ගැලවුණු ආචාර්ය පට්ටම නිසා හිස් වූ කථානායක පුටුව... "නිවැරදි කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 214

  • @s16ddi3cj
    @s16ddi3cj 15 ชั่วโมงที่ผ่านมา +31

    දැන්වත් බොරු කියන එක නවත්තපන්. ආයෙ අතපසූවීමක් ගහන්නෙ. ඒකත් බොරුනෙ

    • @shyamniro8988
      @shyamniro8988 7 ชั่วโมงที่ผ่านมา

      Boru kiyala hari kamak ne NPP eka ewith karanne me rate siyalu minisunta yahapathak .umba wage gon nambanta eka therume nethi unata.pahugiya 76 wasarak me rata winasha karaddi tho koheda hitiye.sombi hedila hitiyada bath belayo

  • @Jaya2929-ne
    @Jaya2929-ne 11 ชั่วโมงที่ผ่านมา +3

    මේ ආණ්ඩුවේ විතරක් නෙවෙයි තිබුණා ආණ්ඩු වලත් ඔය කියන ආචාර්ය මහාචාර්ය කම් නිවැරදිව ලබාගත් අය හිටිය.
    ඒ අතර ලෝකේ කීර්තිමත් පර්යේෂණ කළ මහාචාර්ය වරු 100 ට අයිති අයත් හිටියා.
    වෙනස ඒ අය ඔය ආචාර්ය පට්ටම් ඡන්ද ව්‍යයාපාරෙට භාවිතා කලේ නැ. මේ අය පට්ටම විකුණන්න නැති පට්ටම් දාගත්ත . පිළිකුල් හිරිකිත වැඩ...

    • @yukichanvlogs3390
      @yukichanvlogs3390 9 ชั่วโมงที่ผ่านมา

      But they fucked the country you idiot 😂

  • @MallikaSubashini
    @MallikaSubashini 16 ชั่วโมงที่ผ่านมา +30

    බොරු නොකියා ආවානම් ප්‍රශ්නයක් නැහැනේ පුතා! ඒවා බොරු නොවෙයි නම් සත්‍ය ඉදිරිපත් කරලා කියපු අයට නඩු දාන්න.

    • @geethgayan7687
      @geethgayan7687 16 ชั่วโมงที่ผ่านมา +6

      Umba Namalge Lawyer Pattama Hoyala Hitapan❤

    • @marksriyanjith4782
      @marksriyanjith4782 16 ชั่วโมงที่ผ่านมา +3

      @@geethgayan7687namalaya kohimath kalakinneyk un karapuwa e widiyatama karandada api NPP ekata vote kare?

    • @Oshada_r
      @Oshada_r 15 ชั่วโมงที่ผ่านมา

      Gonaa​@@geethgayan7687

    • @janalidasanayake3791
      @janalidasanayake3791 15 ชั่วโมงที่ผ่านมา

      ​@@marksriyanjith4782සහතික ඇත්ත. මම uk ඉඳන් ආවේ ඡන්දෙ දාන්න

    • @MallikaSubashini
      @MallikaSubashini 15 ชั่วโมงที่ผ่านมา

      @geethgayan7687 උඔගේ ආණ්ඩුවෙන් හොයලා කියපල්ලා! හොරු අල්ලන්න ආපු උඔලගේනි තක්කඩි හොරකම තියෙන්නේ. ලැජ්ජා වෙයවු.

  • @Sandesh-o7n
    @Sandesh-o7n 16 ชั่วโมงที่ผ่านมา +34

    අපිටත් බැරි වෙයිද දන්නැ අතපසු වීමකින් ආචාර්ය උපාධියක් ගන්න😌

    • @dammithdorakumbura1984
      @dammithdorakumbura1984 16 ชั่วโมงที่ผ่านมา +1

      Thoge Amma deepiya oya tho Kade Yana rata kapu kalakanni hora deshapalu ballonta npp Eka aye elawanna ba kohomath Eka Nisa thoge Amma unta deela jeewath weyan Kari balla

    • @SameeraWeerasooriyaarchchige
      @SameeraWeerasooriyaarchchige 16 ชั่วโมงที่ผ่านมา +1

      ​@@dammithdorakumbura1984ballo kagewath ammata baninna epa

    • @gmlyna
      @gmlyna 16 ชั่วโมงที่ผ่านมา

      පුලුවන් මර්වින්ට වගේ😂😂

    • @ramyaweerasingha7001
      @ramyaweerasingha7001 14 ชั่วโมงที่ผ่านมา

      අනේ ඇත්තටම මේ වගේ හරක් 76 හොරුන්ට රැවටුනා. මදිද

    • @Sandesh-o7n
      @Sandesh-o7n 13 ชั่วโมงที่ผ่านมา

      ​@@ramyaweerasingha7001ඇහුන් නැද්ද කියනවා මුන් නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්තෙ කියලා😂 ඒක දුන්නෙත් ඔය 76 ඇතුලෙම තමා රටට කෙල වුනේ 94 ඉදන් පත් වෙච්ච වාමාංශිකයො හින්දා ඒ ඇරෙන්න 76ක් පලි නැ ඒකට🖕. රට මේ තැනට වැටිච්ච එකට සම්පූර්ණ වගකීම 94 ඉදන් වාමාංශිකයොන්ට කතිරෙ ගහපු උන් බාර ගන්න ඕනෙ🖕

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 14 ชั่วโมงที่ผ่านมา +6

    බොරුව වහන්න හදන්න එපා මෙික ලොකු වරදක් බොරු පට්ටම් කියපු එක ඇත්ත කියල ආවනම් කවුරුත් පස්සන කරන්නේ නැහැ

  • @shalukamaduranga294
    @shalukamaduranga294 15 ชั่วโมงที่ผ่านมา +28

    පලයන් අය්යේ යන්න😂 ලැඡ්ඡයි😂😂

  • @sameemadhu5344
    @sameemadhu5344 13 ชั่วโมงที่ผ่านมา +4

    උපාධිය කෙසේවෙතත් කොටසක් ඉන්නව සොමාලියා වෙන් ආව වගේ පෙලක් ඇවිත් ඉන්නව කොටි රකින්න තව තව එවා ඉස්සරහට බලමු

    • @SamCanada-r8f
      @SamCanada-r8f 12 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @AmilaDikwellaVidanage
    @AmilaDikwellaVidanage 14 ชั่วโมงที่ผ่านมา +13

    තාමත් මුං බොරු කියනවා තාත්තා පුතා සහෝදරයෝනෙමෙයිනේ

  • @udayakumaragunasekara1310
    @udayakumaragunasekara1310 15 ชั่วโมงที่ผ่านมา +22

    මුන් තාමත් බොරුව නතර කරලා නැ😂😂😂😂😂😂

  • @gayanchandima995
    @gayanchandima995 14 ชั่วโมงที่ผ่านมา +5

    මුට අමු කැවිලද

  • @Nature60810
    @Nature60810 13 ชั่วโมงที่ผ่านมา +6

    ගොඩක් දැන් කෙමෙන්ට් දාන්නෙ වහල්ලු සෙට් එක

    • @ravee7891
      @ravee7891 7 ชั่วโมงที่ผ่านมา

      උඹත් ආචාරි බයි වහලෙක් නෙහ්.. 😂😂😂

    • @Nature60810
      @Nature60810 29 นาทีที่ผ่านมา

      @ravee7891 පරණ හැත්ත අවුරුදු ගාණක් ඉඳල එලවපු එකම ලොකු දෙයක්..මෙයලටත් කාලයක් යනකොට හරියට රට කලෙ නැත්තම් ඒ ටිකම තමා..ආචාර්‍ය කතාව වැදගත් නෑ රට හරියට කරන් ගියොත්..කලින් හිටපු එවුන වඩා හොඳයිනෙ

  • @ManjulaDhaminda
    @ManjulaDhaminda 15 ชั่วโมงที่ผ่านมา +6

    ආ දැන් ඔයා කිව්වම ජනතාව ව්ශ්වාස කරයි

  • @hosvinbritto3003
    @hosvinbritto3003 16 ชั่วโมงที่ผ่านมา +28

    බොරු කියල චන්දෙ ගන්න එක අතපසුවීමක්ද 😁😁😁

    • @dammithdorakumbura1984
      @dammithdorakumbura1984 16 ชั่วโมงที่ผ่านมา +6

      Ane Kari ballo npp eke Aya hodai tho oya Kade Yana kalakanni rata kapu horunta wada

    • @Cane_Corso_SL
      @Cane_Corso_SL 16 ชั่วโมงที่ผ่านมา +1

      ​​​@@dammithdorakumbura1984 ow neda 😂
      Horu narakai boru karayo hodai 😅😅

    • @danuvisuals9556
      @danuvisuals9556 16 ชั่วโมงที่ผ่านมา +2

      uba channe dunnada

    • @UthmaNethmina
      @UthmaNethmina 15 ชั่วโมงที่ผ่านมา +1

      ​@@dammithdorakumbura1984Uba wahalek neda?? 😂😂😂

    • @Mathushan2
      @Mathushan2 15 ชั่วโมงที่ผ่านมา +2

      ​@@UthmaNethminaubala wage ithin gon wahallu innakota, hondhak kiyana ekekuth wahallek wage thamai thota penne

  • @ChathurangaDanushka-l8y
    @ChathurangaDanushka-l8y 16 ชั่วโมงที่ผ่านมา +15

    උගත් බුද්ධිමත් හොරු රැල

  • @upulyapa5085
    @upulyapa5085 13 ชั่วโมงที่ผ่านมา +4

    නිදහස් අධ්‍යාපනය ලැබුයේ 76 අවුරුදු ශාපයෙන් ද වැරදීමකින් කියන්න ඹයා බබා ද

  • @vishmithalokaya3927
    @vishmithalokaya3927 16 ชั่วโมงที่ผ่านมา +14

    අතපසු වීමක් ද ඌට ඒක දිනපතා ඇහෙද්දි මිනිස්සු ඒ නමින් කතා කරද්දී? කන් ඇහෙන්නේ නැද්ද උගේ?
    හරිනි නම යෝජනා කළේත් ආචාර්ය කියලා! 🤣 උඹලා අනුමතත් කළා ඒ නමින්ම.
    චතුරංග උඹලාත් මරු බං! ආන්ඩුවේ ගොඩක් අය බොරු කියනවා කියලා දන්නවා උඹලාත් ජනතාව අන්ද අන්ද උන්ව defend කරනවා.
    මොකද පක්ෂෙන් කිව්වොත්නේ ඔයාලා ඕනෑම දෙයක් කරන්නේ! රොබෝලා සෙට් එක ! 😂
    බලපල්ලා ඔය කියන ආචාර්යකම් ඒ මනුස්සයට කවදාවත් උවමනා වෙලා නෑ! ඒ මනුස්සයට වැඩක් තිබිලා නෑ ඒ documents වලින්!
    අපි නම් CV එකේ දැම්මොත් සුදුසුකමක් job එකට යද්දී, prove කරන්න සහතික අරන් තමයි යන්නේ!
    හොර සහතික නෙමෙයි හොදේ!

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg 16 ชั่วโมงที่ผ่านมา +1

      තාමත් දුශිතයෝ වෙනුවෙන්ද. ඇයි ඉස්සර හිටියේ උපාදි කාරයෝද. රන්වල මහතාගේ උපාධිය කෙසේ වෙතත් දේසපාලනයට සුදුසුයි. ඒ නිසා නෙ එයාව ඒ පැත්තේ මිනිස්සු පාර්ලිමේන්තු එව්වේ.

    • @Oshada_r
      @Oshada_r 15 ชั่วโมงที่ผ่านมา

      ​@@UserUser-ku3rg උඹ පට්ටම මෝඩයි බන් පවු උඹ😢

    • @janalidasanayake3791
      @janalidasanayake3791 15 ชั่วโมงที่ผ่านมา +1

      ​@@UserUser-ku3rgමෙවර මාලිමාවෙන් උගතුන් සහ බුද්ධිමතුන් ඉදිරිපත් වන නිසා ඔවුන්ට ඡන්ද ගොඩක් ලැබුණා. රන්වල මහතා ආචාර්ය යන භාවිතා කළ නිසා ඒ නමටත් ගොඩක් ඡන්ද වැටුනා. ඒක නැහැ කියන්න බැහැ. නමුත් අපි මාලිමාවට ඡන්දය දුන්නේ මාලිමාවේ සත්‍යවාදී බවට.මේ සත්‍යවාදී බව ඔවුන් රැකිය යුතුයි

    • @vishmithalokaya3927
      @vishmithalokaya3927 15 ชั่วโมงที่ผ่านมา

      @@UserUser-ku3rg වැරදි දැක්කම කියන එක දූෂිතයින් වෙනුවෙන් නෙමෙයි.
      දූෂිතයින් පිටුදැකීමට ආපු කට්ටියත්ත් මේ වගේ දුෂිතයි නම් අදහස් වලින්, සහ කිසිම දැනුවත් භාවයකින් තොරව කරන වගකීමක් නැති ප්‍රකාශ නම් කරන්නේ,
      මොකක්ද වෙනස?
      දැනගෙන බොරු කියන එක කමක් නෑ කියමුකෝ එහෙනම් ඔයාට ආණ්ඩුව හොදන්නම ඕනේ නම්!
      හැබැයි නොදන්නා කමට කරන බොරු ප්‍රකාශ? දන්නේ නැතිනම් අඩුගානේ දන්නේ නෑ කියලාවත් කියන්න.
      බොරු කියන එක set නෑ කොහොමත්.
      නමුත් දේශපාලනයෙ කපටිකම තියෙන්න ඕනේ වෙලාවල් තියෙනවා! මේ වගේ ඒවට නෙමෙයි හැබැයි. ඒකයි අවුල.

  • @lalithbotheju3800
    @lalithbotheju3800 15 ชั่วโมงที่ผ่านมา +14

    බොරු කියල අතේ මාට්ටුවෙලත් තවත් කයිය ගහනව

    • @kusumapriyanthi8715
      @kusumapriyanthi8715 15 ชั่วโมงที่ผ่านมา +3

      ඇත්ත.ඵලියට.දානවා.ඉදපන්

    • @User29438
      @User29438 14 ชั่วโมงที่ผ่านมา

      පොඩ්ඩක් ඉදපං අශෝක ගෙ කෙනෙක් ගියා ජපානයට ඒක ගේන්න එතකොට කතා නායක රන්වලම තමයි 😜😜😜 පව් තොපි 😜

  • @LahiruAberathna
    @LahiruAberathna 14 ชั่วโมงที่ผ่านมา +4

    බොරුවට ආයුෂ නොමැත.

  • @rathnayaka7675
    @rathnayaka7675 15 ชั่วโมงที่ผ่านมา +11

    තාත්තයි පුතයි / නොනයි මහත්තයයි පවුල් නෙමේද ජපානේ රටක් නෙමේද නියෝජ්‍ය කතානායකටත් වෙන රටක උපාදියක් කියලා ඒ මනුස්සයා කියනවා මු කියනවා නිදහස් අද්යාපනයෙන් ඉගෙනගේනලු එක බොරුවක් වහන්න කොච්චර කියන්නද මේ ආණ්ඩුවට තියන ලොකුම අභියෝගේ ආණ්ඩුවම තමයි කියපු බොරු වල හැටියට

  • @CP-ix5jk
    @CP-ix5jk 14 ชั่วโมงที่ผ่านมา +4

    Thawath baila කියන්න 😂

  • @Pathirana23456
    @Pathirana23456 15 ชั่วโมงที่ผ่านมา +17

    කලින් පාර්ලිමේන්තුවේ හිටිය අධිකරණයේන් දඬුවම් dunna එවුන් ඒවා gena කවුරුත් කතා කෙරුවෙ නැහැ විපක්ෂයේ එවුන් කවුරුත් ඉල්ලලා අස් වුණේ නැහැ අනුර ආදර්ශය dunna ❤

    • @deanejayamanne9876
      @deanejayamanne9876 15 ชั่วโมงที่ผ่านมา +4

      Gon katha epa wahallo. Thilak marapana illa asvuney

    • @Mathushan2
      @Mathushan2 15 ชั่วโมงที่ผ่านมา

      ​@@deanejayamanne9876 bohoma amaruwen hoyagena thiyenawa wage nedha😅

    • @amilasandaruwan705
      @amilasandaruwan705 13 ชั่วโมงที่ผ่านมา

      ​@@deanejayamanne9876ow ow ravi karunanayakath illa as unane

    • @janakamunasingha1529
      @janakamunasingha1529 11 ชั่วโมงที่ผ่านมา +1

      Keheliya vage doctors la na ne oyalata vathura injection deela leda hoda kare ekata meke inna un , kisima pala purudakvath naha, gullo gahapu hal tikath yavva purudda thibanam okata visa tikak gahala polish karala vikuna gannavane

    • @ravee7891
      @ravee7891 7 ชั่วโมงที่ผ่านมา

      නියම ආචාරි බයි වහලෙක්.. 😂😂😂

  • @WSameera-e3e
    @WSameera-e3e 16 ชั่วโมงที่ผ่านมา +11

    රෙද්ද අතපසුවීමක්. ඒක හිතා මතාම කල හොරවැඩක්.

  • @KumudikaLakmali
    @KumudikaLakmali 8 ชั่วโมงที่ผ่านมา

    ඔහොම බොරු කියන්න එපා චතුරංග... ඔයාට ගැලපෙන්නේ නෑ ඒක

  • @vishmithalokaya3927
    @vishmithalokaya3927 15 ชั่วโมงที่ผ่านมา +5

    නිදහස් අධ්‍යාපනය ලබාගත්තා කියන්නේ 76 වසරක් තිස්සේ මොකුත් වෙලා නෑ කියන එක බොරු නේද චතූ?
    තවත් බොරුවක් නේද චතු.?
    76 වසරක් තිස්සේ වට්ටපු රටේ නිදහස් අධ්‍යාපනය ලබපු උගතුන්ද ඔයාලගේ පක්ෂේ ඉන්නේ? අපි හිතුවා ඔක්කොමලා පිටරට ඉඳන් උපාධි කරලා ආවා කියල.
    අනික, ජෙප්පන්ට පිටරට ගිහින් පෞද්ගලිකව ඕනෑම අධ්‍යාපනයක් ලබාගන්න එක කැපයි ද?
    වෛද්‍ය උපාධියක් උනත්?
    ඇයි ලංකාවේ පෞද්ගලික අධ්‍යාපනයට වලවල් කපුවේ ඔයාලගේ මුතුන් මිත්තෝ?
    දැන්වත් තේරෙනවද කියපු පච වල හැටියට ඔයාලට සාධාරණව වචන 10ක් දැන් කතා කරගන්න බරිවෙලා කියලා.
    වැරද්ද දැක්කා නම්, ඉක්මනට හදාගන්න. තවත් බොරු කියනවා මෙතන!

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 15 ชั่วโมงที่ผ่านมา +9

    88-89 සිට අපි දන්නා AKDට​ පන්සල් අරහං විය​. තම දේශප්‍රේමී දේශපාලණ ව්‍යාපාරය සඳහා පමණක් චීවරයේ පිහිට ලබාගත් මේ භීෂකයා බලයට පත්වීම සඳහාම චීවරයට අතට අත දුන්නේය​. පසුව ලැබූ ජන අප්‍රසාදය නිසාම චීවරයට කොන්ඳ කාලට නමා වැන්ඳේය​. කවදාවත් බෞද්ධ පින්කමකට සහභාගී වෙනවා තියා පන්සලකට වත් යනවා නුදුටු AKD, අද අපේ බදු මුදලින් බුද්ධගයාව වන්දනා කිරීමට යාමම නැවත අප රටේ බත් කන හරක් ඇන්ඳවීමේ ගුගුත්සාජනක උත්සාහක්ම වන්නේය​. රටේ මිනිසුන් තම වියදමින් දඹදිව වන්ඳනාවේ යන නමුත්, AKDට දඹදිව වන්ඳනාවේ යාමට මතක් වී ඇත්තේ දේශපාලණය මත ලැබෙන වරප්‍රසාද මත වීම මුන්ගේ හෙළුව ප්‍රදර්ශණය කිරීමකි.
    සත්‍ය පෙන්වීම අපේ යුතුකමයි. කුණුහරුප සහ අවලාද නැගීම තොපේ අරමුණයි.................

    • @sandunlank1935
      @sandunlank1935 15 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @SurenDhananjaya
      @SurenDhananjaya 15 ชั่วโมงที่ผ่านมา +2

      ශිංහල බෞඩ්ඩයා තිරුපති ගියේ 😅💔👌

    • @SaveTheSriLanka
      @SaveTheSriLanka 14 ชั่วโมงที่ผ่านมา

      @SurenDhananjaya pointless

  • @gayanbanneheka8752
    @gayanbanneheka8752 16 ชั่วโมงที่ผ่านมา +10

    වැඩිය දගලන්න එපා මචන්. උඹලටත් ඒටිකම තමයි. හරියට කරපල්ලා. නැත්නම් ආයේ හැමදාටම ගෙදර තාත්තා, පුතාල පවුල් පිටින්ම. දැන් එතකොට පවුල් දේශපාලනය ගැන කතාකරන්නේ මේ මේ උඹේ තාත්තා නෙවෙයිද? නිහාල් අබේසිංහ කියන්නේ. හරියට මුගේ තත්තා නෙවෙයි වගේ.

    • @JeewanthiKarunathilaka
      @JeewanthiKarunathilaka 16 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂..ai ban ubala meita kalin owa kre naththe

    • @minolidesilva2172
      @minolidesilva2172 16 ชั่วโมงที่ผ่านมา +9

      පවුල් දේශපාලනය කියන්නෙ ඡන්දෙන් මිනිස්සුන්ගෙ මනාප වලින් පත් වෙලා එකම පවුලෙ අය පාර්ලිමේන්තුවට එන එක නෙවෙයි. 😊

    • @gayanbanneheka8752
      @gayanbanneheka8752 16 ชั่วโมงที่ผ่านมา +1

      ආ, ඔව් ඉතින් මීට කලින් හිටිය එවුන්ට චන්දෙ දුන්නෙත් අමුතු සත්තු ටිකක් නෙවෙයි. මේ අයට චන්දෙ දුන්න බත් කන හරක් ටික තමයි යකෝ. එකනේ පොහොට්ටුවට චන්දෙ දුන්න 69ලක්ෂෙම මාලිමාවට චන්දෙ දුන්නේ.එතකොට උන් අමුතු මිනිස්සුද? පව් ඔයා😜😄😂

    • @DjfKfjf
      @DjfKfjf 16 ชั่วโมงที่ผ่านมา

      @@gayanbanneheka8752 Paul Desapalanaya kiyannea oka nemea mulin eka Therum ganin

    • @minolidesilva2172
      @minolidesilva2172 16 ชั่วโมงที่ผ่านมา

      @@gayanbanneheka8752 ඔයාගෙ වැරදි අර්ථකතනය හැදුවම මම පව් වෙනවද?

  • @සංචාරය-ම1ෂ
    @සංචාරය-ම1ෂ 14 ชั่วโมงที่ผ่านมา +16

    😂😂😂😂😂😂 ලජ්ජා නැද්ද දූෂිත කියන්න , උඹලා හොඳම දූෂිත yo

    • @indeepachandrasekara8050
      @indeepachandrasekara8050 13 ชั่วโมงที่ผ่านมา +1

      amo amo ubalage maewunge pirisidukama 😅😅😅😅😅😅😅😅. balapan as arala dan upadi prashnaya karakila enne wipakse ewunge patthata

    • @h.asahansandaruwan4683
      @h.asahansandaruwan4683 12 ชั่วโมงที่ผ่านมา +1

      මොනවද බල්ලෝ දුෂනය

    • @සංචාරය-ම1ෂ
      @සංචාරය-ම1ෂ 11 ชั่วโมงที่ผ่านมา

      @h.asahansandaruwan4683 thamunge wachanema දූෂිත i. බොරු කාරයෝ th දූෂිත තමයි .

    • @Mathushan2
      @Mathushan2 4 ชั่วโมงที่ผ่านมา

      @@indeepachandrasekara8050 hebei ekanam maru. Munta onama une ekane.😅😅

  • @b.a.2986
    @b.a.2986 16 ชั่วโมงที่ผ่านมา +12

    බොරු නොකියා hitapiya....

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 14 ชั่วโมงที่ผ่านมา +3

    Bar owners😢😢

  • @audreyperera1181
    @audreyperera1181 16 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @Nirmala-fs3qn
    @Nirmala-fs3qn 13 ชั่วโมงที่ผ่านมา +2

    ලැඡයි ටයිකෝට් ගලවන්න කයිය ගහන්න ඒපා හොර උපාධිය කාරයෝ ආවේ ඩෝසර් කරලා කිවිවා ඇවිල්ලා ඉන්නේ ජනතාවට බොරැ කියලා .අතපසුවීමක් මාර දෙයක්නේ තමන්ගේ අධයාපන සුදුසු කම අතූපසුවිම විහිලු සපයන්න ඒපා දැන්වත් කට පියාගන්න

  • @SamanthaRukman-lo1rr
    @SamanthaRukman-lo1rr 12 ชั่วโมงที่ผ่านมา

    මෙච්චර කල් ඒවා නෙමෙයි.. හොර, බොරු, වන්චා අධ්‍යාපන පට්ටම් ගහගෙන...මාවත්, ඔබවත්, රටේ ජනතාවත් රවට්ටලා චන්දෙ අරන්, රටේ තුන්වෙනි පුරවෙසියා වෙලා..... නීති හදන පර්ලිමේන්තුවේ මූලිකයා වෙලා..... කරපු කෙත, නින්දිත, චුත්ත, පාහර වෙඩේට...එ මනුස්සයට දඩුවම් නෙද්ද... කෝ ජනාදිපතිතුමා කිව්ව වගේ... රජය ගත්ත නිසී පියවර මෝකක්ද...

  • @amalipridarshani9340
    @amalipridarshani9340 14 ชั่วโมงที่ผ่านมา +4

    මඩ ගහන්න හැදුවත් ආන්ඩුව වට්ටන්න බැහැ😂

    • @chamindapinnagoda1851
      @chamindapinnagoda1851 13 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත එලිවෙන එක මඩ විදිහටද දකින්නෙ

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 6 ชั่วโมงที่ผ่านมา

      රංවල බත් කාලද කක්කා දාලද බලන්න වෙයි

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 16 ชั่วโมงที่ผ่านมา +5

    Excellent Chathuranga. Great answers for dirty questions by political bias media.

  • @thisaradalugoda1147
    @thisaradalugoda1147 15 ชั่วโมงที่ผ่านมา +1

    1:05 no my educated bro.
    already there is no demand for educated people in private sector. and believe me there will be no demand for politics as well in future for sure

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 15 ชั่วโมงที่ผ่านมา +11

    නිවැරදි කරන් කලිසම නැතුව හෙළුවෙන් පලයන් 😂😂😂

  • @thineth4905
    @thineth4905 16 ชั่วโมงที่ผ่านมา +10

    අම්මෝ චතු ඔයාගේ ඩැඩි 😢ගේ පට්ටම ඇත්තද.ඇයි බන් මෙහෙම චාර්ටර් වෙන බොරු ගැහුවේ. අම්මපා මෙච්චර උබලා ඇත්ත කියනවා කියලා උගතුන් සෙට් එකක් කියලා හිතුවේ. ලොක්කො න්ට නං උපාදි සම්පුර්ණ කරන්න බැරි වුනේ ජේවීපී කරපු නිසා කියමුකෝ. ඒත් බන් මාලිම උන්.මෙච්චර කලින් ආපු උන් හොර කෑ වට උන් මෙහෙම බොරුවට කරේ නෑ.😢

    • @WijayaWellage
      @WijayaWellage 15 ชั่วโมงที่ผ่านมา

      හොර, බොරු, නැති දූෂිතයින් , තක්කඩින් මගෝඩින්,, පාතාලයින් කුඩ්ඩන් නැතෙයි කියා හදපු පාර්ලිමේන්තුවේ ඔය උගත්, බුද්ධිමත් කියන අයම තමා තමන්ට ජන්දය පාවිච්චි කල මිනිසුන් ගොනාට, මෝඩයින් සේ සලකා ලොවෙත් නැතිවෙන්න අන්දුවා පට්ටම් පට්ට බොරුවෙන් , දැන් හැමම කෙදිරි ගානවා,, වෙච්චි වැරැද්ද වහගන්න,,,,,,,

    • @User29438
      @User29438 14 ชั่วโมงที่ผ่านมา

      බොරු කීව්වත් කමක් නෑ යකෝ ජනතාව ගෙ බදු මුදල් හොරා නොකා

  • @NilupulNawodya
    @NilupulNawodya 11 ชั่วโมงที่ผ่านมา

    ලැජ්ජයි ඕයි අප්පිරිම උනා 🤮🤮

  • @user-eu7mv9xf6s
    @user-eu7mv9xf6s 12 ชั่วโมงที่ผ่านมา

    අවුරුදු 76ක් කරෙත් නිවරදි කරගන්න එක තමයි. ඒක වෙනස් කරන්න තමයි ඔයාලට දුන්නේ.😂

  • @roshnibarbour7754
    @roshnibarbour7754 13 ชั่วโมงที่ผ่านมา

    First ever minister resigned from Srilankan parliament... All I can say he has the guts to do that..

  • @BasilPriyankara
    @BasilPriyankara 15 ชั่วโมงที่ผ่านมา +8

    Ane hari pwu😂

  • @mumthazansar7032
    @mumthazansar7032 15 ชั่วโมงที่ผ่านมา +5

    Comedian.

  • @NadeekaDilhani-e6m
    @NadeekaDilhani-e6m 12 ชั่วโมงที่ผ่านมา

    දැන් ඇතී හොදටම බොරු කිව්ව නේද පාඩුවේ ඉන්න දැන්

  • @DananjayaBandara-y8s
    @DananjayaBandara-y8s 15 ชั่วโมงที่ผ่านมา +2

    😮

  • @janakarajapaksha9084
    @janakarajapaksha9084 2 ชั่วโมงที่ผ่านมา

    රෙද්දෙ රෙවිල ඉද්දි බෙට්ටෙ කැටයම් කපන්න එපා.. ඒත් ගදයි.

  • @shyamaliepa3154
    @shyamaliepa3154 11 ชั่วโมงที่ผ่านมา

    අර්චුනාට දිපියවු කතානායක පුටුව

  • @deepajayalath
    @deepajayalath 7 ชั่วโมงที่ผ่านมา

    දෙරණටයි හිරැ එකටයි අාන්ඩුවේ අය ගැන පුදුම කැක්කුම"කුණු හොයන චැනල්"

  • @MrAjith5
    @MrAjith5 14 ชั่วโมงที่ผ่านมา

    මේක දැම්මේ අර පලයන් අය්යේ කියපු ගොන් මොලේ එකාට 😂😂😂😂😂

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 15 ชั่วโมงที่ผ่านมา

    Music is too loud 📢

  • @DananjayaBandara-y8s
    @DananjayaBandara-y8s 15 ชั่วโมงที่ผ่านมา +2

    😂😂😂😂😂😂

  • @MrAjith5
    @MrAjith5 14 ชั่วโมงที่ผ่านมา

    එතකොට කෙහෙළියගේ බාල බෙහෙත් දෝෂබියයට අත උස්සපු ඉන්න වෙලාවේ තොපිගේ බාප්පද යකෝ අර තට්ට කතානායක 🤣🤣🤣🤣🤣🤣

  • @WSameera-e3e
    @WSameera-e3e 15 ชั่วโมงที่ผ่านมา +2

    කතානායකතුමා ඉල්ලා අස් වුන එක වැරදියි

    • @pinki-c1u
      @pinki-c1u 15 ชั่วโมงที่ผ่านมา +5

      ගහල ඵලෙව්වා නම් හරි නෙ.

    • @WSameera-e3e
      @WSameera-e3e 14 ชั่วโมงที่ผ่านมา

      @@pinki-c1u 🤣🏆

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 6 ชั่วโมงที่ผ่านมา

      එයා පව් බත් කාලද කක්කා දාලද දන්නෙ නැ

  • @harshikabandara4528
    @harshikabandara4528 13 ชั่วโมงที่ผ่านมา +1

    Kata nayaka illa as wela hari yanne NPP hora kukko okkoma illa as wenna ona ubala ge kata witarai game gode sikaiyala dagena andu karanna baha ratama anduwa Anura Go home😂😂😂😂

  • @disanayakakumari4809
    @disanayakakumari4809 16 ชั่วโมงที่ผ่านมา +4

    Neyamai Chathuranga oya mic allanna ayata keyala denna dan rata hari path akata yanne keyala janathawa dannawa

    • @WSameera-e3e
      @WSameera-e3e 16 ชั่วโมงที่ผ่านมา +1

      අත්පසු වීම්ක් කිව්ව එක හොඳ පිලිතුරු දීමක්ද😂😂😂

    • @Mathushan2
      @Mathushan2 15 ชั่วโมงที่ผ่านมา

      ​@@WSameera-e3e ane hari ithin tho kiyapanko dhen ithin me kaaleta gelapena pakshayak aandu karanna

    • @WSameera-e3e
      @WSameera-e3e 14 ชั่วโมงที่ผ่านมา

      @@Mathushan2 අලුත් ආන්ඩුක් ගැන කිව්වෙ නැහැ ගොබ්බයො voice cut එක ගැන කිව්වෙ🤣🐵🐂🐂🐂

  • @inokakuda7621
    @inokakuda7621 16 ชั่วโมงที่ผ่านมา +3

    Sdacartmaka anduwak

  • @SahanRashmika-c9g
    @SahanRashmika-c9g 7 ชั่วโมงที่ผ่านมา

    Npp jaya

  • @SudeepaSugathadasa-hg7rq
    @SudeepaSugathadasa-hg7rq 15 ชั่วโมงที่ผ่านมา +7

    මීට පස්සේ ලංකාවේ සියලු දෙනා ආචාර්‍ය ලෙස නමට ඉදිරියෙන් ලියන්න. බලමු එතකොට මෙයා මොකද කියන්නේ කියලා. 😞😞😞😞

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 15 ชั่วโมงที่ผ่านมา +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣 pau

  • @DilankaGimhana-b1w
    @DilankaGimhana-b1w 15 ชั่วโมงที่ผ่านมา +5

    Thopi thanikara adayapana huru😂😂😂

  • @MalkiAlwis-m1u
    @MalkiAlwis-m1u 15 ชั่วโมงที่ผ่านมา +1

    Buddadarmaya sathyai .oyala boruwahanna kalin kiwwane anith anduwakata wada sujathai kiyala.haridewal karanna.

  • @dilanitdida8425
    @dilanitdida8425 15 ชั่วโมงที่ผ่านมา +4

    Boru karayo

  • @Sampath-t9t
    @Sampath-t9t 15 ชั่วโมงที่ผ่านมา +3

    Paw NPP

  • @michaelranasinghe612
    @michaelranasinghe612 15 ชั่วโมงที่ผ่านมา +1

    Moo ge keruwawa issarahata Bala ganna puluwan

  • @manumathara2399
    @manumathara2399 13 ชั่วโมงที่ผ่านมา

    Ai api harakda 😂😂😂

  • @SamanthaKumars-q6k
    @SamanthaKumars-q6k 15 ชั่วโมงที่ผ่านมา +2

    පට්ටම හැලේයි. 68ක් ලාඩම් ඇත 🤣

  • @chamindapinnagoda1851
    @chamindapinnagoda1851 13 ชั่วโมงที่ผ่านมา +2

    නිදහස් අධ්‍යාපනය යනු 76 වසරක සාපයේම කොටසක් ද?😂😂😂

  • @PavithraMaduranga-gm6zo
    @PavithraMaduranga-gm6zo 11 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂 upadi 😅😅😅😅 hora upadi 😂😂😂😂😂

  • @travelingandentertainment4930
    @travelingandentertainment4930 15 ชั่วโมงที่ผ่านมา +1

    Wena eun gana katha karala wadak na. Dan hamoma gana Sakai. Okkoma hora ewada danne na.

  • @samsfor9428
    @samsfor9428 11 ชั่วโมงที่ผ่านมา

    Oyage Appochcha parliament apu eka pawul deshapalanaya nemeda/....Ata nethi diwa...

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna 15 ชั่วโมงที่ผ่านมา +3

    ලැචිජාව වහගන්න හිත නිවන කතා😂😂😂

  • @piyasooriyapatabandi
    @piyasooriyapatabandi 13 ชั่วโมงที่ผ่านมา

    Ratata ardarayak nathi ewunta uththara denna epa. Jayawewa!! Putha. Oya hariyata uththara dunna santhosaye.

  • @thisaradalugoda1147
    @thisaradalugoda1147 15 ชั่วโมงที่ผ่านมา

    nevertheless, whether someone have degree or not , if someone cannot do anything in practical there no use of doctoral

  • @samee22i
    @samee22i 13 ชั่วโมงที่ผ่านมา

    Kathanayaka kama pissu doctor ta denna. Apita me thiyena prashnath ekka parliament eken hari winodaya sapayanawa nam eka hithata loku sahanayak😅

  • @kellyfelder9077
    @kellyfelder9077 16 ชั่วโมงที่ผ่านมา +4

    😂😂😂😂Redi ne oi Tawatha Boru Nokiya Eatha kiyapan Ubi Ubage Thathi Eka paule nemida Uba Wena Ekekge da.Apita puken Hina Yanawa Oi.😂😂😂😂😂😂😂

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg 16 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් එක පව්ලේ තමා. එයාල නෑ කිව්වේ නෑනේ. දිස්ත්‍රික්ක දෙකකින් චන්දෙ ඉල්ලලා ජනතා මනාපයෙන් ආවේ. එහෙම නැතුව තාත්තා නිසා පුතාට පාර්ලිමේන්තු වරම් ලැබුන නෙවෙයි.

  • @bdissanayake
    @bdissanayake 13 ชั่วโมงที่ผ่านมา

    😂😂😂

  • @KanthiRajapaksha-y5u
    @KanthiRajapaksha-y5u 16 ชั่วโมงที่ผ่านมา +1

    Brilliant ....

  • @sudeprasadika8544
    @sudeprasadika8544 16 ชั่วโมงที่ผ่านมา +3

    Achit hal grpiya

  • @Zerocredit-lq5kw
    @Zerocredit-lq5kw 13 ชั่วโมงที่ผ่านมา

    Muge thaththa paule neweida, nihal abesinghe😂

  • @oshadiwinodya8576
    @oshadiwinodya8576 15 ชั่วโมงที่ผ่านมา +2

    Ana pakyo tawt boru kiyna apa

  • @Thakshila-f4j
    @Thakshila-f4j 15 ชั่วโมงที่ผ่านมา

    Rate mechcharakata prashna thiyeddi madya karayuo keeyakhari hambalaragena katha mawanne

  • @irangachathuran
    @irangachathuran 13 ชั่วโมงที่ผ่านมา

    Iya lajjai

  • @MyBanadara
    @MyBanadara 11 ชั่วโมงที่ผ่านมา

    Thope anduwe hitiye 8 pa's
    Baiyone.

  • @Gmnks91
    @Gmnks91 16 ชั่วโมงที่ผ่านมา +3

    රෙදි නෑ නේද...

    • @Susantha8919
      @Susantha8919 15 ชั่วโมงที่ผ่านมา

      Horunge

    • @Mathushan2
      @Mathushan2 15 ชั่วโมงที่ผ่านมา

      Espennethdha gono

  • @nimnimalshani3276
    @nimnimalshani3276 13 ชั่วโมงที่ผ่านมา

    Dilithge baiyo mg dala paw

  • @Eranda.harsha
    @Eranda.harsha 15 ชั่วโมงที่ผ่านมา

    He thinks he knows everything..
    They might be educated, but politic is a different thing son ..
    Will see ..
    Saying is a different thing than doing..
    U are team known for criticism ..
    Rather than practical results..
    There we go … it your turn now..
    Do it all the magic…
    😊

  • @SameerKhan-g5u2j
    @SameerKhan-g5u2j 15 ชั่วโมงที่ผ่านมา +1

    Topla kohomada balyata ave mataka nadda

  • @DjfKfjf
    @DjfKfjf 16 ชั่วโมงที่ผ่านมา +5

    Niyama kathawa

    • @dulaaorb2828
      @dulaaorb2828 16 ชั่วโมงที่ผ่านมา +7

      kathwa vitharai weda neeeeeeeeeeee

    • @DjfKfjf
      @DjfKfjf 16 ชั่วโมงที่ผ่านมา

      @dulaaorb2828 Badapu dawasema lamae hamba wennea naha neda

    • @maxrocket7759
      @maxrocket7759 16 ชั่วโมงที่ผ่านมา +2

      Thopi wage mandabuddika un tikak inna eka niyamai. Hamadam katin
      hora kiyala wadak na uppu karapan thopima kiuwa dewal thopima na kyanla me wage unge gu kana tikak innawa thama .

    • @maxrocket7759
      @maxrocket7759 16 ชั่วโมงที่ผ่านมา +1

      Nidahas adyapanaya school, campus ahema hadune 76 sapen thama mu wage kiyawana deth dannathi gobbayek. Ko muge 1.5 billion dollars Australia walin ewanwa kiyala dala thibba ned election ekata kalin muge screen shot gahala Facebook eka. Hirikithai thopi gana wahallu tikak marenna yanwa paw hodata pacha keliya mic paluwa dan kediri ganwa

    • @WSameera-e3e
      @WSameera-e3e 15 ชั่วโมงที่ผ่านมา +2

      හොර උපාදියක් නම ඉස්සරහට දාගත්තු එක අතපසු වීම්ක්ලු😂😂 තාමත් කතාවලට රැවෙටෙනවානෙ.කොහොම උනත් එතුමා ඉල්ලා අස් උන එක වැරදි

  • @RamaniPerera-ev3te
    @RamaniPerera-ev3te 10 ชั่วโมงที่ผ่านมา

    Pasu geya kisema anduwaka heteye na hora acharya karayo.nodakin kalaksneya.ombath paul palanayak ne.guddimath minissu thsmae 5,30000.chande nodepu.manussayo.

  • @AjithRathnayaka-y2q
    @AjithRathnayaka-y2q 16 ชั่วโมงที่ผ่านมา

    මුන් අපිව අන්දනව අරුන් අපිව ඇන්දුවා මේ ලංකාවෙ කෝකත් එකයි හැමදේම කරන්නෙ පුද්ගල වාසි තකා විතරයි එහෙම නැති රට ගැනවත් මිනිස්සු ගැනවත් කැක්කුමකින් නෙමෙයි . නිකන් කෑගහනව ස්ටේජ් වල බල ගන්න කලින් අපි පව් බන් උඹල ගොඩ අපි හාංසි

  • @rajapaksharavi376
    @rajapaksharavi376 15 ชั่วโมงที่ผ่านมา

    හොරු තක්කඩි දූසිතයෝ හිටපු පාර්ලිමේන්තුවේ දැන් වැදගත් මිනිස්සු ටිකක් ඉන්නවා ඒකම ඇති.

  • @DilanMadhushankaKubalgodakanka
    @DilanMadhushankaKubalgodakanka 7 ชั่วโมงที่ผ่านมา

    Wahllu tikata ridila hamula natuwa paw mun

  • @Thakshila-f4j
    @Thakshila-f4j 15 ชั่วโมงที่ผ่านมา

    Boru monada rata lassanata geniyay

  • @udayapriyakelum2514
    @udayapriyakelum2514 15 ชั่วโมงที่ผ่านมา +1

    Machan owage aththa thathttha nemeda ara dotter . ela ela eka pawule neme

  • @dilanitdida8425
    @dilanitdida8425 15 ชั่วโมงที่ผ่านมา

    Hal polin pol pol polin

  • @dilanitdida8425
    @dilanitdida8425 15 ชั่วโมงที่ผ่านมา

    Manda budikayoda wedi pura

  • @plantationapi819
    @plantationapi819 12 ชั่วโมงที่ผ่านมา

    So bar karayo

  • @smgsethunga3068
    @smgsethunga3068 12 ชั่วโมงที่ผ่านมา

    Npp Jayawewa......💜️💜️💜️💜️💜️💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 15 ชั่วโมงที่ผ่านมา +1

    😂

  • @aarachisl8153
    @aarachisl8153 16 ชั่วโมงที่ผ่านมา +1

    අර්ජුන මැතිතුමනි, පාර්ලිමේන්තු සැසිවාරයේදී සංයමයෙන් කටයුතු කරන ලෙස ජාතියේ කාරුණික දිරිගැන්වීමයි. ඔබගේ හැසිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම උත්සුක වීම ඔබව පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයක හැකියාව ගවේෂණය කිරීමට අපව යොමු කළ හැකිය. ඔබේ හැසිරීම පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ ඒකාග්‍රතාවය කෙලෙසනවා.

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 16 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යෙන් අයෙත් කවද හරි කුමන පක්ෂෙකින් උනත් උගත් බුද්දිමත් මිනිස්සු ගේන්න හැමෝම වග බලාගන්න ඕනේ. මොකද දුශිතයෝ රජ කරලා රට වැටුන තැන දැන් හැමෝම දන්නවනේ.