සෙනසුරුගේ බලවත් වීම සිදුවන 2025 වර්ෂය මේ ලග්න හිමියන් පැල්පතෙන් රජ මැදුරට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 31

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 14 ชั่วโมงที่ผ่านมา +16

    එකම ලග්නය 10 දෙනෙක් කිවුවොත් 10 හ විදියක්. දැන් කොයිකද හරියටම හරි. දෙයියෝ තමයී දන්නෙම.

    • @chathurasamikumara2789
      @chathurasamikumara2789 13 ชั่วโมงที่ผ่านมา +1

      Ouu ban mun hemama views gana boru kiyanawa

    • @anandapiyankara1670
      @anandapiyankara1670 13 ชั่วโมงที่ผ่านมา

      ස්තුතිය

    • @ChaLiy-xf7mb
      @ChaLiy-xf7mb 13 ชั่วโมงที่ผ่านมา

      අපෙ අම්මා කේන්දර ගැන කියවන යූ-ටියුබ් නාලිකා නිතරම බලනවා. මටයි මල්ලිටයි ඒවා අහගෙන ඉඳලම එපාවෙලා.. හැබැයි බලලා ඉවරවුනු ගමන්ම අපේ ලඟට ඇවිල්ලා කියනවා මේ සුභ වෙලාවට පාඩම් කරපල්ලා කියලා... තාත්තා වැඩ ඇරිලා ගෙදර ආපු ගමන්මත් කියනවා බලන්නකො ඔයාට මේ යන්නේ ලොතරැයි වාසනා සුබම කාලයක් කියලා... පුදුම සෙනඟක් ඒ චැනල් එක බලලා තියෙන්නේ කියලා... තාත්තා ගත් කටටම එතකොට කියනවා එහෙනම් ඒ දෙන්නටම හොඳ ලොතරැයි සල්ලියක් ලැබෙයි මගේ මාසෙ පඩ්‍ ය වගේ තෙගුනයක් ඩොලර් වලින්ම කියලා..! ඒක අහගෙන හිටපු සා.පෙල කරන මල්ලි වෙනස්වුනා. දවසක් අම්මගෙ අතටම කරන හොරය අහුවුනා....! බැලින්නම් මල්ලිත් කේන්දර බලන්න ඉගෙන ගන්නවා... යකා නැග්ග අම්මා මල්ලිගෙන් ඇහුවා "තොට මොනවටද ඕවා ? " මල්ලී ගත් කටටම කීවා මගේ කේන්දරේ තියනවා විභාග කරන අයට අපලයි කියලා.. ඉතින් ෆේල් වෙන්න පාඩම් කරන්න ඕනි නැහැනෙ ...!! මමත් ඒ විදියට යූ-ටියුබ් එකක් කරලා 'ඩොලර්' හම්බකරන්න පටන් ගන්නම් අම්මා කියලා..!🤣🤪

    • @venturadas3323
      @venturadas3323 11 ชั่วโมงที่ผ่านมา +2

      සතියෙන් සතියට ගුහයෝ මාරැ වෙනවා එක එක්කෙනා පරස්පර විස්තර කියන්නෙ කවුරැ හරිද මම නොදනිමි සමහරැ දින වකවානු කියනවා කෝටි 2 ඇදෙනවා 5 ඇදෙනවා කියලා අනෙ මන්දා

    • @kumudu5318
      @kumudu5318 7 ชั่วโมงที่ผ่านมา

      Oluwa awll wena eka vitharay wenne.wena deyak wenna kiyala paduwe inna eka thiyenne neda

  • @aindu4690
    @aindu4690 14 ชั่วโมงที่ผ่านมา +7

    මේ වර්ශය ගැන කීදෙනෙක් ලග්න පලාපල දාලා තියෙනවද.....එකකට එකක් වෙනස්.විශ්වාස කරන්නේ කොයි එකද

    • @ChaLiy-xf7mb
      @ChaLiy-xf7mb 13 ชั่วโมงที่ผ่านมา

      අපෙ අම්මා කේන්දර ගැන කියවන යූ-ටියුබ් නාලිකා නිතරම බලනවා. මටයි මල්ලිටයි ඒවා අහගෙන ඉඳලම එපාවෙලා.. හැබැයි බලලා ඉවරවුනු ගමන්ම අපේ ලඟට ඇවිල්ලා කියනවා මේ සුභ වෙලාවට පාඩම් කරපල්ලා කියලා... තාත්තා වැඩ ඇරිලා ගෙදර ආපු ගමන්මත් කියනවා බලන්නකො ඔයාට මේ යන්නේ ලොතරැයි වාසනා සුබම කාලයක් කියලා... පුදුම සෙනඟක් ඒ චැනල් එක බලලා තියෙන්නේ කියලා... තාත්තා ගත් කටටම එතකොට කියනවා එහෙනම් ඒ දෙන්නටම හොඳ ලොතරැයි සල්ලියක් ලැබෙයි මගේ මාසෙ පඩ්‍ ය වගේ තෙගුනයක් ඩොලර් වලින්ම කියලා..! ඒක අහගෙන හිටපු සා.පෙල කරන මල්ලි වෙනස්වුනා. දවසක් අම්මගෙ අතටම කරන හොරය අහුවුනා....! බැලින්නම් මල්ලිත් කේන්දර බලන්න ඉගෙන ගන්නවා... යකා නැග්ග අම්මා මල්ලිගෙන් ඇහුවා "තොට මොනවටද ඕවා ? " මල්ලී ගත් කටටම කීවා මගේ කේන්දරේ තියනවා විභාග කරන අයට අපලයි කියලා.. ඉතින් ෆේල් වෙන්න පාඩම් කරන්න ඕනි නැහැනෙ ...!! මමත් ඒ විදියට යූ-ටියුබ් එකක් කරලා 'ඩොලර්' හම්බකරන්න පටන් ගන්නම් අම්මා කියලා..!🤣🤪

  • @Palaw245
    @Palaw245 16 ชั่วโมงที่ผ่านมา +3

    Super

  • @WijerathnaHettiarachchi-q3p
    @WijerathnaHettiarachchi-q3p 6 ชั่วโมงที่ผ่านมา

    මල්ලි හරි මල්ලි

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 16 ชั่วโมงที่ผ่านมา

    ඛුදූසරනයි

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 14 ชั่วโมงที่ผ่านมา

    Teruwan Saranai dirgau wewa

  • @NimalChandrasiri-hk3nx
    @NimalChandrasiri-hk3nx 14 ชั่วโมงที่ผ่านมา +1

    මා ආදරණිය උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි මා ධනු ලග්නය ඔබතුමාට තෙරුවන් සරණයි❤❤❤❤

    • @vasantharanasinghe8155
      @vasantharanasinghe8155 10 ชั่วโมงที่ผ่านมา

      විශ්ව ශක්තිය විශ්වාසකරන අය මේවා විශ්වාස කරන්නේ නැත

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 13 ชั่วโมงที่ผ่านมา

    🙏

  • @NihilFonseka-c1m
    @NihilFonseka-c1m 11 ชั่วโมงที่ผ่านมา

    Kalakanni horu hareyata sattare igena ganin. Borunokara

  • @luxmansamaranayake2853
    @luxmansamaranayake2853 7 ชั่วโมงที่ผ่านมา

    සාන්තිකර්ම කිරීමට උනන්දු කරන්නෙ බිස්නස් ගේම්

  • @NayanaBulathsinhala-v8e
    @NayanaBulathsinhala-v8e 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @jaysonblake1321
    @jaysonblake1321 15 ชั่วโมงที่ผ่านมา +3

    සෙනසුරු රෑට ජංගි දානවද?

    • @anushadd9687
      @anushadd9687 15 ชั่วโมงที่ผ่านมา

      මෙකෙක්ද මෙ

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 12 ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣

    • @kumudu5318
      @kumudu5318 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @MaxBro-yo4wv
    @MaxBro-yo4wv 8 ชั่วโมงที่ผ่านมา

    පිස්සු නැත්තං ෂෝක් අනේ 😂😂😂

  • @neviltec4687
    @neviltec4687 3 ชั่วโมงที่ผ่านมา

    එකම ලගනය කොහොමද 10 විදිහට කියන්නෙ

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 10 ชั่วโมงที่ผ่านมา

    එකෙක්ගේ එකක්වත් අහන්න එපා. ඔළුව මෝල් වෙනවා😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SunilHetiyaarachi
    @SunilHetiyaarachi 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉

  • @Thenukauditha
    @Thenukauditha 3 ชั่วโมงที่ผ่านมา

    මේ ඔක්කොම huttwal ලංකාවට විතරයි 😂

  • @niroshan1536
    @niroshan1536 3 ชั่วโมงที่ผ่านมา

    🙏

  • @milroypredeepkumara
    @milroypredeepkumara 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤