ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබත් මේ ජයග්‍රහණයේ කොටස්කරුවෙක් සහෝදරයා . මාලීමාවට ජයවේවා .
ඔව් සත්තකින්ම ❤❤❤
දුර රටක සිටියත් තම උපන් බිම ආරක්ෂා කර ගැනීමට ඔබතුමා කල සේවය අමරණීයයි.එලොවත් මෙලොවත් දෙකම ජය ගත් පිනක් ඔබතුමා කරගත්තා.බොහොම පින්..
ඔබත් මේ ජයග්‍රහනයේ කොටස්කරුවෙක් ස්තුතියි සුදන්තක මේ කල මෙහෙවරට....ජයවේවා ...
ඔබතුමාලා ඕනෑතරම් සැපසම්පත් විඳගෙන සනීපෙට ඉන්නපුලුවන්කම තියෙද්දි කාලය ශ්‍රමය ධනය තම මව්බිමේ හෙට දවසවෙනුවෙන් කැපකීරීම දීර්ඝායුෂ ලබා දූ දරුවන්ටත් වාසනා වන්ත ජීවිත ලඟාකරගැනීමේ උතුම් පින්කමක්.ඔබතුමාටත්,මැතිනියටත් ආදරනීය දරුවාටත් වාසනාවන්ත අනාගතයක් හා දීර්ඝායුෂ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි...❤❤❤
ස්තුතියි සහෝ ඔබෙත් අපෙත් උත්සාහය මල් පලගැනුනා.ඔවුන් කවදාවත් මිනිස්සු ගැන හිතුවේ නෑ උන් ගැන විතරයි හිතුවේ
සැහෙන මහන්සියක් දැරැවා ඔබ. රටේ මේ ජයගුහනයට. ස්තූතියි ඔබට ❤️❤️❤️
ස්තුතියි ඔබ තුමාට...
අපි දන්නේ නැතිි, දේවල් දැනුවත් කරාට ගොඩක් ස්තුති ,,ඔබ තුමා ජනාධිපති මැතිවරණයෙදි ඉඳලා, මහමැතිවරණය දක්වා, එකටම හිටියා, මාලිමාවේ, ජයග්‍රහණයට ඔබ තුමා, කෙටස් කරුවෙක්,, ජයවේවා අපි සියලුම දෙනාට,,
ඔබගෙ චැනලයත් උදව්වක් වූවා සමාජ යෙ වෙනස් වීමට. නොදන්නා සමාහර කරුනූ දැනූවත් වෙමින් රට වෙනසකට පත්වූවාස්තුතියි ඔබතුමාට
අනිවාර්යයෙන් ඇත්ත ❤❤
ඔබතුමා මේ ජයග්‍රණයේ සම කොටස් කරුවෙක් සතූට ලක් පොලවෙ දෝරෙ ගලනවා
"සැමට එක ම නීතියක් .. " යථාර්ථයක් ? සුබ අනාගතයක් ..ඔබ ඇවිත් යන්න .. එන්න. ජයවේවා !
සුදන්තක අයියා ලොකු මෙහෙවර ක් කලා ලන්කාවේ සැමටම..ආදරෙයි අයියේ❤❤❤❤
බුදුසරණයි පුතේ උඹට. කළ මෙහෙවරට රට නැගුමට.
MR prartana karapu suba anagathe den awith... Satutui... Lankawatath, aluth aanduwatath apitath jaya wewaa🎇🙏
ඒක නම් මාර ගේමක් සියලු දෙනාටම ස්තුති
ස්තුතියි බෙහෙවින්ම ❤!!!!!!!!!
බලන්නකො මිනිසුන්ගේ මූණෙ තියෙන එලිය, සිනහව, නිදහස, ජයවේවා!
ජයවේවා ඔබ තුමාගෙ අදහස් වලට
Thanksssss so much all MaliMa voters ❤did brilliant job 👏 appreciate well done everyone 🙏♥️🇦🇺🇦🇺🇦🇺
ජනතාව දැනුවත් කලාට ස්තුතියි
හරිම සතුටුයි
අපි නම් සැමරුවා මයියොක්කා ටිකක් එහෙම තම්බගෙන..
👍
Great,🎉@@SandayaLal
Ape kaum keake haduwa
👍👍👍
නීති ගරුක නීති රකින සමාජයක් හැදෙන්න ඕන .නීතිය හැමෝටම සමාන වෙන ඕන .මාතෲබුමියට ජයවේවා .
මාරම සතුටක් සුදන්තක අයියා... 😂 ජනතාව ඒක කලා👊🏻💪🏻❤️
බටලන්දේ නාකි ඩ්‍රැග්යුලට නම් අනිවාර්යම්ම දඬුවම් අවශ්‍යමයි.
ස්තුතියි .❤❤❤❤❤
ඔබතුමාත් මෙ ඡය අත් පත් කරගන්න විශාල මෙහෙවරක් කලා..අපිව දැනුවත් කලා❤❤
ඇත්ත හරි යට හරි සහෝදරයා ඔබට ජය
මේ ජයග්‍රහණයට ඔබ කල සේවයත් ඉතා අගය කොට සලකනවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹✔
සුදන්ත, ඔබ ජනතාව සරලව danuwath කිරීමට සමත් වීම රටට ආඩම්බරයක් ....
ඔබගේ මහන්සිය මල්පල ගැන්වී ඇත.ඔබට බොහෝම ස්තූතියි.
සහෝදරයා ඔබද මේ ජයග්‍රහණයේ කොටස් කරුවෙක් මගේ ප්‍රණාමය
Thank you Sudanthaka ❤
දුශිත, වනචාරි , ම්ලේච්ඡ , අමන ..රට ව්නාශ කරපු කාලකණ්ණි . .පන්නා , පාර්ලිමේන්තු ව ......ශුද්ධ .කිරීමට ඔබ .දුන් දායකත්වය ට ......අපේ උත්තමාචාරය !
ඔබ අප රටට කල සේවයට ස්තුතියි පිං , ගොඩාක් ජනතාව ඔබගේ කතා ඇසුව , දැනුවත් උනා, ,ඔබ විදේශයක සිටියත් හදවතින් සිටියෙ මවුබිමේ අපි ගොඩාක් ආදරෙයි ඔබට ,ඔබට නීරෝගි සම්පත් ලැබේවා ,!
ස්තුතියි ඔබට මේ ජයග්‍රහණය වෙනුවෙන් කරනා සමාජ මාධ්‍ය මෙහෙවරට..❤
අයිතිකරුවො නැති මාලිගා රජයට ගන්න නඩු ඕනද🤔🤔🤔🤔
## ඔන්න - දසක කීපයක සිට,, ඔබලා කෑගහලා බෙරිහන් දීලා ඉල්ලූ පරිදි මෙදා පොටේ උතුරේ සිට දකුනට රටේ පුරවැසියන් එක මිටට ලොවෙත් නැතිවෙන්න ඉල්ලුවටත් වැඩිය හොදම එකෙන් හිරි වැටෙන්න දෙපතුල ලගටම දිව්‍ය ලෝකයෙන්ම ගෙනත් දුන්නා ..."එක වටිනා විනාඩියක්වත් අපතේ නොහැර" දැන් ඉතින් ඔබලා දුන් පොරොන්දුව ඉශ්ටකරන්න...👍👍👍
Oba wage thawa aya hitiyanam ape tatata sampathak .
දුර රටක සිට රටෙි උන්නතිය වෙනුවෙන් ..ජයක්ගහනය සදහා.අතිශය වටිනා මෙහෙවරක් සිදු කල ඔබතුමාට ගෙෞවනිය පුනාමය පලකරමි.
ස්තුතියි සහෝදරයා අමතක වෙච්ච දෙයක් මතක් කර දීම ගැන
Sudanthaka ගෙ මෙහෙවර ට ස්තුතිය . මේ ජය වෙනුවෙන් කල මෙහෙයට
ඔබතුමාට තෙරුවන් සරණයි
සතුටුයි😊😊
GOOD MORNING BRO MAALIMAAWATA JAYEN JAYAMAWEWA MAALIMAAWATA KOTIYAK.
සුදන්තක සහෝදරයා , අපි ලෝබ නැතුව බොහොම විශ්වාසයෙන් මේ රටට යහපතක් වෙනුවෙන් චන්දෙ දුන්නෙ. ඒ ආකාරයෙන්ම ජනාධිපතිතුමා ඇතුළුව අමාත්‍ය මණ්ඩලය අපිව බලාගන්න කියලත් ඔබතුමා වීඩියෝ එකක් කරන්න බුදු සරණයි
අනේ දැන් ජනතාව බහුතරය ඉන්නේ ගොඩාක් සතුටෙන් .ජනතාවගේ සිහින සැබෑ කරදෙන්න නව රජයට සියලු ශක්තිය ලැබේවා
ස්තුතීයි ඔබගේ දැනුවත් කිරීමට සහෝදරයා
HARIYATA HARI SAHO 👍 HODA HODA SELLAM ELIWENAJAMETA. MALIMAWATA GOOD LUCK.💪🙏👌❤👍
Thankyou Thankyou .malimawata.ජයවේවා
මේ මිනිස්සු කරදරයක වැටිල ඉන්න වෙලාවෙ බය කරන්ට එපා හරිද...🔖📍📍
අම්මෝ මෙයාගෙ මූණෙ තියෙන සතුට ❤❤❤
ඓතිහාසික ව්ජයග්‍රහණය අපේ රට අලුතින් යුගයක් නිර්මාණය කරවී 🙏❤️❤️❤️❤️ 🌞 🌞 🌞 🌞 🌞 මේ උතුම් ව්ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත ලේ කදුලු දහඩිය අප්‍රමාණව පුජා කල සියළුදෙනා හදවතින්ම්ම සිහිපත් කරමු ...ඔබ නිර්මාණය කරන ලෝකය දකින්නට අප වාසනාවන්ත වූවෙමු...🙏🙏🙏❤️❤️❤️❤️ 🌞 🌞 🌞
නඩු පිට නඩු...නඩු වැල්...වැල්...වැල්...වැල්....නඩු වැල් ...පිටින්...වැල් පොලී .....වැ ල් හොරාකාපු ඩොලර්...වැල්...වැල් වැල් හෙට අනිද්දා මේ වැල් වලින් මුන්ව වෙලා ගනී....
Thanks Jaya wewa oyat
Appreciate macho good luck.
මාලිමාව ගොඩ ඒමට ජනතාව දැනුවත් කල ඔබතුමාට ස්තුතියි.
අය්යේ ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤❤❤❤❤❤ රට වෙනුවෙන් කල අපරම්ත සේවය වෙනුවෙන් ❤❤❤❤
ඔබ තුමාට ස්තුති ❤
මහජන මුදල් පුද්ගලික පරිහරණය කල අයට උපරිම දඩුවමි දිය යුතුයි.වත්කමි පවරා ගත යුතුයි
You also giving very big Help to public .good knowledge with .thanks somuch ..
ජාතික ජනඛලයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
ඒක නම් ඇත්ත සහෝදරය.මේ රටවල. අපිට පුළුවන්කම තියෙන්නේ සතුට හිතින් විදින්න විතරයි.හැබයි මම ලක්ශ වාරයක් සතුටු වෙනවා ජනාධිපතිවරණයට සහභාගිවීමට හැකියාවක් ලැබීම ගැන. 🎉🎉
GOD BLESS YOU BRO.
විදේශ ගත ශ්‍රී ලංකික අරමුදල වගේ open concept එකක් හදන්න රජයත් සමග එකතුවෙලා පුළුවන් නම් . මුදල් සදහා රජය වගකියන නිසා මේ වෙලාවේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් උදවු ගන්න පුළුවන්
වෙනස ඇති කිරීමට උර දුන් ඔබත් වීරයෙක්
ස්තුතියි ඔබ ගේ විශිෂ්ට සේවයට අප වෙනුවෙන්ම නිර්මාණය කර දුන් සහයෝගය ට
අනේ ඒ හැතිකරේ තවත් දගලනවා.ඊලග සැරේ එනවලු😊
ඔයා කියන විදියට මට මාරම හිනා.ජය වේවා සහෝදරයා ❤❤❤
Obathuma paththaka idagena n p p ekata dunna support ekata thank you very much.
අපිනම් සැමරුවා සැමරිල්ලක් එකෙන්ම.තුන් දෙනයි බෝතල් දෙකයි
Thun denekuta dekak wediune nedda,apitanan hahaha denatama ekYi, sathutuyi,
Oba maaaara geymak dhunna. THANK YOU.
Oba thumata garu karami.pls sudaththaka mahatha,me rajaya araksa karanna API wadapiliwelak karamu oba thumata Budusaranai .🎉🎉🎉❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
රනිල් බලයේ ඉද්දි රනිල්ට කෝකියෝ 160ක්වත් ඉන්න ඇති.
Fine listening very good ...good sounds now carect ....
TNK සුදත්තක අයියා සතුට සාමකාමීව බුක්ති ව්දිමු ජය ❤
Sthuti Sudantha mathayo api hri pritiyan enna❤🎉
ඔය ඇමතිලා මන්ත්‍රීලා ජොබ් දෙද්දි ලස්සන කෙල්ලන්ට ගොඩාආආආක් දුන්නා.සමහරුන් ඉන්ටව් කලේ නුවරඑලියෙ හෝටල්වල දින 4-5 එකදිගට.
Thank you very much for making aware us.
ස්තූතියි සූදා මළ්ළියො.
අලුත් පනතක් ගෙනාවොත් අධිකරණයෙන් යමකට වරදකරු වෙන අයට ආපසු පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි, එය මේ පාර්ලිමේන්තුවේම ඉන්න ඇමතීන්ට ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?
මාරම සතුටුයි. ❤❤
ඔබට බොහෝම ස්තූතියි
නියමයි, නියම මෙහවරක්❤✔🌷
එලකිරි ජයවේවා සුදන්ත
Your contributions for this resounding victory will never be forgotten.
ජයවේවා සහෝදරයා .. 🙏🙏🌹
Jayawewaaaaaaaa
වැල් පොලී පරිප්පු😂😂😂😂😂😂😂😂😂😂
බෙහෙවින් ම ඔබට ස්තූතියි ....
සම්පූර්ණ ඇත්ත කතාව 😂 මාලිමා රජය කියන්නෙ පල් හොරුන්ට කොමිස් කාරයින්ට කුඩ්ඩන්ට චන්ඩින්ට කෙලින ආන්ඩුවක් 😅😂අපි බලාපොරොත්තු උනේ ඒ වගේ ආන්ඩුවක් තමයි 😅😅😂😂😂 අනුර කුමාර ජනාධිපති තුමාට ජය වේවා 🙏
GREAT STORY 👍..OBATHUMA DUNNA SAHAYOGAYATA HADAWATHINMA STHUTHI 🙏🙏 GOD BLESS YOU 🙏
ඔබතුමා අයෙත් එන්නකෝ ලංකාවේ පදිංචියට.
obath kotaskaruwek, me pariwarthanaye...
අද මුන මාර ම ලස්සනයි
Ammo kodea ayea hiteye obeage jayagrahanaye ape jayegreahanayaye
Jayawewa oba hariyata hari,thank you😂😂😂
❤🙏
👍❤️👍💕👍 Looking forward to justice being served.
අපෙ රටට ජයවේවා ජයවේවා.. T56 ට වැඩිය පෑන බලවත් කියලා අපෙ ජනතාව දූෂිතයින්ට කියලා දුන්න පාඩම ❤❤
🙏👍❤🙋
ඔබත් මේ ජයග්‍රහණයේ කොටස්කරුවෙක් සහෝදරයා . මාලීමාවට ජයවේවා .
ඔව් සත්තකින්ම ❤❤❤
දුර රටක සිටියත් තම උපන් බිම ආරක්ෂා කර ගැනීමට ඔබතුමා කල සේවය අමරණීයයි.එලොවත් මෙලොවත් දෙකම ජය ගත් පිනක් ඔබතුමා කරගත්තා.බොහොම පින්..
ඔබත් මේ ජයග්‍රහනයේ කොටස්කරුවෙක් ස්තුතියි සුදන්තක මේ කල මෙහෙවරට....ජයවේවා ...
ඔබතුමාලා ඕනෑතරම් සැපසම්පත් විඳගෙන සනීපෙට ඉන්නපුලුවන්කම තියෙද්දි කාලය ශ්‍රමය ධනය තම මව්බිමේ හෙට දවසවෙනුවෙන් කැපකීරීම දීර්ඝායුෂ ලබා දූ දරුවන්ටත් වාසනා වන්ත ජීවිත ලඟාකරගැනීමේ උතුම් පින්කමක්.ඔබතුමාටත්,මැතිනියටත් ආදරනීය දරුවාටත් වාසනාවන්ත අනාගතයක් හා දීර්ඝායුෂ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි...❤❤❤
ස්තුතියි සහෝ ඔබෙත් අපෙත් උත්සාහය මල් පලගැනුනා.ඔවුන් කවදාවත් මිනිස්සු ගැන හිතුවේ නෑ උන් ගැන විතරයි හිතුවේ
සැහෙන මහන්සියක් දැරැවා ඔබ. රටේ මේ ජයගුහනයට. ස්තූතියි ඔබට ❤️❤️❤️
ස්තුතියි ඔබ තුමාට...
අපි දන්නේ නැතිි, දේවල් දැනුවත් කරාට ගොඩක් ස්තුති ,,ඔබ තුමා ජනාධිපති මැතිවරණයෙදි ඉඳලා, මහමැතිවරණය දක්වා, එකටම හිටියා, මාලිමාවේ, ජයග්‍රහණයට ඔබ තුමා, කෙටස් කරුවෙක්,, ජයවේවා අපි සියලුම දෙනාට,,
ඔබගෙ චැනලයත් උදව්වක් වූවා සමාජ යෙ වෙනස් වීමට. නොදන්නා සමාහර කරුනූ දැනූවත් වෙමින් රට වෙනසකට පත්වූවා
ස්තුතියි ඔබතුමාට
අනිවාර්යයෙන් ඇත්ත ❤❤
ඔබතුමා මේ ජයග්‍රණයේ සම කොටස් කරුවෙක් සතූට ලක් පොලවෙ දෝරෙ ගලනවා
"සැමට එක ම නීතියක් .. " යථාර්ථයක් ? සුබ අනාගතයක් ..
ඔබ ඇවිත් යන්න .. එන්න. ජයවේවා !
සුදන්තක අයියා ලොකු මෙහෙවර ක් කලා ලන්කාවේ සැමටම..ආදරෙයි අයියේ❤❤❤❤
බුදුසරණයි පුතේ උඹට. කළ මෙහෙවරට රට නැගුමට.
MR prartana karapu suba anagathe den awith... Satutui... Lankawatath, aluth aanduwatath apitath jaya wewaa🎇🙏
ඒක නම් මාර ගේමක් සියලු දෙනාටම ස්තුති
ස්තුතියි බෙහෙවින්ම ❤!!!!!!!!!
බලන්නකො මිනිසුන්ගේ මූණෙ තියෙන එලිය, සිනහව, නිදහස, ජයවේවා!
ජයවේවා ඔබ තුමාගෙ අදහස් වලට
Thanksssss so much all MaliMa voters ❤did brilliant job 👏 appreciate well done everyone 🙏♥️🇦🇺🇦🇺🇦🇺
ජනතාව දැනුවත් කලාට ස්තුතියි
හරිම සතුටුයි
අපි නම් සැමරුවා මයියොක්කා ටිකක් එහෙම තම්බගෙන..
👍
Great,🎉@@SandayaLal
Ape kaum keake haduwa
👍👍👍
නීති ගරුක නීති රකින සමාජයක් හැදෙන්න ඕන .නීතිය හැමෝටම සමාන වෙන ඕන .මාතෲබුමියට ජයවේවා .
මාරම සතුටක් සුදන්තක අයියා... 😂 ජනතාව ඒක කලා👊🏻💪🏻❤️
බටලන්දේ නාකි ඩ්‍රැග්යුලට නම් අනිවාර්යම්ම දඬුවම් අවශ්‍යමයි.
ස්තුතියි .❤❤❤❤❤
ඔබතුමාත් මෙ ඡය අත් පත් කරගන්න විශාල මෙහෙවරක් කලා..අපිව දැනුවත් කලා❤❤
ඇත්ත හරි යට හරි සහෝදරයා ඔබට ජය
මේ ජයග්‍රහණයට ඔබ කල සේවයත් ඉතා අගය කොට සලකනවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹✔
සුදන්ත, ඔබ ජනතාව සරලව danuwath කිරීමට සමත් වීම රටට ආඩම්බරයක් ....
ඔබගේ මහන්සිය මල්පල ගැන්වී ඇත.ඔබට බොහෝම ස්තූතියි.
සහෝදරයා ඔබද මේ ජයග්‍රහණයේ කොටස් කරුවෙක් මගේ ප්‍රණාමය
Thank you Sudanthaka ❤
දුශිත, වනචාරි , ම්ලේච්ඡ , අමන ..රට ව්නාශ කරපු කාලකණ්ණි . .පන්නා , පාර්ලිමේන්තු ව ......ශුද්ධ .කිරීමට ඔබ .දුන් දායකත්වය ට ......අපේ උත්තමාචාරය !
ඔබ අප රටට කල සේවයට ස්තුතියි පිං , ගොඩාක් ජනතාව ඔබගේ කතා ඇසුව , දැනුවත් උනා, ,ඔබ විදේශයක සිටියත් හදවතින් සිටියෙ මවුබිමේ අපි ගොඩාක් ආදරෙයි ඔබට ,ඔබට නීරෝගි සම්පත් ලැබේවා ,!
ස්තුතියි ඔබට මේ ජයග්‍රහණය වෙනුවෙන් කරනා සමාජ මාධ්‍ය මෙහෙවරට..❤
අයිතිකරුවො නැති මාලිගා රජයට ගන්න නඩු ඕනද🤔🤔🤔🤔
## ඔන්න - දසක කීපයක සිට,, ඔබලා කෑගහලා බෙරිහන් දීලා ඉල්ලූ පරිදි මෙදා පොටේ උතුරේ සිට දකුනට රටේ පුරවැසියන් එක මිටට ලොවෙත් නැතිවෙන්න ඉල්ලුවටත් වැඩිය හොදම එකෙන් හිරි වැටෙන්න දෙපතුල ලගටම දිව්‍ය ලෝකයෙන්ම ගෙනත් දුන්නා ..."එක වටිනා විනාඩියක්වත් අපතේ නොහැර" දැන් ඉතින් ඔබලා දුන් පොරොන්දුව ඉශ්ටකරන්න...👍👍👍
Oba wage thawa aya hitiyanam ape tatata sampathak .
දුර රටක සිට රටෙි උන්නතිය වෙනුවෙන් ..ජයක්ගහනය සදහා.අතිශය වටිනා මෙහෙවරක් සිදු කල ඔබතුමාට ගෙෞවනිය පුනාමය පලකරමි.
ස්තුතියි සහෝදරයා අමතක වෙච්ච දෙයක් මතක් කර දීම ගැන
Sudanthaka ගෙ මෙහෙවර ට ස්තුතිය . මේ ජය වෙනුවෙන් කල මෙහෙයට
ඔබතුමාට තෙරුවන් සරණයි
සතුටුයි😊😊
GOOD MORNING BRO MAALIMAAWATA JAYEN JAYAMAWEWA MAALIMAAWATA KOTIYAK.
සුදන්තක සහෝදරයා , අපි ලෝබ නැතුව බොහොම විශ්වාසයෙන් මේ රටට යහපතක් වෙනුවෙන් චන්දෙ දුන්නෙ. ඒ ආකාරයෙන්ම ජනාධිපතිතුමා ඇතුළුව අමාත්‍ය මණ්ඩලය අපිව බලාගන්න කියලත් ඔබතුමා වීඩියෝ එකක් කරන්න බුදු සරණයි
අනේ දැන් ජනතාව බහුතරය ඉන්නේ ගොඩාක් සතුටෙන් .ජනතාවගේ සිහින සැබෑ කරදෙන්න නව රජයට සියලු ශක්තිය ලැබේවා
ස්තුතීයි ඔබගේ දැනුවත් කිරීමට සහෝදරයා
HARIYATA HARI SAHO
👍 HODA HODA SELLAM ELIWENAJAMETA. MALIMAWATA GOOD LUCK.💪🙏👌❤👍
Thankyou
Thankyou .malimawata.ජයවේවා
මේ මිනිස්සු කරදරයක වැටිල ඉන්න වෙලාවෙ බය කරන්ට එපා හරිද...🔖📍📍
අම්මෝ මෙයාගෙ මූණෙ තියෙන සතුට ❤❤❤
ඓතිහාසික ව්ජයග්‍රහණය අපේ රට අලුතින් යුගයක් නිර්මාණය කරවී 🙏❤️❤️❤️❤️ 🌞 🌞 🌞 🌞 🌞 මේ උතුම් ව්ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත ලේ කදුලු දහඩිය අප්‍රමාණව පුජා කල සියළුදෙනා හදවතින්ම්ම සිහිපත් කරමු ...ඔබ නිර්මාණය කරන ලෝකය දකින්නට අප වාසනාවන්ත වූවෙමු...🙏🙏🙏❤️❤️❤️❤️ 🌞 🌞 🌞
නඩු පිට නඩු...නඩු වැල්...වැල්...වැල්...වැල්....නඩු වැල් ...පිටින්...වැල් පොලී .....වැ ල් හොරාකාපු ඩොලර්...වැල්...වැල් වැල් හෙට අනිද්දා මේ වැල් වලින් මුන්ව වෙලා ගනී....
Thanks Jaya wewa oyat
Appreciate macho good luck.
මාලිමාව ගොඩ ඒමට ජනතාව දැනුවත් කල ඔබතුමාට ස්තුතියි.
අය්යේ ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤❤❤❤❤❤ රට වෙනුවෙන් කල අපරම්ත සේවය වෙනුවෙන් ❤❤❤❤
ඔබ තුමාට ස්තුති ❤
මහජන මුදල් පුද්ගලික පරිහරණය කල අයට උපරිම දඩුවමි දිය යුතුයි.වත්කමි පවරා ගත යුතුයි
You also giving very big Help to public .good knowledge with .thanks somuch ..
ජාතික ජනඛලයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
ඒක නම් ඇත්ත සහෝදරය.මේ රටවල. අපිට පුළුවන්කම තියෙන්නේ සතුට හිතින් විදින්න විතරයි.හැබයි මම ලක්ශ වාරයක් සතුටු වෙනවා ජනාධිපතිවරණයට සහභාගිවීමට හැකියාවක් ලැබීම ගැන. 🎉🎉
GOD BLESS YOU BRO.
විදේශ ගත ශ්‍රී ලංකික අරමුදල වගේ open concept එකක් හදන්න රජයත් සමග එකතුවෙලා පුළුවන් නම් . මුදල් සදහා රජය වගකියන නිසා මේ වෙලාවේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් උදවු ගන්න පුළුවන්
වෙනස ඇති කිරීමට උර දුන් ඔබත් වීරයෙක්
ස්තුතියි ඔබ ගේ විශිෂ්ට සේවයට අප වෙනුවෙන්ම නිර්මාණය කර දුන් සහයෝගය ට
අනේ ඒ හැතිකරේ තවත් දගලනවා.ඊලග සැරේ එනවලු😊
ඔයා කියන විදියට මට මාරම හිනා.ජය වේවා සහෝදරයා ❤❤❤
Obathuma paththaka idagena n p p ekata dunna support ekata thank you very much.
අපිනම් සැමරුවා සැමරිල්ලක් එකෙන්ම.
තුන් දෙනයි බෝතල් දෙකයි