරක් ලැබුනෙත් නැ. මට හිතුන අහන්න.
    1. පටෙවී කියන ස්වාභාවත් ගුරුත්වයත් අතර සම්බන්දයක් තියෙනවද.
    2. static charge, Electricity කියන ස්වභාවය හා වායෝ ධාතුව කියන ස්වභාවය අතර සම්බන්දයක් තියෙනවද. ?
    3. විඥාන පච්චයා නාම රුප කියන තැන ... උපතකට යම් හේතු සකස් වෙනවා. නමුත් අපි අහල තියෙනවා, අරුපි තල හා අසංඥ තල පිළිඹදව. යමක් අරුපි නම් ශුධ්හෂ්ටකයන් පිහිටන්නේ නැති තැනක්නේ... එතකොට විඥාන පච්චයා නාම විත්රය්නේ. එතනින් එහාට පේළියම වෙනස් වෙනවා නේද... මට මේක ලිහාගන්න බැ.
    4. භෞතික විද්‍යාවේ අපි ඉගෙන ගන්න ආලෝකය කියන කතන්දරේ , ඔය කියන විදිහට වේගයෙන් යන එකක් නොවේ කියල මට හිතෙනේව. .. වේගයෙන් යන අංශු කියල කියනවා ...එකත් වැරදි කියල මට හිතෙනවා. .... ඒ විදිහට පේනවා නමුත් එහෙම නොවේ කියල හිතෙනවා.. හරියට ගින්දර වගේ... මෙය පහදා දෙන්න.
    බාහිර අල්ලලා අවසාන කොරන්න නොහැකි බව මම දන්නවා. නමුත් මනසේ හදන මායාව අල්ලගන්න නම් , මායාව හදන හැටි magic එක හොයාගන්නම වෙනවා. අන්න ඒ නිසය් මේ සොයන්නේ.

    • @darshanediriweera4056
      @darshanediriweera4056 ปีที่แล้ว

      ඔබේ සැකය සාධාරණයි. අභිධර්මය කියන්නේ දැනට වසර 2000 කටවත් කලින් එදා සිටි පඬි වරුන් බොහොමයක ගේ සහයෙන් ගොඩනැගුන ධර්මයක්. නමුත් අද අපිඉන්නේ විද්‍යාව නිසා ඉදිරියට ගිය යුගයක. ඒ අනුව භෞතික විද්‍යාව තුලින් අපට රූප ගැන වඩා පැහැදිලි අවබෝධයක් ලැබෙනවා. සිත ගැන Neuroscience ආධාරයෙන් ඉගෙන ගන්න පුළුවන්. නමුත් මිනිස් මොලය ගැන අද අප දන්නා දැනුම අල්පයි.

  • @USAVibeJourneyCaliLife
    @USAVibeJourneyCaliLife 11 ปีที่แล้ว

    thnks

  • @nirupaalt
    @nirupaalt 10 ปีที่แล้ว +1

    Thank u very much....pin

    • @dailymind
      @dailymind  10 ปีที่แล้ว

      Pls go trough other as well. may triple gem bless you !!

  • @chandrikaatukorala817
    @chandrikaatukorala817 10 ปีที่แล้ว

    lots of pin