Structure and Bonding - Video 01 | Anushka Indunil | Chemistry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 329

  • @tcp8674
    @tcp8674 3 ปีที่แล้ว +144

    නිහතමානීව , කිසිම ලොබ කමක් නැතුව AL ලමුන්ට උදව් කිරිම ව්ශිශ්ටයි !!

  • @distididin5287
    @distididin5287 4 ปีที่แล้ว +111

    Pinsidda wechchawe sir🙏

  • @wasanthakumara3605
    @wasanthakumara3605 4 ปีที่แล้ว +80

    Sir මම 20 A/L කරන්නේ මෙිකෙන් ගොඩක් දෙවල් ඉගෙනගත්තා බොහොම ස්තුති සර් 🙏🙏🙏

    • @AnjanaNetwork
      @AnjanaNetwork ปีที่แล้ว +1

      dan oya mokada karanne🙂

  • @sujanaliyanage
    @sujanaliyanage 4 ปีที่แล้ว +56

    You are a great father among other tution sellers.....Thank you sir!

  • @mihilravishan7820
    @mihilravishan7820 4 ปีที่แล้ว +56

    සර්ගෙ පංති එන්න දුර වැඩි.පුළුවන් නම් දිගටම 2022 උ/පෙ දරුවන් සදහා youtube විඩියෝ දාන්න.thanks a lot

  • @rehan4823
    @rehan4823 4 ปีที่แล้ว +140

    ගොඩක් වටිනවා සර් වීඩියෝ ටික පුලුවන්නම් දිගටම කරන්න සර් මේ විඩියෝ වැඩේ ගොඩක් දුර පළත් වල් ඉන්න අපිට මාර වටිනවා සර්
    Thanks sir

  • @mobilestudio5627
    @mobilestudio5627 4 ปีที่แล้ว +34

    සර් අපි වගෙ දුර පාලාත් වල ලමයින්ට මේක ගොඩක් වටිනවා මම පොලොන්නරුවේ

    • @Pasindurusiru
      @Pasindurusiru 29 วันที่ผ่านมา +1

      Math polonnaruwe

  • @asankagunarathna9716
    @asankagunarathna9716 4 ปีที่แล้ว +34

    නිරස chemistry රස කරපු ගුරැතුමා.. ♥♥♥

  • @chemexpert
    @chemexpert 3 ปีที่แล้ว +66

    Sc/ ස්කැන්ඩියම් old syllubus එකේ ආන්‍තරික නොවන මූලද්‍රව්‍යය ක් වුවද new syllubus එකේ අර්ධ ආන්‍තරික මූලද්‍රව්‍යය කි....comment කියවන දරුවන්ට වැදගත් දෙයක් ...

  • @menusha_maleesha
    @menusha_maleesha 4 ปีที่แล้ว +42

    සර් මම බදුල්ලෙ...සර්ගේ වීඩියෝ එක බලලා මමත් ඉගෙන ගත්තා..සර්ට ගොඩක් පිං..❤️

  • @dasunipramodya8536
    @dasunipramodya8536 4 ปีที่แล้ว +26

    Mn 2022 sirge clz enawa....ගොඩාක් පින් සර්....thanx sir...👍👍

  • @dinudisanayake4044
    @dinudisanayake4044 4 ปีที่แล้ว +18

    Mn sirge clz ena lamayek newei. Sir ge me videos walin mn godak dewal igena gaththa. Aththatama godak pin sir.

  • @nadeenaashalya9331
    @nadeenaashalya9331 2 ปีที่แล้ว +9

    Kisima ප්‍රතිලාබයක් නැතිව කරන මේ උපකාරේට ගොඩක් පින්

  • @sanjuanju526
    @sanjuanju526 4 ปีที่แล้ว +23

    Thank you sir, sirt godak pin mehem හැමෝටම blnn puluwn vidiyta videos dala apit uganwnawata🙏🙏🙏

  • @samindijayalal9297
    @samindijayalal9297 4 ปีที่แล้ว +18

    මං අන්තිම මොහොතෙ බැලුවෙ xm වලට තව සතියයි..සර්ට පින් සර් ගොඩක් ස්තූතියි

  • @sakunibandara1706
    @sakunibandara1706 4 ปีที่แล้ว +8

    Man sirge panthi ena lamayak newei, mehema youtube videos daala ugannawata sirta godak pin, thank you very much sir !!!

  • @imashasamarakoon785
    @imashasamarakoon785 4 ปีที่แล้ว +7

    Godak pin Sir... Mama Kandy.. Ee unata mama sirge videos balala thamai mewa igena gaththe....issarahatath thawa videos 2022 batch ekata danna sir......🙏🙏🙏🙏🙏🙏

  • @asankagunarathna9716
    @asankagunarathna9716 4 ปีที่แล้ว +8

    ගොඩක් පින් ස්ර්.... සර්ගෙ
    Class නාවට සර්ගෙන් අපි මෙික හරහා ඉගෙන ගත්තා.....

  • @fun_Life235
    @fun_Life235 ปีที่แล้ว +57

    2025 A/L මේ පැත්තෙ කොනට...😁💓✌️

  • @t.h.shansika4282
    @t.h.shansika4282 4 ปีที่แล้ว +20

    Sir , 😊 aye mathak una Padama. Thank you !!! 👍👍

  • @isurisewmini251
    @isurisewmini251 4 ปีที่แล้ว +13

    Sirta godak pin me welawe hatiyata api hamotama mehema ugannanawata. ewagema thawa thawath sirge videos balala igenaganna api hamoma balaporoththu wenawa. sirge kalin videos balalath api balanhitiye apitath me wage hodata therena widihata uganwana guruwarayekgen iganaganna labenawanam kiyala. thank you sir ....🙏🙏🙏

  • @maneeshagunawardhana6726
    @maneeshagunawardhana6726 4 ปีที่แล้ว +36

    Thank you.......sir ❤️😊

  • @geethanjaleedissanayake2891
    @geethanjaleedissanayake2891 4 ปีที่แล้ว +41

    සර් පදාර්ථයේ වායු අවස්ථාව පාඩමටත් මේ විදියටම විඩියෝ දාන්නකො.....

  • @gayathriasanga877
    @gayathriasanga877 4 ปีที่แล้ว +15

    Thank u very much sir. This is great help for us. God bless u sir. Thank again.

  • @sasankavirajith4236
    @sasankavirajith4236 3 ปีที่แล้ว +12

    වෙනසක් කරමු සර් ඔක්කොම ගොඩ ගමු💛

  • @pavithramaduwanthi994
    @pavithramaduwanthi994 4 ปีที่แล้ว +38

    Api asarana wela inn welavaka ape sir apt krn me උදව් gana kiynn wachana na..sirt ගොඩක් පිං...බුදු සරණයි.🙏

  • @dilukamadhushani1214
    @dilukamadhushani1214 3 ปีที่แล้ว +2

    Mn 2019 A/l.. anuradhapura A/l kre.. bandana padama igena gaththe TH-cam eke sirgen.. e kale video thibbe me padamata witharaii..therune sir kiyala dipu eka witharai..anith padam kraganna bari una hariyata.. godak pin sir..❤

  • @mallikarohini3785
    @mallikarohini3785 3 ปีที่แล้ว +3

    සර් ගොඩක් හොදට පාඩම කියලා දෙනවා......

  • @vasanthivasanthi978
    @vasanthivasanthi978 3 ปีที่แล้ว +10

    Thank you sir.because this video is very important for our al exam.🤗🤗

  • @nicecat4522
    @nicecat4522 3 ปีที่แล้ว +8

    ජය වේවා ඔබ තුමාට ...
    I will follow you

  • @PlantAtreeSL
    @PlantAtreeSL 4 ปีที่แล้ว +34

    "God of chemistry " aka sir t aththtama gela penwa

  • @myknowledge7847
    @myknowledge7847 4 ปีที่แล้ว +3

    Harima saralai pahadiliy kiyala dena widiya.thanx sir....👍👍👍

  • @aadisuraa3613
    @aadisuraa3613 4 ปีที่แล้ว +6

    Mn me අලුතෙන්m ekthu une... pdm nm සුපිරි sir....🤟🤗🤗🤗mn sirw dkketh admi...pttm ptt

  • @shashikarunarathna6122
    @shashikarunarathna6122 4 ปีที่แล้ว +4

    I’m kandy sir.superb.thanks sir plz continue it 🙏🙏🙏🙏

  • @LearnwithAGC8755
    @LearnwithAGC8755 4 หลายเดือนก่อน +1

    Best chemistry sir ever❤

  • @vishwahirushan8173
    @vishwahirushan8173 4 ปีที่แล้ว +5

    නියමයි සර් මට ඉක්මනට තේරුම් ගන්න පුළුවන් වූනා

  • @dilinidasunika2901
    @dilinidasunika2901 2 ปีที่แล้ว

    Godak pin sir 🙏🙏 pluwnnm me wedapiliwela digatama krgena ynna lessons kipyak hri me videos walin witrakm igena gnn lmi godak innwa sirla wge guruwaru hari adui budusrani sir🙏🙏

  • @charithaloka2543
    @charithaloka2543 4 ปีที่แล้ว +19

    සුපිරි සර්.❤️

  • @redowin5519
    @redowin5519 4 ปีที่แล้ว +5

    Thank you sir. Chemistry harima simple method ekakata kiyala denna sir ganna uthsahaya 100 ta100k saarthakai!

  • @methmipabasara2661
    @methmipabasara2661 3 ปีที่แล้ว +1

    O/l apitath watinawa....bohoma pin sir

  • @mino_z3308
    @mino_z3308 4 ปีที่แล้ว +12

    Thank You Sir ❤️🙏🙏

  • @sandunisanduni6350
    @sandunisanduni6350 3 ปีที่แล้ว +3

    Hodata therenawa sir.godak pehedili.

  • @Anushika-t4h
    @Anushika-t4h 5 หลายเดือนก่อน +3

    2024 ත් බලන මං 😊❤ Thank you sir ❤

  • @dhananjayadilshan7943
    @dhananjayadilshan7943 3 ปีที่แล้ว +1

    Gdk sirla salli passe elawanakota, eylge tricks eliyt yay kyl byt videos upload krn natiwa iddi asrna lamainta udw krnn sir krn wade mrm wtinw... aatha plath wl apit sir krnne loku udwwk. GODAK PIN SIRTA...😊

  • @SeniruRuvith
    @SeniruRuvith 4 ปีที่แล้ว +31

    ද්විතීයික අන්තර් ක්‍රියා වීඩි⁣යෝ එකක් දාන්න සර්

  • @deshanperera5941
    @deshanperera5941 4 ปีที่แล้ว +3

    Over 20,000 subscribers....👍👍👍❤❤😍😎😍😍

  • @yenulimethpani1411
    @yenulimethpani1411 4 ปีที่แล้ว +24

    සර්ගෙ පංති එන්න බැරි එක ගැන හරිම කණගාටුයි 😓

    • @woshadpriyan2466
      @woshadpriyan2466 3 ปีที่แล้ว +4

      Oww appa mn ratnapure...mee sir ugnnana ewa hodt therenwa...

    • @isurikamadhumali3238
      @isurikamadhumali3238 3 ปีที่แล้ว +2

      Mth රත්නපුර mtath therenw hodt 💪😇

  • @stemlanka3244
    @stemlanka3244 3 ปีที่แล้ว +2

    Pfizer-BioNTech කොරෝනා එන්නත ක්‍රියාකරන ආකරය පිලිබද කරුණු දැනගැනිමට Subscribe to STEMLanka.

  • @anjubabaanjubaba4365
    @anjubabaanjubaba4365 3 ปีที่แล้ว +1

    Sir me welawe loku udauwak una me vedio. Godaaaaak pin sir.

  • @DulajLakminuMG
    @DulajLakminuMG 4 ปีที่แล้ว +16

    Sir tama lankawe hodama chem guruwaraya.. Sir tawa video ekak dannako acid base pdame rachana , mcq sakachchakrana ...

  • @contentsbysharaf
    @contentsbysharaf 4 ปีที่แล้ว +10

    The most await video.thank you sir🙏

  • @gayanibanneheka8358
    @gayanibanneheka8358 2 ปีที่แล้ว +6

    ගොඩක් පින් සර් .❤️🙏

  • @asankagunarathna9716
    @asankagunarathna9716 4 ปีที่แล้ว +13

    සර් උසස්පෙලට අදාල අාවර්තිතා වගුව ගැන පාඩමක් කරන්නකො සර්...
    පොඩි හැදින්විමක් කරන්නකො සර්..

  • @pctech7393
    @pctech7393 11 หลายเดือนก่อน +1

    Thank you sir

  • @sahanrashmika5069
    @sahanrashmika5069 4 ปีที่แล้ว +8

    Thanks sir👍🏿👍🏽👍🏼👍🏻👍

  • @samadhijayalath4624
    @samadhijayalath4624 4 ปีที่แล้ว +13

    Ane sir shakthi widyaaw vedio tikk daann sir godk pin sidd wenw sir

  • @gamingbunny4076
    @gamingbunny4076 3 ปีที่แล้ว +2

    Sir ft sir watinawa👍

  • @aquapooja8565
    @aquapooja8565 3 ปีที่แล้ว +1

    Sir niyagayata wahapu wassak wage💖

  • @sansaladewmini3189
    @sansaladewmini3189 3 ปีที่แล้ว

    Sir,uganwana vidihata hodata තේරෙනවා .සර් ta godak පින් 🙏🙏

  • @manujagunawardane5139
    @manujagunawardane5139 4 ปีที่แล้ว +7

    sir Physical theory okkoma danawada?

  • @chamath9382
    @chamath9382 4 ปีที่แล้ว +5

    Superb 😍

  • @chamikadharmasena-lg3cn
    @chamikadharmasena-lg3cn ปีที่แล้ว +1

    well donr sir

  • @lilmic232
    @lilmic232 3 ปีที่แล้ว +3

    Thanks sir

  • @nuwansanjeewa4618
    @nuwansanjeewa4618 4 ปีที่แล้ว +16

    Thanks sir..... Che deiya

  • @dilshanivitharana8414
    @dilshanivitharana8414 4 ปีที่แล้ว +6

    Thank you sir😊

  • @hemaliliyanagamage2081
    @hemaliliyanagamage2081 4 ปีที่แล้ว +3

    thank you very much sir

  • @sahansavidya1426
    @sahansavidya1426 3 ปีที่แล้ว +1

    සර්ට පිං ගොඩාක් ජ්‍ජය වේවා♥️

  • @yasirusandeepa3789
    @yasirusandeepa3789 4 ปีที่แล้ว +5

    Thank you soooo much sir.❤️

  • @emmanuelfernando914
    @emmanuelfernando914 4 ปีที่แล้ว +3

    Sir මුහුම්කරනය තියෙන්නේ මොන vedio එකේද?

  • @mhrmadhushika9173
    @mhrmadhushika9173 3 ปีที่แล้ว +2

    1 weni padame video නැද්ද ssr

  • @kalum8014
    @kalum8014 3 ปีที่แล้ว +1

    Niyamai sir supiriyatama theruna kandy wala cls kara nm ani warenma sirge cls ekawa

  • @nirmalsathsara2331
    @nirmalsathsara2331 ปีที่แล้ว +2

    කියන්න දෙයක් නෑ ලෙසටම තේරුනා සර් පට්ට තෑන්ක්ස් ❤️🤘

  • @amieeroseanne6878
    @amieeroseanne6878 4 ปีที่แล้ว +3

    Thank you sir👍👍👍😃

  • @viduninelithya5590
    @viduninelithya5590 4 ปีที่แล้ว +2

    1 unit ekatath videos tikak dnnako........sir

  • @bawanyabamunuarachchi3492
    @bawanyabamunuarachchi3492 4 ปีที่แล้ว +3

    Thank you sir....😊😊😊

  • @ThayishuXiyanyue
    @ThayishuXiyanyue 4 หลายเดือนก่อน +1

  • @sriyanithennakoon4584
    @sriyanithennakoon4584 4 ปีที่แล้ว +2

    Mm sirge clz anna.ath me padama hodatama theruna.thx sir😘😘😘😘😘😘😘😘😍😍😍😍

  • @nimeshadolapihilla1177
    @nimeshadolapihilla1177 4 ปีที่แล้ว +1

    Sirta godaak pin..බුදු සරණයි සර්

  • @nimsarakalpage
    @nimsarakalpage 4 ปีที่แล้ว +2

    sir 2022 batch ekatawath nugegoda class patan ganna barida sir.......plz.......

  • @tubelanka7424
    @tubelanka7424 4 ปีที่แล้ว +1

    කාබෝකැටායන,කාබෝඇණයන,කාබනික මුක්ත ඛණ්ඩක වලදී කාබන් පරමාණුවේ මුහුම්කරණය sp2 ද සර්

  • @chandumarathnayaka8858
    @chandumarathnayaka8858 5 หลายเดือนก่อน

    ගොඩක් පින් ❤

  • @musichero945
    @musichero945 4 ปีที่แล้ว +2

    Good video
    Thanks sir..👍

  • @dilankabro39
    @dilankabro39 4 ปีที่แล้ว +1

    Thanks sir.hodata therenawa

  • @sehannavod4577
    @sehannavod4577 3 ปีที่แล้ว +2

    superb sir..

  • @kasuniprabodha6758
    @kasuniprabodha6758 4 ปีที่แล้ว +1

    Sir muhumkaranaya paadmth mee vidiyt kiyl denn puluwnd??

  • @thilankalakshan1
    @thilankalakshan1 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර්...

  • @sriyanisriyani6118
    @sriyanisriyani6118 4 ปีที่แล้ว +2

    Thank you sir!!! Mm sirge clz ena kenek newei eth sir ugannanna ewa hodata thernw

  • @methmivimaya9671
    @methmivimaya9671 4 ปีที่แล้ว +1

    Good luck sir

  • @sandeepawijesinghe.official
    @sandeepawijesinghe.official 3 ปีที่แล้ว +2

    ගොඩක් පින්
    ගොඩක් ස්තුතියි සර්

  • @rasadaripeiris612
    @rasadaripeiris612 4 ปีที่แล้ว +2

    Thank you sir❤️

  • @nilanganithusharika525
    @nilanganithusharika525 2 ปีที่แล้ว

    Thanku sir..hodata theruna🙏🙏🙏

  • @imeshaa6534
    @imeshaa6534 2 ปีที่แล้ว +1

    Thankkk sir

  • @umabandara1434
    @umabandara1434 ปีที่แล้ว

    Good short note✨

  • @sathsaraniwitharana5722
    @sathsaraniwitharana5722 3 ปีที่แล้ว +1

    සර්ගෙ ඔන්ලයින් හරි ටියුශන් පන්ති වලට හරි සහාබාගි වෙන්න කැමතියි සර් එ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්නවද සර්

  • @janadeepchamoddisanayaka9684
    @janadeepchamoddisanayaka9684 3 ปีที่แล้ว

    නියමයි සර් සුපිරී👍👍👍👍

  • @Mangalika1973
    @Mangalika1973 2 ปีที่แล้ว +1

    Thank you so much sir 👍

  • @methmilvimaya5445
    @methmilvimaya5445 4 ปีที่แล้ว

    Godaaak hodi sir kiyla dena dewl hodta therenwa. Digtma kragena yanwann godaak watinwa.

  • @sdtechnologyinsrilanka5999
    @sdtechnologyinsrilanka5999 3 ปีที่แล้ว +1

    Thanks a lot sir.

  • @isurikamadhumali3238
    @isurikamadhumali3238 3 ปีที่แล้ว +1

    Tnq ❤️❤️

  • @lakshansathsara1125
    @lakshansathsara1125 6 หลายเดือนก่อน +1

    2025 A/L සර්ගෙ ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද