Minisamai Lowa Deviyan Wanne | මිනිසාමයි ලොව දෙවියන් වන්නේ/dholi cover/dholki manju/ Mohideen Baig

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඩෝල්කි වාදන ඇත්තටම සිතක් සුවය ලබන්න සංගීතය වාදනය ඕනමයි ඉතින් අයියෙ ඔයාල කරන්නෙත් එවන් දෙයක් ඔයාලගෙ හිත සතුටු වෙනවා වගේ තවත් කිදෙනෙක්ගෙ සිත සතුටු වෙනවා ද බෙහෝම ස්තූතියි අයියෙ ඔයාටත් මෙවන් නිර්මාණ කරන හැමදෙනාටම ❤️❤️❤️👍👍👍

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +3

    ගීතය පටන් ගන්න කොටම... මන්ජුත් .. පටන් ගන්න වාදනය .. ..මුල් ගීතයේ වගේමයි .. කිසිම වෙනසක් නෑ.... ඒ පද පේලිය කී සැරයක් ඇහුවද... මන්දා...කොහොමද... මන්දා මෙච්චර... ලස්සනට 💖💖💖💖💖💖💖💖💖💖💖 ගීතයකට... පන දෙන්නෙ.... උතුරු මැද අපේ.... රන් හඩ...💥💥💥අනුරාදපුරේ... ඩොල්කි මන්ජූ... හරිම .. ලස්සනයි...👍👍👍👍👍👍👍සුභ, පොසොන් මංගල්‍යක් වේවා.... මන්ජු ....... ජය . . ශ්‍ර්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටයි... මන්ජුට...👑️👑️👑️👑️💫💫💫💖💖💖💖💖💖ජයවේවා....

  • @susilpiyananda2829
    @susilpiyananda2829 ปีที่แล้ว

    සුපිරි සුපිරි මන්ජු අය්යේ .අපේ ගුරුතුමා .🙏🙏🙏👍👍👍👏👏👏👏👏👏👏👏 තෙරුවන් සරනයි ....

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +1

    ශා........නියමයි.... මන්ජූ..... අනුරාදපුරේ ....අපේ...💖💖💖💖💖💖💖💖💖💖අභිමානය... නොච්චියාගම .... ඩොල්කි මංජු......👍👍👍👍👍👍👍💖💖💖💖💖💖💖ලස්සනයි..ගොඩක්ම..... සුබ පොසොන් .. මංගල්ලය යක්... වේවා......මන්ජූ........💥💥💥💥💥👍👍👍

  • @priyanthakumara5458
    @priyanthakumara5458 2 ปีที่แล้ว +4

    ඔක්කොම ප්‍රශ්න අමතකයි ඔබගේ වාදනයට සවන්දෙනවිට "ස්තුතියි" මංජුමාස්ටර් බුදුසරණයි ඔබ‍ට 👍👍

  • @sampathkumara2101
    @sampathkumara2101 2 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි jayweewa ....

  • @vijayabandarajayasinhe730
    @vijayabandarajayasinhe730 2 ปีที่แล้ว +2

    Niyamay manju sahooooo.......

  • @maliperera6881
    @maliperera6881 ปีที่แล้ว +1

    අදනම් 👌 ....වෙනදාටත් වඩා ලස්සන සිංදුවත් ඩොල්කියත් මරු......☸️☸️✌👌

  • @randilsenarathna3577
    @randilsenarathna3577 2 ปีที่แล้ว +3

    බෙග් මාස්ටර් ගෙ ගීතයක් ..හරිම ලස්සනයි ...💕💕💕......මම ආසම ගායකයා .....ඩොල්කි පාරත් හොඳට තියෙනව
    .තෙරුවන් සරනයි ..ජයෙන් ජයම වේවා ..

  • @rathnapuraparkaduwa9255
    @rathnapuraparkaduwa9255 2 ปีที่แล้ว +3

    Aiyatath suba poson mangalyak wewa

  • @gaminigamini2981
    @gaminigamini2981 2 ปีที่แล้ว +3

    ජයවේවා මංජු අයියෙ 👍

  • @silawathisi5536
    @silawathisi5536 ปีที่แล้ว +1

    දැන්නමි.
    මනුලොව.අපායම..තමයි.
    ඔබවාදන..දිගටම.ගෙනයන්න...ඔබට.ජය

  • @MalakaWikcramarathna
    @MalakaWikcramarathna 2 หลายเดือนก่อน

    සුපිරි සුපිරි මංජු අයියෙ බදුසරණි ඔය දැතට ❤❤❤ආදරෙයි ❤❤

  • @chamarijayasekara7847
    @chamarijayasekara7847 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ජයවේවා හද ගිලෙයි අම මිහිරෙ සිංදුව වාදනය කරන්න

  • @chamarijayasekara7847
    @chamarijayasekara7847 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ජයවේවා හද ගිලෙයි අම මිහිරෙයි සිංදුව වාදනය කරන්න පුංචිම ඉල්ලීමක්

  • @MrDinugamage
    @MrDinugamage 2 ปีที่แล้ว +2

    නියමයි. සුපිරි. ජය 🙏🙏🙏

  • @chandanakumara8705
    @chandanakumara8705 2 ปีที่แล้ว

    මංජුල
    නියමයි ලස්සනයි තියරියටම රහට වදිනව පිංබර පොසොන් පෝය දිනයේ ඔබ සැමටම සතුට සැනසුම ම ලැබේවා

  • @hemasarakadawatha9955
    @hemasarakadawatha9955 2 ปีที่แล้ว

    සුපිරි වැඩ කාරයෙක්.ජය වේවා.

  • @antonypaul3609
    @antonypaul3609 2 ปีที่แล้ว +1

    godak lasseni ,,Sinduveta hodin galapenavidihta Dolkipara gahuvva .👍👍👍👍👍👍👍

  • @rathnapuraparkaduwa9255
    @rathnapuraparkaduwa9255 2 ปีที่แล้ว +3

    Patta

  • @damayanthisenanayaka954
    @damayanthisenanayaka954 2 ปีที่แล้ว +2

    Budu sarani sir 🙏

  • @maliperera6881
    @maliperera6881 ปีที่แล้ว

    හරිම ලස්සනයි .....👌👌👌👌✌✌

  • @pradeepgunawardana5078
    @pradeepgunawardana5078 2 ปีที่แล้ว

    සුපිරියි අයියේ ,,,

  • @samudrabiyanwala7754
    @samudrabiyanwala7754 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදුසරණයි

  • @jeyasuthan
    @jeyasuthan ปีที่แล้ว

    මාරම.ලස්සන යි😊😊😊

  • @araninawoddayasathsarani8999
    @araninawoddayasathsarani8999 2 ปีที่แล้ว

    මරු ඩොල්කි ගහන විදිය පට්ට

  • @KumaraKumara-g2e
    @KumaraKumara-g2e ปีที่แล้ว

    ❤❤Okoma parassna amathaka una manju aiye good luck

  • @maliperera6881
    @maliperera6881 ปีที่แล้ว

    අති විශිෂ්ටයි .....👌 ...

  • @ශාරුක්ඛාන්
    @ශාරුක්ඛාන් 2 ปีที่แล้ว

    superb aiye

  • @happybiologywithdanushka3806
    @happybiologywithdanushka3806 2 ปีที่แล้ว

    නියමයි මාස්ටර්😍 ඇහෙනවනම් සිත හඩන තරම් සිංදුව කරන්න පුලුවන්නම්..ජය ✌

  • @rasibroo304
    @rasibroo304 2 ปีที่แล้ว

    Niyamai 🔥

  • @samanthaanura7184
    @samanthaanura7184 2 ปีที่แล้ว +3

    ❤️🎧👌

  • @ADNissanka5429
    @ADNissanka5429 2 ปีที่แล้ว

    මෙ වාදනය....නාද මවනවා!!!!
    මේවා ශිල්ප

  • @buddikatennakoon5137
    @buddikatennakoon5137 2 ปีที่แล้ว

    Niyamai niyamai

  • @rochanel7860
    @rochanel7860 2 ปีที่แล้ว

    Niyamai

  • @araninawoddayasathsarani8999
    @araninawoddayasathsarani8999 2 ปีที่แล้ว

    ඩොල්කිය ගහන විදිහ මරු ඕන සින්දුවකට ඩොල්කි ගහනවා

  • @dr.kapilasinghaprathapa1914
    @dr.kapilasinghaprathapa1914 2 หลายเดือนก่อน

    👍👍👍👌👌👌

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @priyadarshanidiyalagoda9936
    @priyadarshanidiyalagoda9936 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ushan_H_bandara
    @ushan_H_bandara 2 ปีที่แล้ว

    😍😍😍

  • @Nandaninandani-bx8fz
    @Nandaninandani-bx8fz 4 หลายเดือนก่อน

    Superi wadanayak

  • @rathnapuraparkaduwa9255
    @rathnapuraparkaduwa9255 2 ปีที่แล้ว +2

    Api aiyath akkama radila inno

  • @කුමාරබෝතොට
    @කුමාරබෝතොට 2 ปีที่แล้ว +1

    කඩනවා මදි

  • @IsuriDilhara-gs4im
    @IsuriDilhara-gs4im หลายเดือนก่อน

    Lankawe:montharam:Hekiyawal:thiyena:minissu:innawada::

  • @fatimab5834
    @fatimab5834 2 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌💯💯💯💯💯💯💯👍👍

  • @samanthayapa4546
    @samanthayapa4546 23 วันที่ผ่านมา

    Machan .asawan ahnne