Annual Uduwap Perahara in Rathmaldeniya Vijayanandanarama Pannipitiya - රත්මල්දෙනිය උඳුවප් පෙරහැර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • Rathmaldeniya Srī Vijayanandanārāma Temple Perahara, Pannipitiya
    ප්‍රදේශයේ පිඬුසිඟා වඩිමින් ජීවත් වූ ස්වාමීන් වහන්සේ නමක් මුල්කරගෙන රත්මල්දෙනිය ශ්‍රී විජයනන්දනාරාම විහාරස්ථානය ආරම්භ වූ බව පැවසේ. පසුව උන්වහන්සේ එම විහාරස්ථානයේ 1946 දක්වා වැඩ සිට උපැවැදි වූ බව සඳහන්. අනතුරුව 1956දී රත්මල්දෙනිය ශ්‍රී විජයානන්දනාරාම විහාරස්ථානයට විධිමත් ලෙස විහාරාධිපති පදවියට පත්වන්නේ විනයාචාර්ය මාදම්පේ ශ්‍රී ජිනසිරි ලොකු හාමුදුරුවන් ය. උන්වහන්සේ පරමවිඤ්ඤානාර්ථ සමාගම සමග එක්වී සුධර්මාධාර නමින් මිශ්‍ර පාසලක් මෙම ස්ථානයේ ආරම්භ කළ බව එම පාඨශාලාවේ කළමනාකරු වශයෙන් සේවය කර ඇත්තේ අපවත් වී වදාළ මාදම්පේ ශ්‍රී ජිනසිරි ලොකුහාමුදුරුවන්ම බව ඓතිහාසික තොරතුරුවල සඳහන්. මෙසේ ආරම්භ කළ පාඨශාලාව පසුකාලීනව ගොළුවාගොඩ යන ස්ථානයට ගෙන ගොස් තිබේ.
    It is said that the Rathmaldeniya Sri Vijayanandanarama Viharaya was founded after a Lord who lived in the area. It is said that later he worked in that temple till 1946. Then in 1956 Vinayacharya Madampe Sri Jinasiri Loku Monk was formally appointed as Viharadhipati of Ratmaldeniya Sri Vijayanandanarama Temple. It is stated in the historical information that he started a mixed school called Sudharmadhar in this place along with the Paramavingnanartha company, and the late Madampe Sri Jinasiri Lokuhamuruman served as the manager of that school. The school which was started in this way was later moved to Goluwagoda.
    අනතුරුව පැලැන්වත්ත ඩී. එස්. සේනානායක කනිෂ්ඨය ලෙස ද මේ වනවිට එම පාසල පැලැන්වත්ත සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන යනු ලැබේ. උන්වහන්සේ මෙම විහාරස්ථානයේ මූලික විහාරාධිපති ලෙස 1997 මාර්තු 12 වැනිදා දක්වා කටයුතු කර ඇත. අනතුරුව විහාරස්ථානයේ විහාරාධිපති ලෙස බස්නාහිර පළාත් හිටපු පිරිවෙන් අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති පණ්ඩිත දොඩංගොඩ පියසිරි නාහිමියන් පත්විය. උන්වහන්සේ මේ වනවිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කොළඹ ප්‍රාදේශීය සංඝ සභාවේ ගරු සභාපති ස්වාමින් වහන්සේ ලෙස කටයුතු කරමින් සිටිති. රත්මල්දෙනියේ සිරි ජිනසිරි දහම් පාසල 1980 ජනවාරි 5 වැනිදා ආරම්භ කරන්නේද උන්වහන්සේ විසිනි. මේ වනවිට ළමුන් 600ක් පමණ ඉගෙනුම ලබන අතර සිරි ජිනසිරි දහම් පාසලේ අනුශාසක ස්වාමින් වහන්සේ ලෙස කටයුතු කරමින් සිටිති. ඊට අමතරව විහාරස්ථානයේ අධීක්‍ෂණය යටතේ පවත්වාගෙන යන ඇරැව්වල සමරතුංග ළදරු උයන, පෙර පාසල සහ පුස්තකාලය මගින් පළාතේ දරුවන්ට විශාල සේවාවක් සිදුකරනු ලැබේ.
    Then Palanwatta D. S. As Senanayake Junior, the school is currently being run as the Palanwatta Cultural Centre. He has worked as the primary viharadhika of this temple until March 12, 1997. Later, Pandita Dodangoda Piyasiri Nahimian, the former director of Piriven in the Western Province, became the vihara of the temple. He is currently working as the Honorary President of the Colombo Regional Sangha Sabha of the Sri Lanka Ramanya Maha Nikaya. Siri Jinasiri Dhamma School in Ratmaldeni was started by him on 5th January 1980. Currently, about 600 children are studying and Siri Jinasiri is working as the Patron Lord of Dhamma School. In addition to this, the Arawala Samaratunga Kindergarten, Pre-School and Library run under the supervision of the temple provide a great service to the children of the province.
    පන්නිපිටිය රත්මල්දෙනිය ශ්‍රී විජයනන්දනාරාම විහාරස්ථානයේ උඳුවප් පෙරහැර 2022
    ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට උඳුවප් පෝය සුවිශේෂී පෝය දිනයක්. උදුවප් පෝය දිනේ සිදු වන තවත් වැදගත් වැදගත් සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද ශ්‍රී පාද වන්දනා සමය මෙම පෝය දිනයෙන් ආරම්භ කිරීමයි. සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ද රැගෙන ලංකාවට වැඩමකිරීම, භික්ෂුණී ශාසනය පිහිටුවීම සිහිපත් කිරීමට විවිධ වෙහෙර විහාර වල ශාසනික වටිනාකමකින් යුත් පුද පූජා පවත්වනු ලැබේ. එලෙස ආරම්භ කරනු ලැබූ රත්මල්දෙණිය විජයනන්දනාරම විහාරස්ථාන උඳුවප් මහා පෙරහැර 2022 දෙසැම්බර් මස 16 වන දින රාත්‍රී 08.00 සිට රත්මල්දෙණිය ග්‍රාමය පුරා උඩරට, පහතරට, සබරගමුව යන නර්තනාංග වලින් සහ අලි ඇතුන් විශාල සංඛ්‍යාවකින් ද සමන්විත ව වීථි සංචාරය කරන ලදී.
    uduwap perahara in Rathmaldeniya Pannipitiya 2022
    Unduwap ​​Poya is a special Poya day for Sri Lankan Buddhist people. Another important event that takes place on Uduvap Poya Day is the beginning of the Lord Buddha's foot worship season on this Poya Day. To commemorate Sanghamitta Theran's journey to Sri Lanka with the southern branch of Sri Maha Bodhi, and the establishment of the Bhikshuni order, offerings of religious value are held in various Vehera Viharas. The Rathmaldeniya Vijayanandanarama Viharasthan Unduwap ​​Maha Perahera, which was started in this way, was conducted on 16th December 2022 from 08.00 pm in the village of Rathmaldeniya, consisting of upland, lowland, Sabaragamuwa dance groups and a large number of elephants.
    රත්මල්දෙනිය ශ්‍රී විජයනන්දනාරාම විහාරස්ථානය, කප් සිටුවීම රත්මල්දෙනිය ශ්‍රී විජයනන්දනාරාම විහාරස්ථානය, උඳුවප් පෙරහැර, colombo, COLOMBO, colombo sri lanka, COLOMBO TV, colombo.lk, colombo., Capital of Sri Lanka, Things to Do in Colombo, Colombo, city, executive and judicial capital of Sri Lanka., Colombo travel, Colombo District, Colombo Municipal Council, Colombo Tourist Places, Colombo map, Colombo travel, Colombo cashmere, Colombo clothing, pettah, Visit Colombo, Colombo City Guide, University of Colombo, Sri Lanka
    @colombo.

ความคิดเห็น • 50

  • @tv2941
    @tv2941 6 หลายเดือนก่อน +3

    41❤좋아요 와우 너무나 아름답고 멋진공연 이네요 멋져요 새친구 합니다 감사합니다👍👍👍❤️❤️❤️🤗🥰🙏🙏🤗

  • @AudioBible-MyeongA
    @AudioBible-MyeongA 6 หลายเดือนก่อน +2

    멋진 축제의 현장을 이렇게 생생하게 올려주셔서 감사해요.
    늘 건강하시고 행복하세요.

  • @azzahradhiarchl
    @azzahradhiarchl 7 หลายเดือนก่อน +2

    Wonderful festival
    Nice sharing👍

  • @NACHOONJA
    @NACHOONJA 6 หลายเดือนก่อน +2

    아주 독특한 축제 행사를 하시는것 같군요
    멋지고 아름다운 축제 행사를 하시네요
    여러가지 행사가 모두 독특하네요
    응원합니다
    삼종셋트 누르고 갑니다 감사합니다😀💦💖

  • @ClaudineiaRotinaeCroche
    @ClaudineiaRotinaeCroche 6 หลายเดือนก่อน +2

    Linda apresentação.... desejo muito sucesso sempre 💖💖👍

  • @선영의음악여행
    @선영의음악여행 7 หลายเดือนก่อน +2

    Thank you for sharing this wonderful cultural festival. Have a blessed weekend ♡

  • @minlisa9
    @minlisa9 7 หลายเดือนก่อน +2

    와우 ~
    정말 멋진 퍼레이드입니다.🙏🙇‍♀️🤗💗💞🕺💃💃

  • @tv-wb8ik
    @tv-wb8ik 6 หลายเดือนก่อน +1

    멋진영상 잘보고 대박나시길 응원합니다 화이팅입니다 👏👍🥰❤️⚘️🌹🌻😊

  • @pelangishop5531
    @pelangishop5531 6 หลายเดือนก่อน

    L 43.......acara festival yang unik dan menarik........🙏👍👍

  •  5 หลายเดือนก่อน

    Annual Uduwap Perahara in Rathmaldeniya Vijayanandanarama Pannipitiya

  • @iitrasulayman
    @iitrasulayman 5 หลายเดือนก่อน +1

    ❤😊❤😊❤😊❤

  • @cherryangel143
    @cherryangel143 6 หลายเดือนก่อน +1

    축제행사의 멋진 공연 멋지네요. 행복한 하루 보내세요.

  • @tv3639허정현
    @tv3639허정현 7 หลายเดือนก่อน +1

    Wow, this is a great video. Have a happy day. I support you.

  • @burunggacor-lw7hu
    @burunggacor-lw7hu 6 หลายเดือนก่อน +1

    Linda apresentação.... desejo muito sucesso sempre 💖💖👍
    Wonderful festival
    Nice sharing👍

  • @partiuaventuracomoscar
    @partiuaventuracomoscar 7 หลายเดือนก่อน

    Parabéns pelo trabalho lindo lindo mesmo fico muito feliz por você um grande abraço com carinho ❤️ 🌺 😊😊

  • @기타랑은파
    @기타랑은파 6 หลายเดือนก่อน

    ❤ 영상 즐겁게 감상하고 응원합니다 🎁❤️🙆

  • @Emanshaban4373
    @Emanshaban4373 6 หลายเดือนก่อน

    ماشاء الله اجواء ممتعة ورائعة ...المهرجان ررررررررررررروعة ❤❤❤❤❤❤❤ ررررررررررررررررروعة ❤❤❤❤❤❤❤

  • @abahstriker937
    @abahstriker937 6 หลายเดือนก่อน

    Wonderful festival 🙏🙏❤️❤️🌹👍
    Nice sharing 👍👍

  • @Cookingwithshwetarecipe
    @Cookingwithshwetarecipe 6 หลายเดือนก่อน +1

    Nice 🙏🏻🙏🏻frinds ☕️☕️☕️

  • @saxophone1589
    @saxophone1589 7 หลายเดือนก่อน

    매력적인 영상을 함께해주셔서 유익합니다 멋져요 아름답습니다 유익한 영상을 공유해주셔서 많은 도움이됩니다 ❤

  • @PetersJukebox
    @PetersJukebox 6 หลายเดือนก่อน

    Impressively ! Interesting video! Thanks for posting👍65

  • @Fourpaws-Fitness
    @Fourpaws-Fitness 5 หลายเดือนก่อน

    🌹🌹💖💖привет друг, очень хорошее видео с отличным содержанием, желаю тебе успехов и хорошего настроения❣️❣️

  • @일도.풍경사진
    @일도.풍경사진 6 หลายเดือนก่อน

    시청 잘했습니다.건강하시고 좋은 일만 가득하시길 바랍니다.

  • @macguy99
    @macguy99 6 หลายเดือนก่อน +1

    පුදුම වීඩියෝ එකක් යාළුවනේ!👍😎👍
    නැරඹීමට ඉතා විනෝදජනකයි!💗
    ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ප්‍රීතිමත් සතියක්.
    සාමය සහ මිත්‍රත්වය 😃🙏💗
    මැක් (එනම් RE-VO)

  • @박순규SaxophoneMusic
    @박순규SaxophoneMusic 7 หลายเดือนก่อน

    와우 너무 멋있는 축제군요...
    영상 잘 감상하고 재미있게 보았습니다.

  • @DriverNganjuk
    @DriverNganjuk 6 หลายเดือนก่อน +1

    Jos 4:51

  • @pencintaalpokat9929
    @pencintaalpokat9929 6 หลายเดือนก่อน

    bagus sekali pertunjukannya 👍👍

  • @umegarden861
    @umegarden861 6 หลายเดือนก่อน

    enjoyfull sharing👍👍👍👍👍

  • @JefPersonalVideos
    @JefPersonalVideos 7 หลายเดือนก่อน

    Its a beautiful celebration and performance

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 6 หลายเดือนก่อน

    Beautiful sharing❤️❤️❤️

  • @ono980
    @ono980 7 หลายเดือนก่อน

    Very cool music festival event, very good, my boss👍👍 12:05

  • @justride2169
    @justride2169 6 หลายเดือนก่อน

    like the bicycle show at the temple. the elephant is so big. amazing

  • @EM-xi2nj
    @EM-xi2nj 7 หลายเดือนก่อน

    🤗🙏 good 🤗 thanks for the share😊❤

  • @emma4510
    @emma4510 4 หลายเดือนก่อน

    🤗🤗Always best👍👍👍

  • @koala_land
    @koala_land 7 หลายเดือนก่อน

    Thats cool capturing ❤works my friend

  • @dedemuniz-anunciandoapalavrade
    @dedemuniz-anunciandoapalavrade 6 หลายเดือนก่อน

    Obrigado pela a atenção de vocês

  • @emmi3269
    @emmi3269 7 หลายเดือนก่อน

    ❤🙏Wow... nice🤗👍

  • @kingkustik
    @kingkustik 7 หลายเดือนก่อน

    Looks so nice my friends

  • @نعامةالسلطان
    @نعامةالسلطان 6 หลายเดือนก่อน

    جميل جدا ورائع

  • @miaminthulvlog
    @miaminthulvlog 6 หลายเดือนก่อน

    Amazing video ❤❤🎉🎉🎉

  • @dots6020
    @dots6020 7 หลายเดือนก่อน

    ❤❤Wow nice😊❤ ❤

  • @svetlanalive2968
    @svetlanalive2968 7 หลายเดือนก่อน

    Thanks for the share😊

  • @agnesolivera5021
    @agnesolivera5021 5 หลายเดือนก่อน

    Looks ❤so good😊

  • @kabuki4906
    @kabuki4906 4 หลายเดือนก่อน

    ❤😊❤😊❤

  • @safran.vlogia
    @safran.vlogia 7 หลายเดือนก่อน

    ❤🙏🙏🙏🙏❤🙏🙏🙏🙏❤

  • @svetlanaramonow5851
    @svetlanaramonow5851 7 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤❤

  • @japantorii1415
    @japantorii1415 7 หลายเดือนก่อน

    😊😊😊❤😊😊😊❤😊😊😊

  • @wagfriends
    @wagfriends 7 หลายเดือนก่อน

    🤗🤗🤗😁😁😎🤗🤗🤗

  • @naturalskare9574
    @naturalskare9574 7 หลายเดือนก่อน

    🤗🙏🤗🙏👍🙏🤗💐🤗🙏🤗👍🤗💐👍

  • @KICAUMURAI-tt2md
    @KICAUMURAI-tt2md 6 หลายเดือนก่อน

    Linda apresentação.... desejo muito sucesso sempre 💖💖👍
    Wonderful festival
    Nice sharing👍